Deepika Priyadarshani Peiris - Eka Mohothak Hakida Obata | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 130

  • @anushipurnima296
    @anushipurnima296 3 ปีที่แล้ว +9

    සුන්දර නිර්මාණයක්‌.....මගෙත් අද්දැකීමක්.. ගොඩක් රස වින්දා. නිර්මාණය කල ඔබ‍තුමා ටත්... ගායනය කල ඔබ තුමියත්.... ගොඩක් පින්👍♥️♥️🙏🙏.

    • @erindslive818
      @erindslive818 2 ปีที่แล้ว

      Wow beautiful wow.. thanks Kevin thanks super

  • @sampathsampath1456
    @sampathsampath1456 22 วันที่ผ่านมา

    ඇයි අහිමිවීම මේ තරම්ම දරාගන්න අපහසු, 💕💕💕

  • @niroshani4544
    @niroshani4544 6 ปีที่แล้ว +15

    එක මොහොතක් හැකිද ඔබට..
    මගෙ නෙතු වෙන්න ...
    සාගරයක් වගේ ගලන....
    කඳුළු දකින්න ....
    එක මොහොතක් හැකිද ඔබට මගෙ ලය වෙන්න ...
    නිමක් නැතිව හෙලන සුසුම් හඬ කන් දෙන්න ....
    එක මොහොතක් හැකිද ඔබට ..
    මගෙ හිත වෙන්න ...
    දිවිය පුරා දරාන වුන් ...
    දුක විඳගන්න...
    එක මොහොතක් හැකිද ඔබට...
    මම වී ඉන්න ...
    ජිවිතයම රිදවු...
    පාළුව උහුලන්න ...

  • @sampathsampath1456
    @sampathsampath1456 22 วันที่ผ่านมา

    💕💕💕 කියන්න බැරි තරම් ආදරෙයි ❤

  • @danudula2506
    @danudula2506 หลายเดือนก่อน

    Oge katha hada marama lassanai. Thawath sindu kiyanna ko madam❤️🌹🥰 bs

  • @Kanimax6456
    @Kanimax6456 ปีที่แล้ว +1

    මෙයාගෙ.මං ආසම සිංදුව

  • @hashanstudio748
    @hashanstudio748 2 ปีที่แล้ว +1

    ආසම ගීත 2කෙන් එකක් .

  • @19sujith83
    @19sujith83 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි
    විදින විදවන හැමදේම කියනවට වඩා විදල විදවල බලන්න එවිට මාව තේරේවි කියන අවිහිංසක ආදරණීය සංකල්පයක් පිලිවලට පෙලගසසලා දැනෙන්න ගායනා කරනවා
    තෙරුවන් සරණයි

  • @dhammikaaluthgamage975
    @dhammikaaluthgamage975 2 หลายเดือนก่อน

    Wooow pattama ladsanai

  • @samithkumara1860
    @samithkumara1860 9 หลายเดือนก่อน

    Lassanaii godak sinduwa ahamben ahuwe, lassana nirmanayak...

  • @jeewaka59
    @jeewaka59 8 หลายเดือนก่อน +4

    හිතන්න මේ ගැන.....
    ඔබ මා වෙනුවෙන් සසර පුරා හෙලූ කඳුළු
    මා ඔබ වෙනුවෙන් සසර පුරා හෙලූ කඳුළු
    සප්ත මහා සාගරයත් පරදියි ඒ කඳුළු
    නැවත එවන් දුක් ඇතිවීමට දමමි මින් මතු අඟුළු
    ඔබ මා වෙනුවෙන් හෙලූ සුසුම්
    මා ඔබ වෙනුවෙන් හෙලූ සුසුම්
    හිස් අවකාශයට වඩා වැඩි යෙම්
    මෙවන් දුකෙන් පිරි සසරෙන් ලබෙනුද සැනසුම්
    එවන් දුයක් යලි නැවතත් නොඒමට නම්
    වීරිය ගෙන පුරනෙමු පාරමි දම්
    වඩමු පුරමු සිල් ගුණ දම් නිති යෙම්
    ඉන් සැනසිය හැක සැමදා අමා සුවයෙම්
    ජීවක

  • @nethraranasingha4583
    @nethraranasingha4583 5 ปีที่แล้ว +1

    Eka mohothak hakida obata mage nethu wenna...
    Eka mohothak hakida obata mage laya wenna..
    Eka mohothak hakida obata mage hitha wenna...
    Eka mohothak hakida obata mama wee inna....
    Harima lassana,mihiri kochchara ahuwath epa nowena sinduwak

  • @GangaBandara-h1o
    @GangaBandara-h1o ปีที่แล้ว

    ලස්සනයි

  • @susanthadil7979
    @susanthadil7979 2 ปีที่แล้ว

    එක මොහොතට නොව සදහටම මා නුබගේ❤

  • @sammaniadikari7227
    @sammaniadikari7227 4 ปีที่แล้ว +1

    Lassanai 😘😍

  • @oshadhidisananayaka5070
    @oshadhidisananayaka5070 3 ปีที่แล้ว

    Eka mohothak hekida obata mage laya wenna.....

