Tweeter පිච්චනට බයද මෙන්න විසඳුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มี.ค. 2024
  • Tweeter පිච්චනට බයද මෙන්න විසඳුම
    Sathan electronics

ความคิดเห็น • 91

  • @jayanganushan2123
    @jayanganushan2123 4 หลายเดือนก่อน +2

    නියමයි හොඳ පැහැදිලි කිරීමක්. බුදු සරණයි. ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුනු වේවා.

  • @sriwi8289
    @sriwi8289 19 วันที่ผ่านมา

    Hodha video akak. Nodhanna dhewal dhanagaththa.🙏🙏🙏

  • @shanduminda2957
    @shanduminda2957 4 หลายเดือนก่อน

    ස්තූතියි දැනුවත් කිරීමට....අලුත් දෙයක්❤

  • @MD_ELECTRONICS_0
    @MD_ELECTRONICS_0 4 หลายเดือนก่อน

    ❤❤❤💖💖

  • @DARMASIRIPathiraja
    @DARMASIRIPathiraja 4 หลายเดือนก่อน

    ස්තූති 👍👍Godd

  • @DilankaNB
    @DilankaNB 4 หลายเดือนก่อน +1

    Woofer ekatath me widihata karanna puluwanda?

  • @ArunaPrasad-hv8yu
    @ArunaPrasad-hv8yu 3 หลายเดือนก่อน

    Aiye agal 15 speaker ekak max power 500 watt .tutar ekak 300 watt 800 amp eka athida? Oya kiuwa wage tutar walata bulb, capasitar danna ona da? Capasitar uf kiyada danna ona?

  • @Kalutharadoralivemiusicband
    @Kalutharadoralivemiusicband 4 หลายเดือนก่อน +2

    Bass parata tweter pichchenne kohomada
    Api capasitor danne low eka cut karala hi eka ganna mn nm kawadawak dakala na direc set karanawa tweter
    Anith eka machan tweeter pichchenne hi noise walata capasitor ekaen passe low ekak enna widiyak nani eka nisa eka boruwak

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Meka mahamii mama video aka kale kalinnma amp akatha capacitor akakwath bulb akakwath danna natuwa tweeter haikarana ayata dana ganna ❤️

  • @YTWithChamee
    @YTWithChamee 4 หลายเดือนก่อน

    😊😊😊❤

  • @sunilaberathna1550
    @sunilaberathna1550 4 หลายเดือนก่อน

    mage laga thiyanawa AVR 132 harman kardon amp eke dispay on wenawa amp ekath lawata rath wenawa namuth sound enne na mokada karanne

  • @thusitharanmal1532
    @thusitharanmal1532 4 หลายเดือนก่อน

    1ta wada tiuter danawanam kohomada haikaranna one aiye

  • @surangamanjula3590
    @surangamanjula3590 4 หลายเดือนก่อน

    Mid range pichanawata wisadumak tiyanawada

  • @ArunaPrasad-hv8yu
    @ArunaPrasad-hv8yu 3 หลายเดือนก่อน

    Aiya me watts 300 agal 15 speaker dekakata watt Liya wageda amp eka ona

  • @toons7076
    @toons7076 4 หลายเดือนก่อน

    12v 10w ekkda dnna ona

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน +1

      Amp aka loku wana tharamata w gana wadi bulb akak daganna brother ❤️

  • @express6468
    @express6468 หลายเดือนก่อน

    ඈම්ප් එකෙන් එන RMS watt ප්‍රමානය අනුවයි tweeter එකේ RMS watt ප්‍රමානයයි අනුව හරියටම කොහොමද ස්පීකර් එකට දාන්න ඕන capacitor එකේ uf එකයි වෝල්ට් ප්‍රමානයයි බලාගන්නේ?

  • @hmjherath4879
    @hmjherath4879 4 หลายเดือนก่อน

    NIYAMIY පැහැදිලි ,DOUBLE TOP EKE 750 HIGHS EKATA SUDUSU BULB EKAIY CHAPECITY EKAIY KIYANNA PULUWANDA

  • @amilww
    @amilww 4 หลายเดือนก่อน

    Cross-over circuit එකක් තිබුනොත් මේ ආරක්ෂක උපක්‍රමය අවශ්‍ය ද?

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Podi podi awatha aulak na loku awatha aull mokada kiyanawanan 2600w power amplifier akakin sound addi tweeter yanawa

  • @NimanthaAkash
    @NimanthaAkash 3 หลายเดือนก่อน

    450 W steareo amp ekata mokada hoda

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 2 หลายเดือนก่อน

    Spider walata hariyana tiutar toraganna kohomada

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh 4 หลายเดือนก่อน

    Yalu 1.5 uf * 250v මේක හරියන්නේ ndda?

