ලසන්ත ඝාතනයේ අඳුරු තැන් ගැන හකිම්ගෙන් හෙළිදරව්වක්- ඒ ළඟම ආරක්ෂක ඇමතිගෙන් රටටම බලපාන බුද්ධි තොරතුරක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 170

  • @kumariliyanage3896
    @kumariliyanage3896 15 วันที่ผ่านมา +67

    අනුරට කලින් ආන්ඩුවල ඔබලා හිට්යා නෙද

    • @susilayupala2959
      @susilayupala2959 15 วันที่ผ่านมา +3

      Comady porak. Kalin rajaya kale kauda. 🙈🙈

  • @MrHash8
    @MrHash8 15 วันที่ผ่านมา +47

    හකීම් 2009 ආන්ඩුවේ හිටියේ
    2015 යහපාලන ආන්ඩුවේ හිටිය
    කෝ ඔය පරශ්න ඇහුවේ නැත්තේ ඇයි

  • @rohanaperera7956
    @rohanaperera7956 15 วันที่ผ่านมา +29

    ඕව ගැන පරීක්ශන කරන්න දැන්ද මතක් උනේ. මරු යාලුවෝ මැරුනට පස්සේ ඉටිපන්දම් පත්තු කලාට වැඩක් නෑ.තමුන්ලත් වගකියන්න ඕනේ මේවට

  • @kumariliyanage3896
    @kumariliyanage3896 15 วันที่ผ่านมา +79

    2009 එදා පැවති ආන්ඩුවල හකිම් ඇමැති ඔබත් හිට්යා නෙද .අද ඉපදිලා වාගේ ඇයි කතා කරන්නෙ ඔබලා වගකියන් ඕනේ .කොයි පැත්තෙන්ද හිනා වෙන ඕනේ

    • @mqqalli
      @mqqalli 14 วันที่ผ่านมา +3

      he is reborn as many of the other opposition babies.

    • @RamyaBandara-y8l
      @RamyaBandara-y8l 14 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @manelparera
    @manelparera 15 วันที่ผ่านมา +17

    හකීම නැවත ඉපදී 😄😄😄😄 ඒ කාලෙ රගන්න බැරි රැගුමි දැන් පටන් අරන්

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 15 วันที่ผ่านมา +19

    අපිටත් කන්න නැතුව සරනාගතයෝ බලාගන්න අපේ බදු මුදල්වලින් අපිට බැ. කරන්න දෙයක් නැ, උන් පිටමං කරන්න. 😢 හකීම් එච්චර කැක්කුම නම් උන් ගෙදර එක්කන් යන්න.

  • @sanjeewajayathissa6952
    @sanjeewajayathissa6952 15 วันที่ผ่านมา +29

    මැරිලා ඉපදිලා හැම එකාගෙම කලිසංසාක්කුවේ නිදියලා දැන් නිකන් සුදනා වෙන්න හදනවා

  • @dharmasirinawana4053
    @dharmasirinawana4053 14 วันที่ผ่านมา +6

    රොහින්‍යා ආවට කමක් නැ,හැබැය් ඊස්‍රායල් towerist ලා එනවට කැමති නැ.මරු තියරි මෙයාලගෙ තියෙන්නෙ

  • @M.PNanda1234
    @M.PNanda1234 15 วันที่ผ่านมา +26

    එක එක දෙශපාළුවන්ගෙඋවමනාවටවැරදිවැඩකරනනිලධාරින්ට,අන්තිමටවෙන්නෙ,එළොවමෙළොවදෙකමනැතිවෙන,එක

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 15 วันที่ผ่านมา +32

    අනේ මුංගෙ ආංඩු නොවෙයිද තිබුණෙ?

