කොහොමද හරි විදියට විශ්ව ශක්තියෙන් වැඩ ගන්නේ - Unlock the Power of Universal Energy
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- Have you ever wondered how to align yourself with the flow of universal energy? In today’s video, we’ll explore practical ways to connect with this unseen force and channel it effectively in your life. Discover techniques to harmonize with the energy around you, boost your productivity, and achieve a greater sense of balance and purpose. It’s time to work with the universe, not against it. Watch now and start transforming your energy!
ඇත්තටම මම විශ්ව ශක්තිය කියන්නේ මොකක්ද කියලා හොයන ගමන් හිටියේ.net එකේ කොච්චර හෙවත් හරිම දේ මට හොයාගන්න බැරි වුනා.මම youtube එකෙ ඉන්න ගමන් මේක auto play උනේ.ඇත්තටම මෙක මට විශ්වයෙන් ලැබුණු තෑග්ගක් .ඔබ තුමාට අනේක වාරයක් ස්තූති.විශ්ව මාතාවට ස්තූතී.ස්තුති ..ස්තුති ...😊
ආයුෂ,වර්ණය,සැප,බල,ප්‍රඥාව වර්ධනය වෙිවා !!!
බොහොම පින් !!!
තෙරුවන් සරණයි !!!
ගොඩාක් ඉස්තුති විශ්ව මාතාව ටත් මේ දකින්නට සලස්වපු විශ්ව මාතාව ට ආදරෙයි ❤❤❤ඔබ තුමා ට බුදු සරනයි
මන් බ්ස්නස් එකක් කරන්නේ beauty product ඉතිම් සමහර දවස් තියෙනවා එපා වෙනවා ඕඩර් අඩු උනාම අව්ලෙන් ඉන්නෙ එදාට ඇත්තටම කිසිම ඕඩර් එකක් නෑ.ඒ වගේම ජීව්තේ හැමදේම එහෙම තමා අපිට මොකක් හරි ප්‍රශ්න යක්න්තිබ්බොත් එදා දවසට ඉවරයි.....ඒ වගේම තමා උදේම සතුට්න් ආසාවෙන් උනන්දුවෙන් වැඩ පටන් ගත්තාම අපිට මාර පොසිට්ව් දේවල් ලැබෙන්නේ.....මගේ ජීව්තේ මන් අද තැනක ඉන්නවානම් මහේ හිතයි උනන්දුවයි උත්සාහය ව්තරයි..... නෑ බෑ හිතුවොත් නෑම තමා....
මම විශ්ව ශක්තිය ගැන අධ්‍යනය කරමින් ඉන්න වෙලාවක තමා මේ වීඩියෝ එක දැක්කෙ, හරිම වටිනා වීඩියෝ එකක් , ගොඩක් ස්තූතියි ඔබට 👌👌
නිවැරදි දේ නිවැරදිව තේරුම් කර දුන්නාට ඔබට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා 🙏 මෙය අහන්න මමත් වාසනාවන්ත වීම ගැන විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏ස්තුතියි 🙏🙏🙏🙏
❤❤ මේ විඩියෝ බලන්න සැලැස්සූ විශ්ව මැණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
පෑන..... හිත..... පොත.
ඇත්තමයි මාත් මේ දේ කරනවා. මාරම හොඳ ප්‍රතිඵල තියෙනවා.
අනික ඔබ කියන මේ දේවල් මාරම වටිනවා. ස්තුතියි ඔබට🙏
Mokk krnn methods
හිතට වදින විදිහට හරිම දේ තේරුම් කරාට ගොඩක් ස්තූතියි ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤
ඔබට බොහොමත් ස්තුතියි .නිවැරදිමදේ පෙන්වා දුන්නාට
නියමාකාර ක්‍රමවේදය අඳුනාගන්න උදව් කරාට ස්තුතියි විශ්වමතා මේක තමයි හරිම ක්‍රමය ස්තුතියි ස්තූතියි ස්තූතියි! ගොඩක්ම ස්තූතියි
මට මේ වීඩියෝ එක අහන්න සැලැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤🙏❤🙏
මෙම වැඩසටහන අැසිමට මාහටසැලැස්සු විශ්වමාතාවට හදවතින්ම ස්තුතිය පුදකරමි
එතෙක් මෙතෙක් මන් බලපු හොඳම වීඩියෝ එක.❤ස්තූතියි ඔයාට මිනිස්සුන්ගෙ ඇස් පාදනවට 🙏
❤️
Ane naaa wishwaya aththak aththatama aththa okkoma aththa ane pin godak pin❤❤❤❤❤ i love you wishwaya
True 🙏shot and sweet
ගොඩාක් වටින වීඩියෝව ක් මෙම වීඩියො එක අහන්න සැලසූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති මෙම වීඩියෝ එක දාපු ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුති
ඔබව මුණගැස්සුවාට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ඔබට සහ විශ්ව මාතාවට ස්තුති ❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් ❤ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🙏
මේක දැකලා comment කරන්නැතුව ඉන්න බැරි උනා..
