Albert Einstein සාපේක්ෂතාවාදය | The Theory of Relativity ගොඩනැගූ හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 131

  • @MadujithSagara
    @MadujithSagara  10 หลายเดือนก่อน +29

    හිතාදර මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    Follow my whatsapp channel 👇
    whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර ...

  • @pahanmihiranga957
    @pahanmihiranga957 10 หลายเดือนก่อน +7

    කුඩු වලට ගංජා වලට ඇබ්බැහි වෙච්ච තරුණ පරපුර අතරේ මේ වගේ වීඩියෝ බලන්න ඇබ්බැහි උන අපි වගේ එකාලත් ඉන්නව ආයුබොවන්ඩ.
    අද වීඩියෝව තනිකරම පිස්සුවක්. මෙලෝ හසරක් නිතේරුන දේවල් මේක බැලුවාම ලස්සනට තේරුනාම එන සන්තෝසේ වෙනම සීන් එකක්. රොකට් science උනත් දෙනවකහාමිනේටත් තේරෙන්න උගන්නන්න පුළුවන් කෙනක් තමා අපේ මධුජිත් සර්.
    මේ සතිඅන්තය සාපේක්ශතාවාදය වෙනුවෙන් එහෙනම්❤️

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      බොහොම සතුටුයි බොහෝම සතුටුයි

    • @bimalasantha8699
      @bimalasantha8699 10 หลายเดือนก่อน

      well said

  • @SethminiTharuka
    @SethminiTharuka 10 หลายเดือนก่อน +20

    බොරු කියන්න ඕන නෑ, සම්භව්‍ය සාපාක්ශතාවාදයේයි විශේෂ සාපාක්ශතාවාදයේයි වෙනස හරියටම ඉගෙනගත්තේ අද තමා. මෙච්චර මහන්සිවෙලා මේ වගේ දේවල් අපිට කියලදෙන සර්ට ගොඩක් ස්තුතියි

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +2

      🤝🤝 share among others 🤝

  • @NimeshaRathnayaka-ys2zl
    @NimeshaRathnayaka-ys2zl 10 หลายเดือนก่อน +15

    මේ වගේ වීඩියෝ බලන්නත් පින තියෙන්න ඕන. මම හිතනවා මම පින්වන්තයෙක් කියලා. අපි වගේ දැනුමට කෑදර එවුන්ගේ බඩගින්න නිවන අපේ කාලේ දිසාපාමොක් තමා Madujith Sagara ❤️

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      Keep connected ❤️

  • @nimanthadilruk9130
    @nimanthadilruk9130 10 หลายเดือนก่อน +5

    සියලුදෙනාට අවවාදයයි.....
    මේවා වහා ඇබ්බැහිවෙනසුලුයි

  • @AnuhasDeSilva
    @AnuhasDeSilva 10 หลายเดือนก่อน +2

    උස්සල පොලේ ගැහුව වගේ මුල්ම පාර බැලුවාම. දෙවෙනිපාර බැලුවාම තමා වැඩේ තේරුනේ. සුපිරියක් හොදේ

  • @eshansampath1059
    @eshansampath1059 10 หลายเดือนก่อน +3

    ගොන්පාට් වලින් පිරිච්ච youtube එකේ මේ වගේ සුපිරි වීඩියෝවක් දැක්කාම, ඒකත් සිංහලෙන්ම තිබ්බාම මාරම feeling එකක් එන්නේ.
    මෙච්චර massive content එකක්, මෙච්චර පැහැදිලිව, මෙච්චර ලස්සනට video edit එකකින් තනි මනුස්සයෙක් ගේනවා කියන්නේ ඒ මනුස්සයාගේ capacity එක ගැන හිතාගන්න පුළුවන්.
    Respect sir 💪💪💪

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      Thanks a lot 🤝

    • @dumindaamila9489
      @dumindaamila9489 8 หลายเดือนก่อน +1

      මේ ඉන්නේ මදුජිත් නෙමෙයි. මේ ඉන්නේ ලංකාවේ Prof. Neil de Grasse.

