ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔයාගෙ වචන මට පණ දෙනවා ... විශ්ව මෑනියොමයි මට ඔයාගෙ videos මුණගැස්සුවේ ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතී ❤❤❤❤
❤️
ගොඩක් මිනිස්සු අවශ්‍ය දේ නොකියා ඒ වෙනුවට ආදරෙයි කියනවා.. ❤️🩹ඇත්තටම ඔයා මාර හයියක් දෙනව මේ ඉන්න තැනින් ගොඩ එන්න. 🤛
මගේ ජිවිත කතාව කිව්වා වගේ වුන සිද්ධි ටික....අපි ආදරේ කියන මාතෘකාවේදී මෝඩ වුනාම පුදුම අසරණකමක් තියෙන්නේ ....වේලාව හොද නිසා කර්මය ඉවර වෙන්න ඇති....මොන දේ කරත් එයින් දකින්නේම මගේ අඩුවක් විතරයි බොහෝ තැන් වල...මාව පාවිච්චි කරා විතරයි කියලා දැන් හොදටම තෙරෙනවා.හරියට හොද්ද රස කරන්න රම්පේ ඕන වගේ.හොද රස වුනා කියලා රම්පේ කොලේ කන්නේ නෑ නෙ.අයින් කරනවා.හැමදේම ජිවිතේ ට පාඩමක් කරගෙන තනියම ඉන්න ඒක හොදයි කියලා හිතෙනවා...මිනිස්සු බොහොමයක් තමගේ වාසිය හිතන්නේ...1/100 විතර හොද අය ඇති...ඒ කෙනෙක් හොයනවා කියන්නේ හරිම අමාරු දෙයක්.එයාඑක්ක වුනත් කිසිම අමනාපයක් නෑ ...ඒකමගේ දෛවය වෙන්න ඇති.එත් දැන් හැමදේම හොදින් විසදුනා.දැන් හොදින්...විශ්වය ටත් උතුම් ධර්මය ට පිං සිද්ධ වෙනවා .හොදම දේ තනියම ජිවත් වෙන එක.කොයි මොහොතේ හෝ මරණය එවී.මැරි මැරි ජිවත් වෙනවාට වඩා ජිවත් වෙලා මැරෙන ඒක වටිනවා.ධර්මය තියෙනවා ජිවිතේ යහමගට අරගෙන යන්න.ඒ හොදටම ඇති.ඔයාට ගොඩක් පින්....තෙරුවන් සරණයි !
❤️❤️❤️❤️
ඔයාට ගොඩාක් පින් , ඔයාගේ වීඩියෝ එක මට හම්බ උනේ, හිත හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ හොය හොය යද්දී. මම ඔයාගේ වීඩියෝ ඔක්කොම පස් හය වතාවකට වඩා බලලා තියෙනවා. ඇත්තටම මගේ ජීවිතේ වෙනස් උනේ ඔයා නිසා. මම මානසිකව වැටිලා බෙහෙත් වලින් ජීවත් උනේ. දැන් බෙහෙත් බොන්නේ නෑ, ඔයා නිසා. ඔයාට ගොඩාක් පින්. ඔයාගේ වීඩියෝ මට අවුරුදු දෙකකට කලින් හම්බ උනානම් කියලා හිතුනවාර අනන්තයි.
releshionship එකක් කියන්නේ දෙන්නම දෙන්නට දෙන්න ඉන්න ඕනි. මගේ love එකේ මන් විතරයි seriously කරේ. කාටවත් අපිට පාලනය කරන්න දෙන්න දෙන්න බෑ . ඒකෙන් වෙන්නේ අපේ ජීවිත් සහ කාලය විනාශ වෙනවා. ඒ හින්දා අපි අයින් වෙන්න ඕනි තැනින් තමන්ට නුසුදුසු තැතින් මඟ ඇරිලා යන්න ඕනි.
@@niranjalarajapaksa අනිවාර්යයෙන්ම
Atta❤
ආදරෙ කියන වචනෙ දාගෙන time pass කරන්න sex කරන්න life එකට එන ,සෙවල ගෙවලයො ,ආයනමි එපා 🧠 තිබිබ නිසා බෙරැනා 😣😣 ,සමිපුර්ණ ඇත්ත කතාව !!
