කොළඹ අපේ සරල ගැමි ජීවිතය | organic green vegetables |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 855

  • @ridmapilapitiya
    @ridmapilapitiya  2 ปีที่แล้ว +352

    අද හරීම ලස්සන දවසක් , උදෑසනම අවධි වුනාම දකින්නේ ඈතින් පේන ලස්සනම ලස්සන වෙල් යාය. අද උදේට උයන්න එළවළු ටිකක් කඩන්න අපේ ගමේ අමරසිංහ මාමාගේ එළවළු කොරටුව ට යන්න මම හදන්නේ, වස විසෙන් තොර එළවළු පළතුරු කන්න ලැබෙන එකම කොයි තරම් වටිනවාද? අමරසිංහ මාමා වගේ මේ ගහට කොලට ආදරේ කරන මිනිසුන් තව වැඩි වුනානම් අපේ රට කොයි තරම් නම් සුන්දර වෙයිද හිතෙන වාර අපමණයි.කොරටුවෙන් කඩා ගත්ත නැවුම් එළවළු ටිකත් අරගෙන දැන් මම ගෙදර යන්න පිටත් වුනා. අද උදේට උයන්න වැටකොලු හොද්දකුයි, මිරිස් ගලේ අඹරලා හදාපු පොල් සම්බෝලෙකුයි හොදයි. සම්බෝලෙට ගෙදර වත්තෙන්ම නාරං ගෙඩියකුත් කඩා ගත්තා. දර ලිපේ මැටි ඇතිලියේ හදපු වැටකොලු කිරි හොද්දත් උණු උණුවෙන් සුවද හමනවා. මම කෑම එකත් මැටි පිගානෙම බෙදාගෙන අම්මගේ කාමරයට ගිහිං රාහුල් පුතාටයි අම්මටයි දෙන්නටම මාරුවෙන් සාරුවට බත් කවන ගමන් මමත් බත් කටක් කෑවා. අපේ දවස ඉතා සුන්දරව ගත වුනා පවුලේ එකමුතුවයි, සොබා දහමයි හුරතල් සතුනුයි, මලින් පිරුනු නිවහනයි එක්ක දවස ගත වෙනවා දැනෙන්නේම නැහැ.
    ස්තූතියි ,🙏🙏
    මම රිද්මා පිලපිටිය.

    • @seethafernando8335
      @seethafernando8335 2 ปีที่แล้ว +3

      Godak hoda dawasak😘

    • @sudathshirani8097
      @sudathshirani8097 2 ปีที่แล้ว +5

      Jeewath wenna asai oyage dewal dakina Kota Budu Saranai

    • @vishvaharambage431
      @vishvaharambage431 2 ปีที่แล้ว +12

      ඔයා වගේ ගොඩක් කරුණාවන්ත ලේලි පොඩ්ඩක් ලැබීම අම්මගේ වාසනාවක්, ගෙදර " ශ්‍රියා කාන්තාව" ඔබයි. හැමදාම සතුටින් ඉන්න, ❤

    • @nilanthikumari9393
      @nilanthikumari9393 2 ปีที่แล้ว +2

      ගොඩක් ලස්සනයි මන් ඔයාලාගේ විඩියෝ බලනවා හොදින් සතුටින් ඉන්න බුදු සරනයි

    • @ashadammi6524
      @ashadammi6524 2 ปีที่แล้ว +3

      Oyage video okkoma mama balanawa rata hiteyat lankawe wagei oyage video beluwama

  • @shantharanaweera4741
    @shantharanaweera4741 2 ปีที่แล้ว +28

    ඇදුම පැලදුම කතා බහ හැසිරිම . ගෙදර පිලියෙල කරන ආහාරපාන . දෙමවිපියන්ට සැලකිම ගරැකිරිම මෙි මෙන අතින් බැලුවත් ඔයා ශේුෂ්ඨයි.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +23

    පොලොවේ පය ගහලා ජීවත් වෙන හොද බිරිදක්.ජය වේවා 💐💐💐

  • @KAUSHI.9999
    @KAUSHI.9999 2 ปีที่แล้ว +67

    වැටකොළු වල පොත්ත ඔක්කොම රහින්නේ නැතිව ඒවගේ තියෙන දාර ටික විතරක් අයින් කරලා කපලා උයන්නකෝ.. මාර රසයි. 💜️ තව Egg omlet හදනකොට මුකුණුවැන්න ටිකක් කපලා දාන්න. හරිම රසයි ❤

  • @damayanthivlokuge614
    @damayanthivlokuge614 2 ปีที่แล้ว +11

    හරිම ආඩම්බරයි ඔයා ගැන, ඔයාගේ මහත්තයා හරි ලකී ගුණවත් කෑම වේලක් කන්න ලැබෙනවා, කොළඹ අපිට නම් හරි වටිනවා 🌹

  • @madhushahansani8522
    @madhushahansani8522 2 ปีที่แล้ว +3

    වචනේ පරිසමාප්ත අයුරින්ම ඔයා හොද අම්ම කෙනෙක් ඒ වගේම හොද බිරිදක්,හොද දුවෙක්,සමාජයට ආදර්ශමත් පුරවැසියෙක්.සතුටින් ඉන්න

