ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
වෙනදා කතා වගේ නෙවෙයි. අද හිතට මහා බරක් සහ වේදනාවක් දැනුනා.හැම පැත්තෙන්ම අසරණ වුන ඔවුන්ට මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අදත් ජෙස්ඨ පුර වැසියෙකුගේ පිය සටහනක් තැබුවාට ගොඩාක් ස්තුතියි ,තෙරැවන් සරණයි !!! සංවාද වු ගෞරවනීය ඔබ දෙපලටම.❤❤❤🙏🙏🙏🙏
අනේ පව් දුකේ බෑ ඒ මාමා දෑක්කාම බුදූසරණයි මාමෙ.අනුරාධ මහත්තයා ඔබටත් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
රාජ්‍ය ආයතන වල ඉන්න උන්ගෙ සේවය ගැන මේ කතාවෙන් තේරෙනව හොදටම.
අහිංසක මිනිසුන් එදා ඉදන් අදවන තුරු දුක තමයි 🙏🙏
ඔන්න පේනවනේ රජයේ නිලදාරීන්ගේ වැඩ අපිත් රට තමයි ඉන්නේ දෙයක් උනාම එකෙක්වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ මෙහාට එනකොට නම් ඉන්සුරන්ස් එක ගානට අය කර ගන්නවා අනේ ඒ අම්මට තාත්තට දරුවෝ දෙන්නට සදරනයක් ඉටුවේවා මෙය රටට හෙලිකල අනුරාධ ඔබ තුමාටත් තෙරුවන් සරණයි
අර දරැවො ගැන ලොකු දුකක් දැනුනා අනේ ඒ දරැවන්ට සාදාරනයක් ඉටු කරන්න පුලුවන්නම් වන්දියක්වත් අරන් දෙන්න පුලුවන් ව්දියෙ පසුබ්මක් සැකසෙනවනම් අනේ පින්සිද්ද වෙනවා
මේ මිනිස්සුන්ට මෙහෙම වුනේ අවුරුදු 75ක් තිස්සේ මාරුවෙන් මාරුවට ජන්දේ දීපු නිසා තමයි කියලා මතක් කරලා දුන්නානම්, හෙට නැතත් අනාගතයේ යම් දවසක හරි අපිට හරි නායකයන් පාර්ලිමේන්තුවට යවලා රටට සෙතක් කරගත්තහැකි. අහිංසක ඉල්ලීමක් අනුරාධ මල්ලිගෙන්.🌹🌹🌹
ඈත ගමක ජීවත් වුණත් හොඳ බුද්ධිමත් උගත් මාම කෙනෙක්..❤ අන්තිමට කිව්ව අසාධාරණයට විසඳුමක් ලැබුණොත් අර දරුවො දෙන්නත් එක්ක යහතින් ජීවත් වෙන්න පුළුවන්.ඔබට බොහොම ස්තුතියි.👍
❤❤ආයුබෝවන් හැමෝටම 🤗🤗සතුටින් අහන් ආව කතාව,,,,සම්පුර්ණයෙන් වෙනස් උනා 🤔🤔හැමෝටම ප්‍රශ්න,,ලස්සන දරුවෝ දෙන්නා 😘❤
බැලු බැල්මට ගොඩාක් දුරට ඉස්සර කාලේ හොදයි.පහසුකම් ,දියුණුවක් නැති වුණාත් ඒ කාලේ අහිංසකයි ,සුන්දරයි .අද කාලයේ මිනිස්සුන්ට පහසුකම් දියුණුව තිබුනාත් පුශ්න ,දුක් පීඩා වැඩියි .අනතුරැ වැඩියි .අපි වයසට යන කාලේ කොහොම වෙයිද?? 😢😢
කාටද ප්‍රශ්න නැත්තෙ දුකයි පව් අපි සැමටම පව් අනුරාධ ඔබට සැමට බුදු සරණයි
අනුරාධ මහත්තයා එ මනුෂයන්ට පව් පිහිටක් වෙන්න එ අම්මා තාත්තා නැතිනම් එ පොඩිලමයින්ට කව්ද අනුරාධමහත්තයා අදත් විඩියොඑකහොදයි දුකයි ෂියලුදෙනාටම බුදුෂරනයි
ඇත්තටම දුක හිතෙන කතාව ,කාලකණ්නි රාජ්‍ය නිළධාරීන් පුටුව රත්කර කර මුන් රටේ මිනිස්සු රස්තියාදු කරනවා,මේ රාජ්‍ය පාලනය විකුණනලා දාපියව් ,අසරණ මිනිස්සු තව තවත් අසරණ කරන්න නැතිව ,ඔඹතුමා පුළුවන් විදිහට මේවට සහය දීම බොහොම පිං
කොච්චර පවුද මේ අසරන දරුවෝ .මේ දරුවෝ ගැන හිතල උදවු කරන්න මහත්තයෝ .ඈත ගම්වල මිනිස්සු .ජීවිත අරගලයට මොනතරම් කට්ටක් කනවද.තෙරුවන් සරනණයි ඔබ සැමට.
