ඇත්තටම මමත් මේ දන්න කතාවක් තමයි ඔබතුමා කිව්වෙ. හැබැයි මේකේ මේතරම් ගැඹුරු තේරුමක් තියෙනවාද කියලා අද තමයි තේරුම් ගත්තේ. හැමදාම වගේ මිනිසුන්ට අලුත් සිතිවිලි සමුදායක් එක්කරන real think is life this is a best srilankan youtuber good luck sir🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
❤❤❤❤. Mage mahantayat one oya sinhayage carite tamai ada podi d'etat bainawa diwas vinna taram phon ekan et payakin ayet adaren kada karanawa mata Dan hitenawa oyage kata balala mage mahantayat mata awankawa adarei kiyala oyata hgak istuti
Oya kiyana eka sahathika atta. Mage loving ekata Dan awrudu 14 wenawa eya harima hoda adarawanthayek mama Hari wasanawanthai sinhayage love ekak Mata tiyenne
Dear Coach, First Thanks for the video. I have been asked to do a video on how to heal after a non-toxic relationship breakup. I think it's more painful than breaking up a toxic relationship ❤
Mm aurudu ekamarak adare Kala aiya. Mm eyata salli walin laksha 7k vitara salli dunna. Eya awasanaye mawa tika tika maga ariya. Awasanaye eya kiuwa eya adare kale na mata kiyala. Mm balen salli dunne kiyala eya kiuwa. Eyage paule ayata kiyala thiyenne mm balen salli dila kiyala. Mm eya ekka hema parasnayaka idiya. Eya ekka randu Kara Kara hri mm idiya. Eya maga aridi mawa mm eyawa reka ganna heduwa. Mm adatath duk vidinawa. Aiyage videyo bala Dan tikak oluwa nidahas. Awasanaye eyatama jaya ganna dila mm nihada una aiye. Mata reply ekak denna Dan mm mokada karanne kiyala.
මටත් ඉස්සර වඳුරු ලව් එකක් තිබ්බා.ඔයා මේක දැනට අවුරුදු 2කට කලින් දැම්මානම්.මට මේ දුක නෑ.සිංහ ලව් එකක් එනකල් මම තාමත් බලන් ඉන්නවා😊😊❤
ඇත්තටම එහෙම අය දැන් නෑ ....ඉන්නේ ම ගොඩක් වදුරු ගතිය තියෙන අය....හොදම දෙ සිංහයෙ ක් වගේ තනියම ඉන්න ඒක...
අන්න කතාව ❤
aththa
ඇත්තටම මමත් මේ දන්න කතාවක් තමයි ඔබතුමා කිව්වෙ. හැබැයි මේකේ මේතරම් ගැඹුරු තේරුමක් තියෙනවාද කියලා අද තමයි තේරුම් ගත්තේ. හැමදාම වගේ මිනිසුන්ට අලුත් සිතිවිලි සමුදායක් එක්කරන real think is life this is a best srilankan youtuber good luck sir🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
❤️
අම්බෝ සම්පූර්ණ ඇත්ත.. හොඳට ජීවිතේ බැට කෑවා ඒ වගේ අය නිසා... මේ වෙලාවේ අවංකවම ඕනී සිංහයෙක්ගෙ වගේ love එකක්.. Bt දැන් තියෙන අවුල කාවවත් විශ්වාස කරන්න අමාරු එක.. ඔලුවට එක පාරටම එන්නේ හැමෝම හරිම අවස්ථාවාදී කියන සිතුවිල්ල.. ඇත්තටම අපි හරි පවු අප්පා.. මේ සමාජේ අවංකව ආදරේ කරන මිනිස්සුන්ට හම්බෙන්නේ වඳුරන්ව.. Time pass කරන්න එන අයට හම්බෙන්නේ සිංහයන්ව.. එහෙමත් කෙනෙක්ට තාමා අවංක ආදරයක් හම්බෙන්නේ..
ඇත්තක් 😢
@@lfernando6126 ඔව් ඇත්ත.
Yes I felt it bro ❤
Eththa..mn eyt kochchara adare kld..eeth eyath ara wadura wage...😢 pudumai eya gena..koma ema.mawa amathaka.kld kiyl.hithenwa...mage thena wena kenekta dunne komada kiyl hithenw..den kawawath wishwasa krnn hithak ne😢
ඇත්තටම ජීවිතේ ගැන අමුවෙන් කියලා දෙද්දී ඒකේ පුදුම රහක් තියෙන්නේ❤❤❤thank you
ගොඩක් ප්‍රයෝජනවත් ❤ thnks❤.. කලින් තිබ්බෙ ඇත්තටම වදුරු love එකක්.. ඒත් දැන් නම් සිංහ love එකක්..
