බස් චාමරට මොකද උනේ ? || serious chamara || chandana palihawadana .bus chamara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 615

  • @ChandanaPalihawadanaTV
    @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +32

    මෙම කතාබහ සහ ගීත අඩංගු වැඩ සටහන නරඹපු කමෙන්ට් කරන , ලයික් කරන මා සමග රැදිසිටින හැමෝටම ආදරේයි , ඉදිරියටත් මගේ චැනල් එක සමග රැදි සිටින්න මම චන්දන පලිහවඩන ( නිවේදක ) ආදරේයි , බුදු සරණයි

    • @lalithelapatha4245
      @lalithelapatha4245 3 ปีที่แล้ว +1

      වැඩෙි හරි හොදයි අපෙත් ඉන්නවා සිං කරන්න පුලුවන් කෙනෙක් පුලුවන් නමි උදවි කරන්න

    • @sandaru59
      @sandaru59 2 ปีที่แล้ว

      ජය

  • @22268232
    @22268232 3 ปีที่แล้ว +49

    අපේ ගමේ අපේ කොල්ලෙක් බං චාමර කියන්නේ..❤උ පට්ට අවංකයි බං... හැමෝටම බොක්කෙන් කතාකරන්නේ... මේ කියන හැමදෙයක්ම ඇත්ත. උබට වරදින්නේ නෑ. ජයවේවා 🙏❤❤❤

  • @dsds9978
    @dsds9978 3 ปีที่แล้ว +45

    මුල අමතක නොකර ඔය කියපු කතාව 100% හිතේ තියන් සීරියස් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් ..සීරියස් කියන්නේ සුපිරි බෑන්ඩ් එකක්..ඉදිරිය ඔබේ ජයවේවා 💕බස්💕 චාමර සහෝ💕💕💕💕

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @chamikasandaruwan4526
    @chamikasandaruwan4526 3 ปีที่แล้ว +19

    එ කොල්ලා සෑහෙන ගමනක් යනවා ඒ වගේ ආදරෙයි චන්දන අයියේ ඒ කොල්ලා දිරිමත් කරපු විදිය වචන නෑ කියන්න❤️🔥 බුදුසරණයි ❣️

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @asha-sl9pi
    @asha-sl9pi 3 ปีที่แล้ว +53

    චාමර උබව අනිවාර්යයෙන් කොල්ලො ගෙන්වනවා කොරියාවට ❤️❤️❤️ අද මමත් කියුවා කියලා හිතා ගන්න බ්‍රො 😍 උබලා වගේ කොල්ලන්ට ශක්තියක් වෙන්න සමාජයම කැමතියි..

    • @dumindaprasath8750
      @dumindaprasath8750 3 ปีที่แล้ว

      අනිවා සහෝ පුලුවන් උදවුවක් දෙන්න තම පවුල් ජීවිතේ බඩ වියත රැකගන්න හදන සුපිරි චරිතයක් දරු පැටියට පන වගේ ආදරේ කරන්න තාත්තා කෙනෙක් වීම ආඩම්බරයි අපිට

  • @lavankavishka1200
    @lavankavishka1200 3 ปีที่แล้ว +8

    හිතටම වැදුනා කතාව... ❤️ වරදින්නෙ නෑ මේ වගේ චරිත වලට කවදාවත්. 😘 ආදරෙයි.. ගොඩක් ආදරෙයි. ජය වෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.

  • @livetravaler638
    @livetravaler638 3 ปีที่แล้ว +35

    හිතට දැනුනු නියම චරිතයක් සුපිරි ,අය්යේ ගොඩ පලයන්
    නියමය් ප්‍රොග්‍රැම් එක පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤩

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @darshanawickramatunga
    @darshanawickramatunga 3 ปีที่แล้ว +6

    චන්දන පලිහවඩන ඔබට බොහොම පිං මේ අත්වැලට..
    දින දින ඔබේ නාලිකාව බැබලේවා

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි දර්ශන වික්‍රමතුංග ඔබටත් ජයවේවා බුදු සරණයි

  • @indrajithkumara3059
    @indrajithkumara3059 3 ปีที่แล้ว +10

    හොඳ වැඩ සටහනක් බුදුසරණ යි චමර මල්ලී

  • @prasnnasampath7421
    @prasnnasampath7421 3 ปีที่แล้ว +35

    හරිම හොඳයි කියන යාලුවො කට්ටිය බලමු නේද 🎗️🎀🎖️️🏆️

  • @darshaniruvanpurasl7460
    @darshaniruvanpurasl7460 3 ปีที่แล้ว +34

    තෙරුවන් සරණයි ,අහිංසක කොල්ලෙක් ජයම වේවා,සියළු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා,,,

