Deepika Priyadarshani Peiris new song | Mata Thaniyama Piyanaganna (Music by Darshana Wickramatunga)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 668

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 ปีที่แล้ว +26

    මිස්ගේ ගීත වලට මම එදත් එක වගේම කැමතියි. ඒ පද සංකලනය ගැන නම් ඇත්තටම වචන නෑ කියන්න. කොච්චර එකම මගක යන්න හැදුවත් දෙන්නෙක් අතර නොගැලපීම් එක්ක ඒ ගමන යනවට වඩා වෙන්වීම හොදයි. අද සමාජයේ පෙමිවතුන් අතර අනෙකාව තේරුම් ගැනීමට නොහැකි වීම් අදහස් නොගැලපීම නිසා කොච්චර ප්‍රශ්න ඇතිවෙනවාද. අවසානයේ වෙනකෙකුට අයිති වේ යැයි බයෙන් මරණය දක්වා යන ආදර කතා කොච්චර තියෙනවද..ඒ හැමදේම ගැන හිතල බලද්දී මේ ගීතය භාවනාවක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට. ගීතය ගැන අවංක කියැවීම අගය කරමි. ඔබවන් සුන්දර හදවත් නිසයි මම ගී ලියන්නේ.
      බුදු සරණයි❤❤❤❤❤

    • @gimhaniwickrama9681
      @gimhaniwickrama9681 ปีที่แล้ว +2

      මම මිස් ගාව class ගිය කෙනෙක්..එදත් අදත් මිස්ගේ ගීත වලට මම ගොඩක් ප්‍රිය කරනවා.class එක වෙලාවට උනත් ඒ කටහඩට සම වැදුනම හැමදේම අමතක කරන්න පුලුවන්.ඇත්තමයි. මේ වගේ ගීත තමයි ඇත්තටම අද සමාජයට අවශ්‍ය. තවත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ඔයාලා හැමෝටම.

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +2

      ගොලු හදවත් සඟවනා කඳුළු කතාව ගීතය තුළින් අපූරුවට දුටුව ආදරණීය ඔබට මගේ හදපිරි සෙනෙහස හා ස්තුතිය මෙසේ පිරිනමන වගයි. 💜💜💜💜💜😍💜💜💜💜💜💜

    • @MenikeWeerasekara-dz8br
      @MenikeWeerasekara-dz8br 3 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️❤️

  • @ඔපෙලිමා
    @ඔපෙලිමා 9 หลายเดือนก่อน +11

    හැම ගැහැණියක්ම අත්විඳින දුක්මුසු කාරණාවක් මේ කියාගත නොහැකිව දුක් විඳින. බොහොම අපූරුවට මගේ කළ ඔබ ත්‍රිත්වයට මගේ හදපිරි ප්‍රණාමය .🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  9 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
      තෙරුවන් සරණයි ඔබට 🙏

    • @menikeweerasekara
      @menikeweerasekara 8 หลายเดือนก่อน +2

      ආදරණීය ඔබගේ අදහස් දැක්වීම ඉමහත් සතුටක්.
      බොහොම ස්තුතියි ❤❤❤❤

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 4 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤ ❤❤❤හිතවතුන් අතරේ ගීතය share කර ජනගත කරන්නට දායක වන්න

  • @shamendrasilva529
    @shamendrasilva529 ปีที่แล้ว +20

    ගීතය අහපු වාර ගනන දන්නෙ නැති මම වගේ අය තව ඉන්නවද ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට ඔබේ සහය ලබා දෙනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤

    • @menikeweerasekara
      @menikeweerasekara 9 หลายเดือนก่อน +2

      හදවතින්ම ආදරෙයි ❤❤❤❤

    • @sakurabuskingdom8909
      @sakurabuskingdom8909 3 หลายเดือนก่อน

      හරිම ලස්සනයි ❤❤❤

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 ปีที่แล้ว +6

    භාවනාවක් 🙏 හදවත නිවන්න පුළුවන් රිශිවරුන් කිව්වොත් නිවැරැදි ජීවිතය කියවන ජීවිතයට කියාදෙන ගාතාවක් වගේ ඒ වටිනා පද රචනයට පුළුවන් උපරිමයෙන්ම සාධාරණයක් වටිනාකමක් සංගීතයෙන් ඉශ්ඨ කරලා ඒ පද රචනයට ඒ සංගීතයට උසස්ම වටිනාකම මගේ හදවතේ හඬ දීපිකා ප්‍රියදර්ශනී මහත්ම්‍ ය ඉශ්ඨ කරලා ගීතය භාවනාවක් 🙏🙏🙏🙏🙏🙏 💖💖💖

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @menikeweerasekara
      @menikeweerasekara 10 หลายเดือนก่อน +1

      අප තිදෙනාගේ ඒකාත්මික සිතින් දොරට වැඩිය මේ ගීතයට ඔබ දුන් අගය ස්තුති පූර්වකව පිළිගනිමි ආදරණීය හිතවතිය ❤❤❤❤❤❤

  • @pathumruwan9787
    @pathumruwan9787 2 ปีที่แล้ว +18

    කියන්න බැරිව නොකියා හිර කරගෙන ඉන්න වේදනාව අපුරුවට කියන ලස්සන නිර්මාණයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඇගයුමට පැතුම්... ඔබගේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ... ඔබගේ මිතුරන්මෙ අතර බෙදා ගනිමින්, මෙම නිර්මාණ ජනගත කිරීමට ඔබගේ සහය ලබා දෙන්න.