  • @rishafaismail273
    @rishafaismail273 2 ปีที่แล้ว +1

    මම ලඟදි අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ.. දැන් නම් එකක්වත් මිස් නොකර බලනවා ... මාරම ලස්සනයි.. මේ දවස් වල හැමෝටම තියෙන ගෑස් ප්‍රශ්න කෑම හොයාගන්න ප්‍රශ්න ඒ ඔක්කොටම ඔයාගේ මේ වීඩියෝ එකෙන් යමක් ගන්න පුළුවන් .. ඉදිරියටත් මෙවන් වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා❤😍

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Harima aasawen baluwa duwe.oyawage hoda duwak haduwa demapiyanta pin.sathuten jeewath wenna labewa.oya awankai.saralai.ekama athi.budusaranai.

  • @chaninayakarathna6171
    @chaninayakarathna6171 2 ปีที่แล้ว +7

    ඔයා ගැන අගයන්න වචන නෑ නංගී ඒ තරමටම ලස්සනයි. ඔයාගේ පවුලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤

  • @chamilairoshani7757
    @chamilairoshani7757 2 ปีที่แล้ว +1

    Godak lassanai video eka..oya harima nihathamanee ..adaree hitenwa..එළවළු kotuwai oyage garden ekai..lipa thibba thni hrima lassanai

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 2 ปีที่แล้ว +6

    ලස්සනයි හැමදාමත් ..වටිනාකමක් තියෙන විඩියෝ එකක් ගෙනවට...ආදරනියයි..කතා කරන විලාෂය ඉදලාම..ජෙසු පිහිටයි සියලුම දෙනාටම

  • @ushaniindika8
    @ushaniindika8 2 ปีที่แล้ว +31

    ඇත්තටම කොච්චර නම් සුන්දරයි ද.ඔයා එ පරිසරයට හුරු වෙලා තියෙන ලස්සන .ඔයා වගේ අය අඩුයි අක්කියෝ .ඔයා හොඳ බිරිඳක් .අම්මා කෙනෙක් .හමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි රාහුල් පැටියා ගොඩාක් ආදරෙයි .අක්කියෝ ඔයාටත්,රොශාන් අයියාටත්,අම්මාටත්,ඔයා රටට අපිට ආදර්ශයක් අක්කියෝ පරිස්සමෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි 🙏

  • @samadhimalimbada3247
    @samadhimalimbada3247 2 ปีที่แล้ว +1

    ලස්සනයි සම්පුර්ණ video එකම බැලුවා 👍🏻

  • @සුමුදු-ෂ3ත
    @සුමුදු-ෂ3ත 2 ปีที่แล้ว +40

    මං හැමදාම බලනව ඔයාගේ වීඩියෝ මං ආදරේ හැමෝටම ..අනේ පුතා දැන් ලොකුයි ..බුදු සරණයි ජේසු පිහිටයි 😍😍😍😍

  • @noorsri1113
    @noorsri1113 2 ปีที่แล้ว +1

    හරි අසාවෙන් නංගෝ ඔයාගේ video බලන්නේ eththatama හරි වාසනාවන්ත කෙනෙක් ඔයා අම්මට (nendammata ) ඔයා සලකන විදිය අද කාලේ ගොඩාක් ලේලිලට ආදර්ශයක් වේවි බුදු saranai ඔයාටත් පවූලේ hema දෙනාටත්

  • @snjweenisnjweeni2520
    @snjweenisnjweeni2520 2 ปีที่แล้ว +2

    ඔයනමි හරිම නිහත මනි ගොඩාක් හොද කන්තවක් කන්තවන්ට ගොඩාක් වටින වඩියො ඔයාන්නෙ බුදු සරනයි

  • @jenioman2183
    @jenioman2183 2 ปีที่แล้ว +1

    හරිම අසාවෙන් බලනවා ඔයාගේ චැනල් එක ඔය විදිහට එලවලු කොරටු දකිද්දී අපේ ගෙදර මතක් වෙනවා. අපිත් ගෙදරින් තමයි සේරම දේවල් ලබා ගන්නේ. දකින්න ලැබීම ත් සතුටක් . හරිම ස්වබාවික වට පිටාව දකින්න ලැබීම වාසනාවක්. බුදුසරණයි 😘😘😘

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +52

    ඇත්තට මැඩම් ඔයා ගොඩක් හොද බිරිදක් මවක් ලේලියක්. අම්මට බත් කවද්දී මගේ ඇස් වලට කදුළු ආව තෙරුවන් සරණයි. ඔයාලගේ පව්ලට 🙏❤

  • @Kasunilakmini
    @Kasunilakmini 2 ปีที่แล้ว

    අක්කි සම්බෝල වලට කෑලි මිරිස් නොදා වියළි මිරිස් කරල් අබරල ගත්තනම් ලස්සන පාටක් හොද රසක් එනව.. try karala balannakooo akki.budu saranai.. parissamen Inna