  • @wasanaadilrukshi9764
    @wasanaadilrukshi9764 10 หลายเดือนก่อน +4

    සර් වගේ අය තමා youtube එක දැනුමෙන් පුරවන්නේ. අදත් සෑහෙන දෙයක් ඉගෙනගත්තා. Einstein and Edington movie එක අනිවාර්යයෙන් බලන්න හිතාගත්තා. ස්තුතියි සර්

  • @technologist898
    @technologist898 10 หลายเดือนก่อน +5

    අද තමයි දැනගත්තේ සාර්වත්‍ර ගුරුත්වාකර්ශන නියතය තියෙන්නේ principia mathematica කියන පොතේ කියලා. Next level video. Super amazing

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      🤝🤝 share among others

  • @videshkhan1430
    @videshkhan1430 10 หลายเดือนก่อน +3

    නියමයි නියමයි, මට තිබ්බ පට්ටම ප්‍රශ්න ටිකක් මේකේ ලෙසටම විසදුවා. ආසාවෙන් බැලුවා මුලු වීඩියෝව ම. එකපාරක් නෙමෙයි, දෙපාරක්ම ❤️

  • @suchirasampath4377
    @suchirasampath4377 10 หลายเดือนก่อน +6

    මම හිතන්නේ මේක තමයි අයින්ස්ටයින් සාපේක්ශතාවාදය ගොඩනගපු හැටි සිංහලෙන්, බලන ඕනම කෙනෙක්ට තේරෙන්න පැහැදිලි කරන සාර්ථක ම වීඩියෝව. මේ දේ ගැන හෙනම සංකීර්ණ ව කාටවත් නොතේරෙන්න පැහැදිලි කරන්න ගොඩක් අයට පුළුවන්, ඒත් මෙච්චර සංකීර්ණ දෙයක් මේ තරම් සරළව පැහැදිලි කරන එක නම් එසේ මෙසේ හැකියාවක් නෙමෙයි.
    හිස නවා ආචාර කරමි.

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      බොහෝම ස්තුතියි 🤝

  • @sampath9423
    @sampath9423 10 หลายเดือนก่อน

    ලයිට් නැතිව හිටපු පැය ගාන අර්තවත්ව ගෙව්වේ මේ වීඩියෝ වලින්. ලොකු අත්දැකීමක් ලැබුනා. බොහෝම ස්තුතියි සර්

  • @sithumthirasara8882
    @sithumthirasara8882 10 หลายเดือนก่อน +3

    තනිකර මැජික් එකක් වගේ මේ වීඩියෝ. මාරම සංකීර්ණ දෙයක් නේද මේ සුපිරියට තේරෙන්නේ කියල හිතෙනකොටත් පුදුමයි. මේ වගේ අපේ ගුරුවරුත් අපිට ඉගැන්නුවානම් .......
    You are an amazing teacher 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      Share among others ❤️

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 8 วันที่ผ่านมา +1

    Thanks for your clear explanation and quick presentation . It is really very interesting and informative .

  • @sarusarasinhalaganithaaswa9907
    @sarusarasinhalaganithaaswa9907 10 หลายเดือนก่อน +2

    නියම පැහැදිලිකිරීමක්

  • @sjfernando3088
    @sjfernando3088 10 หลายเดือนก่อน +1

    පාන්දර එකහමාරට මේ වීඩියෝව බලන මම ❤️❤️❤️

  • @sasankaasiry8306
    @sasankaasiry8306 10 หลายเดือนก่อน +1

    This is a wonderful video. You are sxplaining everything perfect. Well done well done. Respect

  • @dilumhimesh6299
    @dilumhimesh6299 10 หลายเดือนก่อน

    සාපෙක්ශතාවාදය කියල ගොඩක් වීඩියෝ වල අහල තිබ්බට ඒවයි කියල දුන්නට අද තමයි හරියට ම ඔලුවට ගියේ..ගොඩක් ස්තූතියි .❤️

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      Share among others 🤝

  • @TheshanAkalanka
    @TheshanAkalanka 10 หลายเดือนก่อน +6

    මගෙඅම්මෝ මොලේ gym එකකට යැව්ව වගේ. මේ වගේ ජංජාලයක් කරන්න පුළුවන් මිනිස්සු දෙන්නයි ඉන්නේ. එකෙක් රන්දික තට්ටයා, අනික මධුජිත් තට්ටයා 😅😅

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      ❤️❤️

    • @sahannawarathne449
      @sahannawarathne449 5 หลายเดือนก่อน

      තට්ටයා කට්ටයා කියන්නේ නිකං යේ.😂

  • @bimalasantha8699
    @bimalasantha8699 10 หลายเดือนก่อน +2

    Now, watching this channel has become a addiction. Amazing video. I love physics

  • @DeshanNawathunga
    @DeshanNawathunga 10 หลายเดือนก่อน

    පිස්සු කොර කියන්නේ මේවට තමා. Next level වැඩක් 💪

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 8 หลายเดือนก่อน +2

    Excellent!

