Mixer in Sinhala - මික්සර් යනු කුමක්ද - What is Mixer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024

ความคิดเห็น • 377

  • @DaleiToroso
    @DaleiToroso หลายเดือนก่อน +4

    කරුණාවන්තකම උතුරන මිනිසෙක් උබ, උබ දිනෙන් දින දියුණු වේවා ❤❤❤❤

    • @muthukasun
      @muthukasun  หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි....🙏

  • @channelsri-srilal6418
    @channelsri-srilal6418 2 ปีที่แล้ว +27

    මේ ටික තරමක් තේරුණා. මුල සිට සියලු දේවල් පියවරෙන් පියවර උගන්වන වීඩියෝ හදන්න පුළුවන් නම් අපට ගොඩක් ප්‍රයෝජනවත්. තනිවම මේ වගේ දෙයක් පාවිච්චි කරලා වැඩක් කරගන්නට මට්ටමකට එන විදිහට.

  • @Gaminiheraliyawala
    @Gaminiheraliyawala ปีที่แล้ว +10

    ඔබේ පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි.... හරිම පැහැදිලියි කියා දුන් කාරනා සියල්ල Mixer එක ගැන... ඔබගේ TH-cam channel එක සාර්ථක වේවා.

  • @ONEFM-w4c
    @ONEFM-w4c 10 หลายเดือนก่อน +1

    මං මික්සර් ගැන මුකුත් ම දන්නෙ නැහැ.ඒත්මේ වීඩියෝ එකෙන් ලොකු අවබෝධයක් ලබා ගත්තා..ගොඩාක් ස්තුතියි

    • @muthukasun
      @muthukasun  10 หลายเดือนก่อน +2

      ඒක මට ලොකු ගෞරවයක් සහෝදරයා....💞

  • @mohandisanayaka2551
    @mohandisanayaka2551 7 หลายเดือนก่อน +2

    නොදත් දේ යමක් ඉගෙන ගන්න හොදයි දැනුමක් ලැබුවා ඔයාට තෙරුවන් සරණයි ජේසු පිහිටයි හදවතින්ම මෙවන් දේ කියාදීම ගොඩාක් වටිනවා

    • @muthukasun
      @muthukasun  7 หลายเดือนก่อน

      ඔබටත් එසේම වේවා....❤

  • @kennathwanniarachchi1925
    @kennathwanniarachchi1925 4 ปีที่แล้ว +4

    හොද දැණුමක් ලබා ගත්තා. ස්තූතියි.

  • @slmusic4155
    @slmusic4155 3 ปีที่แล้ว +11

    ජයවේවා .හොද හදවතක් ඇති මනුස්සයෙක්👌

  • @sunimaldesilva3470
    @sunimaldesilva3470 6 หลายเดือนก่อน +1

    Mixer එක ගැන ගොඩාක් දෙවල් දැන ගත්තා ,ස්තුතියි ඔබට ❤️ like කරලා subscribe කලා thank you , good bless ❤

    • @muthukasun
      @muthukasun  6 หลายเดือนก่อน +1

      Thank You.....💞💞

  • @chamindatharusha2178
    @chamindatharusha2178 5 หลายเดือนก่อน

    සුපිරි මල්ලි හොදට තේරුනා 👍👍

    • @muthukasun
      @muthukasun  5 หลายเดือนก่อน

      Thank You.....

  • @sumirajayamanna4712
    @sumirajayamanna4712 3 ปีที่แล้ว +6

    මන් mixer එක ගැන ගොඩක් දේවල් දැන ගත්තා, thank you very much!!❤️

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 4 ปีที่แล้ว +5

    ඔයටත් sap එකක් දුන්න පුළුවන් නම් අපටත් සප් එකක් දෙන්න ..ජය වේව බුදු සරණයි

    • @muthukasun
      @muthukasun  4 ปีที่แล้ว +2

      Mama oyawa, "Subscribe" kala malli

  • @sirisaddarmaya
    @sirisaddarmaya ปีที่แล้ว

    හෙඳ කොලිටි එකක් තයෙන ගාන අඩුවට තියෙන mixer එකක් ගන්න තැනක් කියනවද

  • @niroshannawarathna2337
    @niroshannawarathna2337 3 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් ගත්තා බොහොම ස්තූතිය්.....