ඔබ තුමට පිං මෙ කරන වැඩසටහන් වලට . අසරණ මිනිසුන් වෙනුවෙන් හැකි අයට පිළිසරනක් වියහැකි යමක්කරන්න. තෙරුවන් සරණයි.
අම්මො.හපණහැපිල් ලදෙයයන්ගෙමපිහිටයි
සක්කිලි මිනිස්සු ඉන්න මෙ රටෙ පොඩු කොල්ලවයි දුවවයි බලාගන්න මෙ වයසක දෙන්නාට නිරොගිකම හැමදාම ලැබේවා....විදේස සේවා නිලධාරින්ගෙ අවදානය යොමු වේවා...අනික මෙ වගෙ වෙලාවක බැංකු වල උන් කාරුනික වෙලා මැරුන අයගෙ සල්ලි තියනවනන් එවා මෙ සරුවන්ට දෙන්න මග පෑදෙවා...
ලස්සන සුන්දර කතාව අහන්නත් හරි ආසයි
මේ දරුවෝ ගැන වත් විදෙස්, සේවමුන් ට මේ මිනිස්සු න්ගේ දුක පෙන්නේ, නැද්ද 😭😭😭,
අනුරාධ මහත්තයට පිං සිද්ධ වෙයි පුළුවන්නම් මේ අයට මරණ සහතිකය ගන්න උදව් කරන්න🙏
Pau ma ahinsaka daruwo mayalata ikmanin sadaranayak ista wawa ,obatat godak stuti anurade ❤❤❤❤
අනේ.මෙි.තාත්තාට.උදවි.කරන්න.පවි.ැඅහිංසක.දරැවෝ.දෙන්නා.බුදු.සරනයි.කුවෙටි
❤❤🤗🤗ආයුබෝවන් අනුරාධ මහත්තයෝ ❤❤අදත් දුක් බර සිදුවීමක් තෙරුවන් සරණයි හැමෝටම 🤗🤗😘😘❤❤
ape gama ne malimbada harima sathutuyi mehma ahedi . koriywe yakada eka hapedi danena duka wedanwa nathi krgne uba thumage hama weda sathankma balnwa
අනුරාධ මහත්තයා ට මම Private message ekak දැම්මා ඔය රටගැන . පව් ඔය මිනිසුන් ,වටිනා සාකච්ඡාවක් !🤔😯🫢 🇨🇦🇱🇰🤗😊😍👍👌❤️💯🙏
අනේ අපේ චංද දායකයො .රටකට මොනව වෙයිද .හැබැයි රාජපකස ආවොත් ආයෙම රට බේරගන්න අන්තිම අවස්තාව නිසා ආයෙම රැවටෙනව පවු ෙඅපේ අනාගත පරපුර😥😥😥😥😥
තෙරුවන් සරණයි. සුඛී දීඝායු.❤
Anuradha aiyye api jivithe patn gana sudam weddi me wage ratharan minisu apita nathiwyi dn inna ayy hithane thamn gna vitharyi . ane malimbada kiuwa para puduma sathutak awe
asvlata kdulak awa anuradha aiye...oytath godak pin vgakewautu neldarenge nath vevaravewa..asarna menesunta mie samadama Duke vdenne....stutie anurdha aiye...dinesh sampath
අලි නැත්තම් ජිවත් වෙන්න සුපිරි පලත
සියලු දේම සාර්ථක වේවා!!