  • @imalshaamali3395
    @imalshaamali3395 2 ปีที่แล้ว +1

    අදත් හරිම ලස්සන යි වීඩියෝ එක පුරාවටම අලුත් අත්දැකීමක් ඒවගේම නැවුම් බවක් තිබුනා අක්කා .....අනෙ ආයෙත් මෙ වගේ ලස්සන වීඩියෝ අරන් එන්න අක්කා ☺️☺️☺️ කොච්චර බැලුවත් එපා වෙන්නැ හරිම ආසයි අක්කා ගෙ විඩියෝ බලන්න .....ආදරෙයි අක්කා 💕💕💕💕 පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏

  • @hansihansi5953
    @hansihansi5953 2 ปีที่แล้ว +7

    අනේ හරි ලස්සනයි අක්කේ.. ආසයී මෙහෙම දැක්කාම. ඔයා ගොඩාක් පින්වන්තයි. ලස්සනයි . පවුලටම සැනසීමක් ඔයා වගේ කෙනෙක් ඉද්දී.. . ඔයාලාට බුදු සරණයි.

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +3

    අනේ ඔය ආදරේ හරි ලස්සනයි නංගෝ.පුතු පැටියා බලන්නකො අම්මිටයි අත්තම්මිටයි බත් කටින් කටට දෙන ආදරෙ.එයත් ගුනවත් ආදරනීය දරුවෙක්.
    නංගෝ වැටකොලු දාරෙ විතරක් පිහියකින් අයින් කරලා උයලා බලන්නකො හරි රසයි.
    ඒ වගෙම පොත්ත පිහියකින් රැහැගෙන උම්බලකඩ,රතුලූනු දාලා වෙනම තෙල්දාගෙන බලන්නකො.ඔයාගෙ රසවත් කෑමට පුන්චි දෙයක් එකතු කරේ.තෙරුවන් සරනයි හැමෝටම.❤️🙏

  • @ekanayakajekanayaka1609
    @ekanayakajekanayaka1609 2 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගෙවත්ත. රොෂාන් අයියගේ අම්මා අක්කට ගොඩක් ආදරේ බව පේනවා. ඇත්තටම හරිම සුන්දර වාසනාවන්ත පවුලක්. ඔයා ගොඩක් ලකී අක්කේ. 🙏👍❤️😍

  • @suvineethajayasundara4387
    @suvineethajayasundara4387 2 ปีที่แล้ว +2

    ජීවිතේ සුන්දරව විදින්න ලොකු ලොකු දේවල්ම ඕනි නෑ... හිතන විදිහ අනුවයි ඒ සුන්දරත්වය ගොඩ නගා ගත හැක්කේ.. ඔබ ඒකට හොඳම උදහරණයයි....ඇස විතරක් නෙවෙයි මගේ නම් හිතත් පිනෙව්වා සහෝදරි ඔබගේ විිඩියෝ බැලුවාම...හරිම සුන්දරයි...ඔබට බුදු සරණයි...සදා ජය..♥️♥️♥️♥️♥️🥀🥀🥀🌹🌹🌹🙏🙏

  • @modithapriyanga7122
    @modithapriyanga7122 2 ปีที่แล้ว +1

    Akke... Oyage videos mn Hamadama balanawa. Oya Hodata awa Karanawa. Oya Katha Karanawa lassanata. Oya harima Cham. Lassanayi... Oya ape kama gana Hodata danna. Hodin hadichcha kenek. Oyage anagathe ta suba pathanawa. A wageema puthatath suba anagathayak. Budusaranai! Devipihitai!

  • @ann5715
    @ann5715 2 ปีที่แล้ว +18

    හරිම ලස්සන යි අක්කා ඔයාගේ වීඩියෝ.. සුන්දරත්වය, සෙනෙහස උතුරනවා. මම ආසම බබයි , ආච්චි අම්මයි ඉන්නකොට. පවුලේ එකමුතුකම හරිම අගෙයි .. සතුටින් ඉන්න හැමදාම.. 😍🌹🙏

  • @hamedali3442
    @hamedali3442 2 ปีที่แล้ว

    මම දැන් දවස් දෙකයි එකතු වෙලා මේකට. ඇත්තටම ආස හිතුනා ඔක්කොම වීඩියෝ බලලා ඉවරයි මේ දවස් දෙකට. කියන්න වචන නෑ. අම්මා හොද තැනක සතුටින් ඔයාලා දිහා බලාගෙන ඇති. එයාට පිං දෙන්න බුදුසරණයි ඔයාලට 😘❤🙏.

