සන්ෆ්ලවර්ස් සහ ෆ්ලෑෂ් බැක් බේස් එකෙන් නලවපු මාලන් ප්‍රනාන්දු අද කොහෙද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #tharunayaonline #liveband
    Instagram - / tharunayaonline
    Facebook - / tharunaya
    Whatsapp - chat.whatsapp....

ความคิดเห็น • 204

  • @SamanPradeep-dv4wj
    @SamanPradeep-dv4wj ปีที่แล้ว +2

    සුපිරිම පැහැදිලිකිරිමක් ජයවේවා මාලන් අයියේ

  • @dananjayafernando4274
    @dananjayafernando4274 2 ปีที่แล้ว +34

    අදටත් පාරක දැක්කත්
    මාලන් අයියෙ කිව්වම
    නිහතමානිව ප්‍රතිචාර දක්වන අනික් මිනිස්සුන්ට ගෞරවය උපරිමයෙන් දෙන
    නියම පරිණත හැකියාවෙන් පිරුණු වාදකයෙක් පොලවෙ පය ගහලා ඉන්න මනුස්සයෙක්
    ආදරෙයි මාලන් අයියා හැමදාම
    ජේසු පිහිටයි

    • @NisalaDeshan-fc5so
      @NisalaDeshan-fc5so หลายเดือนก่อน

      අනිවා ඇත්ත කතාව

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 8 หลายเดือนก่อน

    ස්තූතියි ජයවේවා බුදුසරනයි .

  • @ceylonmusicchannel1069
    @ceylonmusicchannel1069 2 ปีที่แล้ว +8

    සතුටුයි ගොඩක්..කාලෙකින් දැක්කේ ❤️❤️ මාලන් අයියා.. අදටත් ඔයාගෙ වැඩ අහනවා අපි.අමතක කෙනෙක් ඉන්නවනම් මෙයාව.ටජ් මහලක් ඇල්බම් එකයි,පිස්සු පහර නන්ස්ටොප් එකයි අහන්නකෝ😊 ජයවේවා❤️❤️🙏🙏

  • @shanherath1314
    @shanherath1314 2 ปีที่แล้ว +13

    ඩයි නැ කොන්ඩෙ ගොතල නැ ටැටු නැ බොරු ඉන්ග්‍රිසි කෑලි නැ
    පොලොවෙ පය ගහල ඉන්න නිහතමානී වැඩ්ඩෙක්.

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    අය්වොගේගෙන් පස්සේ දැක්ක සුපිරි බේසා 🙏👍💚ජයවේවා

  • @amilaprasanna5159
    @amilaprasanna5159 7 หลายเดือนก่อน +2

    මමත් ආසම බේස් ප්ලේයර් කෙනෙක් මාලන් අයියා. මාලන් අයියා උන්නු කාලේ තමයි සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ කොලිටිම කාලේ

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 2 ปีที่แล้ว +10

    මමත් බේස් වලට ආවේ අයිවෝ,මාලන් අයියාව ආභාශයට අරගෙන...මේ ඇත්තෙන්ම කණ්ඩායම් සංගීතය ට ලොකු සේවාවක් කල කෙනෙක්...මේ කලාකරුවන් පිලිබදව තව දුරටත් රජය මගින් සොයා බලා යම්කිසි දෙයක් කල යුතුයි.

  • @flatform4772
    @flatform4772 2 ปีที่แล้ว +4

    නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා.නිදුක් නිරෝගී සුව ලැබේවා අයියේ...

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 2 ปีที่แล้ว +1

    ඔබට ජයවේවා 💐 මාලන් අයියේ 🙏 ...
    තරුණයා ඔන්ලයින් ජයවේවා 🙏

  • @mahendraperera109
    @mahendraperera109 2 ปีที่แล้ว +46

    එළිමහන් ප්‍රසංග කලාවේ bass කියන instrument එක හදවතට දැනෙන්න ගැහැව්වේ මාලන් fernando.. අදටත් එහෙම කෙනෙක් නැත..

