ගල් බලන්න ගිය දුරක් | Dedugala, pelampitiya Srilanka | Travelling | Waterfalls |
ฝัง
- เผยแพร่เมื่อ 22 ส.ค. 2023
- අද අපි මේ යන්න හදන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ තියන ලස්සන පාරක් වෙන බුලත්කොහුපිටිය දේදුගල පාරේ. ඉතින් ඒ යන පාරේ තියනවා දියඇළි ගොඩක්. අපි ඉතින් මේ යන්නේ ඒවා බලන්න. මේ vlog එකේ ඔයාලට බලන්න පුලුවන් අපි එදා කොහොමද ගියේ මොකද කලේ කියලා...
#travel #dedugala #waterfall
Vlog එක පට්ට 😊❤ මේ vlog එකකලින් බලලා ඔය දියඇලි සේරම cover කරා 😊superb 😊❤
😊😊😊😊😊
දිය ඇලි කියලා ගල් හරි පෙන්නපු අක්කිට respect 🙃
❤️
Video එකක් දාපු ගමන් බලන අය මේ කොනට 😊❤️
❤️❤️
Adarei hode❤️
Mama
Vata alla giye nadda
💙💙
පැළැම්පිටි කියන්නේ පිස්සුවක් ❤❤❤
❤️
කරන දේ ට දකින දේ ට තියෙන ආසාව අඩු නැතුව තියෙනව, එ දේ විදිනව , අනිත් අයට පෙන්නනව. මාරයි එ තියෙන energy එක.
මේ වගේ කෙල්ලෙක්වත් සෙට් උනානම් ආතල් ඩෝ..
අදහස් ✌️🔥❤️
harima lassanai akki thawa me wage video one. mama hamadama oyalage video balanawa. thawa video one akki
ආදරෙයි හොදේ❤️
Me route eka niyamai wassa kaleta mara lassanai me diya ali
ගොඩක් ලස්සනයි ,පරිස්සමෙන් යන්න ,ස්තුති වතුර නෙතිව ගල් පෙන්නුවා ට,❤❤❤
🙊😂😂
❤❤
බොරු පොෂ් නෑ. සුපිරියට කතා කරනව.❤❤❤
❤️❤️
ekamai balanna asa bn
හරිම සෝක්...❤❤
Nice and interesting vlog
Me විදිහට giyoth lankawe hama thanakatama yai wage
🌹🌹🌹❤️❤️❤️🌟🌟🌟
So beautiful❤😊
Suranganawii...❤
විඩියෝ එකේ අන්තිම location එක නම් මාරම ලස්සනයි ❤👀
Ou❤️
Nice video .nice location nanga❤❤❤ 💚💚💚💚💚💚💚💚💚💚💚💚
Thank you so much
Good 👍 girl
NOICE 🙃...
Marama lassana pettak❤
❤️
සුපිරියක් තමා ඉතිම් 💖
❤️
අන්තිම ප්ලේස් එකනම් 😮🌍🍃
❤❤❤
Maruuuu❤❤
Nice 😍
දැන්නම් අක්කගෙ වීඩියෝ පිස්සුවක් ඇ ❤️😁
🙊🙊
සං එක්කලා ඇලි බලන්ඩ ගියපුවා මතක් වෙනවා. ගොඩාක්ම පාරක් ගියේ නළඟන ඇල්ල බලන්ඩ. කොච්චර පාරක් ගියත් එපාම වෙන්නේ නැතිම තැනක්❤😊 ඔයාට ගොඩාක් ස්තූති ඒ මතකයන් ආපහු මතක් කරලා දුන්නට.
❤️❤️
@@WolfyVlogs 🥰
Oyalage videos supiri.hamoma hodai.nangige hakiyaawa supiri.oyala issarahata yan..great Weldon group real gobbles
Thanks ane❤️
අපිත් ඔය ඇලි බලන්න දේදුගල පාරේ ආව ඒත් ඇලිවල වතුර හොදටම අඩුයි ඒත් අපි ඔය පොඩි විදුලි බලාගාරය බැලුවා
Z වංගුව.... 😁
වෙනදා වගේම අදත් ලස්සනයි පන් කලා තේ බිලා මරු ලාල් එක නේද නංගි බුදුසරණයි ජයවේවා හැමදාම සතුටින් ඉන්න ❤️👍
🙊🙊
මමත් ලංකාවට ආපුවම ඔයාලත් එක්ක යන්න ආසයි ඇවිදින්න කමක් නැද්ද නංගි 💐මම ලිහිණි
😊😊
🎉
අනෙ මරැ අක්කි .❤😚
Good 👍 ❤ ❤
අපේ ගෙදර ඉදන් පැය දෙකක් විතර යන්නෙ බුලත්කොහුපිටිය පාරෙන් යද්දි..ඇති වෙන්න ගිහින් තියෙයි එත් තාම එපා වෙලා නෑ❤❤❤❤
❤️❤️
වොල්ෆි අක්කගෙ වීඩියො ගොඩක් බැලුව මම...ඒ බලපු ඒවගෙ හැම එහෙකින්ම මම දැකපු දේ තමයි හරිම සරල ලස්සන අක්කි කෙනෙක් බොරු පොශ් නැ....ඕනිම වැඩක් කරන්න දන්නවා....සමහර කෙල්ලො එහෙම නැ බොරු පොශ් එකට කුරුම්බ ගෙඩියක් කපාගන්න බැ...තේ ටිකක් හදාගන්න බැ....ඒත් වොල්ෆි අක්කගේ ඒ දේවල් වලට මම මාරම ආස උනා....හැබැයි හංස අයියනම් ටිකක් පොශ් වගේ 😅 ❤❤❤❤❤
ආදරෙයි අනී.. එයා ටිකක් නෙමෙ හොදටම ඒමයි🙊🙊
@@WolfyVlogs 😅😅
Lassanai akke ❤
❤️
දපු ගමන් අවා❤❤❤
❤️❤️
නියමයි ලස්සනයි ❤❤❤❤
❤️
Me kaleta awa nm niyamai
Aththatama marama lassanai akkage travel video. Man first time tama mee video baluvee harima shoii🥰😍❤👍
❤️❤️❤️
❤🎉 ලස්සනයි අක්කී
❤️
Kamak n anthimat hari wathur dakkane.lassanai akkiyooo❤❤
Ekanee🙊
දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නේ... ❤
🙊🙊🙊
Shaa niyamai.
