ප්‍රේමසර ඈපාසිංහ PREMASARA EPASINGHE - LEGENDS WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024
  • මේ විකට් එක ඇතුළෙ ලකුණු 400ක් තියෙනවා..😳😳🤔
    ක්‍රිකට් ලෝකයේ කාටද මෙහෙම අනාවැකි කියන්න පුලුවන්..?
    එහෙම කියපු අනාවැකිය 100% ම හරිගියා කියලා මම කිව්වොත්.👌👍
    ශ්‍රී ලාංකීය ක්‍රිකට් විචාරක ක්ශේත්‍රයේ අද්විතීය වාර්තා රැසක් තැබූ සම්මානනීය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා විචාරක
    ප්‍රේමසර ඈපාසිංහ
    මැතිතුමන් වෙත පිදෙන
    ගෞරවනීය උපහාරය 💐
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
    Kalum’s hair setting by
    Suraj Dewinda
    Salon Suraj Beauty and Bridal House
    0704079022
    Nugegoda
    මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
    DFCC බැංකුව
    ගරුසරු ජ්‍යේශ්ට පුරවැසි ගිණුම
    විශේශ ස්තුතිය - හිශාන් වැල්මිල්ල මහතා
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න 💐
    #premasaraepasinghe
    #legendswithkalum
    #kalumwijesooriya
    #kalumwijesooriyayoutubechanel
    #srilankancricket

ความคิดเห็น • 423

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +41

    ඔබ තුමාගේ හඬ, හැඩරුව, තවමත් තරුණයි. මතක ආවර්ජනයන් විශ්මිතයි. තෙරුවන් සරණයි....!!🙏

  • @udayaindrajith3160
    @udayaindrajith3160 ปีที่แล้ว +15

    ඔබ තුමාගේ ක්‍රිකට් විස්තර විචාරය අනගි බවනීයයි..ඒ සුන්දර මතකයට අපි හරි ආසයි..ඔබ තුමාට තෙරුවන් සරණයි..

  • @rathnayake1989
    @rathnayake1989 10 หลายเดือนก่อน +3

    මම ක්‍රිකට්ලෝලියෙක් නෙමෙයි. ඒත් අහම්බෙන් දුටුව වැඩසටහන ස්කිප් නොකරම බැලුවා.ඒ කතාව සිත් ඇදගන්නවා.හරි පැහැදිලි කටහඬක්. මහත්මයාණනි සුවපත් වේවා.. කැලුම් අයියෙ ඔබටත් මගවිවර වේවා තව තවත්..❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  10 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +20

    තාවකාලික නීරස දේවල් සමාජ ගතකරල ලබාගන්නා wives දහසකට වඩා සමාජෙට යමක් දීල හොඳ දේවල් සමජ ගත කරල ලබාගන්නා එක wives එක වටිනව කැලුම් අය්යෙ ඔබ මේ කරන්නේ උඩුගම්බලා පිහිනීමක් උවත් ඉතාමත් වටිනව ඔබගේ සෑම වැඩසටහනක්ම..👍👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම පිං මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏💐🙏💐

  • @mahindakannannagara5480
    @mahindakannannagara5480 ปีที่แล้ว +7

    ඒ හඩ ඒ මතක නිහතමානිකම මෙන්න නියම මහත්වරු අපිට කිුකටි පිටියට අරන්ගිහිල්ලා තරගය ⁣සජිවිව පෙන්නනවා වගේ රේඩියෝ වෙන් තරගය මවාපාපු ලස්සන වචනවලින් විචාරගෙනාපු ඔබතුමා ට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා තෙරුවන් සරනයි !!! මෙම වැඩ සටහනගෙනා ඔබ තුමාටද ස්තුතියි

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว +24

    පැහැදිලි නිරවුල් ලස්සන වචන ..සහ මතකය.. කලගුන සැලකීම ...කොච්චර වටිනව ද මේ අය. විසිරැන මනසක් උනත් එක තැනකකට ගන්න පුළුවන් හඩක්.....කුඩාකාලයේ වීරයෝ. නිදුක් නීරෝගී සුව ලැබේවා !❤️අදත් කුමන හෝ වැඩසටහනක ඒ හඩ ඇහෙද්දී.
    අවධානය ඒ දෙසටම..

