එන්න, අපිත් එක්ක කමු | Mama Louie's | Restaurants in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • පීසා වලට පැස්ටා වලට කැමති අය යන්නම ඕනෙ තැනක් තමයි මේක. ඔන්න ඒ දෙකටම අපි පිස්සුවෙන් වගේ කැමති නිසා, පහුගිය දවසක දෙන්නත් එක්ක ගිහින් සුපිරිම කෑමක් කාලා ආවා. වීඩියෝ එක බලන්නකො. තැන ගැනයි කෑම ගැනයි සේරම, ඔයාලට හරියටම දැනගන්න පුලුවන්. ඒත් එක්කම වීඩියෝ එක බලලා අපේ තරඟෙට එකතු වෙන්නත් අමතක කරන්න එපා.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න. මෙන්න ලින්ක් එක.
    / @kuchiandbuchi
    ----------
    SUBSCRIBE TO OUR CHANNEL :
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    ----------
    THANK YOU!
    #vlog #Restaurant #Food

ความคิดเห็น • 763

  • @suga-7400
    @suga-7400 3 ปีที่แล้ว +254

    මැජීක් කම්පස් (යෂි,අනුරාද) සහ ට්‍රැවල් විත් වයිෆ් (කසුන්,චමරි) මේ කපල් දෙකට කැමති අයට ලයික් දාගෙන යන්න❤️👌 "හරිමසරල චරිත ⁣හතරක්❤️"

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +3

      අඩේ..... පට්ටම තැන්කූ මල්ලි අපිට දීපු මේ වටිනාකමට. 😍😍😍❤️❤️❤️

    • @nilanthirenuka5764
      @nilanthirenuka5764 3 ปีที่แล้ว +1

      Eka atta...💐💐

    • @renukasepali2784
      @renukasepali2784 3 ปีที่แล้ว +1

      Mn asama චරිත හතරක් ayye...thwa dennek innwa lyra studio eke ayya @akka ...ee denneth me hathra dena wagema super..

    • @natigirl2033
      @natigirl2033 3 ปีที่แล้ว +1

      ❤❤

    • @fernandomadurika9498
      @fernandomadurika9498 3 ปีที่แล้ว +1

      නියම කපල් දෙකක් ආදරෙයි ගොඩාක්

  • @lakshanpramuditha
    @lakshanpramuditha 3 ปีที่แล้ว +34

    පට්ට සරල චරිත දෙකක් කොච්චර වීඩියෝස් බැලුවත් එපා වෙන්නෙ නෑ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අඩේ... ගොඩම ගොඩාරියක් ස්තූතියි ඒ අගය කිරීමට. 😍😍❤️

  • @nadeeraperera6269
    @nadeeraperera6269 3 ปีที่แล้ว +8

    කවදාවත් වීඩියෝ බලන් නැති මගේ හස්බන්ඩ් අද මේ වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා මම වෙඩින් එකට ගිය එකත් පෙන්නුවා ඒකත් ඉවර වෙනකන්ම බැලුවා මට හරිම සතුටුයි ඔයාලා දෙන්නව එයාත් බලපු එකට මම කැමතිම කපල් එක ඔයාලා ආදරෙයි දෙන්නටම හෙට වීඩීයෝ එක එනකන් බලාගෙන ඉන්නවා ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අඩේ..... ඒක ඇහුවම අපිටත් පට්ටම සතුටුයි. දැන් එහෙනම් ඉස්සරහට ඔයාලා දෙන්නටම එකට ඉඳන් වීඩියෝස් බලන්න පුලුවන්. ඔයාගෙ හස්බන්ඩ්වත් ආදරෙන් මතක් කලා කියන්න. ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි ගොඩාක්. 😍❤️😍

    • @nadeeraperera6269
      @nadeeraperera6269 3 ปีที่แล้ว +1

      @@MagicCompass ❤️❤️❤️❤️❤️

    • @iindrani4866
      @iindrani4866 5 หลายเดือนก่อน

      ❤❤​@@MagicCompass

  • @nipunifernando7391
    @nipunifernando7391 3 ปีที่แล้ว +56

    යසි අක්කාටයි අනුරාද අයියාටයි ආස අය කෝ බලන්න.. ලයික් එකක් දාගෙනම යන්න. ✔️❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ❤️😍❤️😍❤️😍❤️🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😍

    • @natigirl2033
      @natigirl2033 3 ปีที่แล้ว

      👍

    • @nimeshdezoysa1076
      @nimeshdezoysa1076 3 ปีที่แล้ว

      🤗🤗🤗

  • @tharugunasekara9233
    @tharugunasekara9233 3 ปีที่แล้ว +13

    අක්ක ඉදිරියේ අය්ය අසරණ උන වාර අනන්තයි (Example: ඉස්සො seafood කන්නෙ නැති අය්ය) 😂💔👌...විනාඩි 16 විතර මරු video එක... Keep it up... ❤️🤩😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      දැන් අවුරුදු ගානක් තිස්සෙ අසරණ වෙලා වෙලා ඒක දැන් පුරුද්දකට ගිහින් අප්පා. හෙ හේ. 🙈🙈🙈
      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ❤️😍❤️