Videsha katayuthu minisstry eken oka karanna one.mage thaththath nathiwela masa 3 giya body1 genna,oke inne maha kalakanni tikak.ape embassy walin okkoma karaganna tiyenne.oke inne kalakanni.ungen wadak wennema na.nithsrama ahanna balanna one wde kerenakan.
කොහෙන් හරි හම්බවෙනවා නේද කවුරුහරි..... අනුරාධ මල්ලිටත්
Hi anurada mahttaya hamadamat likata tamai na ahinsaka tattakanak dirgausa wawa
කුල්ලෙන් ....පොලා ...පොලා ..අපි පොඩි කාලේ අමිමල ගැවෙි තිබිරි
තෙරැවන් සරනයි
Ape ahinsaka govimahathunta kiyanna anurada puthe aliñta ahenna buduguna , pirith ithipiso gatha kagahala ķiyanna kiyala man kumari
අනුරාද මහත්තයා පුලුවන්නම් උදවු කරන්න ඒ මාමට මරන සහතිකය ගන්න
Me wage duppath ahinsaka minissunta udaw karanna puluwan nm lokuma loku pinak paw deiyane 😢😢😢😢 me wage thawa kochchara nm innawada 😢😢😢😢😢 . Ane anuradha mahattayoo puluwan nm me wage ayata udaw karanna pita ratawal wala inna ape aya e aya godaaak asawen athi me wage duppath ahinsaka minissunta udaw karana aya loku pinak 😢😢😢😢😢😢
බුදු සරණයි
Lassanai oyage wedasatahan ❤❤❤
Ane kawru hari puluwan vidiyata udaw karanna paw a lamai mamai nandai asarana wela 🙏🙏🙏
God bless you....brother
Asarana minissu..aiya kalinma kiyanna yomu karanna widasha amate manusha nanayakkarata..anet unta kiyala wadak na..
මෙ මාමා කියන්න ගම්මානයේ තමා අපි ත් ජිවත් වන්නේ ...ඉබ්බන්කටුව ජලසය හදන්න වැඩ පටන් ගත් කලෙ මට මතකය් ....
විදේශ සේවා එකේ මිනිස්සු රට ඉන්න මිනිසුන්ගෙ සල්ලිවලින් ජීවත් වෙනවා. රට යන අයට කිසිම සහනයක් නෑ. හරිනම් මේ අයට විදේශ සේවා එකෙන් ඒ හැම දේම කරල ලිඛිතව දැනුම්දෙන්න එපාද.එයාලගෙ රාජකාරිය හරියට කරන්නෙ නෑ.
අනුරාධ අයියට පුලුවන්නම් උදව් කරන්න ඒක ලොකුදෙයක්
මේ යකා අහන ගොං ප්‍රස්න.💜️
Lovely talking
තෙරුවන් සරණයි ...!
