ලංකා සහ මහජන බැංකුවල 20%ක කොටස් විකුණයි. මොකද වෙන්නෙ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 27

  • @supungayan7151
    @supungayan7151 2 ปีที่แล้ว +6

    දැනුවත් කලාට.👍👍👍

  • @janakabhadrangani2968
    @janakabhadrangani2968 2 ปีที่แล้ว +3

    දැනුවත් කළාට ස්තුතියි

  • @nisansalasilva7011
    @nisansalasilva7011 2 ปีที่แล้ว +4

    පැහැදිලිව සරල සිංහලෙන් ඉදිරිපත් කිරීම පිළිබඳව අපගේ හදපිරි ප්‍රණාමය ඔබ වෙත ....... 🇱🇰

  • @lalanidezoysarajakaruna9219
    @lalanidezoysarajakaruna9219 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @dhayarathnasobanahmdi5894
    @dhayarathnasobanahmdi5894 2 ปีที่แล้ว

    දේශපාලන ඇත්තන් රාජ්‍ය දේපළ තමන් ගේ බුදලයක් ලෙස කටයුතු කිරීම වෙනස් විය යුතුයි.

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +2

    ඔවල කොටස් ගන්න එක මෝඩ වැඩක්. මොකද ඔය හැම බැංකුවකම හැම තිස්සෙම capital adequacy ratio එක හදන්න right issue දිදි ඉන්නවා. බැංකු වල ලාභාංශාත් වැඩි හරියක් දෙන්නේ script dividend. රුපියල කඩා වැටෙනකොට බැංකු කොටස් කියන්නේ සතපහකට වැඩකට නැති ආයෝජනයක්.

  • @ruwansampath3238
    @ruwansampath3238 2 ปีที่แล้ว +3

    මේ බැංකු දෙකේ ලාභය මුලුමනින්ම රජයේ භාණ්ඩාගාරයට දෙනවා. එකෙන් තමයි රාජ්‍ය සෙවක වැටුප්, රෝහල් වල බෙහෙත් හේත් වැනි රාජ්‍ය වියදම් පියවාගන්නේ ඒකේන්. රාජයට සැලකිය යුතු ලාභයක් ලබන ආයතන වලට තියෙන්නේ ඔය දෙක විතරයි. ඒකෙනුත් කොටසක් වික්කාම, ගන්න අයට ලාභාංශ දෙන්නත් එපැයි. එතකොට රජයට ලැබෙන ලාභ කොටස අඩුවෙනවා.
    මාසේ පඩියවත් ගන්න බැරිව ඉන්නකොට රාජ්‍ය සේවකයින් ට හා රජයේ රෝහලක බෙහෙත්හේත් ටික ගන්න නැති උනාම සාමාන්‍ය ජනතාවටයි
    තේරුම් ගන්න පුළුවන් වෙයි හොදයි හොදයි කියපු පෞද්ගලීකරණයේ රඟේ....
    කොටින්ම මේකට කෙල හල හල ඉන්න කෝටිපති මුදලාලිලා ටික මේකේ ලාභය පුද්ගලික සාක්කුවට දාගත්තමා තේරෙයි.... තැන්පතුකරුවන් කියන්නේ පොඩි පොඩි මිනිස්සු විතරක් නෙවෙයිනේ කෝටිපති මුදලාලිලාත් තැන්පතුකරුවන් තමයි. එයාලට මේක විකුණන්න උවමනාව තියෙන්නේ.

    • @pali516
      @pali516 2 ปีที่แล้ว

      ණය ගත්ත උන් ණය ගෙවන්නේ නැතිව කෙළවෙලා ඉන්නේ ඉතිරි මුදල් හොරා කාල දැන් ලාබ ඇති.

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +2

    වැවිලි ,ටෙලිකොම් ආදියෙ සේවකයින්ට කොටස් දුන්න කීවනෙ..
    ⁣ඉතින් ඒ කොටස් ගත්ත සේවකයින් ලාබයක් ගත්තද,පාඩු උනා ද.
    උදාහරණයක් දෙන්න කො.👍👍👍

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @janakaprasanga713
    @janakaprasanga713 2 ปีที่แล้ว +2

    51% tiyana kenata ona deyk karanna puluwan... hariyata Dammika perera company control kranwa wage.... Owa pvt karanna ona management eaka SLT wage

  • @lasanthagamage5235
    @lasanthagamage5235 2 ปีที่แล้ว +4

    මේක කොහෙත්ම හොඳ යොජනාවක් වෙන්නෙ කොහොම ද, මෙය ඉතා පුලුලු වශයෙන් හිතන්න ඔන. රටකට රාජ්‍ය බැංකු අත්‍යාවශ්‍ය වෙන්නේ නැද්ද? දේශපාලකයෝ ඒකට අතදාන ඒක වෙනම විසඳගතයුතු නොවෙයි ද? ඔබගේ වැඩසටහන් ඔක්කොම මම බලනවා ගොඩක් හොඳයි. මේක ගැන තවටිකක් හිතන්න

