සුදාට ප්‍රශ්න පත්තරයක් ????

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 230

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 วันที่ผ่านมา +42

    සුදා කියන්නේ ...රටටත් ජනතාවටත් ...සාදාරණයටත් ඉශ්ඨ කරන සැබෑ ශ්‍රී ලාංකිකයෙක් ...තෙරුවන් සරණයි !!!

  • @nomaperera9882
    @nomaperera9882 วันที่ผ่านมา +65

    හඬ අවදි කල නොහැකි මිනිස්සුන් වෙනුවෙන් නිර්භීතව හඬ නගන සුදා මල්ලීට අපි හැමෝම ආදරෙයි වගේම ඔබට ණයගැතියි. ඒ වගේම ඒ කතා විලාශය කාටවත්ම කරන්න බැරි වැඩක්..❤❤❤❤

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 วันที่ผ่านมา

      Suda malli loketama hiyak ane e manussayata siyalu deviraka warana labenna ona. eyata wada apiece baya meyata monawa hari karada kiyala .bs.

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 วันที่ผ่านมา +18

    සුදා අපේ වීරයා. එයා නැත්නම් අද ගොඩක් හොරකම් මැරකම් ජඩකම් පාදඩකම් වැලලිලා ගිහිල්ලා. ආදරෙයි සුදා හදවතින්ම.❤❤❤❤

  • @nilminiperera7182
    @nilminiperera7182 วันที่ผ่านมา +43

    කටත් බයනැති නිර්බිතව ජනතාව වෙනූවෙන් හඩනගන චාරිතයක් හිත හොද කෙනෙක් තමා සූද අයියා ආදරෙයි බූදු සරණයි ස්තුතියි ❤❤❤❤❤❤අපේ විරයාඔබයි❤❤❤

  • @DilaniRoshani-q6z
    @DilaniRoshani-q6z วันที่ผ่านมา +38

    සුදා අයියා කියන්නේ මං ආසම චරිතයක් පට්ට ගින්දර මාධ්‍යවේදීයේක්❤

  • @nandanidisa1031
    @nandanidisa1031 วันที่ผ่านมา +15

    අපි ඔබ සමග සුදා, සුදා නියම , ශක්තිමත් පිරිමියෙක්

  • @SLCCOBRA
    @SLCCOBRA วันที่ผ่านมา +37

    සුදා අයියා පරිස්සමෙන්.අනේ එහෙම දෙයක් නම් වෙන්න එපා🙏🙏

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 วันที่ผ่านมา +4

    කාටවත් බය නැති සුදා අයියට රෙස්පෙක්ට් ඇත්ත කතා කරන ඔබ නියම ශ්‍රී ලාංකිකයෙකි . සුදා කවදාවත් වයසට යන්නෑ එන්න එන්නම ලස්සනයි ආදරෙයි හැමදාමත් ❤

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 วันที่ผ่านมา +14

    සුදා අයියා කියන්නේ මරණය අතේ තියාගෙන හිටපු මනුස්සයෙක් ජය වේවා සුදා අයියට

    • @smhs3313
      @smhs3313 วันที่ผ่านมา

      සහතික ඇත්ත .👍👍

  • @disnaw992
    @disnaw992 วันที่ผ่านมา +23

    බය වෙන්න ඵපා. සියලු දෙවි රැකවරණයි ඔබහට

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 วันที่ผ่านมา +8

    ඇත්තටම සුදා මමත් දැක්ක නිර්භීත මනුෂ්‍යයන් අතර ඔබත් එක්කෙනෙක්. ජයවේවා සුදා මේවා වෙනසක් කරන්නම ඔනා . එයට ශක්තියක් ධෛර්යයක් ලැබේවා. ජයවේවා කිසිමදාක කරදරයක් නොවේවා මේ වීෂ්වයේ ආශිර්වාදය ඔබට තියෙනවා

  • @neelsomasiri
    @neelsomasiri วันที่ผ่านมา +30

    සුදා අයියා පට්ට සේවයක් කලේ ජීවිතේ පරදුවට තියල

    • @smhs3313
      @smhs3313 วันที่ผ่านมา

      ඇත්තටම.💪💪

  • @thusha9773
    @thusha9773 17 ชั่วโมงที่ผ่านมา +2

    මුල් කාලේ අකමැති ...
    ඒත් හදුන ගත්විට මාර ආදරේ චරිතයක් .❤❤❤
    සුදා අයියා .💐RESPECT YOU💐💐💐💐💐💐❤

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p วันที่ผ่านมา +21

    ඔයා වගෙර් කෙලින් කතා කරන කෙනෙක් දැක්කමයි අයියේ. පරෙස්සමෙන් ඉන්න . බුදුසරණයි !

