ඕනම වර්ගයක Analog Sound Mixer එකක් භාවිත කරමු. Sound Craft EFX12 Sound Mixer...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Sound Mixer වර්තමානය වන විට Digital ආකාරයෙන් නිර්මාණය වුවද තවමත් වැඩි වශයෙන්ම Analog mixer භාවිත වෙනවා.
    sound feild එකට අලුතින් එන අය හා ඉස්කෝල වල media unit වල ඉන්න ලමයි උදේසා තමයි මේ video එක අරගෙන ආවේ. මන් ඉදිරියට තව analog mixer කීපයක් ගැනම video අරගෙන එන්නම්.
    අද අරගෙන ආවේ sound craft EFX12 analog sound mixer එකගැන. මේ mixer එක ලංකාවෙ තුල ගොඩක්ම ප්‍රසිද්ද mixer එකක්. මේ mixer එක ගැන ප්‍රශ්න තියෙනව නම් comment කරගෙන යන්න.
    ඉස්සරහට මේ mixer එකේ ප්‍රැක්ටිකල් වීඩියෝ එකකුත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රැක්ටිකල් වීඩියෝ එකක් ඕන නම් comment කරගෙන යන්න.
    සෑම සෙනසුරාදා දිනකම හවස 6.30ට අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...
    ‪@Soundoperator‬

ความคิดเห็น • 68

  • @OZGT123
    @OZGT123 ปีที่แล้ว +4

    Photo වලන් විතරක් කියලා දුන්නට සුපිරියටම තේරෙන්න කියලා දෙනවා.

  • @sahithrishmika368
    @sahithrishmika368 ปีที่แล้ว +2

    වීඩියො එකක් එනකම්ම බලන් හිටියෙ හොදටම පැහැදිලිව කියලා දෙනවා ඔයා අයියේ ජය වේවා❤️

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว +1

      Thank you...

    • @OZGT123
      @OZGT123 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @sithaganethvidu9335
      @sithaganethvidu9335 ปีที่แล้ว +1

      ඒක ඇත්ත වෙන අය වගේ නෙවෙයි පැහැදිලිවම කියලා දෙනවා.

  • @OZGT123
    @OZGT123 ปีที่แล้ว +1

    Supiriya thama ithin

  • @nimanthan5160
    @nimanthan5160 11 หลายเดือนก่อน +2

    The great and simple explanation ❤

  • @sheyalgeenath2221
    @sheyalgeenath2221 6 หลายเดือนก่อน +2

    Aiye soundcraft signature 16 ekata vedio ekak plzzzzzz

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 ปีที่แล้ว +1

    ඉතා වටිනා දෙයක් දැනගත් තා ඉස්තුති

  • @artofmusicDL
    @artofmusicDL ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි ❤

  • @aselakumara3083
    @aselakumara3083 ปีที่แล้ว +1

    Good

  • @asankabandara4399
    @asankabandara4399 9 หลายเดือนก่อน +1

    සුපිරි

  • @RishiRishi-je1wm
    @RishiRishi-je1wm ปีที่แล้ว +1

    niyamayi ayiye. oya pahadiliwa kiyala denawa.

  • @RaveeshRaveesh-sy8nb
    @RaveeshRaveesh-sy8nb ปีที่แล้ว +4

    පැක්ටිකල් විඩියෝ එකත් ඕන

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว +3

      දෙන්නම්...

    • @UkSumith
      @UkSumith 10 หลายเดือนก่อน +1

      ​@@Soundoperator😂‌ေ❤

  • @malithank7828
    @malithank7828 8 หลายเดือนก่อน +1

    niyamayi bro

  • @nimalgamage7380
    @nimalgamage7380 10 หลายเดือนก่อน +1

    Supiri , thnks

  • @imashfernando3953
    @imashfernando3953 ปีที่แล้ว +1

    Nice video brother ❤️❤️❤️

  • @user-ml2hx5vf8n
    @user-ml2hx5vf8n 9 หลายเดือนก่อน +1

    Godak hodi

  • @vinojshamilka7759
    @vinojshamilka7759 11 หลายเดือนก่อน +1

    Thank you

  • @janakaliyanage8548
    @janakaliyanage8548 11 หลายเดือนก่อน +1

    MFX 12/2ත් පුලුවන් නම් දාන්න මචං තව ඈම්ප් දෙකක් මික්සර් එකට සම්බන්ධ කරන විදිය පෙන්වන්න පුලුවන් නම් සුපිරියි

  • @NisalAnuhas
    @NisalAnuhas 6 หลายเดือนก่อน +2

    delay , decay , variation , tap tempo , store buttons & nobs valin mokkd venne aiye ❤❤

    • @Soundoperator
      @Soundoperator  6 หลายเดือนก่อน +1

      Delay- mic එකෙන් කතා කරහම අන්තිමේට කියවෙන අකුරු ටික ඇදි ඇදි යනවා, දෝන්කාර දෙනවා. (සිංදු කියනකොට වගේ පාවිච්චි කරනවා.)
      Decay - අනිතිමට කියවෙන වචනය ටිකක් පරක්කු වෙලා ඇහෙනවා. (කවි බණ වලදි)
      Variation - අනිතිම අකුර ඇදීගෙන යනවා. (විරිදු වලදි එහෙම පාවිච්චි කරනවා)
      Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා.
      store - රිටර්න් එකක් විදියට පාවිච්චි කරනවා.

