ඔබේ සල්ලි බේරගන්න, මේ විදිහට ආයෝජනය කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 88

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 2 ปีที่แล้ว +11

    ස්තූතියි ඔබ තුමන්ට ! දැනුවත් කිරීම පිළිබඳව ,භාණ්ඩාගාර බැඳුම්කර හා money market fund කියන , පිලිබඳව විස්තර සහ ආයෝජනය කරන්නේ කොහොමද කියලා දැනුවත් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි !!!

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 2 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔබතුමාගේ දැනුවත් කිරීමිවලට මට මේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද සහ ඒවල ආයෝජනය කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමට හැකිද?

  • @tharangarajapaksha7641
    @tharangarajapaksha7641 2 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුයි ...... ඔබතුමට පුලුවන්ද වර්තමානයේ අධික ලෙස මිල ඉහල ගොස් තිබෙන භාණ්ඩ කීපයක නිශ්පාදිත වියදම හා එම භාණ්ඩ මත අසීමත ලෙස යොදවා තිබෙන නොවටිනා වටිනාකම් පිළිබඳව විස්තරයක් ඉදිරි දිනක ඉදිරිපත් කරන්න සහ ඉන් අප මිදෙන ආකාරය කියාදෙන්න...... ගොඩාක් ස්තුතියි..

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +1

    Thanks for the video. As a courtesy played a few TH-cam ads and generates a small amount for your channel..! Keep it up, ma Man..!❤️ 💰

  • @nissansaladissanayake1182
    @nissansaladissanayake1182 2 ปีที่แล้ว

    Thanks for sharing your knowledge

  • @jmkr95
    @jmkr95 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතීයි ඔබ තුමාට මේ වගෙ ඉතාම වටිනා දැනුම් සම්බාරයක් අපිට ලබා දෙනවට.. ඇත්තටම මේ උපදෙස් ගොඩක් වටිනවා.. මට පැහැදිලි මදී money market funds වල ආයෝජනය කරනව විදිහ ගැන.. කොමද අපි එකට සම්බන්ද වෙන්නේ.. ඒ ගැන පොඩ්ඩක් දීර්ඝ පැහැදිලි කිරීමක් කරනවනම් ගොඩක් හොදයී.. ❤🙏🙏

  • @kudissanayake5789
    @kudissanayake5789 2 ปีที่แล้ว +1

    Thanks for the video

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +3

    Godak sthuthie oba apawa denuwath karanawata bankuwala prashnayak thiyenawanam vidiowak danna

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 2 ปีที่แล้ว

    ස්තුතියි බුදුසරණයි ඔබ‍ට

  • @anojagamage7966
    @anojagamage7966 2 ปีที่แล้ว +1

    Thanks so much. Very helpful 👌 ☺

  • @sigmazouzou6898
    @sigmazouzou6898 2 ปีที่แล้ว

    ගොඩක් වට්නවා ස්තුතියි

  • @beauty-z2t
    @beauty-z2t 2 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්මයානනි

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    thx dear sir. fantastic your lesson 👍💰

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 2 ปีที่แล้ว +1

    Excellent video.
    Would you please mind to do a video on how to invest on Tressury bills and money market ?
    Also, what do you analyse and think of land investment at the moment ?

  • @shanthiperera3632
    @shanthiperera3632 2 ปีที่แล้ว

    Thank you very much .

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em ปีที่แล้ว

    Tanks 👍

  • @ranaanola3564
    @ranaanola3564 2 ปีที่แล้ว +1

    Warina vidiyowak bohama sthuthi mahaththaya

  • @ranjithgalabada7002
    @ranjithgalabada7002 2 ปีที่แล้ว

    👍ස්තූතියි

  • @RemiseRemise
    @RemiseRemise 2 ปีที่แล้ว

    Infos are v.good, but always the big Screening is disturbing.

