Impedance හඳුනා ගනිමු. Series හා Parallel ආකාර දෙකේදීම. පැහැදිලිව හා සරලවම.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • Impedance එක කියන්නේ Amplifier, Spaecker, Buffel වල තියෙන Ohms අගයන් වලට.
    Amplifier, Speaker, Buffel සම්බන්ධ කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒ දෙක තමයි,
    ◉ ශ්‍රේණිගත ක්‍රමය (Series) හා
    ◉ සමාන්තරගත ක්‍රමය (Parallel).
    ඒ ආකාර දෙක මගින්ම විවිද Impedance අගයන් නිර්මාණය කරගැනීමේ හැකියාවක් තියෙනවා.
    එසේ නියමිත Impedance අගයන් සාදාගත නොහැකි අවස්ථාවන්ද ඇත. ඒ අවස්ථා වලදී ශ්‍රේණිගත ක්‍රමය හා සමාන්තරගත ක්‍රමය මික්ස් (Series & Parallel Mix) කියන ආකාරයට සම්බන්ධ කරගැනීම මගින්ද නියමිත Impedance අගයන් නිර්මාණය කරගැනීමටත් පුලුවන්.
    මේ ආකාර තුන මගින්ම විවිද Impedance අගයන් නිර්මාණය කරගන්නත් පුලුවන්.
    මේ ආකාර තුන ගැනම මේ video එකේ අන්තර්ගත වේ...
    සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
    ‪@Soundoperator‬

ความคิดเห็น • 50

  • @user-fw9mt2tu7g
    @user-fw9mt2tu7g 9 หลายเดือนก่อน +2

    Godaak watina veedio ekak thanks bro

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf 11 หลายเดือนก่อน +2

    සුපරියක් තමා...

  • @g.invantionhouse5473
    @g.invantionhouse5473 8 หลายเดือนก่อน +3

    Nice❤

  • @DinithDinith-jo3wl
    @DinithDinith-jo3wl 11 หลายเดือนก่อน +2

    ඒකනම් ගැම්මක් තමා.........❤️👍

  • @HansakaHansaka-ie5nr
    @HansakaHansaka-ie5nr 11 หลายเดือนก่อน +2

    Mara pahadiliyi...❤️

  • @Kalutharadoralivemiusicband
    @Kalutharadoralivemiusicband 11 หลายเดือนก่อน +2

    super

  • @nimanthan5160
    @nimanthan5160 10 หลายเดือนก่อน +2

    Bro 6:50 ur mistake it should be connected to AMP 2 ohms not 8ohms if someone learning from video it’s not good for him
    great explanation much love ❤

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +1

      Sory, my mistake..

  • @RaveeshRaveesh-sy8nb
    @RaveeshRaveesh-sy8nb 11 หลายเดือนก่อน +1

    එල එල..☺️

  • @udithapanditharatne2838
    @udithapanditharatne2838 10 หลายเดือนก่อน +2

    Niyamayi

  • @SenithuNenuka-cb7gy
    @SenithuNenuka-cb7gy 11 หลายเดือนก่อน +2

    👌👌👌

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @IshuIshu-yh4xj
    @IshuIshu-yh4xj 11 หลายเดือนก่อน +3

    💖💖💖💖

  • @imashfernando3953
    @imashfernando3953 11 หลายเดือนก่อน +1

    Good video ❤❤❤

  • @Mangalika-rd9kn
    @Mangalika-rd9kn 8 หลายเดือนก่อน +2

    Super

  • @user-rd1dt8kp4j
    @user-rd1dt8kp4j 11 หลายเดือนก่อน +1

    Hoda pehedili kirimak.Thawa vedio akak ona..❤

  • @buddikavijsekara9353
    @buddikavijsekara9353 8 หลายเดือนก่อน +1

    👍

  • @sandunmax3592
    @sandunmax3592 11 หลายเดือนก่อน +2

    4ohm speaker ekakui tiwter ekkkui samanthragathawa sambande karahama ohm wenasak wenawade.tiwter samanthara gathawa sambande karaham ohmes wenase wenawade.

