ධර්මයෙන් ලැබෙන පිහිට ☸️ | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ විසින් මෙහෙයවනු ලබන ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත මාලාව
➠ ඔබ මෙම දේශනා මාලාවට සජීවීව සම්බන්ධ වීමට කැමතිද?
එසේනම් පහත විස්තරය කියවන්න.
✺ ථේරවාද බුදුදහමේ සිද්ධාන්ත ✺
දේශනා මාලාව
(දෙවැනි සමාසිකය) “චිත්තය" පිළිබඳ විග්‍රහය
සෑම සතියකම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන්
සවස 2.30 සිට 3.30 දක්වා දේශනා පැවැත්වේ. (පසලොස්වක පොහොය දිනවල හැර)
➤ පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට පහත පෝරමය පුරවා අප වෙත එවන්න.
forms.gle/sthu...
✹ දේශනා මාලාවට අදාල යාවත්කාලීන තොරතුරු දැනුවත් කෙරෙන සමූහ වලට සම්බන්ධ වීම සඳහා සබැඳි;
➧ වට්ස්ඇප් සමූහ;
➤ පළමු සමූහය🖇️;
tinyurl.com/2s...
➤ දෙවන සමූහය🖇️;
tinyurl.com/yc...
➤ තෙවන සමූහය🖇️;
tinyurl.com/3x...
➧ වයිබර් සමූහය🖇️;
tinyurl.com/dk...
➧ මෙම දේශනා මාලාවට අදාල ටෙලිග්‍රෑම් සමූහයට සම්බන්ධ වීමට ඔබට අවශ්‍යනම් ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය සමූහය කුමක්දැයි සඳහන් කර t.me/IITtechni... අංකයට කෙටි පණිවුඩයක් යොමු කරන්න.
🆔 Zoom ID : 526 900 5415
🔑 Passcode : dhamma
↪️ ZOOM ඔස්සේ කෙලින්ම දේශනාවට සම්බන්ධ වීමට 🖇️;
tinyurl.com/56...
➨ පහත සබැඳි භාවිතා කර අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන නිල සමාජ මාධ්‍ය ගිණුම් සමඟ එකතු වී වැඩසටහන් පිළිබඳ තොරතුරු නිසි වේලාවට දැනුවත් වන්න.
👥 නිල ෆේස්බුක් පිටුව 🖇️ :
/ instituteoftheravada
🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️ :
/ iitinternationalinstit...
🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️ :
t.me/iit_si_sl
🖥️ නිල වයිබර් නාලිකාව 🖇 :
tinyurl.com/35...
👥💬📳 අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මඟින් ඔබවෙත ගෙනඑනු ලබන සියළු සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන දහම් වැඩසටහන් පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබාදෙන ටෙලිග්‍රෑම් සමූහයට (group) සම්බන්ධ වීම සඳහා සබැඳිය 🖇️ :
t.me/+yKF33uPf...
📞 තාක්ෂණික සහය සඳහා ➠
📲 වට්ස්ඇප් 🖇️ :
wa.me/94760370189
📲 ටෙලිග්‍රෑම් 🖇️ :
t.me/IITtechni...
📩 විද්‍යුත් තැපෑල 🖇️ :
inst.theravada@gmail.com
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
-------------------------
☸️ ඉතාමත්ම කලාතුරකින් දෙවි මිනිසුන්ට හමුවන අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ නිර්මල බුද්ධ ශාසනයක් පරිහරණය කළ යුත්තේ ඉතාමත්ම සීරුවෙනි. බුද්ධ ශාසන වල සද්ධර්ම ලාභය ලබා අපමණ වූ ජීවිතය ශ්‍රේෂ්ඨත්වයට පත් කර ගත්තවුන් අතර එම අවස්ථාව වරදවාගෙන ජීවිතයට මහත් වූ විනාශයක් ළඟා කරගත්තවුන්ද අනල්පය.එමනිසා අප ඉදිරියෙහි ඇත්තේ ඉතාමත්ම සීරුවෙන් ධර්මය අධර්මය, මඟ නොමඟ හඳුනාගෙන ඉතාමත්ම සිහියෙන් නුවණින් සහ වීර්යයෙන් යුක්තව යායුතු ගමනකි.ඒ සඳහා විධිමත්ව, ක්‍රමානුකූලව සහ පියවරෙන් පියවර පිරිසිදුව ධර්මය ඉගෙනීම මනා පිටුවහලකි.