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @chinthakadushmantha1517
    @chinthakadushmantha1517 2 ปีที่แล้ว

    නිහතමානී ආදරනණීය කොල්ලෙක් ආදරෙයි ජයෙන් ජය
    බාදක මැද්දෙන් යන ජීවිතය
    ගල් පර අස්සෙන් ගලන දිය පොදක් සේ ලස්සන වේවා..
    ආදරෙයි නිහතමානී ගායක
    චාමර ඇහැලියගොඩ ට
    Good luck ❤️💪👍

  • @kindhearts698
    @kindhearts698 3 ปีที่แล้ว +49

    චන්දන අය්යා බොහෝම හොද වැඩක් කරේ අසරනයෙකුට පිහිට වීමක්

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @ruwa6075
    @ruwa6075 3 ปีที่แล้ว +3

    චන්දන පලිය වඩන මාතා ඔබතුමාට බොහොම ස්තූතියි හොයලා බලලා මේ වගේ දක්ෂයෝ දිරිමත් කරනවට ඉදිරියට කරන වැඩ කටයුතු සාර්ථක වේවා ඔබතුමාගේ ජය වේවා❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @asha-sl9pi
    @asha-sl9pi 3 ปีที่แล้ว +17

    හොද ගමනක් තියෙයි සහෝදරයා නුබට.. නුබගේ කතාව හදවතටම දැනුනා.. ජීවිතේ ජය ගන්න.. තෙරුවන් සරණයි ❤️❤️❤️

    • @sithu3031
      @sithu3031 3 ปีที่แล้ว +1

      හායි, කොහොමද සබී. මාව මතකද? තාම රටද?

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +9

    සුපිරි වැඩක් අයියේ ගොඩක් ආදරෙයි ❤❤❤
    බත් අඩුවට සුපිරි ෆෝන් හොයන කෙනෙක් නං අපි පැත්තෙ බලන්ඩ

  • @ravindudilshan2554
    @ravindudilshan2554 3 ปีที่แล้ว +16

    අපේ ගමේ කොල්ලෙක්...කොණ්ඩ චාමා.....ජය වේවා......😍 මස්සිනා පට්ට බොං⁣ගෝ පාර....😍👍

  • @mariedilukshi42
    @mariedilukshi42 3 ปีที่แล้ว +8

    අනේ දෙයියනේ කාටත් වරදක් නොකර මොනා කරලා හරි ජිවත් වෙන්න හදන මනුස්සයන්ට තියන කරදර .... එත් දෙවියො ඉන්නවා හොද මිනිස්සුගෙ පිහිටට ...තෙරුවන් සරනයි ජය වේවා

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 3 ปีที่แล้ว +5

    ගොඩාක්ම ආදරෙයි චාමර අයියේ ඒවගේම චන්දන අයියේ ඔයාටත් ගොඩාක් ස්තුති චාමර අයීයව බලන්න ගියාට බුදුසරණයි දෙන්නටම හදවතින්ම සුභ පතනව 👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා

    • @shashipriyankarabandara6297
      @shashipriyankarabandara6297 3 ปีที่แล้ว

      @@ChandanaPalihawadanaTV සබ්ස්ක්‍රයිබ් කරල තිබුනෙ අයියේ බුදුසරණයි

  • @madushani2965
    @madushani2965 3 ปีที่แล้ว +9

    ජීවිතේ මම දැකපු හරිම නිහතමානී අහිංසක චරිතයක් .කවදාවත් ඔයාට වරදින්නෙ නෑ මල්ලි.
    ඔයාගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා නරනවා.
    චන්දන අය්යටත් බොහොමත්ම පින්.
    තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී ආදරේයි .
      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ..බුදු සරණයි

    • @thusarichanna471
      @thusarichanna471 3 ปีที่แล้ว +1

      Hmm

    • @nuwannuwan1018
      @nuwannuwan1018 3 ปีที่แล้ว

      0779893307akka col me

  • @prabathchandana9522
    @prabathchandana9522 3 ปีที่แล้ว +20

    හිත හොද කොල්ලෙක් බුදුසරණය් මචන් චන්දන අය්යේ ඔයාටත් සුබ මේ වගේ වැදගත් දේවල් කරනවට

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @kasundhananjaya9767
    @kasundhananjaya9767 3 ปีที่แล้ว +12

    අපරාදේ බන් අයියේ ඔච්චර කොළඹ ගියා උබෙන් සින්දුවක් අහන්ඩ බැරි උනානෙ...උබව සෙට් උන්නැනේ..ආදරෙයි ඇ.....