  • @lahirusadaruwana6539
    @lahirusadaruwana6539 2 ปีที่แล้ว +2

    මන් මීට කලින් mixer එකක් කෝමදවැඩ කරන්නෙ කියල දැනන් හිටියෙ නැ ඒත් මෙ video එක බැලුවට පස්සෙ mixer එකක් වැඩ කරනව විදිය ගැන ගොඩක් දෙවල් ඉගනගත්ත අයියෙ ඔයාට ස්තූති. මේ වගෙ වැදගත් වටිනා vedio ගොඩක් කියල දෙන්න. අපි බලන් ඉන්නව ඔයගෙ අනිත් vedio එක මොනවගෙ වෙයිද කියල..

  • @MsThisara
    @MsThisara ปีที่แล้ว

    Fx mode වෙන වෙනම චැනල් වලට වෙනම echo type program කරගන්න පුලුවන්ද...???

  • @roshansemasinghe91
    @roshansemasinghe91 2 ปีที่แล้ว +1

    Niyamai sir.hodata theruna👍👍👍👍👍👍👍👍

  • @Think_different_UT
    @Think_different_UT 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතී මේ වගේ දේවල් ඇත්තෙන්ම ගොඩක් වැද්ගත්.තවත් මේ වගේ වටිනා videos මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා live sound mixing ගැන.

  • @pasindubimsara4560
    @pasindubimsara4560 4 ปีที่แล้ว +3

    Me wage mixer ekak ganna puluwnda....විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද?

    • @muthukasun
      @muthukasun  4 ปีที่แล้ว

      Please call me...0714478586

  • @sureshkabral2198
    @sureshkabral2198 2 ปีที่แล้ว +3

    ඇත්තටම හරිම වටිනවා බොහෝම ස්තුති සල්ලි දිලා සිංදු කියන්න කියන්න කිය ඔය මගුලක් ගත්තා හනේ ඇද පල්ලට විසිකලා මේලෝදෙයක් දන්නැති නිසා අදනම් ඉගෙන ගත්තා බොහෝම ස්තුති සහෝදරයා ජයවේවා ❤️❤️❤️👏👏🙏🏻🙏🏻

  • @sumithhemantha6202
    @sumithhemantha6202 3 ปีที่แล้ว +5

    Great teacher. Thank you very much sir. All the best sir.🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @samanpurasuseelahimi3995
    @samanpurasuseelahimi3995 2 ปีที่แล้ว +2

    ඒ පැහැදිළි කිරීම ඉතා අගයකොට සලකනව. ස්තුතියී .

  • @buddhirasanjana6345
    @buddhirasanjana6345 4 ปีที่แล้ว +3

    සර් වීඩියෝ එක end වෙනකම්ම බැලුවා.ඒත් සර් මගේ ගාව තියෙන්නෙත් soundcraft Efx 12 mixer එක.ඒක මීට හාත්පසින්ම වෙනස්.මන් මේ ලගදි ගත්තේ.තාම පොඩ්ඩක් හුරු මදි පුලුවන්නම් ඒ mixer එකේ ඔහොම වීඩියෝ එකක් කරලා දාන්න පුලුවන්නම් හුගක් වටිනවා මහත්මයා.❤️🎶 please

    • @muthukasun
      @muthukasun  4 ปีที่แล้ว

      නමුත් ඒක මා ලග නැති නිසා වීඩියෝ එකක් කරන්න අමාරැයි....යූටියුබ් එකේ ට්‍රයි කලාද?

    • @buddhirasanjana6345
      @buddhirasanjana6345 4 ปีที่แล้ว

      Ou youtube eke හොදටම හෙවුවා

    • @muthukasun
      @muthukasun  4 ปีที่แล้ว

      Kohomada oyage music weda ?

    • @muthukasun
      @muthukasun  4 ปีที่แล้ว +1

      @@buddhirasanjana6345 please puluwan welawaka mata call ekak denna...danna deyak kiyala dennam.

