Oya kiuwadewal hariyatama hari sir.. a widiyatama thamai man adatath inne.. man kauruth langa paawichchi wenne ne... kaata unath kiyanade kelin kiyanawa.. a hindama math ekka godak aya tharahai... eth.. kamak ne... monawa nethiunath kelin kathawa nisa mata hithe senaseema thiyenawa... me kathawa ahala mata man gena godak sathutui.... denuwath kiriima pilibandawa sirta godak sthuthie...❤❤❤
Namak Kiyanna bari sambandatha pawathwanna ena minissu thamai Ada godak inne...methanadi anek parshawaya anthimedi asarana wenawaa... Me topic eka gana video ekak karanna puluwanda ayye ....
Mage jeewithayata awa hama kenama a daruwo neweyi wagema yaluwo nisa ada mama athara man wela. Iye thamai mata oba thumage.page 1 dakinna puluwan une hari sathutui.❤ thanks a lot. Dhalada samidu pihitayi
හිත හොද වැඩි උනාම හරියට අපි මිනිස්සු අතරේ පාවිච්චි වෙනවා ...මගේ ජිවිතේ කාලෙන් කාලේට මගේ වටේ ඉන්න මිනිස්සුන්ට කියන කියන දේ කරා ,, යාලූවෝ ගෙදර මිනිස්සු ,අදරේ ..ඒ තියා පරේ යන නොදන්න මිනිහටත් මන් කරේ උදව් කරපු එක කාලයක් තිස්සේ මගේ නොතේරැම් කමට හරි මෝඩ ව්දිහට පාවිච්චි උනා ව්ශේශයෙන් ආදරේදී කියන කියන පදේට නැටුවා අන්තිමට මට මාවත් නැති උනා ..කෘතිමව හුස්මක්ගන්න , බෙහෙත් පෙති බරගානකට කෘතිමව සතුට නින්ද හොයාගන්න උනා ..පොලවට හරියමන් විදිහට අඩියක් තියලා ඇව්දගන්න බැරි තරම් අත් කකුල් වලට වාරැ නැති උනා .හැබැයි මන් හරි ඉක්මනට නැගිට්ටා ඒකට එකම හේතුව වටේ පිටේ ඉන්න සේරම අයින් කරා .මට මන් විතරයි කියලා හිතන තැනින් මන් පටන් ගත්තා ..කිසිම කෙනෙක්ගෙන් යැපෙන්නැතුව තමන්ට තමන් කියන තැනින් හිතන්න පටන් ගන්න එක මාර දෙයක් , කෙලින් කතා කරනවා බෑ කියනවා මන් කෑමති නෑ කියන්න තරම් හයියක් දැන් මට තියනවා ...දවසින් දවස ශක්තිමත් ගහක් වෙනවා 😊❤ආමාරැ කාල රැවටිම් ප්‍රතික්ෂේප ව්ම්..ජිවිතේට එන්නේම හොදකට නැත්තම් කොහෙද හයිය වෙන්නේ හැමදේම සුබවාදිව දැන්නම් හිතෙනවා ඒ වෙච්ව දේවල් පට්ට 😋🖐️
❤️
❤️❤️❤️
❤️❤️❤️❤️
❤❤❤❤
ඔයාගෙන් ඇඩ්වයිස් එකක් ගන්න ඕනි 😢පුලුවන්ද උදවු කරන්න කර ලගටම එරිල ඉන්නෙ 🤗
අයියා මගේ ජීවිතේ ටික ටික ලස්සනට වෙනස් කරනවා.ස්තූතියි තෙරුවන් සරණයි අයියේ😊❤
❤️
"DMP" නියමයි "කණ හරහා මොළයට "
ඉතාම වටිනා ධනාත්මක කරුණු කාරණා ටිකක් පහදා දී අපව දිරිමත් කරන ඔබට අනේක වාරයක් ස්තූති .....ස්තූති ....ස්තූති
මෙම මොහොතේ මෙම ධනාත්මක කරුණු කාරණා ටික සහිත වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් මුළු හදවතින්ම ස්තූති වන්ත වෙන්නෙමි .....