මගේ හිතෙත් විෂ්ව ශක්තිය ගැන පොඩි බයක් තිබුනා
මේක දැක්කේ අහම්බෙන් කියල හිතුවට මටම එවපු වීඩියෝ එකක් කියලා හිතෙනවා..
ඇත්ත කියලා දුන්නට හුගක් පිං!
කියපු ඒවා සුපිරියටම ඔලුවට ගියා......
ඇත්තමයි ඔබ තුමා කීව දෙවල් අපි හට මනසින් මේ දේවල් කර්න්න ඔනේ .. මින් ඉදිරියේ මනනස නිදහස් කර මෙවැනි කිරීමට කරන ව්දිහ කියා දුන් ඔබ තුමා ට ස්තුති...විශ්ව මාතාවට ස්තුතිය ❤❤❤❤🙏🙏🙏
මෙම වීඩියෝව නැරඹීමට අවස්ථාව සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️❤️❤️🙏
😊
දැනුවත් කළ ඔබතුමාට බොහොමයක් ස්තුතියි විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතිවේවා
හරියටම හරි මල්ලි උඹ අමුවෙන්ම කියලා දුන්නා. උඹට මලේ බොහොමත්ම ස්තූතියි සොබා දහමේ සියලු ශක්තිය ආරක්ෂාව ඔබට ලැබේවා !
ජිවිතේ බලපු වටිනා ම වීඩියෝ එක❤ගොඩාක් ආදරෙයි ඉස්තුති මිනිසුන් වෙනුවෙන් සත්‍ය සත්‍යයක් ලෙස ම ඉදිරිපත් කිරීම ❤❤ඔබ තුමා ට බුදු සරනයි
මෙය අහන්න සැලැස් වූ විශ්ව මාතාවට හා ඔබට ස්තුතියි 🙏
මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට ආදරණිය විශ්වයට බොහොමත්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගෙ ජිවිතේ ගොඩ යන්න වේවගේ වීඩියෝ එකක් පෙන්නු වෙශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා 🙏🙏🙏🙏 කෙනෙක් ගෙ හිත හදන්න මේ දුන් උපදේශයට ඔයාටත් ජිවිතේ තව තවත් සතුට සවුබාගය උදාවේවා ගොඩක් ස්තුතිය 🙏🙏❤️
මේ වීඩියෝ එක ගැන හරිම පැහැදීමක් ඇති විය.ඔබට බොහෝම ස්තූතියී මල්ලී.
කන හරහා මොලේටම වදින විදිහට හොද පැහැදිලි කිරිමක්.❤
❤️
ඔබතුමා හරියටම හරි....මම එහෙනම් හිතන...කරගෙන යන දේ සාර්ථකතකයී....ඇත්තටම කිව්වොත් ...ඔයාගේ මේ VEDIO එකත්....මගේ MIND එකෙන් හිතපු දෙයක්මයී...සත්‍යවශයෙන්ම.....විශ්වයේ මේ අපූරු හැසිරීම් .....අපේ මනසේ ඇති හසිරීමයී.....ඔබතුමා හරියටම හරි.......විශ්ව මාතාව මට මේ VEDIO එක අහන්න සැලසුවෙත් මගේ ඒ මනසමයී.....විශ්ව මාතාව ට....හදවතින්ම ස්තුතියි .....🙏
❤️❤️
ඔබ කියපු දේවල් හරියටම හරි මේ විඩීයො එක ඇසෙන්න සැලැස්සු විශ්වමාතාවට ස්තුතියි 🙏❤
❤️
නියම යථාර්ථය පැහැදිලි කර දුන්නාට ඔබට බොහොමත්ම පින් සිදුවේවා!!! ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා!!!!!
අද තමයි විශ්වය ගැන පැහදිලිම හොදම විඩියෝ එක බැලුවෙ.මේක මම දෙතුන් පාරක් බැලුව .ඔබට ගොඩක් ස්තූති ❤️🙏
ගොඩක් අය පිලිගන්නෙ නැති ඇත්ත මේ ..හිත රිදෙන ඇත්ත ...ලගදි හම්බුන චැනල් එකක් මාරටම දේවල් ඉගෙන ගන්නවා තැන්කිව්...❤
ගොඩාක් ස්තූතියි...