    • @JayaKandy
      @JayaKandy 2 ปีที่แล้ว +8

      නිකම් බොරු නොකිය හිටු, හොඳයි තමයි, එත් අදටත් එහෙම කෙනෙක් නෑ කියන්න, හඬට නටන අය එහෙම හිතනවා,

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 2 ปีที่แล้ว +1

      Anton vs roshan genna

    • @padmalalliyanaarachchige9643
      @padmalalliyanaarachchige9643 2 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 2 ปีที่แล้ว

      බේස් නම් අයිවෝ තමයි. පස්සේ මාලන් ඒ අඩුව පිරෙව්වා.

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 11 หลายเดือนก่อน +1

      Bass නම් අර්නි පිරිස් තමයි මාලන් අයියාත් හොදයි මැතකදි හිටපු හොදම baas flashback සැම් ලිවේරා තමයි

  • @kushanpraneeth9420
    @kushanpraneeth9420 2 ปีที่แล้ว +6

    තාමත් ආසයි මාලන් අයියගේ සද්දෙට...ඉදිරි වැඩ කටයුතුව සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..ඒ වගේම වැඩ සටහනකරන අයියටත් සුබ පතනව ඉදිරි වැඩ කටයුතුවලට

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +2

    මුන්න අයිය වත් මතක් වෙනව වටිනා මනුස්සයෙක් ඔහුට මොක් සුවය ලැබේවා ..!!

  • @luckybilly8808
    @luckybilly8808 2 ปีที่แล้ว +3

    සුන්දර කතාබහක්... Thank you තරුනයා,, Thank you මාලන් අයියා❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️

  • @jkmalani1544
    @jkmalani1544 ปีที่แล้ว

    අහල තියෙනවා දැකලනැහැ දැන් නම් දැක්කම සතුටුයි ඔබටජයෙන් ජයම වේවා

  • @melroycaesar370
    @melroycaesar370 2 ปีที่แล้ว +1

    මාලන් හරිම දුකයි අපේම කොල්ලෙක් වෙලා ඒ වගේ වැඩ්ඩෙක් අද මේ වගේ නිහඬවෙලා ඉන්න එක අපි හැමෝටම දුකක් වගේම හරිම පාඩුවක්. ඇත්තෙන්ම මම දැක්ක නිහතමානිම චරිතයක්. නැවතත් ඒ වගේ ගෲප් එකක ඉන්නවා දකින්න හරිම ආසයි. ඉදිරි අනාගතයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා

  • @ahame9006
    @ahame9006 2 ปีที่แล้ว +7

    Waddek තමඊ,bass variation.. සුපිරියක් තමා. වෙනස්ම කතා බහක්.. With Marlon..........

  • @krishanthaliyanage6419
    @krishanthaliyanage6419 2 ปีที่แล้ว +6

    මම ආසම වාදකයෙක් .sun flower එකේ ඉද්දි sunshine සද්දෙට රොෂාන් එක්ක එකතු වෙලා අපට පිරිසිදු සද්දයක් දුන්නා . අර්නි පීරිස් නිශාන්ත මහානාගගෙන් පසුව මට ඉන්න සුපිරිම වාදකයා ඹයා .ඩික්සන් දක්සයෙක් එකේ කතා දෙකක් නැහැ .රොෂාන් පෙරේරාත් කියන්නේ ඹයාගේ අමුතුම ගැම්මක් තිබුනා කියලා . නමුත් මාලන් ,මන්ඡුල ,රැවන් එකතු උනා කියන්නේ රටම නටවන්න පුලුවන් රඡ තුන් කට්ටුව තමා . හැම දාමත් ආදරෙයි big brothers ලා එකතු වෙලා ඒ දුන්න සද්දෙට .කරන කියන සෑම දෙයක්ම සාර්ථක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා මල්ලී ඹයාට.සෑම දවසක්ම සුබ වේවා ඹබට .