  • @ushanbandara1814
    @ushanbandara1814 วันที่ผ่านมา +23

    සුදා කියන්නේ ජෙනුවින් මනුස්සයෙක් ... කොහොමත් සමාජය කෙලින් මිනිස්සුන්ට බයයි .

    • @SusanthabandaraBandara-vw6qh
      @SusanthabandaraBandara-vw6qh วันที่ผ่านมา

      😂 පොඩ්ඩක් කියපන්කෝ සුදත්තට ඔස්ට්‍රේලියාවේ ගෙවල් ඉඩම් අරගන්ඩ සල්ලි කොහෙන්ද කියල 😂 අර රාජපක්ෂලට වගේ දන නිදානය පහල උනාද 😂

    • @Anwerm-l7o
      @Anwerm-l7o วันที่ผ่านมา

      @@SusanthabandaraBandara-vw6qhaniwa mun danna labbak nh sudaththa gana… club wasanthata set une mkd kyala nodanna minissunta muwa hodayi ithin

    • @shashininavodya
      @shashininavodya 13 ชั่วโมงที่ผ่านมา

      ​@@SusanthabandaraBandara-vw6qhyoutube ekenma kochchara hoyanawada yakooo.....issara ragapaawanee

  • @sunethrakusum8189
    @sunethrakusum8189 วันที่ผ่านมา +12

    කාටවත් බය නැති නිර්බීත කමට salute 🤗

    • @MudiyanselageC.K
      @MudiyanselageC.K 20 ชั่วโมงที่ผ่านมา

      මේ යකා...ඉල්ලන් කන්නේ...
      අනුන්ගේ මංගල්‍යය හොයන්න ගිහින්....
      මේ සුදාගේ භාෂා හැසිරවීම අන්තිමයි 😅

  • @RamaniUdawaththa
    @RamaniUdawaththa วันที่ผ่านมา +9

    Suda jaya wewa.පරිස්සමෙන් .bs.❤❤❤❤

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 วันที่ผ่านมา +2

    සුද්දාට දීර්ඝායුෂ ලැබේවා ජයේන් ජයවේවා බූදුසරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @Janithprsanna
    @Janithprsanna วันที่ผ่านมา +10

    ආදරේ සුදා අයියේ ♥️♥️ ඔයාට කරදරමුකුත් කාටවත් කරන්න බැ

  • @InokaMuthukumarana
    @InokaMuthukumarana วันที่ผ่านมา +1

    සුදත්ත අයියා හිත හොද කියන දේ නිර්හීතව කියන සැබෑ හෙළයාගේ භූමිකාව නිරූපණය කරන සැබෑ මිනිසෙක්. ඔබ රට වෙනුවෙන් කරන මෙහෙය අති විශිෂ්ටයි...❤❤❤

  • @rsmdisna509
    @rsmdisna509 วันที่ผ่านมา +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා . තෙරුවන් සරනයි පරිස්සමෙන් සුදත්ත මල්ලි

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u วันที่ผ่านมา +7

    සුදා එල 👍 වැදගත් කතිකාවතක්,

  • @sanathbandara161
    @sanathbandara161 19 ชั่วโมงที่ผ่านมา +1

    නියම හෙලයා,අපිට ගැම්මක් තමා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🇱🇰

  • @rukshaniwijewickrama7476
    @rukshaniwijewickrama7476 วันที่ผ่านมา +3

    අනුර රට හදනවා අය්යෙ .විශ්වාසයි .ඔයා මේ දෙන සහයෝගය ට අවන්ක කමට ඔයාගෙ හොද හිතට කෙලින් කතාවට එකෙන්ම ආදරෙයි ❤

  • @Alexshons
    @Alexshons 11 ชั่วโมงที่ผ่านมา +1

    එල,එල සුදා සුපිරි බුලටි එක❤

  • @DCchampion-n4g
    @DCchampion-n4g วันที่ผ่านมา +10

    රටට ආදරේ හෙළයෙක් ❤❤❤

  • @KusumKusum-o7k
    @KusumKusum-o7k วันที่ผ่านมา +8

    සුදා කවදාවත් බොරැකියල නෑ හොදට හොයලබලල හරිදේ රටට ගේනව සුදා තමයි නම්බ වන්

  • @sharmanihanwella4096
    @sharmanihanwella4096 วันที่ผ่านมา +2

    God bless you and guide you Mr sudda ,you will be blessed for what you are doing for out country ❤❤❤❤❤❤