  • @gayanaharshani742
    @gayanaharshani742 ปีที่แล้ว +1

    වෝල්ඩ් ගාන කීයද

  • @prasadkavinda4387
    @prasadkavinda4387 4 ปีที่แล้ว +2

    Aiyye bin dekakatai wenama top dekatai sund wen karanna kohomada

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 ปีที่แล้ว +4

    හොඳ පැහැදිලි කිරීමක් ...ස්තූතියි ඔබට ..

  • @dhanushkakeerthirathna9898
    @dhanushkakeerthirathna9898 ปีที่แล้ว

    අයියේ මික්සර් එකේ එකෝ ඔප්ෂන් එක නැත්තන් කොහොමද එක කර ගන්නේ

  • @Hansisounds
    @Hansisounds 2 ปีที่แล้ว +3

    වටිනව අයියේ කරපු වැඩේ. බොහොම ස්තුතිය 🙏

  • @sugathmacolom6712
    @sugathmacolom6712 ปีที่แล้ว

    නියමයි ස්තුතියි..

  • @malixdrumcovers3311
    @malixdrumcovers3311 2 ปีที่แล้ว

    Computer / lap eke sound output cable ek ghnne kothntd

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว +3

    සංගිත පැත්ත ගොඩක් ආසයි යිගෙන ගාන්න😘😘😘❤️

  • @kanchanasadhakelum4369
    @kanchanasadhakelum4369 2 ปีที่แล้ว

    බෆල් සෙටිි වල සවුඩිි හදන විඩියො එකක් ඔිනෙ

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 ปีที่แล้ว +1

    Wolt kiyada oka

  • @duppathas.s.m.1857
    @duppathas.s.m.1857 4 ปีที่แล้ว +3

    Ok

  • @haresheranga
    @haresheranga 2 ปีที่แล้ว +1

    නියම වැඩක්. සිංහලෙන් මෙහෙම කන්ටෙන්ට් දැකලම නෑ. තව මේ වගේ ටෙක්නිකල් පැති ගැන කතා කලානම් මරු!

  • @siransiran5505
    @siransiran5505 2 ปีที่แล้ว

    අය්යේ එම්ප් දෙකක් එකට සෙට් කරන්නේ කොහොමද

  • @m.hgunathilaka1480
    @m.hgunathilaka1480 4 ปีที่แล้ว +1

    Godak hondai kiyaladena widiya. Mata oyage t.p. no. Denna.

  • @dnd330
    @dnd330 2 ปีที่แล้ว +1

    Thanks aiye. Mama gawa thiyenneth me mixer eka. Thanjs me gana sinhalen kiyala dunnata❤️❤️👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @epnwiki6546
    @epnwiki6546 3 ปีที่แล้ว +2

    Attatama hoda pahadili kireemak thank you brother

  • @santhushavinash7052
    @santhushavinash7052 2 ปีที่แล้ว +1

    තව මික්කර් ගැන විඩියෝ ඔනි පැඩි ගිටර් මිඩි ගැන සංගිත ලෝකයේ හැමදේම

  • @electroboy3607
    @electroboy3607 ปีที่แล้ว

    Niymii..jaya wewa..hoda wdk...😊😊😊

  • @mohammedrashid4275
    @mohammedrashid4275 4 ปีที่แล้ว +3

    Ur Voice very good

  • @lasithasanjeewa3960
    @lasithasanjeewa3960 2 ปีที่แล้ว

    මම ලග තියෙන්නෙත් මේකක් තමයි...මුල ඉදන් ඔක්කොම බැලුවා....ස්පීකර් අවුට් එකට දෙනකොට එක ඈම්ප් එක්කට left ,right දෙකම දෙන්න ඕනෙද

  • @slguitarguide
    @slguitarguide 2 ปีที่แล้ว +1

    Vocal effects (echo, reverb) නැති mixer එකකට vocal effects එකතු කරන්නේ කොහෙමෙද (vocal mic) අනික power amplifier එකක් හරහා යන්නෙ නැතුව mixer එකෙන් කෙලින්ම speaket එකට ouy කලහැකිද?

