රෑ Camping උදේ Jumping 😁 | Dolukanda Camping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ජීවිතේ පළවෙනි වතාවට අද තමයි අපි camping experience එකක් ගත්තේ. ඒකට specially thanks කරන්න ඕනි The Marvel Srilanka owner Rox Ishan ට අපිට එයාලගේ සෙට් එකත් එක්ක මේ camping එකට සෙට් වෙන්න ඉඩ දුන්නට.
    #camping #ropejumping #dolukanda
    අපි ගියපු adventure team එක තමා The Marvel Srilanka කියන්නේ. සුපිරි team එකක්. මට නම් 10000000% ක් විශ්වාස කරන්න පුලුවන්.
    එයාලගේ FB page එක තමා මේ තියෙන්නේ. ඕනිම කෙනෙක්ට contact කරගන්න පුලුවන්.
    www.facebook.c...
    Dron Shots Credit goes to Pasindu malli & Sankalpa malli ( Marvel srilanka team )
    Like 👍 Share ♥️ Subscribe 🔔 Click the bell
    💎Tiktok :
    / wolfygirl44
    💎Instagram :
    / wolfygirl_vlogs
    💎FB Page :
    / wolfygirl24
    💎TH-cam :
    / @wolfyvlogs
    CONTACT ME ON
    💌 Gmail : gwolfy34@gmail
    My gear : Iphone 13 Pro Max📱
    #WolfyGirl

ความคิดเห็น • 460

  • @AvishkaWijesingha
    @AvishkaWijesingha 11 หลายเดือนก่อน +80

    එක නම් පට්ට experience එකක් වෙන්න ඇති . කොල්ලොටිකට respect තනි කෙල්ලෙක් ඉන්නකොට full decent විදිහට හැසිරැනා බිලා හිටියත් ❤

    • @INS_gaming
      @INS_gaming 11 หลายเดือนก่อน +5

      Ekennam ඇත්ත

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +23

      ඒ ගැන නම් කියන්න වචන නෑ. Full decent සුපිරිම සෙට් එකක් ❤️

    • @Ishunethmini
      @Ishunethmini 10 หลายเดือนก่อน +2

      පරිසරය විඳින්න දන්න minissunge hith හරි lassnnay 😊❤

  • @malindudilshan4585
    @malindudilshan4585 11 หลายเดือนก่อน +40

    "එහෙනම් ආය හම්බෙමු ගහක් ගලක් උඩදි" i felt it 😩❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +5

      Yes ❤️

  • @CrazyTraveller778
    @CrazyTraveller778 11 หลายเดือนก่อน +6

    අම්මෝ camping කරපු set එකනම් මරු අප්පා 😊❤ශික් msg එකක් කලින් දැක්කෙ නෑනෙ දැක්කා නම් අනිවා එනවා අනේ මමත් 😊❤camping night ඒකනම් මරු අප්පා පට්ට කොල්ලෝ සෙට් එක experience එකනම් පට්ට දැකපු සුපිරිම vlog එක ඔයාලගෙ

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @cnc5447
    @cnc5447 11 หลายเดือนก่อน +12

    😮😮 මේ මගේ ලන්කාවේ නියම කාන්තාවකගේ විදිහ, කුශලතාව තමා, මෙයා ලන්කාවේ බෑන්ඩ් එකක් කරවන එක මීඩියා වල ඔයාලගේ වැඩක්.🤔🤔🤔

  • @dilandhanuka232
    @dilandhanuka232 11 หลายเดือนก่อน +12

    මෙච්චර කලෛකට මගේ hiking හීනේ තිබ්බේ හන්තාන කන්ද.ඒත් අද මේ vlog එක බැලුවම තවත් අලුත් හීනයක් එකතු උනා දොලුකන්ද.මැරෙන්න කලින් අද එකතු වුන හීනෙත් එක්ක hiking හීන දෙක සැබෑ කරගන්න ඕන 🥺🥺❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @udenisamanthi283
    @udenisamanthi283 11 หลายเดือนก่อน +2

