Space doesn't bend because gravity is a force. Einstein's gravitational concept violates quantum physics. The density of space increases near massive object due to the gravitational force, causing to reduce the speed of clocks.
My scope is relatively, not quantum mechanics. For quantum mechanics I have dedicated a separate set of videos. My intention is to teach the thinking of Einstein in way of theory of relativity. I have not said that Space bends since gravity is a force. Therefore, I can't respond to other concerns of you too. Sorry 🤝
@@MadujithSagara, Please don't mind. It was not talking about your explanation. You explained it very well. But General Relativity theory is only a geometric theory, and Einstein didn't receive a Nobel Price for it. Thank you.
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel 👇
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook 👇
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads 👇
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
Joined
Joined joined
බොරු කියන්න ඕන නෑ, සම්භව්‍ය සාපාක්ශතාවාදයේයි විශේෂ සාපාක්ශතාවාදයේයි වෙනස හරියටම ඉගෙනගත්තේ අද තමා. මෙච්චර මහන්සිවෙලා මේ වගේ දේවල් අපිට කියලදෙන සර්ට ගොඩක් ස්තුතියි
🤝🤝 share among others 🤝
කුඩු වලට ගංජා වලට ඇබ්බැහි වෙච්ච තරුණ පරපුර අතරේ මේ වගේ වීඩියෝ බලන්න ඇබ්බැහි උන අපි වගේ එකාලත් ඉන්නව ආයුබොවන්ඩ.
අද වීඩියෝව තනිකරම පිස්සුවක්. මෙලෝ හසරක් නිතේරුන දේවල් මේක බැලුවාම ලස්සනට තේරුනාම එන සන්තෝසේ වෙනම සීන් එකක්. රොකට් science උනත් දෙනවකහාමිනේටත් තේරෙන්න උගන්නන්න පුළුවන් කෙනක් තමා අපේ මධුජිත් සර්.
මේ සතිඅන්තය සාපේක්ශතාවාදය වෙනුවෙන් එහෙනම්❤️
බොහොම සතුටුයි බොහෝම සතුටුයි
well said
සියලුදෙනාට අවවාදයයි.....
මේවා වහා ඇබ්බැහිවෙනසුලුයි
මේ වගේ වීඩියෝ බලන්නත් පින තියෙන්න ඕන. මම හිතනවා මම පින්වන්තයෙක් කියලා. අපි වගේ දැනුමට කෑදර එවුන්ගේ බඩගින්න නිවන අපේ කාලේ දිසාපාමොක් තමා Madujith Sagara ❤️
Keep connected ❤️
උස්සල පොලේ ගැහුව වගේ මුල්ම පාර බැලුවාම. දෙවෙනිපාර බැලුවාම තමා වැඩේ තේරුනේ. සුපිරියක් හොදේ
සර් වගේ අය තමා youtube එක දැනුමෙන් පුරවන්නේ. අදත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා. Einstein and Edington movie එක අනිවාර්යයෙන් බලන්න හිතාගත්තා. ස්තුතියි සර්
🤝🤝
අද තමයි දැනගත්තේ සාර්වත්‍ර ගුරුත්වාකර්ශන නියතය තියෙන්නේ principia mathematica කියන පොතේ කියලා. Next level video. Super amazing
🤝🤝 share among others
මම හිතන්නේ මේක තමයි අයින්ස්ටයින් සාපේක්ශතාවාදය ගොඩනගපු හැටි සිංහලෙන්, බලන ඕනම කෙනෙක්ට තේරෙන්න පැහැදිලි කරන සාර්ථක ම වීඩියෝව. මේ දේ ගැන හෙනම සංකීර්ණ ව කාටවත් නොතේරෙන්න පැහැදිලි කරන්න ගොඩක් අයට පුළුවන්, ඒත් මෙච්චර සංකීර්ණ දෙයක් මේ තරම් සරළව පැහැදිලි කරන එක නම් එසේ මෙසේ හැකියාවක් නෙමෙයි.
හිස නවා ආචාර කරමි.
බොහෝම ස්තුතියි 🤝
නියමයි නියමයි, මට තිබ්බ පට්ටම ප්‍රශ්න ටිකක් මේකේ ලෙසටම විසදුවා. ආසාවෙන් බැලුවා මුලු වීඩියෝව ම. එකපාරක් නෙමෙයි, දෙපාරක්ම ❤️
❤️❤️
ගොන්පාට් වලින් පිරිච්ච youtube එකේ මේ වගේ සුපිරි වීඩියෝවක් දැක්කාම, ඒකත් සිංහලෙන්ම තිබ්බාම මාරම feeling එකක් එන්නේ.
