Sound වැඩ වලදි භාවිත කරන jack හා ඒ jack වලට වයර් සම්බන්ධ වෙන විදිය හඳුනා ගනිමු...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Sound field එකේදී නිරන්තරයෙන්ම භාවිත වෙන XLR, TS, TRS, TRRS, RCA, MIDI, ADAT, USB, Phoenix, Speakon හා Power con කියන jack වර්ග හා ඒවට වයර් සම්බන්ද වෙන විදිය ගැන මේ video එක තුල අන්තර්ගත වේ...
    Channel එකට අලුත් කෙනෙක් නම් Channel එක Subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.
    සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
    ‪@Soundoperator‬

ความคิดเห็น • 36

  • @KasunGamage-q9j
    @KasunGamage-q9j หลายเดือนก่อน +1

    Good Video, Thanks, brother.....

  • @KasunGamage-q9j
    @KasunGamage-q9j หลายเดือนก่อน +1

    Good Video, Thanks brother.

  • @sandunsandun630
    @sandunsandun630 4 หลายเดือนก่อน +1

    Very good 🎉❤❤❤❤

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 4 หลายเดือนก่อน +3

    වයර් කනෙක්ෂන් පැහැලිව කියාදෙන වීඩියෝ එකකක් ඕන

  • @athulaathula3779
    @athulaathula3779 ปีที่แล้ว +3

    Thank you oya wage nodanna dewal kiyala denawata...

  • @celienarunali
    @celienarunali 4 หลายเดือนก่อน +1

    Thank you so much.. Godak vatinava

  • @kavishkamalindu3493
    @kavishkamalindu3493 หลายเดือนก่อน +1

    Thanks ❤️

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf ปีที่แล้ว +1

    සුපිරියි බන්

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 7 หลายเดือนก่อน +1

    Good niyamai

  • @supunsandaruwan3498
    @supunsandaruwan3498 10 หลายเดือนก่อน +1

    hodata pahadili kara.. ela

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 8 หลายเดือนก่อน +2

    🧐♥️♥️♥️🇱🇰

  • @primalikularathna4346
    @primalikularathna4346 11 หลายเดือนก่อน +4

    මෙච්චර ටෙක් නොලිජි ඒක දියුණු කාලෙ ඕවගෙ කෑලි කෑලි ගොඩක් සවුන්ඩ් වලට පාවිච්චි කරනවද ඉස්සර වගෙ bluetooth වගෙ දේවලුත් තියනවනෙ දන්නැති හිංද අහනේ

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +3

      ඔයාගේ ප්‍රශ්නෙට ඔව් කියන්නත් පුලුවන්. නෑ කියන්නත් පුලුවන්.
      blutooth පාවිච්වි කරන්නේ පොඩි පොඩි වැඩ වලදි. සාමාන්‍යයෙන් ලොකු වැඩක් කරනකොට blutooth පාවිච්චි කරන්නේ ගොඩක්ම අඩුවවෙන්. පාවිච්චි නොවෙන තරම්.
      මොකද blutooth යනව ඩිවයිස් එක හා blutooth ලබාගන්න ඩිවයිස් එක අතරින කවුරුහරි ගියොත් හෝ වෙනත් තරංගයක් ගමන් කරොත් blutooth signal කැඩෙනවා, සමහර වෙලාවට signal වල පොඩි block වීමක් සිදුවෙන්න පුලුවන්.
      එ්ක නිසා තමයි blutooth ලොකු වැඩ වලදි පාවිච්චි නොකරන්නේ.
      තව දෙයක්. blutooth වලින් signal යවලා sound දෙනකොට sound වල colity නැති ගතියක් තියෙනවා. එ්ක අපිට තේරෙන්නෙ නැති වුනාට sound කරන කට්ටියට හොදට තේරෙනවා.

