කාගේ හඩද ? හොදටම තියෙන්නේ|| Dhanushka lakshan || Chandana palihawadana || G tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • යුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
    / chandana-palihawadana-...
    මේ පුංචි අයියා සහ මල්ලිගේ චැනල් එක
    / @nawosha2456 👈👈
    විශේෂ ස්තුතිය / මෙම වැඩසටහනේ ගයන ගීතයන්හී මුල් අයිතිකරුවන් හට මාගේ උත්තමාචාරය තෙරුවන් සරණයි
    #ChandanaPalihawadana# live show#

ความคิดเห็น • 745

  • @gtv_official
    @gtv_official 3 ปีที่แล้ว +972

    ♥️😁

    • @samahithkisara8442
      @samahithkisara8442 3 ปีที่แล้ว +17

      mee wa karanawa wage exam kara ganna

    • @rusiruabeywickrama4910
      @rusiruabeywickrama4910 3 ปีที่แล้ว +7

      Supiri komlo hithuwe aluth video ekak kiyala 😍

    • @renukamalkanthi9775
      @renukamalkanthi9775 3 ปีที่แล้ว +5

      Meekavath balanava oyaa video daanne nedda...?

    • @ChameeNthushi
      @ChameeNthushi 3 ปีที่แล้ว +7

      තව තවත් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මල්ලි !!! සුබ පැතුම් !!

    • @chamaraks5278
      @chamaraks5278 3 ปีที่แล้ว +4

      ජය වේවා.....!!!

  • @vasanthaabekoon368
    @vasanthaabekoon368 3 ปีที่แล้ว +48

    අහිංසක, නිහතමානී චරිතයක් . ලස්සනයි මල්ලියෝ. බුදු සරණයි පරිස්සමින් ඉන්න.

  • @dirusha
    @dirusha 3 ปีที่แล้ว +87

    ගොඩාක් හොද වැඩසටහනක් 👏👏 තව තවත් මෙවැනි වැඩසටහන් කරන්නට ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරන්තරයෙන්ම ලැබෙවා.තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි...!!

  • @tmjayalath3966
    @tmjayalath3966 3 ปีที่แล้ว +249

    මහින්ද රාජපක්ෂ , මෛත්‍රීපාල සිරිසේන .... ඒ හඬවල් දෙක නම් ඇත්තටම ඒ විදියමයි...

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි හැකියාව තවතවත් දියුණු ෙවිවා ෙතරුවන් සරණයි

  • @MiyuruGeeTV8090
    @MiyuruGeeTV8090 3 ปีที่แล้ว +42

    කාලෙකින් කෙනෙකුට පිහිටන
    හැකියාවක්. රටට වටිනාකියන
    රැකගතයුතු චරිතයක්. ඔබට ජයවේවා .!!!පුතේ

  • @iroshanperera9765
    @iroshanperera9765 3 ปีที่แล้ว +4

    මේ යොදයා ගෙනාවනම් ස්ටෙජ් එකට එක ගායකයයි

  • @msdesilva4698
    @msdesilva4698 3 ปีที่แล้ว +97

    කාලෙකින් කෙනෙකුට පිහිටන
    හැකියාවක්. රටට වටිනාකියන
    රැකගතයුතු චරිතයක්. ඔබට ජයවේවා .!!!පුතේ. ඔබලා දෙන්නාටම තෙරුවන් සරණයි.

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +25

    පට්ට කොල්ලෙක් මූ...😍😍😍
    මූ මාරම නිර්මාණශීලි කොල්ලෙක්....
    ඇත්ත කතාකරාවනවා මූ ඒ දේවල් තුලින්....👍👍👍

  • @OkandapolaarachchilageCh-hr7dz
    @OkandapolaarachchilageCh-hr7dz ปีที่แล้ว +2

    දනෂ්කගෙ ලයු එකක් ඕනෙ ❤❤

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 3 ปีที่แล้ว +25

    සුපිරියි මල්ලී... 👍අපි ඔයාගෙන් මේ වගේ videos දිගටම බලාපොරොත්තු වෙනවා .. ❤️ජය වේවා ...!!!! 😍

  • @MediaBarlk
    @MediaBarlk 3 ปีที่แล้ว +23

    Congratulations g tv malli

  • @nilanivimalasena6159
    @nilanivimalasena6159 2 ปีที่แล้ว +2

    👌 නියමයි මාරයි👍

  • @akkakk7028
    @akkakk7028 ปีที่แล้ว +1

    ජයවේවා මල්ලි සුබ පැතුම් ඔයාට

  • @padiriproduction
    @padiriproduction 3 ปีที่แล้ว +91

    Good luck both of you guys❤️❤️❤️

  • @slayan5996
    @slayan5996 3 ปีที่แล้ว +166

    අඩෙ බොක්කහ් ලස්සනයි බන් ඈ අපෙ කොල්ලෙක් ආදරෙයි ඉතිම් සුබ පැතුම්..........ගැම්මක්

  • @ugnkumara8317
    @ugnkumara8317 3 ปีที่แล้ว +122

    චන්දන අයියේ සුපිරිම සුපිරි ...ඔයාගෙ චැනල් එක...මේ මල්ලිට සුපිරිම හැකියාවක් තියෙනවා ඉදිරි ගමන ජයෙන්ජයම වේවා ...