  • @umeshiwithanage2251
    @umeshiwithanage2251 3 ปีที่แล้ว +46

    මිනිස්සුන්ගේ හිත් කියවන්නේ කොහොමද මේ තරම්ම ,හැම පද වැලකම කාගේම හරි ජීවිතයක සැගවිලා තියෙන කතා .❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว +1

      ස්තුතියි ආදරණීය ඔබට

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @sardha.jayasinghe
    @sardha.jayasinghe 2 ปีที่แล้ว +7

    මේ ගීතය තුල ජීවත් වෙන බිරින්දෑ වරු නම් කී දෙනක් ඇතිද.......හදවතට තදින් දැනුනු නූතනයේ අසන්නට ලැබුනු අපූරු ගීතයක් ......නැවත නැවත අසන්නට හැකි ගීතයක් ......හිත සංවේදී වුනු නිසාම මේ ගීතයම ඇසුරු කර ගනිමින්. පිලිතුරු ගීයක් ලියල මම මගේ හිත සැහැල්ලු කර ගත්තා .....
    ගීතයක් කිරීමෙහි ලා කැපවූ පද,හඬ,නද ත්‍රිසංයෝගය මහත්සේ අගයමි......❤️❤️🌷🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว

      ඔබේ දයාබර හැඟුම් සිත්තම් කිරීම මගේ ගමනට ඉමහත් සතුටක්.
      ආදරයෙන් ස්තුතියි ❤❤❤❤❤❤

    • @menikeweerasekara
      @menikeweerasekara 9 หลายเดือนก่อน

      සුන්දර සටහනක් අප වෙනුවෙන් තැබූ ආදරණීය ඔබට බොහොම ස්තුතියි❤❤❤❤❤

  • @amahewathanthri8550
    @amahewathanthri8550 ปีที่แล้ว +6

    අපේ අම්මා හරි ආසයි මේ සින්දුවට...මට අම්මා නැති කාලෙක මේ සින්දුව අහනකොට අම්මව් ළග ඉන්නවා වගේ දැනෙයි...😢

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නැගණියනි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @menikeweerasekara
      @menikeweerasekara 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @punniyabalagalla4595
    @punniyabalagalla4595 ปีที่แล้ว +5

    ගග නොදොඩයි නතර වෙමු ද
    නොහොද නොවී අප -
    ජීවිත ගමනේ තවත් පැතිකඩක්
    විදවීමේ අවසන කරන මානුෂීය ඉල්ලීමක්. ගහ මරාගෙන අපහාස කරනවා ට වඩා උතුම් තවත් ක්‍රියාවක්.
    ඒත් නොහැකි උනොත් නීතියෙන් නොව මනසින් වෙන්වීමට දෙන සක්තියක්.
    සරල පදවැලක්, කරන ඉල්ලීමට සරිලන සන්සුන් කටහඩක්. ගැලපෙන සංගීතයක්. සුබ පැතුම්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට ඔබේ සහය ලබා දෙනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @ඔපෙලිමා
    @ඔපෙලිමා ปีที่แล้ว +11

    විවාහයෙන් පසුව සෑම ගැහැනියක්ම පුංචිවට හරි අත්විඳින කාරණාවක් ඔය.ගීත රසය අත් වින්දා උපරිමයෙන් ම.මෙය ජීව විද්‍යාත්මක කාරණාවක්.ජීව විද්‍යාත්මකව කිසිම දෙදෙනෙක් ගැලපෙන්නේ නෑ.රස වින්දනය උපරිම ගීත ලබා දෙනවට ඔබට පින්.🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤

    • @menikeweerasekara
      @menikeweerasekara ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

    • @swarnawendakoon1550
      @swarnawendakoon1550 7 หลายเดือนก่อน +1

      වචනයක් ගානෙම හරිම අර්ථවත් ගීතයක්. මේ ගී කෙත පෝෂණය කරන හඩ.❤❤❤❤❤

    • @jeewaka59
      @jeewaka59 6 หลายเดือนก่อน

      නොගැලපීම ඇතිවන්නේ අනවබෝධය නිසා. ඊට හේතුව මමය,මගේය යන බලවත් උපාදානය බව එහි ධර්ම පර්යායන් අධ්‍යනය නොකරපු අයට නොතේරෙයි.....
      හිතල බලන්න ඔබ නොකැමති දේකට( යහපත් දේ පමණි) එකඟ විය නොහැක්කේ කුමක් නිසාද?..මාන්නය නිසයි...එසේත් නොවේ නම් බලවත් තණ්හාව නිසයි. එසේත් නොමැති නම් තමන්ගේ දිට්ඨියේ අවුල් නිසයි...
      පෘථජනයන් සියලු දේ කරන්නේ කියන්නේ හිතන්නේ තණ්හා,දිට්ඨි, මාන යන කෙලෙස් ධර්ම මත පිහිටාගෙනයි. ඒ කෙලෙස් යම් පමණකට තුනී කරගත් කෙනෙකුට ඒවා එතරම් ප්‍රශ්න නොවේ.
      ඔබත් සෑම විටම අනෙකාට(පවුලේ සමීපතමයන්ට) ඉඩ දෙන්න. ...ඉවසීමෙන් බලා සිටින්න. ඒ දෙස ...ඔබට නුවන් පෑදෙනු ඇත ප්‍රශ්න නිරාකරණය කර ගැනිමට.....අපේ පැරැන්නෝ " ඉවසන ජනා රුපු යුද්ධයට ජය කොඩිය " කියා කිව්වේ මේත් එක් අර්ථයක් ඇතිවය.

