I’m retired English teacher. Today I’m thinking about how to build my English knowledge again. Yes, very important facts to follow you’ve given. Thank you dear sir(my grand children are living abroad. I will start talking with them )
ඇත්තටම හරිම වටින video එකක්. කියන්න වචන පුමාණවත් නැහැ. I'm learning English these days. I can't speak in English .I want to speak English. ඔබතුමා කියපු විදියටම මම අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා.
Thanks. I am going to improve my Vocabulary from tomorrow as you said. Words from my Industry. This is what I gained from this video. Great work Sanjeew. Thanks, Thanks, Thanks.
❤❤❤Mahathaya,oba sabawinma mahathma gathi athi mahathmayek.methek kisidu English guruwarayek mese upades laba dee athai ma nodutuwemi.Namuth oba hadawathinma thama sisunata guru musti nomathiwa danuma dena sabama guruwarayek.mamada kese ho English danuma diunu kara ganeemata aditan kale obathumage lassana agana upadeswalini.❤bata theruwan saransi.❤🙏🙏🙏siyalu dewi pihitai.❤🙏🙏🙏🙏🙏🙏🙏
I accept this challenge today. Actually I thought today morning that I start this work. So now I got this video & it's a strength for me. Thank you sir. I'll show my talent soon.
Sanjeev, you made an inspiring speech to anyone who is interested in getting knowledge of any language ! Hence, continue with such a type of teaching patterns, without break !
Mr sanjeev ,you are very actractive person and gave us lot af advices to impruve our spoken ability and i sugess you to give us more vedio thanks a lot ❤
ඔබ පුදුමාකාර විදිහට Pleasant කෙනෙක්.. ලස්සන හිනාවක් තියෙනවා.. දුන් උපදෙස් හුඟක් වටිනවා.. ස්තූතියි මහත්මයා..
Thanks so much
Godak hoda wada shsthanak mamath ashi einglish katha karanna kiyana de therenawa uthara deanna danea sir
ඔබතුමා කතා කරන විදිහ අහන්න ගොඩක් ආසයි
Thanks sir,මම හිතනවා ඔබතුමාගේ මේ වැඩසටහන මගේ English Knowledge එක වැඩිදියුණු කරගැනීමට උපකාරයක් වෙයි කියලා.
අද තමයි සම්බන්ධ වුනේ මම හිතෙනවා ලොකු උදව්වක් වෙයි කියලා මගේ දැනුම දියුණු කරගන්න
Fantastic
Thanks sir.මෙ මොහොතේ සිටම මම වැඩේ පටන් ගන්නවා.ඔබතුමාගෙ motivation එක හරිම great .Thanks so much much sir 🎉🎉🎉
Thanks so much
මමත් ඉංග්‍රීසි වැඩි දියුණු කරගන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නකොට විඩියෝ එක හමිබ වුනේ ගොඩක් වැදගත් මෙි උපදෙස් ටික බොහෝ ස්තුතියි ඔබතුමාට❤
Glad you liked it
ඔබතුමා සිංහල හොදින් කතාකරනවා,දැනුවත් කිරීමට ස්තූතියි
You're always welcome
Yes sir.I have put in to action today onwards ❤️🙏🏻.Thank you so much 🙏🏻Best of Luck sir🙏🏻May your all dreams come true 🙏🏻
මට හරි වටිනවා මෙ වැඩ සටහන මට පුලුවන් කියලා හිතෙනවා english කතා කරන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
So nice of you. Keep watching.
I’m retired English teacher. Today I’m thinking about how to build my English knowledge again. Yes, very important facts to follow you’ve given. Thank you dear sir(my grand children are living abroad. I will start talking with them )
Wow so nice to hear from you
බොහෝම ස්තූතියි ඔබතුමාට..❤️
So nice of you
බොහොම ස්තූතියි Sanjeev Sir ...❤❤
Most welcome
Very much important sir.....I'll start from today❤
Thanks a lot for your valuable ideas.I'll try to do all the methodes which you said.Thank you again and I wish you all the best.