  • @SudathpremakumaraJayasuriya
    @SudathpremakumaraJayasuriya 15 วันที่ผ่านมา +14

    සහරාන්ගේ ෆයිල් එක හංගපු නීතිපති දෙපාර්තමේන්තුවේ මුස්ලිම් නීතිවේදියා පිලිබද විමර්ශනයට ලක් කලාද

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 15 วันที่ผ่านมา +8

    මේකට ඉක්මනින් ප්‍රමාද නොකර නීතිය ක්‍රියාත්මක කල යුතුයි

  • @piusfernando
    @piusfernando 15 วันที่ผ่านมา +8

    Defence and Intelligence Services must follow strict procedures and protocols to scrutinize all illegal migrants to ensure safety and security of the country 🇱🇰🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 15 วันที่ผ่านมา +12

    යකෝ මේ මිනිහා අලුතින් පාර්ලිමේන්තුවට අද ඇවිත් වගේ කතා කරන්නේ 😂😂😂

  • @arunaDharmapala
    @arunaDharmapala 15 วันที่ผ่านมา +12

    වහා පිටුවහල් නොකළහොත් ඉතිහාසයේ කරන ලොකුම ගොංකම

  • @sanathalwis8134
    @sanathalwis8134 14 วันที่ผ่านมา +8

    මෙයත් හොද ගැහිලී කාරයෙක්.නමුත් මේ ආණ්ඩුවත් යට ගැහුව ඒව එලියට ගන්නව කීවට තාම කතාව විතරයි වැඩිපුරම.වැඩත් පෙන්නන්න ඕන.නෑත්නම් ලොකු අමාරුවක වැටෙනව.

    • @supunperera8203
      @supunperera8203 14 วันที่ผ่านมา

      Me kathaava ahannako hariyata neethioathi ekay piliceyen orashna gana nee kiyanne dennek 3k ain kalaama hariyay

  • @saramadu17
    @saramadu17 15 วันที่ผ่านมา +10

    මෙපමණ දවසක් ඔබේ කට උගුර හිරවෙලා තිබුණද 😂😂

  • @bhagyawimaladharma8562
    @bhagyawimaladharma8562 15 วันที่ผ่านมา +6

    😂😂😂😂😂😂අනේ හකීම් ඉපදිලා
    දැන් පොරක් වගේ කතාව. ඒ අයගේ සාක්කුවේ හිටපු මිනිසුන්

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 15 วันที่ผ่านมา +6

    හකීම් මට්ටයො ටෝ එදා ඉදල ඔය ගුබ්බෑයමේ හිටිය නේද මට්ටයො බහුකන්නැතුව ඉඩු කැර්‍ය් මට්ටය

  • @balangoda59
    @balangoda59 15 วันที่ผ่านมา +16

    ඔය ආන්ඩුවල නේද හ්ස්කීම් ඇම්තිකම් කරේ

  • @rasangaify
    @rasangaify 15 วันที่ผ่านมา +8

    අවුරුදු 16 ක් මොක ද කලේ ඔය කට්ටිය...දැං ද මතක් උනේ

  • @onamagulak77
    @onamagulak77 15 วันที่ผ่านมา +12

    මෙයා පෙරේද ඉපදිලා ඊයෙ පාර්ලිමේන්තුවට ඇවිල්ල තියෙන්නෙ 😂

  • @kirubaranjani2498
    @kirubaranjani2498 7 วันที่ผ่านมา

    ඇත්තටම ලැජ්ජයි! ලැජ්ජයි 😊

  • @nilanthifernando2168
    @nilanthifernando2168 13 วันที่ผ่านมา +1

    මාලිමාව මිනිමරැ කල්ලිය හිරේ යවන ඵක වැඩි ඇතක නෙමේ මාලිමාවට ජය වේවා❤️❤️❤️❤️

  • @donedirisinghe2472
    @donedirisinghe2472 12 วันที่ผ่านมา +2

    කොහෙද මේ හකීම් හිටියේ. පරණ රජය වල ඇමැති වෙලා කිසිම දෙයක් නොකර දැන් කතාකළ මින් එන්නේ. අනිත් කියපු දේවල් ගැන අනිවාර්යයෙන්ම මෙ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා.

  • @Ms123-l4w
    @Ms123-l4w 14 วันที่ผ่านมา +2

    දැන් කෑ ගහනවා නින්දෙන් නැගිටලා වගේ. ලංකාව බංකොලොත්තු රටක් කියලා මතක නැතිවෙලා.

  • @ExpatView-ps5wy
    @ExpatView-ps5wy 15 วันที่ผ่านมา +5

    අඩෝ හකීම් උබේ බුදෙලෙන්ද සරණාගතයන්ට කන්න දෙන්නේ .අපේ රටේ මිනිස්සු බලාගැනීම රජයේ වගකීම .කුණු දේශපාලනේ කරන්න එපා ඔඊ

  • @andrewjaz5246
    @andrewjaz5246 15 วันที่ผ่านมา +7

    ඔයා රනිල් ගෙන් ඇහුවේ නැතිද ? නිකන් බයිලා නැතිව හිටු .