ස්තූති ....ස්තූති ....ස්තූති
තව තවත් ලස්සන ධනාත්මක නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධර්‍ය වාසනාව උදාවේවා ...
බුදු සරණයි
❤️
ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් කරා...real thing is life .thank you .තෙරුවන් සරනයි .🙏🙏🙏
❤️
Oya kiuwadewal hariyatama hari sir.. a widiyatama thamai man adatath inne.. man kauruth langa paawichchi wenne ne... kaata unath kiyanade kelin kiyanawa.. a hindama math ekka godak aya tharahai... eth.. kamak ne... monawa nethiunath kelin kathawa nisa mata hithe senaseema thiyenawa... me kathawa ahala mata man gena godak sathutui.... denuwath kiriima pilibandawa sirta godak sthuthie...❤❤❤
Bohoma sthuthi sir....sthuthi wewa wishwa mathawata...
Niyamai 👍Niyamai👍
මම හොයපු හරිමඟ
මට ලෙබුන ❤❤
ස්තුති ❤❤❤❤
❤️
ගොඩක් ස්තූතියි අදත් ❤
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. බුදු සරණයි ❤❤❤❤🎉
ඔයාගෙ වචන මරු ....දිගටම එහෙම පොසිටිව් විදියටම කතා කරන්න ....😍❤️✨
ආඩම්බරයි මට මං ගැන කවුරුත් වෙනුවෙන් මං දැන් පාවිච්චි වෙන්නෙ නෑ ඒකමද මංද ගොඩක් අය දැන් මාත් එක්ක තරහයි
Same about me 😊
🎉🎉🎉🎉❤❤❤දිගටම කරගෙන යන්න🎉🎉🎉🎉❤❤❤
නියමයී .ගොඩාක් ආසාවෙන් ඇසුවා.ඇත්තටම ඔබ ගෙන එන වීඩියෝ හරිම වටිනවා .ඔබට ස්තූතියී .
Mage hitha Hoda wedi una. Anunta anukampa karanna gihin. Serama kunu mage pita wetuna. Ayenam ehema wenne na aiya apiwa Dan muwahath karapu kaduwak wage karala thiyenne. Godak pin aiya❤❤❤❤. Hadawathima adarei..
Excellent explanation with real examples and presentations (videos)
පුතා මේ වගේම කුමාර බ්‍රහ්ම චරියාව පිලිබදව හොද වැඩසටහනක් කරන්න .
කිසිම සිංහල video වක් නෑ ඒ පිලිබදව ..බුදු දහම උදව්කරගන්න ...
Real thing is life 🔥
Namak Kiyanna bari sambandatha pawathwanna ena minissu thamai Ada godak inne...methanadi anek parshawaya anthimedi asarana wenawaa...
Me topic eka gana video ekak karanna puluwanda ayye ....
No words.❤ super channel.
Thank you so much 😀
Thanku ..me watina adahas walata❤️❤️🙏🙏🙏🙏
Thank you 🙏🙏🙏🙏❤️❤️
kiyana de sinhalenma kiyna ekata nm respect❤
good luck
❤️
බුදුසරණයි oyat🙏🙏🙏🙏
නියමයි 👍
❤️
හිතටම වැදුණා..ස්තූතියි 😊
Mama mara wdht mge life eka hadgththa sir me videos balala.aththtm gdk thank you❤
Thank you so much ❤
It's nice to know that you're fan of "කොළොම්බියා "❤
❤️
Superb Brother 👍 👍 👍
Mara lassana wachana Tika, thank you
Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️
All the best
ස්තුතියි ඔබට..❤❤❤❤
Thanks Brother
❤️
අදත් super ❤🎉
Best program ,I woched two times ,Thank you so much ,
Our pleasure!