    Wow ,,සුපිරි යක්ම තමා,srilanka butifull my conty ,All team super❤❤❤all the best මාවල් ස්‍රිලන්කා ,,👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩👩‍❤️‍💋‍👩

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @HashanPeiris-l4q
    @HashanPeiris-l4q 11 หลายเดือนก่อน +2

    මේ වෙනකන් ඔයාලගේ වීඩියොස් බැලුවා අද කමෙන්ඩ් එකක් නොදා යන්න හිතුනේ...නෑ..ඒත් අද තමා ලස්සනම විඩියෝ එක...❤ කමෙන්ඩ් එකක් ඕන අනිවාර්යයෙන් ...ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් දෙන්න...❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @CrazyTraveller778
    @CrazyTraveller778 11 หลายเดือนก่อน +2

    අම්මෝ අක්කි යො දොලුකන්ද නම් සුපිරියි අප්පා ❤😊 දැන් තමයි හරියටම full vlog එක බලන්න set වුණේ වැඩේ නම් next level❤😊marvel srilanka නම් 👌 👍සිරාවටම සුපිරි 🔥 🔥 camping 🏕 එකට හිටපු කොල්ලො set එකත් මරු අක්කි පට්ට ආතල් චරිත ටිකක් 😊
    අක්කි දොලුකන්ද video එක out කරන කන් බලන් හිටියේ අගහරුවාදා දාපු දවසෙ ම රෑ Australia match එක බලල පාන්දර ගෙදරින් පැන්න ඔක්කොම නිදියන කන් ඉඳල (ආවෙත් medicine select වෙච්ච set එකත් එක්ක වැඩක් කියල බොරු කියල 😅)
    බදාදා උදේ ඉඳන් දොලුකන්ද අද දවල් වෙනකම් 😊camping පාරක් දැම්ම සුපිරි 😊වෙනම experience එකක් camping නම් 😊senset එක sunrise එක අම්මෝ පිස්සුවක් අප්පා view එක දිව්‍යලෝක ගිය වගේ සිරාවටම අක්කා අයියා ඒක ලස්සනට video කරල තිබ්බා මරු 😊
    Set එකම activities කරපු තැන නම් පට්ට හොදේ ❤උඩ ඉඳන් පහළ බලද්දි නම් භයක් එනවා නැත්තේ මත් නෑ ඉතිං 😢තව ටිකෙන් මම ලනු නැතුව පහළ යන ව 😅😂
    මොනා වුණත් thank you අක්කි මේ vlog එකට පාර හොයාගත්තෙ ත් vlog එකේ location වලින් 😊අපෙත් camping කරපු සුපිරි ම තැන 😊
    Rope jumping කරන්න ගෙදරින් කචල් 😅😢
    හොරෙන් හරි අනිවා කරනව ම තමා හැබැයි 😅සිරාවටම කියන්නේ අක්කි මෙහෙම තැනක මෙහෙම වැඩක් කරේ නැත්නම් ජීවත් වෙලා වැඩක් නැ 😊මම බලපු අක්කි ලාගේ සුපිරි ම vlog එක අක්කා අයියා ගැන්මට වැඩේ කලා සුපිරි ඉතින් 😊❤❤
    ආයෙත් ලස්සන volg එකක් ඕනි මෙහෙම මේ තරම සුපිරි එකක් ආයේ නෑ ඉතින් 😊මොන වුණත් තව ලස්සන තැනක vlog එකක් දාන්න අපිටත් යන්න 😊
    දැන් ගෙදර ගියොත් නිවාස අඩස්සියේ වැටෙන නිසා යාපහුව ආව අක්කා ලාටත් බලන්න එන්න තිබ්බෙ ලොකු දුරක් නෑ දොලුකන්ද ඉඳන් මෙහෙත් ලස්සනයි ❤😊 අක්කි next vlog එක කරද්දි කියන්න දොලුකන්ද යන්න කන්න නම් එපා කියලා හාලා තිබ්බෙ set එකක්‌ කලින් හිටපු set එකක්‌ හැබැයි අස් කරපු එක කාල😊අපරාදේ එහෙම තැන් විනාස වෙන එක 😢😢
    ගෙදර ගිහින් ගමකට කන්න කලින් මේ experience එක ට idea එක දුන්නාට thanks අක්කා අයියා දෙන්නාටම 😊
    සුපිරි 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 🔥 ම vlog එකක් කට්ටියත් මරු මමත් අනිවා කරනවා ම තමා ඉතින්