    • @muthukasun
      @muthukasun  2 ปีที่แล้ว

      Call me....after 7pm....I can help you.
      0714478586

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว

    අනේ ප්ලීස් සහෝදරයා 🙏spd 20 pad එකක් කොලිටි කරගන්නේ කොහොමද කියලා කියන්නකෝ ප්‍රයෝගිකව insrument එකක් දාල ❤️ලොකු දෙයක් 👍🙏🙏🙏

    • @muthukasun
      @muthukasun  ปีที่แล้ว

      ඔව් මල්ලි අපි අනිවාර්යයෙන්ම උත්සාහ කරමු.

  • @GamageSusil-od8wo
    @GamageSusil-od8wo 2 หลายเดือนก่อน

    Speaker අවුට් එක දෙන්නෙ කොහොමද mixer එකෙන්ම පුලුවන්ද නැත්නම් amplifier එකකට දීලද speaker වලට දෙන්නෙ

    • @muthukasun
      @muthukasun  2 หลายเดือนก่อน

      Powered speakers thiye nam direct denna puluwan .....

  • @vijehami3139
    @vijehami3139 4 ปีที่แล้ว +2

    ඉතා වටිනා video එකක් බොහොම ස්තූතියි

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 ปีที่แล้ว +1

    පව ඇම්ප් එකක් ඔකේ තියනවාද ඔකෙන් වෙනම දෙන්න ඔනද

    • @kalawatamagak
      @kalawatamagak ปีที่แล้ว +1

      Meke power amp ekak ne...wenama denna one

    • @chamindawijerathna1924
      @chamindawijerathna1924 ปีที่แล้ว

      @@kalawatamagak එකට එන එවා තියනවාද

  • @sampathkeppitiyagoda9904
    @sampathkeppitiyagoda9904 ปีที่แล้ว

    Namo buddhaya theruwan saranai theruwan saranai

  • @tarushaneranjan4833
    @tarushaneranjan4833 11 หลายเดือนก่อน

    අයියා oki giutar fadal kebal eke ghanna පුළුවන් da

    • @muthukasun
      @muthukasun  11 หลายเดือนก่อน

      Ma langa ne malli, mama video ekak dala athi, multi audio gena Maligawatte thiyena...ekata yanna. Oyata onema deyak ethanin ganna puluwan.

  • @kdtilinakumara7913
    @kdtilinakumara7913 4 ปีที่แล้ว +3

    බොහොම වටිනා දෙයක් කියලා දුන්නා 👍👍

  • @hashananuruddha8777
    @hashananuruddha8777 6 หลายเดือนก่อน

    Xlr වලට instument එකක් ගහන්න පුලුවන්ද

    • @muthukasun
      @muthukasun  6 หลายเดือนก่อน

      Thanks for tue comment......call me brother

  • @mahindamendis613
    @mahindamendis613 2 ปีที่แล้ว

    Hi .mewargayen 8 chsnel ekak ganna thenak kiyanna.

  • @sisiraperera91
    @sisiraperera91 ปีที่แล้ว

    Thank u so much sir

  • @apegama5634
    @apegama5634 6 หลายเดือนก่อน

    ස්තුතිය ..මට මෙි සවුන්ඩිස් සෙටප් එකක් මිලදි ගන්න අවශ්‍යයි කොහොම ද ගන්නෙ

    • @muthukasun
      @muthukasun  6 หลายเดือนก่อน

      Call me.....0714478586

  • @prabathphotography4782
    @prabathphotography4782 4 ปีที่แล้ว +2

    mata kiyanwada PEAVEY FIREBASS 700 amp ekata monawage mixer ekakda hariyanne kiyala

    • @muthukasun
      @muthukasun  4 ปีที่แล้ว +2

      Amp ekata mixer eke prashnayak naha. Mokada mixer eke hatiyata thamai amp eke sound quality eka decide wenne...mixer eke effects honda wena tharamata(quality ) amp out eka honda wenawa....mixer eka vitharak neme...amp and speakers 2mahonda wenna one.

    • @samihkumara8643
      @samihkumara8643 3 ปีที่แล้ว +1

      Am ekak kanet karanne kohomada kiyannako

  • @praveenguruge3076
    @praveenguruge3076 3 ปีที่แล้ว +2

    Puluwannan dj console ekakin mixer eka haraha amp walata dena widiyath kiyala dennako,sound balance ekka

    • @muthukasun
      @muthukasun  3 ปีที่แล้ว +1

      Same thing saho....kisi wenasak ne...onema input ekak mejata deela out eka amp ekakata hari powered speaker ekakata denna witharai thiyenne.