  • @pushpawijethunga1141
    @pushpawijethunga1141 17 ชั่วโมงที่ผ่านมา

    අවංකවම ආදරෙයි,respect , ජනහිතකාමීයි , පරිස්සමෙන් ඉන්න කියන්නෙ ඔබට මොකක්හරි උනොත් ඒ අඩුව මකන්න ආයෙ කෙනෙක් නැහැ. එහෙම උනොත් අපි බලාගන්නම් කිව්වට පණ දෙන්න බැහැනෙ .ඒ නිසා පරිස්සමෙන්. අපේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙනව. බුදු සරණයි. 🙏❤👍

  • @smallHead-x2q
    @smallHead-x2q วันที่ผ่านมา +3

    Sudhaa the man with a vision ❤.. love you Brother 😍

  • @sriyanigamage9859
    @sriyanigamage9859 วันที่ผ่านมา +1

    සුද්දා අයියා keyane..srilanka සුපිරි පිරි සහෝදර yek...jesu phitai❤🇮🇱❤

  • @KolithaKulasooriya
    @KolithaKulasooriya วันที่ผ่านมา +9

    මම පුද්ගලිකව ආදරේ කරන කොල්ලෙක් ,ඌට මොනවා හරි උනොත් අපි බලාගන්නම්.

    • @SLCCOBRA
      @SLCCOBRA วันที่ผ่านมา +1

      "මරණ තර්ජනයක් ." ඒ ප්‍රවෘත්තිය ඇහුවත් දුකයි.පරිස්සම් වෙන්න අයියා බුදු සරණයි .❤❤

  • @wasanthiranathunga5843
    @wasanthiranathunga5843 วันที่ผ่านมา +2

    සොඳුරු මනුස්සයෙක්
    දිගාසිරි වේවා ❤🙏

  • @dammikaw9050
    @dammikaw9050 วันที่ผ่านมา +3

    අනිවාර්යෙන් අපේ සුදා තමයි එඩිතර මිනිසා රට කාපු රට හාපු උන්ගේ හෙළුව එලියට දාන්න පුළුවන් ජයවේවා ජයවේවා සුදා

  • @badraperera1472
    @badraperera1472 วันที่ผ่านมา +1

    I am 69 I was following you all these days really appreciate what you did your a very special person in Sri Lanka their are very few people who are honest -one person I respect is dharma pala thuma next is you and AKD

  • @SrimathiChandrika-mz5sy
    @SrimathiChandrika-mz5sy วันที่ผ่านมา +3

    Jayawewa to both🙏❤️🙏

  • @Janakisamantha
    @Janakisamantha วันที่ผ่านมา +1

    Hoda...lassana...minisek...suwapath wewa...💖💥💖💥💖💥💖💥💖💥💖💥💖

  • @WKARPRIYAPRIYA
    @WKARPRIYAPRIYA วันที่ผ่านมา +8

    තෙරුවන් සරණයි❤️❤️🥰🥰 සුදා අයියා🥰🥰 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤❤🙏🙏🙏

  • @SwethaSenuri
    @SwethaSenuri วันที่ผ่านมา +3

    Gemmk thama suda iyya ✨✌️

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 วันที่ผ่านมา +1

    👍👍👍 සුදා මෙන්න ඔබට❤❤❤❤❤❤ 👀👀👀👀

  • @Mchathuuuu
    @Mchathuuuu วันที่ผ่านมา +5

    සුදාටබුදු සරනයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි පරිස්සමෙන්

  • @shymalikariyawasam1693
    @shymalikariyawasam1693 วันที่ผ่านมา +1

    Ane suddoo oya karana samaja shoodanaya hari watinawa. Mokada kalath parissamin.❤❤❤❤

  • @samarachathu
    @samarachathu วันที่ผ่านมา +1

    ❤❤❤❤suda kiyannema katawath bayanathi kondak thiyana edethara manusisayek jayawewa aragalayata sithuthi oba thumata dergayou wewa theruwan saranai

  • @samanwijethunga7227
    @samanwijethunga7227 วันที่ผ่านมา +1

    සුදා ජයවේවා..තෙරුවන් සරණයි

  • @SriyalathaFonseka-w4j
    @SriyalathaFonseka-w4j 10 ชั่วโมงที่ผ่านมา

    සුදා කියන්නේ නිහතමානී එඩිතර මනුෂ්‍යයෙක් තෙරැවන් සරනයි

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 วันที่ผ่านมา +1

    100 % correct ideas 👍

  • @crishanliyanage1227
    @crishanliyanage1227 วันที่ผ่านมา +2

    ඒකෙන් ම එළ❤❤

  • @dulinasathmitha5704
    @dulinasathmitha5704 วันที่ผ่านมา +1

    සුදා,සුදා, සුදා ඔයා තමයි අපේ වීරයා.