➤ සැදැහැවත් වූ ඔබ දිවියට එම උතුම් ලාභය සාක්ෂාත් කර ගැනීමට සහය වනු වස්,
❀ මෙවර ධර්මය ඉගෙනීම පිණිස පාඨමාලාවලට සම්බන්ධ වන පින්වතුන් සියළුදෙනාටම විධිමත් තාක්ෂණික සහයක් ලබාදීම සඳහාත්,
❀ සෑම පැතිකඩකින්ම ධර්මය මනාව හැදෑරීම සඳහා අනුපිළිවෙළින් මඟපෙන්වීමක් ලබාදීම සඳහාත්,
❀ පිවිතුරු අදහසින් ධර්මය හදාරන පින්වතුන්ගේ අවධානය වෙනස් කරමින් වැරදි ආධ්‍යාස වලින් දේශනා මාලාවට සම්බන්ධ වී නොමනා ලෙස බාධා කළ හැකි අයගේ එම බාධා වැළැක්වීම සඳහාත්,
✳දේශනා මාලා වලට සම්බන්ධ වීමට කැමති සියළු පින්වතුන් ලියාපදිංචි කිරීමට සංවිධායක කමිටුව විසින් තීරණය කරන ලදී.
#ධර්මදේශනා #ධර්මදේශණා #ධර්ම #ශ්‍රද්ධාධර්මදේශනා #ධර්මදෙශනා #ධර්මදේශණය #ධර්මදේශනාව #කර්මය #කාලීනධර්මදේශණය #බුද්ධධර්මයo/l #පළමුධර්මසංගායනාව #කර්ම
✺ මීට මෙත් සිතින්,
අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ දහම් වැඩසටහන් සංවිධායක කමිටුව.
#watagodamaggaviharithero #venwatagodamaggaviharithero #watagodamaggaviharihimi #watagodamaggavihari #watagoda #maggavihari #වටගොඩමග්ගවිහාරී #වටගොඩමග්ගවිහාරීහිමි #පූජ්‍යවටගොඩමග්ගවිහාරීහිමි #මග්ගවිහාරී #මග්ගවිහාරීහිමි #ථේරවාදබුදුදහමේසිද්ධාන්ත #අන්තර්ජාතිකථේරවාදධර්මායතනය
🙏🙏🙏. සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාර මතකයක් ,පෙර සිට ගෙන ආ සහජ හැකියාවක් amazing ,දෙකම මයිත්‍රි ය සමග සංකලනය ,අපූරුයි හාමුදුරුවනේ සාධු සාධු අපූරුයි ,සුඛීදීඝා යුඛෝ භව වටගොඩ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!සාධූ!සාධූ!සාධූ!🙏🙏🙏
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
🙏☸️🙏☸️🙏
වර්තමානයේ කලබලකාරී මිනිසුන්ගේ මනසට කාවදින අයුරිනුත්,සංඝරත්නයේ නිවිච්ච ශාන්ත භාවය නො ඉක්මවා යන අයුරිනුත් ,තථාගතයන් වහන්සේගේ ධර්මය ඇසුරින්ම පමණක් ධර්මය දේශනා කරන විදිය අහගෙන සිටියේ පුදුම ආසාවකින්,,,චිරාත්කාලයක් උතුම් වූ බුද්ධ ශාසනයේ චිරස්තිය ට කටයුතු කරමින් මේ සසර ගමන ද අවසන් පැවත රට පැමිණීමට ඔබ වහන්සේට හැකි වේවා,,,සාදු සාදු සාදු
🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸
සාදු සාදු සාදු
අපද සතුටු සිතින් පුණයානුමෝදනා වෙමු!!!
*අප සැමට උතුම් කළයාණ මිත්‍ර ඇසුරම ලැබේවා!!!*
උතුම් සද්ධර්මාවබෝධය පිණිසම මෙම කුසල් හේතු වාසනා වේවා!!!
