ප්රශ්ණ මැද්දෙ කරපු Cheetos Challenge එක
ฝัง
- เผยแพร่เมื่อ 18 ม.ค. 2025
- ජීවිතේ පළවෙනි වතාවට රහ බලන කෑමක් තමයි මේ සැරේ චැලෙන්ජ් එකට තෝරගත්තෙ. හිතුව තරම් ලේසි නැති උනත් පට්ටම ආතල් එකක් ගත්ත චැලෙන්ජ් එකක් මේක.
Cheetos ගත්තෙ මෙන්න මෙතනින්
/ sha-sha-minimart-10596...
0703559977
මෙන්න එතන Google Map Location එක
goo.gl/maps/Df...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#Food_Challenge
කන්න ගියත් තරඟ කරන්න ගියත් මාරම කපටි කුචී.. අහිංසක බුචී පව් හැමදාම
බුචී හරියට සෙල්ලම් කලා. කුචී හරිම කපටියි හැමදාම වගේ ....
යශී අක්කි කපටී. අනුරාද අයියා වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්...
විනාඩියක් මදි. පැයක්වත් ඉන්න ඕනේ මේ වෙන අසාධාරණය වෙනුවෙන්නම්. 😀😀
❤️
🤫🤫🤫
Ow
Aththa eya hora karanawa hugak
අම්මෝ අයියා පව්🤣🤣 යශී එයාට ඕනේ ඕනේ විදියට හැමදේම වෙනස් කර ගන්නවා, හැබැයි අයියට එහෙම කරන්න දෙන්නේ නෑ🤭🤭 අපේ මනාපය අහිම්සක අයියා වෙනුවෙන් ❤🤣🤣
සාධාර්ණ විනිශ්චයක් දෙන්නෙ මේන් මෙහෙමයි. මගේ හදපිරි ප්රණාමය. 😀😀😀😍😍❤️❤️
Ane me oyala boruwata akkata mukuth kiyanna epa
අයියා ලොකු කෑලි දාගන්නවා අක්කා තෝරලා තෝරලා පොඩි ඒවා දාගන්නවා.🤣🤣🤣🤣 හැමදාම හොර කරනවා අක්කා..අයියා අහිංසකයි,අක්කා හිනාවෙනකොට ලස්සනයි අනේ..කොහොමහරි ජොලී අනේ ඔය දෙන්නා...😘 සතුටින් ඉන්න හැමදාම පරිස්සමෙන් ඉන්න....
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගී ❤️😍😍❤️😍😍❤️
Ooka supiri kaamak. Mn kaala thiyenawa. Ooke normal cheese ekakuth thiyenawa. Eekath kaala balanna. Supiri☺☺☺☺👍👍👍
අර ප්ලේස් එකේ බලන්න ඕනේ ඒ වර්ගෙත් තියෙනවද කියලා. ❤️😍😍❤️
ඔයාලා දෙන්නට මන් හරිම කැමතියි ,ආස හිතෙනවා videos බලද්දී,බුදු සරනයි දෙන්නටම ❤️
ගොඩම ගොඩාරියක් ස්තූතියි ❤️😍😍❤️
akki chips ekak kiyak cithara wenawada ?
අනේ මේ අයියා තරම් සාදාරන මනුස්යෙක් දැකලම නෑ අප්පා...👍
අඩේ.... පට්ටම තැන්කූ හොඳේ මේ අගය කිරීමට. ❤️😍
මම ලඟදි ඔයාලගේ වීඩියෝ බලන්න ගත්තේ..හරිම විනෝදයි..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්රාර්ථනා කරනවා
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට. 😍😍😍❤️❤️❤️😍😍😍
අම්බො අයියා තමයි..දින්නෙ සාදාරනව දින්නා ජයවේවා ♥️♥️
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
අයියා 1 අක්කා 2 ❤❤❤❤❤❤❤❤❤❤❤
😍😍🥰
යශී අක්කි තමයි wife of the day 😍😍🤣🤣
🙈🙈🙈🙈😃😃😃😃
Ammo akki hena kattai...aiya paw ane.....aiya sadaranawa tharanga karanawa.... aiyata thama api manape denne.... hamadama sathutin parissamen inna 2ma.... budu saranai....
ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි ❤️😍😍❤️😍😍❤️
ඒක මරු අනේ.දිය ගොඩ සැම තැන කිරි ඉතිරෙන එවුන් ලු.ආදෙරෙයි දෙන්නටම ගොඩක් ♥️♥️♥️♥️♥️
හෙ හේ... ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍😍❤️❤️😍
මරු මරු..Ane dan thamai balanna pluwan une...sry parakku unata.kohoma unath puluwan una gamn balnwa..ආදරෙයි අක්ක,අයියා ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️Mage asama couple eka.😘😘😘😘😘 පරිස්සමින් ඉන්න😍😍😍
පට්ටම පට්ට ස්තූතියි නංගි අපිට මේ දෙන වටිනාකමට. ආදරෙයි ගොඩම ගොඩාරියක් ❤️❤️😍😍😘😘❤️❤️😍😘😘
Akkage අදහස මරැ අම්මලාත් එක්කත් food challenge ekak karannakooo
ලඟදිම දෙන්නම් එකක්. ❤️😍❤️
බැලූ බැල්මට අක්කා දින්නා වගේ පෙනුනට සාධාරණව තරග කෙරේ අයියා....😁 අයියට සමහර ප්රශ්න වලට උත්තර දෙපාර ගානෙත් කියන්ඩ වුණා....🤭 ඒ හින්දා අයියා තමයි දිනුම්..... 🏆
මේ challenge එක නං නියමයි....😍
ජය වේවා....😇
ආදරෙයි....🥰
මෙන්න තියෙනවා ඇත්ත ඇති සැටියෙන්. 😀😀😀
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️❤️😍😍❤️❤️
@@MagicCompass🤭😅😍 den akka tharaha weid dn ne..
අහ් සචිනි නංගි...💖❤️🤗🤩 ඔන්න මං පරක්කු උන නිසා ඔයාලව හොයං ආවා 🤗
@@nethusworldsl5339 අනේ අක්කා සොරි🥺😘
දවසකට පස්සේ තමයි ඕං රිප්ලයි කරන්න පුළුවන් උනේ😍❤
මම ඔයාව හෙව්වා වීඩියෝ එක දාපු ගමන්ම🍫😁
@@sachinipremasiri4480 අනේ පිස්සු ද ලමයො.. මං එන්න පරක්කු උනා ගොඩක්.. ඒකයි නෙ..🤗❤️❤️❤️
Harima lassana challenge ekak niyami😁😇 adarey dennatama🤩😘
ආදරෙයි අපිත් ගොඩම ගොඩාක්. ❤️😍😍❤️
ඒක නම් මරු game එක.. 🤭
සැරයි කිව්වට සැරමත් නෑ නේ... 🤪
Anyway අදත් වැඩේ ලස්සනයි හොඳේ..... 😍
ඔව් මහලොකු සැරකුත් නෑ. අර ගොඩක් කටේ රඳවගෙන හිටිය එකෙන් තමා අමාරු උනේ. 😀😀
ගොඩාක් ස්තූතියි 😍❤️😍
උඩවැඩියා මලේ ai akki harim lassni vedio ek🥰🥰🥰
ගොඩාක් ස්තූතියි නංගී 😍❤️😍
අක්කා කනවා අයියා උත්තර දෙද්දී කනවා කියනවා. අක්කා උත්තර දෙන ගමනුත් කනවා. 😂😂👍🔥 අසරණ අයියා. 😂 අක්කා තමා හොර ගෙඩියා❤
ඉතින් අයියටත් තිබ්බා ඒවා
හොයලා බලලා මට එපා කියන්න හි හි හී 🙈🙈😁😁❤️❤️
@@MagicCompass මරු අක්කේ. මන් ඔයාට ගොඩාක් ආසයි. කෑම කන විදියට අපිටත් බඩගිනි. 😂 හි හි. සතුටින් ඉන්න. බුදුසරණයි ❤
යශි අක්කා දිනුම්
අනුරාද අයියගෙ සාදාරණකමට පැයක නිශ්ශබ්දතාවයක්😙😙😙
අක්කා අයියා
Oyala food challenge karanna Kota apith monahari hapanna apina.apith oyala ekka food challenge Kara harida aiya kiyala thama hithanna.me chuttan akkath food challenge akak karanna kooo.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 👍🥰😘🤩🤗😷🙏 athal aka imu 👋👋
ඉස්සරහට ගේන්නම් කට්ටියත් එක්කම කරන චැලෙන්ජ් එකක්. ආදරෙයි අම්බානෙක. 😍😍❤️❤️😍😍😍
ආදරෙයි ආදරෙයි හැමදාමත් ...අයියා හරිම සාධාරණයි..😁.පේන විදිහටනම් අයියා තමා දිනුවෙ....