  • @maheshwelikandage9917
    @maheshwelikandage9917 2 ปีที่แล้ว

    Is it OK to invest in insurance

  • @ලලනී
    @ලලනී 2 ปีที่แล้ว

    භාණ්ඩාගාර බිල්පත් ගැන විස්තර දෙන්න

  • @subashinipriyangani3722
    @subashinipriyangani3722 2 ปีที่แล้ว +1

    Good idea 👍👍👍👍👍

  • @kumudiniabhayakeerthi9844
    @kumudiniabhayakeerthi9844 ปีที่แล้ว

    Money market funds කියන්නේ මොකක්ද ?

  • @briyanperera7115
    @briyanperera7115 2 ปีที่แล้ว

    Thank you sir.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 ปีที่แล้ว +2

    මගෙ BOC Dollar account එක Rupees වලට දැමිම Convert කරන්නද..?? තවත් Doller 1 ඉහල යයිද..?? Please answer .. Blessed ..

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +2

    Surakshitha hodama bank eka mokakda

  • @dineshakumari5658
    @dineshakumari5658 2 ปีที่แล้ว

    මේ ආයෝජන ක්‍රම පිලිබදව කියලා දෙන්න vedio එකක් කරන්න පුලුවන්ද.ඒ වගේම ඒ වගේ ආයෝජන ක්‍රම වලට ආයෝජනය කරන විදිහ කියලා දෙන්න පුලුවන්ද ඔබතුමාට.

  • @agri1587
    @agri1587 2 ปีที่แล้ว +1

    Kohomada Dialog hutch Airtel slt50% vishaala doller $ pramanayak profit vidihata pitaratata geniyanne? Mehe doller $ nahalu , eeth eyala doller geniyanawa mahaparimanayen. ? Eee kohomada Ceylon Doller $ deposits eyalage profit vidihata aragena yanne.?
    Can u pls explain us please?🪞👌👍
    Mee davas wala inflation eka thibedi gas fuel ganna bari unata dialog $ geniyanawa profit widihata overseas walata?
    Method pls?

  • @ජනකකුමාර-ඪ2ණ
    @ජනකකුමාර-ඪ2ණ 2 ปีที่แล้ว +2

    Sadaharitha plantation Wala hodada

    • @talkwithpubudu3313
      @talkwithpubudu3313 2 ปีที่แล้ว

      මටත් ඒක ප්‍රශ්නයක් තමයි මාස 2කට කලින් මමත් පටන් ගත්තා දැන් මාසේ ගානේ ගෙවාගෙන යනවා

  • @shanadvertising3892
    @shanadvertising3892 2 ปีที่แล้ว

    Minissunta jivath wennawath vidihak nethuwa iddi naya gewanna widihak nathuwa iddi thamange geyak ho idamak vikunanna wenawa. A wikunana idamak ho geyak vikinimedi wadhina badhu pilibadawa denuma thiyena kenekgen pilithurak awashyai

  • @gayansangeeth98
    @gayansangeeth98 2 ปีที่แล้ว +1

    Aiye twa masa deka thunk ynkm doler eka aduweda wade wida?බැඳුම්කර ayojanya kinne mokkda

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +1

      මාස දෙක තුනකින් ඩොලර් එක අඩුවෙයි කියල හිතන්න බෑ. හැබැයි, ඩොලර් එක දිගුකාලීනව අඩු වෙනවා. බැඳුම්කර ආයෝජනය කියන්නේ දිගුකාලීන ආයෝජනයක්. බැදුම්කර නිකුත් කරන්නේ මහ බැංකුව රජයට ණය සම්පාදනය කරන්න. බැදුම්කර බැංකු වලින් සහ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් මිලදී ගන්න පුලුවන්.

    • @gayansangeeth98
      @gayansangeeth98 2 ปีที่แล้ว +1

      @@lankabusinesstv thks aiye nirlobiwa pilethuru laba දුන්නාට

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +1

    Rawayak thiyenawa benku paddathiya kadawetenna yanne kiyala e gena obage adahasa dakwanna puluwanda

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +2

      නෑ. එහෙම අවධානමක් නෑ .