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      අපි එද්දි නම් ඔක්කොම දේවල් අරන් ආවේ පහලට. යන හැමෝම එහෙම කරනවනම් ඉතින් පරිසරයත් රැකෙනවා

  • @saviniwasana-zk3ke
    @saviniwasana-zk3ke 9 หลายเดือนก่อน +1

    Kiyanna wachana na ithin, ogollange video nm pissuwak😍❤🔥. Uparima widiyata explain krnw, ewa blddi apith eke jeewath wenw wage danenne,issarahatath krnna digtm ❤❤.adarei , budusaranai wolfy team 💖.

    • @WolfyVlogs
      @WolfyVlogs  9 หลายเดือนก่อน

      ආදරෙයි 😘

    • @saviniwasana-zk3ke
      @saviniwasana-zk3ke 9 หลายเดือนก่อน

      @@WolfyVlogs ❤

  • @heshu9728
    @heshu9728 11 หลายเดือนก่อน +5

    ඒ experience එක නම් පට්ට😍 අනේ ආස හිතුනා💗 ඉක්මනට අයේ කැම්පින් විඩියෝ බලන්න පුලුවන් වෙයි වගේ අක්කාගේ සතුටේ හැටියට😊

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +2

      හ්ම්ම් ඒ වගේ නේද

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 11 หลายเดือนก่อน +2

    🙂🙂wow akkiyooo supiri akkige video walin balapuu supirima video eka e wagema akki aiya ganaii bayath hithuna et dannawa ape sudu akki pandithaya kiyala e wagema chandii kiyala kohomaharii wade supiriyatama tibuna adareiii akkiyooo godakkkk parissamata inna budu saranaiii .............❤❤🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Adarei ❤️

  • @isankamadhushan186
    @isankamadhushan186 11 หลายเดือนก่อน +2

    Ratata watin supiri kollo set ekak. Igena ganna godak dewal thiyanawa eyalagen.. special discipling.. 🎉. Puluwan tharam promote karamu wolfy.
    Wenada wagema oyath maru.. yakka kellek thama.bs.. ❤..

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @mbuddhikawimalasena
    @mbuddhikawimalasena 11 หลายเดือนก่อน +8

    මම තමා මේ කන්දේ අයියා😂...මරු අක්කා ආයෙත් දවසක සෙට් වෙමූ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +2

      ආ.. ඇත්තට... යසයි. අනිවාර්යයෙන්ම. ආදරෙයි ❤️

  • @pasindusandipa8783
    @pasindusandipa8783 11 หลายเดือนก่อน +16

    ලංකාව ගැන පට්ට අඩම්බරයි කොල්ලෝ ටිකාත් පට්ට විදේෂ විනිමය ගේන්න හොද වැඩක් ලස්සනයි

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @ImashaMadhushi
    @ImashaMadhushi 11 หลายเดือนก่อน +2

    අක්කිගෙ හෑ ව්ලොග් එකක්ම බලනවා .මේකනම් මාරම අත්දැකීමක්. ඉස්සරහටත් ලස්සන ව්ලොග් කරන්න .❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @lochiakarsha1101
    @lochiakarsha1101 11 หลายเดือนก่อน +1