  • @nisansalasilva7011
    @nisansalasilva7011 2 ปีที่แล้ว +2

    🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 2 ปีที่แล้ว +2

    Super 🆒

  • @tyronpunchihewa4008
    @tyronpunchihewa4008 2 ปีที่แล้ว +2

    Meka Gon wadak

  • @pradeepdissanayaka4294
    @pradeepdissanayaka4294 2 ปีที่แล้ว

    20 % sale is not enough. Needs to be fully privatised

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +3

    මචං සුපුරුදු පරිදී TH-cam Ads play කරලා support එකක් දුන්නා💰 Hi Audience, Play TH-cam Ads and contributes a small amount of his time. That's the way we can motivate him. මචං ඔයා දෙරණෙන් අය්න් වුනද? මචං මේ රටෙ මිනිස්සුන්ගෙ දෑනුම පස්ස පෑත්තට යවන තවත් channel එකක් තමා ඔය Derana TV. Sorry to say. I never watched that 3rd class channnels.

    • @jeffery9781
      @jeffery9781 2 ปีที่แล้ว +1

      @@ishanmadushanka3709 අනිවා මචං ගොබ්බම channel එකක්. මිනිසුන්ගේ දනිස්සෙන් පල්ලෙහට program තමා කරන්නේ

  • @arunapushpakumara1458
    @arunapushpakumara1458 2 ปีที่แล้ว +2

    Gelena navakata thel gahala wadak theyensvsda ?????????

  • @pali516
    @pali516 2 ปีที่แล้ว

    දේශපාලකයන් කාබාසිනියා කරපු රාඡ්‍ය බැංකු වල කොටස් ගන්න පොර කයිද.
    බංකොලොත් රාඡ්‍ය බැංකු කොටස් අපට එපා. අපේ තැන්පතු අපට ඔින. ඒකට කෙළින්න හදන්නේ. මින් පස්සේ රාඡ්‍ය බැංකූ වල මුදල් තැන්පත් කරන්නේ නැත.
    හොරැන්ට සුරකූමි නැතිව ණය දීල උන්ගෙන් පගාව කාල දැන් මහඡනයා ගනියි කොටස්.
    බංකලොත් බැංකු වල ගනියි කොටස් පිස්සෝ.
    කරැණාකරල මෙිවගේ තක්කඩි ආයතන බොරැවට වර්ණනා කරල අහිංසක මහඡනයාගේ ලේ කඳුළු තලු මරන්න එපා. ඔයත් එම තත්වයට පත් නොවන්න මහඡනයා දැඩි වෛරයෙන් ඉන්නේ කරන හොරකමි නිසා.

  • @vitharanagevitharana2017
    @vitharanagevitharana2017 2 ปีที่แล้ว

    Labbata thiyapu athamy pulhulatah Thiyenne kiyala gamarala Gama vate kiyakiya geya kiyala my great great grandfather TOLD me.🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️vede Hari giyoth pan kiyaunath kamaknehe.

  • @nisalhemadasa3151
    @nisalhemadasa3151 2 ปีที่แล้ว +3

    80% still will be with govt.that means still politicians can put their hand into banks. Will this be go for total privatization. Who will buy...? May be present politicians have already decided to whom the banks will go.... present set of politicins can not be trusted. So this should be opposed.

    • @ringingtones2911
      @ringingtones2911 2 ปีที่แล้ว +3

      Yes but it's hard than before (100% government owned). Because when a company is listed on the stock market it should be with more transparency because it's a PLC. It will be much hard to the politicians to interfere to the management. And when listing a company there's a limited number of shares that can be hold by a shareholder. So it's far more better that becoming 100% owned SOE

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +2

    Mulu lankawema rajya ayathana oyawage karoth thamai sewaya karyakshama wenne saha anawashya widihata sewakayan badawagenim pawa aduwenawa

  • @lasanthaherath3472
    @lasanthaherath3472 2 ปีที่แล้ว

    Godakma me banks 2ma NPA giyapu loans tyne government and politically exposure person lata dipuwa ethkot capital onenam apita ewa recover krgna ho assets pavaragnna pluwan. Anika me banks dekama government 1ta economic side and banking side 1n gnna decision kriyathmaka krana tyenne ewa private banks walata kiyala krganna ba mokada director board approval laben na. Anika thamai denatamath loss eke tyena government institutions authorities private nokara banks walata atha tiyana eken wenne thawath prashne aul wena eka mama nm dakina wdiyata

  • @jasodafernando4722
    @jasodafernando4722 2 ปีที่แล้ว +1

    prashne tiyenne oya kotas ganneth rajapaksha sakkili ha unge yaluwo .

  • @chan400
    @chan400 2 ปีที่แล้ว +3

    හ්ම්ම්ම් මට නම් සැකයක් තියෙනවා.
    තැන්පත් කරුවන්ගේ සල්ලි බලෙන් කොටස් වලට හරවන්න වගේ හදන්නේ.
    මතකද the Finance වලට උනා දේ.