මෙච්චර massive content එකක්, මෙච්චර පැහැදිලිව, මෙච්චර ලස්සනට video edit එකකින් තනි මනුස්සයෙක් ගේනවා කියන්නේ ඒ මනුස්සයාගේ capacity එක ගැන හිතාගන්න පුළුවන්.
Respect sir 💪💪💪
Thanks a lot 🤝
මේ ඉන්නේ මදුජිත් නෙමෙයි. මේ ඉන්නේ ලංකාවේ Prof. Neil de Grasse.
ලයිට් නැතිව හිටපු පැය ගාන අර්තවත්ව ගෙව්වේ මේ වීඩියෝ වලින්. ලොකු අත්දැකීමක් ලැබුනා. බොහෝම ස්තුතියි සර්
🤝🤝
තනිකර මැජික් එකක් වගේ මේ වීඩියෝ. මාරම සංකීර්ණ දෙයක් නේද මේ සුපිරියට තේරෙන්නේ කියල හිතෙනකොටත් පුදුමයි. මේ වගේ අපේ ගුරුවරුත් අපිට ඉගැන්නුවානම් .......
You are an amazing teacher 🙏🙏🙏
Share among others ❤️
සාපෙක්ශතාවාදය කියල ගොඩක් වීඩියෝ වල අහල තිබ්බට ඒවයි කියල දුන්නට අද තමයි හරියට ම ඔලුවට ගියේ..ගොඩක් ස්තූතියි .❤️
Share among others 🤝
නියම පැහැදිලිකිරීමක්
පාන්දර එකහමාරට මේ වීඩියෝව බලන මම ❤️❤️❤️
වීඩියෝව අති විශිෂ්ටයි 😊
සාගර සර්, Quantum gravity ( Quantum පරිමාණයේ ගුරුත්වාකර්ෂණය ) පිළිබඳව වීඩියෝවක් සිදු කළ හැකිද?
කරන්නම් ❤️
Thank you sir😊
Now, watching this channel has become a addiction. Amazing video. I love physics
Thanks for your clear explanation and quick presentation . It is really very interesting and informative .
❤️❤️
පිස්සු කොර කියන්නේ මේවට තමා. Next level වැඩක් 💪
මේක බලල මට නිකන් පිස්සු වගේ...මීට කලින් අහල තිබ්බ දේවල් හෙනගැහුවා වගේ ඇගට දැනුණේ දැන්.... විශේෂයෙන්ම අර විශාල වස්තු අවට කාලයේ නැමීම කියන එක ඇගට දැනෙන්න තේරුනේ දැන්....🥺🔥
Share among others 🤝
This is a wonderful video. You are sxplaining everything perfect. Well done well done. Respect
The greatest explanation on Einstein thinking of relativity in sinhala language. Proud of you
🤝🤝
කරන්ට් එක නැති වෙලේ සර්ගේ වීඩියෝ ටික බලන්න ගත්තා. සර් වගේ මිනිස්සුන්ගෙන් මේ රට වැඩක් නොගන්න එකේ විපාක තමා අපි මේ විදින්නේ
අන්න හොද වැඩක්
මගෙඅම්මෝ මොලේ gym එකකට යැව්ව වගේ. මේ වගේ ජංජාලයක් කරන්න පුළුවන් මිනිස්සු දෙන්නයි ඉන්නේ. එකෙක් රන්දික තට්ටයා, අනික මධුජිත් තට්ටයා 😅😅
❤️❤️
තට්ටයා කට්ටයා කියන්නේ නිකං යේ.😂
බොහෝම ස්තූතී ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏
Excellent!
These type of videos are called high dozzed knowledge pills. Your teachings are very easy to grab. That is the best quality of a teacher. Well done
Share among others 🤝
Hatz off 👊👊👊. What a wonderful video is this. I had a huge valuable time through this. Keep the good works up 🤝🤝
Stephen whawking ගැනත් video එකක් ඕන
කරන්නම්
සර් කිව්ව වගේ අයින්ස්ටයින් කියන්නේ මොන ලෙවල් එකේ බුධ්ධිමතෙක්ද කියල හිතන්න මේක නියම වීඩියෝවක්. මම අහල තියනව එතුමට ඊශ්‍රායලයේ ජනාධිපතිකමත් පිරිනැමුව කියලා. ඒත් එතුමා භාර අරගෙන නෑ
එතුම කියල තියනවා දේශපාලනයට වඩා, සමීකරණ එක්ක ගනුදෙනු කරන්න වඩා මනාපයි කියල
An excellent effort to make people knowledgeable
Share among others 🤝
Absolutely amazing review
Mind blowing content. Thanks a lot
Wish you and "Ramuwa" channel both good luck and wish Sri Lankans to be more omniscient
🤝🤝
Superb explanation 👌
මේක නම් වෙනම level එකක තියෙන වීඩියෝවක්
No words to praise this valuable asset. Thousand thanks 🤝🤝🤝
BRILLIANT explanation 🎉🎉🎉🎉
You are an amazing thinker
Excellent explanation. Thank you.