  • @samansenavirathna5814
    @samansenavirathna5814 14 วันที่ผ่านมา +1

    Thanks ❤

  • @sampathkulathunga1987
    @sampathkulathunga1987 12 วันที่ผ่านมา +2

    ලංකාවෙි මිනිසුන්ට කන්න දෙන්න බැරිව ඉන්නවා...කොහේවත් ඉන්න සරනාගතයින් මෙහේ ගෙනැත් තවත් පුශ්න හදාගන්නෙ මොකටද....

  • @NadunAdithya-c6f
    @NadunAdithya-c6f 15 วันที่ผ่านมา +4

    ඕක හරි යන්නෙ නැහැ ..සරනාගතයො හරවා යවන්න.

  • @mahindananayakkara3675
    @mahindananayakkara3675 7 วันที่ผ่านมา

    ඔබතුමා ලා කලින් තිබුන හැම ආන්ඩුවේම ඇමතිකම් කළා. රටද බංකොලොත් කර ඇත. රටේ විශාල පිරිසක් රට හැර යාමට සිදුව ඇත .
    එහෙව් රටකට ලක්ෂයක සරණාගතයන් පිරිසක් ඔරොත්තු නොදේ😢 දාහක් හමාරක පිරිසක් නම් රටට දරා ගත හැකිය.

  • @Ms123-l4w
    @Ms123-l4w 14 วันที่ผ่านมา +1

    Mr Harshana Nanayakkara 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @upendramadduma8621
    @upendramadduma8621 15 วันที่ผ่านมา +20

    නානා උඹට ඕන විදියට මේ රටට මිනිස්සු ගේන්න බෑ,,, අනික තමුන් කොහෙද මන්ත්‍රීවරු පත් කරේ මන්ත්‍රීවරු පත් කරේ රටේ ජනතාව

    • @jackdon1206
      @jackdon1206 15 วันที่ผ่านมา

      Baila nogaha hitapan loke pura Sri-Lankawe antayo ton ganan innawa Indiyawe innawa laksa 5k thopi unwa gahala pannuwe

    • @rupasinghe2464
      @rupasinghe2464 11 วันที่ผ่านมา

      ​@jackdon1206 තෝත් පල තම්බියා මේ රටෙන්

  • @blackpickfan10
    @blackpickfan10 11 วันที่ผ่านมา

    great news for lasantha.

  • @sanjeewajayathissa6952
    @sanjeewajayathissa6952 15 วันที่ผ่านมา +7

    පට්ට ජාතිවාදියා !

  • @dhanapalagodage6920
    @dhanapalagodage6920 15 วันที่ผ่านมา +2

    Irrespective of the fact, he served in previous Cabinets, present govt should complete these cases. Public will appreciate.

  • @keshanamahiman6982
    @keshanamahiman6982 15 วันที่ผ่านมา +13

    Meyalage anduwe කළා නේද ඇයි එතකොට මේ කිසිම mini merumak දූෂණය වංචාවක් සෙව්වේ නැති ව den විපක්ෂයට gihin නීති keeyathmaka කරන්න කතා කරන්නේ ..රට හදන්න mathak වෙන්නේ විපක්ෂයට ගියාම ද

  • @Umesh_Ruhunuge
    @Umesh_Ruhunuge 15 วันที่ผ่านมา +4

    මෙම ඝාතන සමයේ සහ මාධ්‍ය වලට පහර දෙන සමයේ මෙතුමා ( රවුෆ් හමීම්)සිටියේ කමන නායකයෙකු සමගද ? දන්නෑ

  • @360LeisureConsultant
    @360LeisureConsultant 10 วันที่ผ่านมา

    FINALLY JUSTICE FOR ALL.

  • @eransansha
    @eransansha 11 วันที่ผ่านมา +1

    සරනාගතයින්ට සලකන එකට කිසිම විරුද්ධත්යක් නෑ. ඒත් අපේ රට දුප්පත් රටක්...රටේ ඉන්නව ලක්ශ ගානක් දුප්පත් ජනතාව. ඒ අතරට තව ගෙන්න ගත්තම ඒක හරියන්නෙ නෑ.....