ඉතා වැදගත් කල කරුණු දැනුවත් විමට සමාජ යට
Oyage video ekak man අහම්බෙන් dakke .e දකින welawe man mara tension ekaka unne .හරියටම කිව්වොත් mata man ganama කලකිරීලා හිටියේ .ඔයගෙ වීඩියෝ එකින් එක මන් බලනවා .මට මන් gana මාර සතුටුයි .ඒවගෙන් මන් ගොඩක් දේවල් මගෙ ජීවිතයට එකතු karagaththa.oyata godak godak thank you .🙏🙏 ada man අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා .මෙච්චර කාලයක් මන් වෙත අය වෙනුවෙන් කැපකිරීම් කලේ .dan man gana hithanna kale ඇවිත් .ekata mawa පෙළඹුවෙ මගෙ හිත හැදුවෙ ඔයගෙ මේ වීඩියෝ බලලා.ඔයාව ගොඩක් ගොඩාක් පින්..🙏🙏 මන් වගේ තව කොච්චර ඉන්නවද ජීවිතේ එපා උන අය..මන් හැමෝටම කියනවා .oyage chanal eka සබ්ස්ක්‍රයිබ් කරන්න...ජිවිතේ ට ගොඩක් දේවල් ඉගනගන්න පුලුවන් .මන් ප්‍රාර්ථනා කරනවා මේ වගේ වීඩියෝ දාන්න තවතවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේ වා කියලා .තෙරුවන් සරනයි .🙏🙏🙏
❤️
ඇත්තටම මෙවැනි විවුර්තව අපේම භාශාවෙන් කියපු දේ සහතික ඇත්ත 🙏💗ස්තූති ඔබතුමා ට
ගොඩක් වටිනවා. ❤ගොඩක් ස්තුතියි 💐
කියන්න සතුටුයි ඇත්තටම එයා සිංහයෙක් ❤
aiyage videos godak udau wenawa
❤️පට්ටම සුපිරි කතාව . හැබැයි සුපිරියටම අදුරගන්න පුළුවන් අන්තිමටම කිව්ව දෙ. කරදරයක් අමාරුම කාලෙදි වාශ්පම වෙල යනවා😂🤟😅😅
❤️
බොහොම ස්තුතියි ඔබ තුමාට. මගේ ඇස් පෑදුවට..❤❤❤❤🎉.
❤️
මේක නම් 100%ක්ම ඇත්ත❤❤❤
❤️
❤️... ලස්සනයි.. වටිනවා 🌺
Mila krnn bari වටිනා video ekk putha thank you
අම්මෝ කාල බොම්බ නෙවෙයි න්‍යෂ්ටික ප්‍රහාර පළාතම ඉවරයි
ගොඩක් වටිනවා tanks bs
Thank you so much🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤mam me kathawa 3parak ahuwa apassata aragana aiye 100/5000k aththa
ලස්සන වදන් ජීවිතයට වටිනවා බොහෝ ම ස්තුතියි.🙏🙏🙏🙏❤️❤️
ඔයා ඇත්තටම කියපු දෙ ඇත්ත.Thanks
ඔයා කියපු දේවල් වලට ❤
Aneee matath hitiyaa sinhayek wagee love ekka.eeth eyaaa yannam giyaa.oyaa kiyapu hemadeem ettha.👍👍👍
Good luck 🤞
Thank you 💯👍💐
ගොඩක් හොද ආදර්ශමත් කතාවක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි ඔයාට ❤🎉🎉🎉
Thank you soo much❤❤❤
Atta ❤️👌 godaak watinawa ❤️👌✨
Thank you putha 🙏👍❤️
ඔයගෙ විඩිඕඑකට ස්තුති ❤❤
❤ The Best motivation .
Glad you think so!
මාරයි සහෝ උබනම් 🥹😥 පට්ට
❤️
Sahathika aththa oba thumage kathawa. Me samaje wadipurama inneh waduro thamai. Thank you oba thumata❤
❤️
මැරෙනකං එකට ඉන්න පොරොන්දු වෙලා කසාදත් බැඳල අතරමග වෙනස් වෙන අඹු සැමි බැඳීම් ඇයි එහෙම වෙන්නේ කියලා කියල දෙන්නකෝ 🙏🏻
Aththatama Ayye oyage videos hinda jiwithe godak than hada ganimin ynwa❤
හරියට හඑි .Thank you very much.