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 4 ชั่วโมงที่ผ่านมา

    So proud of you 👏👏👏👏👏👏

  • @nalanijayasingha4586
    @nalanijayasingha4586 วันที่ผ่านมา +1

    ලොකු සේවයක් කරන ඔබට තෙරුවන් සරණින් සියලු ආරක්ෂාව ලැබේවා

  • @lianfamily2050
    @lianfamily2050 วันที่ผ่านมา +2

    Suda ❤❤❤ keep it up 👍

  • @MilhanBro-d2i
    @MilhanBro-d2i วันที่ผ่านมา +1

    ❤❤❤ good opinion

  • @anuranandakumara1816
    @anuranandakumara1816 วันที่ผ่านมา +3

    නියමයි

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig วันที่ผ่านมา +2

    👍❤Suda Niyamai👍❤❤❤❤❤
    ⚘Ratata Awasyama Manussayek⚘

  • @anuranandakumara1816
    @anuranandakumara1816 วันที่ผ่านมา +3

    Great

  • @thakshisenani3075
    @thakshisenani3075 วันที่ผ่านมา +1

    Suda oba ta theruwan saranai ❤❤❤❤❤

  • @sureshchamara8280
    @sureshchamara8280 วันที่ผ่านมา +2

    ❤❤සුදා🎉🎉

  • @mohammadranees35
    @mohammadranees35 วันที่ผ่านมา +1

    Suda love you... truck lanthe wesiyonge handa awadi karapu niyama sinhalayek❤❤❤

  • @Sujeenishantha-qd2ci
    @Sujeenishantha-qd2ci วันที่ผ่านมา +3

    Sudha oba niyama helayek❤

  • @princess6614
    @princess6614 วันที่ผ่านมา +3

    Gamma suda ayiya❤

  • @edirisinghemonika912
    @edirisinghemonika912 วันที่ผ่านมา +5

    Suda oya නිර්භීත kollek

  • @shamaladikarige5502
    @shamaladikarige5502 วันที่ผ่านมา +2

    Suda...❤❤❤❤

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j วันที่ผ่านมา +1

    සුපිරි චරිතයක් ......

  • @AnushankaPrabhath
    @AnushankaPrabhath วันที่ผ่านมา +1

    මචං උබව subscribe කරේ මේක දැක්ක ගමන් ආ එල 🙏❤️❤️

  • @bshvhegc3455
    @bshvhegc3455 วันที่ผ่านมา +1

    Budu saranai

  • @sheriffdeen175
    @sheriffdeen175 วันที่ผ่านมา +2

    Obagen thawath loku sewayak ratata wenawa erisiya karayo eya kadakappal karanda balanne prewesam wnna yam deyak unata passe kathakarala wedak ne budhusaranai devipihitai

  • @KetKet-ne2nc
    @KetKet-ne2nc 14 ชั่วโมงที่ผ่านมา +1

    ❤api hemomna

  • @shareefnizthar7149
    @shareefnizthar7149 13 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍💯👍👍👍👍👍👍

  • @styleranga9805
    @styleranga9805 วันที่ผ่านมา +3

    Sudaa💪♥️

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 15 ชั่วโมงที่ผ่านมา

    Teruwan Saranai to Suda🙏❤️❤️🌸🌺

  • @janathdilshan-dg2mb
    @janathdilshan-dg2mb วันที่ผ่านมา +3

    Sudath aiyata sri lankan pepol godak adarei sudath thilakasiri aiye lankave api oyata adarei

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd วันที่ผ่านมา +2

    Sudaa ❤❤

  • @priyadarshikakarunadasa5354
    @priyadarshikakarunadasa5354 12 ชั่วโมงที่ผ่านมา

    Sudaththa Mahathmata Budu Saranai hemavitama .(From Syprus )

  • @SusanthaWithanage
    @SusanthaWithanage วันที่ผ่านมา +3

    Jaya wawa !