Diul newei beli ganne thambala ekane lata wage thiyenne elenna Diul ganne ne
❤harema❤Lassanaiii ❤game❤geevethaya❤❤❤❤❤❤❤❤❤
mn me kathwa hariytma baluwe dn . malimabada ahuna gamn Comment krne . puluwan ikmnt me asaran minisunta pilisakark krna baladari me wage minisu nikn niskaren rasthiyadu krna epa . pulwank ikmnt kauruhari ratharan manusayek idiripath wenna jathi jathi pin
Mea wedasatahana shera karanna innwanm ihala niladariyek meke agatama balana ekak ne me minisunta pihitak wenna bs
Aperte inne hora hetta. Ahinsaka. Minissunge. Salli. Gasa kanawa
Ayye oyage. Fon. Nanba eka. Danna
0753855000
Ana budusarni
Congratulations to you me dubai
වාස්තු විද්‍යාවෙන් මිනිස්සු බය කරලා තියෙන්නෙ.ඔය හැම දේටම විද්‍යාත්මක හේතු තියෙනවා මම අහලා තියෙන විදිහට
And.paw🙏
awanka chrita budu saranae tatte
මේ ප්‍රශ්නෙට තාත්තේ ඔයාට කරන්න තියෙන්නේ කොළබ තියෙන සෞදි එම්බසියට ගිහින් බලන්න
Kalakanni wesa ballo widesa sewa eke inna balapanko mea ahinsaka minissu rasthiyadu nokara oya marana sahathikaya hadala depanko sasaran daruwo thundenek ammath naha thaththath naha meawata thopita wahi nathi hena gahanna ona
ඉතින් දියුණුවක් තියෙයිද
මේ මිනිස්සු පව් ඒ අලි කරදර කියලා අලින්ටම වරද පටවන්ට බෑ මේ මාමම කියනවා එනකොට මේවා ඝන කැලෑ කියලා එහෙනම් මේවා අලින්ගේ නිජ බිම් මිනිස්සු පදිංචි උනාම උන් කොහේ යන්ටද
ඒක තමයි වඩුවාගේ ගෙදර පුටුව නෑ කියල.කීවෙ.
👌
Anuradha mahathmaya Mata meyalage lipinaya ewanna please. Podi udawwak karanna puluwan. Telephone number 1 dhenawanam denna. Please
ගම්වල ගැටලු .😢
Meka puluwan tharam share karanna……..
🙏🙏🙏
🙏
අනුරාධ මහත්තයා කියන්නකෝ හරියටම ඔය ගමෙ නම🤔😯🫢❓
දේවපුර කියලා ඇහුනා කොහෙද❓🤔☝️
Pau ahinsakoyo
Podi minissu kana widiya oyat kala පෙන්වන්න
❤❤❤❤
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍🌺
.dakune.mamata.budu.saranay...apith.gama.galla
N❤❤❤❤❤😢😢😢😢ppp
1st comment
💔😆😁😩
ඔය නස්ශාත්තර තනිකර බොරැ මෙි රටවල බිල්ඩින් ගහල තියෙන්නේ ඔව බලලද ලංකාවෙි තමයි සේරම මිත්‍යා මත මත්තේ ලංකාවෙි මිනිස්සු දේවාල ගානේ දෙයියෝ කිය කියා ඔය තැන්වල දෙයියෝ නැ සේරම යක්කු ලංකාවෙි යක්කු රජ කරනවා ඒ මොකද යක්කු න්ට නමස්කාර කරන එකම රට ලංකාව ඉන්දියාවයි විතරයි අපිත් ගෙවල් හැදුවා ඔය උළු වසුනමි පැන්නේ නැ අපේ වැඩවලට කිසිම නැකතක් නැ ඔව තනිකර බොරැ
විදේශ සේවා 🤬🤬🤬🤬
Mama..galle..jivithe.ohoma.tamy.mame..api..kala.pau.pin.anuwa.apata.hariyanne..waradinne.apith.ohoma.tamy.mama...galle.chandrani
❤❤❤❤❤❤
❤❤❤❤❤
වෙනදා කතා වගේ නෙවෙයි. අද හිතට මහා බරක් සහ වේදනාවක් දැනුනා.හැම පැත්තෙන්ම අසරණ වුන ඔවුන්ට මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
අදත් ජෙස්ඨ පුර වැසියෙකුගේ පිය සටහනක් තැබුවාට ගොඩාක් ස්තුතියි ,තෙරැවන් සරණයි !!! සංවාද වු ගෞරවනීය ඔබ දෙපලටම.❤❤❤🙏🙏🙏🙏
අනේ පව් දුකේ බෑ ඒ මාමා දෑක්කාම බුදූසරණයි මාමෙ.අනුරාධ මහත්තයා ඔබටත් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
රාජ්‍ය ආයතන වල ඉන්න උන්ගෙ සේවය ගැන මේ කතාවෙන් තේරෙනව හොදටම.