  • @chathuramadushanka9400
    @chathuramadushanka9400 3 ปีที่แล้ว +1

    ඈම්ප් එකක් තෝර ගන්න විදිය කියන්න පුලුවන් ද

  • @pgkurera2420
    @pgkurera2420 2 ปีที่แล้ว

    NIYAMAYI NIYAMAYI VIDWO GINDARA VAGE PATTA [ P. G. KURERA ]

  • @wasanthanihalnihal9149
    @wasanthanihalnihal9149 3 ปีที่แล้ว

    මට කියාදේනවද යමහා MG10UX මික්සර් එක ගැන පුලුවන්නමි කතාකරන්න නමිබර් එකක් දේනින

  • @samodkavishan2463
    @samodkavishan2463 3 ปีที่แล้ว +1

    Ayye ethakota mixsareta amp eka set karala amp eka haraha baffel valata denavana kohomada ewwa set karanne

    • @muthukasun
      @muthukasun  3 ปีที่แล้ว +1

      Aye video eka balanna malli, mama ethana pehediliwa kiyala denawa.....Main out, CR out or Phones out eken dennath puluwan.....

    • @samodkavishan2463
      @samodkavishan2463 3 ปีที่แล้ว +1

      @@muthukasun hmm

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 ปีที่แล้ว

    බොහොම පැහැදිලිවට තේරුනා.. Karoke songs record කරන්න 4 channel වගේ හොඳ පොඩි mixer එකක් ගන්න තැනක් තිබේද සාදාරණ මිළකට

    • @muthukasun
      @muthukasun  ปีที่แล้ว +1

      Ow...0714478586 mata ganna.

  • @thanayama2925
    @thanayama2925 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනව ඒ පැහැදිලි කිරීම ..

  • @mikiya2387
    @mikiya2387 2 ปีที่แล้ว

    නිය්මයි කොල්ලා

  • @ktsbandara9364
    @ktsbandara9364 2 ปีที่แล้ว +2

    ලස්ස්නටම කලා...
    සිත්කළු කටහඬක්

  • @chamindamarl5541
    @chamindamarl5541 2 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ඉතා වටිනව 🙏🙏ස්තුතියි ඔබට

    • @muthukasun
      @muthukasun  2 หลายเดือนก่อน

      ස්තූතියි නැරඹුවාට....

  • @asankasandaruwan9569
    @asankasandaruwan9569 3 ปีที่แล้ว +1

    Godak sthuthi mewa kiyala dunnata godak aya owa kiyala denne ne.godak dewal igena gatta jaya wevaa

  • @wasanthasir927
    @wasanthasir927 3 ปีที่แล้ว +2

    yamaha wage aluth ekakin kalanam godaaak watinawa

  • @සුමිත්කොළඹගේ
    @සුමිත්කොළඹගේ ปีที่แล้ว

    Mage mixer eke effect ne wenama dunnoth aul weida

  • @wimalnakandala7513
    @wimalnakandala7513 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට...කිසිම දෙයක් භාවිතා කිරීම පිළිබඳව නොදන්න උපකරණයක (මා ළඟ දැනට තිබෙන )...සාමාන්‍ය දැනිමක් ලබාගැනීමට සැලැස්වීම පිළිබඳව

  • @lahirudilshan6984
    @lahirudilshan6984 ปีที่แล้ว

    මික්සර් එකක් කෙලින්ම බෆල් එකකට සෙට් කරන්න පුලුවන්ද නැත්තම් මික්සර් එකට තව ඈම්ප් එකනින්ද බෆල් එක සෙට් කරන්න ඕනා

    • @muthukasun
      @muthukasun  ปีที่แล้ว +1

      ඈම්ප් එකක් ඕන සහෝදරයා .....