All the best
ඉගෙනගන්න දරුවන්ට, අපේ තරුණ දරුවන්ට බොහෝ වටිනවා මේවා, මෙවැනි videos ඔවුන් බලනවානම් 👍👌👍👌🙏🙏🙏🙏
Thanks so much
සර් ඔයා කියපු හැමදේම ඇත්ත.ඔයා හොදට සිංහල කතා කරනවා
Thank you so much
ඔයා හොඳටම සිංහල කතා කරනවා.මම නම් හරිම ආසාවෙන් අහන්නෙ ඔයාගෙ වැඩසටහන්
Thank you so much
ඔබතුමාට ගොඩක් ස්තුතියි ❤ 🙏 ❤🙏 ❤ 🙏
So nice of you
ගොඩක් methods කියල තියෙනව මේ වීඩියො එකෙ... ඒ අතරින් මාත් අනිවාරෙන්ම මට කරන්න පහසු දේවල් කරනව මගෙ english හදාගන්න.අහම්බෙන් වගේ හම්බුන වටිනම වීඩියො එකක්❤
Thanks. Take care
If you like to English conversation, l like it, only it's a improvement of the skill of the English speech
ලබා ගත් දැනුම තවත් කෙනෙකුට යහපතක් වේවායි හදවතින් ම කරන පැහැදිලි කිරීමට ඔබ තුමාට ස්තුතියි මමත් ඔබ තුමාගේ පැහැදිලි කිරීම අනුව යමි ස්තුතියි ❤❤❤❤❤ඔබටත්
So nice of you
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
අදයි සම්බන්ධ වුණේ බොහොම ස්තුතියි සර්
So nice of you
හදවතට හොඳට දැනෙනවා කතා කරන විදිහ මාරම වට්නවා සර් ......... සර්ගෙ video බලන්න හිතුන එක ගැන ගොඩක් සතුටුයි
So nice of you. Keep watching
It's a great discussion thank you so much 🎉
So nice of you
Great lesson,
Keep watching
ගොඩක් වටිනා වීඩියෝවක් ස්තුතියි
So nice of you
Actually sir very important a speak , thank you so much .🙏
Thanks a lot
Good explanation
So nice of you
හරිම වටිනවා ❤
ස්තුතියි
අපි නොදන්නා දේවල් ඉගෙන ගමු. බොහොම ස්තුතියි ඔබට.❤️😇
So nice of you
ඔබතුමා ලොකු motivation ekak labaa dunna.thanks .❤❤
So nice of you
මම ඇත්තටම ඔබ තුමාට ස්තූතිවන්ත වෙනවා මෙවැනි වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම සම්බන්දව. තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්වා.❤
So nice of you. Keep watching
Thank you sir, Good advice👍
ගොඩක් ස්තුති ❤❤❤
So nice of you
I also practice those. Thank you 🙏 sir
Super
මම තුන් පාරක් ඇහුවාමේ වැඩසටහන .මටත් ඕනේ ඉංග්‍රීසි හදා ගන්න.මාව දිරිමත් කලාට ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි .
Let me know how you progress
බොහොම ස්තුතියි සර්❤🎉
So nice of you
Thanks sir
ඇත්තටම හරිම වටින video එකක්. කියන්න වචන පුමාණවත් නැහැ.
I'm learning English these days. I can't speak in English .I want to speak English.
ඔබතුමා කියපු විදියටම මම අනිවාර්යයෙන්ම ඒ දේ කරනවා.
All the best
Niyamai sir .🙏
So nice of you
Of course I speaking English☺ Thank You sir❤
Very good!
Thank you.. so much sir. , I'm so appreciated your advice, I also have fear about talk infront of others, I try this method since today
All the best
මටත් තියෙන්නෙ කතා කරන්න තියෙන බය. කතා කරන වෙලාවට අවශ්‍ය අදහස ඉදිරිපත් කරගන්න වචන එන්නෙ නෑ...😢(මේක වීඩියො එක මුලදිම දාපු කමෙන්ට් එකක්)
Great one Thank you very much
All the best
So nice of you
හරිම වටිනව සර්ට ගොඩක් ස්තුතියි ❤❤❤
So nice of you
A good piece of advice to learn English.Hats off to you sir.
So nice of you
Thank you very much . ඔයා හරි පුදුම කෙනෙක්.❤❤❤
So nice of you
Thank you very much sir. Motivated from this video. ❤
So nice of you
Thanks. I am going to improve my Vocabulary from tomorrow as you said. Words from my Industry. This is what I gained from this video. Great work Sanjeew. Thanks, Thanks, Thanks.
Fantastic. All the best
Bohoma sthuthiy sir ❤ u are awesome.
So nice of you
Good job!
Thanks!
❤❤❤❤❤❤❤❤❤❤ Mr.Sanjeev, definitely this video will be usefull to improve my spoken ability one day. ..
Yes it will
It is indeed a treat to listen to you....
ආ...හ් 💖💖💖
කළින් video එකට මං දාපු comment එක වෙනුවෙන්ම ගෙනාව video එකක් වගේ❤👍
ඔබ තුමා මට තෑග්ග දුන්නා නේද 🙏🙏🙏
Thank you very much! 😊
So nice of you. Keep watching
Such an important video . Thank you very much sir. I follow this way since today.👍
All the best
ගොඩාක් ස්තූතියි සර්❤❤❤
You're always welcome
වටිනා මහත්මයෙක්
Thank you very much.
Very energetic video, First time, I watched.
