Wada Pitiya | නව වසරේ ඇරඹූ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථකද ? | 2025.01.07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 48

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 17 ชั่วโมงที่ผ่านมา +12

    දොලවත්තය ඉල්ලන් කනව පැරදිලා කුජීත වෙච්ච පිම්පිය මහින්දටත් ඇරල රනිල් එක්ක බුදීය ගත්ත ඕක පිරිමි ගණිකාවක් 😂😂😂😂

    • @jayawikramavidura4355
      @jayawikramavidura4355 13 ชั่วโมงที่ผ่านมา +2

      එහෙනම් අනුර කුමාරත් පිරිමි ගණිකා වක් නේ බන්

  • @Jay-f7h
    @Jay-f7h 17 ชั่วโมงที่ผ่านมา +4

    Very good discussion. ❤

  • @NimalWeerawardana-yl8sm
    @NimalWeerawardana-yl8sm 6 ชั่วโมงที่ผ่านมา +2

    අපි නොදන්නා සුද්දවන්තයෝ. අපි ජාතික ජනබලවේගයට චන්දෙ දුන්නෙ මේවා කරන්න අනුර ජනාධිපති තුමා මේ යනවිදිය හොඳයි ඔබ තුමාට ශක්තිය දහිර්ය ලැබේවා....

  • @nayanadamayanthi5786
    @nayanadamayanthi5786 19 ชั่วโมงที่ผ่านมา +7

    රට කාපුඑවුන් ගෙන්න එපා වාද පිටියට

  • @russel8277
    @russel8277 6 ชั่วโมงที่ผ่านมา +1

    අස්වැන්න නෙලල ඉවර වුනාමද පොහොර සහනා දාරය දෙන්නෙ මීමෝ

  • @Nimal-i9z
    @Nimal-i9z 12 ชั่วโมงที่ผ่านมา +2

    NPP ආන්ඩුවට පැහැදිලව ඔවුන්ටම ආවේනික නිර්මාණශීලී වැඩ පිලිවෙලක් මේ වෙනකම් නම් පේන්න නෑ , අස්වැසුම නමින් දැන් තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපති ඇති කරපු ජනසවිය , පසුගිය ආණ්ඩු වල අඩුපාඩු ඇති ඒ වුනාට ඒ ආණ්ඩු ඇතිකරලා තියෙන යටිතල පහසුකම් පාවිච්චියට ගනිමින්ම ඒ වලට දොස් කීම නම් ඔය ආක්ල්පමය වශයෙන් clean වෙන්න ඕන කියන සංකල්පයට පටහැනියි , පැහැදිලිවම npp මැතිවරණ වේදිකාවේ වීරත්වයෙන් කියපු දේවල් යථාර්ථයක් කර ගන්න බැරිව ඉන්නේ ඉදිරියට යන්නේ තිබුන වැඩපිළිවෙළවල් එක්ක මෙහෙම කියනකොට කියාගෙන එන්න එපා තිබ්බ විදිය කාපු විදිය නිසා බෑ කියලා මොකද අපිට මැව්වේ අපි ලග විශේෂ වැඩ පිලිවෙලවල් තියෙනවා කියලා , මේ ආන්ඩුවෙන් වෙනස් දෙයක් අයවැයෙන් වත් ලැබෙයි ද කියලා බලමු , මොකද පරණ ආණ්ඩු port ciry ගේන වෙලාවේ ඒකට යන කළුගල් කියුබ් ගාන ගනනය කරලා රටේම ගල් කඩන්න වෙනවා වගේ බාල තර්ක ගොඩ නගපු පක්ෂයකින් port city වගේ අලුත් සංකල්පයක් එයි කියලා හිතන්න අමාරුයි, වාහන පාවිච්චිය ගැන කියනකොට ඕවලට වඩා රටේ විදේශ ආදායම් වැඩි කර ගන්න සංකල්ප රටට ඉදිරිපත් කරන්න , tax ගැන දැන් npp එකට තේරිලා තියෙන්නේ ආව ගමන් වෙනස් කරන්න බෑ කියලා , මේ වැඩසටහනෙත් කියවන්නේ 76 ගැන දැන් ඒක ඇති නව නිර්මාණශීලී වැඩපිළිවෙළක් රටට කියන්න ,මුලින් කිව්වේ IMF යන්නෙ නෑ කියලා ගිවිසුම් ගහලා නිසා යන්න වුනාලු වගේ බොලද ලාභ කතා එපා එහෙනම් යන්න ගිය හොද වැඩපිළිවෙළ ජනතාවට කියන්න , නෑ එහෙම සැලසුමක් නෑ