  • @nethsiluentertainment493
    @nethsiluentertainment493 2 ปีที่แล้ว

    ජයවේවා ! හරිම විවෘත යි කතාව... සුපිරි

  • @manachethana5272
    @manachethana5272 8 หลายเดือนก่อน

    ගොඩක් ලඟින්ම ඇසුරු කරන්න ලැබුණ ආසම bass guitarist marlon අයිය කියන්නේ....දැකපු සුන්දරම bass guitar player ♥️ ❤️ වෙනස්ම palyer කෙනෙක් දැකපු ❤️❤️❤️❤️❤️❤️

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +25

    බෆල් අඩනවා මාලන් අයියා බේස් ගහනකොට😍😍😍😍🙏

    • @prageethfernando6460
      @prageethfernando6460 2 ปีที่แล้ว +2

      උබද කදුලු පිහි දැම්මේ බෆල් වල.🤣🤣🤣🤣

    • @tharindudanushka1547
      @tharindudanushka1547 2 ปีที่แล้ว +2

      @@prageethfernando6460 2000බුරුවෙකුට සමානය

  • @NimeshNimesh-d5x
    @NimeshNimesh-d5x ปีที่แล้ว +1

    මේ දෙවල් අහන්න ලැබෙන එකත් මාර සතුටක්😍❤

  • @ruchiraprageeth1469
    @ruchiraprageeth1469 2 ปีที่แล้ว +2

    මම මාලන් අයියගෙන් අහපු ප්‍රස්නයක් ඒ දවස් වල බෑන්ඩ් දෙකේදි එයාගෙ හඩ වෙනස් උන විදිය.මට දුන්නෙත් සුපිරි උත්තරයක් එදා.

  • @TheCharakam
    @TheCharakam 2 ปีที่แล้ว +1

    Marlan aiya ithama hitha hoda charithayak.mata mathakayi dawasak Gampaha Arpico ekedi hamba wela math ekka hina wela katha karala giya.e wenakota marlon aiya sunflower peak eke hitiye....awankawama suba pathanawa..Tharunaya channel ekatath thanks. .

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +17

    Sunflower එකේ ගෝල්ඩන් පීරියඩ් එකේ රොශාන් පෙරේරාට සෙට් උනම බේසා අපේ මාලන් බොසා...

    • @paziya3604
      @paziya3604 2 ปีที่แล้ว +1

      නැහැ අයිවෝ ද මෙල්

    • @rohanchampika8072
      @rohanchampika8072 2 ปีที่แล้ว

      👍👍👍

    • @ahame9006
      @ahame9006 11 หลายเดือนก่อน

      ​@@paziya3604 දෙන්නම සෙට් උනා හොදටම Aivor and Marlon

  • @nuwankumara8894
    @nuwankumara8894 2 ปีที่แล้ว +1

    මම ආසම බේස් ගිටාරිස්ලා දෙන්න තමයි මෙයයි ඩික්සන් අයියයි.දැනුම් සම්බාරයක් තියෙන කෙනෙක් කියලා අදයි දැනගත්තෙ.ආදරෙයි මාලන් අයියේ ❤️❤️❤️

  • @sanjayamendis6721
    @sanjayamendis6721 9 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වුණු කතාවක්...

  • @slclassicmusic
    @slclassicmusic 2 ปีที่แล้ว +8

    බේස් යක්කු නම් නෙමේ...සුපිරි දක්ශයෙක්......

