Thank you so much ❤ Again I would like to request please prepare a video about "how to recover after the non toxic relationship" ( now I know its not a rejection ) I think it's more hurtful than breakup of toxic relationship
ayye chuttk katha krnna number ekk hari fb, tik tok page ekk hari kiynna puluwanda upades wagayak gnna oni mn counselling wlt ynw ee unt ayyage video walin tharan mind eka hdgnna ba ewagen plzz puluwan nm loku deyk 😊❤️
Ane aiye mama godak manasikawa wetiala inne mata thawa al walata masayaai mama merennath giya mata mage oluwa hadaganna amaruime mgeth ekka poddak kathakaranwada😔😔😔😔
Aiye man inne D . Kiyana prasnaya athule man aththama kiyala ain wenna try kala eth eya mawa baya karanawa eya marenawa kiya kiya kipa warakma ehema karal baya kala mata meka marama hisaradayak mata therenne na eyata man aththa kiyalath ai therum ganne naththe kiyala . Dnatamath mata wena bf kenek innawa eth eya ewa pili ganna kamathi na . Man inneth wena rataka
Ane aiye mata marenna hithenawa man manasika watila inne.man eyata marama awankai man eyagen ahanne nathuwa mukuth karanna eth eyata wena kenek badala mawa badina thanatana asarana karala damma man mokada karanne aiye mata piassu wage
Man me video eke kiuwa ara api positiv hithaddi ee wenuwen kattak kaddi apita hambenneth ee wage minissu kiyla kiuwe eeekathawa mn danna kale idan hithapu widihak thibba. Ee thmi api bicycle eke yaddi apita set wenne bicycle thiyn minissu eth api car eke yaddi apita hambenne car thiyn minissu eka thana pal nowi jeewathe Issarht geniyann meka mata loku udauwak 😊
Math prathikshepa kara kollekwa e mata mawa oni nisa ❤ mn eya ekka hitiyata wadiya jiwithe vidinawa😂hodama de thaman ekka thiyana badima kiyala hithenawa
මේ හැම කතාවකම තියෙන්නේ මගේ ජීවිතේ,මටම කියලා වගේ.ඔනේම වෙලාවේ අහන්න සැලැස්සුවාට ස්තුති විශ්ව මාතාවට..ඔයා නම් මාරයි සහෝ කී දෙනෙක් නම් මේවා අහලා හිත හදා ගන්නවා ඇතිද..ස්තුති සහෝ🥹
මමත් කෙල්ලෙක්ට ආදරය කළා. ඒත් එයා වෙන කොල්ලෙක් එක්ක love එකක් තියෙනවා. මාත් ඉතින් හිතාගත්තා එයා නැති වෙන්න ඇත්තේ මගේ හොදටමයි කියලා. ඒත් මට එයාව අමතක වෙන්නෙම නෑ. ඒ හින්දා මං හිතාගත්තා එයාව අමතක කරන්න ඕනි හින්දා මං එයාව ආය හම්බවෙන්නෙවත් නැති තැනකට යන්න. 🙂❤️🔥