😐✋
ඇත්ත.... මිනිස්සුන්ට ඕන ... ආදරේ කරන අය මිසක් ආදරේ කියලා පාවිච්චි කරන... මිනිස්සු නෙවෙයි.....❤❤
අයියෙ ඔයාගෙ වචන වලට මගෙ හිත ගොඩක් හැදෙනවා... හිතින් වැටෙන ගානෙ මන් මෙ video balanawaa.. ❤️ ඔයට ගොඩක් පිං අයියෙ..❤️ මටත් තිබ්බා සම්බන්දයක්.....ඒත් පස්සෙයි මට තෙරුනෙ මන් රැවටිලා කියලා..මන් එයාව ගොඩක් විස්වාස කරා..මන් ගොඩක් ඉවසුවා... එයා මොනවා කිව්වත් මන් එ සෙරම අමතක කරා...මට ඔනි උනෙ අවංකව ආදරෙ කරලා දෙන්නා එක්කම ඉස්සරහට යන්න.... ඒත් පස්සෙයි මට තෙරුනෙ මට විතරයි එ උවමනාව තියෙන්නෙ .ඒයා මාව රවට්ටලා කියලා ....මාව ගොඩක් පාවිච්චි වෙලා කියලා තෙරෙනවා දැන්... කමක් නැ .. දැන් මොනවා කරන්නද... මතක් වෙනකොට හරි අසරන කමක් දැනෙනවා..එත් මට කොහොම හරි ඉස්සරහ්ට යන්න වෙනවා .... කොහොම උනත් මට වෙලා තියෙන්නෙ හොදක්...රැවටිලි කාරයෙක්ගෙන් මන් බේරුනා..... මෙ videos walin thama man hitha hadha ganne..❤
මගෙ ජීවිතේ ආදරේ නිසා ගොඩාක් විදෙව්වා හැබැයි එහෙමයි කියලා මන් කවදාවත් ආදරයක් එපා කිව්වේ නෑ මගෙ හැගීම් හරියට තේරුම් ගන්න පුලුවන්,මගෙ හැගීම් වලට ගරු කරන කෙනා එනකම් බලන් ඉන්න ගමන් එයා මගෙ ජීවිතේට ආපු දවසට පරිස්සමට,සතුටින් බලාගන්න පුලුවන් තැනට මන් දියුනු වෙනවා 😊❤
ඇත්තද..මගේ ජීවිතේත් අරවින්ද කෙනෙක් කාලම දැම්මා..මම මගේ ලෝකෙම කරන් හිටියා..මගේ බලපොරොත්තු වලට වඩා අරවින්දමයි ජීවිතේ උනේ...ඒත් සම්බන්දේ පටන් ගත්ත දවසේ ඉදලා මාව සැක කරා..ඒත් මම ආදරේ කරා..අන්තිමට අවුරුදු 7ක් රවට්ටලා අසනීප උනාම දාලා ගියා...ගෙදර අයගේ ජීවිත වගේම පිට අයගේ ජීවිත වලටත් වටිනාකමක් තියෙනවා..මට මගේ වටිනාකම නැති උනා..ඒත් අරවින්දගේ ජීවිතේ පොඩි අඩියේ ඉදලම මම එයා දාලා ගියේ නෑ කියන එක එයාට අමතක උනා
ඇත්තටම එහෙම එකක ඉදලා ඒක නතර වෙලා අදට දවස් දෙකයි.මේක ඇහුවහම තමා මට තේරුනේ මං එහෙම එකක ඉදල තියෙන්නේ කියලා.ඒ කෙල්ල මගේ වැරදි විතරයි දැක්කේ මා හැමදාම පහත් කලා ඒ සේරම ඉවසන් හිටියා මං ඒත් අද තේරුනා ඒ ගත්ත තීරනේ හරි කියලා
මමත් 😢
මම දන්නෙ නෑ ඔයා කව්ද කියලා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. අමු අමුවෙ පට්ට ඇත්ත දිගාරිනවා. මම මාර විදිහට මානසිකව වැටිලා හිටපු වෙලාවක්. ආයි ආයි මම එකම videos බලනවා. Thank u. දෙවි කෙනෙක් වගේ. ❤❤❤
Thank you ...වටින video එකක් ...හිත හදාගන්න බැරිව ,තේරුමක් නැතිව ඔහේ දුක් විද විද ඉන්න සුවහසක් දෙනාට මෙය නෙත ගැටේවා..!!දුකින් මිදෙත්වා. !!!
