Crossover 3 Way Mode - Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 233

  • @chrishanthafernando5105
    @chrishanthafernando5105 ปีที่แล้ว +5

    Speakers වලට wire connect කරන ආකාරයත් පෙන්නුම් කලානම් තමයි හොඳ bro..👍👍👍👍👍

  • @dilanmadusnkarmw9544
    @dilanmadusnkarmw9544 2 ปีที่แล้ว +1

    Thank you brother. Igena ganna ona deyak hariyatama pehediliwama kiyala dunna... bohoma pin.... thawa thawath mewage video hadanna apiwa denuwath karanna wasanawa lebewa!!...

  • @nirangaanuraga4162
    @nirangaanuraga4162 2 ปีที่แล้ว

    Godak watina deyak saralawa oya kiyala denawa....thanks 🙏 good luck....👍

  • @Rafayal
    @Rafayal 2 ปีที่แล้ว +1

    පට්ට වටිනවා මචන්.... දිගටම වීඩියෝ කරන්න, සමහරක් අය ලක්ෂ ගනන් අරන් කියලා දෙන දැනුම නිකන්ම කියලා දෙනවා කියන්නේ උබ මාර පොරක්.... ජය වේවා සහෝ..... 💗💗

    • @rabukkanageaselairoshan7545
      @rabukkanageaselairoshan7545 ปีที่แล้ว

      වටිනාකම මිල කරන්න බෑ..දිගටම වීඩියෝ දාන්න...කියන දේත් නියමටම තේරෙන්න කියනවා.💪👍💥

  • @surangasamanthilaka381
    @surangasamanthilaka381 ปีที่แล้ว +1

    supirima wedak ayya.....

  • @samiththilina5370
    @samiththilina5370 2 ปีที่แล้ว +1

    මාරම වටිනවා යාලු

  • @cruzerblade4153
    @cruzerblade4153 ปีที่แล้ว

    Supiri,thawa speaker management ekak set karana widiya kiyala denna

  • @chandimalkumara5889
    @chandimalkumara5889 2 ปีที่แล้ว

    Niyamai ජයවේවා

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 3 ปีที่แล้ว +2

    සුපිරිම පැහැදිලි කිරීමක්.ජයවේවා.

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @misTerDCMobile
    @misTerDCMobile 2 ปีที่แล้ว +2

    සුපිරියක් අයියා😍

  • @kwkuma
    @kwkuma ปีที่แล้ว

    Explanation superb... Thank you bro ❤❤❤ඔයාට පැහැදිලි කිරීමට පුදුම හැකියාවක් තියෙන්නේ ❤👍👍👍👍

  • @dulanj3884
    @dulanj3884 ปีที่แล้ว +1

    මචන් උබ නියම පොරක්.... ❤

  • @ajithkumara8893
    @ajithkumara8893 2 ปีที่แล้ว

    Thanks danne nati godak dewal dangatta 💕👌

  • @hashaneranga5874
    @hashaneranga5874 3 ปีที่แล้ว

    Freequency kapana widiya saha freequency control eka gana tikk thawa pahadili karanm hari.. freequency control ekan karanne mn danna widiyta his mid low wadi karana eka newei awashya widiyta freequency kapagnna eka.. othana waraduna kiynne mulu PA systems ekama aul wenawa..

  • @shendreams6703
    @shendreams6703 ปีที่แล้ว

    3 way valata duble top eka connect karana vidiha penanna bro.

  • @slmemeshop
    @slmemeshop 4 หลายเดือนก่อน

    මරු ❤️✊

  • @prasannaudesh6912
    @prasannaudesh6912 3 ปีที่แล้ว

    Aiye mara wtinawa wadasatahana thanks

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @himarusumal1507
    @himarusumal1507 ปีที่แล้ว

    Machan amp ekakata speakers kochchar pramanayk danna puluvanda kiyala thora ganne khmda kiyala kiyala denavada

  • @kwkuma
    @kwkuma ปีที่แล้ว

    Speaker වලට wire connect කරන විදිහ දැම්මොත් ගොඩක් වටිනවා

  • @sasinduakalanka4957
    @sasinduakalanka4957 3 ปีที่แล้ว

    Speaker cabinet වර්ග ගැන video එකක්‌ කරන්න අයියේ... හොදම bass,sounds තියෙන වර්ග..