  • @hansirenuka6083
    @hansirenuka6083 5 ปีที่แล้ว

    Harima hagim bara geethayak.kohomath kawadath mama oba thumiyage gee walata Godak kamathi.oba wani aya boho adui.sthuthi❤

  • @shyamikamadushanki7399
    @shyamikamadushanki7399 6 ปีที่แล้ว +6

    එක මොහොතක් හැකිද ඔබට මම වී ඉන්න ...
    ජිවිතයම විදවූ පාලුව උහුලන්න ....

  • @aruna12322
    @aruna12322 6 ปีที่แล้ว +16

    එක ‍මොහොතක් හැකිද ඔබට
    මගෙ නෙතු වෙන්න
    සාගරයක් වගේ ගලන
    කඳුළු දකින්න
    එක මොහොතක් හැකිද ඔබට
    මගෙ ලය වෙන්න
    නිමක් නැතිව හෙලන සුසුම්
    හඬ කන් දෙන්න...

    • @hithuwakkaribeauty2153
      @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +1

      අරැණ Shantha
      it's really best song
      sooooooo lovely
      my favourite it... .

  • @abhialoka9001
    @abhialoka9001 6 ปีที่แล้ว +1

    Harima lassanai sinduwa

  • @kavindudeshan1957
    @kavindudeshan1957 3 หลายเดือนก่อน

    lassani😊❤

  • @roshanirajapaksha2026
    @roshanirajapaksha2026 2 ปีที่แล้ว

    මන් ගොඩක් ආසම සින්දුවක්

  • @niruparajapakse649
    @niruparajapakse649 ปีที่แล้ว

    Mesmerizing voice.

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว +7

    ආසාවෙන් අහන්න පුළුවන් අර්ථවත් ලස්සන ගීතයක් ❤❤

  • @ranjikarabel5510
    @ranjikarabel5510 5 ปีที่แล้ว +5

    එක මොහොතක් හැකිද ඔබට
    මගේ හිත වෙන්න
    දිවිය පුරා දරාන වුන්
    දුක විඳගන්න...

  • @sanathdivakara9008
    @sanathdivakara9008 2 ปีที่แล้ว +1

    🙏💐 🔥🔥🔥🔥

  • @padminiranawaka5410
    @padminiranawaka5410 3 ปีที่แล้ว

    Deepika mis ge hadata hithak sanasanna metharam puluwanda . Oba thumiyata theruwan saranai.

  • @kanchanakumari2050
    @kanchanakumari2050 6 ปีที่แล้ว +6

    eka mohothak hakida obata magee laya wennaa nimak nathiwa helana susum handa kan dennaa

  • @dhanujamunasinghe8124
    @dhanujamunasinghe8124 5 ปีที่แล้ว

    Very beautiful song .... ❤ touching singing ...with an appealing voice ... excellent quality singing by දීපිකා ...👍👍👍... Good lyrics too ... very sensational & mind relaxing BG 🎶 ...superb ....🌎🙏🙏🙏...Good creation all round .... Thanks all contributed ....

  • @manujamaneeka4490
    @manujamaneeka4490 3 ปีที่แล้ว

    an excellent song . lyrics, music and singing are perfect. thanks all.

  • @මේනකාහසන්ති
    @මේනකාහසන්ති 6 ปีที่แล้ว +4

    එක නොහොතක් හැකිද නුබට
    මගෙ නෙතු වෙන්න
    සාගරයක් වගේ ගලන කදුලු දකින්න...

  • @dilshanmadusanka2317
    @dilshanmadusanka2317 6 ปีที่แล้ว +1

    Maru video eka akke💪

  • @kumariwijesinghe7834
    @kumariwijesinghe7834 5 ปีที่แล้ว

    Harima lassanai...

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 6 ปีที่แล้ว

    Věry nice buatifull song..Věry relaxing sound.. all the best...Keerthi.german...

  • @imashi001
    @imashi001 6 ปีที่แล้ว +1

    Good job piu.. wish u best of luck

  • @chamilasigera1733
    @chamilasigera1733 6 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👌💐💐💐💐

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 4 ปีที่แล้ว

    Lassnai

  • @brigithafernando6537
    @brigithafernando6537 6 ปีที่แล้ว

    eka mohothak hakida obata mage nethuwenna. ...