❤️
ෂෝක් දිය ඇලි ටික අප්පා.. ආසාවේ බෑ...
🙊🙊
අපිත් ගියා ඔහේ මාරම ලස්සනයි❤❤❤
❤️
ලස්සනයි නංගි ඔයාගෙ vidio👌👌👌බුදුසරණයි 🙏
❤️
ඉක්මනින්
❤️
Anthima shot tika nam maru..
❤️
රුපවාහිනි නිවේදිකාවක් වෙන්න හිටපු කෙනෙක් ටැවලින් ගර්ල් කෙනෙක් උනාම ❤
@@chenukaBro ♥️
❤❤❤❤❤❤👌👌👌👌
Lassanai akki❤❤❤
❤️
meparath maru akkiyooo.....
❤️
ane shok ape paththe bulathkohupitiye
😊♥️♥️
❤❤❤❤❤
😇
❤❤❤❤
Adarey akki❤❤❤
❤️
කැගහන්න එපා අක්කෙ 😂❤️
අනේ හරිම ලස්සනයි ...ඔයා ශෝයි අනේ.කිව්ට්...කියවිල්ල ඉවරයක් නැ ..😂😌👀
🙊🙊🙊
හංස මරු😂❤
❤️
👌👌👌👌🇩🇰
Maru vlog eka😂
❤️
ඕ්ලු ඇල්ල miss wela tynn
දිය ඇලි බලන්න එක්කන් ගි හින් වුණ දේ 😀😃😁🤭 ගල් තමයි පෙන්නුවේ 😊😊😊❤❤❤ කමක් නෑ ගල් හරි පෙන්නුවා නේ❤❤❤
oya ochchara lassana thnan walata aasanam balangoda enna akke
patta place tikk thinne
eeka awithma balanna oni
Ennam dawasaka
End 💕
❤️
Goodka lasani videos mama hamadama balanawa nagi oya goodka hodata karanawa budu sharanyi dalada samedu pitai mama Jordan walin indika
Wathura nethi nisayi dan oya ali tika echchara lassana naththe
Api giya dawase wathura hodata thibba ethakota godaaaaak lassanayi
Eka thama
පේන් නැහැ නේ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
😌💖💖
❤️
අක්කිගෙ කොන්ඩෙ හරිම ලස්සනයි 😊. ගේන්නකො අක්කිගෙ කොන්ඩෙට කරන treatment vlog එකක්.
Thanks❤️
😂😊
parissamin Wolfy
Halii❤️
First comment ❤❤
🎉
එල එල අදත් සුපරියක්
❤️
Othanin tawa poddak udata yanna tibbe marama lassanai
Ra una nisa giye na
Oyala kawadda giyeee
@@nuwancricket 15
Me ape paththe thiyena aruggammana gala balannath enna.. 🤘😂😂
හංසට මම ලව් ❤😅
🙊
Super sister 👌from 🇨🇭,,,,, japanaya
Thank you so much
@@WolfyVlogsnangi i love srilanka ❤, 🙏living Switzerland
Hai😊❤
Apith Ada diyaali 2k baluwa nuwaraeliya paththe lovers leap,boburu Alla e dekath ohoma thamay wathura na echchara❤😂
❤️❤️
35:37
Hansa ayya nam pissuvak❤
🙊
ape gamata avilla❤❤
❤️
😂❤ ada ekth mru
❤️
Bulathkohuputiye idn anthima location wenkn blnna thiyen then wlin seeyt 50k vge thma reach krl thiyenne ,
කොන්ඩෙ ❤️✌️
යසයි 😂
Sundara gal Video aka😅😅😅
🙊🙊
අනේ අදත් VLOG එක ලස්සනයි අක්කෙ❤❤අන්තිම Locetion එක නම් මාරම ලස්සනයි අනී❤ ඔයත් ලස්සනයි ❤ ආදරෙයි 😍❤
❤️
ඉස්කෝලෙ ඉස්සරහ දණගහපු කොට චතුකයත් ඇවිල්ලානේද😂දිය ඇළි බලන්න😂✋💔
12:17 e e sithara.......
🙊
❤️🤗moko venne
Akke neluva lankagama ali 7 balanna yannako
අල්ලපු ගමට ගියාම වෙන රටකට ගියා වගේ. 😹 ඒකට අපි..අහල ගම් 7 ම අස්සක් මුල්ලක් නෑර දන්නවා..
Video ekk danakam balan inna mama🙂
🙊🙊