  • @Indrajithdelgahagoda
    @Indrajithdelgahagoda ปีที่แล้ว +1

    ගොඩක් වටින video එකක් 👍❤

  • @m.g.youtubechannel9087
    @m.g.youtubechannel9087 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක් ⁣ඔබට බේහෙවින්ම ස්තූතියි වන්තයි තෙරුවන් සරණයි ඔබට

  • @tharindudhananjaya3092
    @tharindudhananjaya3092 ปีที่แล้ว

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥thankss aiyee

  • @dinukafishfarm29
    @dinukafishfarm29 2 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලි කලා බොහොම ස්තුතියි

  • @thaalamathra
    @thaalamathra ปีที่แล้ว

    Thank you so much ❤️😍
    වටින වීඩියෝවක් 🌹🌹❤️🌹

  • @ruwankumara1630
    @ruwankumara1630 2 ปีที่แล้ว +1

    Aththatama godak watinawa ayiye..

  • @jayamalivideoteam9944
    @jayamalivideoteam9944 4 ปีที่แล้ว +2

    Good ...

  • @nimalmirihana6893
    @nimalmirihana6893 2 ปีที่แล้ว

    meka nam tikakak theruna. anik ayage video melo rahak neha

  • @mayasenanayaka315
    @mayasenanayaka315 2 ปีที่แล้ว +1

    හොඳ ගමනක් ජය වේවා ස්තුතියි

  • @RoshanSamara
    @RoshanSamara 26 วันที่ผ่านมา

    නොදන්න නිසා අහන්නෙ මික්සර් එකක් තියනවනම් ඈම්ප් එකක් ඕන වෙන්නෙ නැද්ද සාමාන්‍යයෙන් වැඩකට්

    • @muthukasun
      @muthukasun  23 วันที่ผ่านมา

      සමහර මික්සර් එකේම ඈම්ප් තියෙනවා...නමුත් සාමාන්‍යයෙන් මික්සර් එකක් සමග ඈම්ප් එන්නෙ නෑ, එතකොට අපට අනිවාර්යයෙන්ම ඈම්ප් එකක් අවශ්‍ය වෙනවා, සවුන්ඩ්ස් අවුට් එකක් ලබා ගැනීමට.

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 2 ปีที่แล้ว +2

    ස්තූතියි.🙏🙏🙏

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +2

    දැනුම ලබාදුන්නට ස්තුති ..

  • @thisarape
    @thisarape 6 หลายเดือนก่อน

    Please do a video for Sound craft 12x Mixture , Thank you for your excellent explanation.

    • @muthukasun
      @muthukasun  6 หลายเดือนก่อน

      Thanks for your valuable comment.....💞

  • @rohiniparanavitana9469
    @rohiniparanavitana9469 3 หลายเดือนก่อน

    Very well done! Explained so well, Simply anyone can understand. 👍👍👍👍

    • @muthukasun
      @muthukasun  3 หลายเดือนก่อน

      Thank You....💖

  • @Himansha_wishmika
    @Himansha_wishmika ปีที่แล้ว

    Thank you!❤️💪

  • @life.buddhist
    @life.buddhist 3 ปีที่แล้ว +2

    Thanks

  • @thilankalakshan1
    @thilankalakshan1 3 ปีที่แล้ว

    mixer ekakin phone ekata hari lap ekata hari aran sound record karana widiha video ekak hari comment ekak hari daannako...plz

  • @lionelfernandomd
    @lionelfernandomd 2 ปีที่แล้ว

    MAAME. Wede alakala kalachiyak keruwa neda!!

    • @muthukasun
      @muthukasun  2 ปีที่แล้ว

      පැහැදිලි නැත....සරලව කියන්න.....🙂

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 3 ปีที่แล้ว +4

    සුපිරියටම කියන දේ තේරෙනව.බොහෝම ස්තූතී 🙏

  • @gayaniroshangayaniroshan1432
    @gayaniroshangayaniroshan1432 3 ปีที่แล้ว +2

    Supper

  • @kadiravalu6285
    @kadiravalu6285 2 ปีที่แล้ว

    ZMX 122 fx එකේ කොමද කියන්නකෝ

    • @muthukasun
      @muthukasun  2 ปีที่แล้ว

      හැම මික්ෂර් එකකම තියරිය එකයි....හොදම දේ මොඩල් නම්බර් එකෙන් යූ ටියුබ් එකේ සර්ච් කරන්න.

  • @tharindhuprebhath8724
    @tharindhuprebhath8724 2 ปีที่แล้ว

    උදව්වක් කරන්ඩ පුලුවන්ද අයියේ

    • @muthukasun
      @muthukasun  2 ปีที่แล้ว

      Yes, kiyanna mall....