විශ්ව ශක්තිය කියල අපිට කියල දෙන්නේම අපෙන් පරිභාහිර, අපේ පාලනයෙන් තොර දෙයක් විදිහට...
විශ්ව මාතාව ගැන ව්ශ්වාසයෙන් හිටියොත් නිදාගෙන වකුටුවෙලා හිටියත් අපේ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ද වෙන ප්‍රාතිහාර්යන් සිදුවෙන ක්‍රමවේදයක් කියලා...
මොකද ලාංකික අපි හරි කැමතියි අතපය වෙහෙසවන්නේ නැතුව ධනවත් වෙන්න...
ඇත්ත ඇති සැටියෙන් පහදලා දෙනවාට තුති 💕💕💕
සහෝදරයා ඔයාගේ මේ විශ්ව ශක්තිය ගැන හරියටම පැහැදිලි කර දුන්නට දැනුම ලබා දුන්නට බෙහෙවින්ම ස්තුති 🙏😃 විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️👍👍👍🙏🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක් ඔබතුමාට ස්තුති බෙහෙවින්ම මගෙ මට මෙතෙක් ලැබී ඇති සියළුම දේට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ව්ශ්වයට ස්තූති වේවා..අද උදේම මට ලැබුණු හොදම වීඩියෝ එක හෙටත් උදේම මට මුණ ගැසේවා.🙏🙏
ඔබ කියලා දේවල් හරියටම හරි. විශ්වයත් එක්ක අපි අතරමන් වෙල හිටියේ. එක එක චනල් වල කියන දේවල් වලින් හරි මොකක්ක්ද කියල හිතාගන්න බැරිවඊ හිටියේ එත් ඔබ තුමාගේ වීඩියෝ එකෙන් සියල්ල පැහැදිලි උනා. 🙏🙏අනේ ඔබ තුමාට ස්තුතියි aiyee.
වටිනා පැහැදිලි කිරීමක් ඔබට ඉස්තුතියි මේ වටිනා වීඩියෝව පෙන්වා දුන් වශ්ව මාතාවට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි .....
මේ වීඩියෝ එක මට අහන්න සැලස්සූ විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තුති 🙏 අපි හැමෝගෙම මනස හදලා ජීවිත සාර්ථක කරගන්න කියලා දෙන්න මේ වගේ වැදගහ් වීඩියෝ අපිට ගෙනෙන real thing is life දයාබර සහෝදර ඔබටත් සිය දහස් වාරයක් ස්තුතියි🙏❤
ස්තුතියි වීශ්ව මාතාවට ස්තුතියි ව්ශ්වය මට පතිපල දෙනවා ❤මිල කරන්න බැරි දෙවල් ව්ස්වාසයක් තියෙනවා දවසක දිනනවාමයි ලොවෙත් නැති වෙන්න .ස්තුතියි ඔබව සම්බන්ධ කර දුන්න වීශ්ව මාතාවට ස්තුතියි වැදගත් වීඩියෝ වක්.
මේ සම්බන්ධව පෙන්වා දුන්නාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔබ thumata ස්තුතිවන්ත වෙමි ❤️❤️
මට මේ වීඩියෝ එක ආහන්න සලස්වා මගේ ජීවිතය නව මාර්ගයට යොමු කිරිමට සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏❤️🙏❤️ සහ මේ වීඩියෝ එක ඉදිරිපත් කල ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
අනේක වාරයක් ස්තුතියි විශ්මාතාවට❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏
මම හොයපු සරල වීඩියෝවක් ඉතා හොදින් පැහැදිලි කලා මෙය නෙතට හසුකල විශ්ව ශක්තියටත් ඔබතුමාටත් බෙහෙවින්ම ස්තුතියි
මෙය ලැබෙන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තුතියි
ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි යි ඒ වගේම ඔබටත් බොහොම ස්තූතියි ❤
මාර ශක්තියක් හිතට දැනෙන වා විශ්ව ශක්තිය ගැන ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි ❤ ආසයි අහගෙන ඉන්න ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 😅😅😅
❤️
නියමයි වචන ටිකත් පතුලටම වදිනව,,ගොඩක් ස්තුති දැනුවත් කලාට,,,,
Harima lassanata puthe oya kiyala dunna aththatama harima watina adahas කෝටියක් වටිනවා me vidiyo ekaahanna salassu විශ්වට ස්තුති
මෙම video අහන්න සැලැස්සූ විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
මට සල්ලි ඇරෙන් අනිත් හැම දේම අඩු වැඩි වශයෙන් ලැබුණා...ඔයා කියන හුගක් දේ ඇත්ත.ඇත්ටම මෙි විශ්වය මගේ අමිමා ,තාත්තා වගේ...