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 14 วันที่ผ่านมา +1

    මේ අයට මේ මරණය ගැන දුකයි ඇත්තටම.ඒක නිසා ඉටිපන්දමක් පත්තු කරනවා තමයි.ඒත් මිනීමරුවන් ගැන ආඩම්බරයක් ආදරයක් ඇතිවෙන වෙලාවට ඒ මරණ වලට අත උස්සන්නේ නැතිව මොනව කරන්නද.

  • @nilanthifernando2168
    @nilanthifernando2168 13 วันที่ผ่านมา

    ඵ් දවස් වල හිටපු ආරක්ෂක ඇමතිගෙන් තමා පස්න කරන්න ඔනැ. ඵතකොට ඇත්ත ඵලිවේවි.රටක ආරක්ෂක ඇමති කෙනෙක්.ඉන්නෙ ඔවා හොයන්න නේද. ඇයි මේ රජයට කියන්නෙ.ඔබතූමාලා හිටියා නේද .දැන් තමා ඇත්ත ඵලියට.ඵන්නෙ . පිස්සෙක් වගෙ කියවනවා.❤️🙏

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 15 วันที่ผ่านมา +4

    මෙයකමේ අද ඉපදිලා වගේ කතා කරන්නේ යහපාලන රජය කාලේ ඇමතිකම් දරලා මොන ඉටි ලබ්බක්ද කරේ? හකීම් අධිකරණ ඇමතිකමත් දැරුවා කාලයක් ඒ කාලේ පොල් ගෑවද

  • @prabhathwittachchi
    @prabhathwittachchi 9 วันที่ผ่านมา

    Kaරි හකීමය මියන්මාරයට පටවමු…එතකොට ඔය ප්‍රශ්නෙට විසදුමක් ලැබේවි..

  • @Lily-d6s2w
    @Lily-d6s2w 11 วันที่ผ่านมา

    ආන්ඩුවට පක්ශව වැඩ කරන්න . දැන්වත් හරියට.

  • @hoodedman100
    @hoodedman100 15 วันที่ผ่านมา +3

    මොනවද හලෝ මේ දොඩවන්නේ මොකුත් දන් නෑ වගේ

  • @dilant3258
    @dilant3258 14 วันที่ผ่านมา +2

    Was Hakim the former minister of justice while Namal sitting for his law exam ?

  • @m.aenterprise.6530
    @m.aenterprise.6530 15 วันที่ผ่านมา +2

    සිරසට ගැහුවෙ මර්වියා

  • @rupe5729
    @rupe5729 13 วันที่ผ่านมา +1

    මිනිහ දැන් දන්නෙ ලසන්ත මරලා කියල 😂

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o 15 วันที่ผ่านมา +3

    Rawf hakeem. බබා laktojan එක ද දෙකda බොන්නේ. නැත්නම් දෙකම කලවම් කරන්න කලද. ගෙදර උන්දැ

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 15 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @LiyanageRoshan-ok1db
    @LiyanageRoshan-ok1db 15 วันที่ผ่านมา +10

    ලසන්ත ගැන කතාකරල වටේ ගිහිල්ල දැක්ක නේ අන්තිමට ආපු තැන. අපේරටේ මිනිස්සු රටවල්වල හිරගෙවල්වල ඉන්නව. මුංකතාකරනව වෙනරටක මිනිස්සු ගැන.ඔය කතාකරන්නෙ ඒ මිනිස්සු එයාගෙ ජාතියේ හින්දද?