  • @Shiro-qu9wp
    @Shiro-qu9wp 2 ปีที่แล้ว

    Harima lassana video ekak.oya harima wasanawanthai.paulama sathutin innawa

  • @sriyanipremaseeli1092
    @sriyanipremaseeli1092 2 ปีที่แล้ว +114

    කොළඹ ජීවත් උනත් ලාංකික කාන්තාවක් හැටියට ගමේකම හදවතේ තියන් ජීවත්වන ඔබ වගේ දියණියක් ලද මවක්,නැන්දනියක් ,සැමියෙක් සුරතල් පුතාත් හරිම වාසනාවන්තයි.👍🌹🌹🌹🌹

  • @dammikashamali4979
    @dammikashamali4979 2 ปีที่แล้ว +12

    අනේ හරිම ආදරනීයයි ඔයා පවුලට තියන ආදරේ දැනෙනවා වගාවත් හරිම ලස්සනයි දිනෙන් දිනම සරැ වේවා ❤️❤️❤️❤️

  • @rasikanilmini9195
    @rasikanilmini9195 2 ปีที่แล้ว +1

    Adare dennatama .lassnai akke.hemdatama ohoma lassnata inna 4denama. තෙරුවන් සරණයි .

  • @ushanindika6958
    @ushanindika6958 2 ปีที่แล้ว +1

    mat gadara hadaganna inna alawalu podi iadai thiyanna a tikan uparima prayojana gatta akki pannapu video aka nam watinnawa budu sarani parisamin inna adari hamadamat 😘😘😘

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 ปีที่แล้ว +1

    Adath godaaaak lassanai vedio eka....asawen baluwe... oya jiwath wena vidihata asa hithenawa. Attama jivite sathuta tiyenne dura neme api lagama.....

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +1

    හරිම සතුටක් ඇති උනා මොකද බලන්න අම්මට පුතා ට කවන අපුරු ව හැමදාම ලස්සනයි විඩියෝ ගෙන ඔයටත් තෙරැවන් සරණයි රිත්මා සොයුරිය ගොඩක් ආදරේයි රාහුල් පුතාටයි අම්මට යි 🌺🌺🌺🌺

  • @janithaperera8971
    @janithaperera8971 2 ปีที่แล้ว

    ආදරණීය අම්මා දැක්කම හිත පිරෙනවා
    ඔයත් ඒ වගේම ගුණවත් නැණවත් ආදර්ශමත් බිරිඳ ක්. ඔබ .ලේලිය නෙවෙයි ඇයගේ දියණියක්. අම්මා හොද තැනක් ඉදන්ම ඔබ සැමට ආශිර්වාද කරනවා . අම්මා ට මේ සසර තෙල් වර අමාමහ නිවන් සුව අත්වේවා

  • @shanishanidil7693
    @shanishanidil7693 2 ปีที่แล้ว +9

    නියමයි අක්කේ..ඔයා සියලුම දෙනාට හොඳ අදර්ෂයක්..බුදු සරණයි..හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න...

  • @antana3360
    @antana3360 2 ปีที่แล้ว +41

    ලොකු කම ,ආඩමබරය , බොරැ සෝ නැති නිහතමානී පවුලක් බුදු සරනයි

  • @kalpaniranasinghe8768
    @kalpaniranasinghe8768 2 ปีที่แล้ว +2

    Rahul putha harima hodai achchi Amma akkiga oluwa athagawama Rahul putha bath Kata kala akkiga oluwa athaganawa lamai hadanna loku Aya diha balagana APi Hoda deyak karoth eyala karanna eka oyalata APi godaaak arai akki Roshan aiyaga ammata man godak kamathi 😍🥰

  • @MPwerasekara
    @MPwerasekara 2 ปีที่แล้ว

    Ane harima lassana asa hithena vedio ekk.pusanta kuppameniya dunnama perali perali kanne neda.e wagema me dalu mallumatath hodailu.budusaranai parissmin inna .

  • @dishnakumari166
    @dishnakumari166 2 ปีที่แล้ว +4

    අනේ ෂොක් ඇත්තටම ,ඕයාගේ විඩියෝ බලන්නේ පුදුම ආසාවේන් ❤️ ඒ අම්මට සලකන විදිහ හරිම ආදරනියයි ,, පරක්කු වේලා හරි රොෂාන්ගේ වේලාවේ හොද කමට කොහොම හරි ඕයාවම ලැබුනේ ,,,නැත්තම් මේ විදිහට මේ අම්මට සැලකුම් ලබන්න වේන් නැ,,අද ඒ අම්මත් ගොඩක් සතුටින් ❤

  • @thanujakgm2315
    @thanujakgm2315 2 ปีที่แล้ว +3

    වචනේ පරිසමාප්ත අර්තයෙන්ම ඔබනම් නියම ගැහැනියක් බිරිදක් කෙල්ලෙක් මවක් දියනියක් .සල්ලි තියෙනව කියලා කොලබ කියලා පොස් ගතිය පෙන්නන්න දගලන සමහර මිනිස්සු අතරේ ඔබ වැනි අය ඉන්න එක කොච්චර වටිනව ද.ඔයා වගේ අය කොච්චර ශේෂ්ට ද. නියමයි අක්කේ ඔයා ජීවත් වෙන විදිය.ගන්න අවශ්‍යනම් ඔයාගේ ජිවිතෙන් ගන්න දේවල් ගොඩක් තියෙනවා

  • @kkww4760
    @kkww4760 2 ปีที่แล้ว +1

    Ane mat lagadi tami oyage vidiyo balanna purudu une
    Harima lassanii wagema hama kantawaktama oya hoda adadhrshyak
    Budungema saranii...oyatat pawla siyaluma denatamat...👏👏👏❤

  • @duminda0laksiri986
    @duminda0laksiri986 2 ปีที่แล้ว +2

    වැටකොළු වල ඔක්කොම පොත්ත අරින්නෙ නැතිව නාරටිය විතරක් ඇරලා රවුම් පෙති කපලා වැටකොළු හොදි හදන්න මාරම රසයි නංගි.