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      Specker එකයි, tiuter එකයි සමාන්තරගතව සම්බන්ද කරහම impedance එක 2 ohms වෙනවා

  • @menakasenarathna6174
    @menakasenarathna6174 11 หลายเดือนก่อน +1

    15"low speaker ගැන වීඩියෝ එකක් දාන්න අය්යේ... 👍

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +1

      ඉස්සරහ වීඩියෝ එකකින් දෙන්නම්

  • @AnuhasRanasinghe-pj4md
    @AnuhasRanasinghe-pj4md 11 หลายเดือนก่อน +1

    👍👍👍👍❤️❤️❤️

  • @isuruonline2683
    @isuruonline2683 11 หลายเดือนก่อน +2

    ඕම්ස් ගාන වැඩි උනාමද අඩු උනාමද ඈම්ප් එකෙන් වැඩි පුර පවර් එකක් ගන්නේ

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      වැඩි පුර පවර් එකක් ගන්නෙ නම් ohms අඩු වුනහම. එතකොට amp එක රත් වෙනවා. අඩු වුනහමත් රත් වෙනවා. වැඩි වුනහම තමයි ටිකක් වැඩියෙන් රත් වෙන්නේ.

  • @user-ji4be3wc1c
    @user-ji4be3wc1c 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @shalitharanathunga9003
    @shalitharanathunga9003 10 หลายเดือนก่อน +2

    ඈම්ප් එකේ ohms ගානයි ස්පීකර්
    එකේ Ohms ගානයි සමාන වෙන්නද ඕනෙ??????

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน +1

      ඔව්. මොන විදියෙන් හරි සමාන වෙන්න ඕන. 100w වගේ පොඩි ඇම්ප් වල නම් සමාන නොවුනත් කමක් නෑ. ආසන්න ගානක් හැදෙන විදියට සම්බන්ද කරත් කමක් නෑ

  • @user-nt2ud5my4r
    @user-nt2ud5my4r 10 หลายเดือนก่อน +2

    Serwing series karama kamak nadda amp ekata aulak nadda😊

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน

      Ohm ගාන, watt ගාන ඇම්ප්කේ ohm ගානට, watt ගානට ගලපගන්න පුලුවන්නම් අවුලක් නෑ

  • @THEVIPEREntertainment-oy2ke
    @THEVIPEREntertainment-oy2ke หลายเดือนก่อน +1

    ඔහොම සමාන්තරගතවයි ශ්‍රෙනිගතවයි speacker සෙට් කරද්දි Speacker වක Watt ගාන වෙනස්වෙනවද නැත්තන් වෙනස් වෙන්නෙ නැද්ද

  • @express6468
    @express6468 3 หลายเดือนก่อน +1

    එතකොට ඔතන පොඩි අව්ලක් තියනවා ලෙහා ගන්න. ඒ තමා පැරලල් හරි සීරීස් හරි කරාම ස්පීකර් වල වොට් ගානට මොකද්ද වෙන්නේ?? අන්න ඒක කිව්වේ නෑනේ හරියට. සීරීස් කරාම ඕම්ස් ගාන එකතු වෙනවා හරි. පැරලල් කරාම ස්පීකර් ගානෙන් බෙදනවා. එතකොට ඕය ක්‍රම දෙකටම කරද්දි වොට් ගානට මොකද්ද වෙන්නේ? ඒකත් ඒ වගේම වෙනස් වෙලා බෙදෙනවද?

    • @Soundoperator
      @Soundoperator  2 หลายเดือนก่อน

      සිරියස් වලදි බෙදෙනවා.

    • @express6468
      @express6468 2 หลายเดือนก่อน

      @@Soundoperator na na. උදාහරණයක් කිව්වොත් සෝලා පැනල් වගේ දෙයක් ගත්තම. 100w 12v පැනල් තුනක් ගත්තම. ඒ ටික පැරලල් කරාම 100w ය 300w ක් වෙනවනේ. එතකොට වෝල්ට් ගාන එකමනේ වෙනස් වෙන්නේ නෑනේ 12v මනේ. හැබෙයි සීරීස් කරාම ඕක අනිත් පැත්තට හැරෙනවනේ. ඒ කියන්නේ 100w මයි. ඒ උනාට වෝල්ට් ගාන එකතු වෙනවා. 12×3v = 36v වෙනවනේ. මන් අහන්නේ ස්පීකර් වලත් වොට් ගානයි ඕම්ස් ගානයි මේ විදියටමද වෙනස් වෙන්නේ පැරලල් සීරීස් කරාම ?

