ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබතුමා ගේ දේශනය කෙටි කරලා කරැනු කෙටියෙන් ඉදිරිපත් කරන්න .උදාහරණය වැඩී
ඉතිරිකරන ගමන් ආයොජනයට යෙමුවෙින්න.
මේක තමයි සමාජයේ ඇත්ත තත්වේ
ඔබගේ දැනුවත් කිරීම වැදගත් ස්තුතියි ඔබතුමාට
ආදරෙයි අය්යෙ ඒ මගපෙන්වීමට❤️
ගොඩක් ස්තුති මේ වගේ වටිනා වීඩියෝ එකක් කරාවට තරුන අයට වගේම අනිත් අයටත් මේ වීඩියෝ එක වටිනව
හරිම කාලෝචිත දේශනය . අවවාදය. දෙමව්පියන් මෙය අසා සිටීනම්, දරුවන්ට මෙය ඇසීමට සලස්වන්න . ඔවුන්ට තේරුම් කර දෙන්න . ඉතාම අගෙයි .
ස්තූතියි
Perfect Jayantha,,ඔබ තරුණයින් මග ගන්වන සබැ ශ්‍රී ලාංකිකයෙක් ආඩම්බරයි මේ අමාරු අවධිය පසු කරන්න ඔවුන් පෙළ ගැස්සවීම පිළිබඳව...මේ වගේම ෆිනෑන්ස් ,ලීසිං උගුල් වල ,දිනපතා ලොතරැයි ටිකට් ගන්න tv වල පල කරන ප්‍රෝඩාකාරී පෙලබවීම් ,රන් ණය ,සින්න වෙන යන රත්‍රන් බඩු බේරලා ණය උගිලෙන් ගැලව ගන්නවා කියන වංචනික වෙළද දැන්වීම්,පිරමිඩ් ආයෝජන,වගේ දේවල ඔබගේ විශ්ලේශ්නත්මකව විග්රයක් සමග මග ගන්නවන්න පුලුවන්නම් හොදයි ..ඔබට තෙඋවන් සරණයි..ජය වේවා
බුදු සරණයි
තාරුණ්‍යයට ඉතාමත් වැදගත් පණිවිඩයක් ඔබතුමා දුන්නෙ.. ස්තූතියි ඔබට.. මට වයස 19 යි.. මට පොඩි උපදෙසක් ඕනී.. ඔබතුමාට පුලුවන් ද මට උදව් කරන්න.. ණය සම්බන්ධ ප්‍රශ්නයක් 😊
🙏🙏🙏 බොහෝම ස්තුතියි ඔබතුමා ට
ජයන්ත aiya niyamai
වටිනවා, බුදුසරණයි මාමෙ...
මම ඔබ කියපු දෙ මටම හිතිලා කරපු කෙනෙක් මට 1991/10/10 උපන්දිනය. මම දැන් සාර්ථකයි කියලා දන්නවා.
AththTama obathumage hama wadasatahanakma harima watinaw
Hodai obage adahas saha denuwath kirima. Lankawe pawathina warthamana thathwayath ekka beluwahama hodama de pitaratakata yanaeka. Egena gaththu ayata ada hoda job market ekak thiyenawa israel, koriya, japan wage ratawalwalata penagaththoth ithama ketikalayakin oya kiyanawatathwada reach wenna puluwan. Ratath goda yanawa eyath goda yanawa. 👍
ගොඩක් වටිනවා සර්...
couldn't agree more, many thanks for sharing the knowledge 👍
අති විශිශ්ටයි සර්!!
Gdk watina upadeshayak.🤗
Thank you.
Budusaranai
Ape minissunta witharak newei ape rata karawunta thamai Meka wadiyenma watinneSaralawa kiyanawanam pocket aketa anuwa wada karannaObage watins upadesh walata godak sthuthi
Hodama hoda awawada api nam harima kalpanawan naya kiyana akuru dakinnath apa
Good job.👍
පට්ට අයියෙ කතාවා
Vatina Upa'des'valata s'thu'thi ....tharunainta kivayuthu,, Niyama Bana .
Thanx sir
Thankyou
Sir middle age ayatath ganna puluwan hoda video eakak karannako dan lankawe system eakath eakka
Oba thumage contac nu eka denna puluwand
👍👍👍🔥🔥🔥🔥
👍👍👍❤️❤️
true 👍
❤
අපි කවුරුත් ඳැනුවත් වෙමු
Leasing interests are devastating people
35 ka wage innawanam mokada karanna oni mr.
පාලකයෝ රට ණය කරලා විනාස කරල දැම්මා
කෙලින් බලන් කතා කරන්න.
😂😂
ගහන ගල හෝ අත දිහා නොබලා ගල ගහන තැන දිහා බලන්න...🤣

Ape minissunta witharak newei ape rata karawunta thamai Meka wadiyenma watinne
Saralawa kiyanawanam pocket aketa anuwa wada karanna
Obage watins upadesh walata godak sthuthi