Share among others 🤝
This is the best video I watched this week
Great video sir. Gathered a huge amount of knowledge. Thousand thanks 🙏🙏🙏
Share among others 🤝
තව video ඕනේ
දෙන්නන් ❤️
Space doesn't bend because gravity is a force. Einstein's gravitational concept violates quantum physics. The density of space increases near massive object due to the gravitational force, causing to reduce the speed of clocks.
My scope is relatively, not quantum mechanics. For quantum mechanics I have dedicated a separate set of videos. My intention is to teach the thinking of Einstein in way of theory of relativity.
I have not said that Space bends since gravity is a force. Therefore, I can't respond to other concerns of you too.
Sorry 🤝
@@MadujithSagara, Please don't mind. It was not talking about your explanation. You explained it very well. But General Relativity theory is only a geometric theory, and Einstein didn't receive a Nobel Price for it. Thank you.
Agree with you 🤝
@@MadujithSagara, 🙏🤝
principia mathamatika writer ibnits.newton 1887 wenakota miyagihin.ohu inne ekdahas hayasiya gannan waa
Nothing understandable. Please type in සිංහල or English
Woooow. පට්ට
Absolutely amazing
Please do a video on Einstein's entire life story
🎉🎉🎉🎉 අයින්ස්ටයින්
Great great great video 🎉🎉🎉🎉🎉
සංකීර්ණ උන්ත් හරි ලස්සන වැඩසටහනක්
Mind blowing review 😮
Dear sir, I have no words to thank you. This is a magnificent video. I learnt a lot through this. Thanks a lot ❤
Share among others
Well done well done
Next level ❤️❤️❤️❤️
❤❤❤❤❤ නියමයි අයියේ..
Share among others මල්ලි
A brilliant video 🙂🙂🙂🙂
You are the greatest teacher I have ever seen.
❤️
Godaak parana, vatina chanal ekak😍 habai subsc 33k, oyata miss una mokak hari thiyenwa ,. Find out
කාලයත් එක්ක කට්ටිය අතරට channel එක යයි. If you feel this is valuable, share this among others 🤝
හොඳම දේවල් හෙමින් තමා මිනුස්සු අල්ලගන්නේ
Supiri brother 💝
Share among others 🤝
👍🙂❤️
🤝
Woooooooooooow ❤️❤️❤️❤️❤️❤️
නිකුම්බිලා දේවිය මැරුනේ කොහොමද වයස කීයෙන්ද
Just have a google search 🤝
එතකොට ටිකෙන් ටික ග්‍රහලෝක සූර්යයා දෙසට ඇදෙනවද🤔
නෑ නෑ
I love science ❤
😍❤️🔥
❤️
Ara film ake name aka mokakd?
Einstein and eddington
❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉
මෙන්න මේවා තමයි තනි ඇහැට ඇඩෙන විශ්ලේෂණ කියන්නේ බොලවු
🤝🤝🤝🤝🤝🤝
🫠🫠🫠🫠
You made me mad at science
ඔයාගේ video බලන්න සෑහෙන්න උත්සාහ කලා ඒත් කියවන අඩික වේගය නිසා එක කරගන්න හරිම අමාරුයි... පුලුවන් නම් කියන වේගය අඩු කරලා කරමු
මේ වැඩසටහන නම් too deep. මීට වඩා සරළ ඒවයෙන් පටන් ගමු. දෙක තුනක් යනකොට ඔයා වැඩේට ගැලපේවි. Don't give up 💪
Speed එක settings වලින් අඩු කරගෙන බලන්න
@@BoggiePositive කවදා හරි nonstop එකක් අහල තියෙනවද
@@MadujithSagara මාර්තුකාවේ ගැඹුරු භාවය හා කතා කරන වේගය කියන එක එකක් නොවි දෙකක් වෙන්න බැරිද?
ස්තුති
@@ohansa1878 අපිට මේ කතා කරන විදිහ හොදට තේරෙනවා සර් ආයෙ speed අඩු වැඩි කරන්න ඕනි නෑ බලන අය බලයි නැති අය කියවන්නෙ නැතුව ගියානම් හරි👍
W W 1 / 1914 ~1918
අද නම් ජැකා වගේ බ්‍රෝ 😂
ඒ මොකෝ ඒ 🤔🤔🤔
❤❤❤
❤❤
❤❤
❤️