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
Aiya dinum akka hora krnwa hmadama wge😂😂...ptta athal video eka❤️
පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️
අයියා පවු අනේ😁😁 😊 අක්කා මරුවට හොර කරනවා😁😁😁අයියා තමා දින්නේ සාධාරණව දින්නේ❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නම ❣️බුදු සරනයි
අන්න වෙච්ච සිද්ධිය 😀😀😀🙈😍❤️😍
Niyamai 😋😋😋
Kichiya horakarada manda
කුචියා තනිකර හොරමයි කලේ.. 🙈😀😀
අයියා තම දිනුම් 😁 අක්ක නම් ඉතින් හැමදමා වගෙ හොර කර.😁 ආදරෙයි දෙන්නටම❤️❤️😊
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️😍
maru challenge ek ekanm..... 🤣🤣 adarei dennatama ❤️❤️❤️ prissmin inna ... god bless you ❤️❤️❤️🌺
ගොඩාක් ස්තූතියි. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️
ගොඩක් දවසකින් 🥰❤️ බුදුසරණයි පරෙස්සමෙන් ඉන්න අක්කයි අයියයි දෙන්නම 😘🌼
ගොඩාරියක් ස්තූතියි නංගී. ඔයත් හොඳ පරිස්සමින් ඉන්න. 😍❤️😍
Aiya thamai win kare ✌️ eya සාධාරණ තරගයක් දුන්නා ❤️🔥
❤️❤️😍😍❤️❤️
අයියා තමා දිනුම්.හැමදාමත් වගේ අක්කි හොර කලා.😉❤️
හුරේ.... 😍❤️😍
Adatha awooooo dennama shookk ❤❤😍😍 ayya thma habai dinum akkath shoooi 😁❤❤❤
ගොඩාරියක් ස්තූතියි නංගී 😍❤️😍
හැමදාමත් වගේ මරු හැබැයි 😂❤️❤️
අඩේ ඒක දැක්කම කන්න හිතෙනවා 😍❤❤
පට්ටම තැන්කූ හොඳේ. ❤️😍❤️
හායී ක්රේසි ඩබල.. අද නම් මරු වීඩීයෝ එක ... එක්සෑම් ස්ට්රෙස් ලෙෆ්ට් 😂 ලව් යූ අක්කා & අය්ය .. ඒ වගේම cheetos කියන්නේ ආගමක් ඈ..😉😂 ආ..අමතක උනා..තව එකක් ..අය්ය පව් ඈ..අක්කට තියෙන්නේ එසෙ මෙසෙ කපටිකමක් නෙවෙයිනේ 😉😂
අඩේ.... ඔයාගෙ හිතට සහනයක් ලැබුනනම් ඒක අපිට ලොකු සතුටක්. ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍😍❤️❤️😍😍