  • @alokadinuwanthi336
    @alokadinuwanthi336 2 ปีที่แล้ว

    🌼

  • @AishaAisha-in7st
    @AishaAisha-in7st 6 ปีที่แล้ว

    lassanai song aka

  • @senanayakenilanka3688
    @senanayakenilanka3688 2 ปีที่แล้ว

    😢❤️❤️

  • @roshanjinawanse2363
    @roshanjinawanse2363 2 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🥰🥰🥰🥰

  • @malikadevadason7169
    @malikadevadason7169 2 ปีที่แล้ว

    Hi 👋 @Masterpiece

  • @dilushikanilanganijayathis2802
    @dilushikanilanganijayathis2802 6 ปีที่แล้ว +1

    Eka mohothak hekida obata mage laya wenna

  • @dhanushanifernando4154
    @dhanushanifernando4154 2 ปีที่แล้ว

    Deeply addicted ❤️

  • @හිතුවක්කාරී-ඩ3ල
    @හිතුවක්කාරී-ඩ3ල 6 ปีที่แล้ว

    Lassamai godak

  • @yashodahanshini4621
    @yashodahanshini4621 4 ปีที่แล้ว +1

    එක මොහොතක් හැකිද ඔබට
    මගෙ ලය වෙන්න..
    නිමක් නැතිව හෙලන සුසුම්
    හඩ කන් දෙන්න...

  • @shanikasahd9079
    @shanikasahd9079 6 ปีที่แล้ว

    lassanai

  • @chinthahewage9861
    @chinthahewage9861 4 ปีที่แล้ว +2

    ජීවිතය ම විදවු පාලුව විදගන්න

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว

    මම ආසයි ලස්සනයි ගොඩක්

  • @sanjeewaathukorala2360
    @sanjeewaathukorala2360 5 ปีที่แล้ว

    Api pin keruwa me weni geetha ahanna

  • @lilanthih2920
    @lilanthih2920 6 ปีที่แล้ว

    A Very lovely nice song

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว

    eka mohothak hakida Obata
    mage nethu wenna
    sagarayak wage gala
    kadulu dakinna😢😢😢
    eke mohothak hekida obata
    mage laya wenna 💞💞
    nimak nethiwa helana
    susum handa kan denna......
    ............💝💕💘...........

  • @intrackllc7295
    @intrackllc7295 5 ปีที่แล้ว

    Deepika akki ita beautiful

  • @tilakpuahpakumara777
    @tilakpuahpakumara777 6 ปีที่แล้ว

    Well done good song

  • @sunandanuwarage8912
    @sunandanuwarage8912 6 ปีที่แล้ว

    💕🌷Eaka mohothak hekida obata mage nethu wenna...🌷💕

  • @spm8427
    @spm8427 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @iroshanikumuduni5177
    @iroshanikumuduni5177 6 ปีที่แล้ว +1

    really ❤ touching

  • @tharasalooncosmetics2602
    @tharasalooncosmetics2602 3 ปีที่แล้ว

    එක මොහොතක් හැකිද ඔබට මම වි ඉන්න .....😔😔😔😔

  • @chamodamadhushani640
    @chamodamadhushani640 6 ปีที่แล้ว

    niyamai piumi!!! wade lassnai..

  • @anushanilani5677
    @anushanilani5677 6 ปีที่แล้ว +1

    Lassana sinduwak💕💕☺☺☺☺🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹

  • @susantharajakumara6600
    @susantharajakumara6600 6 ปีที่แล้ว

    nice melody all so meaning ...........

  • @channanilanga6402
    @channanilanga6402 6 ปีที่แล้ว

    good feel

  • @nadeeshadilhani4811
    @nadeeshadilhani4811 6 ปีที่แล้ว

    Eka mohotak hakida obata mage nethu wenna..

  • @hasithgamage7886
    @hasithgamage7886 6 ปีที่แล้ว

    Lovely

  • @zahrabongso78
    @zahrabongso78 6 ปีที่แล้ว +2

    Nice song.......

  • @uthpalaanurangi5772
    @uthpalaanurangi5772 6 ปีที่แล้ว

    gdk lassanai miss

  • @ayominadeeka2683
    @ayominadeeka2683 6 ปีที่แล้ว

    Very nice song. 😍

  • @nissankanuraj9561
    @nissankanuraj9561 5 ปีที่แล้ว +5

    That's My Life..
    Can you Be me for Once..??
    Nope.. you don't even think about it 😏