    Super❤kiyanna wachana na.. Attama.. Anith de aswen balwe video eka apith a thena hitiya wage danune...🎉e wagema jivite onna ohoma tama widinna ona. Mokada api danne na jivite kelawara koi welwawed kiyana de😔a wagema dennage awabodaya hoda terum ganima ekamuthuwa gana ita wada sathutui..❤❤❤ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නට.. තව තව දේ කරන්න ශක්තිය ලැබේවා 👍🏻සියළුම දෙවියන්ගේ පිහිටයි...❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @SaraBoy_2
    @SaraBoy_2 11 หลายเดือนก่อน +1

    එකනම් පිස්සුවක් අක්කියෝ.... අයියලා ටික සුපිරි...Bila hitiyath marama Decent widiyata hitiya...❤❤❤
    "එහෙනම් ආයේ හම්බෙමු ගහක් ගලක් උඩදි❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ඒ සෙට් එකනම් සුපිරි ❤️

    • @SaraBoy_2
      @SaraBoy_2 11 หลายเดือนก่อน

      @@WolfyVlogs මන් හිතන්නේ ඒ කට්ටිය ඉස්සරහටත් ඔය වගේ වැඩ කරයි... Contact කරගෙන ඉන්න🙂

  • @PiyumiHansika-r9v
    @PiyumiHansika-r9v 11 หลายเดือนก่อน +1

    සුපිරි මගේ අසාම youtube chanal eka wolfy girl ❤️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @manjuthennakoon1580
    @manjuthennakoon1580 11 หลายเดือนก่อน +4

    ඔයාලා ගියපු හැම තැනකින්ම ගොඩක් සතුටින් හා ලස්සනම විඩියො එක මෙක මට නම් ඒ විව් එක නම් මාරම ලස්සනයි ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      මටත් ❤️

  • @chamikadinujaya3872
    @chamikadinujaya3872 11 หลายเดือนก่อน +3

    සුපිරි හැමදාම ව්ලොග් බලනවා ඔයාගේ ❤️👀

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @Sewwaaa
    @Sewwaaa 11 หลายเดือนก่อน +1

    සුපිරි වැඩක් මෙවා ඉස්සර හාට කරන් යන්න ශක්තිය ලැබේවා 🥰🤗🥺😎♥️💙

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @SanduKohomange
    @SanduKohomange 11 หลายเดือนก่อน +23

    ඒක මාරම experience එකක් වගේ අක්කී ෆෝන් එකෙන් බැලුවා වුනත් අපිත් ගියා වගේ ❤️🌼

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +3

      ❤️

    • @Lakshi685
      @Lakshi685 11 หลายเดือนก่อน +1

      😊

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 11 หลายเดือนก่อน +1

    Ohom walakulu wage thyena view ekak dekkamai.. harima lassanai . Thank u akki oyt.

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🥰

  • @harshanikoshila8554
    @harshanikoshila8554 11 หลายเดือนก่อน +1

    Ada vidiyo eka nao pissuvak akki...oya nao niyama kellek....patta....kollo tikath supuri.....

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @kaveeshasavindi3947
    @kaveeshasavindi3947 11 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එකනම් පට්ටයි. සුපිරියක්❤😍

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @NipuniThilangika
    @NipuniThilangika 11 หลายเดือนก่อน +1

    Ammo video eka dekala mehema pissu hedunanam giyahama kohoma weida kiyala hitha ganna be ❤😍 eththatama harima lassanai akki❤ parissamin inna .🥰

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @nethmikavya-xw2ct
    @nethmikavya-xw2ct 8 หลายเดือนก่อน +4