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +15

    මේ වීඩියෝව ඉවර වෙනකම්ම බැලුවා ... සතුටුයි මල්ලි උඹ ගැන ගොඩක් දුක්කර මැදින් ආ මේ ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා චාමර මල්ලි...උඹට කවදාවත්ම වරදින්නේ නැහැ ... සුභ අලුත් මල්ලි ජය ශ්‍රී යහපතක්ම වේවා... තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔයාට සහ පව්ලේ හැමෝටම..මේ වීඩියෝව සමාජ ගත කල චන්දන සහෝදරයාට බොහොම පිං... බොහොම ස්තූතියි ...ඔබ තුමාගේ යහපත් සිතුම් පැතුම් එයාකාරයෙන්ම සාර්ථක වේවා... දීර්ඝායුෂ ලැබේවා...

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +11

    චන්දන අයියේ මේ කරපු දේ ගොඩක් හොඳයි.චාමර අයියත් හිත හොඳ අයියා කෙනෙක්.ආදරෙයි 💖

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @luckybilly8808
    @luckybilly8808 3 ปีที่แล้ว +9

    චන්දන අයියට ස්තුතියි මේ වගේ ලස්සන මනුස්සයෙක් එක්ක වැඩසටහන ක් කලාට

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි .
      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ..බුදු සරණයි

  • @jeewanajeewana2882
    @jeewanajeewana2882 2 ปีที่แล้ว +1

    Chamara aiya oyata dalada හාමුදුරුවන්ගේ පිහිටයි පරෙස්සමින් ඉන්න aiya lassanai

  • @hemah6906
    @hemah6906 3 ปีที่แล้ว +8

    චන්දන පලිහවඩන මහතා ඔබට ස්තූතියි චාමර ඔබේ අදහස් සිතුම් පැතුම් හා ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කූවේට් හී සිට

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම හොඳ වැඩ සටහනක් අයියේ ඒ වගේම මම හරිම ආදරනීය චරිතයක් තමයි චමර ඇහැලියගොඩ දැන් අපේ හදවතේ ගයකයේක් වෙලා ඉවරයි ඉදිරියට යන්න කඳ සුරිඳු පිහිටයි

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි සබ්ස්ක්‍රයිබ් කරන්න චැනල් එක

  • @beecreative894
    @beecreative894 3 ปีที่แล้ว +51

    අපි ආදරේ කරන කොල්ලෙක් තමයි .... ❤❤❤ ජොතිපාල කෙනෙක් වුනේ නැත්තං අපිට ඉජූ කියන්ඩ ඈ... ❤ අපි පැලෙන්ඩ ලව් ඈ... 😘😘😘

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +3

      දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @kaviiboy9807
    @kaviiboy9807 3 ปีที่แล้ว +145

    චාමර අයියාට ගොඩක් අදරෙයි කියන අය කෝ....✌💕🇱🇰
    👇

    • @royalkwt809
      @royalkwt809 3 ปีที่แล้ว +1

      lassanayi malli hodak dura yanna budusaranay

    • @royalkwt809
      @royalkwt809 3 ปีที่แล้ว +1

      ane malli matanam as walata kadluth awa

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +1

      ලස්සනයි සිංදුව හදවතින්ම සුභ පතනවා බුදුසරණයි

    • @thilinachathuranga3492
      @thilinachathuranga3492 3 ปีที่แล้ว +1

      Supiri kollek

    • @dopepoddagaming6492
      @dopepoddagaming6492 3 ปีที่แล้ว

      මේඉන්නෙ

  • @channelk207
    @channelk207 3 ปีที่แล้ว +3

    සුපිරි.හිතුවට වඩා කට්ට කාලා ආපු කොල්ලෙක්..ඔයාට තවත් හරියන්න ඕනි....

