කොමර්ෂල් බැංකුවේ බැංකු පොතෙන් සල්ලි ගන්න හැටි - How To Fill Commercial Bank Money Withdrawal Slip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 28

  • @thanujathathsarani5945
    @thanujathathsarani5945 7 หลายเดือนก่อน +2

    Eththatama godak vatinava oyage videos .❤

    • @Nammadaal
      @Nammadaal  7 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි යාළුවා මාව දිරිමත් කරනවට.

  • @SuperStar-u9q
    @SuperStar-u9q 2 หลายเดือนก่อน +3

    අපි කොමර්ශල් බැන්කුවේ Account එකක් open කලාම ඒගොල්ලො ඩෙබිට් කාඩ් එකකුත් දුන්නා.එතකොට අපි බෑන්ක් එකවුන්ට් එකට ඩිපොසිට් කරන සල්ලි නේද ආයි ඩෙබිට් කාර්ඩ් එකෙන් ගන්න පුලුවන් වෙන්නෙ? නැත්තන් කාර්ඩ් එකට කියලා වෙනම සල්ලි දාන්න පුලුවන්ද වෙනම? Plz reply ???❤

    • @Nammadaal
      @Nammadaal  2 หลายเดือนก่อน +1

      ඔයාගේ කාඩ් එකෙන් ගන්න පුළුවන් වෙන්නේ ඔයාගේ බැංකු ගිණුම් පොතට දාන සල්ලි.

  • @WmHimashaRasmik
    @WmHimashaRasmik ปีที่แล้ว +1

    අනේ අයියේ කොමර්ෂල් බැංකුවෙ වෙන ගිණුමකට සල්ලි දාන විඩියො එකක් දෙන්නකො පිල්ස්❤

  • @Maleesha_Gunasekara
    @Maleesha_Gunasekara ปีที่แล้ว +1

    Aiyye camerchell banck digital app eken many transfer vidio ekak oni

  • @MathushaMathu-g6t
    @MathushaMathu-g6t 11 หลายเดือนก่อน +1

    How to fill hnb slip

  • @සිතනිවනමග-ඟ1ම
    @සිතනිවනමග-ඟ1ම 4 หลายเดือนก่อน +2

    Please කොර්මෂල් බැංකුවේ online ස්ථාවර තැම්පතු ගිනුම් නැවත ⁣censel කර නැවත් පොතට මුදල බැර කරන්නේ කොහොමද කියලා දෙන්න

    • @Nammadaal
      @Nammadaal  4 หลายเดือนก่อน +1

      මේ ගැන නිවැරදිම විස්තරය මම දන්නේ නැහැ යාළුවා. ළඟම තියෙන බැංකු ශාඛාවට ගිහිල්ලා වැඩි විස්තර ගන්න පුළුවන්.

    • @සිතනිවනමග-ඟ1ම
      @සිතනිවනමග-ඟ1ම 4 หลายเดือนก่อน +1

      @@Nammadaal how sad...

  • @Shadow-w6k6z
    @Shadow-w6k6z 3 หลายเดือนก่อน +3

    • @Nammadaal
      @Nammadaal  2 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි යාලුවා

  • @ShalithaMadushanka-ib6jl
    @ShalithaMadushanka-ib6jl 3 หลายเดือนก่อน +2

    Good

    • @Nammadaal
      @Nammadaal  3 หลายเดือนก่อน +1

      ස්තුතියි යාලුවා ඔබට.

  • @madudarshi
    @madudarshi ปีที่แล้ว +2

    බැන්කු පොත update karanne kohomada pepole bank අනිවාර්‍යෙන් ඔනි

    • @Nammadaal
      @Nammadaal  ปีที่แล้ว

      මේක හරිම ලේසියි යාළුවා.
      ඔයාගේ බැංකු පොත බැංකුවේ කවුන්ටරේට දීලා අප්ඩේට් කරලා දෙන්න කියන්න.
      එච්චරයි.
      එයාලා විනාඩියෙන් බැංකු පොත අප්ඩේට් කරල දෙනවා.

  • @krlover2457
    @krlover2457 ปีที่แล้ว +2

    Super 💯

    • @Nammadaal
      @Nammadaal  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි යාළුවා

  • @isurufernando138
    @isurufernando138 ปีที่แล้ว +2

    පිටරටක ඉන්න කෙනෙක් කොහොමද කොමර්ෂල් බැංකුවේ එකව්න්ට් හදන්නේ

    • @Nammadaal
      @Nammadaal  ปีที่แล้ว

      මේ ගැන වැඩි විස්තර මම දන්නේ නැහැ යාළුවා.
      බැංකුවේ hotline අංකයට කථා කරලා වැඩි විස්තර ගන්න.

  • @anjulalakmali2955
    @anjulalakmali2955 ปีที่แล้ว +2

    ❤👍

    • @Nammadaal
      @Nammadaal  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි යාළුවා

  • @chathurikodithuwakku4439
    @chathurikodithuwakku4439 6 หลายเดือนก่อน +1

    කෙමර්ෂල් බැන්කුවේ අලුතින්ම පොතක් හදාගන්ක විදියයි කඩ්ඩේක හදා ගන්ක විදියයි කඩ්ඩෙකේ සල්ලි ගන්න විදියයි කියාදේන්න

  • @SupunWm-sy6co
    @SupunWm-sy6co 2 หลายเดือนก่อน +1

    Hnb

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว +1

    Baking apps gana genna

  • @DhanukaRukshan-z9h
    @DhanukaRukshan-z9h 3 หลายเดือนก่อน +1

    SEYLON bank pothen salli gana widiha kiyanawada🤍

  • @mafasmafas5596
    @mafasmafas5596 ปีที่แล้ว +2

    ❤❤

    • @Nammadaal
      @Nammadaal  ปีที่แล้ว

      ස්තූතියි යාලුවා.