මචන් මගේ කලින් හිටපු කෑල්ලකුත් ඔහොම කලා. මාත් එක්ක ඉන්න ගමන් වෙන එකෙක් එක්ක ලව් කරලා. මට වැඩේ මාට්ටු ඒත් මම සද්ද නැතුව හිටියා. ඒ වෙනකන් ඒකිට කිස් එකක් ඇරෙන්න වැරදි විදිහට අතක්වත් තියලා තිබ්බේ නෑ ඒකිට තිබ්බ රෙස්පෙක්ට් එක නිසා. හැබැයි මාට්ටු වුනාට පස්සේ සද්ද නැතුව ඉන්න ගමන් ඒකිව ඇතිවෙනකන් රූම් ඇද්දා. අන්තිමට බබාලා හම්බෙන්නැතිවෙන පෙත්ත සීන් එක දාලා ඉවරවෙලා ඒකිටම ෆාමසියෙන් අරන් බොන්නම වැඩේ කලා. අන්තිමටම මටම එපා වුනාට පස්සේ ඒකිගේ හොර සීන් ඔක්කොම පෙන්නලා ඒකිව අතෑරියා. එවෙලේ මුකුත් නැතුව ඒකි ගෙදර ගියා. ඒත් පස්සේ සාක්ශි එක්කම ආරන්චි වුනා ඒකි වැලහින්න වගේ අඬ අඬා වැලලුනා කියලා. හැබැයි ඊට පස්සෙත් එකක් හිටියා ඒකත් වැඩිකල් නෑ මට කලින් තිබ්බ එක්ස්පීරියන්ස් එක හොඳ නැති නිසා. හැබැයි මම අරකිගෙවත් වීඩියෝ සහ ෆොටෝස් ලීක් කලේනන් නෑ. ඒත් හැබැයි මට පස්සේ කාලෙක මටම ආදරේ කරන මම හොයන ජාතියේම ලස්සන කෙල්ලෙක් මට මුනගැහුනා. අපි බැන්දා ඇත්තටම දැන් මම සෑහෙන්න සතුටින් ජීවත් වෙනවා. හැමවෙලාවකම ඒකි මගේ ලඟමයි. මගේ ජීවිතෙත් තිබ්බට වඩා සෑහෙන්න ගොඩ ගියා. උඹත් මල්ලි හැමෝම එකවගේ කියලා හිතන්න එපා. මනුස්සයෝ කියන්නේ විවිධත්වයකින් යුත් සත්ව කොට්ඪාශයක් . උඹ මේ වෙලාවේ උඹ ගැන හිතලා වැඩ කරපන්. හැමදේම ඉතා හොඳින් සිද්ධ වෙනවාමයි.
@Max78902 හ්ම් හ්ම් බ්‍රෝ. ඇත්තටම කිව්වොත් මං ගොඩක් දුරට යනවා කිව්වේ මගෙ ප්ලෑන් එකේ දෙවෙනි පියවරත් කරන්න. ඒවගේම මට එයාවත් අමතක කරන්න😎😏
@@RusiruKumara-r3bඅඩො බොක්ක😂 අපි ආයෙ හම්බුනා නේ. හැබැයි පොඩි වෙනසක් එක්ක. මෙතන අර කෙල්ල නෑ 😂😂❤
@@Handlethis-g3d ඔව්නේ බන්😁
@@RusiruKumara-r3b මොකො කියන්නෙ කෙල්ල
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි .මට ඔබතුමාගෙ මැසෙජ් දකින්න සැලැස්සුවාට
ස්තුති එවගේම ඔයාට පින් ඔයාගේ මේ වැඩකටයුතු සාර්ථක වෙන්න ආසිර්වාද කරනවා 🙏🙏🙏🙏🙏
යන අයට යන්න දෙන එක තමා හොද ලස්සන අදහස් ටික කතා කරේ ගොඩක් Thanks ❤👍
හරිම පැහැදිලියි මුල ඉඳන් අවසානය වෙනකම්ම. ස්තූතියි ❤️🙏
ස්තූති
මම උදේ ඉදන් හොය හොයා හිටියේ මට උපදෙසක් ලැබෙන්න කියලා❤ඔයාට ගොඩක් පින්🙏
❤️
ඔනේම වේලාව බලන්න, අහන්න ලැබුණු විඩියෝ එකක් ස්තුතිය.හරිම පැහැදිලි
❤️
Very very thank you😊 විශ්ව මාතාවටත් ගොඩක් ස්තුතියි මගෙ හිත හදාගන්න ඔබව මුනගැස්සුවාට වගේම මෙ vedio එක අහන්න සැලැස්වුවාට.❤️🌷
මේක , ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ට උදව් කරපු ඔයාගෙ තවත් වීඩියෝ එකක් ❤
ඇත්තටම හොදම විඩීයෝවක්.E තත්ත්වය ඉන්නේ..බාහිර පෙනුම නිසා .