  • @24onlinecabsservice76
    @24onlinecabsservice76 ปีที่แล้ว

    චන්දන අයියා චාමර මල්ලි බුදු සරණයි දෙන්නටම ජය වේවා ❤️❤️❤️🙏🙏🙏👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +4

    වාසනාවන් චාමර ඔබගේ අනාගතය සාර්ථක වේවා චන්දන අයියේ ගොඩක් වටිනවා ඔබගේ video එක සුබ දවසක් ඔබ සැමට 🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @ajithkumara9543
    @ajithkumara9543 3 ปีที่แล้ว +11

    චාමර මල්ලි ඔයා විදපු දුක් ගැහැට අහන් ඉන්නකොට ඇසට කදුලක් ආව .ඒ තරමට ඔයා දුක්විදල තියෙනව අපි හැමෝම දුක් විදපු අය හැබැයි ඔයා ඒ අතරින් විශෙෂයි .මල්ලි ඔයාට කරදරයක් නැත්නම් විතරක් ෆෝන් නම්බර් එක දෙන්න .ඔයාගෙ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියල හදවතින්ම මම සුභ පතනව තෙරුවන් සරණයි .........

  • @sampathekanayake2161
    @sampathekanayake2161 ปีที่แล้ว +1

    නවකයන්ට අතදෙන අදර නීය චන්දන්න අපි හැමදාමත් ආදරේ ❤❤❤❤

  • @arachchi9674
    @arachchi9674 3 ปีที่แล้ว +3

    අඩේ කසුන් අයියේ ...❤ කසුන් අයියා ගැනත් වැඩසටහනක් ඕන..ඔය අද කාලෙ රැලි හැදෙන්න කලින් වැඩ පෙන්නපු පොරවල් තමා ඒ 😍❤

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 3 ปีที่แล้ว +9

    දිනෙන් දින දියුනුවට පත්වී ජීවිතය සාර්ථක වේවා බුදුසරණයි .කදුලුත් ආව ඇස්දෙකට.
    සීරියස් නායක ඉනේෂ් ඔබටත් බොහෝම පිං

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @kasunastyle313
    @kasunastyle313 3 ปีที่แล้ว +19

    බුදු සරනයි .ආඩම්බරයක් රත්නපුර අපිට

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว

    ලස්සන ඇහැලියගොඩ කොල්ලෙක් මමත් ඇහැලියගොඩට කිට්ටු බස් චාමර ඔබට ජයෙන් ජය බුදුසරණයි 👍👍👍👍👍👍👍👍👍👍👍🚒🚌🚌🚌🚌🚌🚌 ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @rivindunawanjana5893
    @rivindunawanjana5893 3 ปีที่แล้ว +31

    අවංකවම පෙලක් තැන් වල කදුලු ආවා චාමර අයියේ ජයෙන් ජයම වේවා කියලා හදවතින්ම සුභ පතනවා ❤️

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +2

      දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

    • @rivindunawanjana5893
      @rivindunawanjana5893 3 ปีที่แล้ว

      @@ChandanaPalihawadanaTV ජයෙන් ජයම වේවා 🙏❤️

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +3

    ඔය චරිත තමයි අනාගතේ දැවැන්ත චරිත වෙන්න.....ආදරෙයි චාමර අයියේ..චන්දන අයියේ ඔයාටත් ගොඩාක් ස්තූති මේ වගෙ අහිංසකයන්ට වචනෙන් හරි උදව් කරනවට....❤️🙏

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි බුදු සරණයි

  • @jeewanajeewana2882
    @jeewanajeewana2882 2 ปีที่แล้ว +2

    Hoda wadak aiya goodak lassana hoda wadak

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +13

    4.30 හරිම වටිනා අදහසක් අයියේ...ඔය වගේ ආකල්ප තියෙන මිනිස්සු අද හරිම අඩුයි..

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @tharindurox2890
    @tharindurox2890 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි චාමර මල්ලියා..සුබ අනාගතයක් වේවා ඔයාට..

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @ජනිත්පුතා
    @ජනිත්පුතා 3 ปีที่แล้ว +4

    පුළුවන් දවසක අනිවාර්යයෙන්ම උදවු කරනවා මම . තෙරුවන්සරනයි චාමර අයියා. චන්දන අයියා ඔයාටත් ස්තූතියි තෙරුවන්සරනයි 🙏🙏🙏

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @ishansamadiwasanthaniluka2872
    @ishansamadiwasanthaniluka2872 3 ปีที่แล้ว +24

    චාමර උබ යකෙක් උබට වරදින්න විදියක් නෑ උබගේ අරමුනු පිරිසිදුයි.ඒ සදහා බුදුන් වහන්සෙගේ පිහිට ලැබෙයි.ඔයතරන් කට්ට කද්දී දුක් විදිද්දී සල්ලි නැතිවෙද්දී උබ ලගම එයට හයියක් වෙමින් බිරිද ලග ඉන්න ඇති කවුරුනැතත් ඒ නිසා ඒ බිරිදව දැන් උබ උපරීමහොදින් සැපෙන් බලාගන්න හිතපන්.සල්ලි නැති වෙලාවෙ ඉතුරු එච්චරයිනම්.මගේ අත්දෑකීමෙන් කියන්නේ යාලුවෝ නෑදෑයෝ සහෝදරයො කවුරුනැතිවෙලාවෙ හයිය උනේ බිරිද.නොකා නොබී ලගින්ම ඒ තනිය දුක වින්දේ එච්චරයි.