  • @siridisa1761
    @siridisa1761 18 ชั่วโมงที่ผ่านมา +6

    ඔය රට කාපු එවුන්ගෙන් අපිට අයෙ මොනවා කීවත් වැඩක්නෑ ඔයාලා රට හදන්න අයෙනම් ඔය හොරැන්ටනම් දෙන්ට එපා

  • @wisdomarisen1465
    @wisdomarisen1465 18 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @luwisfernando3889
    @luwisfernando3889 20 ชั่วโมงที่ผ่านมา +8

    වැඩෙි කරන්න, ජනතාව විශ්වාසය තැබුව ඔබතුමාලා ගැන. ඔය රට කාපු උන් දෙන්නගෙන්ම වැඩක් නැ.

  • @p.d.a.gunawardana9198
    @p.d.a.gunawardana9198 11 ชั่วโมงที่ผ่านมา +2

    ජෙප්පන්ට කිසිම ලැජ්ජාවක් නැතුව කියපු කරපු දේවල් නැහැ කියලා කියන්න පුළුවන්නේ.

  • @priyanthaJayasundara-x8u
    @priyanthaJayasundara-x8u 12 ชั่วโมงที่ผ่านมา +1

    බස් රියදුරු මහතුන්ට පාන් බාගේදිලා ඉදිරියෙන් පරිප්පු ලැබෙයි කියල බස් දුවන එක නතර කරපු කලයකුත් තිබුන වගෙ මතකයි 😢

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 10 ชั่วโมงที่ผ่านมา +1

    කවුද බන් අර කහකඩයක් ඇදන් ඉන්න ඩයල් එක අදමයි දැක්කේ ඌ.බලපන්කෝ උගේ තර්ක.නීතීඥයෙක්ලූ නේද 😂

  • @bandusena7444
    @bandusena7444 18 ชั่วโมงที่ผ่านมา +3

    බස් ප්‍රශ්නෙට ආණ්ඩුවට කරන්න තිබ්බේ මුලින්ම ගුණාත්මක කරන එක , බස් කාලසටහනකට දුවන එක . ඊළගට මේ බස් drivers ලට EPF ETF වගේ ඒවා දීලා , දවසේ පඩිය වෙනුවට මාසේ පඩියට වැඩ කරන තත්වෙට ගෙන එක , එහෙම උන නම් මේ මිනිස්සු සෙනග හොයා හොයා දුවන එක නවතිනවා . කොට කොට යන්නේ නැහැ , හය්යෙන් යන්නේ නැහැ . වේග සිමා පනින්නේ නැති වෙන්න speed moniotrs බස් වලට හයි කරන්න පුළුවන් . camera හයි කරන්න පුළුවන් , driver පෙන විදියට . එතකොට driver වැරදි කලොත් හොයා ගන්න පුළුවන් . .නිකන් සිවිල් පිට පොලිසිය යවන්නේ නැතුව .ඒවා කරන එකෙන් තව කට්ටියකට jobs හම්බෙනවා , අද ඔය stikers , සර්ව පිත්තල lights හයිකරන උන්ට පුළුවන් ඒවා හයි කරන්න .අද බස් දුවන්නේ සෙනග ඉන්න වෙලාවට . 8 පස්සේ සමහර route වල බස් නැහැ . වෙන ආණ්ඩු කරාවගේ ටික කාලයක් මේ වගේ ගොබ්බ වැඩ කරන්නද මේ ආණ්ඩුවත් පත් උනේ . ගුණාත්මක වෙනසක් කර පල්ලා . ඒවාට තාක්ශනේ පාවිච්චි කරපල්ලා . මිනිස්සුන්ව මිනිකන්න එපා . බස් කාරයෝ කියන්නේ මේ සමාජේ කොටසක් . මිනිස්සු තලන්නේ නැතුව වැඩ ගන්න දක්ෂ පාලකයෝ ඉන්න ඕනේ , එකට මොලයක් ඕනේ