  • @milananoj96
    @milananoj96 2 ปีที่แล้ว +2

    Money market funds kiyanna monavada

  • @dharmapala4759
    @dharmapala4759 2 ปีที่แล้ว

    👍👍👍💐💐💐

  • @maheshwelikandage9917
    @maheshwelikandage9917 2 ปีที่แล้ว

    Insurance wala invest karanna. Protection is guaranteed

  • @shandil9336
    @shandil9336 2 ปีที่แล้ว

    Galle wage pathi wala idam mila wadi wenw mara widiyt awruddta dekata loku ganakin perch ekak wadi wenne..

  • @minukapathirana3387
    @minukapathirana3387 2 ปีที่แล้ว +1

    Dear Jayantha, Please justify the TBill why do u say there will be slight risk?

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว

      If Sri Lanka have to restructure local debts, there will be a risk

    • @minukapathirana3387
      @minukapathirana3387 2 ปีที่แล้ว

      So then cbsl has a obligation to pay funds on the maturity. If that happened all banking & Finance industry will be bankrupt risk

  • @dasunerandana6679
    @dasunerandana6679 2 ปีที่แล้ว +2

    Lands wal invest karana eka keti kalinawa hoda ne neda?

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +1

      දිගුකාලීනව කරන්න

  • @edwardedward7710
    @edwardedward7710 2 ปีที่แล้ว +1

    BOC eka surakshithada

  • @solacemindrelaxation2705
    @solacemindrelaxation2705 2 ปีที่แล้ว +3

    බැන්කු හරිම අසාධාරණයි. treasury bills වල දෙන්නෙ 17%ක් වගේ , ඒත් මහ බැන්කුවෙ 25%ක් වගේ දෙනව මාර අසාධාරණයි.treasury bills බෑන්ක් වලින් දාල දෙන්නෙවත් නෑ

    • @sampathsri84
      @sampathsri84 2 ปีที่แล้ว +1

      ඔව් ඒක හරි..එ අය කියන්නේ ස්තාවරවලට යන්න කියල

    • @coolkoala282
      @coolkoala282 2 ปีที่แล้ว +1

      CAL එකේ 24.75 % දෙනවාලු

    • @foxmoulder6175
      @foxmoulder6175 2 ปีที่แล้ว +1

      T. Bill වලට ඉල්ලුම වැඩි නිසා දැන් බැංකු ඉන්නෙ "ඕනි නම් ලිස්ට් එකේ ඉදලා ගනින්.. නැත්තන් පලයං.." මයින්ඩ් සෙට් එකෙන්.

    • @jeansandhyaawn3162
      @jeansandhyaawn3162 2 ปีที่แล้ว

      Mayka ugulakda ?

  • @piyalwasantha3418
    @piyalwasantha3418 2 ปีที่แล้ว +3

    භාණ්ඩාගාර බිල්පත් ආයෝජනය කල මුදල් තැන්පත් කල බැංකුව වැසුනොත් මොකද වෙන්නෙ

  • @gamagedeepashika9432
    @gamagedeepashika9432 2 ปีที่แล้ว +1

    Fd danna hodama bank eka mokakda

  • @ramonapereira128
    @ramonapereira128 2 ปีที่แล้ว +2

    භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරන්නේ කොහොමද

    • @jmkr95
      @jmkr95 2 ปีที่แล้ว +1

      බැංකු වලින් ගන්න පුලුවන්.. ඔබේ බැංකුවෙන් විමසීමක් කරන්න

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +1

      බැංකු වලින් සහ ප්‍රාථමික වෙළෙදුන්ගෙන් භාණ්ඩාගාර බිල්පත් ගන්න පුලුවන්

  • @nishanthadevepriya4510
    @nishanthadevepriya4510 2 ปีที่แล้ว +1

    සුරක්ෂිත තැනක සල්ලි කීප දෙනෙක් ගෙ නමට තැම්පත් කරන එක ආරක්ෂිත ද.. මම අදහස් කරේ ලක්ෂ 20 ක් වගෙ thiyenwa nm 10 ක් mge නමට 10 ක් wife ගෙ නමට NSB වගේ bank එකක fix කිරීම යෝග්‍ය ද

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +2

      එකම තැනක දාන්න එපා, සුරක්ෂිත තැන් කිහිපයක දාන්න කියලයි මේ වීඩියෝවේ කියන්නේ. ඒකට කියන්නේ ආයෝජන කළඹක් කියලා. ඒක නිසා කිහිපදෙනෙකුගේ නමින් එකම තැනක දාන්න එපා.