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 3 ปีที่แล้ว +10

    අපි ආතල් එකේ ඉමු 🤗🤗 යශි අක්කයි අනුරාධ අයියයි වගේ😘😘
    ඔය සරල කමට දෙන්නටම පට්ට ආදරෙයි ❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      අඩේ පට්ටම තැන්කූ මල්ලි මේ වගේ අගය කිරීමක් අපිට ලබා දුන්නට. ❤️😍❤️

  • @MJJNamalDias
    @MJJNamalDias 3 ปีที่แล้ว +10

    Nice and tasty content...
    අනුරාධ නිහඬව ඉන්න තරමට වැඩියෙන් කන්න ලැබෙන බව තේරුම් අරන් ඉන්නෙ දැන්... යෂීට ලේසි වෙන්නෙ නෑ දැන්😊😊😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඒකනෙ කියන්නෙ. මේ අසාධාරණේ දැන් සෑහෙන්න කාලෙක ඉඳන්නෙ වෙන්නෙ. ඉස්සරහට මටත් හොඳ කලක් යයි මේ විදියට. හෙ හේ 🙈😁😁😍❤️😍

    • @MJJNamalDias
      @MJJNamalDias 3 ปีที่แล้ว

      @@MagicCompass 😊😊😊😊👍

  • @positivethinking9898
    @positivethinking9898 ปีที่แล้ว +2

    ආදරෙයි අනේ🙈❤️කොච්චර බැලුවත් එපා වෙන් නෑ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @shehanivimukthika2891
    @shehanivimukthika2891 3 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්න නම් මරු ආ... ❤ ලගදි ඉදන් magic composs lover කෙනෙක් උනා.... 👍👍👍👍👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට 😍😍
      ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @erangamadushani7463
    @erangamadushani7463 3 ปีที่แล้ว +5

    අම්බෝ අක්කා අයියා හැමදාම මේ වගේ රසම රස වීඩියෝ දාලා අපිවත් බඩගිනි කරෝනවා.අවුලක් නෑ කාපන් බීපන් සැපේ ඉදපන් කියනවනේ ❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අන්න ඒකනෙ නංගි. මැරෙනකම් විතරනෙ මේ ඔක්කොම සෙල්ලම්. ඒ නිසා පුලුවන් කාලෙ හොඳට කාලා බීලා ෆුල් සැපේ ඉන්න එපයි. 😊😊😍😍❤️❤️

  • @imashdewaka1370
    @imashdewaka1370 3 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන් නැ.. Mongal අයියයි අක්කයි... Lv u

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි මල්ලි. 😍❤️😍

  • @diku8252
    @diku8252 3 ปีที่แล้ว +7

    උබලා කනවා..
    අපි කෙල ගිලිනවා.
    මේ මේ විහිලුවක් කලේ හොදේ..
    😍😍😘😘🥰🥰💞

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      විහිළුවක් උනත් කතාව ඇත්තනෙ. හෙ හේ. 🙈🙈😁😌😍

  • @WaipareiMai
    @WaipareiMai 3 ปีที่แล้ว +16

    Pizza 🍕🤤🤤🤤🤤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +2

      පිසා කියන්නෙ පිස්සුවක්. 😍😍❤️❤️

  • @thusheegunasinghe8740
    @thusheegunasinghe8740 3 ปีที่แล้ว +1

    Woow aiye ane shooi ane... asa hithenawa oyala denna nam patta ane..... issara nam baluwe na habai nikamata 1 video ekak baluwa dan nam asa hithenawa... adarei akke & aiye... ❤❤❤❤😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      නොසෑහෙන්න ස්තූතියි හොඳේ මේ අගය කිරීමට. අපිට ලොකුම ලොකු හයියක් මේ වචන. ආදරෙයි අපිත් ගොඩාක්. ❤️😍❤️😍❤️😍

  • @thirandinodfernando420
    @thirandinodfernando420 3 ปีที่แล้ว +5

    again.... marvelous tasty guys keep its up....good work

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooo much for always being supportive. 😍😍😍❤️❤️❤️

  • @nipunifernando7391
    @nipunifernando7391 3 ปีที่แล้ว +3

    හෙට විඩියෝ එක එනකම් බලාගෙන ඉන්නවා.. ලස්සන විඩියෝ එකකින් හමුවෙමු අක්කේ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආ. හෙට අනිත් චැනක් එකේ නේද? ඔව් ඔව් ඒකේ හෙට එනවා වීඩියෝ එකක්. ❤️😍❤️😍❤️😍

  • @kaviwijesekara4001
    @kaviwijesekara4001 3 ปีที่แล้ว +3

    කෑමෙන්ම ජීවිතේ විදින කපල් එකක් 😍😍💗 මරු අනේ

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️😍❤️😍🤗🤗🤗

  • @SachiandAnu
    @SachiandAnu 3 ปีที่แล้ว +2

    Ambo ara chocolate drink ekanam dakkath kela unanawa. Math hoda chocolate lower kenek ❤❤❤❤😋😋😋😋

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      චොක්ලට් කියන වචනෙ විතරක් මතක් කර කර උනත් කෙල ගිලින්න පුලුවන් අප්පා. 🙈🙈😌😌😍😍😍