    • @amodsulakshana2676
      @amodsulakshana2676 3 ปีที่แล้ว

      ❤️ ඇත්තටම මේක පිස්සුවාක් ❤️💞

  • @kaushikagimhanweerathunga2072
    @kaushikagimhanweerathunga2072 3 ปีที่แล้ว +30

    අම්මෝ චන්දන අයියාට හිනා 🤭😁 නියම කොල්ලෙක් ආදරේයි...❤️❤️ මේවගේ කොල්ලෝ උඩට ගෙන එක වටිනවා චන්දන අයියේ බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 3 ปีที่แล้ว +13

    අප්පට ඩෙන මේ අපේ ඉස්කෝලේ නේ. ආදරෙයි මල්ලි 🥰🥰🥰🥰

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว +8

    මම කැමතිම පුතේ ඔය කටහඩින් කරන මනින්දගේ සහ ගෝටගේ හඩ අනුකරන වලට....ඉදිරියටම යන්න....සුබපතනවා ....!

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +55

    රැප් battle එක තමා හැමදාම අහන්නේ ❤

    • @petaofficial4452
      @petaofficial4452 3 ปีที่แล้ว +1

      ඔව් බන් 😂

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 ปีที่แล้ว +1

      @@petaofficial4452 ඔයත් ඒමද 😄

  • @mr.cricket1564
    @mr.cricket1564 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩ්ඩෙක් නියමයි මෙයට අදරෙ අය කො ❤️❤️🤘🤘

  • @zain66zain61
    @zain66zain61 3 ปีที่แล้ว

    ලස්සනයි නියමයිනේ සුපිරි ජය වේවා බුදු සරණයි 👍👍👍👍💖💖💖💖💕💕💞

  • @p.nawoodnimsara506
    @p.nawoodnimsara506 3 ปีที่แล้ว +4

    ආදරෙයි දනුශ්ක කොල්ලෝ

  • @nipunapresath5703
    @nipunapresath5703 3 ปีที่แล้ว +25

    ඩබින් වලට වැඩ්ඩෙක් තමා ❤️ ජය වේවා ❤️ 🇱🇰

  • @samithnidushan922
    @samithnidushan922 3 ปีที่แล้ว +25

    ජයවේවා කොල්ලෝ දෙන්නටම බුදුසරණයි

  • @shashipriyankarabandara6297
    @shashipriyankarabandara6297 3 ปีที่แล้ว +15

    👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹පට්ටම දක්ශ කොල්ලෙක් සුපිරිම සුපිරි චන්දන අයියේ ඔයා මේ වගේ දක්ශයෙක් වැඩසටහනට ගෙනාපු එකට ගොඩාක් ස්තුති ඔබලා සියලු දෙනාටම සුභම සුභ අනාගතයක් තව හැන්ගුනු දක්ශයෝ ඕනි තරම් ලංකාවෙ ඉන්නව චන්දන අයියේ ඔයාට වැඩසටහන කරගෙන යාමට ශක්තිය ඪ්‍ය්‍ර්‍ය ලැබේවා බුදුසරණයි .....🌹🌹🌹🌹🌹

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි බුදු සරණයි

  • @slnvideomix4601
    @slnvideomix4601 3 ปีที่แล้ว +4

    එක මරු 👌🤙👌

  • @rashi1648
    @rashi1648 3 ปีที่แล้ว +444

    එක දෙයක් දැක්කා හැම ගායකයෙක්ටම ගරු කරලා කතා කලා.අද කාලේ ඔය වයසේ එකෙක් ස්ටේජ් එකේ නැගලා සිංදුවක් කිව්ව ගමන් ඌට වඩා එකෙක් නෑ.ඔයාට වරදින් නෑ මල්ලි ජය වේවා❤️

  • @pramo5985
    @pramo5985 3 ปีที่แล้ว +10

    ධනුෂ්ක මල්ලි, අපේ රහලා ❤❤ ජයවේවා දෙන්නටම❤❤

  • @hansaproductions2808
    @hansaproductions2808 3 ปีที่แล้ว +25

    සුපිරි කොල්ලො හැකියාවනම්....❤️❤️❤️ ඉස්සරහටම යමු..