  • @nandanawijerathna388
    @nandanawijerathna388 4 หลายเดือนก่อน

    ඔයා හොදට පැහැදිලි කරදුන්නා,ගොඩක්ම ස්තුතියි.මට පොඩි ප්‍රස්නයක් තියෙනවා,නිදහස් කර දෙන්න කරුනාකර.ඒ තමයි මා ළග තියෙන පයනියර් ඵම්‍ ඵච්‍ 40 බෆල් ඵකක සුපර් ටිවුටර් ඵකක් වැඩ කරන්නේනෑ.ඒ ජාතියේ ඒවා ලංකාවෙිනැ.ලංකාවෙි තියෙන ඒවා සෙරමික්ද මොකක්ද කීවා,මෙි ටිවුටරේ හදලා තියෙන්නේ,අගල් 5 දිග,අගල් 2 පලල නිකම්‍ම ලැමිනේට්‍ කරපු ඊයං කොළයක් අර් ධ කවාකාරව නවලා රාමුවකට අ ැතුල් කරලා දෙපැත්තට වයර් පටි දෙකක් තද වෙන්න තියලා.මම මෙච්‍චරටම විස්තර කලේ ඔයා ලේසියෙනන් තේරුම්‍ ගන්න පුලුවන් නිසා.දන් මෙිකට විකල්පය මොකක්ද කියලා දෙන්න පුලුවනිද?.

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Ou oya anna whatsapp hari nomal call akak hari ganna 0777 612 305

    • @nandanawijerathna388
      @nandanawijerathna388 4 หลายเดือนก่อน

      ස්තුතියි,මම වැඩ ඉවර වෙලා හැන්දෑවට ගන්නම්‍.

  • @k.k.sajeewa
    @k.k.sajeewa 4 หลายเดือนก่อน

    crossover dawath pichchenawada bro

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน +1

      Ou bulb akak aniwarannama danna ona

    • @k.k.sajeewa
      @k.k.sajeewa 4 หลายเดือนก่อน

      @@SathanElectronicworkshop 400w amp ekata watt keeyaka bulb ekak onada

    • @user-lv4mo9rg4x
      @user-lv4mo9rg4x 4 หลายเดือนก่อน +1

      Bulb ekath ekka crossover thiye

    • @k.k.sajeewa
      @k.k.sajeewa 4 หลายเดือนก่อน

      @@SathanElectronicworkshop bulb eka dawama amp eka wadiyen rath wenawada

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 4 หลายเดือนก่อน

    කොයිල් ගන්න තියෙන්නේ කොහෙද

  • @AjithPriyankara-jd3rh
    @AjithPriyankara-jd3rh 4 หลายเดือนก่อน

    750 hise akata valiu aka mokadda?

  • @indikaudayakumara9247
    @indikaudayakumara9247 13 วันที่ผ่านมา

    ,w 30 ටියුටරයක් w100අැම්ප් එකට දාන්නේ කොහොමද

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  13 วันที่ผ่านมา +1

      Akata nan onana brother Oya danna 1uf cp akaii 10oms risisitara 1k

  • @mysnehababa3114
    @mysnehababa3114 4 หลายเดือนก่อน

    අයියෙ ජපන් linn index බෆල් වල ට්වීටර් එක ගලවන්නෙ කොහොමද.
    ඔයා ලග තිබ්බ සෝනි එක වගේ එකක් තමයි කම්පනි එකෙන් හයි කරල තියෙන්නෙ ඒත් ඒක ගලවන්න බෑ.වටේටම රබර් ගම් එකක් වක් කරල තියෙන්නෙ.ඒක ගලවගන්න පුළුවන් විදිහක් කියනවද.
    Ayiyata wathsapp number ekak denna puluwan da mata puluwan bafal eke photo ekak danna.

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      0777 612 305

    • @mysnehababa3114
      @mysnehababa3114 4 หลายเดือนก่อน

      @@SathanElectronicworkshop ayye photo eka dala godak wela.oya online ewith na ne.poddak balala kiyanawada.