  • @isuandchaanu
    @isuandchaanu 3 ปีที่แล้ว +3

    Eden indian restaurant එකටත් ගියා අක්කේ අයියේ.කියල වැඩක් නෑ පට්ට ❤️ 🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ.... නියමයි හොඳේ. ගොඩාක් ස්තූතියි අපි ගැන තිබ්බ විශ්වාසයට. 😍😍❤️❤️❤️❤️

  • @antonsumudusuranga1440
    @antonsumudusuranga1440 3 ปีที่แล้ว +1

    හැමදාටම මෙහෙම ආදරෙන්ම ඉන්න,,,"ජේසු කුමරු" පිහිටයි !!! දග ජෝඩුවට...❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍❤️🤗🤗🤗

  • @nethusworldsl5339
    @nethusworldsl5339 3 ปีที่แล้ว +2

    Harima asawen balana Chanel ekak thamai ithin.. onna youtube Apu gaman baluwa.. hamadama wage Video eka superb akki and Aiya 💖💖👌🏻🔥💖💖 much love from your neighbor 💖💖 Ane Mechchara laga idan Oyalawa meet wenna widiyak nadda mata 😭

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      පාරක තොටක යන එන ගමන් දැක්කත් ඔයා අපිව අඳුරගත්තොත් තමයි ඉතින්. මොකද අපි තාම ඔයාව දැකලා නෑනෙ. ඔන්න දැක්කොත් එහෙම අනිවා කතා කරන්න ඕනෙ හොඳේ. 😍😍
      ඔයා අපේ FB, Instagram තරඟ වලට දැම්මද? ඒ එකකින් දිනුවොත් අපිට කෙලින්ම කෑමකටම යන්න පුලුවන්නෙ.
      ආදරෙයි නංගි අපිත්. ❤️😍❤️

    • @nethusworldsl5339
      @nethusworldsl5339 3 ปีที่แล้ว

      Ane akki Aiya mn social media walin youtube witharai use karanne.. ekai naththam Oyalawa contact karala balanna hari enawa.. ❤️❤️ Competition walata enna widiyak nathi unata hamadama Oyala ekka innawa.. 💖💖 parakadi dakkoth Aniwaren katha karanawa 😊💖

  • @nadeeranadeera-tu7mu
    @nadeeranadeera-tu7mu 11 หลายเดือนก่อน +1

    Woow lassanai vidio ekak oyala denna mara adaren innava ne bs dennatama ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  11 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 😍❤️🙏

  • @sasifdo3642
    @sasifdo3642 3 ปีที่แล้ว +3

    හම්මෙ අයියගේ කෑම කන තාලේ ආව්ව්ව්ව්ව්ව්😍😍🙊🙊🙊අදමද මන්දා වැඩිය රන්ඩු නොවී කන එකම දවස දෙන්නම 🙊🙊හම්මෙ අක්කා ආදරෙන් කන තාලේ හිහිහි🙊🙊මරු අනේ දෙන්නා😍😍❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඒකත් හැබැයි රණ්ඩු නොවීම නෙවෙයි. අඩුවෙන් රණ්ඩු වෙවී. හෙ හේ..... අපි ආදරෙන් කන්නෙත් රණ්ඩු වෙවී මන් හිතන්නෙ. 🙈🙈🙈😁😁😍😍😍😍

  • @sadaruwanpradeep3733
    @sadaruwanpradeep3733 3 ปีที่แล้ว +3

    පිස ගොඩක් රසද මටත් හිතුන පිස කන්න අපෙත් ගම රජගිරියේ හැබැයි දැන් මම ඉන්නේ ගපහ කොස්කදවල මම ලංකවට ආවාම ඔය දෙනට කැම උයල දෙන්නම් එනවද මාගේ පුංචි පැලට 🌷🌷 බුදු සරනයි ...🌷🌷....ඉංදු🌷🌷

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම එනවා. ඔයා ලංකාවට ආවම කියන්නකො. ඇවිත් බඩ පැලෙන්න කාලා යන්න තමයි එන්නෙ 😍❤️😍❤️😍❤️😍❤️😍
      මේ.... ඒ රට මොකද්ද කිව්වෙ? ඒක පැහැදිලි මදිනෙ.

  • @thaushidesilva1174
    @thaushidesilva1174 3 ปีที่แล้ว +2

    දැන් ඔයාලගේ videos බලන්නත් ඇබ්බැහි වෙලා 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ ඒකනම් ආසා හිතෙන ඇබ්බැහියක්. 😍😍😍❤️❤️🤗🤗🤗😘😘😘

  • @chamindakumara3868
    @chamindakumara3868 3 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්න නියමයි අනේ 👍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @lakshiweerarathne2739
    @lakshiweerarathne2739 3 ปีที่แล้ว +4

    අයියා කද්දි අක්කි බලන් හිටිය විදිය 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣අම්මෝ ඒක🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊🙊අක්කි & අයියා ගොඩාරියක් ආදරෙයි හොදද දෙන්නටම 😘😍🌹💕 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️🙂🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාරියක්. ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗😘😘😘😘😘😘😘😘

  • @shakthisadaruwan6304
    @shakthisadaruwan6304 3 ปีที่แล้ว +2

    ආතල් සාගරයක්...කෑමත් එක්කම...😊🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @nipunifernando7391
    @nipunifernando7391 3 ปีที่แล้ว +2