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @djsudeshanaremix
    @djsudeshanaremix 3 ปีที่แล้ว +12

    සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක් ජය වේවා දෙන්නටම

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 3 ปีที่แล้ว +13

    පලමුව චන්දන අයියේ ඔයාට ගොඩාක් ස්තුති .ගොඩාක් පිං.මෙි චාමර මල්ලි.හරියට දුක් විදපු.හොද හදවතක් තියන මල්ලි කෙනෙක්. ඒ වගෙමයි.එයාගේ බිරිද..ඉතින් චාමර මල්ලි කොහොමද.අපි බෝඩිමෙි ඉද්දි මල්ලි ගතකරපු ජිවිතේ දන්නවා.ඒ සහෝදර කම තාමත් දැනෙනවා.දැන් ගෙදරද ඉන්නේ.පුතා දැන් ඉස්කොලේ යනවද. ජය වෙිවා මල්ලි .සුභ පතනවා.මමනමි රට ඉන්නේ.රේණු නංගි මතක් කරා කියන්න.මම චාන්දනී අක්කා

    • @luckyshaluckysha5521
      @luckyshaluckysha5521 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @nilukaniluka9574
      @nilukaniluka9574 3 ปีที่แล้ว +1

      Hi

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

    • @luckyshaluckysha5521
      @luckyshaluckysha5521 3 ปีที่แล้ว +1

      @@nilukaniluka9574 hi

    • @nilukaniluka9574
      @nilukaniluka9574 3 ปีที่แล้ว

      කොහොමද

  • @chamarawarnasooriya2031
    @chamarawarnasooriya2031 3 ปีที่แล้ว +3

    නොමිනිසුන් අතරේ මිනිසුන්......සුභ ගමන්...inesh,chandana,chamara,..ජය.🙏🙏🙏

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි .
      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ..බුදු සරණයි

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 3 ปีที่แล้ว +28

    වැටි වැටී නැඟිටින මිනිස්සු .....
    බස් එකේ සින්දු කියලා රටක් ආදරේ කරපු කෙනෙක් ❤️❤️❤️😘

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @maashisanjana6964
    @maashisanjana6964 2 ปีที่แล้ว +1

    Chamara අයියේ ඔයාට පුළුවන් 😍❤ හැමදේම හොද විදිහට වෙයි ♥️ හරිම ආදරෙයි ඔයාට ♥️ අඩියෙන් අඩිය තියලා හරි නැගිටපන් මගේ අයියේ ♥️🙏 බුදුසරණයි!"

  • @sangeethudugampala3338
    @sangeethudugampala3338 3 ปีที่แล้ว +6

    වරදින්නේ නෑ හිනා වෙලාම ඉන්න පොරක් සුභ ගමනක් තියනවා... දෙවි පිහිටයි සහෝදරයා..❤️❤️❤️

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @lahirumadusankasilva4867
    @lahirumadusankasilva4867 3 ปีที่แล้ว +18

    ඔය දර්බක් එක ගහන්නෙත් සුපිරි ගායකයෙක් තමා ❤️

    • @arachchi9674
      @arachchi9674 3 ปีที่แล้ว

      නැතුව නැතුව 😍

  • @shanwalesundara9455
    @shanwalesundara9455 3 ปีที่แล้ว +27

    හිත හොඳ කොල්ලෙක් උඹට කවදාවත් වරදින්නෑ සහෝදරයා ❤❤❤❤❤❤🙏🙏🙏

  • @nalanitf6236
    @nalanitf6236 3 ปีที่แล้ว +7

    බොහොම අාඩම්බරයි පුතේ හොද දයිරියවන්ත වන්ත දරුවෙක් අැත්ත කවදාකවත් බොරු කරන්න බැහැ බුදුසරණයි පුතේ