යශී අක්කී චුට්ටක් හොර කලා වගේ 😁 දෙන්නම එක වගේ තමා දිනුම් දෙන්නම වීඩියෝ එක ශෝයි මරු ආදරෙයි අක්කී අයියා 😘😘❤️❤️
ආදරෙයි නංගි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍😘😘😘
Ammooo aiyata ka gagaha akka kanawa neda.. akkanam hora karanwa hamadama.. kohoma hari dennatama adarei..😊😊😊😊 parissamin inna..budusaranai
හෙ හේ.... ඒවා කටේ දාගත්තම ඔටෝම කෑවෙනවා අනේ. 🙈😀😀
ආදරෙයි අපිත් ගොඩාක්. ❤️❤️😍😍❤️❤️
අක්කා ප්රශ්න වලට උත්තර දෙද්දි හොදට කාලා...අයියට කන්න දෙන්නෙ නෑ පව් අසරන අයියා 😁😂 අසරනයි කමක් නෑ සැබෑ ආදරෙනෙ 😂😂😂😂❤❤❤❤❤❤❤❤
හෙ හේ... අන්නේකයි. මේ මොනා කලත් ආතල් එකට විතරනේ.. 😀😀😍😍😍
අනේ අක්කෙ චිප්ස් ගත්ත කඩේට ගිහින් ටුවර් එකක් කරන්නකො plz.😥😥
අහින්සක අනුරාධ අයියා 😄😄
මොලේ න් වැඩේ දෙන යශි අක්කා 😄😄
මේ ඩබල එකතු උනාම වෙනම ලෝකයක්🤪🤪
ආතල් නම් ආතල් හොදෙ👍👍🤪
මන් තාම හිතනව කබර බඩ ගානවද ඇවිදිනවද කියල🤔🤔
වැඩේ නම් පට්ට 👍
ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට😍🥰😘
හිත හිත ඉඳලා වැඩක් නෑ.. කබරෙක්ගෙන් අහලාම බලන්න වෙනවා. 😀😀😀🙈🙈🙈
පට්ටම පට්ට තැන්කූ මලයා..
ආදරෙයි පැලෙන්න. ❤️😍😍❤️
ඒටික දැක්කමනම් කන්න හිතෙනව අප්පා😋😋😋😋😋😋😋 අක්ක කනව ඉවරයක් නෑනෙ ප්රශ්නෙ අහන්න කල්පනා කරන ගමනුත් එයා කනව අයිය කතාකරගන්නත් බැරුව බලා ඉන්නව අයිය එකක් හරි කනව දැක්කොත් තරඟ නීති උල්ලංඝනය කරනවලු මාර අක්කෙක් තමා ඒ උනාට ශෝක් වැඩේ බලාගෙන හිටියම හිනායනව නියමයි.... පොල්පලාත් මැල්ලුම් කනව හොඳේ ඒ වෙලාවෙනම් කන දෙයක් කිව්වත් අක්ක නෑ නෑ කියයි 😂 ඕක තමයි කොල ජාති කන්න කියන්නෙ දැක්කනෙ 😁😁 අන්තිමට බඩ ගාගෙන යන්න කල්පනාව දෙන්නගෙ නේද
වැඩිය පලා ජාති නොකන එකේ විපාකෙ හරියටම තේරුනේ එදා තමයි. 🙈🙈😀😀
දැක්කනෙ ඉතින්. අක්කත් එක්ක ඔලුව බේරගෙන ඉන්නවට වෙනම ගානක් දෙන්නෝනෙ මට. හෙ හේ..