🌼🌼🌼🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස නිවීමමයි අවශ්‍ය
Theruvan sarani pinwath swaminwahanseta mage namaskaraya weva🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🌸🙏🙏🙏🙏
Pinwath ape hamuduruwane obawahansege deesana man godak watinava man keepa wathawak ahanava niduknirogee deergayu labeva❤🙏🌷🌷🌷🌸🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
නමස්කාර වේවා ....!පින්වත් ස්වාමීන් වහන්ස ,නිතරම ඔබ වහන්සසේගෙ ධර්ම දේශනා උවමනාවෙන්ම අහනව ...උතුම් නිවීමෙහි වටිනාකම හොදටම වැටහෙනවා ...ඒත් ස්වාමීන් වහන්ස ,වීර්‍ර්‍ය මදි...නීවරන ධර්මයන්ට යට වෙලාම යනව ..දේශනා අහනකොට සිහිය උපදිනවා...ඒත් ගෙදර එක දිගටම භාවනා කරන්න ත් බාධා වෙනවා ..මේ ලැබුණු අති දුර්ලභ අවස්තාව මග ඇරැනොත්.......නිවෙන්නමයි ඕන මටත් ස්වාමීන් වහන්ස ......
තෙරුවන් සරණයි
15චර්න ධර්ම සහා ව්ද්‍යා ධර්ම 8 කියලා දෙන්න .
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
Sadu sadu sadu 🌸🌸🌸 Theruwan sarani pinwath swamin wahanseta
සාධූ!සාධූ!!සාධූ!!! නැවත නැවතත්
මෙවන් සුමධුර අර්ථවත් ධර්ම
දේශණා පවත්වා සසර අතරමන්
වූ ප වැන්නන් සසරින් එතෙර වීම
පිණිස පින්වත් ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී කරුණා ගුණ
පහළ වේවා! 🙏🙏🙏
සාදු සාදු සාදු
Sadu Sadu Sadu
උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා!
දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු !!!
Theruvan saranayi..
Anargha dharma deshanaavaki.
Saadhu ! Saadhu !! Saadhu !
තෙරුවන් සරණයි
Apage piñata pahala una apage Buddha puthrayanan wahansa apa hata dharamaya demin me Kara ganna pin balayen oba wahanse pathana bodhiyakin Niwan awabhodha wewa. Mage swami una Budu rajanan wahanseta mage namaskaraya wewa. Apage Buddha puthrayan wahanseta mage namaskaraya wewa 🙏🙏🙏
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා 🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් ශ්‍රවණය කර මේ ඝෝර සංසාරයෙන් මිදීමට සියලු සත්වයන්ට සිත් පහළ වේවා🙏🙏🙏ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන රහත් බෝධිය මේ ආත්මයේදීම ශාක්ෂාත් කරගැනීමට මේ අති උතුම් ධර්ම දානය හේතු පාරමිතාවක් වේවා🙏🙏🙏
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!🎉තෙරුවන් සරණයි 🎉
තෙරුවන් සරණයි
Sadu sadu sadu
❤❤❤❤❤❤ 🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏
මේ උතුම් ධර්ම දේශනාව අවබෝධ කරගැනීමට හැකියාව ලැබේවා !!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස !!!🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Sadu sadu sadu guru swamin wahansa theruwan saranai
තෙරුවන් සරණයි
Sadu sadu
බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි
❤❤❤
🌸🌸🌸
🙏🙏🙏
සාදු සාදු සාදු ! !! !!!
තෙරුවන් සරණයි
Uthum dharma deshanaawata maage namaskaaraya wewa sadhu sadhu sadhu
තෙරුවන් සරණයි
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷SAMMA SAMBUDU SARANAI !
තෙරුවන් සරණයි
සාධු` සාධු` සාධු`
තෙරුවන් සරණයි
Liberating Sermon 🙏 Much Merits to You Suwaminwhansa 🙏 You explain Dhamma beautifully .
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
තෙරුවන් සරණයි
🙏🌹🙏🌹🙏🌹
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි
🙏🙏🙏🌷🌷🙏
තෙරුවන් සරණයි
💐🙏🙏🙏
තෙරුවන් සරණයි
බුදු ර ජූන් ධර්ම දේශනා කරණ විට කෙසේ තිබෙන්න ඇතිද?
💞💞💞🙏🙏🙏💞💞💞🙏🙏🙏💞💞💞🙏🙏🙏💞💞💞
තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
සරලවදහම්කරුනූපහදාදෙනඹබවහන්සඑටපින්.සාදු,සාදූ 5:52
සාදු සාදු සාදු 🙏🙏🙏
🙏🙏🙏🌼🌼🌺
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏
තෙරුවන් සරණයි
Saadu saadu saadu
🙏🙏🙏
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