  • @nisalatv_tv9791
    @nisalatv_tv9791 3 ปีที่แล้ว +1

    චන්දන පලිහවඩන කියන නිහතමානී නිවේදනයානනී ඔබට ජය වේවා🙏🌷🌷🙏

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි .ආදරේයි ජයවේවා

  • @erandagayan5555
    @erandagayan5555 3 ปีที่แล้ว +4

    හිතහොඳ කොල්ලෙක්ට අත දෙනවට චන්දන අය්යේ ඔයාට ගොඩක් පිං

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි සබ්ස්ක්‍රයිබ් කරන්න ඔනා

  • @සිංදුකඩේ-ඡ8ඣ
    @සිංදුකඩේ-ඡ8ඣ 3 ปีที่แล้ว +9

    ඇස් දෙකට කදුලු ආව කවදාවත් වරදින්න එපා බුදු සරණයි....

  • @surekhasamanmalee5119
    @surekhasamanmalee5119 3 ปีที่แล้ว +3

    මතකයි අයියා ඔයා හම්බ උන දවස, මල්ලී මට සපෝට් එකක් දියං කියපු ඒ වචන,සතුටුයි අද ඔයා ගිය ගමන,නම්බ එක තාම තියනව ඔයා දිපු,පුලුවන් නම් මල්ලි වැඩක් සෙට් කරපන් කිව්ව,ඒ නිහතමානී කමට ආදරෙයි,සුමන සමන් දෙව් පිහිටයි ඔයාගේ ගමනට,රත්නපුර චින්තක, ❤️❤️❤️

  • @ruwa6075
    @ruwa6075 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඉදිරියටම යන්න ජය වේවා සහෝදරයා🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ganeshsanjeewa9026
    @ganeshsanjeewa9026 3 ปีที่แล้ว +2

    ආදරෙයි❤️❤️ ජය වේවා බස් චාමර😘
    චන්දන අයියා ඔයාටත්.

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @sandaru59
    @sandaru59 2 ปีที่แล้ว

    ආදරරෙයි බං උබට අයියේ්,,ඉනේෂ් අයියටත් ජයවේවා 💖💖💖

  • @harbetmendis3668
    @harbetmendis3668 3 ปีที่แล้ว +4

    හොද ගමනක් යන්න ලැබේවා.. 👍👍❤❤

  • @harbetmendis3668
    @harbetmendis3668 3 ปีที่แล้ว +3

    ❤❤👍.. හොද ගමනක් යන්න ලැබෙනවා..

  • @trweeravardana3228
    @trweeravardana3228 3 ปีที่แล้ว +5

    ආදරෙයි චාමර අයියා...
    ජය වෙවා...👍👍👍

  • @indikapradeep5475
    @indikapradeep5475 3 ปีที่แล้ว +18

    චන්දන අයියා ඔබට ගොඩක් ස්තුති.. ජයවේවා..

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      හරිම ලස්සනයි සිංදු කියනවා මම තුන් හතරපරක් විතර ඇහූවා ජයවේවා බුදුසරණයි

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      මිනිස්සුන්ට ඔහොම හිගන්නා කියපූ කෙනාට දැන් තෙරෙනවා ඇති මල්ලි ඔයාට කවදාවන් වරදින්නෙනැ වැරදි වැඩැක් නෙවෙයිනෙ

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +1

    ගොඩක් හොද විඩියෝ ගෙන එන හොද චැනල් එකක්.ජයවේවා තෙරුවන් සරණයි

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @Eagleeye644
    @Eagleeye644 ปีที่แล้ว

    ඒක පට්ට කතාවක් 😢, ඔබට සුභ පැතුම් ජයවේවා 😊 💯💢💥

  • @බොනි...යා
    @බොනි...යා 3 ปีที่แล้ว +1

    සරල මිනිස්සු එක්ක ජිවිතේ ගෙවද්දී....හරිම සුන්දරයි......

  • @kantiq833
    @kantiq833 3 ปีที่แล้ว +3

    ලස්සයි මල්ලියා මමත් අහගෙන හිටියේ මම කුවෙිටි මල්ලියා ලංකවෙි රිදිගම බුදුසරනයි

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ස්තුතියි අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල රැදිසිටින්න .