    • @NisalAnuhas
      @NisalAnuhas 6 หลายเดือนก่อน +1

      @@Soundoperator අයියෙ අතකොට මෙ mixer එකේ තියන effects 32 මොනවගේ වැඩැවලදීද පාවිච්චි කරන්නෙ කියලා පැහැදිලි කරන්න පුලුවන්ද ♥♥

    • @NisalAnuhas
      @NisalAnuhas 6 หลายเดือนก่อน +1

      @@Soundoperator Tap tempo & Store buttons වලින් වෙන වැඩේ තේරුනේ නෑ.පුලුවන්නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද අයියා

    • @NisalAnuhas
      @NisalAnuhas 6 หลายเดือนก่อน +1

      @@Soundoperator
      " Tap tempo - මේ fx ටික tap කරලා tempo තුන්පාරක් එබුවහම වගුවට අනුව අදාලා fx එකේ save වෙනවා."
      එතකොට අයියේ මෙ mixer එකේ company එකෙන් save කරලා එන effects එන්නේ නැද්ද . අපි effect එකක් හදලා save කරගන්න ඕනෙද

    • @NisalAnuhas
      @NisalAnuhas 6 หลายเดือนก่อน +1

      @@Soundoperator
      මෙ mixer එකෙන් Practical වැඩක් කරන video එකක් දෙන්න පුලුවන්ද අයියා

  • @dilanchathuranga3007
    @dilanchathuranga3007 ปีที่แล้ว

    Niyamai bro

  • @Rathu-wv9sf
    @Rathu-wv9sf ปีที่แล้ว

    නියමයි සගෝ

  • @sithaganethvidu9335
    @sithaganethvidu9335 ปีที่แล้ว +1

    සාමාන්‍යය වැඩ වලට පාවිච්චි කරන්න ගන්න ඕන මොන වගේ මයික්ද?
    හොඳ මයික් වර්ග මොනවද?

  • @AsankaJayanath-gj7to
    @AsankaJayanath-gj7to ปีที่แล้ว +2

    Siya Olen mixsarakagenat kiyannako

  • @thilinadananjaya1406
    @thilinadananjaya1406 24 วันที่ผ่านมา +1

    souncraft 12/2 chanal sinhala

  • @nadeepruwan1298
    @nadeepruwan1298 ปีที่แล้ว +2

    ප්‍රැක්ටිකල් එකක් කරමු

  • @chamaramadhushanka6263
    @chamaramadhushanka6263 10 หลายเดือนก่อน +1

    පුලුවන් නම් pHoNIC AM 642DP එක පිලිබද විස්තර යක් දන්න කො

  • @ranjithkumarasingha8139
    @ranjithkumarasingha8139 ปีที่แล้ว +1

    Fm mic sambanda Karana widtha danna

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว

      අනිවාර්යෙන්. fm mic වර්ග ගැනත් video එකක් ගේන්නම්

  • @vimukthikd
    @vimukthikd 11 หลายเดือนก่อน +1

    බොහෝම හොදයි.

  • @drpmendis7124
    @drpmendis7124 ปีที่แล้ว +1

    Mackie Fx16prov3 USB port eka gana video ekak krnna

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว

      හරි, ඉස්සරහදි වීඩියෝ එකක් කරන්නම්

  • @user-nt2ud5my4r
    @user-nt2ud5my4r 11 หลายเดือนก่อน +2

    Bheringer x32 mixer eka kiyala dennako ee mixer eka thama dan kattiya gawa thiyenne