  • @navodasankalani2069
    @navodasankalani2069 2 ปีที่แล้ว +1

    Shooi akke.daruwa balnnako ..harima pinwantai.matath as walata kadulu awa ..bath kawddi.amma karapu dema kara.theruwan saranai oyalata🙏

  • @dilshaimakshi6840
    @dilshaimakshi6840 2 ปีที่แล้ว +1

    Oya Gena hama vidio ekakma harima lassanai, harima adaraniyai balanna asa hithenawa.hamadama sathutin Inna nangi...!

  • @mhdayarathna4706
    @mhdayarathna4706 2 ปีที่แล้ว +4

    අක්කිගෙ වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නෙ මං.හරිම වැදගත් වගේම මං ඒ ජීවන රටාවට හරිම ආසයි.හැමදාම මේ වගේම ඉන්න සතුටින් 😍😍

  • @priyankajayalath3257
    @priyankajayalath3257 2 ปีที่แล้ว +2

    හරිම අසාවෙන් බැලුවේ නංගියෝ ඔයා වගේ දුවෙක් ලස්සන සිරියාවන්ත බිරිදක් ලබන්න රොෂාන් අය්යා ලොකු පිනක් කරලා තියෙනවා හැමදාම සතුටින් පරෙස්සමින් ඉන්න බුදුසරණයි නංගි

  • @dilinikodikara4803
    @dilinikodikara4803 2 ปีที่แล้ว +1

    Ane adare dakkama Hari lobai nangi.oya godak adaraneeya biridak mawak diyaniyak.budu saranai.

  • @madhusl1170
    @madhusl1170 2 ปีที่แล้ว +1

    Harima asai Oyage Vedio balanna. Hamadama daanna hodeeee patiyo ❤️❤️❤️

  • @devikaweerasekara3783
    @devikaweerasekara3783 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි. එකින් එක, පෙලින් පෙලට ගලපා නිර්මාණය කර ඇති අපූරුව, හිතට දැනෙන්න විදින්න නැවත නැවත ඛලන්න හිතෙන රිද්මයකට ගලා යන සූන්දර දර්ශන පෙළක්.

  • @anudelthalawa8093
    @anudelthalawa8093 2 ปีที่แล้ว +128

    හැදූ වැඩූ දෙමාපියන්ට මුතුන් මිත්තනියන්ට අනේක වාරයක් පින් මෙහෙම ගුණවත් දරුවෙකු ලෝකයට දායාද කලාට..🙏🙏

  • @tharanganilmini8783
    @tharanganilmini8783 2 ปีที่แล้ว +2

    Man asama චරිතයක් රිද්මා පිලිපිටිය ලස්සන නිහතමානීව ඉන්න කාන්තාවක් බුදු සරනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      🥰🙏

    • @tharanganilmini8783
      @tharanganilmini8783 2 ปีที่แล้ว

      හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා ඔයාලගේ ලස්සන කුඩුවට

  • @piumimadushani6279
    @piumimadushani6279 2 ปีที่แล้ว +8

    අක්කි වීඩියෝ එක හරිම ශෝයි👌 ගොඩක්ම ආස හිතුනේ රොශාන් අයියගේ අම්මා ඔයා බත් කවද්දි ඔයාගේ ඔලුව අතගාලා අත ඉබපු විදියට මං ඒ ටික කී පාරක් බැලුවද මතකත් නෑ. චූටීයත් බත් කටක් කාලා අක්කිගේ මූණ අතගානවා 😍 හරිම ආදරණීයයි ❤️❤️

  • @boyagamchandimaliyanage6046
    @boyagamchandimaliyanage6046 2 ปีที่แล้ว +1

    මම ඔයාගේ විඩියෝ බලනවා හරි අගෙයි අද කාලේ ඉන්න නිලියන්ට වඩා කොයි තරම් ආද‍ර්ශයක්ද අංග සම්පූර්ණ බිරිදක් මම ඔයාට ගොඩාක් කැමති බුදුසරණයි නංගී

  • @chandanimangala6813
    @chandanimangala6813 2 ปีที่แล้ว +5

    ඇත්තටම හරිම සතුටුයි ඔබ ගැන .ඔබ හොඳ බිරිඳක් , හොඳ මවක්,ආදරණීය දියණියන් ...තෙරුවන් සරණයි ඔබ සැමටම ❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +1