අවශ්‍යම වෙලාවක වටිනා අදහස් 🙏🙏🙏❤️❤️❤️
Ane thank you malli oya wachana walata aththa kathawa❤❤
හැම වචනයක්ම ඇත්ත ..අද කාලෙ තියෙන්නෙම මේ ව්ගේ relationship ..time pass කරන්න එන..🙏
ගොඩක් වටින video tanks you bs
මටම කතා කරා දැනුනා.❤Thank you ❤මාරම සැනසීමක් දැනෙනවා.
Thank you... ❤❤❤
ඇත්ත සර්, ස්තූතියි මෙම අදහස් කියලා දෙනවා ට,විදවන ජිවිත විදින්න කියලා දුන්නාට ❤
ඒ මිනිස්සු තව කරන දෙයක් තමයි එපා කියලා යනවා. ආයේ මොනවා හරි ජරාවක් ගහලා මත් වුණාම බොරුවට ආදරෙයි ගගා හදා ගන්න try කරන හිත ඇවිත් කඩලා දානවා. ඒකෙනුත් ඒ මිනිස්සු ගන්නේ මාර fun එකක් 😷
මට ඇත්තටම තියෙන්නෙ එහෙම releshionship එකක්...නිදහසේ නිදාගන්නවත් නැති releshionship එකක්😢
මටත් 😢
Ikmananin ain wenna aparade kale😢Man hira kariyak wage idala thiyanawa bayen ge assema owage ada gena.oya widiha un gen awurudu ganak giyath galawenna ba.sakthimath wenna😢Naththan watina jiwithe aparade ha da😢
Get away from this bond. No point staying in that. Your mental health will suffer@@NiroshaHerath-wr3uz
මාරම වටින වැඩසටහනක්.❤
Sirama sira kathawa marama watina vidio akak aiye oyage katahadanm hithta marama vidihata denenawa sthuthi mechchara watina vidios danawata ❤ sthuthi
මේ කියන දෙවල් ඔක්කම හරි ජිවතයට හරි කෙනා හමු උනේනැති හින්දා විදින්න නොව විදවීම පමනයි
මගේ ජීවිතයට ගෝඩක් වැදගත් වුනා මේ උපදෙස් .ඇත්තටම ඉතාමත් වටිනවා.ස්තුතියි සර්.
අයියා කිව්ව හරියටම හරි. මට කෙල්ලො දෙතුන් දෙනෙක් ඉදලා තියේ. ඔය අයියා කිව්ව වගෙ toxic කෙල්ලොත් ඉදලා තියේ. එතකොට ඇත්තටම මට දැනෙන්නේ හෙන එපා කරපු හැගීම්. ඒ වගේ toxic කෙල්ලෝ මට කොච්චර ලන් උනත් මටම දැනිලා තියේ මගේ ඇතුලේ ඉන්න එකා නරක් වෙනවා නේද කිය්ලා. ඒ කියන්නේ ඒ කෙල්ලෝ කොච්චර ලව් කලත් මගේ ජීවිතේ කොයිම වෙලේකවත් හොද අතට හැරිලා නෑ. ඒත් සමහර කෙල්ලෝ එක්ක ඉද්දී සෙට් නොවුනත් ඒ කෙල්ලො පස්සෙන් යද්දී වුනත් මටම දැනිලා තියේ මගේ ඇතුලේ ඉන්න එකා සැහෙන්න හොද එකෙක් වෙනවා වගේ. Toxicඑකක ඉද්දී සිරාවටම ඔලුව විකාරයි වගේ දැනෙන්නෙ. කිසි අරමුනක් නැතුව පාවෙන්වා වගේ.
Thank you its really truth
Thank you sir. Ada video eka nam godak important. Hithata godak danuna❤❤
Thankyou ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Thankyou.!!!!!!
බොහොම වටිනා අදහස්.ස්තුතියි ඔබට 🙏🙏🙏
හරිම.වැදගත් ලස්සන යි
Sahathika aththa. Ape rawatuna. Kattuso ay dayyana ma minisu. Apewa pawechijaka. Dayana kiyoau .dawal. Mama hithana karamata Pala danawa. Akka aththa 😭😭😭😭😭😭😭😭🇴🇲🌹🌹🌹
බොහොම ස්තූතියි සර් ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 දැන් හිතට ටිකක් සැනසීමක් දැනෙනවා සර්...........