    ඔය දෙන්නා එකතු වෙලා අපිව හින ලෝකෙකට එක්කම් යනවා අප්පා...
    අනේ මෙහෙම කෑම.. කන්න ආසාවේ බෑ..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      දවසක අපි එකතු වෙලා හැබැහින්ම ඒ හීන ලෝකෙට යමු. 😍❤️😍❤️

  • @renukasepali2784
    @renukasepali2784 3 ปีที่แล้ว +3

    Maru ane oya denna.apita bdagini..den kema laga thiyn thamai oylge vidio balanne

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අන්න ඒක තමයි හරිම ක්‍රමේ. ඒ ක්‍රමේ අල්ලගත්තම කිසි අවුලක් නෑ. 😊😊😍😍😍😍❤️

  • @madusanmadusan5136
    @madusanmadusan5136 3 ปีที่แล้ว +1

    Lassanai ane.. Apith oyala wage hodata kana joduwa. Mata sathutui api wage thawa Aya inna ekata🤣🤣

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ එහෙනම් දවසක සෙට් වෙලා කන්නම ඕනෙ. 😍❤️😍

  • @badajarivlogs2569
    @badajarivlogs2569 3 ปีที่แล้ว +4

    Maru dennama hamadamath wage. Good luck dennatama ❤️😘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      පට්ටම ස්තූතියි හැමදාමත් අපිත් එක්ක ඉන්නවට. 😍❤️😍

  • @maduwithlife7661
    @maduwithlife7661 3 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ සුපිරි හොදේ....😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ❤️😍❤️

  • @Mr4Rubirth
    @Mr4Rubirth 3 ปีที่แล้ว +1

    Oyagollo hamadhama dhanne super video. Matath give way ekak dhenna..jaya wewa.😊😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ඔයා තරඟෙට දැම්මා නේද?

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +3

    Your videos have electrical attraction.may be your way of presentation,way of your smiling friendly talk.thank you.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      Thank you sooo much for this compliment 😍
      Just made our day!
      We always wanted to keep it simple & natural. Thank you for watching our channel...
      Stay connected 💕🙌

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว +1

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න දෙන්නාටම ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි ගොඩාක්. 😍❤️❤️😍

  • @sitharasithara4719
    @sitharasithara4719 3 ปีที่แล้ว +2

    Video eka wenada wagema kela gila gila beluwa mn hithuwa aiya horen kapu eka akki dakinne nethi wei kyl ekath dekka me akki 😲😲😲aiya Adaren kawapu heti 🤪🤪🤪🤪 video eka fatta jaya wewa 💗💗💗💗💗

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඒකනෙ අප්පා වැඩේ. එයා හොරන් කන ඒවා මට ජීවිතේට නෝට් වෙන්නෙ නෑ. ඒත් මට හොරෙන් කන්න තියා හිතන්නවත් බෑ. මාට්ටුයි. 🙈🙈😁😁😁😁
      ආදරෙයි නංගී. 😍❤️😍

  • @Samadil-ho8yj
    @Samadil-ho8yj 3 ปีที่แล้ว +1

    Win karanna one na akke.. aiye.. oyalage adare sathuta dakkama nikanma dinna wage thamaii.. 👍😉

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අනේ.... ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ඒ තරම් වටිනාකමක් අපි දෙන්නට ලබා දුන්නට. ආදරෙයි ගොඩාක්. 😍❤️❤️😍

  • @shanukaac9358
    @shanukaac9358 3 ปีที่แล้ว +2

    ඔයාල හිටපු table එකේමයි අපිත් වාඩි උනේ.පීසා පට්ට🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අඩේ .... ඔයාලා ගියාද ඒ කියන්නෙ. පට්ට ඈ.... 😍😍❤️❤️😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ .... ඔයාලා ගියාද ඒ කියන්නෙ. පට්ට ඈ.... 😍😍❤️❤️😍😍

    • @shanukaac9358
      @shanukaac9358 3 ปีที่แล้ว

      ඔව් ඔව් අයියේ පට්ටම ප්ලේස් එක♥️

  • @agrabhashinee9084
    @agrabhashinee9084 3 ปีที่แล้ว +3

    පරිස්සමෙන් දෙන්නම ඔයාලගේ වැඩ කරගන්න අක්කේ & අයියේ🥺 කෑමනම් ඉතින් ඔයාලා එතනනේ😑😝❤️ ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      කෑම නොදැක ජීවත් වෙන්නම බෑ වගේ අප්පා. 🙈🙈🙈
      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @nadeedilrukshi2830
    @nadeedilrukshi2830 3 ปีที่แล้ว +3

    මේක සීසීසීසීසීයීයීයීයී ෆුඩ් ඒක මරු අක්කේ 😛 අයියා අක්කගේ කට පිහි දැම්මා නිකන් තුවාල වෙන්නම පව් අනේ 😁😁😁😁😁😁 ආදරෙයි ඔයාලට පරිස්සමින් ඉන්න ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඇයි අනේ මන් ඉන්නෙ ඒ වගෙ පිහිදාන වැඩ කරන්නමයි. මාත් පවුනෙ ඉතින්. 🙈🙈🙈
      ආදරෙයි නංගි අපිත්. 😍❤️😍