  • @nishadsilva-wb8xe
    @nishadsilva-wb8xe 20 ชั่วโมงที่ผ่านมา +1

    Suda oyata jesu pehitai

  • @kavindiperera5896
    @kavindiperera5896 17 ชั่วโมงที่ผ่านมา

    Suda ayye mama oyage programme mama balanna hari asai obata neerogee suwayama labewa

  • @IndaraniWijewardene
    @IndaraniWijewardene วันที่ผ่านมา +1

    බුදු සරණයි

  • @kwrdeabrew3234
    @kwrdeabrew3234 วันที่ผ่านมา +3

    🎉🎉❤🎉

  • @indraamarani3518
    @indraamarani3518 วันที่ผ่านมา +3

    ❤️❤️❤️

  • @shiromigayanthi64
    @shiromigayanthi64 วันที่ผ่านมา +1

    අපි ගොඩාක් ආදරේ චරිතයක් සුදා

  • @GurugePerera-x9e
    @GurugePerera-x9e วันที่ผ่านมา +2

    Very nice

  • @nevillenissanka8848
    @nevillenissanka8848 วันที่ผ่านมา +1

    සුදා කියන්නේ කෙලින් සාධාරණ කතාව අහන කෙනෙක් .

  • @Sajeewanipb
    @Sajeewanipb วันที่ผ่านมา +3

    Kelin. Kathawa❤❤❤❤❤

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i วันที่ผ่านมา +1

    සුදා ඔබට අපෙ ජනතාව ආදරෙ ඔබ කල සෙවය කියා නිම කරන්න බැ tistun kotiකෝටියක් දේව්‍ ඔබව රකඩෙන්න ඔන

  • @PriyankaSalgado
    @PriyankaSalgado วันที่ผ่านมา +3

    Ayyage nirbeethakama gan kiyanna wachana na.harima edithara nihathamani manussayek

  • @ChamilaNishanthi-d7h
    @ChamilaNishanthi-d7h วันที่ผ่านมา +1

    Apitanam oyata adarai .oya ape ratata wasanawak

  • @darshiokandapola9073
    @darshiokandapola9073 16 ชั่วโมงที่ผ่านมา

    සුදා ආදරෙයි 🎉❤

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 วันที่ผ่านมา +1

    රටක දෛවයත් ලියවිලා තියෙන්නේ. ඒ විදියට තමයි මේ දේවල් සිදු වෙමින් යන්නේ. ඉදිරියට මොන හොඳක්, නරකක් වෙන්න තියෙනව ද කියලා කවුරුවත් දන්නේ නෑ. එන විදියට මුණ දෙන එක තමයි කරන්න තියෙන්නෙ.

  • @nimalinissanka7253
    @nimalinissanka7253 วันที่ผ่านมา +1

    Dewa ashirvadaya
    Wadi wadiya labewa
    Suda athulu samata

  • @madusankakurera1218
    @madusankakurera1218 วันที่ผ่านมา

    සුදා අයියේ ආදෙරෙයි 💪💪💪💕💕💕

  • @IndaraniWijewardene
    @IndaraniWijewardene วันที่ผ่านมา +1

    ඇත්ත කතා කරන මිනිස්සු මරලා හරි බලය ලබාගන්න බලන් ඉන්නේ

  • @deshandineth-zk5hr
    @deshandineth-zk5hr วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SibalaSibala
    @SibalaSibala วันที่ผ่านมา +2

    Suda aiye oyata siyalu devi raka waranai oya nirbeeta niyama helayek

  • @kovOppu
    @kovOppu วันที่ผ่านมา +1

    Suda. We are with you 🇦🇿

    • @maleeshaytkids9126
      @maleeshaytkids9126 วันที่ผ่านมา

      කට කැවත් ඇත්ත කියන සුදා අය්යා

  • @MohammedShahir-du8oz
    @MohammedShahir-du8oz 6 ชั่วโมงที่ผ่านมา

    ❤Sudha brother

  • @shivadelon2306
    @shivadelon2306 วันที่ผ่านมา +1

    👍👍

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 14 ชั่วโมงที่ผ่านมา

    Adarei suda aiya❤❤

  • @MangalaHennayake
    @MangalaHennayake วันที่ผ่านมา +1

    අද බිහිවෙන අය කලාකරුවා කියන තැන ඉන්නවා කියන්න අමාරුයි ආවෝ ගියෝ තමයී වැඩී...😅😅 ඇවිත් මාසයකින් අඳුරගන්න බෑඈ

  • @KaronaRatna
    @KaronaRatna วันที่ผ่านมา +1

    🙏👍

  • @SenaKaluarachchi
    @SenaKaluarachchi 6 ชั่วโมงที่ผ่านมา

    Budu saranai suda Aiye niymai