So nice of you
ඇත්තටම මටත් ගොඩක් වුවමනා යි english ඉගෙන ගන්න 🙏 🙏 🙏
❤❤❤Mahathaya,oba sabawinma mahathma gathi athi mahathmayek.methek kisidu English guruwarayek mese upades laba dee athai ma nodutuwemi.Namuth oba hadawathinma thama sisunata guru musti nomathiwa danuma dena sabama guruwarayek.mamada kese ho English danuma diunu kara ganeemata aditan kale obathumage lassana agana upadeswalini.❤bata theruwan saransi.❤🙏🙏🙏siyalu dewi pihitai.❤🙏🙏🙏🙏🙏🙏🙏
Thanks so much. Blessings to you also
Patta sir... english puruduwenna vidio ananthawath balala athi, eth hitata waduna supirima vidio eka ❤
Thank you so much.
Keep watching
Well done
Thank you
Great ideas sir, thank you very much. 😊
So nice of you
So nice of you
ස්තුතියි ඔබට sir🙏
Thank You
Yes, I do....!
Great lesson
Thank you
ස්තූතියි සර්.❤❤
So nice of you
Good 👍👍
Thanks
Great job thanks 🙏
So nice of you
Thank you. I already started and i'll increase my effort
Fantastic
Thank you Sir, I will be very committed to improving my English from today onwards.
Excellent
I promise sir, from today i start practice english language ,thanks a lot for your supporting 🙏🙏❤️
All the best
Thank you very much sar math godak asai maga danuma wadi karagana thanks so much 🙏🙏🙏🙏🙏🙏🙏🙏
You're always welcome
I m interesting this
I accept this challenge today. Actually I thought today morning that I start this work. So now I got this video & it's a strength for me. Thank you sir. I'll show my talent soon.
So nice of you. All the best
Thanks for your advice
So nice of you
Very useful and important video. Thank you very much 👍👍
Glad it was helpful!
Thanks sir,❤❤❤
You're always welcome
Always l am try speaking english . Thank you sir
Yes sir...I do it....thank you very much
Super
බොහෝ පින්.
So nice of you
Very important. Thank you very much Sanjeev.
Always welcome
Thank you very much God bless ❤🙏great 🙏
So nice of you
Very useful program 🎉🎉🎉
So nice
Positive energy gone up.Thanks ❤
You are so welcome
Thanks god you are very good teacher
So nice of you
I would like to improve my English speaking soon. I follow your instructions. Thank you very. God bless you
You can do it!
ගොඩාක් සතුතියි සර්.
So nice of you
මම මගේ opportunities ගොඩාක් miss කරගෙන තියනවා english වලට බය නිසා. ඒත් තව දුරටත් එහෙම වෙනවට මම බයයි. මට english හදාගන්නම ඕනි.
Taara api 2nna ekat ignagmu.. mt oyge contact number dennko.. mn girl knk
All the best
😂😂@@dsdinushi604
@@dsdinushi604 api denna English practice karamuda. Mth girl kenek
I'm so thankful this vedio
So nice of you
සර් බොහෝම ස්තුතියි.මම ගොඩාක් අවස්ථා වල පසු fail වුනා English නිසා..අනිවාර්යයෙන් මම ඒ දේ කරනවා❤️
So nice of you
අනේ...මම හොයන දෙයක්
මට ඉගන ගන්නම ඕනා
මට උදව් කරන්නකො...සර්...
මගේ දරුවා ( 2025) 6 වසරේ
එයාට උගන්වන්න ඕනා..
2025 කොහොම හරි ඉගෙන ගන්නවා....
ස්තුතියි...මිස්ටර්
So nice of you
Important vedio
Thank so much very important for me urs talk
You are so welcome!
ඔබතුමා කතා කරන වචන හරිම පැහැදිලි මමත් කැමති ඉංග්‍රීසි ඉගෙන ගන්න දන්නවා ඒත් සම්පුර්ණයෙන් බැහැ
වීඩියෝ එකේ සඳහන් කළ සරල පියවර අනුගමනය කරන්න
Sir good an idea....thanks
Its doing just now sure
Good night ❤
Good job
නියමයි සර්.writing skill එක වැඩි කරන ක්‍රම ගැනත් vedio එකක් කරන්න.
Sure. Keep watching
Sanjeev, you made an inspiring speech to anyone who is interested in getting knowledge of any language !
Hence, continue with such a type of teaching patterns, without break !
Thanks so much for your kind words
Thanks you මමත් ඉංග්‍රීසි ඉගෙන ගන්න හරිම ආසයි .අනෙ සර් මට ඉංග්‍රීසි කතා කරන්න බැහැ .මගේ දුවත් ඉංග්‍රීසි කතා කරනවා.අපි ලගදි රට යනවා .
Keep trying
Mr sanjeev ,you are very actractive person and gave us lot af advices to impruve our spoken ability and i sugess you to give us more vedio thanks a lot ❤
So nice of you
I am ready to speak in English...Thank you very much sir.
All the best
thanks good advices❤
So nice of you