අයින්ස්ටයින්ගේ ප්‍රසිද්ධ සමීකරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 มิ.ย. 2021
  • FB group:
    / 139120181443079
    Facebook: Science Talk page
    / science-talk-664970123...
    Contact us:
    sciencetalkcontact@gmail.com
    Background music :
    / roa_music1031​​
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/al-sleepless-nights​​
    Music promoted by Audio Library / yybrumgomv5e​
    sounds
    Zapsplat.com
    Einstine Equation
    e=mc2 sinhala
    e=mc2 explained in sinhala
    e=mc2 derived sinhala
    sapekshata wadaya
    theory of relativity in sinhala
    einstein theory of relativity in sinhala
    science sinhalen
    science sinhala
    e=mc2
    න් යෂ්ටික ශක්තිය
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 102

  • @sandungunawardana8478
    @sandungunawardana8478 3 ปีที่แล้ว +27

    📌📌Congratulations Science Talk for 20K Subscribers, You are doing a Great work Keep IT Up🥇🥇

  • @bimsara_chandimal
    @bimsara_chandimal 3 ปีที่แล้ว +27

    E = MC2 සමිකරනය ව්‍යුත්පන්න කරන හැටි හරියටම දැන ගත්තේ අද.
    Thank ❤ you

  • @CricketFever_News
    @CricketFever_News 3 ปีที่แล้ว +25

    ජාත්‍යන්තර ප්‍රමිතියට ඇවිල්ල තියෙන්නෙ ඈ 💪👏
    Sinhala *Minute Physics* channel එකක් බලනව වගේ. ගමන සුබයි ජය නියතයි.

  • @gangalakmali848
    @gangalakmali848 3 ปีที่แล้ว +10

    නියමයි ගොඩක් දෙවල් දැනගත්තා

  • @dhanushkadandeniya2944
    @dhanushkadandeniya2944 3 ปีที่แล้ว +5

    බොහෝ දෑ ඉගෙන ගත්තා . ඔබට ස්තූතියි .

  • @shashishashi2578
    @shashishashi2578 2 ปีที่แล้ว +3

    Niyamai

  • @navoddanushka
    @navoddanushka 3 ปีที่แล้ว +6

    ඒක නම් ගොඩක් වටිනෝ
    👍👍👍👍👍👍👍👍

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +10

    ශක්තියේ අර්ථ දැක්වීම මොකද අයියා...ශක්තියේ ස්වරූපය ගොඩක් තියනවනේ

    • @ScienceTalkSriLanka
      @ScienceTalkSriLanka  3 ปีที่แล้ว +6

      අපිට සරලම අර්ථදක්වන්න පුලුවන් විදිය තමයි.
      "කාර්යය කිරිමට පවතින හැකියාව"
      කියල.

  • @vgsenevirathne434
    @vgsenevirathne434 2 ปีที่แล้ว +3

    Supiri 👍

  • @immdbidisooriya4845
    @immdbidisooriya4845 3 ปีที่แล้ว +5

    මේ වගේ video දිගටම ඕන 🙏🙏🙏

  • @wihangasandeepaf2045
    @wihangasandeepaf2045 3 ปีที่แล้ว +4

    සුපිරි 😍

  • @DarkKnight-tw9jx
    @DarkKnight-tw9jx 2 ปีที่แล้ว +2

    නිකලෝ ටෙස්ලා ගැනත් වීඩියෝ එකක් දාමු අයියෙ.එඩිසන් කරපු අමනුෂ්‍ය ක්‍රියා සමහර අය දන්නෙ නෑ හිතන් ඉන්නෙ එඩිසන් මාර කෙනෙක් කියල.ඒත් ඒකෙ ඇත්ත ස්වභාවය ඔයාගෙ චැනල් එකෙන් පෙන්වන එක මාර වටිනව.