Hariyata hari.loku deyak meka balala thaman ge watina kalaya danaya kala apahasath k 21:13 21:17 j yan ne un.hoda aya laben ne kal gihin.❤
Tanks❤❤❤
Brother Thank u 😢😢😢
oya nam aththatama manikak oya wage uthum kenek noinna duk widina jeewithe nathikaraganna keedenek ada sathutin innawa adda me mama wage
❤❤❤අනිවාර්යයන්ම ඇත්ත ම කතාවක් ඔබට ස්තුතියි ❤
මං හිතන්නෙ ඔලුව කනවා කියලා.ඒ වැරදි පිරිමියගේ අහු වෙන හින්දා...නැත්නම් ගෑනූ අය නිකන් ඔලුව කන එකක් නෑ පිරිමි හොදයි නම්
ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි වෙවා ❤❤
Supiri video set ekak ayye video walata full baground music ekak podiyata add krmuda😊
Eknm pahadili attha. Mee wge danuvath kirim vatina adahas..valata thanks❤
Eya mawa wenas kara eyata ona widiyata anthimatama galapenne na kiyala daala giya.thama hitha ganna ba magen wena kenek balaporoththu une ai kiyala
Thanks for your advice ❤😊
Thank you❤❤❤
You're welcome 😊
හැම දෙයක්ම ඇත්ත අපි රැවටුනේ වෙස් වලා ගත්ත කටුස්සන්ට🙏🙏😪😪
මගෙ එක කාලයක්ම ගෙව්ව එහෙම දුකයි දැනනකොට දැන් මන් තනි තිනයක ඉන්නෙ මන් ජිවත් වෙන්නේ මන් ආස විදිහට මගෙ අරමුනක් මන් දැන් හදගෙන තියෙනව මන් ඒක ජය ගන්නවා
Thanks ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
much thanks ❤️very useful information 🙏❤
Good luck ayye..❤❤
Keep going, thank you❤
Mage kthawatama hariyanna advice ekak dunna wge thank you so much🤍
Thank you so much ❤️🥹wachanayak wachanayak gane godak wadagath minissunta ❤️
❤️🌹 thanks
හැම වචනයක්ම ඇත්ත
Thankyou 💐🥺
Matath thiyenne ehema relation ship1k. Eth daruwo nisa thiranayak ganna baruwa hira wela.
Totally true 😢
Thank you universe... Me channel eka mta suggest karata
Thanks and welcome
Me kiyapu hemadema karana kenek mn 😢 eth daruwo nisa iwasan innawa.kiyaanna ahanna කවුරුත් ne.mn koitharam suffer karanawada kiyala mn witharai danne .aththamai godak thank u me wage vidio karanawata 🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි 💗💫
Thanks 🙏🙏
Thanku sir❤❤❤❤
Loved this ❤
Thank you. 🍀💚
මං හිටපු තත්වෙත් එක්ක ගොඩක් පිං
Godak pin sir....
Thank you so much sir🙏
Thank you sir
සුපිරි kathvak
සුපිරි video ekk ❤
Thank you❤
Niyamai
අනිවාර්යයෙන් tnx
Thank you !
You're welcome!
Superb ayye ❤🎉
ThanK you sir ♥️
❤❤❤❤❤❤ thanks 👍
Thank you❤️ matama qwa wage danuna😥
Aththa❤❤❤
Thanks sar❤
😢Yes truethank you
❤Thanks.
Tthnkyou❤❤❤
මගේ ජීවිත් කතාවම තමයි.ඒත් දැන් මට අයින් වෙන්න බෑ.දරුවො නිසා.
👍👍👍👍👍👍👍👍👍
ගොඩාක් ස්තුති
💜
💯💯👌
Thank you
Thankyou ❤
🙏
Thank you sir ❤
Most welcome
Api wage aunta hambenda ana awage aunwa.marala danne ahenan
ඇත්ත 😢
Matama damma vedeoo ekak
❤❤❤
මගෙ ජීවිත කථාවමයි කියල තියෙන්නෙ ........ කිසිම කෙනෙක්ව විශ්වාස නොකරන තරමට දැන් ඉන්නෙ ........👈මගෙ love එකේ මම ආදරේ කරේ ...එයා කරේ බොරුව .....