  • @Amithliyanage
    @Amithliyanage หลายเดือนก่อน +1

    ඉතාම සුන්දර ගීයක්...රචනාවත් ගායනයත් සංගීතයත් එකසේම සිත්ගනියි. තනුව බොහොම රසවත්...සුබපැතුම් සොයුරු සොයුරියනි !!!

    • @menikeweerasekara
      @menikeweerasekara 15 วันที่ผ่านมา

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 ปีที่แล้ว +6

    මෑත කාලයේ මා දැකපු විශිෂ්ඨතම සංගීත වේදියෙක් දර්ශණ කියන්නේ ඒ වගේම ඔහුගේ ගීත රචනා කරන විශිෂ්ඨයන් වගේම ගීත ගායනා කරන්නේම විශිෂ්ඨයන් 🙏🙏❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

    • @menikeweerasekara
      @menikeweerasekara 10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤

  • @dinushavindya3241
    @dinushavindya3241 ปีที่แล้ว +6

    විශාරද දීපිකා මහත්මියගෙ හැම සින්දුවකටම අපි අාසයි ෙකාච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ අැත්තටම ගොඩක් ලස්සනයි 💕💕💕💕💕💕💕💕

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤❤❤

  • @dineshapingamage1195
    @dineshapingamage1195 2 ปีที่แล้ว +8

    ගොඩක් ගැහැණුන්ට තම කුඩුම්බය තුළ දැනෙන වේදනාවක්...
    හරි අපුරු ගියක්.......
    එත් සැනසුම ලැබෙන්නෙ නැතිවම දිවිමග අවසන් කරනවා ඇති එයාලා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +2

      අදහස් දැක්වීම ලොකු සතුටක්.
      ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

  • @seethaopathavithana1789
    @seethaopathavithana1789 3 ปีที่แล้ว +21

    බොහෝ යුග ජීවිතවල නිහඬව ගලායන සිතුවිලි අතරින් මතුව එන සංවේදී ඉල්ලීමක් ගීතයක් ලෙසින්..
    දීපිකාගේ හැඟුම්බර හඬටම ගැලපෙන මිහිරිම සංගීතය..හදවතට දැනෙන මියුරු ගීතයක්... ❤️❤️💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      ආදරණීය Darshana Wickramatunga මල්ලී...
      මට තනියම ගෙන යන්නට බැරිව සැඟව වැලපුණු මේ ගීතයත් ප්‍රාවය පිඹ ජීවමාන කළේ ඔබයි.
      ආදරයෙන් වැළඳගෙන රස හදවත් වල ගැල් වූයේ ඔබයි ආදරණීය දීපිකා නැඟණියනි.
      ඔබ දෙදෙනාටම මගේ හදපිරි උණුසුම් ආදරය මා මියෙන තුරාම

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +5

    හුඟක් අයගේ කතාවක් හරිම ලස්සනට වචනවලට හරවලා ලස්සන සංගීතයත් මිහිරි කටහඬත් මුසුවූ හිතට දැනෙන ලස්සන නිර්මාණයක් ❤❤

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      💜💜💜💜💜

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว +5

    මේ තරම් හිත පතුලටම කිමිදුණු ගීයක්!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤
      අදහස් දැක්වීම ලොකු සතුටක්.
      ආදරයෙන් ස්තුතියි ❤❤❤

    • @menikeweerasekara
      @menikeweerasekara 15 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤

  • @nilminijayaweera808
    @nilminijayaweera808 ปีที่แล้ว +7

    දවසකට එක වතාවක් වත් අහන්න හුරු වෙලා .හරිම ලස්සන හැගීමක්!!

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @PrasadGunasekara-t8t
    @PrasadGunasekara-t8t ปีที่แล้ว +3

    Excellent combination of Lyrics, Music and artist.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      Thank you so much ❤🙏 Your feedback is a great blessing to us ..
      If possible please share this song with your friends too ❤🙏

  • @thusharirajapaksha986
    @thusharirajapaksha986 4 ปีที่แล้ว +20

    විවාහය අතර ගලා යන නොගැලපිම මනාව හෙලිදරවු කෙරෙන තේමාවකි.ලස්සනයි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ❤️

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට

  • @Achira.Senadheera
    @Achira.Senadheera 8 หลายเดือนก่อน +2

    අති අනර්ඝ නිර්මාණයක්...❤ සංගීතය රෑප රාමු මවයි...❤ පද පෙළ, හඬ සහ ගායනය හද නිවා සනහයි......ආදරෙයි ඈ....❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  8 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

    • @menikeweerasekara
      @menikeweerasekara หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤

  • @KumuduniKavii
    @KumuduniKavii 5 หลายเดือนก่อน +3

    Man කොච්චර ahuwath mata madii me ගීතය saha aka මොහොතක් නුබට.. ගීතය .❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