ඔව් අයියේ ඔයා මගේ කතාවම කිවා එයා මාව දලා ගියා අදරේ දැනෙන් නෑ කියලා එයා ගෙදර අම්මා තාත්තාගෙනුත් ඈත් වෙලා ඉන්නේ..එයාට විඩියො කොල් ගන්නෙ නෑ මන් එයාට මාව එපා වෙලා දලා ගියා .මන් අද ඉද්ලා මෙවා බලාලා වෙනස් වෙනවා ..මන් dreppesion වලට බෙහෙත් බොනවා එත් මන් නැගිටිනවා මව දලා ගිය අයට පෙන්න කොම හරි❤😢😊
විශ්වයටත් ඔබටත් අනේකවාරයක් ස්තුතියි ❤❤
මේ හැමදේම ඇත්ත ❤ ඉගෙනීම වැදගත් ඒ වගේම මනුස්සකම
වටිනා උපදෙස් මේව සහෝ,,ස්තූති ඔයාට,,ජෙසු පිහිටයි පරිස්සමෙන් ඉන්න
අයියේ,මම ආදරේ කරපු කෙනා මම යාලුවෙලා ඉද්දිම වෙන කෙනෙක් එක්ක යාලුවෙලා ඉදලා මට අහු උනා.ඊටපස්සේ මම එදාම එයාට සතුටින් ඉන්න කියලා අයින් උනා.අන්තිමට එයා අර කෙල්ලව අතෑරලා ආයෙම මාත් එක්ක යාලු උනා.ඒත් එදා ඉදන් එයාව විශ්වාස කරන්න පුලුවන් තැනක මම හිටියේ නෑ.මම ගොඩාක් ආදරේ කරා.ඒක නිසා මට ඕනි උනේ නෑ එයාව අතාරින්න.ඒවුනාට එයා ආයෙම ඒ වැරැද්දම කරා.ඉතිම් මට හිතුනා මනුස්සයෙක් එකපාරක් වැරැද්දක් කරලා ඒකට සමාවක් දීලා ආයේ වැරදි කරන්නේ නෑ කියලා හිතුවත් එයා ඒකෙන් කරන්නේ අපිට එහෙම වැරදි කරන්නේ නෑ කියලා පෙන්න පෙන්න අපිව රවට්ටන එක.ඉතිම් අවංක ආදරයක් කියලා දෙයක් තියෙනවද කියලා හිතෙනවා වෙලාවකට.ඉතිම් මම අන්තිමට ඇහුවා ඔයා එයා එක්ක යාලුවෙලා ද ඉන්නේ ආපහු කියලා,එයා මොකුත් කිව්වේ නෑ එදා🙂කියන්නේ නෑ කියලා දැන දැනත් මෝඩකමට මම ඇහුවා.ඊටපස්සේ මමම හිතාගත්තා එයාට මාව අමතක කරා නම් තවත් එයා වෙනුවෙන් ඉදලා වැඩක් නෑනේ කියලා.ඉතිම් මම අයින් උනා.ඉතිම් අදටත් මම හිතාගෙන ඉන්නවා මම එයාව අමතක කරා කියලා.අනික එයා හැමදාම මගේ target වලට මම යන්න පටන් ගන්න හැමවෙලාවකම මට එහෙම කරන්නේ.දෙපාරම උනේ ඒක.ඉතිම් මට තේරුනා මගේ target වලට යන්න මට ගැලපෙන්නේ මට ඉරිසියා කරන කෙනෙක් නෙවෙයි මට ශක්තියක් වෙන කෙනෙක් කියලා.ඉතිම් හොදම කෙනා හොදම වෙලාවට universe එක මට මුණගස්සනවා කියලා මම විශ්වාස කරනවා.ඉතිම් මේ vedio එක මම දැක්කෙත් අහම්බෙන්.ඔයාට ගොඩාක් පින්❤
මටත් ඔකම,තුන් පාරක් උනා ඊයේ ආයෙම උනා 🥺💔🕊️
@@isharakalum5381 matath oka deparakma una , hitha hadaganna beruma thamath adanawa eth ganakwath ne
අපුරුයි.. මනසට හරි දේ දැනෙන්නම වැදුනා මට. බොහොම ස්තුතියි. ✨✨💖💖 අපිට තව දන්වන්න. තව කියන්න 🙏✨✨🌸🌸