  • @chande7677
    @chande7677 3 ปีที่แล้ว +4

    ඉස්සරහට ත් මේවගේ ඒවා ඕන නියමයි 🌟

  • @kavi5542
    @kavi5542 3 ปีที่แล้ว +5

    Excellent 👍🏻

  • @virullohiru5052
    @virullohiru5052 3 ปีที่แล้ว +7

    Great work 👍😊
    I highly appreciate the excellent service you render to science. Continue to give your service to the society. keep it up ❤️🙏

  • @dumeshjayasinghe.3421
    @dumeshjayasinghe.3421 3 ปีที่แล้ว +4

    අයියේ tv channel වලට සල්ලි ලැබෙන හැටි ගැන වීඩියෝ එකක් දාන්නකෝ...අපි ටීවි බලනකොට එයාලට කොහොමද සල්ලි හම්බෙන්නෙ ? අනික අපි බලනවද කියල එයාල කොහොමද දන්නෙ කියන එක ගැන 🤔

    • @mysweety3221
      @mysweety3221 2 ปีที่แล้ว +1

      ඒකනන් වටිනව

  • @vihangaanuththara
    @vihangaanuththara 3 ปีที่แล้ว +4

    වීඩියෝ එක නියමයි...❤️

  • @nipunadulakshana5472
    @nipunadulakshana5472 3 ปีที่แล้ว +5

    ගොඩක් වටින video එකක් 👍♥️

  • @namangoonawardena8893
    @namangoonawardena8893 2 ปีที่แล้ว +2

    P6 igna ganna nsa godak asawen baluwe , marai oya wade nm , subscribe kra ayyawa onna ...👍👌

  • @djyessabro
    @djyessabro ปีที่แล้ว +2

    Superb..........👌

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 ปีที่แล้ว +3

    🌟සුපිරි 👌

  • @thanujdhananjaya2463
    @thanujdhananjaya2463 3 ปีที่แล้ว +6

    වියෝග ප්‍රවේගය ගැන විඩියෝ එකක් ඔනී❤✌

  • @kalanadilrukshan1622
    @kalanadilrukshan1622 3 ปีที่แล้ว +6

    වාටින වැඩක් 👌🔥

  • @osinduwimala9630
    @osinduwimala9630 3 ปีที่แล้ว +3

    Superb

  • @darbuka5570
    @darbuka5570 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට

  • @nimsaragimhan261
    @nimsaragimhan261 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එක 😏😌❤️

  • @Unpacking007
    @Unpacking007 3 ปีที่แล้ว +3

    great work science talk, congrats.

  • @creativethinker6949
    @creativethinker6949 3 ปีที่แล้ว +2

    Patta

  • @sandungunawardana8478
    @sandungunawardana8478 3 ปีที่แล้ว +4

    WOW😍😍😍😍 Great Work Science Talk

  • @manthisenarathne1610
    @manthisenarathne1610 3 ปีที่แล้ว +2

    All the best

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 3 ปีที่แล้ว +2

    Thanks. Learnt a lot

  • @manojkandemulla7336
    @manojkandemulla7336 3 ปีที่แล้ว +3

    Very good 👍👌👌

  • @shabi-edu
    @shabi-edu 3 ปีที่แล้ว +2

    Nice Work..Keep it up💗😍😍

  • @gewindugeethanjana7837
    @gewindugeethanjana7837 2 ปีที่แล้ว +1

    Great work 🤟🤟

  • @lakshanchamod1208
    @lakshanchamod1208 3 ปีที่แล้ว +2

    Great 👌😊

  • @christeenantony5736
    @christeenantony5736 3 ปีที่แล้ว +2

    Good job 🤘🏼🤘🏼🤘🏼👏🏽👏🏽👏🏽

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +1

    Thank you so much ❤👏

  • @sciencegate6250
    @sciencegate6250 3 ปีที่แล้ว +2

    Good👌👌👌

  • @Ganji2009
    @Ganji2009 3 ปีที่แล้ว +3

    Awesome!