  • @sampathmax840
    @sampathmax840 3 ปีที่แล้ว +20

    ඇස්වහක් කටවහක් වදින්න එපා මල්ලියා....සුබ අනාගතයක් ❣️❣️❣️❣️❣️❣️❣️

  • @ranukadilanjana3809
    @ranukadilanjana3809 3 ปีที่แล้ว +9

    නියමයි පොඩි මල්ලි❤❤

  • @AD__OFFICIAL
    @AD__OFFICIAL 3 ปีที่แล้ว +1

    දනුක්ෂ අයියේ ජය වෙිවා !

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි දක්ෂ දරුවෙක් ජය වේවා පුතේ

  • @kamalakamala9595
    @kamalakamala9595 3 ปีที่แล้ว +2

    ජයම වේවා පුතෙ

  • @nilushikaSenavirathna-b3i
    @nilushikaSenavirathna-b3i ปีที่แล้ว

    අයෙ කියන්න දෙයක් නෑ එකෙන්ම පට්ට මල්ලි ජය වේවා❤❤

  • @pasindusadeesh8071
    @pasindusadeesh8071 3 ปีที่แล้ว +54

    සුපිරි චන්දන අයියෙ.තව හැංගිච්ච කොල්ලො කොච්චර ඇතිද, හොද වැඩක් අයියෙ. ජයවේවා සහෝදරය

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 3 ปีที่แล้ว +8

    ලස්සනයි බොක්ක....❤️❤️තවත් ඉස්සරහටම පලයන්....

  • @unknownkiller906
    @unknownkiller906 3 ปีที่แล้ว +46

    සුපිරි හැකියාවක් තියෙන වැඩ්ඩෙක් තමා ❤️

  • @lgsiriyalatha4752
    @lgsiriyalatha4752 3 ปีที่แล้ว +12

    අනෙ පුතෙ ඔයා හරි දක්ෂයි එවගෙම ලස්සනයි ඔබට සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටයි ඉදිරියට යන්න සක්තිය දහිරිය ලැබෙවා දිර්ග අයුෂ පතමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌹🌺💐🌹🌹🌹🌹ජය වේවා හදවතින්ම අදරෙයි ❤️❤️💐🌹💐🌹💐🌹💐🌸🌺💐💐

  • @kavindulakshan6043
    @kavindulakshan6043 3 ปีที่แล้ว +83

    මූ තමයි හොදදටම කරේ නියමයි කොල්ලො😜😜😎😎😍😍❤️❤️💪💪😎😎❤️❤️❤️

  • @niroeuro
    @niroeuro 3 ปีที่แล้ว +7

    එලමකිරි පට්ට 👦 කොල්ලෙක් හදවතින්ම ❤ සුබපතනවා,,මල්ලියෝ ඉදිරියටම යන්න 🎸🎸🎶🎶🎶💃💃

  • @hansiudari2753
    @hansiudari2753 3 ปีที่แล้ว +9

    All the best mallii ..දකුනේ නේ ගැම්මක් තමයි ..🤟💜️💙❤️💛

  • @Mashii473
    @Mashii473 3 ปีที่แล้ว +42

    අම්මෝ මරුනේ මල්ලි ..සුභ පැතුම් මල්ලියාහ් බුදුසරණයී!

    • @gaminibasnayaka7036
      @gaminibasnayaka7036 3 ปีที่แล้ว

      Hai

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 ปีที่แล้ว +1

      Mage videoth balanna enna yalu hode hada ඉතින් mama aluth yaluwek

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว

    තව තවත් ඉදිරියට යන්න .බුදු සරණයි ඔයට පුතේ

  • @niroeuro
    @niroeuro 3 ปีที่แล้ว +2

    නියමයි පලිහ අයියා අදනම් program ☝ ක සුපිරියි 👍👍

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +2

    Good luck malli. Budu saranai👍

  • @sdsaskia7188
    @sdsaskia7188 3 ปีที่แล้ว +2

    බුදු සරණයි පරිස්සම් ලස්සනයි. 👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwansampath9936
    @nuwansampath9936 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මල්ලි