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 ปีที่แล้ว

    සුපිරි base malan අයියා jaya wewaa

  • @dhammikasenevirathne365
    @dhammikasenevirathne365 2 ปีที่แล้ว +3

    One of my favorites bassist ..God bless you marlon aiya ❤❤❤❤

  • @amithasiriamithasiri9243
    @amithasiriamithasiri9243 2 ปีที่แล้ว +1

    වසර 22 ක් පුරා මම කැමති වාදකයා මාලන් අයියා ඉස්සරාටත් හෙමයි වෙනස් වෙන්නැ

  • @madumadawa6190
    @madumadawa6190 ปีที่แล้ว

    සුපිරි පන්ච් එකක් දෙන්නෙ සින්දු වලට ❤ නැටවෙන්න්ම

  • @sanjeewamadu8001
    @sanjeewamadu8001 ปีที่แล้ว

    කාලෙකින් දැක්කෙ ජයවේවා මාලන් අයියෙ❤️

  • @sltiktok4507
    @sltiktok4507 2 ปีที่แล้ว +4

    නිහතමානි අති විශිෂ්ඨයා මාලන් අයිය 😍

  • @sasindu7843
    @sasindu7843 2 ปีที่แล้ว +13

    Flashback අහන්නෙ අවුරුදු 15ක ඉදන් ඒත් රුසිරුට කරපු බලු වැඩේ නම් අනුමත කරන්නෙ නෑ

    • @samanthakumara1262
      @samanthakumara1262 2 ปีที่แล้ว

      Ayi nirosan ayet awitda

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว

      @@samanthakumara1262 ඔව්

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 2 ปีที่แล้ว

      @@sasindu7843 ammta siri athatada bn 😕ade ethkota rusiru ta mokda wenne

    • @sasindu7843
      @sasindu7843 2 ปีที่แล้ว +1

      @@hiranyashashikelum7608 ඔව් බන් allright එක කෑලි කෑලි ශලියත් නෑ allright කියල බෑන්ඩ් එකක් නෑ බන් සරලවම දැන් 😥😥 ආසාවෙන් ඇහුවෙ බෑන්ඩ් දෙකයි flashback allright විතරයි.
      Allright එකේ රුසිරු ශශික ශලිය ඔය සෙට් එක වෙනම එකකට පනින සීන් එකක් තියෙන්නෙ දන්නෙ නෑ හරියටම

    • @hiranyashashikelum7608
      @hiranyashashikelum7608 2 ปีที่แล้ว

      @@sasindu7843 ade 😢 hodama bnd eka shii

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +11

    ඕනෑම සිංදුවකට , රිදෙන්නැතුව / හික්මීමක් ඇතුව bass playing මාලන් අයිය තමයි 👌🥰💪
    (මාලන් style එකක් අනිවා සංගීත ලෝකෙ තියනව)

  • @isurusanjaya236
    @isurusanjaya236 2 ปีที่แล้ว +2

    Big brothers patta tone akak dunne.
    Oya bassist kenk akka intw akak karanwanm.a gana danagena tikak advance prshna ahanna

  • @sethsrilanka
    @sethsrilanka 9 หลายเดือนก่อน +5

    වටිනාම නිවැරැදම බේස් රටාවන් එක්කල නිහඩ ආදරණීය ශිල්පියෙක් 🇱🇰🌹 අද තමා කතාකරනව දැක්කේ. වටිනාම දැනුවත් කිරීම් එක්කලා. 🎉 ජයෙන් ජයම වේවා 🌞✨🇱🇰

  • @madusamu5807
    @madusamu5807 2 ปีที่แล้ว +4

    Zenith .. band එකේ .. තිබුණා ..ඩබල් ආමි bass guitar එකක් ..

    • @boneyfassamanthaboneywiths2199
      @boneyfassamanthaboneywiths2199 ปีที่แล้ว

      Ekenma

    • @nilupaathapaththu8609
      @nilupaathapaththu8609 11 หลายเดือนก่อน

      Zenith band eke baas gahapu ayyath supiri wadda aye dekak na ❤ asa baas gitaris kenek thamai

    • @sethsrilanka
      @sethsrilanka 9 หลายเดือนก่อน

      අපේ අති දක්ෂතම වාදකයෙක් ශාලුක play kare,, ඒක කීර්ති අය්යගේ ගිටාරය.. වෙනසකටත් එක්ක වේදිකාවේ එක්කලා. එහි ටිකක් බරින් වැඩි සංගීත භාන්ඩයක් බව ශාලුක පුද්ගලිකවම පැවසුවා...

  • @nalakafernando9201
    @nalakafernando9201 ปีที่แล้ว

    Superb we love you

  • @charithbandara4606
    @charithbandara4606 2 ปีที่แล้ว +4

    Legend BASS guitarist ❤

  • @chanukasenarath653
    @chanukasenarath653 2 ปีที่แล้ว +1

    Sunflower කියන්නේ මාරම සංකලනයක් ඒ කාලේ

  • @chnakasenarath9840
    @chnakasenarath9840 2 ปีที่แล้ว +1

    හරිම ආසාවෙන් බැලුවේ ❤

  • @supunmadusanka2937
    @supunmadusanka2937 2 ปีที่แล้ว +7

    රොෂාන් පෙරේරා ගෙන්නකෝ

    • @fernandomahesh
      @fernandomahesh 2 ปีที่แล้ว

      Roshan TH-cam channel ekka policy ekak vidihata enne na. Flash back niroshanuth ehemai.