  • @day2daystuff530
    @day2daystuff530 3 ปีที่แล้ว +2

    supiri

  • @sanathgunasekara6913
    @sanathgunasekara6913 3 ปีที่แล้ว +3

    ස්තූතියි......😘😘😘

  • @tharindusammana959
    @tharindusammana959 3 ปีที่แล้ว +2

    Super

  • @navinamisha7387
    @navinamisha7387 3 ปีที่แล้ว +5

    🥰🥰👍👍

  • @bhathikagimhan
    @bhathikagimhan 3 ปีที่แล้ว +2

    super

  • @sampathnanayakkara8856
    @sampathnanayakkara8856 3 ปีที่แล้ว +3

    Wow

  • @surajdiwanka
    @surajdiwanka 3 ปีที่แล้ว +3

    Keep it up❤️

  • @pasindubhanuka7277
    @pasindubhanuka7277 3 ปีที่แล้ว +6

    Online sft class karanna patan gammuko ❤️

  • @sampathnanayakkara8856
    @sampathnanayakkara8856 2 ปีที่แล้ว +3

    Oya nam sir mola genapu nawak

  • @miururukshan8436
    @miururukshan8436 3 ปีที่แล้ว +4

    MPR walin engineering degree ekak ganna ekada hoda nathnm moratuwa ARTIFICIAL INTELLIGENCE degree ekada hoda?

  • @libertyforlife802
    @libertyforlife802 3 ปีที่แล้ว +2

    thank you.

  • @gayasri4324
    @gayasri4324 3 ปีที่แล้ว +5

    Great work thank you 🙏

  • @navodshehan1604
    @navodshehan1604 3 ปีที่แล้ว +2

    👌

  • @sltechtube9357
    @sltechtube9357 3 ปีที่แล้ว +3

    ❤❤

  • @creativethinker6949
    @creativethinker6949 3 ปีที่แล้ว +3

    Maths is awesome

  • @creativethinker6949
    @creativethinker6949 3 ปีที่แล้ว +2

    Api ta thawa danuma tiyena video one

  • @kalpasulochana1886
    @kalpasulochana1886 ปีที่แล้ว +1

    photonayakata skandayak naththan gamyathawak awe kohomada

  • @yominkanishshanka2614
    @yominkanishshanka2614 3 ปีที่แล้ว +1

    Mata nan thama wadiya therenne na owa eth oya kiyana kota ahan inna asa hithenawa.👍👍

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 2 ปีที่แล้ว +2

    ඒ කියන්නෙ අපිට ආලෝකයෙ ප්‍රවේගයෙන් ගියොත් පොඩිම සිදුරකින් යන්න පුලුවන් කියලා නේහ් ඕක තමා ඩී බ්රෝග්ලි කලේ මං හිතන්නෙ ඉලෙක්ට්‍රෝන වලට 😁

  • @dasnayakebandara2671
    @dasnayakebandara2671 2 ปีที่แล้ว +2

    E=mc2 pawichchi karaata adane wiyuthpanna kireema danagtte

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 3 ปีที่แล้ว +2

    👍

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 3 ปีที่แล้ว +2

    💪💯

  • @sampathnanayakkara8856
    @sampathnanayakkara8856 2 ปีที่แล้ว +3

    Sir sirta පුලුවන් වන්ද මහාපිපුරුම්වදය ගැන video එකක් දන්න පුලුවන්ද?

  • @shakilavishwajith853
    @shakilavishwajith853 3 ปีที่แล้ว +2

    💜

  • @KAvi_YA666
    @KAvi_YA666 2 ปีที่แล้ว +2

    නියම වීඩියෝ වක්.කියන්න පුලුවන්ද ඇල්බට් අයින්ස්ටයින්ගේ වෙනත් ගණිතමය සමීකරණයක්???තව අයින්ස්ටයින්ගේ විවිධ වර්ගයේ විද්‍යාත්මක නායන් ගැන. ඉක්මනින් ඕන පොඩි වැඩකට.😓😓😓මෙ සමීකරණය ගැන අහලා තිබුනාට අද තමා මෙක යොදන විදිහ දැන ගත්තේ. ස්තූතියි අයියේ.