කියන්න වචන මදි . ස්තුතියි ..! 🙏
Thank you❤
Thank you so much aiya. Goda kaleka idan thibuna gataluwak ❤️
❤️
❤❤ ඇත්ත කතා වක් ❤❤ තෙරුවන් සරණයි
සම්පූර්ණයෙන්ම ඇත්ත
❤️
Watinawa👍
Ela... brother ❤️
මාර දේවල්නෙ ඔයාත් දන්නෙ ❤️❤💜️
සිරාම කරපු කතාවක් මට නැති වෙලා තියනව.හැබැයි මම හොදටම දන්නව ඒ කෙල්ල ගොඩක් වැදගත් කෙනෙක් කියල.අවසානය කොහොම උනත් දෙන්නම අම්බානෙක රිද්දගන ගොඩක් සාධාරණ විදිහට ගෞරවාන්විතව දෙපැත්තට උනා.පොෂ් කතන්දර නෑ,real චරිතෙ මම ඉස්සරහ ඉදියෙ හැම දවසකම.කෙල්ලෙක් real චරිතය අපි ඉස්සරහත් ඉන්නව කියන්නෙ ඒ ආදරේ පට්ට.හැබැයි ඒ real චරිතයට කැමති අයෙක්ම ලැබෙන්නත් ඕනි.නැත්තම් අනිත් කෙනාට ගොඩක් රිදෙනව.කවුරුත් කැමති නෑ බොරු චරිත තමන් ඉස්සරහ ඉන්නවට.ඇත්ත ආදරේදි ලසා අයිය කීව වගේම අනිත් කෙනාව දැනෙනව,පුංචි වෙනස,එයා කතා කරද්දි කටහඩේ පුංචි වෙනසත්,එකෙන්ම නොකියන දේ දැනෙනව,තේරෙනව.ඒ තරමටම ඇත්ත ආදරේ පට්ට.එතන විදවීම් නෑ.මාරම නිදහස්.මොකද දෙන්නට දෙන්න තේරුම් ගන්නව කියන්නෙ එක පට්ට ලස්සන කතාවක්.ආදරයක්,කවදාවත් වෙනස් නොවන කතාවක්💙
❤️
අදරය කීයනු මයාවක්ද...?
@@nokaSir මම හිතන විදිහට නම් ආදරේ කියන්නෙ වචන කරගන්න බැරි ඒත් හිත ඇතුලෙ උතුරන මොකක්දෝ දෙයක්.💙
Ehema kenekwa API kohomada jeewithayen anathurak nowee ain Kara ganne😢
ස්තුතියි ❤️
Good job ayya ❤
❤❤❤❤. Mage mahantayat one oya sinhayage carite tamai ada podi d'etat bainawa diwas vinna taram phon ekan et payakin ayet adaren kada karanawa mata Dan hitenawa oyage kata balala mage mahantayat mata awankawa adarei kiyala oyata hgak istuti
ඇත්තම.කතාව .තේරුම් .ගන්න.කොට.කොහු.වෙලා.ඉවරයි
❤️❤️
මටත් ohoma kenek awa sir. කටුනායක airport eke emirates ekw weda karapu boru wedimawa. Mama ahu una. Baladi mata kalin kottawa මිනිස්සු 4. කටුනායක මිනිස්සු 2 දැනුවත්ව . Loku dekin barune
mage samahara prashna walata uththara labuna mata kiyanna kenek na sir namber ekak nadda
Thank you sir❤🎉
Meeta kalin mee video eka release wela mn dakalath tibba nm...mage life eka godak change wela🥺
මේවදන්වලට ස්තූතියි
Wow ...❤ super 🎉
ඒ හඩට ඒ වදන් හරිම ලස්සන ❤❤
❤️
Thanks aiye oyata 🙏❤️. good luck 🙏❤️.