    • @NRG-zg5dj
      @NRG-zg5dj 15 วันที่ผ่านมา

      අනෙ උබේ කොමෙන්ටුවේ තියන කැත කුහක කම....අපේ රටේ උන් පිටරටවලින් සරනාගත කම ගන්න එක හොදයි ..හැබැයි පිට රට උන් ආවම කරදරේක වැටිලා..උන්ගේ ජාතිය ආගම ඔක්කොම ඇදලා බලනවා... ඒ මනුස්සය කියන කතාවෙ ගන්න දෙයක් තියෙනවා .ඒ මනුස්සයා කියන්නේ මානව හිමිකම් ප්‍රඟ්ඟාප්තියක් යටතේ එහෙම සරනාගතයින් ආවම එයාලා ගැන හොයල බලන්න අපි බැදී ඉන්නවා කියන එක...ඒකට අපේ රට අස්සන්කරලා තියෙද්දි අපිට ඒ අයව ආයේ හරවලා යවන්න බැ. එහෙම යැව්වොත් අපේ රට වගකීම් කඩ කරපු රටක් වෙනව...තොපිට කොහෙද ඒ දේවල් තේරුම් ගන්න තරම් මොලයක්.... මොලේ කුහක නීච අදහස් පිරිලා

    • @KAKBoralessa
      @KAKBoralessa 15 วันที่ผ่านมา

      Kalakanniyek

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 15 วันที่ผ่านมา +1

    අපට මේ දවස් වල නැවත ඉපදුනා වගේ කතා කරන, හකීම් වගේම, පරාජිත පක්‍ෂ වල දේශපාලුවෝ හොඳට බලාගන්න පුළුවන්! ලංකාවට ඒමට සරණාගතයින්ට ඉඩ දීම ගැන ඉතා සුපරික්‍ෂාකාරීව හිතන්න වෙනවා. ඔවුන් අසල්වාසී විශාල රටවල් වලට නොයන්නේ ඇයි? සැම දෙයින්ම අඩු පාඩුවක් නැති පොහොසත් රටවලට නොයන්නේ ඇයි? මෙය ජාවාරමක් බවට කරුණු තියනවා නේද? ජාතික ආරක්‍ෂාව පළමු ස්ථානයේ තබා රජය කටයුතු කළ යුතුයි.

  • @KarunarathnaWijesinghage
    @KarunarathnaWijesinghage 15 วันที่ผ่านมา +4

    හකීම් කියන්නේ මොන නායකයෙක් ද

  • @ritafranz593
    @ritafranz593 15 วันที่ผ่านมา +3

    රටට යුරෝපා අය එන්නේ නැත්තේ රුසියානු අය වැඩි නිසා. සංචාරක සේවාවන් කරන අයගෙන් අහලා බලන්න රුසියානු අය එයාලට සලකන විදිහ.

  • @VijayangaHarsha
    @VijayangaHarsha 12 วันที่ผ่านมา +1

    ජාති වාදි මු නම් , වටේ ගිහින් හිමිට ආවා මියන්මාර් රොහින්‍යා අය ගැන කියන්න 😊

  • @KarunarathnaWijesinghage
    @KarunarathnaWijesinghage 15 วันที่ผ่านมา +3

    ගිරවා හකීම්

  • @rasikacaldera4900
    @rasikacaldera4900 12 วันที่ผ่านมา +1

    Buffalo 😊

  • @MahindaWelikanna
    @MahindaWelikanna 8 วันที่ผ่านมา

    මුන්,හදන්නේ ලොකයේ ම ඉන්න මිනිස්සු සරණාගතයන් ලෙස ගෙන්වා ගෙන ආණ්ඩුවෙ එවුන් ට බරක් පටවන්න ..

  • @BsanteAl
    @BsanteAl 15 วันที่ผ่านมา +3

    Mathak kalayak natta puke gahagena idala dan buranawa😊😊😊😊😊

  • @ramanibalasuriya
    @ramanibalasuriya 13 วันที่ผ่านมา +1

    ඔක්කොම පව් අදින්න වෙන්නේ NPP එකටද ?
    දැන් පරණ කට්ටිය මැරිලා ඉපදිලා වගේනේ කතාව ??????

  • @kusumamaratunga1720
    @kusumamaratunga1720 15 วันที่ผ่านมา +9

    Where is bloody Namal? Stand up and speak.

  • @sisirakumara7998
    @sisirakumara7998 15 วันที่ผ่านมา +4

    අනේ Hakeem උබලා තමයි mewata වගකියන්න one. දැන් උඩ buranna එපා. Asadsali...,wilpaththu kalaa paluwa ඇතුළු ඔක්කොම තොපි ඒකයි.