මේ විඩීයෝ එක නරඹන්න ලැබිම ගැන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏♥️
මෙම වීඩියෝව අහන්න ඉඩ සලසා දුන් විශ්ව මාතාවට
ස්තූතියි
විශ්ව ආකර්ෂණය ගැන හොඳම අදහස් ටික මේ වීඩියෝ එකෙන් තමා ඇහුවේ මා හට මේ වීඩියෝ එක අසා අදහස් ලබා ගැනීම පිළිබඳව මේ විශ්වට ස්තූතිවන්ත වේවා ඒ වගේම ඔබතුමාටත් ස්තුතියි
මාගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏.මේ වැඩසටහන කරපු අයියටත් ගොඩක් ස්තූතියි 🙏❤️. good luck 🙏❤️
🙏🙏 මේ ඇසීමට සැලසු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
ඔව් සහෝදරය ඇත්ත තමා කිව්වෙ,මම විශ්ව ශක්තිය ගැන නිතරම හෙව්ව,ඒකයි ඔයාගේ මේ වීඩියෝ එක මට දෙතුන් පාරක් පෙන්නුවේ,ස්තුතියි විශ්වයට ඒ වගේම ඔයාටත්,මට දැන් විශ්වාසයි මම හොයන දේ විශ්වය මට ලබා දෙනව කියල...🎉
විෂ්වයට ස්තුති සහ video එකෙන් හරි පාර පෙන්වා දුන් ඔබ තුමන්ට ස්තුති
❤️
හුඟක් පින් මල්ලියා....අනේක වාරයක් ඔයාට ස්තූතියි...😊...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...❤
බොහොම ස්තුතියි ඔබටත්, ආදරනීය විශ්වයටත්...❤
ඔබ තුමාට බෝහෝම පින් මම ආසාවෙන් හිටියේ විස්ව සක්තිය කියන්නේ මොකද්ද කියල දෙන ගන්න .අද තෙරුනා විස්ව මාතාවට අනේක වාරයක් මාගේ නමස්කාර ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලබා දුන් උපදෙස් වලට මාගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..🦋🦋🦋🙏🙏🙏
මට මාරම සතුටක් මෙමෙ විඩියොව ලැබෙන සැලැසු මාගෙ ආදරණීය විස්වමාතාවට සහ ඔයාට ජෙසු පිහිටයි ❤❤❤❤❤ ඔයට තවත් සක්තිය ලැබේ ව විස්වමාතාවට හදවතින්ම ස්තුතිවන්ත වෙමි❤❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤
නිවැරදි පැහැදිලි කිරීමක් කල ඔබටත ස්තුතී .මේ වීඩියෝව දැකීමට ඉඩ සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤
මේ වීඩියෝව නරඹන්න ලැබීම ගැන විශ්ව මාතාවට ස්තුති ස්තුති යි ❤❤
හොඳම හොඳ පැහැදිලි කිරීමක් .!ස්තුතියි ඔබට ❤මේ වටිනා වීඩියෝව දකින්න අහන්න සැලැස්වූ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි 🙏🙏❤❤❤❤
මේ වීඩියෝ එක දකින්න සලස්වපු විශ්වයට ස්තුතියි ❤❤❤ මේ කරැණු ඉදිරිපත් කර ඹයාටත් ස්තුතියි
❤❤❤ මේ කතාව නම් සහතික ඇත්ත ස්තුති මල්ලි මේ කතාව මට අහන්න සලස්වපු විශ්වයට ස්තුතියි ❤❤❤
ඔබගෙ පැහැදිලි කිරීමට ස්තුතියි.....කතාව ඇත්ත...මුං වැපුරැවොත් මුං තමයි පලදාව.....දුක තියෙනවා නම් දුක්ම තමයි ලැබෙන්නෙ....අත්දැකීම් තියෙනවා..
මෙම වීඩියෝ එක අහන්න ලැබුනාට විශ්ව මාතාවට ස්තුතියි
මම අහපු හොඳම වීඩියෝ එක,අද තමා මම දැනගත්තේ. විශ්ව ශක්තිය කියන්නේ කුමක්ද?කියලා. මේ වීඩියෝ එක මා හට අසන්නට සැලසුවාට,ආදරණීය විශ්වමාතාවට,ස්තුතිවන්ත වේවා. ,ස්තුතිවන්ත වේවා. ,ස්තුති වන්ත වේවා.