    • @MenikeWeerasekara-cz2ix
      @MenikeWeerasekara-cz2ix 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @srimathedona4736
    @srimathedona4736 3 หลายเดือนก่อน +1

    හැරීම ලස්සන සිංදුවක් වගේම ආපුරු ගායයක් කි පාරක් ඇහැවුවද මතක් නැ එතරම් ලස්සනයි සින්ඩුවට අවදානය දෙන්න දෙන්න නොදැනිම ඇසූ වාරගාන අමතකයි❤❤❤❤❤ එතරම් මිහිරී ..ලස්සනයි පද වැල්

    • @menikeweerasekara
      @menikeweerasekara 15 วันที่ผ่านมา

      බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤❤

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +3

    ලස්සනයි .ඔයත් ලස්සන වෙලා...❤❤❤ආදරෙයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි නැගණියනි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @ToshibaCreschat-ih2iu
    @ToshibaCreschat-ih2iu 6 หลายเดือนก่อน +2

    හරියට මට ලිව්වා වගේ..❤❤❤nice song.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @induihm8912
    @induihm8912 3 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ඇයි මේ තරම් හැගුම්බර මේ ගීතය , හිතා ගන්න බෑ.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      අදහස් දැක්වීම මහත් සේ අගය කරමි. ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤❤

  • @lasantharanasinghe8475
    @lasantharanasinghe8475 ปีที่แล้ว +5

    සහශ්‍රය ලැබුවත් හරි මේ වගේ රස නහර කිදා බසින ගීත බිහි වෙන්නෙම
    නැති තරම්.එහෙම යුගයක ඔබ ත්‍රිත්වයම එකතු වී අපට දායාද කල මේ ගීතයට බොහෝම පින්...දීපිකා මහත්මියටත් ,මෙනිකෙ මහත්මියටත් ,දර්ශන මහතටත් මෙවෙනි රසවත් ගීත කිරීමට ශක්තිය ලැබේවා !!!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට.
      මේ වදන් ඉමහත් ආශීර්වාදයක් අපට. ❤️❤️❤️❤️❤️❤️

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      ආදරණීය ඔබට බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 ปีที่แล้ว +7

    කුඩා කාලයේ සිටම අද දක්වා ආදරය කරන හඬ ❤️ ❤️ ❤️ ❤️ නන්දා මාලනීයට පසු ❤❤❤තව තවත් නිර්මාණ බිහි කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා ඔබ තුමියට හා දායක වූ සියලු දෙනාට ❤❤❤❤❤❤

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @bandulasooriyagoda7065
    @bandulasooriyagoda7065 6 หลายเดือนก่อน +2

    පංකාදුයි.....හරිම මිහිරියි....යඨෘර්ථයක්..තව පද වැල් ටිකක් එකතු කලා නම් පිං

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @preethikarunathilaka3189
    @preethikarunathilaka3189 ปีที่แล้ว +5

    Excellent lyrics.very humble request. Melody and voice so approriate. Really love to listen.Reality is in a song. Simple but deep.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤

  • @preethikarunathilaka3189
    @preethikarunathilaka3189 ปีที่แล้ว +4

    Today I heard this first time. melody , voice and meaningful lyrics.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤

  • @prabhadenipitiya8327
    @prabhadenipitiya8327 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ..පදවැල් .සංගීතය .
    ගායනය

  • @rohinisilva4221
    @rohinisilva4221 2 ปีที่แล้ว +7

    හරිම ලස්සන අර්ථවත් ගීතයක්.මගේ ජීවිතේතිබුන අතීත කතාව පිළිබිඹු කරනවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤️

  • @dhanushkakarunathilaka8923
    @dhanushkakarunathilaka8923 ปีที่แล้ว +7

    අධ්‍යාත්මය ස්පර්ෂකරන ගීතයක් ජය වේවා!

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      💜💜💜💜

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @menikeweerasekara
      @menikeweerasekara ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤

  • @pradeepwanniarachchi3740
    @pradeepwanniarachchi3740 ปีที่แล้ว +3

    manike sahodariyage sithuwillata niyamam aruthak deela thiyanawa dharshana sahodarayage ge. sangeethayath deepika sahodariyage handath ....love it❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

    • @menikeweerasekara
      @menikeweerasekara 15 วันที่ผ่านมา +2

      බොහොම ස්තුතිය ආදරණීය සහෝදරයාට ❤❤❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka ปีที่แล้ว +3

    අලූත් ගීතය ක් සමඟ ඔබ ගේ කටහඬ අසන්නට ලැබීම සතුටක් සුබ පැතුම්

    • @menikeweerasekara
      @menikeweerasekara 11 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @indrasamaranayake894
    @indrasamaranayake894 4 หลายเดือนก่อน +2

    Meaning ful song. Any gent never feel women's inside pain.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @gayanmilinda5998
    @gayanmilinda5998 2 ปีที่แล้ว +5

    ඔබතුමියගේ හැම ගිතයක්ම මම රස විදිනවා.හරිම ලස්සන පද රචනාවක් .