    • @janakabandara6778
      @janakabandara6778 2 ปีที่แล้ว

      Api bank vala සල්ලි demmama rate artikaya vatunahama asallivalata tiyena වගකීම කෙසේද

  • @malkaranasinghe3115
    @malkaranasinghe3115 2 ปีที่แล้ว +2

    බාණ්ඩාගාර බිල්පත්වල ආයෝජණයක් කරන්නේ කෙසේද?

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +1

      බැංකු වලින් පුලුවන්.

  • @ManuraNanayakkara
    @ManuraNanayakkara 2 ปีที่แล้ว +2

    In case Sri Lanka goes the path of Venezuela or Lebanon then anything tied to Sri Lankan economy would be destroyed. So it's better in my opinion have some Gold, and Dollar and if you have knowledge then crypto like bitcoin.

    • @uzmanally834
      @uzmanally834 2 ปีที่แล้ว

      this is where we are headed, lebanon defaulted on their loans, and after a few months they went downhill, literally the govt stole 50% of our savings within a few weeks, very sad situation.

  • @kennedyfernando5731
    @kennedyfernando5731 2 ปีที่แล้ว +1

    භහන්ඩාගාර බිල්පත් වලට වඩා බැධූන්කර. සූරක්ෂිත වන්නෙ කොහොමද

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +1

      භාණ්ඩාගාර බිල්පත් වලට වඩා බැදුම්කර සුරක්ෂිත නෑ. දෙකම එක සමානයි. මොකද දෙකම නිකුත් කරන්නේ රජය වෙනුවෙන් මහ බැංකුව.

  • @sanjeewalakmal580
    @sanjeewalakmal580 2 ปีที่แล้ว +1

    මිනිස්සු බය වෙලා සල්ලි ගන්න ගියොත් බැංකු ටික කඩා වැටෙයි

  • @චාන්චාන්-ඝ3ම
    @චාන්චාන්-ඝ3ම 2 ปีที่แล้ว +5

    වෙලාවකට බාන්ඩාගාර බිල්පත් වල ආයෝජනය 100% සුරක්ෂිතයි කියනව,,දැන් කියනව ඒකත් 100%ක් සුරක්ෂිත නෑ කියල,,අනේ මන්ද ඔයාගේ කතා🧐🧐🧐

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +4

      භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය 100% ක් සුරක්ෂිතයි කියන එක ක්‍රමානුකූලව වෙනස් වෙනවා ලංකාවේ ආර්ථික අර්බුදය උත්සන්න වීමත් එක්ක. ඒක තමයි ඒ පිළිබඳව නවතම අදහස විදිහට මේ අදහස් දැක්වීම කලේ. බොහෝදේවල් තියන තත්ත්වය එක්ක වෙනස් වෙන්න පුලුවන්. ඒ ගැන දැනුවත් කිරීමයි මේ කරන්නේ. සමහරු කියයි, අදටත් භාණ්ඩාගාර බිල්පත් 100% ක් සුරක්ෂිතයි කියලා. හැබැයි, අපිට පේන විදිහට ඒ තත්ත්වය වෙනස් වෙමින් යනවා. හැබැයි සාපේක්ෂව තවමත් භාණ්ඩාගාර බිල්පත් අනිත් ඒවාට වඩා ඉතාමත් සුරක්ෂිත ආයෝජනයක්.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +1

    බැංකු rate වැඩිවෙයිද?