  • @bhagyasamadara2016
    @bhagyasamadara2016 10 หลายเดือนก่อน

    කරන්ට් එක නැති වෙලේ සර්ගේ වීඩියෝ ටික බලන්න ගත්තා. සර් වගේ මිනිස්සුන්ගෙන් මේ රට වැඩක් නොගන්න එකේ විපාක තමා අපි මේ විදින්නේ

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      අන්න හොද වැඩක්

  • @globalsouls7220
    @globalsouls7220 10 หลายเดือนก่อน

    Hatz off 👊👊👊. What a wonderful video is this. I had a huge valuable time through this. Keep the good works up 🤝🤝

  • @SandasinaAstrology
    @SandasinaAstrology 7 หลายเดือนก่อน

    බොහෝම ස්තූතී ඔබට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @dushangeethanjana1281
    @dushangeethanjana1281 9 หลายเดือนก่อน

    මේක බලල මට නිකන් පිස්සු වගේ...මීට කලින් අහල තිබ්බ දේවල් හෙනගැහුවා වගේ ඇගට දැනුණේ දැන්.... විශේෂයෙන්ම අර විශාල වස්තු අවට කාලයේ නැමීම කියන එක ඇගට දැනෙන්න තේරුනේ දැන්....🥺🔥

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน +1

      Share among others 🤝

  • @SwathaAnuradika
    @SwathaAnuradika 10 หลายเดือนก่อน +1

    The greatest explanation on Einstein thinking of relativity in sinhala language. Proud of you

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 9 หลายเดือนก่อน +1

    An excellent effort to make people knowledgeable

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      Share among others 🤝

  • @rivinduhettiarachchi5226
    @rivinduhettiarachchi5226 8 หลายเดือนก่อน +1

    Superb explanation 👌

  • @macxfadz
    @macxfadz 10 หลายเดือนก่อน +1

    Wish you and "Ramuwa" channel both good luck and wish Sri Lankans to be more omniscient

  • @pasanfrank9107
    @pasanfrank9107 7 หลายเดือนก่อน

    Mind blowing content. Thanks a lot

  • @LasanthaAgalawatte
    @LasanthaAgalawatte 10 หลายเดือนก่อน +1

    These type of videos are called high dozzed knowledge pills. Your teachings are very easy to grab. That is the best quality of a teacher. Well done

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      Share among others 🤝

  • @pawankosths
    @pawankosths 10 หลายเดือนก่อน

    Absolutely amazing review

  • @UmeshMahagamaarachchi
    @UmeshMahagamaarachchi 10 หลายเดือนก่อน +1

    සර් කිව්ව වගේ අයින්ස්ටයින් කියන්නේ මොන ලෙවල් එකේ බුධ්ධිමතෙක්ද කියල හිතන්න මේක නියම වීඩියෝවක්. මම අහල තියනව එතුමට ඊශ්‍රායලයේ ජනාධිපතිකමත් පිරිනැමුව කියලා. ඒත් එතුමා භාර අරගෙන නෑ

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      එතුම කියල තියනවා දේශපාලනයට වඩා, සමීකරණ එක්ක ගනුදෙනු කරන්න වඩා මනාපයි කියල