    • @SMDgroupEmoneyYT
      @SMDgroupEmoneyYT 3 ปีที่แล้ว +1

      Olagama✌️

  • @danaperis1036
    @danaperis1036 3 ปีที่แล้ว +7

    ගොඩක් පව් අහිංසක දරුවෙක් බුදුසරණයි පුතේ

    • @dopepoddagaming6492
      @dopepoddagaming6492 3 ปีที่แล้ว +1

      මාරම හොද කෙනෙක්

    • @shandanu4552
      @shandanu4552 3 ปีที่แล้ว

      Hamadamath hariyanna ona me vage minissunta...a vagema chandana aiya oyath supirima hadavathak athi minisek me vage ayata vachanekim hari udau karala me vage aya agayanavata..godak nihathamani charitha dekak..adarei..budusaranai.jaya weva.
      ♥️♥️

  • @sankamadu4471
    @sankamadu4471 3 ปีที่แล้ว +1

    Aduna aiye jayen jaya wenna one. Oya hamotama penna. Oya katunayaka oyagema supuri wahanekin ikmanatama yanna labewa. Budu saranai

  • @samanthaudayakumara3288
    @samanthaudayakumara3288 3 ปีที่แล้ว

    චන්දන පහලියවඩන නියම වැඩසටහන සුපිරි

    • @samanthaudayakumara3288
      @samanthaudayakumara3288 3 ปีที่แล้ว

      චාමර ඉස්සරාටත් ඔය නියහමානි කම දිගටම තියාගන්න ඔයට ආදරෙයි

  • @gayanchathranga1575
    @gayanchathranga1575 3 ปีที่แล้ว +8

    හිතක් පපුවක නැති එවුන් තමයි චාමර අයියාට පද හදන්නේ

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 3 ปีที่แล้ว +9

    හිත හොඳ කොල්ලෙක් .. ජය වේවා ...

  • @සදුවාතමාඉතින්
    @සදුවාතමාඉතින් 3 ปีที่แล้ว

    චන්දන mama kuwait idala බැලුවේ godak pin ඔයාට me kollata sakthiyak unata bs oya th hari hitha හොඳ කෙනෙක්

  • @චතුරපුතා
    @චතුරපුතා 3 ปีที่แล้ว +1

    බස් චාලි කියලා ලස්සන නමකින් ඉක්මන් ගමනක් යන්න වාසනාව ලැබෙවා,

  • @gihankarunarathna47
    @gihankarunarathna47 3 ปีที่แล้ว

    තවත් වටිනා චාමර කෙනෙක් ජය වේවා සහෝදරයා ආදරෙයි

  • @acproaudio6223
    @acproaudio6223 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳයි චන්දන අයියේ ...ජය වේවා

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @kasundhananjaya9767
    @kasundhananjaya9767 3 ปีที่แล้ว +3

    චන්දන අය්යා වෙනස සුපර්.......🥰🥰🥰🥰🥰🥰💞💞💞💞👍👍👍👍👍

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි .
      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ..බුදු සරණයි

  • @lomalesanjeewa1207
    @lomalesanjeewa1207 3 ปีที่แล้ว +15

    සිරාම කතාව බන් හිගන්න කියන්නේ කාත් කවුරැත් නැති ඵකා බන් සල්ලි නෙවෙයි මටත් ඵ් වචනේ තදටම වැදුනා මොකද මාත් ඵහෙම ඵකෙක් නිසා බුදු සරණයි සහෝ❤️❤️❤️❤️👍👍👍

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @slbro8525
    @slbro8525 3 ปีที่แล้ว +3

    චාමර සතුටුයි මල්ලී මීට අවුරුදු කීපයකට මතකද බම්බලපිටියට ඇවිත් business 1k ගැන කතා කෙරුව අය්යව (සාලික/ගාල්ලෙ)අහම්බෙන් මල්ලී චන්දන අය්යගෙ මේ විඩියෝ 1ක දැක්කෙ
    පුලුවන්නම් number 1ka දානවද❤️❤️❤️❤️

  • @polyticalaanalysis9786
    @polyticalaanalysis9786 3 ปีที่แล้ว +1

    Gteat work chandana ayye watena minisu motivation karana eka u tube chanel oni tharan thiyanawa eth me wideye model aduy

  • @rbnchathuranga5146
    @rbnchathuranga5146 3 ปีที่แล้ว +1

    Chandan ayya..supiriytama wedstrna Karwa..ela...

  • @sldubi3707
    @sldubi3707 3 ปีที่แล้ว +6

    ගොඩක් සංවේදී අයියා.චන්දන අයියා ඔයාට කියන්න වචන නෑ.බුදු සරණයි .එච්චරයි මමත් කියන්නේ .මොකද මමත් අහිංසක දුප්පත් කොල්ලෙක් .ඔයා කීවා හැම වචනයක් වචනයක් ගානේ මටත් ජීවිතය ආපසු මතක් වුනා..මගේ ඇස් දෙකට කඳුළු ආව .ඔයා අයියේ හදවතට කතා කළා .හැමෝටම වෙනම ජීවිත කතාවක් තියෙනවා .ඔයා ඒක පැහැදිලි කළා .බුදු සරණයි අයියා..