  • @redrosemary1151
    @redrosemary1151 6 ปีที่แล้ว

    Nice songs

  • @dineshikasamarasekara6545
    @dineshikasamarasekara6545 4 ปีที่แล้ว

    එක මොහොතක් හැකිද ඔබට මගෙ නෙත වෙන්න.... සාගරයක් වගේ ගලන කදුලු දකින්න...😔z

  • @mapriyangani6351
    @mapriyangani6351 6 ปีที่แล้ว

    මම අාසහි😗😗😗😗

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi 17 วันที่ผ่านมา

    Obage sehinaukda

  • @ayanthisenanayaka715
    @ayanthisenanayaka715 6 ปีที่แล้ว

    ❤💙💚💛

  • @ajithwijewardena5510
    @ajithwijewardena5510 6 หลายเดือนก่อน

    එහෙම වෙන අය හොයා ගන්න බැරි වුණා

  • @GritGeneral
    @GritGeneral 6 ปีที่แล้ว

    😍

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 6 ปีที่แล้ว +1

    Good

    • @nimallanka2338
      @nimallanka2338 6 ปีที่แล้ว

      Dilrukshi Mahahetti hii komada. Akke

  • @surinfernando4641
    @surinfernando4641 6 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @සෙහන්ෂාපෙරේරා
    @සෙහන්ෂාපෙරේරා 6 ปีที่แล้ว +1

    එක මොහොතක් හැකිද ඔබට මගෙ නෙතු වෙන්න

  • @Suranjika_rosini_
    @Suranjika_rosini_ 6 หลายเดือนก่อน +1

    😅😮😢😢😮😅

  • @nilminijayaweera808
    @nilminijayaweera808 ปีที่แล้ว

    එක හිතක් කියවන්න පුලුවන් තව හිතක් හොයන්න හරිම අමාරුයි මේ කාලේ.

  • @nilukarajapakshe2053
    @nilukarajapakshe2053 2 หลายเดือนก่อน

    😢😢😢😢😢😢

  • @chathurikakothalawala5021
    @chathurikakothalawala5021 5 ปีที่แล้ว

    Hamadamath hithata wadunu hada

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว

    එක මොහොතක් හැකිද ඔබට මගෙ නෙතු වෙන්න
    සාගරයක් වගේ ගලන කඳුලු දකින්න...............

  • @thusharajayawardana7003
    @thusharajayawardana7003 หลายเดือนก่อน

    😢😢😢😢😢

  • @Supu-s4h
    @Supu-s4h 2 หลายเดือนก่อน

    Matath marry karapu alutha me geethaye wagema ohomama danuna.eth mage pataw denna hambunata passe e hageema wenas una.mage husband matai babalatai hugak aadarei.eya mata wada 10yrs wadimal.Man eyawa marry karaddi mata 19yrs.e nisa wenna athi eyata samahara than waladi eyage aadare penwanna bari una.api apema thanakata awata passe eya hugak mai babalai wenuwen kalaya gatha karanna patan gaththa. Me loke hugakma sathutin inna wife man wenna athi.kawadawath ape aadareta aswahak nm wadinna epa.Eya hugak hoda kenek bawa eya ekka jeewath weddi tiken tika mata therum giya.lasdanai me song eka.hithatama danuna❤🎉

  • @ChinthaNilani-of6xw
    @ChinthaNilani-of6xw 6 หลายเดือนก่อน

    Aka mohotk akama aka ama wage wenna puluwanda kiyanna mata.

  • @danukarananjaya5030
    @danukarananjaya5030 6 ปีที่แล้ว

    👍

  • @digitetemart9527
    @digitetemart9527 3 ปีที่แล้ว

    😝😝😝

  • @tharinwithson5404
    @tharinwithson5404 ปีที่แล้ว

    කියන්න වචන නෑ .....

  • @preethieapasingha452
    @preethieapasingha452 4 ปีที่แล้ว

    Eka payak barida obata mat ekka phone ekenwat kata karanna, duka sapawat ahanna. Rp👈

  • @udenivijebandara9797
    @udenivijebandara9797 2 ปีที่แล้ว

    හරිම හැගූම් බරය්

  • @suramyaamarathunga6865
    @suramyaamarathunga6865 5 ปีที่แล้ว

    ,

  • @anutharangaanutharanga9261
    @anutharangaanutharanga9261 6 ปีที่แล้ว

    😢

  • @nilminikumari2155
    @nilminikumari2155 4 ปีที่แล้ว

    aka mohotak hakidamaga Gavin enna

  • @winiwilfred6600
    @winiwilfred6600 3 ปีที่แล้ว

    sonh of painkiller

  • @purnimapriyadarshini5342
    @purnimapriyadarshini5342 2 ปีที่แล้ว

    J

  • @wijeperera1703
    @wijeperera1703 5 ปีที่แล้ว

    The

  • @sujeewanimanthi3606
    @sujeewanimanthi3606 2 ปีที่แล้ว

    පුදුම ලස්සනයි... මගෙ ජිවිතේ ඒ...

  • @shamidisanayaka6597
    @shamidisanayaka6597 ปีที่แล้ว