එයාගෙ වැරද්දක් අහු වෙලා එක සැරයක් එයාට පාර මැදදි අඩන්න වුණා මගෙ ඉස්සරහ ඒකෙ පලිය ගන්න අවුරුද්දකට පස්සෙ එයා මාව රස්තියාදු කෙරෙව්වා පාරෙ කකුල් රිදෙනකල් ඇවිදලා එයා යන යන තැනට ගිහින් අන්තිමට මහන්සි නිසා මං ඇඩුවා මට පාරෙ ඉන්න බැ|ල්ලියක්ට වගේ සලකන්න එපා කියල ඇඩුවා මං. ඒ වෙලාවෙ තමයි කිව්වෙ ඔයා ලඟ මාත් ඇඩුවනේ මතකද කියලා. ඒ මනුස්සයා මාරම toxic වැරැද්ද කලෙත් එයා ඒකට මගෙන් පලි ගත්තා. 😂 මට එදා නම් එපාම වුණා හතුරෙක්ටවත් ඒ වගේ මිනිහෙක් නම් හම්බෙන්න එපා 🙏😊
Best content but sound quality eka thawa poddak improve una nm twa maru. Sound eka twa focus karan try krn. Gd luck🎉
bf sambandatawayedi hagim vithrak balaporoththu wenne ai
ඔයාගෙ වචන මට පණ දෙනවා ... විශ්ව මෑනියොමයි මට ඔයාගෙ videos මුණගැස්සුවේ ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතී ❤❤❤❤
❤️
ගොඩක් මිනිස්සු අවශ්‍ය දේ නොකියා ඒ වෙනුවට ආදරෙයි කියනවා.. ❤️🩹ඇත්තටම ඔයා මාර හයියක් දෙනව මේ ඉන්න තැනින් ගොඩ එන්න. 🤛
මගේ ජිවිත කතාව කිව්වා වගේ වුන සිද්ධි ටික....අපි ආදරේ කියන මාතෘකාවේදී මෝඩ වුනාම පුදුම අසරණකමක් තියෙන්නේ ....වේලාව හොද නිසා කර්මය ඉවර වෙන්න ඇති....මොන දේ කරත් එයින් දකින්නේම මගේ අඩුවක් විතරයි බොහෝ තැන් වල...මාව පාවිච්චි කරා විතරයි කියලා දැන් හොදටම තෙරෙනවා.හරියට හොද්ද රස කරන්න රම්පේ ඕන වගේ.හොද රස වුනා කියලා රම්පේ කොලේ කන්නේ නෑ නෙ.අයින් කරනවා.හැමදේම ජිවිතේ ට පාඩමක් කරගෙන තනියම ඉන්න ඒක හොදයි කියලා හිතෙනවා...මිනිස්සු බොහොමයක් තමගේ වාසිය හිතන්නේ...1/100 විතර හොද අය ඇති...ඒ කෙනෙක් හොයනවා කියන්නේ හරිම අමාරු දෙයක්.එයාඑක්ක වුනත් කිසිම අමනාපයක් නෑ ...ඒකමගේ දෛවය වෙන්න ඇති.එත් දැන් හැමදේම හොදින් විසදුනා.දැන් හොදින්...විශ්වය ටත් උතුම් ධර්මය ට පිං සිද්ධ වෙනවා .හොදම දේ තනියම ජිවත් වෙන එක.කොයි මොහොතේ හෝ මරණය එවී.මැරි මැරි ජිවත් වෙනවාට වඩා ජිවත් වෙලා මැරෙන ඒක වටිනවා.ධර්මය තියෙනවා ජිවිතේ යහමගට අරගෙන යන්න.ඒ හොදටම ඇති.ඔයාට ගොඩක් පින්....තෙරුවන් සරණයි !
❤️❤️❤️❤️
ඔයාට ගොඩාක් පින් , ඔයාගේ වීඩියෝ එක මට හම්බ උනේ, හිත හදාගන්නේ කොහොමද කියලා වීඩියෝ හොය හොය යද්දී. මම ඔයාගේ වීඩියෝ ඔක්කොම පස් හය වතාවකට වඩා බලලා තියෙනවා. ඇත්තටම මගේ ජීවිතේ වෙනස් උනේ ඔයා නිසා. මම මානසිකව වැටිලා බෙහෙත් වලින් ජීවත් උනේ. දැන් බෙහෙත් බොන්නේ නෑ, ඔයා නිසා. ඔයාට ගොඩාක් පින්. ඔයාගේ වීඩියෝ මට අවුරුදු දෙකකට කලින් හම්බ උනානම් කියලා හිතුනවාර අනන්තයි.
releshionship එකක් කියන්නේ දෙන්නම දෙන්නට දෙන්න ඉන්න ඕනි. මගේ love එකේ මන් විතරයි seriously කරේ. කාටවත් අපිට පාලනය කරන්න දෙන්න දෙන්න බෑ . ඒකෙන් වෙන්නේ අපේ ජීවිත් සහ කාලය විනාශ වෙනවා. ඒ හින්දා අපි අයින් වෙන්න ඕනි තැනින් තමන්ට නුසුදුසු තැතින් මඟ ඇරිලා යන්න ඕනි.