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 16 ชั่วโมงที่ผ่านมา +2

    වාහනවල ඔය ගලවන උපාංග වැඩි හරියක් ආනයනය කරන දේවල් ඒ ව්‍යාපාර වලට කිසිදු හානියක් නැතිව පොඩිම එකා මරන් කන්න හදන එක සාධාරනද

  • @123randinu
    @123randinu 13 ชั่วโมงที่ผ่านมา +2

    Dolawatte failed to come to parliament. But Rauman did.

  • @gamini2015Karunaratne-bb5rf
    @gamini2015Karunaratne-bb5rf 10 นาทีที่ผ่านมา

    වාද පිටිය ගැන කියන්න කලින් සහබාගි වෙන අයට කියන්න , clean sri lankaa කියන්නෙ මොකද්ද කියලා හරියටම දැනගෙන කතා කරන්න කියලා

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 10 ชั่วโมงที่ผ่านมา +1

    උබගෙ නීති උපසේශක කම හින්දා තමයි ගෝටාට ගහලා පැන්නුවේ

  • @JayanthaKarunathilake
    @JayanthaKarunathilake 15 ชั่วโมงที่ผ่านมา +2

    සජබ😂😂😂😂

  • @123randinu
    @123randinu 13 ชั่วโมงที่ผ่านมา +2

    Dolawathe is lying

  • @chanakawijeweera1594
    @chanakawijeweera1594 8 ชั่วโมงที่ผ่านมา

    දොලවතත්තට අහන ප්‍රශන වලට උත්තර් නැතිවෙලා කුල්ල කූජීත වෙන්ඩ පැරදිලා දැන් ආනාත වෙලා වේදානාව අදෝනාවක් වෙලා නේ මේ

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 19 ชั่วโมงที่ผ่านมา +2

    Thoran wage thibena bus wenas wennama onea ?? Harima Asobanai ?? Bus iggillena Aka nawath wanna onea ?? Rate winaya hadan nathiwa , Rata diyounu karanna baha ?? Bus akata naggahama ballanta wage salakanne ?? Tikcket akak denne naha ? Maru den naha ?? Mage mahaththayatath threewiler akak thibenawa , kisi prasnayak naha ! Hodin weda karagena yanawa !! Awlak naha !

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 20 ชั่วโมงที่ผ่านมา +3

    Pala pala pakko yanna umbalage upadhes malimawata oonne

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 20 ชั่วโมงที่ผ่านมา +1

    Horu takkadiyo iwasapang kalaya uththara dhey

  • @Lahi7665
    @Lahi7665 5 ชั่วโมงที่ผ่านมา

    Npp jayawewa ❤❤❤❤rata hadamu❤❤❤❤❤❤❤

  • @JaiSa-dd2zz
    @JaiSa-dd2zz 18 ชั่วโมงที่ผ่านมา +1

    Mujiburahuman manthrithuma passport aka Gena Katha kara.mehe rata inna duppath ape prasna Gena.rata viruwan Gena kisima kanek Katha karanne nehe.maranayak.ladek thamange ratata ganna ganna.apiwage awrudu 25.30.hambu karala awapu akatath thirana ganna Katha Katha karanna Ona.maddiyath udaw karanna apita aei aka nokaranne.