ඇත්තටම හොදයි මේ Video එක ගොඩක් දේවල් දැනගත්තා ❤
මට එක ප්‍රශ්නයයි තියෙන්නෙ, අපිත් එක්ක ඉන්න් සමහර අය අපිව මගහරිනව කිසිම හේතුවක් නැතිව.. අපිට ඒක තේරිල අපි එයාගෙන් කෙලින්ම අහද්දි ඒකට හේතුවක් නෑලු. එහෙම මගහරින්නෙත් නෑලු. ඒත් බලද්දි අපිව Care කරන්නෙ නෑ.. එතකොට කරන්න ඕනි අපි එයාව අපේ ජීවිතෙන් ඈත් කරල අපේ ගමන යන එකද,නැත්නම් එයා කවද හරි අපිට එහෙම කරන්නෙ ඇයි කියල කියනකම් එයා එක්ක ඉන්න එකද
මට ගොඩාක් ආදරය කලා එයා.. එයා මාව මාරම විදියට කෙයා කලා.. හැබැයි මගෙ වරදක් නිසා එයා මාව ටිකෙන් ටික අත ඇරලා දැම්මා... මම බැගෑපත් උනා. සමාව ඉල්ලුවා.. පස්සෙන් ගියා.. ඒත් එයා දරදඩු ලෙස හිටියා.. අන්තිමට මම විදවගන්න බැරි වේදනාවක් එක්ක නිහඩ උනා. හැබැයි එයා ටිකින් ටික ආයෙ මා ගැන හොයල බලනවා.. ඒත් ඉස්සර වගේ නැහැ . මට ඒක දරාගනා බැරි තැන මමම අයින් වෙන්න හැදුවා.. ඒත් මට පැත්තකට වෙන්න දෙන්නෙත් නැහැ .. එයා වෙන කා එක්කවත් යාලු වෙන්නෙත් නැහැ .. එයා කතා කරනවා.. ඒත් මම ගත්තම කේන්තියෙන් කතා කරන්නෙ.. මම අසරණ වෙලා ඉන්නෙ.. තේරෙන්නෙ නැහැ මොකක් කරන්න ද කියල. ප්ලීස් පිලිතුරක් දෙන්න
ගූ වලක වැලලිය
ටික දවසක් No contact ඉන්න
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් .good luck 👍
මන් ආදරේ කරපු කෙනා මගෙන් අසාදාරන request එකක් කර ඒකට බෑ කිව්ව කියලා එයා මාව අත ඇරිය. අදටත් msg cl නෑ. එදා ඉදලා මන් එයා පස්සේ ගියේ නෑ.එයා කතා කරන කාලේවත් මට හරියට කතා කරේ නෑ. දවස් 3 4 කතා කරේ නෑ. ඒත් මන් ඉවසගෙන හිටිය. දැන් වෙන කෙනෙක් හොයාගෙන ඇති. මන් no contact ඉන්න ගමන් ඉන්නේ. අඩුම මගෙ හිතවත් හදා ගන්න ඕන හින්දා. මට හිතෙනවා එයා මට ලං උනේ මාව විනාශ කරන්න කියලා.
එහෙනම් ඔයා ඒක නැති උනු එක පිලිබදව විශ්වයට ස්තූති වන්ත වෙන්න ❤️.ඒක ආදරය නෙමෙයි .මහ අවස්තාවාදී කපටියෙක්ගෙන් ඔයාගෙ හරි තීරන නිසා ඔයා බේරිලා තියෙන්නෙ .සතුටින් ඉන්න ❤️❤️❤️.ඉස්සරහට හොදම හොද soulmate කෙනෙක් හම්බෙලා හොද relation එකක් ඔයාට අනිවාරෙන් ලැබෙයි❤.
@@piumikalhari2903 ow dr. එයාට පින නෑ මන් වගේ අවංක කෙල්ලෙක් ලබන්නවත්. අඩුම එයා ආදරේ වටිනාකමවත් දන්නේ නෑ.