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 ปีที่แล้ว +7

    මහත් මයානෙනී යුග ගීයක් ලෙසින්
    නිර්මාණය වුවා නම් මීටත් වඩා හොදයි
    කියලා ,මට හිතුනා. ❤️ ඒ මගෙ අදහසක්
    පමණී.සියල්ල හොදයි. ඉදිරියටම යන්න.
    ශක්තිය ධ්‍යෛර්ය ලැබෙවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @nilukaseneviraththna7212
    @nilukaseneviraththna7212 3 ปีที่แล้ว +7

    මෙවැනි නිර්මාණ අප වෙත ලබා දෙන සියලුම කලාකරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ❤️

  • @NuwanRanathunga-dk5lj
    @NuwanRanathunga-dk5lj ปีที่แล้ว +4

    ජීවිතේ කාලයක් තිබුණා දරාගන්නට බැරිතරම් දුක තනිකම කදුළු එක්ක ගෙවුණු. ඒ කාලෙ ජිවිතය ජීවත් කරවපු හඩ තමයි මේ. කවමදාක හරි හම්බවෙලා කතාකරන්න තියෙනවා නම්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට අපගේ ගීත රසවිඳිම පිළිබඳව ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

  • @kumarisenevirathna9906
    @kumarisenevirathna9906 2 ปีที่แล้ว +4

    අපි ඈත යි අපි ඈත යි.ගව් සිය ගණනාවක් දුර.හරියට හරි නොගැලපෙනව නම් තවත් වේදනාව නොවිදිය යුතුයි .ලස්සන යි. කුමාරි සෙනෙවිරත්න

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @chanakimadhuwanthi7247
    @chanakimadhuwanthi7247 5 ปีที่แล้ว +27

    මටද ලිව්වෙ මන්ද .........ඔබගේ හැම ගීතයක්ම මං අනිවාර්‍යෙන්ම මං අහනව බුදු සරණයි තවත් මෙවැනි ගීත නිර්මාණය කිරීමට ශක්තිය ලැබේවා.........

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නටත් කාරුණික වන්න..

    • @sugeeswaradissanayake5665
      @sugeeswaradissanayake5665 3 ปีที่แล้ว +3

      මටද එලෙසම දැනෙනවා

    • @menikeweerasekara6944
      @menikeweerasekara6944 3 ปีที่แล้ว +2

      හරි සතුටුයි මේ වදන් ඔබේ .
      ඔයාටමයි ගීතය ලිවිවෙ.
      ස්තුතියි ආදරණීය ඔබට ආදරයෙන්

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +2

      💜💜💜💜💜💜

  • @terrancemendis5058
    @terrancemendis5058 2 หลายเดือนก่อน +2

    මිනිස්සුන්ගෙ හිත් කියවන්නෙ කොහොමද මේ තරම්ම කියලා මටත් හිතෙනවා..💐

  • @HashinikaRanawaka
    @HashinikaRanawaka หลายเดือนก่อน +1

    Harima. Lassanay. 💞

    • @darshanawickramatunga
      @darshanawickramatunga  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏

  • @sewwandipanampitiya5379
    @sewwandipanampitiya5379 ปีที่แล้ว +6

    එ් වචන... 😳😳❤ කියා ගන්න බැරිව හංගාගන ඉන්න හැඟීම් ඉබෙිම එනවා වචන වෙලා... ඡීවිතයක වෙිදනාව දුක කියන අපූරුව... දරාගන්න බෑ.. එ් වචන අැහෙද්දී.... කඳුඵ එන්නේ අැයි මගේ අැස් වලට 😳❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට. මා ගී නිර්මාණය කරන්නේ ඔබවන් සුන්දර හදවත් වෙනුවෙන්මයි ගීතය තුළින් ජීවිතය සනහන.
      මගේ ඉදිරි ගමනට සෙත් පහන් දල්වන සියලුම හදවත්වලට සෙත සුව සහනය නිරතුරුවම පතමි ❤❤❤❤❤❤

    • @menikeweerasekara
      @menikeweerasekara ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

  • @prasadwickramasinghe8111
    @prasadwickramasinghe8111 5 ปีที่แล้ว +5

    ඉතාම හැඟුම් බරයි. කිසිම හේතුවක් නැතිව මගේ නෙතට කඳුලු ඉනුවා. ඔබතුමියගේ කටහඬ තේරුම උද්දීපනය කලා. ඔබට ගොඩාක් පින්. දීපිකා මහත්මිය ගීතයක් රසවිඳින ආකාරය අපට තාමත් උගන්නනවා. අවුරුදු 20 පමන ඔබතුමිය ගැයූ අමරනීය ගී එකතුවන් මා සතුයි. අද මා දකින්නේ ඔබේ කටහඬ අසම සම බවයි. ඔබතුමියගේ නව නිර්මාන විශිෂ්ඨයි, අද්විතීයයි. ඔබතුමියට බුදු සරණයි 💟💟💟🙏🙏🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @shiromishiromi2683
    @shiromishiromi2683 3 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හිත කියවනවා වගේ

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

  • @gaminifernando6270
    @gaminifernando6270 3 ปีที่แล้ว +6

    අලුත් ගීත අතරේ මෙච්චර ලස්සන ගීතයත්.! ඔබතුමිය ගේ හඬින් අහන විට එහි තේරුම අපටත් සාධාරණයි. හුදකලා වූ පෙම්වතානෙනි කියන්න. තාරුණ්‍ය යේ කඩඉමත් පසුවී ඔබ ඔතනය. මා මෙතනය. මේ ගීතය අහන්න හරීම ආසාවෙන් ඉන්නවා.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว +2