    Kochchara ussas thanaka hitiyath OYa maha polawe payàgahala jiwath wena kenek harima asai Mey Wage video balanna , thamange duwekta th wada Amma ta Adaren salakana widiya ,kubure ewa dakiddi asawen balanawa superb perfect good luck 👍👍👍👍👍👍 💖💖💖💖

  • @kavishakavindi1964
    @kavishakavindi1964 2 ปีที่แล้ว

    දෙවනි පාරට වීඩියෝ එක බලන්න ගත්තේ ආයිම.😍 ඉක්මනින්ම වීඩියෝ එකක් ගේන්නකො අක්කි ගොඩාක් හිත නිවෙනවා ඔයාගේ වීඩියෝ වලින් ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා ❤️ බුදු සරණයි.

  • @dilruksanjeewa9540
    @dilruksanjeewa9540 2 ปีที่แล้ว +4

    ඔයාගෙ video බලද්දී ජීවිතේ මොන තරම් සුන්දරද කියල තේරෙනවා. ගොඩක් දේ ඔයාගෙන් ඉගෙන ගත්තා අක්කියෝ. තවත් දේ තියේ ඔයාගෙන් ඉගෙන ගන්න. ආදරෙයි ගොඩ ගොඩාක්ම... පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි...

  • @isurukumara9999
    @isurukumara9999 2 ปีที่แล้ว +2

    Baba dekkama Asa hithenawa shok ane I love Rahul ♥️♥️♥️♥️♥️♥️ ane vidiyo iwara wenakota harima dukai ikmanin vidiyo ekak danda paulatama budu saranai

  • @dulanishanika816
    @dulanishanika816 2 ปีที่แล้ว +1

    Hiya harima hoda manussa duwak.e manussakamata mama godak kemathi

  • @sriyanilatha3814
    @sriyanilatha3814 2 ปีที่แล้ว

    Wow so wonderful very nice family good luck congratulations 👍👍👍🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

  • @chalaninilanka9128
    @chalaninilanka9128 2 ปีที่แล้ว +8

    ඔයා හරිම ආදරණීය,ආදර්ශමත්,ජීවිතේ ලස්සනට විදින වාසනාවන්ත කාන්තාවක් බුදු සරණයි අක්කෙ හැමදාම සතුටින් ලස්සනට ජීවත් වෙන්න 🙏💞💞😍

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 2 ปีที่แล้ว

    Harima lassani putha krana de balanna harima adaraniyie budu sara ni

  • @nilanthiwijekoon7627
    @nilanthiwijekoon7627 2 ปีที่แล้ว +6

    පැල කරන දේ තමයි ඵලදාව ලැබෙන්නෙ. ඒ අම්මට කිසි වෙනසක් නොකර ආදරේ බෙදන ඔයාට හිත පුරාම ජීවිතේ පුරාම මදි නොවෙන්න සතුට සහ ආදර ලැබෙනවා..ලැබේවා සදාකල්ම

  • @wasanaweerasinghe6383
    @wasanaweerasinghe6383 2 ปีที่แล้ว +1

    ආදරෙයි තුන්දෙනාටම .පරිස්සමින් ඉන්න.බුදුසරනයි.

  • @chaminiperera1061
    @chaminiperera1061 2 ปีที่แล้ว +1

    Hari ලස්සනයි akke.. balan inna asa hithenawa.. akke වැටකොළු wala ගොඩක් poththa ain කරන්න epa.eke තමයි guna තියෙන්නේ .. හැමදාම video danna. තෙරුවන් සරණයි oyatath pawule ayatath.❤️

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +1

    ඇත්තටම සෑහෙන්න වටින යමක් සමාජගත කිරිම පිලිබඳ ඔබට බොහොම ස්තූතියි ❤️💚ජයම වේවා සුබම වේවා ❤️❤️

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 ปีที่แล้ว +3

    Hithata puduma sathutak danenna oyawa dakkama budu saranai siyaludenatama

  • @sanjeewanipriyangi7026
    @sanjeewanipriyangi7026 2 ปีที่แล้ว +1

    Harima adaraneeyai nangi.putha nam appachchima thamai.ammatath oyala thun denatath theruwan saranai.👌🙏🙏🙏🙏🙏🙏💜💙💚💛🧡❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 ปีที่แล้ว +2

    ස්තුතියි අගේ කරමි. සතුට සාමය සමගිය ජය පතන්නේ ස්වීඩනයේ සිට.

  • @rohanchandimal2042
    @rohanchandimal2042 2 ปีที่แล้ว

    Aththatama Nangi matath eswalata kandulu awa oya nendammata bath kawaddi eyath eththatama oyata godak adarei oyage amma wage budusaranai oyala hemadamath sathutin inna

  • @sujeewasewwandi7972
    @sujeewasewwandi7972 2 ปีที่แล้ว +3

    අදත් හරිම ලස්සන වීඩියෝ එකක්

  • @seriatysr7593
    @seriatysr7593 2 ปีที่แล้ว +1

    Thank you so much madam ridma.adarei hemadamat. Parissamin, good bless you. 💙💜💜❣❣❣🌺🌺🌺🌺👍🏻👍🏻👍🏻👍🏻🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️Sriyani, from Saudi Arabia Riyadh.