  • @SurenJayamaha
    @SurenJayamaha 10 หลายเดือนก่อน

    This is the best video I watched this week

  • @gsconstruction1623
    @gsconstruction1623 10 หลายเดือนก่อน +1

    You are an amazing thinker

  • @ishanagasti3849
    @ishanagasti3849 10 หลายเดือนก่อน

    No words to praise this valuable asset. Thousand thanks 🤝🤝🤝

  • @dsrrathnayaka615
    @dsrrathnayaka615 10 หลายเดือนก่อน

    Woooow. පට්ට

  • @ashanjt
    @ashanjt 10 หลายเดือนก่อน

    Great video sir. Gathered a huge amount of knowledge. Thousand thanks 🙏🙏🙏

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      Share among others 🤝

  • @rithuakarsha6667
    @rithuakarsha6667 10 หลายเดือนก่อน

    BRILLIANT explanation 🎉🎉🎉🎉

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 2 หลายเดือนก่อน +1

    තව video ඕනේ

    • @MadujithSagara
      @MadujithSagara  2 หลายเดือนก่อน +1

      දෙන්නන් ❤️

  • @kavinduchathuranga279
    @kavinduchathuranga279 5 หลายเดือนก่อน

    Stephen whawking ගැනත් video එකක් ඕන

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      කරන්නම්

  • @amithsharma7830
    @amithsharma7830 10 หลายเดือนก่อน

    Please do a video on Einstein's entire life story

  • @tyronassla3684
    @tyronassla3684 10 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉 අයින්ස්ටයින්

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf 10 หลายเดือนก่อน

    Great great great video 🎉🎉🎉🎉🎉

  • @Good-b9c9u
    @Good-b9c9u 8 หลายเดือนก่อน

    Excellent explanation. Thank you.

    • @MadujithSagara
      @MadujithSagara  8 หลายเดือนก่อน

      Share among others 🤝

  • @edwardsingh8730
    @edwardsingh8730 10 หลายเดือนก่อน

    මේක නම් වෙනම level එකක තියෙන වීඩියෝවක්

  • @smlanka4u
    @smlanka4u 10 หลายเดือนก่อน +2

    Space doesn't bend because gravity is a force. Einstein's gravitational concept violates quantum physics. The density of space increases near massive object due to the gravitational force, causing to reduce the speed of clocks.

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      My scope is relatively, not quantum mechanics. For quantum mechanics I have dedicated a separate set of videos. My intention is to teach the thinking of Einstein in way of theory of relativity.
      I have not said that Space bends since gravity is a force. Therefore, I can't respond to other concerns of you too.
      Sorry 🤝

    • @smlanka4u
      @smlanka4u 10 หลายเดือนก่อน

      @@MadujithSagara, Please don't mind. It was not talking about your explanation. You explained it very well. But General Relativity theory is only a geometric theory, and Einstein didn't receive a Nobel Price for it. Thank you.

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      Agree with you 🤝

    • @smlanka4u
      @smlanka4u 10 หลายเดือนก่อน

      @@MadujithSagara, 🙏🤝

  • @DhammikaDharmasinghe
    @DhammikaDharmasinghe 10 หลายเดือนก่อน

    Absolutely amazing

  • @ishansankalpa9195
    @ishansankalpa9195 10 หลายเดือนก่อน

    Mind blowing review 😮

  • @ThejaGunawardhana-sd8du
    @ThejaGunawardhana-sd8du 10 หลายเดือนก่อน

    Well done well done

  • @LshanSenanayake
    @LshanSenanayake 5 หลายเดือนก่อน

    Next level ❤️❤️❤️❤️

  • @charithmadu7281
    @charithmadu7281 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤ නියමයි අයියේ..

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      Share among others මල්ලි

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 4 หลายเดือนก่อน

    නිකුම්බිලා දේවිය මැරුනේ කොහොමද වයස කීයෙන්ද

    • @MadujithSagara
      @MadujithSagara  4 หลายเดือนก่อน

      Just have a google search 🤝

  • @sujithchandimaedirisinghe
    @sujithchandimaedirisinghe 10 หลายเดือนก่อน

    සංකීර්ණ උන්ත් හරි ලස්සන වැඩසටහනක්

  • @RameshPerera-mx3tq
    @RameshPerera-mx3tq 10 หลายเดือนก่อน

    A brilliant video 🙂🙂🙂🙂

  • @nisalfernando8296
    @nisalfernando8296 10 หลายเดือนก่อน

    You are the greatest teacher I have ever seen.

  • @sapumalsampath
    @sapumalsampath 10 หลายเดือนก่อน

    Dear sir, I have no words to thank you. This is a magnificent video. I learnt a lot through this. Thanks a lot ❤

  • @siwshakthi5066
    @siwshakthi5066 9 หลายเดือนก่อน +1

    principia mathamatika writer ibnits.newton 1887 wenakota miyagihin.ohu inne ekdahas hayasiya gannan waa

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      Nothing understandable. Please type in සිංහල or English

  • @YashRuu
    @YashRuu 10 หลายเดือนก่อน

    Godaak parana, vatina chanal ekak😍 habai subsc 33k, oyata miss una mokak hari thiyenwa ,. Find out

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      කාලයත් එක්ක කට්ටිය අතරට channel එක යයි. If you feel this is valuable, share this among others 🤝

    • @romesh.wijetunge
      @romesh.wijetunge 10 หลายเดือนก่อน

      හොඳම දේවල් හෙමින් තමා මිනුස්සු අල්ලගන්නේ

  • @eraart7988
    @eraart7988 9 หลายเดือนก่อน +1

    Ara film ake name aka mokakd?