    • @primalikularathna4346
      @primalikularathna4346 11 หลายเดือนก่อน +2

      අපෙ ගෙදරත් ඔය වගෙ කෑලි තියනව එය පරණයි ඒත් ඕවත් එවගෙනෙ ඉස්සර ඉදං අද වෙනකං සවුන්ඩ් පැත්තෙන් ලොකු දියුණුවක් උනෙ නැද්ද අයියෙ ටෙක්නොලිජි ඒක දියුණු සවුන්ඩ් සිස්ටම් තාම ලොකෙ වත් පාවිච්චි වෙන් නැද්ද

    • @primalikularathna4346
      @primalikularathna4346 11 หลายเดือนก่อน +2

      එවගෙ දෙවල් ගැනත් දැනුවත් වෙන්න කමෙන්ට් එකක් හරි පුළුවං නං වීඩියො එක් හරි කරන්න

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +2

      @@primalikularathna4346 අනිවාර්යෙන් ඔයාගේ ඉල්ලීමට සාදාරනයක් වෙන විදියේ වීඩියෝ එකක් කරන්නම්

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +2

      @@primalikularathna4346 ටෙක්නොලොජි එක දියුනු වුනා. මික්සර් එහෙම ඇනලොග් ඒව ඩිජිටල් වුනා. වයර් මයික් fm මයික් වුනා. ඒ වුනාට කේබල් නම් තාමත් ඒවම තමයි. කේබල් වල තවත් දියුනු කරන්න තරම් දේවල් නෑ...

  • @DinithDinith-jo3wl
    @DinithDinith-jo3wl 11 หลายเดือนก่อน +1

    අයියේ, පොඩි පොඩි උත්සව වලට, පාටි වලට වගේ පාවිච්චි කරන්න පුලුවන් හොඳ active buffel එකක් ගැන වීඩියෝ එකක් ඕන. bass, trible හොදට තියෙන එකක් වෙන්න ඕන. හැබැයි සද්දේ වැඩි කරලා bass ඇල්ලුවහම mid, trible දෙකේ කොලිටිය නැති වෙන්න එකක් නම් එපා.

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +2

      හරි බලමු

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf ปีที่แล้ว +1

    Mic ගැනත් video එකක් ඕන

  • @isankamusic5983
    @isankamusic5983 7 หลายเดือนก่อน +1

    👍🌹❤️

  • @SL_NiFa
    @SL_NiFa 11 หลายเดือนก่อน +1

    ❤🙏

  • @hasitharajapaksha5335
    @hasitharajapaksha5335 ปีที่แล้ว +2

    Ekenma wedagath

  • @user-nt2ud5my4r
    @user-nt2ud5my4r 10 หลายเดือนก่อน +1

    Aye mic cable ekk danna puluwan uparima dura kiyannako ❤

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +1

      සාමාන්‍යයෙන් මීටර් 15-20ක් වගේ තමයි දාන්නේ. ඊට වඩා දුර අදින්න බැරිකමකුත් නෑ..

    • @user-nt2ud5my4r
      @user-nt2ud5my4r 10 หลายเดือนก่อน +2

      @@Soundoperator thanks

  • @maleeshashehan9353
    @maleeshashehan9353 8 วันที่ผ่านมา +1

    Ts jack eka unbalance neda TRs eka neda balance 🤔

    • @Soundoperator
      @Soundoperator  6 วันที่ผ่านมา

      ඔව් ඔව්. ඒක මාරු වෙලා මට.

  • @mohandisanayaka2551
    @mohandisanayaka2551 4 หลายเดือนก่อน

    මික්ශර් එකෙන් පෝන් රොකොඩ් එකට භාවිතා කරන්නේ මොකක්ද ජැක් කෝඩ් එක

    • @Soundoperator
      @Soundoperator  3 หลายเดือนก่อน +1

      RCA to TRS/ TRRS

  • @user-vz7qm8cz5q
    @user-vz7qm8cz5q 7 หลายเดือนก่อน +1

    Malli oyage no eka dennako

    • @Soundoperator
      @Soundoperator  7 หลายเดือนก่อน

      Channel Description වල තියෙන එකම තමයි.

  • @rickallon8697
    @rickallon8697 2 หลายเดือนก่อน +1

    Contact number eka denne puluwanda

    • @Soundoperator
      @Soundoperator  หลายเดือนก่อน

      Channel Description wala thiyena ekama thamayi