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @dumindasampath4156
    @dumindasampath4156 2 ปีที่แล้ว

    Amplifier eken kohomada hi&mid sambada kara

  • @sachinthapremathilaka6146
    @sachinthapremathilaka6146 ปีที่แล้ว

    බුදුසරණයි

  • @SamanKumara-ox1lp
    @SamanKumara-ox1lp ปีที่แล้ว

    සුපිරි aiya

  • @kavidunuwankavidukavidu6995
    @kavidunuwankavidukavidu6995 3 หลายเดือนก่อน

    Good yalu ❤❤❤❤

  • @AroshaSathsara-mx9tr
    @AroshaSathsara-mx9tr 6 หลายเดือนก่อน

    Double top දෙකක් විතරක් දාද්දී crosover එක හරහා දාන්න පුළුවන් ද ?

  • @shanu8092
    @shanu8092 8 หลายเดือนก่อน

    සුපිරි ම❤😊

  • @nalinsooriyakumara5496
    @nalinsooriyakumara5496 2 ปีที่แล้ว +1

    දෙකක සහ
    Rms 400*2 Watts තියෙන 12" SingleTop දෙකක
    මුළු watts ගාන 2800 Watts නම්,
    ඉහත Speaker 4, 2800 Watts Inkel Power Amp එකකින් ගහන්න Use කරන්න පුළුවන්ද?
    Ohms use කරන විදිහට Amp එකේ Channel දෙකෙන්, එකකින් Specon Jack එක Bin එකකටත් අනිත් Channel එකෙන් Top එකකටත් දිලා Bin ,එකෙන් අනෙක් Bin එකට සහ Top එකෙන් අනෙක් Top එකට දුන්නොත් අවුලක් නැද්ද? Plz guide me,. Tks...
    234 XL Crossover එකට Amp එක Plug කරන විදිය හා Mixer එකට set කරන විදිහ සහ Crossover එකේ controller set කරන විදිහ පුලුවන් නම් රූපසටහනකින් පැහැදිලි කරන්න පුලුවන්ද Bro..

  • @nadeeraking
    @nadeeraking 2 ปีที่แล้ว

    1 powr amp එකකට ඩබල්ටොප් කියක් සම්බන්ද කරන්න පුලුවන්ද

  • @shiransilva2286
    @shiransilva2286 2 ปีที่แล้ว

    Niyamai jayaweewa

  • @suramyasirisuramyasiri1360
    @suramyasirisuramyasiri1360 3 ปีที่แล้ว +1

    හරි පැහැදිලියි.

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @pasindusathsara-un7uu
    @pasindusathsara-un7uu ปีที่แล้ว

    aiye okatama EQUALEZAR ekaka sambanda karanne komada

  • @sathyamendisfanclub8304
    @sathyamendisfanclub8304 4 ปีที่แล้ว +2

    නියමයි 👍

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @EsikaWeemansha
    @EsikaWeemansha ปีที่แล้ว

    High mid dekm ek line eket gann puluwand

  • @Nethsarahiruna8
    @Nethsarahiruna8 3 ปีที่แล้ว

    (Boman MA-x138 pro )me ewage amplifier ganath poddak පැහැදිලි karanna.features ehema❤️

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @mrcslgroup4295
    @mrcslgroup4295 4 ปีที่แล้ว

    Me setup eke high,mid,low speaker tiyena widiha penna puluwanda,ekama bufful ekaka mid,high ekai ekata tiyena nisa eka wen karala da tiyenne nattam,high,mid,low wenama bufful da tiyenne,video karanna amaru nam photo tikak danawada..?,podi pahadili kirimak karanna,

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..අපි කතා කරමු..

  • @hasitharajapaksha5335
    @hasitharajapaksha5335 ปีที่แล้ว

    Niyamai aiye

  • @thesurvivors9459
    @thesurvivors9459 3 ปีที่แล้ว

    Maru pattrical eka aiya tanks

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @marcojp9
    @marcojp9 3 ปีที่แล้ว

    Oba ge wisthara kireem itha agaya karami. Sthuthi! 8 ohms Pioneer Amp ekakata front speakers 2 hetiyata 6 ohms speakers 2 k bhawitha karanna puluwanda?