මාස ගානක ඉදලා ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ. අම්ම තාත්තා නෑ. යාලුවෙක් නැ මට කියන්න. එක එක වීඩියො බල බල හිත හදාගන්න උත්සාහ කරනවා. දවසම අඩනවා. වැඩ කරගන්න හිතක් නෑ. එයාටම කතා කරන්න හිතෙනවා. එක දිගට වදයක් වෙන්නම මං කෝල් කරනවා. ඕවර් තින්කින් මම. මම හරි ඉක්මනට හිත රිදෙනවා. මැරෙන්න හිතෙනවා. කරන ජොබ් එක එක තැනකට කොටුවෙලා නිවාඩුවක් නෑ. ඉන්නෙ ලංකාවෙ නෙවෙ. ප්ලීස් හෙල්ප් 😢
ඔව් අයියා.ඒක ඇත්ත.ඒත් ඒ කිසිම දෙකින් ප්‍රතික්ෂේප උනේ නෑ.එයා තෙරුම් ගන්නේ නෑ.
Thank u loku deyak igena gaththa marama dukain kara kiyaganna deyak nathiwa idiye❤
අයියෙ...මට වුනෙ E..ඔයා කිව්ව වගේ මං ආදරෙ ඉල්ලුව..එයා මාව පාවිච්චි කරා..එයා කොහොමත් ගියා😊.. මං හැමදේම තේරුම් අරන් වෙනස් වුනා.. දැන් මං හොඳින් ගොඩක් ❤❤..ඔයාගෙ චැනල් එක අහම්බෙන් හමුවුනෙ.ගොඩක් දේවල් මේ ටික දවසට ජීවිතේට ගත්ත ඔයාගෙ කතාවලින්.. . ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා!!!😊❤
මට වෙලා තියෙන්නේ ප්‍රතික්ෂේප වීමක්ද.මගේ සැමියා මට දරුව ලැබෙන්න ඉද්දි එයා මාව දාල ගියා.ඇත්තටම මගෙ වැරැද්දක් නෑ කියලා මං දන්නවා .එයාගෙ ගෙදර අය නිසා තමා එහෙම වුනේ කියලා දන්නවා .මං එයාට ගොඩක් ආදරෙයි .එයාට මං කතා කරත් එයා මට කතාකරන්න කැමති නෑ කියනවා.ඇත්තටම මගේ දරුවට තාත්තගෙ ආදරෙ නෑ ඉපදුන දා ඉදලා.මට හරිම දුකයි.දැන් අවුරුදු 2 කට කිට්ටු වෙනවා.ඒත් මං එයට ආදරෙයි තාම .එයාට ඒක කිව්වට දරුවට ආදරෙ නෑ කියනවා .මං කොහොමද හිත හදාගන්නෙ
විකාර නොකර ඩිවෝස් නඩුවක් දාලා වන්දි ගන්න
Same here
8
08:34 Making the own value system❤
❤️
හදවතට දැනෙන හොඳම වීඩියෝ එකක්❤
Good idea ❤❤❤❤🙏🙏🙏👍👍👍
මාරම වටින වීඩියෝ එකක් ❤️ තෑන්ක්ස් අයියේ ❤️
❤️
මේ වගේ උපදෙස් නම් හරිම වටිනවා අයියෙ❤ තවත් මේ වගේ video ගේන්න❤️
❤️
ලස්සනට motification කරන්නවා .❤️ Good luck
අපිව දැනුවත් කරාට ඔබතුමාට ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤️
කොහෙන්ද බන් මෙච්චර ලස්සන වචන හොයා ගන්නෙ ලසෝ ❤
❤️😌✋
Thank you so much ❤
Again I would like to request please prepare a video about "how to recover after the non toxic relationship" ( now I know its not a rejection ) I think it's more hurtful than breakup of toxic relationship
Great suggestion! Sorry for late that mdm.i will immediately
@@blackkliyo thank you so much 😍❤️
Thank you universe mother ✨
Great video! Thank you so much!!!