    • @ScienceTalkSriLanka
      @ScienceTalkSriLanka  2 ปีที่แล้ว +1

      Equations comments wala liyanna amarui, mewa search Karala balanna. Examples
      Einstein's time delation equation
      Einstein field equation

    • @KAvi_YA666
      @KAvi_YA666 2 ปีที่แล้ว

      @@ScienceTalkSriLanka ස්තූතියි මම කරලා බලන්නම්. අයේත් ස්තූතියි. මම හොයාගත්තා .මම හිතනවා ඔයා ඉස්සරහට මෙ ගැන තියෙන වීඩියෝ වක් කරයි කියලා. ආ තව එකක් ඉක්මනින් ගණිත ගැටළුව ඕන.

  • @s.k.randeniya2663
    @s.k.randeniya2663 3 ปีที่แล้ว +4

    මටනම් වැඩක් නෑ ඒත් ඕක මොකද්ද කියල දැනගන්න ඕනවෙලා තිබුනා.. thanks..

  • @HHGAMEPLAYER
    @HHGAMEPLAYER 8 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉❤❤❤❤

  • @sangeethmadusanka8007
    @sangeethmadusanka8007 3 ปีที่แล้ว +3

    og gana video akk karnvada

  • @induwara017
    @induwara017 3 ปีที่แล้ว +5

    මට කියපු මෙලෝදෙයක් තේරුනේනෑ😂😂😂😂😂😂😂😂

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 3 ปีที่แล้ว +7

    ෆෝටෝනයකට ස්කන්ධයක් නැත්තං ගම්‍යතාවයක් තියෙන්නේ කොහොමද???🤔🤔🤔

    • @ScienceTalkSriLanka
      @ScienceTalkSriLanka  3 ปีที่แล้ว +7

      පෝටොනයක ගම්‍යයතා අපිට classical physics වල අපි භාවිතා කරන සමීකරණ භාවිතා කරල හොයන්න බෑ. ඒ කියන්නෙ p=mv සමීකරණ භවිතයෙන් හොයන්න බෑ.

    • @keshanisakunthala8600
      @keshanisakunthala8600 3 ปีที่แล้ว +1

      එහෙනම් ඒ සඳහා භාවිතා කරන theory එක මොකද්ද??? 🤔🤔

    • @ScienceTalkSriLanka
      @ScienceTalkSriLanka  3 ปีที่แล้ว +6

      ඇත්තටම ඒක සංකීර්ණ අර්ථදැකවීමක්. මේ පිලිබද නිවැරදි පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් අපිට quantum physics වලින්.
      අපේ ඊලග විඩියෝ මගින් ඒ පිලිබද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

    • @keshanisakunthala8600
      @keshanisakunthala8600 3 ปีที่แล้ว

      👍👍👍

    • @k.r.dsilva4353
      @k.r.dsilva4353 3 ปีที่แล้ว

      @@ScienceTalkSriLanka අනිවා ඒක කියන්න අයියේ මටත් ඒක හිත ගන්න බෑ...

  • @hyper8339
    @hyper8339 3 ปีที่แล้ว +2

    ආලෝක foton ekakta ස්කන්ධයක් nttm ගම්‍යතාවක් tiyenne කෝමද .......dannati nisa ahnne...🤔🤔

    • @ScienceTalkSriLanka
      @ScienceTalkSriLanka  3 ปีที่แล้ว

      පෝටොනයක ගම්‍යයතා අපිට classical physics වල අපි භාවිතා කරන සමීකරණ භාවිතා කරල හොයන්න බෑ. ඒ කියන්නෙ p=mv සමීකරණ භවිතයෙන් හොයන්න බෑ.

    • @ScienceTalkSriLanka
      @ScienceTalkSriLanka  3 ปีที่แล้ว

      ඇත්තටම ඒක සංකීර්ණ අර්ථදැකවීමක්. මේ පිලිබද නිවැරදි පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන් අපිට quantum physics වලින්.
      අපේ ඊලග විඩියෝ මගින් ඒ පිලිබද දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා.

  • @sadunperera4589
    @sadunperera4589 2 ปีที่แล้ว +2

    Speak slowly..and take more time to explain..there's no hurry...

  • @sunilperera2643
    @sunilperera2643 ปีที่แล้ว

    Pbbperera 😊