  • @poojaranasinghe2199
    @poojaranasinghe2199 3 ปีที่แล้ว +3

    Gotta try woodapple juice & pizza for a change 🤤 Oh wow! So wanna try 😍
    U guys are the best in the art of food world 👌🤩😘
    Keep going 👏
    Much ❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Yeah good combo 😁
      Actually pizza goes with anything 🙈
      You should definitely try it out. Also the super yummy pita bread (wrap)
      Thanks for watching 😍❤️🤗

  • @kapilasubasinghe8192
    @kapilasubasinghe8192 3 ปีที่แล้ว +3

    අයියා ඔහොම පිහිදුවොත් අක්කගේ තොලයී කටයී දෙකම ගැලවිලා එව්.අක්කේ දෙන්ම ටොක්කක්.ඔය දෙන්නා මාරයි අනේ.අපී ආදරේ ඔයලගේ ඔය නිහතමනී කමට.😁👍🖤❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      දැන් නිකමට හරි අක්කා මට ටොක්කක් දුන්නොත්, ඒ ටොක්ක මන් ඔයාට ආපහු පාස් කරනවා. 😜😜😜
      ගොඩම ගොඩාරියක් ස්තූතියි. මේ ආදරේ අපිට ලොකුම ලොකු සම්පතක්. ආදරෙයි අපිත්. 😍❤️😍

    • @kapilasubasinghe8192
      @kapilasubasinghe8192 3 ปีที่แล้ว

      @@MagicCompass 😃😃😃😃😃

  • @KasunisanjanaAmarasinghe-oy1ox
    @KasunisanjanaAmarasinghe-oy1ox 4 หลายเดือนก่อน +1

    අක්කේ අයියේ ඔය දෙන්නගෙ වීඩියෝස් කොච්චර බැලුවත් එපාවෙන්නෙනැ අනේ 😊

    • @MagicCompass
      @MagicCompass  4 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍❤️

  • @upekshakalpani9436
    @upekshakalpani9436 3 ปีที่แล้ว +1

    Rasa වෑහෙන ඉතිරෙන badagini හැදෙන superb video ekak akkiyooo .

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගියො. 😍❤

  • @iresharumesh2817
    @iresharumesh2817 3 ปีที่แล้ว +1

    Gedara kanna mukuth nathi wele mewa dakiddi dukaiiii dukaii 😁😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      දුක් වෙන්න එපා. හෙට දවසක් එනවනෙ. හෙට දවසෙදි කෑම රැස් කරගමු. 😌😍

  • @SachiandAnu
    @SachiandAnu 3 ปีที่แล้ว +1

    අම්බෝ අර wrap එක කාපු විදිහනම් මරු. 😀😀😀

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔන්න ඔයි දෙන්නත් කාලා බලන්න එහෙම. 😊😊😊🤗😍

  • @vindyd1092
    @vindyd1092 3 ปีที่แล้ว +1

    Ada okkoma wage video tika beluwa 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ..... පට්ටම තැන්කූ හොඳේ. 😍😍😍❤️

  • @kanchanapremachandra9366
    @kanchanapremachandra9366 3 ปีที่แล้ว +2

    Maru vlog eka..lassanai..mama hithuwe yashiya kata erapu widiyata anuradha aiyawath gilla kiyala..yashi mahath wela wediy hode..🙊 me covid kale 2nna kohe giyath parissamen hode..adarei 2nnatama..😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මාත් මේ පණ බයේ ඉන්නෙ කොයි මොහොතේ මාවත් ගිලීද කියලා. 🙈🙈😁😁
      අපි පුලුවන් තරම් පරිස්සම් වෙනවා. මාස්ක් උනත් අයින් කරන්නෙ වීඩියෝ කරන වෙලාවට විතරයි. 😊
      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @adriandias3971
    @adriandias3971 3 ปีที่แล้ว +4

    බොරු කියන්න ඕනේ නෑ . ශ්‍රීලංකාවේ මං දැකපු යු ටියුබ් එකේ සරල ජිවිතයක් ගත කරන කපල් තමා ඔයාලයි, ට්‍රැවල් විත් වයිෆ් විතරයි. මැරෙනකම්ම මෙහෙම සතුටින් ගත කරන්න. ජේසු පිහිටයි ඔයාලා දෙන්නාටම..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මේ වචන වලින් අපිට ලැබෙන ශක්තිය වචන වලින් කියලා නිම කරන්න බෑ. ගොඩම ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍😍❤️❤️😍😍

    • @adriandias3971
      @adriandias3971 3 ปีที่แล้ว

      @@MagicCompass ඒතන බීෆ් පීසා තියෙනවා ඇති නේ අක්කේ අයියේ???