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      ඒ විදිහට සම්බන්ධ කළාම ohms ගණන් ගැපෙන්නේ නෑ..

  • @ashanmanodya3664
    @ashanmanodya3664 2 ปีที่แล้ว

    මේකට powerd amp එකක්ද ඕනෙ?

  • @slproject6883
    @slproject6883 3 ปีที่แล้ว

    Supiri

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @lahirusachithra2196
    @lahirusachithra2196 6 หลายเดือนก่อน

    Eka amp eken mid ekatai hi ekatai line deka dunnata kamak nadda aiye? Ehema dunnama amp ekata aulak nadda.

  • @slmoneydrop9383
    @slmoneydrop9383 ปีที่แล้ว

    පට්ට වැඩක්

  • @SL_NiFa
    @SL_NiFa ปีที่แล้ว

    Niyamai ❤💯🙏

  • @roshanweer
    @roshanweer 4 ปีที่แล้ว

    Niyamai thawa video danna jayawewa..

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @skynotes3496
    @skynotes3496 ปีที่แล้ว

    amplifier Ekakin wade karaganna barida

  • @travelvideo4263
    @travelvideo4263 3 ปีที่แล้ว

    Ala ala thawa video one

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 4 ปีที่แล้ว +3

    ඩබල් ටොප් එකට Mid සහ high සවුන්ඩ් දෙකම දෙන්නෙ කොහොමද..බෆල් එක ඇතුලෙ වයර් වලින් ද..නැත්තම් ඒ ක්‍රමය පැහැදිලි කරල දෙන්න පුලුවන්ද

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..

    • @indikapriyasanka2066
      @indikapriyasanka2066 4 ปีที่แล้ว +1

      Matath denaganna one eka

    • @dumindasampath4156
      @dumindasampath4156 7 หลายเดือนก่อน

      ​@@pasimusic4191
      Hi

    • @dumindasampath4156
      @dumindasampath4156 7 หลายเดือนก่อน

      Please contac nambare

  • @manjulapradeep5748
    @manjulapradeep5748 4 ปีที่แล้ว

    speaker management system gena vistharayak dannako aiye.

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว +1

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @blacknotes1839
    @blacknotes1839 ปีที่แล้ว

    දැන් තියෙන array type වලට mid input කරන්නෙ කොහොමද

  • @_Tharusha_dilhara
    @_Tharusha_dilhara 4 หลายเดือนก่อน

    එක ඈම්ප් එකෙන් hice low වෙනම ගත්තම ඈම්ප් එකට අව්ලක් නැද්ද

  • @djshehan2
    @djshehan2 9 หลายเดือนก่อน

    Thanks Aiye ❤️❤️

  • @sudsarath7916
    @sudsarath7916 2 ปีที่แล้ว

    Bapals valata set karana vidihath pennannako

  • @tharindhuprebhath8724
    @tharindhuprebhath8724 2 ปีที่แล้ว

    aiye powerd mixer ekakin denne kohomadaa

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 ปีที่แล้ว +1

    ස්තූතියි

  • @tanushka1020
    @tanushka1020 4 ปีที่แล้ว

    Supiri aiye thanks

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @kavindunadishan7548
    @kavindunadishan7548 2 ปีที่แล้ว

    3 වෙ නැතිව 6සහ 8 නැද්ද ඔය දෙකෙන් එකක් ගහන්න බැරිද 6වේ හෝ8 වේ හෝ.10 වේ එහෙම ගහන්න පුළුවන් ද

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 3 ปีที่แล้ว

    නියමයි.

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @gxuhwgz72i25
    @gxuhwgz72i25 2 ปีที่แล้ว

    Isskole gya wage thanks aiya

    • @pasimusic4191
      @pasimusic4191  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @chinthivideosl5384
    @chinthivideosl5384 ปีที่แล้ว

    Buffel valata wire set karapu hati kiyanna

  • @dulajindika3349
    @dulajindika3349 3 ปีที่แล้ว

    Supiri bro thanks

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @rohanchandana7983
    @rohanchandana7983 4 ปีที่แล้ว

    Sampurna sound setp akakma set karana vidiya pahadili karanna.