හරි අහන්නකෝ අයියේ මං කෙනෙක්ට ආදරේ කලා මං එයා කියන දෙයක් ඇහුවේ නෑ කියලා එයා affair එක නැවැත්තුවා දැන් අපි යාලුවෝ වගේ ඉන්නවා එයා කියන දේ මං ඇහුවේ නෑ නෙමේ මං එයාට ඒ වෙලාවේ කෝල් කලා අයියේ මේකට මං මොකද කරන්නේ කියලා අහන්න ඒත් එයා ආන්සර් කලේ නෑ ඒත් මං පස්සේ ඇහුවා අයියේ මං මොකද කරන්නේ කියලා එයා මට කතා කරන්න චාන්ස් එකක් දුන්නේ නෑ අදටත් එයා මං කියන එකක් පිලි ගන්න තත්ත්වය ක නෑ...අදත් මං රික්වෙස්ට් කලත් එයා රිජෙක්ට් කරනවා...ඒත් එයා මට ප්‍රශ්නයක් උනොත් අදටත් එයා මා එක්ක ඉන්නවා ඒත් එයා අදටත් මට ආදරෙයි කියලා දැනෙනවා...මාත් එයාට විතරයි ආදරේ වෙන විකල්ප නෑ එයා විතරයි මට ඕන මට වෙන කෙනෙක් ගැන මට හිතෙන්නේ නෑ...ප්ලීස් මට ආන්සර් එකක් දෙන්න🙏🙏🙏
දනුවත්..කලාට..ගොඩක්..ස්තුතියි
👍❤️🩹🌹🥰
Thank you හදාගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා කියලා ඉගෙන ගත්තා 🌷
Thanks brother
Good job. Best counseling. 👍
Thank you! 🙂
Welcome 🙏
නියමයි වටින අදහස් ටික❤❤❤
❤️
Thank you so much for the advice!
You are so welcome!
Valuable words❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් සර්. ❤
❤️
ayye chuttk katha krnna number ekk hari fb, tik tok page ekk hari kiynna puluwanda upades wagayak gnna oni mn counselling wlt ynw ee unt ayyage video walin tharan mind eka hdgnna ba ewagen plzz puluwan nm loku deyk 😊❤️
Me katha karana vidiya minissunge hithwala gaburinma thenpath wenawa godak watinawa 👍
Thanq for sharing this❤
Most important lesson .excellence thank you very much
You are welcome!
Thanks 🙏 lots of
Most welcome 😊
Ane aiye mama godak manasikawa wetiala inne mata thawa al walata masayaai mama merennath giya mata mage oluwa hadaganna amaruime mgeth ekka poddak kathakaranwada😔😔😔😔
Motivation video walin mn ahapu patta video eka kubiyo...boru hina passe duwana minissunta sudda sinhalen kana haraha moleta...good luck..!❤️💐
❤️
Aiye man inne D . Kiyana prasnaya athule man aththama kiyala ain wenna try kala eth eya mawa baya karanawa eya marenawa kiya kiya kipa warakma ehema karal baya kala mata meka marama hisaradayak mata therenne na eyata man aththa kiyalath ai therum ganne naththe kiyala . Dnatamath mata wena bf kenek innawa eth eya ewa pili ganna kamathi na . Man inneth wena rataka
ස්තුතියි ඔබට ❤
One side love eka ganath katha karanna ko. Plz
TH-cam eke Mata hambuna hodama channel eka❤🎉
Mata hithenne mage harima kale dan thama amathaka karala dala thibuna heena walata ayeth pana denna hithuna oyage video balala
❤️
Dawasa gaanee bona kenek ee deeyin eeta karannee kohomada kiyanawada
Ane aiye mata marenna hithenawa man manasika watila inne.man eyata marama awankai man eyagen ahanne nathuwa mukuth karanna eth eyata wena kenek badala mawa badina thanatana asarana karala damma man mokada karanne aiye mata piassu wage
ඔයාට විතරක් නෙවේ ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ
හැඟීම් වලට වහලෙක් වෙලා ඔහොම වැටෙන්නෙ ඇයි ?
ඔයාගෙ දෙමව්පියෝ වෙනුවෙන් ජීවත් නොවී පිට එකෙක් වෙනුවෙන් මැරෙන්න හදනවා
These things are true. Thank you very much for teaching me a lot.🙏❤️❤️❤️
❤️
Godak watina video ekak❤
Thank you so much Aiye.. ❤😊
Welcome 😊
Thank you for giving advice ❤
You are so welcome
Oyage videos nam super.🎉aththtama godk watinw 🔥
❤️
ඇත්තටම වටිනවා මේ වචන ටික❤
❤️
Thank you, Views enne mona wage video waltd kiyl therum gena unth ekadigtm valuable videos danawat respect 🫡
So nice of you❤️
Bohoma arthawath widiyowak.t.u
❤️
great video.