    එක දිහා බලන් ඉද්දි මගෙ පපුව රිදෙනවා අක්කෙ 😊❤

  • @cnc5447
    @cnc5447 11 หลายเดือนก่อน +4

    🤔🤔🤔මේ ඉන්නෙ ඇත්ත ශ්‍රිලාන්කික කාන්තාවට උදාහරණය. කවුද ඉන්නේ මේ වගේ ,ප්‍රසිද්ද වෙලා තියෙන්නේ බොලද අය, මීඩියා වලට අයට මේයා වගේ අයව පේන්නෙ නෑ...😊😊😊

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 8 หลายเดือนก่อน +2

    Wooow අක්කෙ ඒක නම් පට්ට උදේ කීයට විතරද ඒ වලාකුලු ☁ තිබ්බේ 😯😍

    • @WolfyVlogs
      @WolfyVlogs  8 หลายเดือนก่อน

      6ta wage da koheda

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +2

    අම්බෝ මරු experience එක.🌷😍😙 Feeling 💓🍃

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @nisalhansaka6405
    @nisalhansaka6405 11 หลายเดือนก่อน +2

    Its a excellent effort akka & aiya💪💙 .again wow 😍 such a brilliant 👊👊

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @ChamilaPriyangani-n7k
    @ChamilaPriyangani-n7k 5 หลายเดือนก่อน +1

    Maru a kellanta mokuth ba kiyana ayata hoda padamak❤ you are very strong girl❤❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  5 หลายเดือนก่อน

      🥰🥰🥰

  • @ishanikumuduni7310
    @ishanikumuduni7310 11 หลายเดือนก่อน +3

    සුදු අක්කා චන්ඩියා වගේ පැන්නා නේ මේ දවස් ටිකේ ව්ලොග්ස් දාපු ගමන්ම බලන්න බැරි උනා 😢 පරිස්සමෙන් ආදරෙයි ඩබලම❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭❤️

  • @SasmiSewmini
    @SasmiSewmini 5 หลายเดือนก่อน +1

    Mru experience ekk eka nm akko😌❤️ asawen baluwa vlog eka ❤️aniwren ynnm oni thnk e feeling eka gnna 😌

    • @WolfyVlogs
      @WolfyVlogs  5 หลายเดือนก่อน

      ♥️

  • @dilandhanuka232
    @dilandhanuka232 11 หลายเดือนก่อน +1

    18:21 අම්මෝ ඔයාටනම් මාර ආත්ම විශ්වාසක් තියෙන්නේ අපිටනම් බලද්දිත් පට්ට බය හිතෙනවා 😮😮

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 11 หลายเดือนก่อน +2

    අම්මෝ ඒකනම් සුපිරි අපිටත් පට්ට සතුටුයි 😍❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @devidunivlogs94
    @devidunivlogs94 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි vlog එක. 😍❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @champikasudarshani6938
    @champikasudarshani6938 11 หลายเดือนก่อน +1

    එක මාරයි ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @thilaksiriwardana8341
    @thilaksiriwardana8341 8 หลายเดือนก่อน +1

    අනේ පට්ට ලස්සනයි .ඔයා නම් මාරයී...❤

  • @Senuthi-o3z
    @Senuthi-o3z 11 หลายเดือนก่อน +2

    eka maru ane
    lankawe mechachara lassana than thiyanwa kiyala therenne me wage vlog ekak dannama onne itching
    thank u oya dennatama 😊❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      Adarei ❤️

  • @travelingfriends663
    @travelingfriends663 11 หลายเดือนก่อน +3

    කන්ද උඩ සුපිරි තැන් ගොඩක් තියනවා හොයාගෙන යන්න ඕන ගියපු සුපිරිම තැනක්❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @kassachannel9408
    @kassachannel9408 11 หลายเดือนก่อน +1

    Ade..sirawatama marai...niyami....adarei...set ekatama...