    • @user-nt2ud5my4r
      @user-nt2ud5my4r 11 หลายเดือนก่อน +1

      ❤😊

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน +2

      අනිවාර්යෙන්ම කියලා දෙනවා

    • @user-nt2ud5my4r
      @user-nt2ud5my4r 10 หลายเดือนก่อน +2

      Elaa machan ❤😊

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +2

    Aka power amplifya ekakata withatadh me ken sound signal දෙන්න පුළුවන් ,,,🤔

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว +1

      amp එකේ පිටිපස්සෙ තියෙනවා sterio, paralar, brideg කියලා mode මාරු කරන switch එකක්. ඒකෙන් paralar mode එකට දාලා එක line input එකකින් amp එකේ channel දෙකම වැඩ කරවන්න පුලුවන්. paralar mode එකට නම් දාලා තියෙන්නේ mixer එකේ input දෙක mixer දෙකකට දෙන්න පුලුවන්. මගේ amplifier ගැන කරලා තියෙන video එක බලන්න. mode 3ගැන අවබෝදයක් ගන්න පුලුවන් වෙයි.
      amp එකේ පිටිපස්සේ line out කියලා port එකකුත් ඇති . ඒකෙන් line out එක අරගෙන තව amp එකට line input කරන්න පුලුවන්.
      මුලින් කිවුව විදියට නම් amp 2ක් එකපාර සම්බන්ද කරන්න පුලුවන්. දෙවනියට කිවුවවිදියෙන් amp 10-15 අතර ප්‍රමාණයක් මික්සර් එකේ එක channel එකකට සම්බන්ද කරන්න පුලුවන්. ඒකියන්නේ එකmixer එකකින් amp 20-30 පමණ colity loss වීමකින් තොරව සම්බන්ද කරන්නපුලුවන්.
      සමහර විට මන් කිව්ව දේ අපහැදිලි ඇති. amp ගැන කරපු video එක බැලුවහම ටිකක් පැහැදිලි කරගන්නපුලුවන් වේවි. මන් ඉස්සරහට amp කපල් කරන විදියගැන විඩියෝ එකක් අරගෙන එන්නම්.

    • @dilushasadaruwan1309
      @dilushasadaruwan1309 ปีที่แล้ว +2

      Elam bn ,, therunaa ,, thanks....🤝

  • @lakshanwickramage813
    @lakshanwickramage813 9 หลายเดือนก่อน +1

    Pfl on කරන්නෙ නැතුව monitor line eken out eka ganna බැරිද

    • @Soundoperator
      @Soundoperator  9 หลายเดือนก่อน +1

      පුලුවන්. ඔයා කියන්නේ හැම channel එකකම mute butten එක ලග තියෙන PFL එක ගැන නේද. ඒකෙන් කරන්නේ ඒ channel එක විතරක් වෙන්කරලා headset එකට ගන්න එක.

  • @user-it7mi2ki1w
    @user-it7mi2ki1w 2 หลายเดือนก่อน +1

    MFX12 මීට වෙනස් නේද.පොඩ්ඩක් ඒ ගැනත් කියන්න.

    • @Soundoperator
      @Soundoperator  หลายเดือนก่อน

      මට මතක විදියට ඔව්. ඒකේ pen drive එකක් තියේද කොහෙද...

  • @ranjithpremasiri3569
    @ranjithpremasiri3569 ปีที่แล้ว +1

    මලෙ දුරකථන අංකය දෙන්නකො

    • @Soundoperator
      @Soundoperator  ปีที่แล้ว +1

      ඉස්සරහට දෙන්නම්

  • @upaliwijewardana9729
    @upaliwijewardana9729 7 หลายเดือนก่อน +1

    ය්ට තියන රතුපාට ෆේඩර් දෙකෙන් මොකද්ද වෙන්නෙ..

    • @Soundoperator
      @Soundoperator  7 หลายเดือนก่อน

      SoundCraft EMX mixer වල රතු පාට ෆේඩස්එන්නෙ නෑනේ...

  • @sajithelectronic3129
    @sajithelectronic3129 6 หลายเดือนก่อน +1

    Port kiwwata mokakdha කියලා පේන්නේ මෑ

  • @drawingwithpiumaja5785
    @drawingwithpiumaja5785 4 หลายเดือนก่อน

    12 channel mixer ekak ganna wa nm hoda mokadda
    Yamaha mgx12 da
    Soundcraft efx 12 channel ekada

    • @Soundoperator
      @Soundoperator  4 หลายเดือนก่อน

      එහෙම කියන්න අමාරුයි. මන් ඔය දෙකම පාවිච්චි කරලා තියෙනවා. දෙකම එක වගේ තමයි. effect වලින් බැලුවෙත් නම් yamaha වලට වඩා soundcraft හොදයි

  • @malshansandeepa5913
    @malshansandeepa5913 11 หลายเดือนก่อน +1

    3pic gahann hoda mixer mokkda

    • @Soundoperator
      @Soundoperator  11 หลายเดือนก่อน

      Sory ඒ ගැනනම් මන් හරියටම කියන්න දන්නෙ නෑ.

  • @chamaramadhushanka6263
    @chamaramadhushanka6263 10 หลายเดือนก่อน +1

    දුරකත අංකයක් දන්න පුලුවන්ද

    • @Soundoperator
      @Soundoperator  10 หลายเดือนก่อน

      Channel එකේ About වල තියෙන එකම තමයි

  • @DilukaPabasara-lq9hq
    @DilukaPabasara-lq9hq 4 หลายเดือนก่อน

    STERIO return kiyanne mokadda

    • @Soundoperator
      @Soundoperator  4 หลายเดือนก่อน

      එක හරහා effect maching සම්බන්ද කරන්න පුලුවන්.

  • @user-vz7qm8cz5q
    @user-vz7qm8cz5q 8 หลายเดือนก่อน +1

    Malli oyage number ekak denna puluwanda