  • @dilininadeesha6641
    @dilininadeesha6641 3 ปีที่แล้ว +3

    Mn hama video akakma blnava oylage. Oyala sathutin innavata godak sathutui mata. Akki habai man kiyana de waradiyata therun ganna epa. Oyalata puluvan nam eda wela Wath kanna nathi asarana paulakata puluvan udauvak karanna! Akki aiye.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි අපිත් එක්ක ඉන්නවට. ඒ වගේම ගොඩාක් අගය කරනවා ඔයාගෙ අදහසත්. කිසිම විදියකින් අපි වැරදියට තේරුම් ගන්නෙ නෑ. අපි එදිනෙදා කරන ඒ වගේ වැඩ ප්‍රසිද්ධියෙ කරන්න ඒ තරම් කැමැත්තක් නෑ. ඒකයි අපි මේ චැනල් එකේ ඒවා ගැන පොඩ්ඩක්වත් පෙන්නන්නෙ නැත්තෙ. 😊😌😍

    • @dilininadeesha6641
      @dilininadeesha6641 3 ปีที่แล้ว +1

      @@MagicCompasstnx mage comment akata reply klta. puluvan nm aka video akak vitharak hari danna akki athakota hamoma oya 2nva varadiyata therun nogena hoda vidiyata agya karai akki.Anika oya 2na samaje asarana ayata udau karanva kiyla pennuvata kmk na akki. Waradi ahen balana miniha kohomath varadi vitharni akki dakinne. oyala anith aya hithanne kohomada kiyla hithanne nathuva oya 2ta hithenava nm video akak danna akki man bln innva. Budusaranai.!!! 😘😘😘😘😘😘

  • @k.a6236
    @k.a6236 3 ปีที่แล้ว +1

    මං කොහොමත් කන්න ගියාම අක්කී වගේ එච්චරම කන්න නම් බැරි වෙයි ඒ හින්දා අයියා වගේ හම්බුනොත් හොඳයි කවදා හරී

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෑ..... ☺️☺️☺️☺️☺️🙈🙈😊😊😊😊

  • @eroshiniesilva515
    @eroshiniesilva515 3 ปีที่แล้ว +4

    Lovely couple.keep it up.❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much. ❤️😍❤️

  • @sagararodrigo314
    @sagararodrigo314 3 ปีที่แล้ว +5

    Ane maru ane...🤩🤩🤩🤩🤩

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. 😍❤️

  • @reallytolk.8693
    @reallytolk.8693 3 ปีที่แล้ว +6

    වැඩි වැඩියෙන් කන්න ලැබේවා....😌😌😌😌

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... පට්ට වටින ප්‍රාර්ථනාවක්. ❤️😍❤️😍

  • @chandeepaniisurindi8067
    @chandeepaniisurindi8067 3 ปีที่แล้ว +1

    Aiya adaren kavapu vidiya tama maru ......adarei Akki aiya😍😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් ගොඩාක්. ❤️😍❤️

  • @tharutharu7370
    @tharutharu7370 3 ปีที่แล้ว +1

    Ane ayya paw ane..akka kanawa ayata denne ne ammoo ayya e unata akkata denawa .dennama shok 😋😋❤❤❤❤❤😋❤❤❤😋❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      විහිළුවට එහෙම කලාට අක්කත් දෙනවා ඉතින්. 😌😊
      ගොඩාක් ස්තූතියි හොඳේ. 😍😍❤️

  • @khsnilminikhsnilmini928
    @khsnilminikhsnilmini928 3 ปีที่แล้ว +2

    Oya denna harima shok ane...harima jollyful cuple ekak...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි. 😍❤️😍

    • @khsnilminikhsnilmini928
      @khsnilminikhsnilmini928 3 ปีที่แล้ว +1

      @@MagicCompass 🌹🌹🌹🌹

  • @voiceofsiyosip333
    @voiceofsiyosip333 3 ปีที่แล้ว +1

    Ohoma kanna epoo

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      එ මොකො ඒ? 🙈🙈🙈😁

  • @thusararock6440
    @thusararock6440 3 ปีที่แล้ว +1

    Niyamai
    Kolla chanduyek wela.
    Adarei
    Jayawewa💚

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි හොඳේ අපිත්. ❤️❤️😍😍❤️❤️

  • @sanathmaduranga778
    @sanathmaduranga778 3 ปีที่แล้ว +1

    මරු බන් උඹලා දෙන්නා.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      තැන්කූ සෝම සෝ මච් හොඳේ. 😍😍❤️

  • @kaviherath551
    @kaviherath551 3 ปีที่แล้ว +1

    මරු ඩබලක්.....ආදරෙයි පැලෙන්න...

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️😍

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 ปีที่แล้ว +2

    Akke niyamai hode 🌺🌸❤️ aiyat ehama tami dennam super ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      😍❤️😍❤️😍ගොඩාක් ස්තූතියි ඩබලට. ❤️

  • @ranjanihapuaratchy2249
    @ranjanihapuaratchy2249 3 ปีที่แล้ว +1

    Hi Yashi & Anuradha 👍💝 හ්‍රි හරි දෙකම බලන්නම්කො.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @Peheli-Akira
    @Peheli-Akira ปีที่แล้ว

    Ane akka aiyata asadarana karanawa hema vidéo ekema !!!! Paw buchi !!!