  • @kulangachand5727
    @kulangachand5727 3 ปีที่แล้ว +27

    දක්ශයෙක්. සුපිරිම හැකියාවන් ..ජය වේව චන්දන අයියේ ඔයාටත්..💖

  • @tldatamillanguage2044
    @tldatamillanguage2044 3 ปีที่แล้ว +11

    සුපිරීආ...ආදරෙයි මලයා....චන්දන අයියා...හදවතේ නිවේදකයා අපගේ

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි මල්ලි ආදරේයි

  • @anuththarajayaweera4279
    @anuththarajayaweera4279 3 ปีที่แล้ว

    මරු සහෝ

  • @kamalakamala9595
    @kamalakamala9595 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරනයි පුතෙ හොදටම කලෙ ඔයා පුතෙ

  • @mangumangu5076
    @mangumangu5076 3 ปีที่แล้ว +4

    පුතේ ෴ඔයාලට දුර ගමනක් යාමට සුබ පැතුමිතිුවිඩ රත්නයේ සරනයි

  • @janakajanaka9549
    @janakajanaka9549 3 ปีที่แล้ว +5

    සුපිරි චරිතයක් ජයවේවා

  • @ladda8746
    @ladda8746 3 ปีที่แล้ว +3

    නියමයි ..එක නම් ..දෙපාරක් බැලුව 😁😁😁

  • @crazylife5650
    @crazylife5650 3 ปีที่แล้ว +20

    අපේ මල්ලියෙක් 😍😍

  • @singappulisenarathna7197
    @singappulisenarathna7197 3 ปีที่แล้ว +5

    කුහක නොවී තව තවත් ඉදිරියට එන්න උදව් කරමු

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +18

    සුපිරි කොල්ලෝ ආදරෙයි බොක්කෙම්ම සුබ අනාගතයක් පතනවා සහෝදරයා හදවතින්ම ..දළදා සමිදු පිහිටයි

  • @palasatv3172
    @palasatv3172 3 ปีที่แล้ว +3

    සුපිරියි අයියේ..

  • @kusalajayangani4274
    @kusalajayangani4274 3 ปีที่แล้ว +1

    Super charethayak malli oba Nam asawen balanawa

  • @indukumari4252
    @indukumari4252 3 ปีที่แล้ว +3

    සුබ පතනවා පුතා ඉදිරියටම යන්න ජය පතනවා පරිස්සමින් ඉන්න ආදරෙයි හැමදාම බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sasirugayanuka1647
    @sasirugayanuka1647 3 ปีที่แล้ว

    සුපිරි වැඩක් ❤️❤️

  • @shami8504
    @shami8504 2 ปีที่แล้ว

    💖💖 ජයවේවා මල්ලීයා

  • @sanjayadayarathne3801
    @sanjayadayarathne3801 3 ปีที่แล้ว +3

    පට්ට එල එල නියමයි ජයවෙවා තෙරුවන් සරනයි 😉😉😉😉😉🇱🇰🇱🇰🌷💕

  • @singalam8712
    @singalam8712 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පුතේ බුදුසරනයි අැස්වහක් නැ

  • @samanthaparadeep8637
    @samanthaparadeep8637 3 ปีที่แล้ว +1

    Chandana aiye supiri vedenam kollata sapot akak.dunata💗💗👏👏👏👏

  • @Shenali..
    @Shenali.. 3 ปีที่แล้ว +3

    පට්ට ටැලන්ට් එකක් තියනවා .ඉදිරියටම යන්න සුබ පතනවා 🖤

  • @ABC-zu6xs
    @ABC-zu6xs 3 ปีที่แล้ว +4

    සුපිරි චරිතයක් 😍😍

  • @lahirulaknath3765
    @lahirulaknath3765 3 ปีที่แล้ว +3

    Chansana ayiya,,☝☝👉👉supiri wedak,👌👌 good luck to all,

  • @chamarapriyalal922
    @chamarapriyalal922 2 ปีที่แล้ว

    සුපිරියක් ඔයී ❤️

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 3 ปีที่แล้ว +7

    සුපිරි කොල්ලෝ තමා ඉතින් 😍😍😍

  • @samanpriyankara7949
    @samanpriyankara7949 3 ปีที่แล้ว +10

    ලස්සනයි දෙන්නටම බුදුසරනයි

  • @bolabroofficial3433
    @bolabroofficial3433 3 ปีที่แล้ว +80

    ඉඳුනිල් අයියට පස්සේ දැකපු හොදම හඩ අනුකරණය👍

    • @manusathlowa4290
      @manusathlowa4290 3 ปีที่แล้ว

      pissuda ban umbata

    • @Official-ym2by
      @Official-ym2by 3 ปีที่แล้ว

      @@manusathlowa4290 ඇයි දැන් ඔයා මොනවද කියන්නෙ ඔයාටද පිස්සු 😂

    • @hiruniamaya3661
      @hiruniamaya3661 2 ปีที่แล้ว +1

      ඉදුනිල්ට වඩා හොදය්. ඉදුනිල්ට එච්චර වොයිස් නැ.මාත් ආසම පර්පල් රේන්ජ්. ඒත් ඇත්තටම මේක තමා මං අහපු හොදම වොයිස් ෆැක්ටරිය