    • @sunildesilva3298
      @sunildesilva3298 15 วันที่ผ่านมา

      Hakeem?Ada?OwaKtha?KaRanm??Ada?Othana??Para??Ghaka?HapeiLa??marala??Ahama??nada?RajaPksal??me*nSsu??maryuwa??Hakeem??keyanOna??nna?mulu??lokam??dnnwa?Lasanatha??maryuWa???RajaPksala?kéyal??thopednna??na?mhendaga??gyu?Radehodanwa??thopeta?gada??Suwada?dannann

  • @saramuthu6690
    @saramuthu6690 15 วันที่ผ่านมา +1

    යක්කුනේ දැන් අලුතින්ගෙනා ඇමතිල පාර්ලිමේන්තුව දැකගත්තනෙ ඉතින් බැරි එවුන් ගෙදර යවල වැඩකල හැකි සෙට් එකක් ගෙනෙන්

  • @srilankantourism8582
    @srilankantourism8582 9 วันที่ผ่านมา

    හකීම් නේද සහරාන්ව බලන්න හොස්පිටල් ගියේ😂
    මිනී මරුවො😢

  • @mohideencassim2708
    @mohideencassim2708 14 วันที่ผ่านมา +1

    How many years u was in parliament??.

  • @prasadindika7652
    @prasadindika7652 14 วันที่ผ่านมา +3

    රවුෆ් ඔයාආයෙනැති ප්‍රශන ඇතිකරනව වගේ

  • @samithasck9477
    @samithasck9477 14 วันที่ผ่านมา +1

    හකීම්ට ද්දැන් කුඩු ගෙන්න විදුහක් නැහැවගෙර්

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 12 วันที่ผ่านมา

    වසන්තගෙ ඝාතනය නෙවේ හකීම්ගෙo අහපල්ල පාස්කු ප්‍රහාරෙගැන දන්නෙ මොනවද කියල??

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 9 วันที่ผ่านมา

    මේ කතාව ගොඩාක් කලින් කියන්න තිබුනු කතාවක්

  • @janakaperera3073
    @janakaperera3073 15 วันที่ผ่านมา +2

    Rajapaksha ballo ratak watina miniha marala danma

  • @nickdesilva612
    @nickdesilva612 15 วันที่ผ่านมา +1

    What action human rights commission had taken againts Burmese government hakeem looking for more votes

  • @sirasmohomed1125
    @sirasmohomed1125 14 วันที่ผ่านมา +1

    Palayang booruva

  • @RanjanPokunugala
    @RanjanPokunugala 15 วันที่ผ่านมา +2

    හැරෙන විදියට කරන කථා

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 15 วันที่ผ่านมา +2

    මේඔයා දැන්ද ඇහැරුනේ

  • @foryouthfuture9431
    @foryouthfuture9431 13 วันที่ผ่านมา

    Minister Hakeem JVP took refugees in developed countries in 70 s and 80 s. Sri lankan government struggles to settle our crisis.you can take them to Arab countries, and they have a lot of money! The government took the right decisions there.

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 15 วันที่ผ่านมา +1

    Good talk Hakeem

  • @samithasck9477
    @samithasck9477 14 วันที่ผ่านมา

    මාත් ඉට් පන්දමක් පත්තු කලා තාජුජින් වෙනුවෙන් ලසන්ත මැරුවේ තොපි😮😮

  • @nihalperera2755
    @nihalperera2755 15 วันที่ผ่านมา +2

    Mun dan babala wagaee dagalana wa 😅😅👍

  • @anushafernando6709
    @anushafernando6709 15 วันที่ผ่านมา +3

    හකීම් ai ubalage ආණ්ඩුවක් thubuna neda. Dan ollamorondan welada. Monada me dodawanne . Lajjai 😮

  • @jayasundaradon-wy6zu
    @jayasundaradon-wy6zu 11 วันที่ผ่านมา

    Hakeem uba ahapan mahindagen

  • @asokakarunarathna9160
    @asokakarunarathna9160 15 วันที่ผ่านมา +1

    You are great politician

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 12 วันที่ผ่านมา

    Please catch the criminals who protected by Ranil Ranjapaksha. Don't give up the investigations.