  • @lakshithawijesingha6614
    @lakshithawijesingha6614 4 หลายเดือนก่อน

    bass bin vs subwoofer කියන්නේ වර්ග දෙකක්ද නැත්තන් එකක්ද... පැහැදිලි කිරීමක් ඕනී❤

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Bass bin walatha anna full range speaker akan oyatha bass akath mid akak gannatha puluwan ahama thamii gawall wala pavchi wanne. (Etapassa bass bin walata mixer akan signal akak cosoveran wanama bass akak hadala thamii full range speaker walatha yanna (etapass subwoofer speaker akakatha amp akakin dunnahama wadiya mid akak ganna ba
      Oyata meka pahadili natthan mata call akak ganna 0777612305

    • @lakshithawijesingha6614
      @lakshithawijesingha6614 4 หลายเดือนก่อน

      @@SathanElectronicworkshop aniwa ayye an call ekk dnnmkoo oyta tnq

  • @SLbandHitzVideo
    @SLbandHitzVideo 4 หลายเดือนก่อน

    පලවෙනිට පෙන්නපු tewter unit eke price kiyda

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Sony akada brother

    • @SLbandHitzVideo
      @SLbandHitzVideo 4 หลายเดือนก่อน

      @@SathanElectronicworkshop na na mulinma review karapu diga magnet tewter eka

  • @AskotGaming
    @AskotGaming 4 หลายเดือนก่อน

    මේ මම 4.7 එක ගත්තු කඩේටම දීලා 1.0 එකක් ගත්තා ඒකට කමක් නැද්ද අය වෙන මොකුත් තිබුනේ නෑ ඒකයි පිලිතුරක් දෙන්න

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 2 หลายเดือนก่อน

    W100 haryana k mokakda

  • @AskotGaming
    @AskotGaming 4 หลายเดือนก่อน

    සමාන්තරවද සම්බන්ද කරන්න ඕනේ 🙄 Video එකේ සම්බන්ද කරන විදිහ පොඩ්ඩක් මට අවුල් 🤔

  • @kdkjayasinha8564
    @kdkjayasinha8564 4 หลายเดือนก่อน

    මල්ලි ඒකට තමයි කොක්සෝවර් එකක් තියෙන්නේ

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Samahara walawatha Kosovar dammmath tweeter yanawa aiya amplifier aka w ganan akka baluwama oya dila banna ko 2600w amplifier akata Kosovar akak dala tweeter dala balanna akaparama yanna na himithathamii wade wanna

  • @sandunlevera1431
    @sandunlevera1431 4 หลายเดือนก่อน

    ඔය මුකුත් වැල් වටාරම් ඕන නැ..
    ටියුඩර් වලට විතරක් වෙනම එන Crosover හයිස් සර්කිට් තියෙනව එකක් අරන් පාස්ස ගත්ත නම් ඔය බල්බ් ෆෑන් කැප් ඔය ගොන් ආතල් ගන්න ඕන නැ

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Mn dakala tiyanawa oya kiyana supri crosover dala tieyana Bapal ath wadak coll unuwala tweeter gihilla mn gawata avilla tiyanawa ona taran

  • @erandanalin8512
    @erandanalin8512 2 หลายเดือนก่อน

    නම්බර් එක දෙන්න අයියා

  • @sanjas7317
    @sanjas7317 4 หลายเดือนก่อน

    මැග්නට් තියෙන එකද හොද නැති එකද හොද

  • @AskotGaming
    @AskotGaming 4 หลายเดือนก่อน

    4.7ut අවුල්ද ? මම ඒක ගත්තා 🙄

  • @user-yv6dy9nj7t
    @user-yv6dy9nj7t 4 หลายเดือนก่อน

    Tweeter හදන්න පුළුවන් ද පිච්චුනහම

  • @AskotGaming
    @AskotGaming 4 หลายเดือนก่อน

    450W Amp එකකින් දෙනවනම් Bulb එක සහ Cap එක මොකක්ද දාන්න ඕනේ

    • @SathanElectronicworkshop
      @SathanElectronicworkshop  4 หลายเดือนก่อน

      Ct100 signal lightin bulb akak
      Fan capacitor 1.2fu wage danna

    • @AskotGaming
      @AskotGaming 4 หลายเดือนก่อน

      mata msg ekk danna puluwanda mata 4to ekk dala oyagen ahanda oni

    • @AskotGaming
      @AskotGaming 4 หลายเดือนก่อน

      4.7nf අවුල්ද ඒක ගත්තේ ඕනෙනම් මාරු කරන්න පුලුවන්. 1.0 Nf එක ගන්නද

    • @AskotGaming
      @AskotGaming 4 หลายเดือนก่อน

      Olan 15" duble top එකට මොකක්ද හොදට Cap එක

  • @DilankaNB
    @DilankaNB 4 หลายเดือนก่อน

    Woofer ekatath me widihata karanna puluwanda?