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 3 ปีที่แล้ว +25

    ඔය නිහතකාමීකම දිගටම තියාගනින් කොල්ලා. වරදින්නෑ, ජය ❤️🔥

  • @kavindupradeep3566
    @kavindupradeep3566 3 ปีที่แล้ว +1

    සුපිරියක් තමයි දිගටම හොද දේවල් කරමු ❤️👍

  • @slmagicmosha1335
    @slmagicmosha1335 3 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි චන්දන අයියෙ ජය වේවා හදවතින්ම ❤️

  • @Fresh_Dawn
    @Fresh_Dawn 3 ปีที่แล้ว +3

    නියමයි ❤

  • @jagathkumara3401
    @jagathkumara3401 3 ปีที่แล้ว +2

    පට්ට සුපිරි 👍👍👍

  • @lasanthalasantha4381
    @lasanthalasantha4381 3 ปีที่แล้ว +3

    සුපිරි සුද්දා

  • @amalprasde4413
    @amalprasde4413 3 ปีที่แล้ว +2

    පට්ට මල්ලි

  • @naveendraprasad8593
    @naveendraprasad8593 3 ปีที่แล้ว +1

    පට්ට යකො තව මදියකොි..

  • @Amns2000
    @Amns2000 3 ปีที่แล้ว +64

    ඔයා හොද ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් මල්ලී .
    ඉස්සරහටම යන්න .තෙරුවන් සරණයි ඔයාට ☸️☸️☸️💪💪👆👆

  • @savindu18
    @savindu18 3 ปีที่แล้ว +3

    සුපිරි කොල්ලෙක් තමා😄😄😄😍😍

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ .....

  • @shanurajapaksa524
    @shanurajapaksa524 3 ปีที่แล้ว

    Niyamai malli budusaranai petiyo

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලේ නියමයි. ජයෙන් ජයම වේවා පුතී ❤

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මල්ලි ඔයාට මාරම හැකියාවක් තියෙනවා

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 ปีที่แล้ว

      Mage videoth balanna enna yalu hode hada ඉතින් mama aluth yaluwek

  • @Softballcricketworld
    @Softballcricketworld 3 ปีที่แล้ว +34

    හඩ අනුකරණය කියන්නෙ හැමෝටම පුළුවන් එකක් නෙවේ. බාධා නෙවේ කරන්න ඕනේ මේ කොල්ලව අගය කරන එකයි කරන්න ඕනෙ

  • @dhammiperera6897
    @dhammiperera6897 3 ปีที่แล้ว +1

    ජයවේවා..👍

  • @neetawasnti4216
    @neetawasnti4216 3 ปีที่แล้ว +2

    ලස්සනයි පුතා බුදු සරණයි ඔයාට

  • @Honesters
    @Honesters 3 ปีที่แล้ว +4

    හැකියාව උපරිමයි ,පරිස්සමෙන් ඉන්න තෙරුවන්සරනයි 🙏

  • @ciyalshirath460
    @ciyalshirath460 3 ปีที่แล้ว +1

    Supiri malliyoooo

  • @thimiralakshan8222
    @thimiralakshan8222 3 ปีที่แล้ว +3

    Ela kollo super voice ekak oyt thiyenne

  • @liveyoutube7921
    @liveyoutube7921 3 ปีที่แล้ว +16

    අම්බෝ මේකන්ම් පාර්😘😘😘💯💯🌹🌹🌹❤❤❤❤❤❤♥♥♥♥

  • @amakumarage2594
    @amakumarage2594 3 ปีที่แล้ว +1

    උඩ පැන පැන මැටි පාගන එක නියමයි

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO 3 ปีที่แล้ว

    සුපිරි 🙈

  • @සoසලාබේබී
    @සoසලාබේබී 3 ปีที่แล้ว +1

    පොඩ්ඩා වැඩ්ඩා..👏👏👏 ජයවේවා !

    • @cha-Tv-cha-Tv
      @cha-Tv-cha-Tv 3 ปีที่แล้ว

      Mage videoth balanna enna yalu hode hada ඉතින් mama aluth yaluwek

  • @pcguid3006
    @pcguid3006 3 ปีที่แล้ว +30

    අනෙ මහින්ද රාජපක්ෂ sir සුදු වාහන නම් එවන්න අපා අහින්සක කොල්ලෙක් අපෙ ගෙවල් ගව❤