All the best❤️
❤❤❤thank you
Good vedio
Thank you මේක මගේ ex දැක්කනම් ඒ ඇති....🫀♥️
Godak wadagath karunu tikak.thank you
Kalin thibune waduru love ekak eth den sinha love ekak godak sathutui,isthuthi obathumata❤
Oya kiyannenn aththami
❤️
Kenk malakata kemathinam aya davasaka a mala kada gannava kenek malakata adareinam aya a mala hemadama vathura dala balagannava
Thank you
Eyage magei adareta danta aurudu 4k mn accident wela dnta kakulak adawela thiyenne eth eya mn ekkma innawa
Thankyou❤
Thanks bro❤
Welcome 😊
Wedagath vidiwak ❤❤
❤️
ආදරය කරපුකෙනා මඟහරින එකට වීඩියො එකක් ගෙන්නකො please🙏
ඔයාගෙ වීඩියො නිසා බිංදුවටම වැටිලා හිටිය මම පණගහලා නැගිටලා එනගමන් ගොඩක් පිං ඔයාට
මට දෙකක් සෙට් උනා මේ වගෙ
ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
❤️
ඔයාගෙ kata hada ahuwath sanasimak.පුළුවන් hema welema man vidiyo ahanawa.jivithe hada gannawa tika tika man .budu saranai ඔයාට
❤️
ඇත්තම කථාවක්.හුගාක් වටිනවා .ඔයාගේ fbචැනල් එකක් නැද්ද මල්ලි...👍💖
Lasa ❤️
Oya kiyana eka sahathika atta. Mage loving ekata Dan awrudu 14 wenawa eya harima hoda adarawanthayek mama Hari wasanawanthai sinhayage love ekak Mata tiyenne
Thank s you
Thank you too!
Oyage video eke palaweni winaadi 10ma ekama de kiya kiya ne inne.. 😏
අඩෝඔඔඔඔඔඔ❤❤❤❤ මේක සුපිරියි
❤️
most useful vedio for my life❤
Glad to hear that❤️
Titans ❤️❤️❤️❤️❤️
ඇත්ත Love කොහෙවත් නේ
❤️
මෙචිචර කියලත්,මට නමි තේරැමි ගන්න බැ,,තාම ඒක මොන ලවි එකක්ද කියලා.😢
Monkey love eka nethi una nisa sathutu wena aya me konata😊💜😇
😂
Ithin ai එහෙම rewatenne
මට තිබුනේ සිංහ ලව් එකක්.. ❤
❤️
mekanam100.yakmaeththa.thankiu.❤
ඔය දෙකම කලවමෙ තියන් අව්දු 5 ක් තිබිල නැති උන lv එක මොකක්ද කියල හිතග්න්න බැරුව තවම ඉන්න මම 🥲💔
මමත්,,,😢
Dawasama unth ahan inna puluwan katahadak❤
❤❤❤ budu saranai
❤️
Oyaaaaa nm pattaaaaaaaa
❤️
මං වදුරැ Love එකක් නිසා දැනුත් විදවනවා. ජීවිතේත් ඇති වෙලා තියෙන්නේ 😔
😢
වහාම අයින් වෙන්න
ඔයාට ආදරේ නැත්නම් අයින් වියන් බං , උබට ආදරේ නම් උබව දුකින් තියන්නෙ නෑනෙ බං
Dear Coach, First Thanks for the video. I have been asked to do a video on how to heal after a non-toxic relationship breakup. I think it's more painful than breaking up a toxic relationship ❤
අනේ මට අයියව contact කර ගන්න විදියක් කියන්නකෝ..plzz..අදම මේක reply කරන්නකෝ 🥴
Mm aurudu ekamarak adare Kala aiya. Mm eyata salli walin laksha 7k vitara salli dunna. Eya awasanaye mawa tika tika maga ariya. Awasanaye eya kiuwa eya adare kale na mata kiyala. Mm balen salli dunne kiyala eya kiuwa. Eyage paule ayata kiyala thiyenne mm balen salli dila kiyala. Mm eya ekka hema parasnayaka idiya. Eya ekka randu Kara Kara hri mm idiya. Eya maga aridi mawa mm eyawa reka ganna heduwa. Mm adatath duk vidinawa. Aiyage videyo bala Dan tikak oluwa nidahas. Awasanaye eyatama jaya ganna dila mm nihada una aiye. Mata reply ekak denna Dan mm mokada karanne kiyala.
Athamai
❤️
Time pass කරන්න එන කෙනෙකුට අපිට එයා ගැන විශ්වාසයක් නෑ කියලා ඇගෙව්වොත් එයා ඒක නවත්තනවද 😢 ප්ලීස් රිප්ලයි 😢
❤❤❤❤❤
❤️
👍👍👍👍👍🙏🙏🙏🙏❤️
❤💪