@@niranjalarajapaksa අනිවාර්යයෙන්ම
Atta❤
ආදරෙ කියන වචනෙ දාගෙන time pass කරන්න sex කරන්න life එකට එන ,සෙවල ගෙවලයො ,ආයනමි එපා 🧠 තිබිබ නිසා බෙරැනා 😣😣 ,සමිපුර්ණ ඇත්ත කතාව !!
😐✋
ඇත්ත.... මිනිස්සුන්ට ඕන ... ආදරේ කරන අය මිසක් ආදරේ කියලා පාවිච්චි කරන... මිනිස්සු නෙවෙයි.....❤❤
❤️
අයියෙ ඔයාගෙ වචන වලට මගෙ හිත ගොඩක් හැදෙනවා... හිතින් වැටෙන ගානෙ මන් මෙ video balanawaa.. ❤️ ඔයට ගොඩක් පිං අයියෙ..❤️ මටත් තිබ්බා සම්බන්දයක්.....ඒත් පස්සෙයි මට තෙරුනෙ මන් රැවටිලා කියලා..මන් එයාව ගොඩක් විස්වාස කරා..මන් ගොඩක් ඉවසුවා... එයා මොනවා කිව්වත් මන් එ සෙරම අමතක කරා...මට ඔනි උනෙ අවංකව ආදරෙ කරලා දෙන්නා එක්කම ඉස්සරහට යන්න.... ඒත් පස්සෙයි මට තෙරුනෙ මට විතරයි එ උවමනාව තියෙන්නෙ .ඒයා මාව රවට්ටලා කියලා ....මාව ගොඩක් පාවිච්චි වෙලා කියලා තෙරෙනවා දැන්... කමක් නැ .. දැන් මොනවා කරන්නද... මතක් වෙනකොට හරි අසරන කමක් දැනෙනවා..එත් මට කොහොම හරි ඉස්සරහ්ට යන්න වෙනවා .... කොහොම උනත් මට වෙලා තියෙන්නෙ හොදක්...රැවටිලි කාරයෙක්ගෙන් මන් බේරුනා..... මෙ videos walin thama man hitha hadha ganne..❤
මගෙ ජීවිතේ ආදරේ නිසා ගොඩාක් විදෙව්වා හැබැයි එහෙමයි කියලා මන් කවදාවත් ආදරයක් එපා කිව්වේ නෑ මගෙ හැගීම් හරියට තේරුම් ගන්න පුලුවන්,මගෙ හැගීම් වලට ගරු කරන කෙනා එනකම් බලන් ඉන්න ගමන් එයා මගෙ ජීවිතේට ආපු දවසට පරිස්සමට,සතුටින් බලාගන්න පුලුවන් තැනට මන් දියුනු වෙනවා 😊❤
ඇත්තද..මගේ ජීවිතේත් අරවින්ද කෙනෙක් කාලම දැම්මා..මම මගේ ලෝකෙම කරන් හිටියා..මගේ බලපොරොත්තු වලට වඩා අරවින්දමයි ජීවිතේ උනේ...ඒත් සම්බන්දේ පටන් ගත්ත දවසේ ඉදලා මාව සැක කරා..ඒත් මම ආදරේ කරා..අන්තිමට අවුරුදු 7ක් රවට්ටලා අසනීප උනාම දාලා ගියා...ගෙදර අයගේ ජීවිත වගේම පිට අයගේ ජීවිත වලටත් වටිනාකමක් තියෙනවා..මට මගේ වටිනාකම නැති උනා..ඒත් අරවින්දගේ ජීවිතේ පොඩි අඩියේ ඉදලම මම එයා දාලා ගියේ නෑ කියන එක එයාට අමතක උනා
ඇත්තටම එහෙම එකක ඉදලා ඒක නතර වෙලා අදට දවස් දෙකයි.මේක ඇහුවහම තමා මට තේරුනේ මං එහෙම එකක ඉදල තියෙන්නේ කියලා.ඒ කෙල්ල මගේ වැරදි විතරයි දැක්කේ මා හැමදාම පහත් කලා ඒ සේරම ඉවසන් හිටියා මං ඒත් අද තේරුනා ඒ ගත්ත තීරනේ හරි කියලා
❤️
මමත් 😢
මම දන්නෙ නෑ ඔයා කව්ද කියලා. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. අමු අමුවෙ පට්ට ඇත්ත දිගාරිනවා. මම මාර විදිහට මානසිකව වැටිලා හිටපු වෙලාවක්. ආයි ආයි මම එකම videos බලනවා. Thank u. දෙවි කෙනෙක් වගේ. ❤❤❤
Thank you ...