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว

    Superb,

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @SandaruHeshan-c7c
    @SandaruHeshan-c7c 10 หลายเดือนก่อน

    Low hig eka amp ekan yawanna puluwanda

  • @naadagama3086
    @naadagama3086 2 ปีที่แล้ว

    maru

  • @asankadilush903
    @asankadilush903 4 ปีที่แล้ว

    Watinawa..supiri ..

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @nethrawedage7735
    @nethrawedage7735 4 ปีที่แล้ว

    Patta bn.

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @supunmilinda7899
    @supunmilinda7899 3 ปีที่แล้ว

    Amplifier එකේ mode එක කොහොමද තියෙන්නෙ ඔයා මේ plug කරපු විදියට.. parrel da? Full range da?

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      Amplifier වල චැනල් වෙන වෙනම ගන්න ඕනි නිසා මම stereo කරලා තමයි video එක කරලා තියෙන්නේ..ඒක අවශ්‍ය විදිහට වෙනස් කර ගන්න පුළුවන්..

  • @lakshankalupahana8319
    @lakshankalupahana8319 4 ปีที่แล้ว +2

    ඩබල් ටොප් එකට MID සහ HI දෙකම දෙන්නේ කොහොමද? ටොප් එකේ පිටිපස්සේ ජක් දෙකම පාවිච්චි කරන්න ඕනද? ඒ වයර් කරන විදිහ පැහැදිලි කරන්න පුලුවන්ද? 🙏🙏👍

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว +1

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..

    • @chandanasampath9055
      @chandanasampath9055 ปีที่แล้ว

      මුගේ වෙනම ගේමක් තියෙන්නේ මු කියන්නේ නැ

  • @dilansalinda548
    @dilansalinda548 3 ปีที่แล้ว

    bin dekak duwanawanm eka kohomada kara ganne crossover dekak use krnda onada ehema unoth

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      ඔව් Crossover එකක් භාවිතා කරන්න ඕනි..

  • @kmipushpakumara4300
    @kmipushpakumara4300 3 ปีที่แล้ว

    How much cross over and how to buy. From where.

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..

  • @samuduradiwyanjana
    @samuduradiwyanjana 2 ปีที่แล้ว

    හුගක් වටිනව 🤍

  • @prasadkavinda4387
    @prasadkavinda4387 4 ปีที่แล้ว

    Me wage crosover ekkk thiyanawanm kiyandooooo

  • @pawanthathsara
    @pawanthathsara 4 ปีที่แล้ว

    එලම...👍👍👍👍

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @chamathransara4342
    @chamathransara4342 3 ปีที่แล้ว

    Thada bro

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @romaniatoitaly606
    @romaniatoitaly606 4 ปีที่แล้ว

    Super oyage video

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @Nethsarahiruna8
    @Nethsarahiruna8 3 ปีที่แล้ว

    Hamotama mixer nane.podi setup ekaking owa karaganna vidiha kiyanna puluwan nm thawa hodai❤️

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว +1

      ඉදිරියේදී අනිවාරෙන් කරන්නම්..

    • @Nethsarahiruna8
      @Nethsarahiruna8 3 ปีที่แล้ว

      @@pasimusic4191 thank you

  • @hashankavingagunathilaka8832
    @hashankavingagunathilaka8832 4 ปีที่แล้ว

    Mewage crossover akaka frequency select wela wenwenne dB kiyakinda.....?

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      පැහැදිලි නෑ?

  • @danushkabandara6717
    @danushkabandara6717 3 ปีที่แล้ว

    superb brother

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @SenarathnaYg-ex2ls
    @SenarathnaYg-ex2ls ปีที่แล้ว

    Aiye Mata Danaganna Puluwanda Mata Thiyenne E Q 1 Cossowerayak Mata Danagannapuluwanda Mixs Eka Langata Me 2 N Mokakda Mixs Eka Langata Danne Aiye

  • @lakmalnoble1868
    @lakmalnoble1868 4 ปีที่แล้ว

    Super

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @viranguruge9465
    @viranguruge9465 4 ปีที่แล้ว

    Supiri Bro

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @diluppemarathna9304
    @diluppemarathna9304 ปีที่แล้ว

    Machan mage bapal deke hais yanawa mokada ekata karanna one

  • @helanjesi3836
    @helanjesi3836 4 ปีที่แล้ว

    Nice

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @chandanadumindarathayachan2726
    @chandanadumindarathayachan2726 4 ปีที่แล้ว

    cross over eke High setting ඔහොමද තියන්ඩ ඔනෙ වෙනස් කිරිමක් නඩ්ද aiye

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      ඒක ඔයාට ඕනි විදිහට,Sounds setup කරන තැන අනුව වෙනස් කරගන්න පුලුවන්..