Entered!
Your vedioes made me happy 🙂❤
I'm so glad!
නියම කතාව 🎉
Good luck ayya❤
Wowwww.... No words to say thanks to you brother... So true 👌👌👌👌👌👌👌👌👌👌
So nice of you
අනේ අයියේ පුළුවන් නම් මට උත්තරයක් දෙන්න.මම කෙනෙක්ට ආදරේ කරා. අපි මාස තුනකට කිට්ටුව ආදරෙන් හිටියා. ඒත් එයා දැන් ගොඩක් වෙනස් වෙලා.මං මොනව කරත් එයා බනිනවා.මට දැන් එයාගේ හැසිරීම් නිසා එපා වෙලා ඉන්නේ. එයා දැන් මගේ කෝල්, මැසේජ් සේරම මගහරිනවා. ඒ්ත් මං එයාව අතැර ගන්න බැරි තරමටම එයාට ගොඩක් ආදරෙයි.මං දැන් මේක නිසා ගොඩක් මානසිකව විදවනවා. එයා කියනව එයාට වෙන සම්බන්ධ නෑ කියලත්. අනේ මං මේකට මොකක්ද කරන්නේ අයියේ.මට දැන් පිස්සු වගේ මැරෙන්න හිතිලා තියෙන්නේ
උඩම වීඩියෝ ටික බලන්න
Matam kiuwa wage eya magen wen wenneth na eya dawsk katha karanneth na mn ahnneth na ai kiyal hodam dee katha nokara inn eka neda aiye
❤️
Wadipura call karanawa kiyala mawa atha hariya.eth mama varaddaa Tika tika hadaganimin hitiyath eya Dan kamathi Naha mata hitha hadagannaa amaruy
Thank you so much for this ❤
You're so welcome!
Niyamai.hithin duk wida wida hitapu mata senasema lebuna
Ane mta oya ekka katha karanna puluwnda loku udawwak mn me welawe godak asarana wela inne godak pin
මගේ කෙල්ලට ඇත්තෙන්ම සල්ලි තමයි ඕනි උනේ එයා බලන් හිටියෙ නෑ පොඩි කාලෙවත් සල්ලි තියන කෙනෙක් ආව ගමන් ගියා
Well said!
❤️
Mata hambuna hodama video ek❤
Yes . thank you
You are so welcome
මං බැදලා ඉන්නේ ..මං කවමදාවත් බොරු කියන්නේ නැ . හැබැයි මගේ නැන්දම්ම බොරුමයි කියන්නේ .මට බොරු කියන එවා පෙන්න බැ. මොන දේ උනත් මගේ මහත්තයට අම්මගේ බොරු හරි ලොකුයි .කවුරුත් ඇත්ත පැත්තේ නැ . අන්තිමටම ඇත්ත කියන මං වැරදි
Man me video eke kiuwa ara api positiv hithaddi ee wenuwen kattak kaddi apita hambenneth ee wage minissu kiyla kiuwe eeekathawa mn danna kale idan hithapu widihak thibba. Ee thmi api bicycle eke yaddi apita set wenne bicycle thiyn minissu eth api car eke yaddi apita hambenne car thiyn minissu eka thana pal nowi jeewathe Issarht geniyann meka mata loku udauwak 😊
❤️
❤❤❤❤Good advice 🎉
Glad you think so!
Watina videyowak thank mageth jivithe hiwalek hitiya
❤️
Woooow good job.