  • @NamalPriyan-dl5lc
    @NamalPriyan-dl5lc 10 หลายเดือนก่อน

    Saralai supiriyatama daksha dennek. Wena kellontanm haremdawath ba superb

  • @akila1996
    @akila1996 11 หลายเดือนก่อน +9

    අද තමයි හොදම ටික😮❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @maleeshadevindi8724
    @maleeshadevindi8724 11 หลายเดือนก่อน +7

    ඒක නම් පිස්සූවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤අන්තිම ටිකේ අමුතු හැගීමක් හිතට දැනුනේ❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @topgamingsound2030
    @topgamingsound2030 11 หลายเดือนก่อน

    පට්ට experience එකක් thanks wolfy Girl

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @cnc5447
    @cnc5447 11 หลายเดือนก่อน +1

    🤔🤔🤔♻️♻️♻️♻️ මේ වගේ අයව tv චැනල් වැඩසටහන් වලට ගන්න ඕන .මේය ඊ ලග මාස 6 යද්දි ලන්ලාවෙ බැරඇන්ඩ් එක වෙනවා...

  • @WeerasinghageUmali
    @WeerasinghageUmali 11 หลายเดือนก่อน +2

    මම බලපු vlogs වලින් සුපිරිම එකක් 👍👍👍

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Thank you so much❤❤

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 11 หลายเดือนก่อน +1

    Ekanam patta Appa set ekat maru niyamai appa

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @puleenkumara2335
    @puleenkumara2335 11 หลายเดือนก่อน +2

    Koomahari camping ekkuth kra thnks akke ❤ meewanam supiri

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️❤️

  • @menolisathsarani8241
    @menolisathsarani8241 11 หลายเดือนก่อน +1

    Adeee eknm supiri...😍😍😍😍🔥🔥🔥🔥🔥

  • @LakeeshaMihirangi
    @LakeeshaMihirangi 11 หลายเดือนก่อน +1

    Video ekanam pattai ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @dinukachamod9381
    @dinukachamod9381 11 หลายเดือนก่อน +2

    සුපිරියක් අක්කේ අයියේ මරු ආ අපිත් ඔයාලත් එක්ක ගියා වගේ 😊❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @user-Anuhas_deshanjana_
    @user-Anuhas_deshanjana_ 11 หลายเดือนก่อน +3

    ඔයාලට පස්සෙ දවසේ අපි ඔතන කැම්පින් කරා සුපිරි ප්ලේස් එක❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @nadeekaoptical
    @nadeekaoptical 11 หลายเดือนก่อน +1

    Superb ..ඒකනම් මාරම පිස්සුවක්❤❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @PANCHA__FF
    @PANCHA__FF 11 หลายเดือนก่อน +2

    Oya vlogs lassanata karanawa ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      Thank you so much❤❤

  • @umesha_anuradhi-vp7pl
    @umesha_anuradhi-vp7pl 8 หลายเดือนก่อน +1

    අනේ මාර ලස්සනයි ❤❤❤

  • @imalshakaushan1507
    @imalshakaushan1507 11 หลายเดือนก่อน +1

    සුපිරිම ව්ලොග් එකක් ♥️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @cnc5447
    @cnc5447 11 หลายเดือนก่อน +2

    ♻️♻️♻️♻️ මම මෙයලගේ කවුරුත් නෙමේ, කියන්න ඕනේ මේ වගේ තරුවක් ලන්කාවේ ඉන්නවාද, ඇත්තටම තරු වලට වඩා ඉහලයී..♻️♻️♻️🏷️

  • @slmax4086
    @slmax4086 11 หลายเดือนก่อน +1

    එක පට්ට සුපිරි 😍😍

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @lakminijayasekara3572
    @lakminijayasekara3572 11 หลายเดือนก่อน

    අපිත් ගියා. දොලුකන්ද camping එක නම් පිස්සුවක්...