අහිංසක මිනිසුන් එදා ඉදන් අදවන තුරු දුක තමයි 🙏🙏
ඔන්න පේනවනේ රජයේ නිලදාරීන්ගේ වැඩ අපිත් රට තමයි ඉන්නේ දෙයක් උනාම එකෙක්වත් ඇහැක් ඇරලා බලන්නේ නෑ මෙහාට එනකොට නම් ඉන්සුරන්ස් එක ගානට අය කර ගන්නවා අනේ ඒ අම්මට තාත්තට දරුවෝ දෙන්නට සදරනයක් ඉටුවේවා මෙය රටට හෙලිකල අනුරාධ ඔබ තුමාටත් තෙරුවන් සරණයි
අර දරැවො ගැන ලොකු දුකක් දැනුනා අනේ ඒ දරැවන්ට සාදාරනයක් ඉටු කරන්න පුලුවන්නම් වන්දියක්වත් අරන් දෙන්න පුලුවන් ව්දියෙ පසුබ්මක් සැකසෙනවනම් අනේ පින්සිද්ද වෙනවා
මේ මිනිස්සුන්ට මෙහෙම වුනේ අවුරුදු 75ක් තිස්සේ මාරුවෙන් මාරුවට ජන්දේ දීපු නිසා තමයි කියලා මතක් කරලා දුන්නානම්, හෙට නැතත් අනාගතයේ යම් දවසක හරි අපිට හරි නායකයන් පාර්ලිමේන්තුවට යවලා රටට සෙතක් කරගත්තහැකි. අහිංසක ඉල්ලීමක් අනුරාධ මල්ලිගෙන්.🌹🌹🌹
ඈත ගමක ජීවත් වුණත් හොඳ බුද්ධිමත් උගත් මාම කෙනෙක්..❤
අන්තිමට කිව්ව අසාධාරණයට විසඳුමක් ලැබුණොත් අර දරුවො දෙන්නත් එක්ක යහතින් ජීවත් වෙන්න පුළුවන්.
ඔබට බොහොම ස්තුතියි.👍
❤❤ආයුබෝවන් හැමෝටම 🤗🤗සතුටින් අහන් ආව කතාව,,,,
සම්පුර්ණයෙන් වෙනස් උනා 🤔🤔හැමෝටම ප්‍රශ්න,,
ලස්සන දරුවෝ දෙන්නා 😘❤
බැලු බැල්මට ගොඩාක් දුරට ඉස්සර කාලේ හොදයි.පහසුකම් ,දියුණුවක් නැති වුණාත් ඒ කාලේ අහිංසකයි ,සුන්දරයි .අද කාලයේ මිනිස්සුන්ට පහසුකම් දියුණුව තිබුනාත් පුශ්න ,දුක් පීඩා වැඩියි .අනතුරැ වැඩියි .අපි වයසට යන කාලේ කොහොම වෙයිද?? 😢😢
කාටද ප්‍රශ්න නැත්තෙ දුකයි පව් අපි සැමටම පව් අනුරාධ
ඔබට සැමට බුදු සරණයි
අනුරාධ මහත්තයා එ මනුෂයන්ට පව් පිහිටක් වෙන්න එ අම්මා තාත්තා නැතිනම් එ පොඩිලමයින්ට කව්ද අනුරාධමහත්තයා අදත් විඩියොඑකහොදයි දුකයි ෂියලුදෙනාටම බුදුෂරනයි
ඇත්තටම දුක හිතෙන කතාව ,කාලකණ්නි රාජ්‍ය නිළධාරීන් පුටුව රත්කර කර මුන් රටේ මිනිස්සු රස්තියාදු කරනවා,මේ රාජ්‍ය පාලනය විකුණනලා දාපියව් ,අසරණ මිනිස්සු තව තවත් අසරණ කරන්න නැතිව ,ඔඹතුමා පුළුවන් විදිහට මේවට සහය දීම බොහොම පිං
කොච්චර පවුද මේ අසරන දරුවෝ .මේ දරුවෝ ගැන හිතල උදවු කරන්න මහත්තයෝ .ඈත ගම්වල මිනිස්සු .ජීවිත අරගලයට මොනතරම් කට්ටක් කනවද.තෙරුවන් සරනණයි ඔබ සැමට.