  • @suga-7400
    @suga-7400 3 ปีที่แล้ว +4

    මම මේ කල්පනා කරේ පහු ගිය දවස්වල ඇඳිරිනීතිය දාලා තියෙද්දී out නොගිහින් කෑම නොකා කොහොම හිටියද කියලා😜😂 මොකද ඒ දවස්වල ගෙදර හදන කෑම විතරයිනේ😃🙈

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ ඔව් අප්පා හෙනම අමාරුවෙන් ඒ කාලෙ ගෙවාගත්තේ. අපි මුලින්ම හිතුවෙ වීඩියෝස් මුකුත් කරන්නම බැරි වෙයි කියලා. පස්සෙ ගෙදර ඉඳන් හරි වීඩියෝ කරන්න හිත හදාගත්තා. 🙈🙈😊😊😊

  • @nelushamanore6234
    @nelushamanore6234 3 ปีที่แล้ว +2

    Lovely and sweet couple...😊😘😘😘love soooooo much both ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you soooo much. Love you too. ❤️😍❤️😍❤️😍❤️🤗🤗🤗🤗

  • @malkienaya498
    @malkienaya498 3 ปีที่แล้ว +4

    Akkage action shoiii❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි නංගියො. 😍❤️😍

  • @kavindiyarajapaksha8160
    @kavindiyarajapaksha8160 3 ปีที่แล้ว +1

    Giya athme hodata kanna dila thiyanwa appa oyala. Superb😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ❤️😍❤️

  • @sandu1734
    @sandu1734 3 ปีที่แล้ว +2

    Wooow akki... oyalanam supiri akki.... ♥️♥️♥️🥘🥘

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගී. ❤️😍❤️

  • @mobilegame1230
    @mobilegame1230 3 ปีที่แล้ว +8

    අපි Minuwangoda ආවට කමක් නැද්ද 😌😁😂❤❤🙈

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ලොක් එක අරිනකම් ඉන්න වෙනවා නේ. 🙈🙈😌

  • @dinushikaliyanage7520
    @dinushikaliyanage7520 3 ปีที่แล้ว +1

    Goda dawasakin dakke denna dennata kawa gannawaa ammoo adare wadiwela. Kema tikanm maru oya dennath mare maru.. ❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      මේ කවාගන්නවා..... මේ රණ්ඩු වෙනවා.... හෙ හේ... ආන් එහෙමයි අපි දෙන්නගෙ කාල සටහන. 🙈🙈🙈😁😁😁
      ගොඩාක් ස්තූතියි හොඳේ අගය කිරීමට. 😍❤️😍

  • @chamodibhagya7316
    @chamodibhagya7316 ปีที่แล้ว +1

    Meke yama marama rahayi thama !!!

  • @ireshajeewanthi9172
    @ireshajeewanthi9172 3 ปีที่แล้ว +3

    Akki & aiyah..😍😍❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      නංගී.... 😍😍❤️❤️❤️

  • @yevindamsilu3100
    @yevindamsilu3100 3 ปีที่แล้ว +2

    Api oyala kanawa balala sathutu wenawa apita ohoma Kanna Salli nahane adarei akki aiya

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      එහෙම හිතන්න එපා මල්ලි. අපිටත් එහෙම සල්ලි නෑ. ඒත් අපි ආස දේ වෙනුවෙන් හම්බ කරනවා. අපිට එහෙමවත් නැති කාලයක් තිබ්බා. ඒත් අපි සෑහෙන්න මහන්සි උනා. හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ මල්ලි. 😍
      ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️❤️

  • @Adhizcorner
    @Adhizcorner 3 ปีที่แล้ว +1

    ammo niyamai..

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😍😍❤️❤️❤️

  • @kalpanishashipraba2023
    @kalpanishashipraba2023 3 ปีที่แล้ว +2

    That looks soo gud.. must try this ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Yeah, such a nice place with yummy food 😍❤️

  • @themobiletraveller4102
    @themobiletraveller4102 3 ปีที่แล้ว +1

    Half half pizza nam maru. ❤️... දිනන්න ඕනි බලන්න 🌗😊

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      දිනමු දිනමු. සුභ පතනවා. 😍😍❤️

  • @sujinibamunuarachchi907
    @sujinibamunuarachchi907 3 ปีที่แล้ว +1

    akki ,aiya parisamata me kale covid nisa godak parismata ...budusaranai.

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      ඔව් ඒක තමයි නංගී. අපි පුලුවන් තරම් පරිස්සම් වෙනවා. ඔයාත් පරිස්සමින් ඉන්න හොඳේ. 😍😍❤️❤️😍😍

  • @subodhachamini8273
    @subodhachamini8273 3 ปีที่แล้ว +4

    Aiyooo weradunu kelii tika asawen balnna hitya mm 😣😣❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ.... වැරදුනු කෑලි නැති උනොත් දැන් අපිටත් හෙන මොකද්ද වගේ අප්පා. 😌

  • @pularadharmawardhana6125
    @pularadharmawardhana6125 3 ปีที่แล้ว +4

    Pizza lover 🥺❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      🤗🤗😍😍❤️❤️❤️

  • @kalanadesilva796
    @kalanadesilva796 3 ปีที่แล้ว +6

    1st 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      😍😍❤️❤️🤗🤗

  • @lakshithavlogs
    @lakshithavlogs 3 ปีที่แล้ว +1

    ohoma kata pihanna epa e laga eke yashita kanna bari wei kandy matale awoth apith enawoo , jaya wewa dennatama

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      කාලෙකින් නුවර පැත්තෙ ආවෙ නෑ. මාතලේනම් තාම ගියේම නෑ. ඉස්සරහට ඒවෙත් කරන්න ඕනෙ. කියන්නම්කො කරනකොට. ❤️😍❤️

  • @jeromeevan5438
    @jeromeevan5438 3 ปีที่แล้ว +5

    අක්කාට වඩා අයියානම් Sexy ආහ්....😋😋😋😋
    හැබැයි අයියා පව් අක්කේ එයාව අසරණ කරන්න එපා....
    ආදරේයි දෙන්නටම.❤❤❤❤
    අපිත් ආසයි ඔයාලත් එක්ක Set වෙන්න....
    අපිවත් ඔයාලත් එක්ක එකතු කරගන්න....😎😎😎😎

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත්. අනිවා ලඟදිම දවසක සෙට්වෙමු. 😍😍❤️

  • @GhostOfCeylon
    @GhostOfCeylon 3 ปีที่แล้ว +1

    Great video guys!