  • @hansisandarenu7458
    @hansisandarenu7458 11 หลายเดือนก่อน

    හැම වීඩියෝ එකක්ම බැලුවා ඒත් මන් coment කරේ නෑ අක්කේ මන් ඔයාට ආදරෙයි පරිස්සමින් අක්කියෝ....❤❤❤මාන් ආසම විඩියෝ එක මේක..🎉

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @shspushpakumarapushpakumar1678
    @shspushpakumarapushpakumar1678 11 หลายเดือนก่อน +1

    Vidinna hamadama jivithee vidawanna apa kawadawath bs aiyatai akkiyatai❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @S.K.N.2003
    @S.K.N.2003 11 หลายเดือนก่อน +2

    Ammo eka supiri akke. Matath krnn asa hithuna❤❤❤😊

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @muthukasun
    @muthukasun 11 หลายเดือนก่อน +1

    පට්ටම වීඩියෝ එක....ලස්සනයි....❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @PramodBuddhika
    @PramodBuddhika 11 หลายเดือนก่อน +1

    සුපිරියක් ❤ මැරෙන්න කලින් යන්නම ඕනෙ තැනක් 🌬

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @BinuPeiris-u1w
    @BinuPeiris-u1w 11 หลายเดือนก่อน

    Unfortunately කියන්න එපෝ.
    Unexpectedly කියන්න.....❤️

  • @chamirakumara7664
    @chamirakumara7664 8 หลายเดือนก่อน +1

    නියමයි ❤

  • @yenusenutransport5776
    @yenusenutransport5776 5 หลายเดือนก่อน +1

    මරු මරු

  • @lakshmanjayathilaka2685
    @lakshmanjayathilaka2685 11 หลายเดือนก่อน +1

    Supiriyak thama ithin😘adarei godariyak

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @kavinianuththara2427
    @kavinianuththara2427 11 หลายเดือนก่อน +1

    ඒකනම් මරුම මරු wolfy akke😌✌️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @B13xTHoR
    @B13xTHoR 11 หลายเดือนก่อน +1

    ada video eka nm maruuuuuu

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @nisha..1284
    @nisha..1284 11 หลายเดือนก่อน +1

    ,Aneeee wow❤️❤️❤️❤️❤️ ...maru.. matath asa hithunaaaaa😘

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      ❤️

  • @malanimalani6051
    @malanimalani6051 11 หลายเดือนก่อน +3

    ඒක සුපිරි නේද අක්කි😁♥️♥️🤩

  • @sachinikaushalya4123
    @sachinikaushalya4123 11 หลายเดือนก่อน +1

    මට මතක විදියට ඔයාලා ඔය camping ඉන්න තැන ගල ළඟ කෝටු ගහලා තියෙන්නේ අපේ ගේ ඉස්සරහා අයියාලා ගිහින් ගැහුවේ.එයාලාත් දවස් දෙකක් ඔතන හිටියා

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @hasithasenevirathne4917
    @hasithasenevirathne4917 11 หลายเดือนก่อน +1

    Eka nan supiriyak patta❤🔥

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @renukadamayanthi7143
    @renukadamayanthi7143 11 หลายเดือนก่อน +1

    අනේ මරු experience එකක් ❤️❤️❤️ ශෝක් අනේ ❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @lekashirani6198
    @lekashirani6198 11 หลายเดือนก่อน +2

    Eka dkkam nan camping pissuwa awa akkee❤❤❤❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭

  • @ANURADHAnilakshana-k6d
    @ANURADHAnilakshana-k6d 11 หลายเดือนก่อน +7

    Camping යන එක වෙනම ආතල් එකක් නේ අක්කි 😇

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ඒකනේ

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 11 หลายเดือนก่อน +7

    එතනනම් යන්නම් ඕනෙ තැනක්..❤❤

  • @kalpanichathurikalk6620
    @kalpanichathurikalk6620 11 หลายเดือนก่อน +4

    මේ vlog එක ගැන නම් කියන්න වචන නෑ ❤ ඔයා පනින්න ලෑස්ති වෙද්දී මගේ පවුවයි ගැහෙන්න ගත්තෙ ❤❤ සුපිරි අක්කා 😘😘 පරිස්සමෙන් . ආදරෙයි 😍❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      Adarei