  • @rumeshrathnayaka9193
    @rumeshrathnayaka9193 2 ปีที่แล้ว +2

    මාලන් කියන්නේ ලෙජන්ඩි එකක් ❤

  • @nilupaathapaththu8609
    @nilupaathapaththu8609 11 หลายเดือนก่อน

    ❤ 🎸 කනට ඇහුන බේස් හඩක් පිට කරපු කෙනෙක් තමයි මාලන් අයියාත්

  • @ranganapraneeth3507
    @ranganapraneeth3507 2 ปีที่แล้ว +1

    සුපිරි තමයි ඉතිං මාලන් අයිය ❤

  • @naradakelum9102
    @naradakelum9102 2 ปีที่แล้ว

    Asama wadakayek...jayenjayama wewa

  • @c-maxx3843
    @c-maxx3843 2 ปีที่แล้ว +7

    Practice Room program එක නවත්වන්න අයියෙ.. පුලුවන්නම් .. හරියටම සෙට් වෙන්නෙ මේ වගෙ chat program තමයි
    සුබ දවසක්
    ඔස්තාර් ලා ඇවිල්ල reply දාල ටිපර් වෙන්න එපා ok

    • @hiddenhightecinc7756
      @hiddenhightecinc7756 2 ปีที่แล้ว +1

      Ow bro. Oya godak mahansi wenawa "practice room program akata. " namuth mahansiye tharamata result aka madi.

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 2 ปีที่แล้ว +27

    රොෂාන් පෙරේරා ගේන්නකො වන් මිලියන් විව්ස් එනව sure

    • @prasadmadhurangakarunanaya8771
      @prasadmadhurangakarunanaya8771 2 ปีที่แล้ว

      ✨️💌✨️

    • @lochanagunarathna1931
      @lochanagunarathna1931 2 ปีที่แล้ว +1

      ඇන්ටන්/රොෂාන් අයියලා කවුරුත් එන්නේ නෑ interviews වලට.
      මොකද එයාලා ආවොත් සන්ෆ්ලවර් එකෙන් යන්න උන හේතු ඇහුවම එයාලා දෙන උත්තර වලින් ( එයාලා ඇත්තම කිව්වොත්) සන්ෆ්ලවර් ඉන්න/හිටපු ගොඩක් අයගේ රෙදි ගැලවෙයි.

    • @malindaweerasuriya3441
      @malindaweerasuriya3441 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් roshan ayyawa geenna

    • @thushnira
      @thushnira 2 ปีที่แล้ว +1

      හිතනවද ඒ අය එයි කියල. ගෙන්නන්න අමාරුම කෙනෙක්. ඇන්ටන් අය්යත් එහෙමයි. එන්නෙම නෑ. කතාවකට.

    • @fernandomahesh
      @fernandomahesh 2 ปีที่แล้ว +1

      Roshan policy ekak vidihata Roshan interview valata enne na

  • @SupunViroshan-eq6fu
    @SupunViroshan-eq6fu 9 หลายเดือนก่อน

    ඩබල් බාර් බේස් ගිටාර් එකක් ප්ලේ කරා සෙනිත් බෑන්ඩ් එකේ බේස් ගහපු ශාලුක හෙට්ටිආරච්චි.... එයා අති දක්ශයෙක්... ටිකක් හොයල බලන්න....

  • @5h4B1
    @5h4B1 2 ปีที่แล้ว +2

    රූපේ දැක්කාම සද්දෙ ඇහෙන චරිත..❤️❤️

  • @dilanzoysa67
    @dilanzoysa67 2 ปีที่แล้ว

    Supiri waddek Marlan Aiya. Bs

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +3

    මාලන් අයියා ගොඩක් දවසකින් දැක්කෙ ජයවේවා ❤️❤️❤️

  • @prabodhapathum6032
    @prabodhapathum6032 ปีที่แล้ว

    නැටවෙන්න බේස් ගහපු මාලන් අයියා ❤❤❤

  • @benatmilano6495
    @benatmilano6495 2 ปีที่แล้ว +1

    Malan god bless machoooooo…mama benhur Milano(Negombo Bothe ge friend )