@@MagicCompass ඒකනෙ අනේ හොර අක්කෙක් 🤭🤭🤭
අඩේහ් අනුරාධ පව්ව් 🤦🏻🤦🏻♀️හැමදාම වගේ මේක පට්ටම ආතල් 😂🤍
පට්ටම පට්ට තැන්කූ හොඳේ... ❤️😍❤️
අයියා පව්. 🙂❤
හිනා වෙවී බැලුවා අනේ.... හරිම ෂෝයි ❤️❤️
ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️
අක්කා අයියට කන්න එපා කිය කියා අක්කී හොදට කනවා උත්තර දිදී 😆😆😆 එහෙම හොර කරේ නැත්තම් කිසි ගතියකුත් නෑ ❤️❤️❤️ ආදරෙයි ඩබල...........අයියා අක්කී 💫🌸🍃
ඔව් හැබැයි. පොඩි පොඩි හොර වැඩ කරන එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා.
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍😍😍❤️❤️❤️
@@MagicCompass ඔව් සාදාරන උනොත් වැඩකුත් නෑ කිසි ගතියක් නෑ 😆😆
අනේ සොරි වෙන්න ඕනේ දවසක්ම පරක්කු උනාට...😥😟 ටක්ගාලා බලලා එන්නම්..❤️ නියම Challenge එකක් වගේ...❤️🤩👌බලලා ඇවිත් ආයේ comment එකක් දාන්නම්කො 💜️❤💖 ආදරෙයි ගොඩාක්..💖 මං අසල්වැසියා 😘❤️😘
අක්කා ලස්සන වෙලා තවත්... ඒක තමයි මුලින්ම දැක්කෙ...🤩🤩❤️👌💖💖💖💕💕💕 Chetos 🤩🤩 අම්බෝ මාර challenge එකක් නේ...🤩😂😂🤣 පුදුම idea එකක් නෙ ඒක..👌❤️අම්බේ... සුපිරි 🤩🤩🤣🤣😂 අක්කා මාර විදියට ගිලිනවා..😂😂🤣ඒක තමයි අයියාට ටිකක් කන්න වෙන්නෙ..🤭🤭 උභය ජීවින් 🤣🤣😂 අක්කා ඒකට react කරපු විදිය..👌🤣🤭 ටොයෝටා කියලා ඒක නේද අහනවා..🤣😂 අනේ මන්දා අයියේ 😅😂 පලතුරු ගැන නම් අයියා කිව්ව ඒවා වැරදි තමයි..😂😂🤣 පොල්පලා..🤣😂😂🤣🤭 අනේ මට බෑ.. කංකුං කතුරුමුරුංගා මතක් උනේ නෑ නෙ.. අහ් අන්තිමට යන්තන් කිව්වා එකක් 🤣🤣😂🤭 දෙකම සමානද මන්දා.. හෙන අමාරුයි ඒක තෝරන්න..😥😟 හැබැයි අක්කා වැඩිපුර කෑවා මං හිතන්නෙ..👌🤩😍 challenge එක නම් නියමයි ❤️❤️💫🤗 අයේ ඉක්මනටම හම්බවෙමු.. එතකන් ආතල් එකෙ ඉමු...💖💖
@@nethusworldsl5339 අක්කී❤❤❤
@@ruwandhiperera3677 චූටි නංගි ❤️❤️🤩
@@nethusworldsl5339❤❤😍😘😘😘😘
අඩේ... රිප්ලයි කරන්නත් සෑහෙන්න පරක්කු උනා අප්පා. හෙන වැඩ ගොඩකට හිර උනානෙ මේ දවස් ටිකේ.
අක්කා වැඩිපුර කන්න ඇති ඉතින් හොර කරපු නිසා.. මට බැන බැන දැක්කට කකා උත්තර දුන්න හැටි. මන් ඉතිම් සුපුරුදු අහිම්සකකමින් සාධාරණව තරඟ කලානෙ. 🙈🙈😀😀
ඔන්න එහෙනම් අද තව පොඩ්ඩකින් එනවා තවත් සුපිරි චැලෙන්ජ් එකක්. ඒ වීඩියෝ එකෙන් හම්බෙමුකො. ආදරෙයි නංගි හැමදාමත් ❤️❤️❤️😍😍😍❤️❤️😍😍😍
අක්කා තමයි හොර කරන්නේ 😌 උත්තර දෙනකොට අයියට කන්න එපා කියලා ,අක්කා උත්තර දෙනකොට කනවා 😒😒
🙈🙈😃😃
Adath maru ane...oyala jivithe widinawa gdk sathutin..hemadama adaren inna.bs
ගොඩම ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍
🤭❤️ අක්කා අයියාව හැමදාම අමාරුවේ දානවා නේ... සැර කෑම කන්න දීලා 😁🤭❤️
හෙ හේ... එතන තමා මගේ වීක් පොයින්ට් එක. 😀😀😀
හැබැයි වෙලාවට මේකන්ම් ලොකූ සැරක් නැ.