  • @maduperera1123
    @maduperera1123 2 ปีที่แล้ว

    හරියට ආස හිතෙනවා ...
    බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම....
    අක්කී... ඔයා ගොඩක් වාසනාවන්ත යි ... ඔයවගේ නැන්දම්මා කෙනෙක් ලබන්න... සමාවෙන්න ...නැන්දම්මා නෙමෙයි වචනයෙන් පරිසමාප්තියෙන්ම අම්මා කෙනෙක්... තමන්ගේ දරුවන්ට මෙන්ම... තමන්ගේ දරුවගේ නෝනටත් එක සේම සලකන...

  • @rusithmadushan3373
    @rusithmadushan3373 2 ปีที่แล้ว +1

    අනේ මන් හරිම ආසයි අක්කේ ...... ඔයා කරන හැම දේටම ..... ඔයා අයියගේ අම්මට සළකන විදිහට , ගමේ විදිහට ඉන්න හදන එක , මල් හදන විදිහට , පිළිවලට, අක්කගේ video මන් හරියට විදිනවා මාර සතුටුයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuruddhamadushan390
    @anuruddhamadushan390 2 ปีที่แล้ว +2

    Ane harima lassanai . Akka e welyaya thiyenneth maharagamada. Eka game wage, harima shok. Budu saranai paulatama.

  • @Mycreations555
    @Mycreations555 2 ปีที่แล้ว +1

    Ane akke oyagen ganna godak hoda ආදර්ශ thiyenawa.පවුලේ සියලු දෙනාටම යහපතක් වේවා !බුදු සරණ ලැබේවා !

  • @nilanthisilva1791
    @nilanthisilva1791 2 ปีที่แล้ว +1

    හරිම පින්වන්ත කරුනාවන්ත දුවක් ඔයාට ධීර්ගායු පතනව බුදුසරනයි හැමදාම ඔය විදිහටම ඉන්න

  • @nisansalarajapaksha6292
    @nisansalarajapaksha6292 2 ปีที่แล้ว +1

    Samboleta gammiris tikakui sudulunu bikakui ekatu kalanam tawat rasai.teruwan saranai

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 ปีที่แล้ว +1

    Very good 👌👍👍👍👍👍😊😊👌 nice family very beautifuly....

  • @jeni6757
    @jeni6757 2 ปีที่แล้ว

    ඔයාගෙ,ගාර්ඩන්,එක,බාවනාවක්,වාගෙරොෂාන්,පිංකරල,තිබිල,ඔයාවාගෙ,පොළවෙ,පයගහල,සරලව,ජිවත්,වෙන,බිරිදක්,ලබන්න,කඩෙන්,ගෙනල්ල,රසයි,කියල,වසවිස,කන,අය,ඉන්න,අදකාලෙ,ඔයා,උයන,කෑමදැක්කම,ලංකාව,මතක්,වෙනව,ඔයාලට,බුදු,සරණයි

  • @ireshalakmali8309
    @ireshalakmali8309 2 ปีที่แล้ว +1

    Akki ඔයාගෙ hama video ekakma mama බලනවා හැමදාම ඔහොම සතුටින් inna

  • @troncykadana1117
    @troncykadana1117 2 ปีที่แล้ว +1

    Rosan පිලපිටිය ta හම්බ වේලා ඉන්න nona nam හරිම හොඳ ලස්සන කෙනෙක් jusu පිහිටයි ...b..සරණයි ...

  • @nishaninishani4640
    @nishaninishani4640 2 ปีที่แล้ว +1

    Oyanam niyamai akki. Wena genu amma uyana aka hari naththam gadara inna sawan uyana eka hari bada pelenna kala jim duwanawa.salli,wahanayai.boro posh ekai pennana genunta.oyawaga wenna bani.mama nam niliyakwath oya wage dakala ne.oya dekkamath mehema kenak kiyanna amarui.den inna genu hari kammalii. Oyath lassanai wadath lassana akki.godak ❤❤❤akki oyala inne kohada kiyannako.

  • @deepikand5722
    @deepikand5722 2 ปีที่แล้ว

    Harima watinawa janpriya ATI wistara rangana shilpiyekuge Nona kenek kohoma Inna barida Eth oya me gewanna jeevite samahara ape Ada gamwala Inna aywath Karan na idapadu tibunath mirisgahakwath hadanna kammali nonala innawa serama kadenma ganna itin athtama jeevite saralawa puluwan taram sbadahamata lanwela gahata kolata adren me taksanaya puruna loken tikak Hari midila me wage jeewath wena eka monataram watinawada oya harima lassanata jeevite widinawa pule Aya samaga sbadahamata lanwena taramata ape jeevita lassanawenawa hamadama satutin adren Inna teruwan saranai

  • @nisansalasewwandi927
    @nisansalasewwandi927 2 ปีที่แล้ว

    Ane oya soi ane kisima posh gatiyak ne niyamai manika

  • @renukadissanayake2342
    @renukadissanayake2342 2 ปีที่แล้ว

    Oya nm duwa harima adarshamath jivithayak ithama hodin .nihathamaniva gata karanne.oyaya hoda hasban kenk saha amma kenek labila thiyanawa pera pinata . dalada samidu pehitai oyalata.