  • @susilayupala2959
    @susilayupala2959 15 วันที่ผ่านมา +1

    Tajudeen gathanaya gotta thamai waga kiyanne one. 😭😭Rajapaksa Regimant thami okkoma minimarum lankawe kale. 🙈🙈🥲🥲

  • @thamarakumarikumari5161
    @thamarakumarikumari5161 12 วันที่ผ่านมา

    පොහොට්ටුවට.. කඩේ ගිහින් දැන් එනවා.. මිනීමැරුම් වලට.. සාධාරණයක් ඉල්ලන්න.. අනේ හකීම්.. අලි සබ්රිගෙන්.. ර්‍අහල බලන්නකො... කව්ද ඔය හයිලයිට් කරන කෙනා.. මැරුවේ කියල.

  • @GunawardanaHA
    @GunawardanaHA 9 วันที่ผ่านมา

    මෙයා පහුගිය කාලෙ කොමා වෙලා හිටියද දන්නෙ නැහැ ,

  • @SameeraPahalagedara
    @SameeraPahalagedara 11 วันที่ผ่านมา

    Jvp ට ආයේ චන්ද නෑ රෝහිංග්‍ය එවුන්ට සරණගාතයෝ කිය ලංකාවේ ඉන්න දුන්නොත් මුජිබර් සහ හකීම් කියන්නේ කව්ද කිය බලපල්ලා. මේ එන්නේ වෙන පොටකට. ලෝකේ මිලගට උන්ගේ අරමුණට යන්න පුළුවන් එකම රට ලංකාව. ලංකාවේ සිංහල පට්ට වේසියොත් සෘජුවම සම්බන්දයී ඒකට. Jvp ට කොන්දක් තියේනම් සිංහල ගැණු ඒ රටවල් වලට යවන්න එපා

  • @rinzyousmand
    @rinzyousmand 11 วันที่ผ่านมา

    U were the minster of justice. Why didn't you do anything?

  • @camilasupali9749
    @camilasupali9749 15 วันที่ผ่านมา +2

    Rajapksala ethulu loku niladarin
    Wagakiwa youti...

  • @ChamaraJayasuriya-g9b
    @ChamaraJayasuriya-g9b 9 วันที่ผ่านมา

    රෝහින්‍යා කෑල්ල විතරක් ENGLISH 😂😂😂😂 Ane bn hakim😂😂😂

  • @KAKBoralessa
    @KAKBoralessa 15 วันที่ผ่านมา +2

    Umba koheda ban amathiwaru path kare

  • @chandikabandara8-462
    @chandikabandara8-462 15 วันที่ผ่านมา +2

    Higanna kalin eka anduwakawath idhala ne wage muge kathawa.

  • @swarnalatharajakaruna4072
    @swarnalatharajakaruna4072 11 วันที่ผ่านมา

    දැන් ද ඕවා මතක්වෙන්නේ.ඔයත් පහුගිය ආන්ඩු වල හිටිය නේද ? ඒ කාලේ කෝමාඑකකද හිටියේ?

  • @chandikabandara8-462
    @chandikabandara8-462 15 วันที่ผ่านมา +1

    Rohinya ewun thiyaganna dhagalanawa mu. Unwa yawanna oni. Anthimata Lasantha ne. Ena ena eka dhaganna puke amaruwak ne.

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 9 วันที่ผ่านมา

    සග්ෂිප්තය ගත්තම මේ කථාව සූණ්‍යය්. වැඩක් නැහැ. කේලම්ම විතරයි.😂😣. මෙහෙ හිගන්නෝ ඇති තරම්.
    හැම පාර්ලිමේන්තුවකම හිටි කෙනෙක්, දැනුයි දැනිලා තියෙන්නේ.

  • @janakaperera3073
    @janakaperera3073 15 วันที่ผ่านมา +1

    Namal Rajapaksha ubage daruwantah dawasaka hena wadinawa me karapau aparada walata,mini maru Rajapaksa

  • @asokajayawardene5360
    @asokajayawardene5360 12 วันที่ผ่านมา

    ඔයාගෙ කාලයෙදී ඔ😮ආවා ඉවර කරන්න තිබූනානෙද ?

  • @harshajanaka6949
    @harshajanaka6949 8 วันที่ผ่านมา

    යන්නෙ කොහේද මල්ලෙ පොල්.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 15 วันที่ผ่านมา +1

    Me hakim Oyala neda kalin idala Andu kale Aiyo kali mehema katha kalada😅😅😅😅😅😅