    • @Soundoperator
      @Soundoperator  2 หลายเดือนก่อน

      @@express6468 sola pannel ලුයි speaker කියන්නෙයි දෙකක්.

    • @express6468
      @express6468 2 หลายเดือนก่อน

      @@Soundoperator එතකොට ස්පීකර් වලදි පැරලල් සීරීස් කොහොම කනෙක්ට් කරත් ස්පීකර් වොට් ගාන වෙනස් වෙන්නේ නැද්ද

  • @RishiRishi-je1wm
    @RishiRishi-je1wm 11 หลายเดือนก่อน +2

    අලුත් වීඩියෝ එකක් ලබන සතියේ සෙනසුරාදා 6.30ටත් දානවද?

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +2

      ශුවර් නෑ, මේ දවස් වල පොඩ්ඩක් බිසී වෙලා ඉන්නේ.

  • @ishanwithanage8354
    @ishanwithanage8354 11 หลายเดือนก่อน +1

    Thanks! Impedance eka wagema serial, parallel waladi speaker wattage eka calculate karana widiha kiyala denna puluwan da

    • @ishanwithanage8354
      @ishanwithanage8354 11 หลายเดือนก่อน +1

      4 ohm 100W speakers dekakata series karanawanam 200W one Chanel subwoofer amplifier ekak match wenawada?

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      හරි මන් ඉස්සරහදි කියලා දෙන්නම්

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      @@ishanwithanage8354 ඔව්. පොඩි වෙනසක් තිවුනට ඇම්ප් එකටවත් ස්පීකර් වලටවත් අවුලක් වෙන්නෙ නෑ

  • @shehanwelagedara
    @shehanwelagedara 11 หลายเดือนก่อน +1

    6 0homs 200watts speakers 2i
    8 Ohoms 150watts speakers 2i , okkma speakers 4ma
    8 Ohms 310watts amplifier ekakata channel 2kakata denne kohmada kiyala pahadili karnna.

    • @shehanwelagedara
      @shehanwelagedara 11 หลายเดือนก่อน

      speakers and amplifier ekata damage ekak nathuwa hodata ahanna oonee sindu plz mekata hariynne Series da parerral da natta dekama combine da krana widiha poddak pahadiliwa comment ekak danna mekata meaa indoor gedara ahana setup ekak gana kiyala thiynne

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      Tiuter එකකුත් තියෙනව නේද?

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      ඒක watt කීයද?

    • @shehanwelagedara
      @shehanwelagedara 11 หลายเดือนก่อน

      @@Soundoperator tutters 4ma 8 Ohoms 150watts

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      @@shehanwelagedara speaker ගානයි, ඒවයි ohms ගානයි පොඩ්ඩක් අපහැදිලියි. ටිව්වර්, ස්පීකර් ඒවයි ඕම්ස් ගනන් ආයේ පාරක් එවන්න.

  • @chattamdance
    @chattamdance 7 หลายเดือนก่อน +1

    Speaker eke dana rina hoyaganna barinm mokada kranne

    • @Soundoperator
      @Soundoperator  7 หลายเดือนก่อน +1

      Speaker එකේ wire connector දෙකෙන් මහත එක +, හීනි එක -
      නැත්නම් 3v-9v අතර voltage එකක් speaker එකට දුන්නහම Speaker එකේ හෙඩ් එක උඩට එන්න ඕන. ඒ උඩට එන්නේ +,- හරිනම්. එහෙමත් බලා ගන්න පුලුවන්.
      නැත්නම් මල්ටි මීටරේ ඕම්ස් රේන්ජ් එකට දාලත් බලන්න පුලුවන්.