      ❤️

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 5 หลายเดือนก่อน +2

    අපූරු පදරචනයක් ,, චන්ද්‍රසේන අයිය ගයන ගීතයක තියෙනවා , දෙවනි වර්ස් එක ( අපි අසරණයි නමුදු දැන් ආපසු හැරෙනු බැරි , අපි එකට වෙසෙමු මියුලැසී ලෝකයට බයේ ගල් ගැසී) ඔබ හිමි උනා නොවෙයි* ගීතයත් මේ වගේ අර්තයක් 🎵🎵🎼🎼🎶🎶🎤🎧

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට 🙏❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏

  • @araliyasooriyabandara478
    @araliyasooriyabandara478 3 ปีที่แล้ว +7

    හිත ඇති හිතකට වඩින්න
    දෙනු මැන අවසර......💕 ඒ පද ,හඬ ,,සංගීතය ❤️ සංවේදී ඉල්ලිමක් ගීතයකින් කියන අපුරුව 🔥

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
      තෙරුවන් සරණයි ඔබට 🙏

    • @nandanidahanayake2090
      @nandanidahanayake2090 2 ปีที่แล้ว

      harima sanwedi

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ❤️

  • @Rahaslokaya5770
    @Rahaslokaya5770 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤🙏
      මේ ගී ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏

  • @iroshimadushani4110
    @iroshimadushani4110 4 ปีที่แล้ว +16

    මා සදට කැමති බව දැනගෙන ඔබ සද අයින් කලා අහසින් ........ඒ ගීතය මතක් වෙනව ..හරිම ලස්සන නිර්මාණක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

    • @SenseSuwani
      @SenseSuwani 2 ปีที่แล้ว

      Q

  • @madhupanijayasinghe9421
    @madhupanijayasinghe9421 2 ปีที่แล้ว +4

    හරිම අරුත්බර,සුන්දර ගීතයක් .අසන හැමවිටම සිත සිරවී, නෙතට කදුලක් නැගෙනවා.
    මෙවැනි නිර්මාණයක් බිහිකළ ඔබ තිදෙනාට පින් !

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +4

    අක්කා ඔයාගෙ රුවයි....ඔයාගෙ කියන දේ හරීම ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න

  • @InfinityRH
    @InfinityRH ปีที่แล้ว +2

    භාවනාවක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @anushipurnima296
    @anushipurnima296 3 ปีที่แล้ว +6

    සුන්දර හදවතක් ඇති ඔබ ගේ නිර්මාණ අති සුන්දරයි. දෙවියෝ රකීවා ඔබ. 👍♥️♥️♥️♥️♥️🙏ඔබ තුමිය එය අපූරුවට ගැයුවා. අති මනරම් නිර්මාණයක්. 👍💖🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ❤️

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 4 ปีที่แล้ว +5

    කාලෙකට පස්සේ බිහිවූ සිත දැහැන්ගත කළ සුන්දර ගීතයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි..

    • @menikeweerasekara
      @menikeweerasekara ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආදරණීය ඔබට ❤❤❤❤

  • @nuwanwicks5263
    @nuwanwicks5263 5 ปีที่แล้ว +3

    ලස්සන වචන පෙලක් ..කලෙකින් ඇහුන ලස්සනම සින්දුවක්...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage549 5 หลายเดือนก่อน +1

    Beautiful 🎉🎉🎉🎉🎉🎉😊😊

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @surendenipitiya4687
    @surendenipitiya4687 2 ปีที่แล้ว +4

    මහත්මියනි.....ලස්සනයි උපරිමයෙන්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

  • @AnuradhaSL
    @AnuradhaSL 3 หลายเดือนก่อน

    කාලෙකින් දීපිකාගෙ ලස්සන ගීතයක් අහන්නෙ. 🥰🥰🥰

  • @udeshigajanayaka3880
    @udeshigajanayaka3880 5 ปีที่แล้ว +6

    මොන තරම් අපූරු නිර්මාණයක්ද....යලි යලිත් අසන්නට තරම්....හඩ මුසුකල,සංගීත මුසු කල,හදවතට කතා කල ගීය පදරචනයක් කල ඔබ තිදෙනාටම ජය

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @menikeweerasekara
      @menikeweerasekara 15 วันที่ผ่านมา

      බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤❤❤

  • @rohanarajasekara1081
    @rohanarajasekara1081 3 ปีที่แล้ว +5

    කාලෙකින් රස වින්ද අපූරු නිර්මාණයක් .සoගීතය,පද රචනය,හඩ මේ හැම දේම රසවත් ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ❤️

  • @lakdiniwijesinghe5585
    @lakdiniwijesinghe5585 3 ปีที่แล้ว +3

    මෙතෙක් කල් ලියූ සෑම ගීතයක් වගේම ඊටත් වඩා ලස්සන හදවතට දැනෙන ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට❤️ 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @sanjakalpanigunawardhana7497
    @sanjakalpanigunawardhana7497 2 ปีที่แล้ว +3

    හරිම අපූරු පද බැදුමක්.💐💐💐

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @anushagunarathna5766
    @anushagunarathna5766 4 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි.
    අහන් ඉන්න ආස හිතෙන . සතුටින් සමු දෙන්න පුළුවන් සිංදුවක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න.
      ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික වන්න..