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 4 ปีที่แล้ว

    නියමයි යාළුවා 🎼🎼🎼💐

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @apkapk7454
    @apkapk7454 3 ปีที่แล้ว +2

    2000w ඉහල ඈම්ප් එකක් ගන්න ස්ථානයක් කියන්න

    • @sujeewasansiru2486
      @sujeewasansiru2486 2 ปีที่แล้ว

      Behringer EP4000 140000 ta dennam alutma amp eka

  • @sampathedirisinghe3869
    @sampathedirisinghe3869 ปีที่แล้ว

    Hi mid dekama eka nob eken karana vidiha tikak pahadili madine

  • @yohan_shanaka
    @yohan_shanaka 3 ปีที่แล้ว

    මෙහෙම කරාම බෆල් 2කට වදා දාන්නෙ කොහොමද?මේ setting එකෙන්ම?

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      පැහැදිලි නෑ?

    • @yohan_shanaka
      @yohan_shanaka 3 ปีที่แล้ว

      @@pasimusic4191 මෙහෙම සෙට් කරාම බෆල් 2කට වඩා දාන්නේ කොහොමද??

  • @samapthjanitvchannel6833
    @samapthjanitvchannel6833 4 ปีที่แล้ว

    Crossover ekak use karanawanam.equ use karanna berida

  • @wasanthasujeewa44
    @wasanthasujeewa44 4 ปีที่แล้ว

    Ela

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @jothi_chaminda
    @jothi_chaminda 7 หลายเดือนก่อน

    ❤️

  • @pelicanentlk
    @pelicanentlk 3 ปีที่แล้ว

    සුපිරි කොල්ලෙක්

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @SamanKumara-gs8db
    @SamanKumara-gs8db 3 ปีที่แล้ว

    aiya maga bapal dakamai amp eka tiyanna saund koliti ne akata mokadda karanna ona

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      බාහිරව Mixer එකක් භාවිතා කරන්න..

  • @The_Sappa
    @The_Sappa ปีที่แล้ว

    Thank you ayye 🖤❤️

  • @gayanbro2687
    @gayanbro2687 4 ปีที่แล้ว

    Niyami aiye

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      හදවතින්ම ස්තූතියි..❤️❤️❤️

  • @CREATIVE_EYE_LK
    @CREATIVE_EYE_LK 3 ปีที่แล้ว

    අයියේ ඔයා දැන් එකම ස්පීකර් එකට නේද mid එකටයි highs එකට කේබල් ගැහුවේ. එක කොහොමද කළේ කියල කියන්නකෝ

    • @pasimusic4191
      @pasimusic4191  3 ปีที่แล้ว

      පැහැදිලි නෑ?

  • @uvindu2l
    @uvindu2l 2 ปีที่แล้ว

    🔥

  • @harischandralokuwithana2715
    @harischandralokuwithana2715 4 ปีที่แล้ว

    මිඩ් හයිස් දෙකම කොහොමද ඩබල් ටොප් එකෙන් එන්නේ,වයරින් එක පැහැදිලි කරන්න🌼🌼

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว +1

      facebook.com/PASI-music-113518947027296/
      Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..

  • @buddikadarshana6259
    @buddikadarshana6259 4 ปีที่แล้ว

    bro double top dekak ekama amp eken mid high danna barida?

    • @pasimusic4191
      @pasimusic4191  4 ปีที่แล้ว

      ඇතුලතින් Crossover එකක් දැම්මනම් පුලුවන්..

  • @express6468
    @express6468 5 หลายเดือนก่อน

    Two way ගහන විදිය ඇයි කිව්වේ නැත්තේ? Two way ගහද්දි පොඩි අව්ලක් තියනවා නේද? Low එකයි high එකයි විතරයිනේ බාවිතා වෙන්නේ. එතකොට පට්ට අව්ල්නේ. බේස් එකයි සිරි සිරි සද්දෙයි විතරයි😂. Mid එකක් නෑ. ඒක කොහොමද විසඳ ගන්නේ?