  • @rohanwithanagamage4197
    @rohanwithanagamage4197 8 หลายเดือนก่อน +1

    මටත් ආසයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 සුපිරි.😊😊😊

  • @niroshcolambage1429
    @niroshcolambage1429 11 หลายเดือนก่อน +1

    පහරක් wolfy😌🥰

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @amashamudalige
    @amashamudalige 8 หลายเดือนก่อน +1

    Ammo akkanam maru kiyanna wachana nh😊❤

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 11 หลายเดือนก่อน +1

    Ane wolfy akke oya shok.. bln in asai හුරතල්.. aiya mara lucky oya wage kellek labann e wagem aiya mara hodai oywa guide krnw adaren. Oya wage kellekt kaud akamethi.

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Adarei 🥰

  • @piugirl3916
    @piugirl3916 11 หลายเดือนก่อน +1

    E set eknm maru respect ❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @indikarathnayake1135
    @indikarathnayake1135 11 หลายเดือนก่อน +1

    අඩේ ඒක සුපිපිපි.....රි 👌

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @roshanasanka9281
    @roshanasanka9281 11 หลายเดือนก่อน +1

    සුපිරි නංගී 👍👍

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @slthisaru9549
    @slthisaru9549 11 หลายเดือนก่อน +1

    Wawu ekanm lassani dilashaniyo eththamaii

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @Nizdot
    @Nizdot 11 หลายเดือนก่อน +3

    අර කොන්ඩෙ දෙපැත්ත පීරලා ඉන්න අයියා නම් මරු 😂❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      🤭🤭

    • @maliya_vlogs
      @maliya_vlogs 10 หลายเดือนก่อน

      Hi 🥲

    • @Nizdot
      @Nizdot 10 หลายเดือนก่อน

      @@maliya_vlogs hi hi subscribe kra එහෙනම් oyawath 😌❤️

  • @randikadayan2112
    @randikadayan2112 11 หลายเดือนก่อน +2

    නියමයි 👍🙂❤

  • @yashifernando5826
    @yashifernando5826 11 หลายเดือนก่อน +1

    Unfortunately newei nangi fortunately. Ship line newei zip line. Nice vlog

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน +1

      Thank you❤️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 11 หลายเดือนก่อน +1

    Superb ❤akkiyooo

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤩

  • @nimnadiweragala7989
    @nimnadiweragala7989 11 หลายเดือนก่อน +1

    Supiri girl kenek❤ .mage kakul hiri vatuna paina vidihata .

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      🤭❤️

  • @sanjanaakash5140
    @sanjanaakash5140 11 หลายเดือนก่อน +1

    Apit giya vage akkata mevage deval pennanava ස්තුතියි ආදරෙයි හැමදාමත්❤️🥺❤️💖👊

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @shashith3832
    @shashith3832 11 หลายเดือนก่อน +1

    Eka ptt ❤

  • @achinimanathunga7356
    @achinimanathunga7356 11 หลายเดือนก่อน +1

    Ammo marae lassane superb

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ❤️

  • @kavideshan1967
    @kavideshan1967 11 หลายเดือนก่อน +1

    මං ජිවිත කාලෙට බලපු හොඳම vlog එක❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @ruviniprasadi3741
    @ruviniprasadi3741 11 หลายเดือนก่อน +1

    හම්මෝ ඒකනම් කියන්න වචන නෑ පට්ට❤ මටත් ආසයි අනේ.පිස්සුවක් තමා ඉතිම්.ආදරෙයි ඩබලටම 😘😘

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️

  • @dil6340
    @dil6340 11 หลายเดือนก่อน +1

    මට නම් කියන්න වචන නෑ...... superb....❤

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      ආදරෙයි ❤️