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thanx a lot. 😍😍😍❤️❤️

  • @lalanifernando3438
    @lalanifernando3438 3 ปีที่แล้ว +1

    Ammoo akka harima perethai ne.. 😄😄

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      හෙ හේ.... අක්කට හපන් මන්. 🙈🙈😁😁

    • @lalanifernando3438
      @lalanifernando3438 3 ปีที่แล้ว

      @@MagicCompass vihiluwak kare hode.. 🙂

  • @amilathushani9853
    @amilathushani9853 3 ปีที่แล้ว +2

    Kuchi buchi eke prank ehema karanam maru....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අනේ.... අපි ප්‍රෑන්ක් කරන එකක්නම් නෑ අනේ. අපි දෙන්නට ප්‍රෑන්ක් හරියන්නෙ නෑ. අපිත් වෙන අයගෙ ප්‍රැන්ක් බල බල ඉන්නවා. 😊😍

    • @amilathushani9853
      @amilathushani9853 3 ปีที่แล้ว

      @@MagicCompass අා එල මොනා උනත් අපි බලනවා

  • @kalpanishashipraba2023
    @kalpanishashipraba2023 3 ปีที่แล้ว +2

    Foodie couple as always lv u both ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      Thank you so much darling 😍
      Much love to you ❤️❤️

  • @piyumihansika7399
    @piyumihansika7399 3 ปีที่แล้ว +2

    බෙදාගෙන කාපූ හැටි අපි දැක්කා... මේ වීඩියෝ එකෙන් ....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      හෙ හේ.... බෙදාගෙන කයි මේ යශීනම්. නැද්ද හා. 🙈🙈🙈😁😁😁

  • @nadeeshamadushani2900
    @nadeeshamadushani2900 3 ปีที่แล้ว +1

    Ane couple eka lassanai aluth video dannako ikmanata ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ඔන්න අද හවස 7ට අලුත් එක දානවා.

  • @lcchennlekondasigha7596
    @lcchennlekondasigha7596 3 ปีที่แล้ว +6

    Maru dabalak

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @PinkyMeow2024
    @PinkyMeow2024 3 ปีที่แล้ว +2

    අම්මෝ ඔය දෙන්නා නම් නියමය්❤

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි හොඳේ. 😍😍❤️

  • @sashilakshan3636
    @sashilakshan3636 3 ปีที่แล้ว +1

    video eka supiri... TH-cam chanel athara chanel eka MAGIC COMPASS... ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      අඩේ.... මේනම් අපිට ලැබුන පට්ටම වටිනාකමක්. ස්තූතියි මුලු හදවතින්ම. ❤️❤️😍😍🤗🤗🤗

  • @amilathushani9853
    @amilathushani9853 3 ปีที่แล้ว +4

    Yeahhhhhhh....

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      😍❤️😍❤️😍❤️😍

  • @tharikasoyza6201
    @tharikasoyza6201 3 ปีที่แล้ว +2

    awa awa 😍

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ❤️😍😍❤️❤️😍😍

  • @solicmam6204
    @solicmam6204 2 ปีที่แล้ว +1

    අක්කායි අයියායි හරිම ලස්සනයි හැම දම සතුටින් ඉන්න

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි. ඔයත් හැමදාම සතුටින් ඉන්න. ❤️😍❤️

    • @solicmam6204
      @solicmam6204 2 ปีที่แล้ว

      ❤️❤️

  • @ganganiushan4187
    @ganganiushan4187 2 ปีที่แล้ว +1

    Adari danatama bs parisama inna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @pkthilakpkthilak2754
    @pkthilakpkthilak2754 3 ปีที่แล้ว +1

    Aththatama oyala denna oya dish 6 ma sampurna kala juice 4 biwwad nathnm gedara aran giyada

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      එක පීසා එකක් ගෙදර අරන් ඇවිත් ෆිල්ම් එකක් බල බල කෑවා.

  • @kaushalyasubhasinghe6838
    @kaushalyasubhasinghe6838 3 ปีที่แล้ว

    Mannersnm yakata gyawe kyla kana ekanm knna oni 😂 dennama maru affa hama cmnt ekakatama rply karana eka watinawa akke ayye❤️theruwansaranai

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว +1

      අන්නේකයි. මැනර්ස් ගැනම හිත හිත කන්නත් බෑනෙ නේද? හෙ හේ.
      ගොඩාරියක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️😍❤️

  • @dilushinijayakody8
    @dilushinijayakody8 3 ปีที่แล้ว +2

    Oya dennatama godak adarei akki & aiya ❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  3 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් නංගී. 😍❤️😍