Innocent aiya kenek.. akka hari cunning.. but mehama thamai lassana dennatama... Lv u a lot..
ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි අපිත් ගොඩාක්. 😍❤️❤️😍
😂දිය ගොඩ සැම තැන කිරි ඉතිරෙන 😂😂
ඒකත් මරු හැබැයි.😅💕
හෙ හේ.... කතාව ඇත්තනේ? 🙈😀😀
Kowakka na ...😂😂kowakka ussanna 🤣🤣🤣....eka maru ...aiya paw ....akka niyamai ....dennatama budu saranai.....🙏🙏🙏
ගොඩම ගොඩාක් ස්තූතියි නංගි 😍❤️❤️😍
ආදරෙයි දෙන්නටම 😘💖💕
ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍
අනේ ඔයාලා දෙන්නට පට්ටම ආසයි මන්🥺❤සතුටින් ඉන්න හැමදාම...ආදරෙයි❤
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍
අක්ක එක්ක බෑ හපුයි 🥲 අයියාට අසාධාරණයක් වෙනවා , ඒ අසාධාරණය වෙනුවෙන් නැගිසිටිමු... 😁❤
නැගිටලා හරියන්නෙ නෑ.. එහෙම උනොත් නැගිටලාම තමයි ඉන්න වෙන්නෙ. අක්කව නැගිට්ටවලා අපි වාඩි වෙමු. 😀😀😀😍
issara asawen balapu chanell ekak eth akkage hora wada wadiy ayya sadharanay akka epa karanawa
අඩේ.... එහෙම සීරියස් ගන්න එපා අනේ... මේ ගේම්ස් අපි ආතල් එකටනෙ කරන්නෙ. අපි දෙන්නත් පස්සෙ මේවා බල බල හිනා වෙනවා. අක්කගෙ හොර වැඩ වලින් තමයි වීඩියෝ එක තව ආතල් වෙන්නෙ.
Ape gedara hamoma balanawa oyalage videos ape gedara phone walin hama phone ekakinma ogollonwa subcribe karala thiyenawa adarei hamadama 🌹🌹🌹😍😍😍😘😘😘😘😘😘😘 පරිස්සමෙන් inna patau denna
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට. ඔයල අපිත් එක්ක ඉන්න එක අපිට යෝධ හයියක්. ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍😍❤️😍😍
Aiya thmai ithn dinne😁😁 Anuradha aiya pwww ane akki horagediya🤭🤭
අන්නේකයි සිරා සිද්ධිය. 😀😀😀🙈😍😍
ඩයට් කැලේ...😁😁😂😂
ආදරෙයි හැමදාමත් දෙන්නටම...❤️❤️😍😍🤗🤗🤗
හෙ හේ.. 😀😀
ආදරෙයි අපිත් ගොඩාරියක් 😍❤️❤️😍
අදත් ව්ඩ් යෝ එක හරිම ලස්සන යි බුදු සරණ යි දෙනටම ආදරෙයි ගොඩක් 💐💐💐💐💐
ගොඩාරියක් ස්තූතියි 😍😍
ආදරෙයි අපිත් ගොඩාක් ❤️❤️
අයියට කන්න එපා කිව්වට අක්කා උත්තර දෙනකොට හොදට කනවා. අයිය තමයි win 🍷
අන්න සාධාරණ විනිශ්චයක්. 😀❤️😍