  • @AnuradhaSL
    @AnuradhaSL 3 หลายเดือนก่อน

    හරිම ලස්සන ගීතයක් . ලස්සන හඩක්. ආදරෙයි ගොඩක් 🥰🥰🥰🥰🥰🥰🥰

  • @surangikapuruge927
    @surangikapuruge927 ปีที่แล้ว +3

    Melodious voice of my guru..lovely voice miss..love you❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  10 หลายเดือนก่อน

      Thank you ❤🙏
      If possible please share this song with your friends too ❤🙏

  • @Moon-zq2kg
    @Moon-zq2kg 3 ปีที่แล้ว +2

    Darshana mahathmayanani obathumata anekawarayak pin me goshakari sangeethayen me rata mudawala appe daksha taruna gayakainge awyaja swaraya opa nangwa asarana ahinsaka dewena sith walata bawanawak men sisilasak danaya karnawata......thunurauwan saranai...jaya wewa....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @donsusilpremaratne1928
    @donsusilpremaratne1928 4 ปีที่แล้ว +4

    හරිම සුන්දර ගීතයක්. ඇගේ මිහිරි හඬටම ගැළපෙන පදරචනය, මිහිරි සංගීතය. සැමට ජය!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏 ඔබට පුළුවනි මේ ගීතය ඉදිරියට රැගෙන යන්න සහය වන්න..ඒ මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කිරීමෙනි.

  • @nevindugangabada
    @nevindugangabada 5 ปีที่แล้ว +10

    හොඳ තේරුමක්,ලස්සන කටහඬක්,ලස්සන music එකක් ,මේ ඔක්කොම එකතුවුන ලස්සනම ලස්සන සින්දුවක් ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි..!
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. 🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ❤️

  • @dhammikan3745
    @dhammikan3745 3 ปีที่แล้ว +4

    හරිම රසවත්.... හිත ඇති හිතකට වඩින්න.... දෙනු මැන අවසර.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @gkpelawatta1163
    @gkpelawatta1163 4 ปีที่แล้ว +6

    හරිම ලස්සන ගීතයක්...බොහෝ දෙනෙකුගේ නිහඬ සිතුවිලි අපූරුවට සම්පිණ්ඩනය වී ඇති පද සරණියක්....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට 🙏
      අපේ අලුත් ගීත රසවිඳින්න TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..
      තෙරුවන් සරණයි

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ❤️

  • @CharaniBandara
    @CharaniBandara 6 หลายเดือนก่อน +1

    Harima lassanai❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @nilanthikavinodani9961
    @nilanthikavinodani9961 14 วันที่ผ่านมา

    ගිතයක් නෙවෙයි භවනාවක් .හිත නිවනව .❤️❤️❤️

  • @deepashymali7231
    @deepashymali7231 2 ปีที่แล้ว +2

    ඒ ලස්සන.. කියන්න වදන් නෑ ...

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 5 ปีที่แล้ว +7

    මැණිකේ අක්කගෙ තවත් සුන්දර පද ගැලපුමක් බොහොමත්ම අපුරු ගීතයක් සුබපැතුම් සෙනෙහසින් ආදරණීයන් සැමට
    ❤❤❤❤💐💐💐💐💐💐💐❤❤❤❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නටත් කාරුණික වන්න..

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว +1

      ස්තූතියි ආදරණීය නංගිට

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 7 หลายเดือนก่อน +1

    Nice song..❤

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @NimalJayamanna-m2s
    @NimalJayamanna-m2s 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤මිස්අහින්නආසයිඹයාටසුභගමන්

  • @piyantharanjan2218
    @piyantharanjan2218 3 ปีที่แล้ว +2

    Beautiful lovely excellent work budusarnai deupihitai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @tiss30878
    @tiss30878 2 ปีที่แล้ว +3

    අපූරු පද පෙළකට මිහිරි ස්වරයක් එක්වු ගීතයක් 🌷🌷
    සුබ පැතුම් 🌷🌷

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 4 ปีที่แล้ว +7

    හරිම ලස්සන පද මාලාවට පළමුව තුති! තාලය, සංගීතය, හඬ සහ ආදරනීය ගායිකාවගේ ප්‍රතිරූපය යන සියල්ල මුතුපොටක් සේ හොඳින් අමුනා ඇත. අපගේ රසවින්දනය උදෙසා ඇපකැපවූ ඔබ සැමට ස්තුතියි! මෙවැනි රසගුලාවන් නිර්මාණය කිරීමට අවශ්‍ය ධෛර්යය හා ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි!! 🌹❤️🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට 🙏
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ TH-cam Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න..❤️🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  4 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබට 🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ❤❤❤❤

    • @menikeweerasekara
      @menikeweerasekara 15 วันที่ผ่านมา +1

      බොහොම ස්තුතිය ආදරණීය ඔබට ❤❤❤❤❤❤❤

  • @malathiewijayananda7100
    @malathiewijayananda7100 ปีที่แล้ว +4

    Love this song.....Superb. So meaningful. Sweet voice.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤

  • @thusharisenaratna1047
    @thusharisenaratna1047 3 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් මදි.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 ปีที่แล้ว +2

    ඉතාම රසවත් ගීතයක්.