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @nilupadamayente7118
    @nilupadamayente7118 3 ปีที่แล้ว +3

    චන්දන අයියෙ ඔයාට ගොඩක් පිං මම හරිම අාසකරන කෙනෙක් මේ චාමර මල්ලිය බුදුසරණයි මල්ලියො ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි .
      චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ..බුදු සරණයි

  • @Tv-cc5ix
    @Tv-cc5ix 3 ปีที่แล้ว +1

    😥😥😢
    😘😘😘
    👍👍👍
    ❤❤❤
    👏👏👏
    ආදරෙයි ආදරෙයි හැමදාමත්. සතුටින් ..පරිස්සමින් ඉන්න හැමදාමත් ..බුදුසරණයි ..!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madugamage3524
    @madugamage3524 3 ปีที่แล้ว +7

    සත්තයි ඇස් වල කදුලු පිරුනා....ඔයාට කවදාවත් වරදින්නෙපා...සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මගේ චැනල් එක සමග රැදෙමින් විඩියෝ බලනවට එ වගේම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එකත් ඔබන්න ස්තුතියි ආදරේයි බුදු සරණයි

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +1

    Chandana /Chamara puthalata Subama Suba Anagathayk Wewa☸️🙏TheruwanSaranai. (JaffnaSunil) Deviyani Oba Mewu Lowa pudumai,,,

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏

  • @nalinpriyankara849
    @nalinpriyankara849 3 ปีที่แล้ว +3

    ඔබ සියලු දෙනාටම යහපත්කම වෙවා

  • @shayamalanupama7421
    @shayamalanupama7421 3 ปีที่แล้ว

    Chandana Aiye oya karana Wade niyamai aiye. Hithe haiya tiyana kollek chamarata idiriyatama yanna labei awanka kollek jayawewa

  • @channel-hh8zo
    @channel-hh8zo 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ජය වෙිවා....

  • @surankasu3839
    @surankasu3839 3 ปีที่แล้ว +1

    Chandana ayyage Channel eka adai dakke. Me program eka karana vidiyata harima asa hituna. Eka hindama Subscribed kala. Jaya wewa

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි බුදු සරණයි ඔයාට

  • @lankaattitude863
    @lankaattitude863 2 ปีที่แล้ว +1

    චාමරල ඔක්කොම එකයි💪❤️❤️

  • @kawishkadilshan4694
    @kawishkadilshan4694 3 ปีที่แล้ว +1

    Adarei hoda gamanak yanna
    Budu saranai

  • @srilankanmusicclub
    @srilankanmusicclub 2 ปีที่แล้ว +1

    nice programme

  • @anilsagara9227
    @anilsagara9227 3 ปีที่แล้ว

    ,නියමයි ජයවේවා බුදුසරණයි මචෝ

  • @ගමේකොල්ලෝ-ප7ධ
    @ගමේකොල්ලෝ-ප7ධ 3 ปีที่แล้ว +2

    Dukwidapu awanka කොල්ලෙක් ජයවේවා ජයවේවා

  • @nisadasadahana3960
    @nisadasadahana3960 3 ปีที่แล้ว +1

    Pin kadak ek karan ipaduna....
    Pau godak ek wela duk gagak vinda....
    Ran kadak ahinsaka Hinda....
    Dinai dinaka ube hoda bokka.....
    Jayawewa aiye...niyamai....chamara veerasinghata passe gayana loke ubai mata tharuwa

  • @bsenawirathna6908
    @bsenawirathna6908 3 ปีที่แล้ว +2

    ඔයාගෙ kathawama bhawanawak wage කොල්ලො .ආදරෙයි palenna ❤️❤️❤️ oya ass දෙකට සතුටු කඳුළු misa දුක් කඳුළු noma ඒවා .කොතැන හිටියත් මාලිගාවක් ම වේවා !saraswathiyage ආශිර්වාදය හැමදාම ලැබේවා ! Theruwan saranai!

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබ සැම මට හයියක් .දිගටම චැනල් එක සමග රැදිසිටින්න සබ්ස්ක්‍රයිබ් කරන්න ආදරේයි ජයවේවා .❤❤❤🙏🙏🙏