Kuchi 🎉🎉🎉🎉🎉
අයියා දිනුම් 🏆
😍❤️😍
Adath video eka shoi hamadama wage godama godariyak oyala dennata adarei 😍😍😍❤❤
ආදරෙයි අපිත් ගොඩම ගොඩාරියක් 😍❤️❤️😍❤️❤️😍
ආවා ආවා 🤗❤️😘
❤️❤️❤️😍😍😍😘😘😘😘
අයියට ගොඩාක් ආසයි ඒත් ඊට වඩා අක්කිට මං ගොඩාක් කැමති ආදරෙයි 🥰❤️
ආවා අදත් වේලාවටම love you අය්යා , අක්කා
ආදරෙයි අපිත් ගොඩාරියක් ❤️😍😍❤️
Niyamai aneee. Akka chuuuttai hora karanneeee 🤭💛🧡💛
හෙ හේ... 😀😀😀😍❤️😍❤️😍❤️
අනුරාධ අයියා තමා දින්නේ .😎😎
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
අඩේ මරැ.තව තව චැලේන්ජි ව්ඩ්යෝ ඔන
ඉක්මනටම ගේනවෝ.... 😍😍❤️❤️
අක්කා හෙන හොර 😁😊
අයියා දිනුම් කියලා කමෙන්ට් එකක් දාමු 😄
මෙන්න සාධාරණ විනිශ්චය ❤️😍❤️
Ane ekanm niyamai 😃😃
❤😍🤗
@@MagicCompass ❤️😘
අයියා දිනුම් 🏆 🥳
හුරේ.... ❤️❤️❤️😍😍😍
අක්කි අයියේ වීඩියෝ එක සුපිරි ❤️❤️❤️ සුබපතනවා දෙන්නටම ❤️❤️
ගොඩම ගොඩාක් ස්තූතියි නංගී 😍❤️❤️😍
අනේ නියමයි අනේ මරු ඩබල 😍 ආදරෙයි දෙන්නටම.
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️❤️😍❤️❤️😍
Maru video eka ada 😀
Thank you wewa ape video eka baluwata 😍😍
ආදරෙයි අක්කි සහ අයියා දෙන්නටම
අපිත් ආදරෙයි ගොඩාරියක් 🥰🥰❤️❤️
Aiya pw akki hora kara😜🥰❤️
Thawa food challenge oneeeee🥰👏
ඉස්සරහට තව දෙන්නම්. ❤️😍❤️
අයියා තමා හොඳටම කළේ👍😃❤️
අඩේ.. පට්ටම තැන්කූ හොඳේ. ❤️😍
හායි කුචී බුචී.....බලන්න කලින් comments කලේ.විඩීයෝ එකනම් සුපිරි වගේ.බලලම කියන්නම්කෝ විස්තරේ🙂🙂
බලලා කියන්නකො කෝමෆ්හ කියලා. අම්බානෙක ස්තූතියි හොඳෙ. 😍❤️😍
ප්රශ්නේ අහද්දී කටේ තියා ගන්න දාගන්න ඒවා පොඩි ඒවා නේ තෝරලා දාගත්තේ මුල ඉදන්ම 🤣🤣
හෙ හේ... 🙈🙈🙈🙈🙈😁😁😁😁😁
Akke oya dennage ammalath thththalath ekka food challenge ekk krannko
අපි එහෙම එකක් කලා සති කීපෙකට කලින්. ❤️😍
අයියා තමයි දිනුම් ❤️
යේ.......🙌🔥
Oyalage game 1nam niyamai nangi.malli...
Nangi wagee ada dinala thiyenne plates baladdi.
Nangi bada gapuwahama danis deka ridenawa neda godak.😜😜😜😜😜😜
Adareii ❤❤❤❤❤❤
Parissamin inna ....
ගොඩම ගොඩාරියක් ස්තූතියි අක්කේ...