  • @lalithlankika1611
    @lalithlankika1611 2 ปีที่แล้ว

    සුපිරි චරිතයක් තමා ඉතින්

  • @MaduBandara-km1pk
    @MaduBandara-km1pk 6 หลายเดือนก่อน

    අපේ ගෙවල් ලග ඉන්නේ මාලන්

  • @sakuraflashofficial
    @sakuraflashofficial ปีที่แล้ว +1

    Marama hithahoda kenek. kisima lokukakak nethi kenek ❤️

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 2 ปีที่แล้ว

    Malan aiya hunga kalekin. best of luck

  • @dushanfonseka9444
    @dushanfonseka9444 2 ปีที่แล้ว +4

    බේස් යෝධයා ❤

  • @sachinthafernando4075
    @sachinthafernando4075 2 ปีที่แล้ว +1

    Marlon Fernando ❤️😘💥

  • @prabodhapathum6032
    @prabodhapathum6032 2 ปีที่แล้ว

    Supiri වැඩිිඩෙක්

  • @samantha-ky5oz
    @samantha-ky5oz 2 ปีที่แล้ว +3

    Double arm bass guitar ekak use kare zenith band eke

  • @jackbro7232
    @jackbro7232 2 ปีที่แล้ว

    වැඩසටහන මෙහෙවන කෙනාගෙ මන්දගාමී හඬ නිසා සහ උද්‍යෝගිමත් බවක් නැති නිසා කම්මැලියි වගේ... ඒක හදාගන්න බලන්න. ස්තුතියි

  • @pradeeparuna3711
    @pradeeparuna3711 2 ปีที่แล้ว +2

    බේස් යක්කු පක්කුන්ට වඩා යමක් දැනෙන්ඩ කරපු මිනිස්සු තමයි අර්නි සහ මාලන්

  • @aseemadusanka7543
    @aseemadusanka7543 2 ปีที่แล้ว

    Niyamai ayyaaa..

  • @damithkahandawala3927
    @damithkahandawala3927 2 ปีที่แล้ว

    Good luck mallan aiye..

  • @iranjanwimalarathne6909
    @iranjanwimalarathne6909 2 ปีที่แล้ว

    Superb malan Aiya

  • @janithpriyankara2961
    @janithpriyankara2961 2 ปีที่แล้ว

    Supirima waddekma thama marlon aiyya kiyanne adarei aiyye 😍😍😘😘😘❤❤❤🤗🤗🤗🤗🤗

  • @kushankaumal5887
    @kushankaumal5887 2 ปีที่แล้ว

    Supiri basek thamai.. ❤️

  • @w.s.chaminda3504
    @w.s.chaminda3504 3 หลายเดือนก่อน

    Hinahenna mata iganwu gahapu gahilla thama balanawa....goodluck

  • @Bassthiwa
    @Bassthiwa 2 ปีที่แล้ว

    Thank you aiye guitar gena hema dema oya ahanawata❤️

  • @sameera1018
    @sameera1018 2 ปีที่แล้ว

    මාලන් අයියා 😍

  • @sanurienterprises2797
    @sanurienterprises2797 2 ปีที่แล้ว +1

    සන්ෆලවර් අවසාන රසය මාලන් , මංජු, රුවන් ගෙන් පස්සෙ අවසන් උනා ඒ රසේ වෙන කාටවත් දෙන්න බෑ

  • @nsb1524
    @nsb1524 2 ปีที่แล้ว +1

    i am the 1st viewer🤗 my favourite legend.

  • @surangakumarapathiraja8529
    @surangakumarapathiraja8529 2 ปีที่แล้ว

    Hari...හරි ..
    .
    .

  • @dinalsankalpa520
    @dinalsankalpa520 2 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක් ❤️🔥

  • @iamstar3747
    @iamstar3747 2 ปีที่แล้ว

    ස නි ධ ප..බෙස් ගහන අලුත් කොල්ලා ගැන විඩියෝ එකක් කරන්නකෝ

  • @erangalochana4417
    @erangalochana4417 2 ปีที่แล้ว +1

    යකුසා කියලා බෑන්ඩ් එකක ගැහුවා නේද පහුගිය කාලෙ . දැන් ඒ බෑන්ඩ් එක විසිර ගිහින් ද?