වටින video එකක් ...
හිත හදාගන්න බැරිව ,තේරුමක් නැතිව ඔහේ දුක් විද විද ඉන්න සුවහසක් දෙනාට මෙය නෙත ගැටේවා..!!
දුකින් මිදෙත්වා. !!!
අවශ්‍යම වෙලාවක වටිනා අදහස් 🙏🙏🙏❤️❤️❤️
❤️
Ane thank you malli oya wachana walata aththa kathawa❤❤
හැම වචනයක්ම ඇත්ත ..අද කාලෙ තියෙන්නෙම මේ ව්ගේ relationship ..time pass කරන්න එන..🙏
ගොඩක් වටින video tanks you bs
මටම කතා කරා දැනුනා.❤
Thank you ❤
මාරම සැනසීමක් දැනෙනවා.
Thank you... ❤❤❤
ඇත්ත සර්, ස්තූතියි මෙම අදහස් කියලා දෙනවා ට,විදවන ජිවිත විදින්න කියලා දුන්නාට ❤
ඒ මිනිස්සු තව කරන දෙයක් තමයි එපා කියලා යනවා. ආයේ මොනවා හරි ජරාවක් ගහලා මත් වුණාම බොරුවට ආදරෙයි ගගා හදා ගන්න try කරන හිත ඇවිත් කඩලා දානවා. ඒකෙනුත් ඒ මිනිස්සු ගන්නේ මාර fun එකක් 😷
මට ඇත්තටම තියෙන්නෙ එහෙම releshionship එකක්...නිදහසේ නිදාගන්නවත් නැති releshionship එකක්😢
මටත් 😢
Ikmananin ain wenna aparade kale😢
Man hira kariyak wage idala thiyanawa bayen ge assema owage ada gena.oya widiha un gen awurudu ganak giyath galawenna ba.sakthimath wenna😢
Naththan watina jiwithe aparade ha da😢
Get away from this bond. No point staying in that. Your mental health will suffer@@NiroshaHerath-wr3uz
මාරම වටින වැඩසටහනක්.❤
Sirama sira kathawa marama watina vidio akak aiye oyage katahadanm hithta marama vidihata denenawa sthuthi mechchara watina vidios danawata ❤ sthuthi
මේ කියන දෙවල් ඔක්කම හරි ජිවතයට හරි කෙනා හමු උනේනැති හින්දා විදින්න නොව විදවීම පමනයි
මගේ ජීවිතයට ගෝඩක් වැදගත් වුනා මේ උපදෙස් .ඇත්තටම ඉතාමත් වටිනවා.ස්තුතියි සර්.
අයියා කිව්ව හරියටම හරි. මට කෙල්ලො දෙතුන් දෙනෙක් ඉදලා තියේ. ඔය අයියා කිව්ව වගෙ toxic කෙල්ලොත් ඉදලා තියේ. එතකොට ඇත්තටම මට දැනෙන්නේ හෙන එපා කරපු හැගීම්. ඒ වගේ toxic කෙල්ලෝ මට කොච්චර ලන් උනත් මටම දැනිලා තියේ මගේ ඇතුලේ ඉන්න එකා නරක් වෙනවා නේද කිය්ලා. ඒ කියන්නේ ඒ කෙල්ලෝ කොච්චර ලව් කලත් මගේ ජීවිතේ කොයිම වෙලේකවත් හොද අතට හැරිලා නෑ. ඒත් සමහර කෙල්ලෝ එක්ක ඉද්දී සෙට් නොවුනත් ඒ කෙල්ලො පස්සෙන් යද්දී වුනත් මටම දැනිලා තියේ මගේ ඇතුලේ ඉන්න එකා සැහෙන්න හොද එකෙක් වෙනවා වගේ. Toxicඑකක ඉද්දී සිරාවටම ඔලුව විකාරයි වගේ දැනෙන්නෙ. කිසි අරමුනක් නැතුව පාවෙන්වා වගේ.