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 2 ปีที่แล้ว +3

    මේ ගීතය මටමද ලිව්වේ..ඒ තරම් මට සමීපයි මේ ගීතය..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඔබට 💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤

  • @kumariwasana4083
    @kumariwasana4083 3 ปีที่แล้ว +3

    ඒ පද...
    හරිම ලස්සනයි ..
    ලස්සන එකතුවක් ...
    තෙරැවන් සරනයි ..

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sandyanirathnayaka
    @sandyanirathnayaka 2 ปีที่แล้ว +4

    හිත් කියවනව වගෙ❤️

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අදහස් දැක්වීමට ❤🙏
      එය අපට මහත් ආශිර්වාදයක් 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික ඇරයුම් කරමු❤🙏
      ඒ වගේම අපේ අලුත්ම ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.❤🙏

  • @chandrakalyanijayaweerage2269
    @chandrakalyanijayaweerage2269 2 ปีที่แล้ว +3

    හිතට දැනෙන ගීතයක් .හරිම ලස්සනයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @chinthajayawardhane8137
    @chinthajayawardhane8137 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මිස් ඒක❤ මැරෙන්න තරම් දුකක් දැනෙනවා. මුලු හිතම රිදෙනවා ඒක අහලා🥺❤️

  • @KHTL395
    @KHTL395 ปีที่แล้ว +5

    අපෙ කාලයෙ විශිෂ්ට නිර්මාණකරුවකු වන දර්ශන අය්ය සංගීතය සුවිශේෂී

    • @darshanawickramatunga
      @darshanawickramatunga  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @sampathsampath1456
    @sampathsampath1456 21 วันที่ผ่านมา +1

    අහිමිවීම ඇයි මේ තරම්ම දරාගන්න අපහසු හිතාගන්න බැහැ , අතහරින්න බැරි තරම්ම අල්ලාගෙන ඒත් ලෝක ධර්මතාවය එයයි,

  • @yamunagajanayake797
    @yamunagajanayake797 3 ปีที่แล้ว +23

    කුලගෙයි බිත්ති ඉරිතලා යන්නට නොදී ගොලුවතින් සියල්ල දරා හිඳිනා ඇඹේනියන්ගේ කඳුළු කතාවයි මේ....සවන් දෙන වාරයක් පාසා නෙතට කඳුළු කැන්දන ඒ හඬ සැබවින්ම මනබන්දනීයයි

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว +2

      ❤️

    • @anuradesoysa0952
      @anuradesoysa0952 ปีที่แล้ว

      Niyamai darshana malli,
      mama hamadama ahanawa.

    • @sakurabuskingdom8909
      @sakurabuskingdom8909 3 หลายเดือนก่อน

      ​@darshanawickra❤❤❤❤matunga

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන අරතවත් ගීතයක්

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න

  • @kalyaniperera1279
    @kalyaniperera1279 3 ปีที่แล้ว +2

    Harima lassana geethayak harima adaraneeyai

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤️🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
      ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏

  • @JanakaVidanaarachchi
    @JanakaVidanaarachchi 6 หลายเดือนก่อน +1

    Asai ahawwe❤. jeewitheye aththa

    • @darshanawickramatunga
      @darshanawickramatunga  3 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට ❤
      මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤

  • @vinithawanniarachchige2740
    @vinithawanniarachchige2740 2 ปีที่แล้ว +2

    මට තනියම පිය නගන්න බෑ මේ ගිරි මග...
    හිතඇති හිතකට වඩින්න දෙනු මැන අවසර.....

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබට ❤🙏
      ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
      මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වන්න ❤🙏

  • @chandaniimaduwa9076
    @chandaniimaduwa9076 2 ปีที่แล้ว +3

    ආදරයක ඇති පරිත්‍යාගයේ අරුම කියා....ඇත...👍👌🙏

    • @darshanawickramatunga
      @darshanawickramatunga  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💓🙏
      ඔබේ මේ අදහස් දැක්වීම නිර්මාණයට දායක වූ අප සැමට මහත් ආශිර්වාදයක්.. ❤🙏හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතර share කරමින් ජන ගත කිරීමට දායක වෙන මෙන් ඉල්ලා සිටිමු❤🙏

  • @sayuriprarthana6269
    @sayuriprarthana6269 5 ปีที่แล้ว +5

    මේ ගීතය අහලා හැඬු තරම්........................මේ නිර්මාණයට වග කියන ඔබ තිදෙනාම මෙතරම් සංවේදී හදවතින් ජීවිතයේ සියුම් තැන් ස්පර්ශ කරන්නේ කෙසේද..? මේ රස කොතැනින් ගලා එන්නේද..? ඔබ තිදෙනාගේ ඒ අරුමයට හිස නමමි....! සදා ජයෙන් ජයම වේවා...!

    • @darshanawickramatunga
      @darshanawickramatunga  5 ปีที่แล้ว +1

      ඔබ බොහොම සංවේදී හදවත් ඇත්තියක් ආදරනීය නංගී..බොහොම ස්තුතියි ආදරනීය නංගී 🙏

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආදරණීය නංගී

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 2 ปีที่แล้ว

      ස්තුතියි ආදරණීය නංගී

    • @menikeweerasekara2319
      @menikeweerasekara2319 ปีที่แล้ว

      මගේ ආදරණීය නැඟණිය ඔබේ හැඟුම්බර වදන් සිඹිමි සෙනෙහනින්