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว

      තව ටිකක් වැඩි වෙන්න පුලුවන්

  • @chamalnuwan3722
    @chamalnuwan3722 2 ปีที่แล้ว +1

    යම් කිසි අවස්ථාවක රටේ පවතින හේතුන් මත රාජ්‍ය බැංකුවක් කඩා වැටුනහොත්, ලබා ගත හැකි උපරිම මුදල් ප්‍රමාණය වනුයේ ලක්ශ 11ක් පමණි, නමුත් එම රාජ්‍ය බැංකුව නැවතත් යතා තත්ත්වයට පත් වූ ඕනෑම විටකදී අප තැන්පත් කර ඇති මුදල ලබා ගත හැකිද??? නැත්තම් අපිට එය කිසිදාක ලබා ගත නොහැකිද????

  • @prasanthakumara5269
    @prasanthakumara5269 2 ปีที่แล้ว +2

    Badunkara wala Danne khomada

  • @coolkoala282
    @coolkoala282 2 ปีที่แล้ว +1

    Gold/Dollar safe ද?

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว

      Dollar එක යම් තැනකදී පහල යන්න පුලුවන්. එතකොට රත්‍රන් මිලත් අඩු වෙනවා. ලෝකයේ මේ වනවිට රන්මිල අඩු වෙනවා.

    • @uzmanally834
      @uzmanally834 2 ปีที่แล้ว

      @@lankabusinesstv me yana widihata nam pallehata yanna widihak nehe.

  • @මාෂිShop
    @මාෂිShop 2 ปีที่แล้ว +1

    500000/= thiyenawa ayojanaya karnna vidiyak kiyanna

  • @nandanajayalath2992
    @nandanajayalath2992 2 ปีที่แล้ว +1

    රජයේ බැංකු කඩා වැටුනොත් උපරිම දෙන්න කීයද

    • @piyalwasantha3418
      @piyalwasantha3418 2 ปีที่แล้ว

      කඩා වැටුනොත් බැංකුව වහනවානෙ ගන්නෙ කොහොමද මහ බැංකුව වගකිමක් කලේ නැහැ මෙච්චර කල්

  • @washanu1848
    @washanu1848 2 ปีที่แล้ว

    අනේ මහත්තයෝ ඔයාගේ දැනුම තෙරෙනවා හොදට...
    මේ අහන්න රටේ උද්දමනය 29.80%
    පොලිය 25% ක් ලැබුණත් මුදල හීණ වීමක් වෙන්නේ.....
    කොහෙද ඉස්කෝලේ....

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +2

      උද්ධමනයට ගැලපෙන ලාභයක් ගන්න යන එක දැඩි අවධානම් බවයි මේ කියන්නේ. උද්ධමනයට වඩා වැඩි පොලියක් දෙන තැන් අධික අවධානම්. මතකද? ප්‍රමුඛ බැංකුව? මතකද ගෝල්ඩන් කී? එක පැත්තක් විතරක් බලන්න එපා.

    • @washanu1848
      @washanu1848 2 ปีที่แล้ว

      @@lankabusinesstv මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න මුලින්ම කියලා දෙන්න FD වලට ගියහම උද්දමනය සමග තමන්ගේ මුදල හීන වෙන ආකාරය....
      ආයෝජනයක ලාබ ලබන්න රටක උද්දමනයට වඩා වැඩි ලාබයක් ලැබිය යුතුයි...
      උද්දමනය 29.80%
      පොලිය 25.00%
      🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @lankabusinesstv
      @lankabusinesstv  2 ปีที่แล้ว +2

      අපි ඒ ගැන කලින් වීඩියෝවල කියල තියනවා. ඒවා බලන්න. පොලියට වඩා උද්ධමනය වැඩිවන විට මූර්තව පාඩුවක් වෙනබව කියල තියනවා. නමුත්, ඒ මුදල් 4% 5% ක තැනක තිබුණොත් ලැබෙන ප්‍රතිලාභය ඊටත් වඩා අඩුයි නේද? උද්ධමනයට වඩා වැඩි ප්‍රතිලාභයක් ගන්න කියා අධික අවධානම් ඇති තැන්වල 30% 35% ට දාන්න පුලුවන්ද? ඒක නිසා තවමත් T bill වැනි ආයෝජන කරන්න වෙනවා. ඒවා වැරදි නම් ඔබ කරන යෝජනාව මොකක්ද ?