Thank you its really truth
Thank you sir. Ada video eka nam godak important. Hithata godak danuna❤❤
Thankyou ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Thankyou.!!!!!!
බොහොම වටිනා අදහස්.ස්තුතියි ඔබට 🙏🙏🙏
හරිම.වැදගත් ලස්සන යි
Sahathika aththa. Ape rawatuna. Kattuso ay dayyana ma minisu. Apewa pawechijaka. Dayana kiyoau .dawal. Mama hithana karamata Pala danawa. Akka aththa 😭😭😭😭😭😭😭😭🇴🇲🌹🌹🌹
බොහොම ස්තූතියි සර් ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏 දැන් හිතට ටිකක් සැනසීමක් දැනෙනවා සර්...........
Hariyata hari.loku deyak meka balala thaman ge watina kalaya danaya kala apahasath k 21:13 21:17 j yan ne un.hoda aya laben ne kal gihin.❤
Tanks❤❤❤
Brother Thank u 😢😢😢
oya nam aththatama manikak oya wage uthum kenek noinna duk widina jeewithe nathikaraganna keedenek ada sathutin innawa adda me mama wage
❤❤❤
අනිවාර්යයන්ම ඇත්ත ම කතාවක්
ඔබට ස්තුතියි ❤
❤️
මං හිතන්නෙ ඔලුව කනවා කියලා.ඒ වැරදි පිරිමියගේ අහු වෙන හින්දා...නැත්නම් ගෑනූ අය නිකන් ඔලුව කන එකක් නෑ පිරිමි හොදයි නම්
ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි වෙවා ❤❤
❤️
Supiri video set ekak ayye video walata full baground music ekak podiyata add krmuda😊
❤️
Eknm pahadili attha. Mee wge danuvath kirim vatina adahas..valata thanks❤
Eya mawa wenas kara eyata ona widiyata anthimatama galapenne na kiyala daala giya.thama hitha ganna ba magen wena kenek balaporoththu une ai kiyala
Thanks for your advice ❤😊
❤️
Thank you❤❤❤
You're welcome 😊
හැම දෙයක්ම ඇත්ත අපි රැවටුනේ වෙස් වලා ගත්ත කටුස්සන්ට🙏🙏😪😪
මගෙ එක කාලයක්ම ගෙව්ව එහෙම දුකයි දැනනකොට දැන් මන් තනි තිනයක ඉන්නෙ මන් ජිවත් වෙන්නේ මන් ආස විදිහට මගෙ අරමුනක් මන් දැන් හදගෙන තියෙනව මන් ඒක ජය ගන්නවා
Thanks ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
much thanks ❤️very useful information 🙏❤
Good luck ayye..❤❤
❤️
Keep going, thank you❤
Mage kthawatama hariyanna advice ekak dunna wge thank you so much🤍
Thank you so much ❤️🥹wachanayak wachanayak gane godak wadagath minissunta ❤️
❤️🌹 thanks
You're welcome 😊
හැම වචනයක්ම ඇත්ත
Thankyou 💐🥺
Matath thiyenne ehema relation ship1k. Eth daruwo nisa thiranayak ganna baruwa hira wela.
Totally true 😢
Thank you universe... Me channel eka mta suggest karata
Thanks and welcome
Me kiyapu hemadema karana kenek mn 😢 eth daruwo nisa iwasan innawa.kiyaanna ahanna කවුරුත් ne.mn koitharam suffer karanawada kiyala mn witharai danne .aththamai godak thank u me wage vidio karanawata 🙏🙏🙏🙏
ගොඩක් ස්තූතියි 💗💫
Thanks 🙏🙏
Thanku sir❤❤❤❤
Loved this ❤
Thank you. 🍀💚
මං හිටපු තත්වෙත් එක්ක ගොඩක් පිං
Godak pin sir....
Thank you so much sir🙏
Thank you sir
සුපිරි kathvak
❤️
සුපිරි video ekk ❤
Thank you❤
Niyamai
අනිවාර්යයෙන් tnx
Thank you !
You're welcome!
Superb ayye ❤🎉
ThanK you sir ♥️
❤❤❤❤❤❤ thanks 👍
Thank you❤️ matama qwa wage danuna😥
Aththa❤❤❤
Thanks sar❤
❤️
😢Yes true
thank you