ඔබ තුමට පිං මෙ කරන වැඩසටහන් වලට . අසරණ මිනිසුන් වෙනුවෙන් හැකි අයට පිළිසරනක් වියහැකි යමක්කරන්න. තෙරුවන් සරණයි.
අම්මො.හපණහැපිල් ලදෙයයන්ගෙමපිහිටයි
සක්කිලි මිනිස්සු ඉන්න මෙ රටෙ පොඩු කොල්ලවයි දුවවයි බලාගන්න මෙ වයසක දෙන්නාට නිරොගිකම හැමදාම ලැබේවා....විදේස සේවා නිලධාරින්ගෙ අවදානය යොමු වේවා...අනික මෙ වගෙ වෙලාවක බැංකු වල උන් කාරුනික වෙලා මැරුන අයගෙ සල්ලි තියනවනන් එවා මෙ සරුවන්ට දෙන්න මග පෑදෙවා...
ලස්සන සුන්දර කතාව අහන්නත් හරි ආසයි
මේ දරුවෝ ගැන වත් විදෙස්, සේවමුන් ට මේ මිනිස්සු න්ගේ දුක පෙන්නේ, නැද්ද 😭😭😭,
අනුරාධ මහත්තයට පිං සිද්ධ වෙයි පුළුවන්නම් මේ අයට මරණ සහතිකය ගන්න උදව් කරන්න🙏
Pau ma ahinsaka daruwo mayalata ikmanin sadaranayak ista wawa ,obatat godak stuti anurade ❤❤❤❤
අනේ.මෙි.තාත්තාට.උදවි.කරන්න.පවි.ැඅහිංසක.දරැවෝ.දෙන්නා.බුදු.සරනයි.කුවෙටි
❤❤🤗🤗ආයුබෝවන් අනුරාධ මහත්තයෝ ❤❤අදත් දුක් බර සිදුවීමක් තෙරුවන් සරණයි හැමෝටම 🤗🤗😘😘❤❤
ape gama ne malimbada harima sathutuyi mehma ahedi . koriywe yakada eka hapedi danena duka wedanwa nathi krgne uba thumage hama weda sathankma balnwa
අනුරාධ මහත්තයා ට මම Private message ekak දැම්මා ඔය රටගැන . පව් ඔය මිනිසුන් ,වටිනා සාකච්ඡාවක් !🤔😯🫢 🇨🇦🇱🇰🤗😊😍👍👌❤️💯🙏
අනේ අපේ චංද දායකයො .රටකට මොනව වෙයිද .හැබැයි රාජපකස ආවොත් ආයෙම රට බේරගන්න අන්තිම අවස්තාව නිසා ආයෙම රැවටෙනව
පවු ෙඅපේ අනාගත පරපුර
😥😥😥😥😥
තෙරුවන් සරණයි. සුඛී දීඝායු.❤
Anuradha aiyye api jivithe patn gana sudam weddi me wage ratharan minisu apita nathiwyi dn inna ayy hithane thamn gna vitharyi . ane malimbada kiuwa para puduma sathutak awe
asvlata kdulak awa anuradha aiye...oytath godak pin vgakewautu neldarenge nath vevaravewa..
asarna menesunta mie samadama Duke vdenne....stutie anurdha aiye...
dinesh sampath