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      Einstein and eddington

  • @gayanbandara8539
    @gayanbandara8539 10 หลายเดือนก่อน

    Supiri brother 💝

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน +1

      Share among others 🤝

  • @OsadaShehan
    @OsadaShehan 10 หลายเดือนก่อน

    I love science ❤

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ 10 หลายเดือนก่อน +1

    ❤❤

  • @randikadayan2112
    @randikadayan2112 10 หลายเดือนก่อน +2

    👍🙂❤️

  • @ChanukaOne
    @ChanukaOne 5 หลายเดือนก่อน

    එතකොට ටිකෙන් ටික ග්රහලෝක සූර්යයා දෙසට ඇදෙනවද🤔

  • @rpconstructionssl
    @rpconstructionssl 10 หลายเดือนก่อน

    Woooooooooooow ❤️❤️❤️❤️❤️❤️

  • @malithbuwaneka6330
    @malithbuwaneka6330 10 หลายเดือนก่อน

    😍❤️🔥

  • @ChandraLalSirimanne
    @ChandraLalSirimanne 10 หลายเดือนก่อน

    මෙන්න මේවා තමයි තනි ඇහැට ඇඩෙන විශ්ලේෂණ කියන්නේ බොලවු

  • @ohansa1878
    @ohansa1878 5 หลายเดือนก่อน

    ඔයාගේ video බලන්න සෑහෙන්න උත්සාහ කලා ඒත් කියවන අඩික වේගය නිසා එක කරගන්න හරිම අමාරුයි... පුලුවන් නම් කියන වේගය අඩු කරලා කරමු

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      මේ වැඩසටහන නම් too deep. මීට වඩා සරළ ඒවයෙන් පටන් ගමු. දෙක තුනක් යනකොට ඔයා වැඩේට ගැලපේවි. Don't give up 💪

    • @Boggie822
      @Boggie822 5 หลายเดือนก่อน +1

      Speed එක settings වලින් අඩු කරගෙන බලන්න

    • @ohansa1878
      @ohansa1878 5 หลายเดือนก่อน

      @@Boggie822 කවදා හරි nonstop එකක් අහල තියෙනවද

    • @ohansa1878
      @ohansa1878 5 หลายเดือนก่อน

      @@MadujithSagara මාර්තුකාවේ ගැඹුරු භාවය හා කතා කරන වේගය කියන එක එකක් නොවි දෙකක් වෙන්න බැරිද?
      ස්තුති

    • @Boggie822
      @Boggie822 5 หลายเดือนก่อน

      @@ohansa1878 අපිට මේ කතා කරන විදිහ හොදට තේරෙනවා සර් ආයෙ speed අඩු වැඩි කරන්න ඕනි නෑ බලන අය බලයි නැති අය කියවන්නෙ නැතුව ගියානම් හරි👍

  • @mohanrajaguru598
    @mohanrajaguru598 10 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉

  • @tehanasanka8713
    @tehanasanka8713 9 หลายเดือนก่อน +1

    🫠🫠🫠🫠

  • @dena23556
    @dena23556 10 หลายเดือนก่อน

    You made me mad at science

  • @edwardsmith6036
    @edwardsmith6036 10 หลายเดือนก่อน

    🤝🤝🤝🤝🤝🤝

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 10 หลายเดือนก่อน

    W W 1 / 1914 ~1918

  • @sameeraprasad5517
    @sameeraprasad5517 10 หลายเดือนก่อน

    අද නම් ජැකා වගේ බ්‍රෝ 😂

    • @MadujithSagara
      @MadujithSagara  10 หลายเดือนก่อน

      ඒ මොකෝ ඒ 🤔🤔🤔

  • @dinuradilshan8
    @dinuradilshan8 3 หลายเดือนก่อน

    ❤❤

  • @salindamadushan5701
    @salindamadushan5701 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @danugama1706
    @danugama1706 10 หลายเดือนก่อน

    ❤❤❤