  • @nishanchamara2160
    @nishanchamara2160 2 ปีที่แล้ว

    ඩබල් බේස් ගිටාර් එකක් ප්ලේ කලා ... සේනිත් සන්ගිත කන්ඩායම

  • @induniludayakantha2172
    @induniludayakantha2172 2 ปีที่แล้ว

    හොඳම bess malan aiya

  • @pasinduindunil7538
    @pasinduindunil7538 2 ปีที่แล้ว +5

    Ko රොශාන් පෙරේරා ගෙන්ඩකෝ

  • @nalinchampika2277
    @nalinchampika2277 2 ปีที่แล้ว

    Dabull arm gitar eken gauwa supar star ban eke shaluka mama danna vidiyata

  • @sureshjeewa6498
    @sureshjeewa6498 2 ปีที่แล้ว

    Bass pattern kanata ahenna gahapu..mn asa supiri waddek

  • @chamara662233
    @chamara662233 2 ปีที่แล้ว +1

    දක්ෂ පලපුරැදු වාදකයෙක්.
    ඒත් ඔබ ඉන්න ඕනා ඔය බෑන්ඩ් දෙකේම නෙවෙයි.
    Foot එකට නං බේස් ගහන්නෙ එතකොට foot එක නැති සිංදුවලට බේස් ඕනෙ නැද්ද?
    වාදනයේ පලපුරැද්ද වගේම තමන් වාදනය කරන වාදන භාණ්ඩය පිලිබඳව අධ්‍යනය කිරීමත් වැදගත්.
    ඒ වගේම double base එකෙයි Arm 2කේ ගිටාර් එකකයි අතර ඔබ කියන විදිහේ සම්බන්ධයක් නෑ.
    බෑන්ඩ් ගහලා ඒ පලපුරැද්ද නිසාම වාදනය කරනවා විනා ඒ පිලිබඳව අධ්‍යයනය නොකර සිටීම අවාසනාවක්.

  • @prasadlakshantha9001
    @prasadlakshantha9001 2 ปีที่แล้ว

    මාලන් fernando❤

  • @madhukashiwantha5102
    @madhukashiwantha5102 2 ปีที่แล้ว

    මන්ජුල වර්ණකුලසූරිය ගේන්න කො..

  • @nntharanga2449
    @nntharanga2449 ปีที่แล้ว

    Duwa dimata kale hoda, sinduwata bass gahana thaleta adatath katawath e විදිහට ganna ba malan aiye,oya tama man dakapu hodama bass man,good luck,

  • @s.h.jeewantha2280
    @s.h.jeewantha2280 2 ปีที่แล้ว +1

    supiri sunflower waddek..me wagema roshan pererawat genna

  • @jeewansenanayake3337
    @jeewansenanayake3337 2 ปีที่แล้ว +1

    මම කැමතිම බේස් ගිටාර් වාදකයා. God bless you

  • @lahirusampath2867
    @lahirusampath2867 2 ปีที่แล้ว

    Gammak thama

  • @brayanmitchel7734
    @brayanmitchel7734 2 ปีที่แล้ว

    Roshan perera aiyawa genna pleas.....aneeeee

  • @ටිංටිං-ඳ7ඟ
    @ටිංටිං-ඳ7ඟ 2 ปีที่แล้ว +1

    ඇන්ටන්, රොෂාන් ඉන්ටර්වීව් වලට එන්නෑ නේද

  • @channajayaneth591
    @channajayaneth591 2 ปีที่แล้ว

    එලම

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 2 ปีที่แล้ว +1

    Running නම් ඉතිං මාලන්

  • @tharushamax7968
    @tharushamax7968 ปีที่แล้ว

    රෝෂන් පෙරේරා ඔිනි ඊලගට. ❤👍

  • @gihanhewapathirana2814
    @gihanhewapathirana2814 2 ปีที่แล้ว

    Roshan Pererata Anna kiyannadda onams kena gannane

  • @ravinduperera9930
    @ravinduperera9930 2 ปีที่แล้ว +3

    ඩබල් ආම් ගිටාර් එකක් ලංකාවේ ගැහුවේ , සෙනිත්, සුපර්ස්ටාර්ස් බේස් ගහපු ශාලුක හෙට්ටිආරච්චි ...එයත් නෝමල් බේස් ආම් තමයි ගැහුවේ..

  • @ටිංටිං-ඳ7ඟ
    @ටිංටිං-ඳ7ඟ 2 ปีที่แล้ว +1

    ඩබල් බාර් බේස් එකක් තිබුණෙ සෙනිත් බෑන්ඩ් එකේ