  • @evergreen1004
    @evergreen1004 2 ปีที่แล้ว +1

    Godak lassanai hamadama wagema, oyata puluwannan outdoor cooking karana thana pennannako, math harima asai outdoor cooking walata. budu saranai.

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +2

    සුන්දර යුවතිය ලස්සනයි නංගී ...ආසාවෙන් බැලුවේ ...පරක්කු උනා Video එක .බලන්න නිදහසේ බලන්න ඕනේ නිසා හිටියේ ...ආදරෙයි නංගී ..රාහුල් පුතා කෝ......ආදරෙයි ඔයාලට..තෙරුවන් සරණයී ..♥️

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +1

    හරිම සුන්දර කාන්තා වක් ඔබෙ තෙරිම අතිව්ෂිස්ටයි රොසන් අයියා හැමොගෙම ආදරෙ හද පතුලෙන් ලබන සුබ අනාගතය ක් තෙරැවන් සරනයි නන්ගියො 😘😘❤️❤️👍👍

  • @vajerav339
    @vajerav339 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ආඩමිඹරයි රොෂාන් මල්ලි හරිම වාසනාවන්තයි ඔයා වගෙ බිරිදක් ලබන්න හැමදාම ඔය විදියට ඉන්න බූදු සරනයි ඔයාලට

  • @wasanthigunasighe2022
    @wasanthigunasighe2022 2 ปีที่แล้ว +2

    Harima wasanawantha daruwek oya. Hamadama oyawidiyatama inna oyawa labunu gedara hamoma harima wasana wanthai.

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 2 ปีที่แล้ว +3

    නංගි ඔයාගේ වැඩ සටහන හරිම ලස්සනයි. අපේ ගැමි කම පේන මෙන්න මේ වැඩ සටහන් ටිකත් බලන්න හරිම ලස්සනයි.🤗 { dove greens miracles , Traditional me , poorna the natuve girl } 🤍🤍🤍😍

  • @wilochaniwilochani6371
    @wilochaniwilochani6371 2 ปีที่แล้ว +4

    නියමයි නංගි. කියන්න වචන නෑ. හරි ම ලස්සනයි. බුදු සරණයි. පවුලේ සියලු දෙනාට.,

  • @wasanagamage1143
    @wasanagamage1143 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. අපේ කාන්තාවන් ට හොඳ ආදර්ශයක්. පොලොවෙ පය ගහල ජීවත් වෙන්න ඔබ වැනි කෙනෙක් අප ආදරේ කරන කලාකරුවාට ලැබී ම ගැන සතුටුයි. තෙරුවන් සරණයි මිස් හැමදෙනාටම.

  • @Pradip555-n2e
    @Pradip555-n2e 2 ปีที่แล้ว +1

    ආච්චි , amma wagema puthu manikath harima karunawanthai.budu saranai pawle hamotama.

  • @sadamalisadamali5608
    @sadamalisadamali5608 2 ปีที่แล้ว +5

    අද වීඩියෝ එක හරිම ලස්සනයි නංගි. සිංහල අලුත් අවුරුද්දටත් ලස්සන වීඩියෝ එකක් දාන්න අපි බලාන් ඉන්නවා බුදු සරණයි 🙏

  • @priyanthimanike8905
    @priyanthimanike8905 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි නංගී ඔයාගෙ වීඩියෝ ස් හරිම කරුණාවන්ත හදවතක් ඔයාට තියෙන්නෙ නැන්දම්මා උනත් ඔයාට ගොඩක් ආදරෙයි ආදර්ශමත් ඔයා .
    මිරිස් ගල අබරන ගල චුටි පුතට අවදානම් නෑ නේද මට හිතුනා ඉතිං වෙන තැනකින් තිබ්බානම් කියලා එහෙම නැතිනම් කමක් නෑ ..හරිම ලස්සනයි නංගී වටපිටාව එහෙම ත් තෙරුවන් සරණයි ඔයාලට..💖🙏🌿🧡💚🌼🌼❤️❤️❤️

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 2 ปีที่แล้ว

    Anea harima lassanai nangi
    Colombo kiyala keeyatawath kiyanna baha oyalanam harima wasanawanthai jeewithaya Saha
    Mea lokaya hariyatama awaboda karagath oyalata kawadawath waradin naha bs d pihitai💞💞💞

  • @anukumari1196
    @anukumari1196 2 ปีที่แล้ว +3

    හරිම සුන්දරයි 😍පුදුම සතුටක්‌ දැනුනෙ හිතට බුදුසරණයි ඔයාට 👍