❤️
අයියේ, අපේ කිසිම වැරැද්දක් නැතුව එයා කරන කියන දේවල් නිසා අපි මානසිකව වැටෙනවනම්.. එයාගේ වෙනත් ප්‍රශ්න නිසා අපිට ඒවා නොකියා ඒවාට අපෙන් පලි ගන්න කතා නොකර ඉන්නවනම් අපි මොකද කරන්නේ.. එහෙම වෙද්දි අනියම් පෙමක් පටන්ගන්න හිතෙනවා නේද ඕනම කෙනෙක්ට.. ඒක වැරදිද එතකොට.. තමන් හොයන ආදරේ ලැබෙන් නැතිකොට, තමන් උපරිමෙන් අවංකව ආදරේ කරලා ඒකට වටිනාකමක් නොදී මානසික පීඩනයක් දෙද්දි කොහොමද ඉන්නේ.. ඒත් අතාරින්න හිතෙන්නෙත් නැති කරුමයක් ගෙවනවා මං.. මට දැන් වෙන කෙනෙකුත් set වෙලා ඉන්නේ.. මං අරයට කරන වැරැද්දක්ද එතකොට ඒක😑
අනියම් පෙම් පටං ගන්න ඕන නෑ !!! ඒක නවත්තල දාල වෙන සම්බන්ධයකට යන්න.
මුලින්ම ඉන්න කෙනාට කියලම අයින් වෙන්න. නැත්නම් පවු ඒ කෙනා. ඔයාගේ අනියම් පෙම නිසා
වෙන අය එක්ක පැටලෙන්න එපා. ඔයා එයාව මගහැරලා ඉන්න. එයා ඒ හැදෙන්නෙත් නැත්නම් කෙලින්ම එයාට කියලා වෙන්වෙන්න. ප්‍රශ්න නිසා තවත් ප්‍රශ්න වල වැටෙන්නනම් එපා
Ethakota awankawa adare karanne kauda🤧
@@SamaaLiyanage Awankawa adre karala terumk nh me loke minissunta, Hodama de thmi paduwe inn eka
ආදරේ කරන්න තෝරගන ඒ අතරේ වෙන අය එක්ක සම්බන්ද වෙලා පස්සේ ඒ අය නැති උනාට පස්සේ ආයිත් ආදරේ කිය කියා කියනවනන් එතන තියෙන්නේ ආදරයද......හිතෙන්නේ මොකක්ද ඒ ගැන.
Any matath oya prashnyma
This is great 🎉
Good luck 👍👍🙏🙏❤️❤️
Thanks for visiting
❤මරු
❤️
Matath asirwadayak une
Sthuthi yaluwa.❤
Thank you❤😊
You're welcome 😊
එයා හුගක් හිතුවක්කර මනුස්සයෙක් හැම වෙලෙම කිව්වොත් එයාට ඔනෙ විදිහට මම හැම දෙම කරන්න ඔනෙ .. එවගෙම එයත් මගෙ එක්ක හොදින් කතා බහ කරලා ඉද්දි මන් අකමැති වැඩක් කරන්නෙ නෑ මගෙ හිත රිද්දන්නෙ නෑ නමුත් එයා තරහ උනාම හුගක් නපුරු මනුස්සයෙක් දැ දවස් තුනක් විතර වෙනවා මාව බ්ලොක් කරලා හොදින් ඉද්දි හැම වෙලාවෙම මගෙ එක්කම මගෙ හැම දේකටම උදව් කරන් ඉන්නවා... ඒත් තරහ උනහම එ හැම දේම කනපිට වගෙ මට තේරෙන්නෙ මෙහෙම ප්‍රශ්නෙකදි මොකද්ද කරන්නෙ කියලා හිතා ගන්න බෑ මම මොකද්ද නරන්න ඔනෙ no contact follow කරා එයා හදා ගන්න කියලා හිතල ඒත් ඒකෙන් මට බයක් දැනෙනවා එයා මාව අතාරි කියලා මම මේකට මොකද්ද කරන්න ඔනෙ
Aurudu 3k yalu wela Idala kemadara prashnayak nisa eya giya 😢😢😢 kochchra qwath pili gnnh 😔😔
Mn nm DM hithanne kuruth ettama adre krnnh 😢
Superb ❤
Thanks for liking
Math prathikshepa kara kollekwa e mata mawa oni nisa ❤ mn eya ekka hitiyata wadiya jiwithe vidinawa😂hodama de thaman ekka thiyana badima kiyala hithenawa