ආදරෙයි ගොඩම ගොඩාක්. 😍😍😍❤️❤️❤️😍😍😍
ආදරෙයි අක්කි අයියා ❤️🌼
ආදරෙයි නංගි. 😍❤️😍
sadarna widiyta kawe aiya😌.aiya hora kle nathi hnda akka godak kawa hnda dennama dinum e hnda😒❤
ජය පරාජයක් නැතුව තරඟෙ අවසන් ඒ කියන්නෙ. 😀😀😍
අක්ක හොර කරනවා මදිවට අයියටත් බයිනවා හොර කරනවා කියලා 🤣
හෙ හේ.... 😀😀🙈🙈🙈
Ewa nam rasa patai. Ane aiyai akki soii❤😍 Me thmai man dana palaweni comment eka😊
අනේ.... ගොඩම ගොඩාරියක් ස්තූතියි ඔයාගෙ අදහස් අපිත් එක්ක බෙදාගත්තට. ❤️😍😍❤️
අක්කා අයියට කියනවා උත්තර දෙද්දී කටේ තියෙන ඒවා කන්න එපා කියලා..අක්කා හොඳට කනවා ඒ කරලා..අසරණ අයියට ඒක ගානක්වත් නෑ..අනේ පව් අප්පා 😂😂💔💔💔
හෙ හේ... ඒ සීන් එක දැක්කෙ එඩිට් කරන වෙලාවෙදි. හැමදාම අක්කගෙ හොර වැඩ මට මාට්ටු වෙන්නෙ එඩිට් එකේදිනෙ. 😀😀
apita food challenges oni na.....pls oylge love story video eka dannakoooo.......😍😍😍😍😍😘😘
Love story eka thama video karanna bari unane appa, lockdown ekath ekka.
Ikmanatama Aran ennam e video eka…. ❤️❤️
අයියා තමයි හරියටම තරග කරේ. අක්කා හොර වැඩ කරා. අයියට තමයි දිනන්නේ. මගේ මනාපය නම් අයියට. අක්කා තරහා වෙන්න එපා අපි දැක්කා අක්කා තරග නිති උල්ලංඝනය කළා
සාධාර්ණේ වෙනුවෙන් පෙනී සීටීම ගැන හදපිරි මෙව්වා එක.😀❤️😍
Dapu gamanma awa... much love ❤️😋❤️❤️🌺
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍
හායි වේවා 😘❤️🤗
හායිස්. 😍😍😍❤️
Ammo mewane challenge.supiriyatama athal.😊 budusaranai akke aiye adarei ❤❤💫🥰🥰
පට්ටම තැන්කූ හොඳේ.... ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️
ආදරෙයි අයියා අක්කි🙂😍
ආදරෙයි නංගී ගොඩාරියක් 😍❤️😍❤️😍
Akke oylg love story eke video ekk krl tyd
Love story eka thama karanna bari una nangi. Ikmanatama eka aragena ennam honde ❤️
Ape wedding video eka kara, eka baluwada?
Aye ogollo food challenge ekak gennako
ඉස්සරහට තව චැලෙන්ජ් ගේන්නම්. ❤️😍
Damma gama baluwa..... adarei dennatama ♥️♥️♥️♥️♥️♥️♥️♥️
ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️
ආදරෙයි ❤️
ආදරෙයි අපිත් 😍❤️😍
Aiye api nm polpala,kowakkai mallum knv..ew gdk hod kemak ..gdk gunaiii..Mr rasaiii..kowakka kol nam gdk knn hod na.. ewt age thiyn sugar adu venv..mm Anuradhapure..🎂🎂👍👍...diga reply ekk oniiiii...
ඔව් නේද... ඒ පලා වර්ග මාරම ගුණයි. අපේ අම්මලගෙ ගෙදරත් තියෙනවා කෝවක්කා වැලක්. සීනි වැඩි අයට ඒක සෑහෙන්න හොඳ කෑමක්නෙ.
ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ❤️😍❤️