Thanks 👌👌👌🙏
Most welcome
Mage jeewithayata awa hama kenama a daruwo neweyi wagema yaluwo nisa ada mama athara man wela. Iye thamai mata oba thumage.page 1 dakinna puluwan une hari sathutui.❤ thanks a lot. Dhalada samidu pihitayi
Thank you ❤
ඇත්තටම ගොඩක් වටිනවා.දිගටම කරගෙන යන්න.
මම මේ තරම් කාලයක් මොඩ්‍යෙක් වගේ උදව් කරා එත් එහේම කරේ මොඩකමට නෙමෙ මට පව් කියලා හිතෙනවා එකයි මම දැන් හැමොඉටම උදව් කරලා හොදට මට්‍යු වෙලා ඉන්නේ ම්න් ඉදිරියට මම මන් ගැන ව්තරයි හිතන්නෙ මොකද හැමොටම ද්ව් කරාහැමෝන සතුටින් තිබ්බ මගේ ලගින් ඉදි මට ආදරෙ දෙයි තනියට ඉදි කියල ඒත් ඒ හැම දෙම සිතිව්ල්ලක් උණා ඉතින් දැන් මම මම ගැන පණයි හිතන්නේ මෙහෙම හිතක් හදා ගන්න උදව් උන ඔයාගේ vidiyoවලට හදවතින්ම thenks මාව මගේ හිත හදන් මෙ තැනට එන්න උදව් කරපු ව්ශ්ව මාතවට අනේක වාරයක් ස්තුතී🥰🥰
ඇත්තටම හරිම වැදගත් ❤❤❤
Oyge mindset eka maru.
❤️
ස්තුතියි ඔබට ❤
Good advise I understand now. Thank you very much
Glad it helped
Harima watina deyak. Me wage thawa videos one ❤️
When I want like this advice... you sent me this ... Thanks for you... dear... Thanks for universe...
You are so welcome
Thanks machan..💗
🤝
අනේ ගොඩාක් පින් ඔබට,
Marma watinwa oyt tbx❤
electrifying👏❤
Supiri.good luck brother ❤❤
Thanks ✌️
Good video.thanks very much
Dear math alu walin negitta kenek ada maawa kaaatawath watttanna bee kawuru monawa kiwath man duk nowi niweradi dewal pamanak karamin jeewithe jayagath tha mata harima sathutuyi
ස්තුති ..ඒ වචන වලට .🙏
❤️
Good advise my friend
Thanks 👍
Best video ❤❤❤❤
අනිවාර්යයෙන්ම ❤❤
Thank you❤️
Thank you
Thnk you so much ❤️🥰
You’re welcome 😊
words and voice..😍 ..
❤️
Niyami ❤
Thank you so much 🙏👍👍👍❤
Most welcome 😊
Excellent ❤🎉
Excellent
❤️
Thank you so much ❤
adee content eka patta
Welcome 😊
Thanks 🙏
Welcome
Very very good video
Much thanks 🙏🙏♥️♥️♥️
You’re welcome 😊
මිනිස්සු ගොඩක් හිතින් දුක් විඳින මාතෘකාවක් තමයි අද ඔබතුමා මේ අරන් ඇවිල්ල තියෙන්නෙ තීරණ ගැනීමේ හැකියාව .අපේ රටට නම් දැන් කාලෝචිත තිබිය යුතුම දෙයක් තමයි මේ තීරණ ගැනීමේ හැකියාව. රටක උනත් තීරණ ගැනීමේ හැකියාව දෙපැත්තට වැනි වැනිගත් තීරණ නිසා තමයි අද අපිට මෙහෙම ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.මං මේ දේශපාලනයම කතා කරනවා නෙවෙයි .නමුත් ඉතිහාසයේ සිටම කරපු වැරදි තීන්දු තීරණ නිසා අද මේ වැනි මාතෘකා ඉතාමත්ම කාලෝචිත වෙනවා.