ඔබතුමට ගොඩක් ස්ත්තුයි මට මෙම ව්ඩියොව දකින්නට සලස්සපු ව්ෂ්ව මැනියන්ට අනෙක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤
මේ වීඩියෝ එක අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා... 🙏
මේ වීඩියෝ එක අහන්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා..👃👃👃👃
ඔබ කිව්ව දේ හරියටම හරි හරි දේ කියා දුන්නාට විෂය මාතාවන්ට ස්තුතියි ඔබටත් විෂය මාතාවේ ශක්තිය බලය ලැබේවා විෂය මාතාවන්ට අනේක වාරයක් ස්තුතියි
ඔව්..මමත් මේ ගැන විකාර සිතිවිලිවලින් හිටියෙ එක එක වීඩියෝ නිසා .ස්තූතියි ඔබට ..💐🙏
මෙම වීඩියෝව දැකීමට සැලස්සූ විශ්ව මාතාවට ස්තූතියි 🙏
විශ්වයට ස්තුති ,මෙ සම්බන්ධයෙන් දැනුවත් කළාට ඔබතුමාට ගොඩක් ස්තුතියි !!!
මේ දේශනය ඇහුවම මට මාර ගටක් ආව. මොකද, මම මේ කිසි දෙයක් දැනගෙන නෙමේ බුදු දහමත් එක්ක ගලපගෙන මේ තියරිය ඇප්ලයි කරන්න ෆුල් ට්‍රයි කරනව. මාව නිවැරදි කලාට ඔබට පිං.
මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤❤❤
මේ ලැබුන උපදෙස් වලට විශ්වයට ස්තුතියි.
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
මේ වගේ video එකක් ලැබෙන්න සැලැස්වූවාට විශ්ව මාතාවට ස්තූති
ගොඩාක් ස්තුතියි ඔයාටත් 🎉ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි මෙවැනි වැදගත් කරුණු අඩංගු වීඩියෝ එකක් අහන්න ලබාදුන්නාට 🎉🎉
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏🙏
හරියටම හරි. බොහොම ස්තුති. විශ්ව මාතවටත් ස්තූති. මේ වීඩියෝ එක හැමෝටම දකින්න ලැබේවා🙏
❤️
හොදම හොද පැහැදිලී කිරීමක්
බොහොම ස්තූතියි ඔබට ❤ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ❤
🩷
ඔබටත් විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤
මේ වීඩියෝ එක අහන්නා සැලැස්වු විශ්ව මාතාවට ස්තූතිය් ස්තූතිය් ස්තූතිය් 🙏🙏🙏 ඔබතුමාට ත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ඔබ හරියටම හරි.ස්තුති ❤
මෙි වගෙ වටිනා අදහස් සහිත වීඩියෝ එකක් ඇසීමට ඉඩ සැලැස්සු විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඒවගේම මෙි වීඩියෝ එක ඉදිරිපත් කරපු ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
ස්තුතියි විශ්ව මාතාවට ,ඔබටත් ස්තුතියි
හරියටම හරි දේ කිව්වා..ඔබට ස්තුතියි
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්වමතාවට ස්තුතියි,...........ඔබටත් මටත් සැමටත්ජයවේවා..........
අපි හැම වෙලේම සතුටින් ඉන්න ඕනේ හැම වෙලේම කොච්චර රින මිනිස්සු ඉදී මාරු වෙලා සතුටින් අපේ ඩ්‍රීම් වල ජීවත් වෙනවා ... නිකන්ම ලං වෙනවා ... ❤ ... හැබැයි විශේෂිත අවස්තාවලදි විශ්ව මාතාව සිග්නල් දෙනවා ඒක බොහොම සියුම් ව හදුනාගන්න ඕනේ ඒක ගොඩක් එහා ට ගිය එකක් ඔයා දුකින් ඉන්නවා කියන්නෙම විශ්වය කියන්නේ ඔයාට සතුටින් ඉන්න ඒ මොහොතේ ඉදලා ... එතනින් ජීවිතේ පටන් ගනීවි ... ❤
විශ්ව මාතාවට ස්තුතියි මෙය. අහන්න සැලැස්සුවට ඔබටත් ස්තුතියි හරි දේ කියා දුන්නට 🙏🙏🙏බුදුසරණයි
❤️
ඔබ හරියට හරි...ඔබට ස්තුති වේවා!
විශ්ව මාතාව සම්බන්ධ මෙ දක්වා තිබු වැරදි වැටහීම නිවැරැදි කර පහදා දුන්නාට බොහොම ස්තුතියි. .🙏. ඔබට ජය💪