  • @DilaniNisansala-xg2qt
    @DilaniNisansala-xg2qt 6 หลายเดือนก่อน

    Me Fm mike eka set කරද්දී eken ena vayar eka main ekatada hai karanne

    • @muthukasun
      @muthukasun  6 หลายเดือนก่อน

      Call me, I can explain you brother.

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 3 ปีที่แล้ว

    මෙි mixer එකක් කොහොමද මම ගන්නේ , දැනට මා ගාව Linkel එකක් chanal 04 එකක් , මම ඒක මම Use කරන්නේ Karoke band එකටයි ,, මේක ඒකට වඩා හොඳයි කියලා හිතුනා ,, 077 372 41 80 ,,

    • @muthukasun
      @muthukasun  3 ปีที่แล้ว

      මේක දැන් එන්නේ නෑ..මීටපවඩා ඇඩ්වාන්ස් ඒවා තියෙන්නේ...ඔයා මාලිගාවත්තේ මල්ටි සවුන්ඩ්ස් එකට යන්න.

  • @duppathas.s.m.1857
    @duppathas.s.m.1857 4 ปีที่แล้ว +1

    No..එක .ewana.පුලුවන්ද

    • @muthukasun
      @muthukasun  4 ปีที่แล้ว

      Multi Audi, colombo...Mr. Harsha
      0718120220...mekata call karala, Insurance eke Kasun me no eka dunne kiyanna...katha karanna, kara ganna puluwan wei.

  • @Liyumkaru
    @Liyumkaru ปีที่แล้ว +1

    48V ඔන් කරලා එක line එකකට condenser mic එකක් ගහලා... අනිත් ලයින් එකට dynamic mic එකක් ගැහුවට ප්‍රශ්ණයක් නැද්ද? dynamic මයික් එක 48V නොගෙන ඉන්න දන්නවාද?

    • @kalawatamagak
      @kalawatamagak ปีที่แล้ว +1

      Mama danna vidihata 48 on kaloth line serama eka vidihata enne....a nisa thawa tikaka net eke search karanna....risk ekak ganna epa....mage hyaluwekuge mixcs 2k oya vidihata gahala pichchuna.

    • @Electronic-Sri
      @Electronic-Sri 4 หลายเดือนก่อน

      එහෙම කරන්න පුළුවන් මික්ෂර් තියෙනවා. ඒවගෙ වෙන වෙනම චැනල් වලට පැන්තම් පවර් (48v) ඔන් කරන්න පුළුවන් ...... ඇලන් ඇන්ඩ් හීත් සමහර මික්ෂර් වල තියෙනවා. ඩයිනමික් මයික් එක පාරට නම් පිච්චෙන්නෑ. නමුත් ෂුවර් නෑ.

  • @chamisri3777
    @chamisri3777 ปีที่แล้ว

    කට හඬ වෙනස්කරන්න පුලුවන්ද ඕකෙන්

    • @muthukasun
      @muthukasun  ปีที่แล้ว

      එහෙම බෑ....නමුත් අපේ වොයිස් අලංකරෙ කරතැකි.....

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 3 ปีที่แล้ว

    Good work

  • @upul1684
    @upul1684 ปีที่แล้ว

    එතකොට ස්ටීරියෝ එන එක මැනුවල් පාලනය කරන්න පුළුවන් ද මික්සර් එක හරහා..අපි හිතමු ඕගන් එක දකුණු පැත්තෙන් ගන්න ඕන කියලා එහෙම පුළුවන් ද .බැරිනම් ස්ටීරියෝ කොයන එක මික්සර් එකෙන් ඔටෝ අවුට් කරනවද.

    • @muthukasun
      @muthukasun  ปีที่แล้ว +1

      Call 0714478586

    • @muthukasun
      @muthukasun  ปีที่แล้ว +1

      Mama video ekedi a de kiyanawa...watch again please malli....

    • @upul1684
      @upul1684 ปีที่แล้ว

      @@muthukasun ok thanks 🙏🙏

  • @roiyaa4194
    @roiyaa4194 2 ปีที่แล้ว

    thankx