❤️
Aiya oyage kathwa nam maru, mata me daws wala onama deyak❤
හැමදාම නිදා ගද්දි එකක් බලනව
Putha mama dawasaka mage duwata me katha walin ekak ahanna denawa.... api kiyaddi tharaha yanawane eth mehema paduwe ahan iddi therum gannawa
❤️
Decision making power 👍🏻👍🏻❤❤
❤️
පවුලේ අය සම්බනධව මේක ටිකක් පැහැදිලි කරොත් කොහොම වෙයිද ? අම්මා තාත්තා දන්න කාලෙක හරි තීරණ ගත්තෙත් නැතිව. කන බොන දේ ගැනවත් හිතන්නේ නැතිව තමන්ගේ සතුට වෙනුවෙන් විතරක් එයාලා වැඩකරාම .
එයාලි වයසට යද්දි, හැමදේම නාස්ති කරගෙන වෙන සම්බන්දතා වල පැටලිලා ඔක්කොම ඉවර වුනාම ගෙදර ආවහම.
හිත කෙලින් තියාගෙන ගමනක් ඇවිත් . ඒ වැරදි පවුල් බර ඔක්කෝම කරපිට වැටුනම. අම්මා තාත්තා හින්දා මට අහක බලන්න බැරිවුනාමත්. ජීවිතේ තිත්ත වෙන ගතියක් තියෙනවා. දන්න කෙනාක් සට තේරුම් කරලා දෙන්න . Please!!
Sthuthi.
Useful video... thanks a lot...!🌹 please stay 2,3 seconds to start talking in the video... ❤🎉😊
Sure 😊
තැන්ක්ස් ❤️✨
meka sathiyakata kalin dakinna hambuna nam
❤️
aiye paqal labai inawnam paune eham tirana ganae😢
හැමෝම රිද්ද ගන්නෙ,බලාපොරොත්තුවක් ඇතිව අන් අයට උදවු කරන්න යාමෙන් බව මගේ හැගීම.😮
💜
කොච්චර busy උනත් ඔයා හොයන් එනවා 😋😊 දැන්නම් addict welaa සහෝ 🙃❤😊
❤️
❤❤❤🙏
අනේ මටත් මේ විදියට ඉන්න ඕන 😔❤️
Watina adahas tikak❤
❤️
❤😊
Dawal this peye marila marila wageweda karala iwara wela oyage vidiyo ekak ahaddi jivitjeta senasimak .ඔයාට godak pin.budu saranai
❤️
❤❤❤🎉
❤❤❤❤❤❤❤❤❤
💫💥❤️🔥❤️🔥❤️🔥💯
👍👍👍👍
12:16 නැ😹♥♥
💪❤
🖤💣
❤❤❤😮😮
Rat baluwa dan pndarat baluwa
❤️
Aiya facebook innawada
👍👍👍👍👍👍
ඇත්තටම වටින කතාවක්මටත් මේක කලින් ම දැක්කනම් මම අහුවෙන්නෙත් මම රැපියල් 11000 කට අහුවුණා. බෝඩිම් ප්ලීස් සල්ලි ගෙවන්නට තිබුණු සල්ලි අන්තිමට කන්නත් නැතිව ගියා. කාළකණ්ණි. ලගම එකෙක් එක්කන් ගියේ අන්තිමට ජොබ් එකත් දාල ඒකට බැදුනා. පස්සේ ජොබ් එකත් සල්ලි ත් නෑ යාලුවොත් නෑ.😂
❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
මචන් උබ මේ කියන දේ මන් දැනගෙන නෙවෙයි මෙච්චර කල් කරල තියෙන්නෙ 🤟🤟🤟 එක කොල්ලෙක් ඇහුව මගෙ ජීවිතෙ පලවෙනි පාරට ඌටත් මන් වගෙ වෙන්න ඕනලු , කොහොමද අහනවා වෙන්නෙ 😊😊