  • @wasanthaperera3961
    @wasanthaperera3961 16 ชั่วโมงที่ผ่านมา +2

    DOLAWATTAYA PATTA PACAYA HIRIKITAI😂😂😂😂😂😂😂😂😂😂

  • @SurangaNalinda-xi4kn
    @SurangaNalinda-xi4kn 12 ชั่วโมงที่ผ่านมา

    Thawa gawa Sampath innawa Hal wedikarannye punakku adu hinda wenna athi

  • @NiroshSuranga-q4k
    @NiroshSuranga-q4k 6 ชั่วโมงที่ผ่านมา

    Ow rata kapu un thama dan anith un kanaewa mokakda wenasa

  • @Lahi7665
    @Lahi7665 5 ชั่วโมงที่ผ่านมา

    Deranath puka denawa moda huththala genalla...😂😂😂😂😂Anna Naya avilla kelaniyata 😂😂😂😂

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 11 ชั่วโมงที่ผ่านมา

    Ehntigan oravatat nadu dahmu

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 19 ชั่วโมงที่ผ่านมา +1

    Ape Rate , clean Sri Lanka good job !!! Gobba minissu innakam Rate winaya hadanna Amarui ?? Kakulen Adina gobbayo wedipura inne ?? Rataka winayak nathiwa rata hadanne kohomada?? Ape bus Alawana bahutharayak kisima winayak naha ?? Pawathina Rajayata jaya wewa !!! Anith ayawanam dakinnawath kamathi naha ??? Ape Ratata sethakma wewa !! Dustayo banga wewa ?? Anura janadipathi thumata , shakthiya , dahiraya labenna onea !!! 👏👏👏👏🕊️🕊️🕊️🇱🇰🇱🇰🇱🇰

  • @123randinu
    @123randinu 13 ชั่วโมงที่ผ่านมา

    Dolawatte never came again to parliament

  • @noelleonard4302
    @noelleonard4302 17 ชั่วโมงที่ผ่านมา

    Hama gamakama podiwelandunta wikuñana podi idam stretch ekkak egolanta awith wikunanda Ida premanayak hadala denna

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 19 ชั่วโมงที่ผ่านมา

    Munta thibena prasne hal polmai 😂😂😂😂 hal pol rate nathi kale kawada dan naha ??😂

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 20 ชั่วโมงที่ผ่านมา

    Pala pala horu takkadiyo rata vinaasa karappu horu takkadiyo

  • @JanakaAnuruddhaWalisingha
    @JanakaAnuruddhaWalisingha 15 ชั่วโมงที่ผ่านมา

    Parlimenthu geniwa nam ayin karannama one. Eya thama game gahanne oke idan weradi data eliyata didi.

  • @NipuniNushara-n8k
    @NipuniNushara-n8k 16 ชั่วโมงที่ผ่านมา +1

    ජෙප්පො කියන බයිල නම් අපි අහන්නෙ නැහැ

    • @dhananjayadissanayake4727
      @dhananjayadissanayake4727 16 ชั่วโมงที่ผ่านมา

      පව්..

    • @BabiBabi-so1qi
      @BabiBabi-so1qi 13 ชั่วโมงที่ผ่านมา +2

      Ehemaada aasa😂

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 12 ชั่วโมงที่ผ่านมา +1

      ඔයා කොහොමත් අහන්න එපා

    • @nilanthihettiarachchi7342
      @nilanthihettiarachchi7342 12 ชั่วโมงที่ผ่านมา

      Itin ekane ubala thanakola kanne

    • @gunasiripathirana6740
      @gunasiripathirana6740 11 ชั่วโมงที่ผ่านมา

      75 අවුරුදු බයිලම අහන්න ඔයා

  • @MohammadFahim-qp4wy
    @MohammadFahim-qp4wy 20 ชั่วโมงที่ผ่านมา

    Pala pala pakko yanna umbalage upadhes malimawata oonne