  • @upalisamarasinghe7827
    @upalisamarasinghe7827 ปีที่แล้ว +15

    මෙන්න කැලුම්ගේ තවත් වික්‍රමයක්.ඔබට කොහොම මේ අය මතක්වෙනවද? කියල හිතෙනව.මොනතරම් වටිනා වැඩසටහනක්ද.ප්‍රේමසර ඈපා මැතිඳුන්මා කුඩාකල ගුවන්විදුලියේ කිුඩා විස්තර විචාරකයා.මෙවැනි වටිනා මැණික් වරිනවර ගෙනහැර පානවට ඔබට ස්තුතියි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි උපාලි 🙏💐
      මෙතුමා මොනතරම් වටිනා සම්පතක්ද..

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +1

    එදා වගේමයි අදත්..කටහඩ..තරුණ කටහඩ බොහොම ස්තුති කැලුම් .ප්‍රේමසිරි ඈපාසිංහ මහතාගේ කටහඩ අහන්න සැලස්සුවට තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +32

    කෙනෙක් මියදුනාට පසු ගුණ වර්ණනා කරනවට වඩා ඔහු ජීවත්ව සිටින කාලෙ තමයි නියම වරිනාකම දෙන්න ඕනි කැළුම් අය්ය ඒ දේ හරියටම කරනව බොහොම ස්තුතියි නෙමෙයි බොහොම පින් කැළුම් අය්යෙ ..තවත් මෙවැනිම විස්තර විචාරකයෙක් ඉන්නව පාලිත පෙරේරා මහත්මයා එතුමාවත් පුළුවන් නම් වැඩසටහනකට ගෙන්වන්න කැළුම් අය්යෙ ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි නංගී 🙏💐💐💐💐
      මම උත්සාහ කරන්නම්

    • @chamaranuwan-em9er
      @chamaranuwan-em9er ปีที่แล้ว +2

      Ane kalum aiye prshi uncle weda satahanakata gennannko

    • @priyantharathnasingha3839
      @priyantharathnasingha3839 ปีที่แล้ว +1

      Aniwarrnma Amaraniya minisun...

  • @japandinapotha7135
    @japandinapotha7135 ปีที่แล้ว +5

    අමරණීය චරිත..❤❤
    සනත්, කලූ බැට් කරන්න පටන් ගනිද්දි මෙතුමගෙ කටහඬින් මැච් එක අහද්දි දැනෙන හැගීම..😢😢 ආපහු ඒ අතීතෙට යන්න පුළුවන්නම්..

  • @subhanidhamayanthi4696
    @subhanidhamayanthi4696 ปีที่แล้ว +24

    මාත් පෑසැල් යන පොඩි කාලේ ඉදලා විවාහ වෙලාත් අදටත් මම එතුමාගේ කට හඬට හරිම ප්‍රියතාවයක් දකවනවා ඒ වගේම නිහතමානී කෙනෙක්. එතුමාට ගෞරව කරනවා දීර්ගායු පතනවා ..!! ඔබටත් බොහොම ස්තුති කැලුම් මහත්මයා ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා ගැන දැනුවත් කිරීම ගැන ... ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ...!!

  • @anandawickramarachchi3918
    @anandawickramarachchi3918 ปีที่แล้ว +7

    ඉතා පැහැදිලි හඬ පෞරුෂයක් ඇති ප්‍රේමසර ඈපාසිංහ මැතිඳු සමග කළ මේ අනගි සාකච්ඡාව මෙහෙයවූ කැලුම් විජේසූරිය මාධ්‍යවේදියාටයි, මේ උදාර උපහාර හා උත්තරීතර උත්තමාචාරය ! ප්‍රේමසර ඈපාසිංහ මහතාණන්ගේ දිවිය තව තවත් සාරවත් වේවා ! දිගාසිරි පතන්නෙමු !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ආනන්ද 🙏💐💐💐

  • @LLLaa282
    @LLLaa282 ปีที่แล้ว +25

    අනේ හරිම සතුටුයි . ගොඩාක් කාලෙකට පස්සෙ දැක්කෙ. දිර්ගායුශ ප්‍රර්තනා කරනවා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +4

    හොඳටම හුරු පුරුදු කටහඬ. අදමයි දැක්කෙ. ඔබට දීඝායුෂ .තෙරුවන් සරණයි .🙏

  • @suniljathunarachchi719
    @suniljathunarachchi719 ปีที่แล้ว +1

    ඔබතුමා තමයි එදා ලන්කාවෙ ක්‍රිකට් හඩ කියපු කතාව හරියටම හරි අපිතුල ක්‍රිකට් පිලිබද ආසාවක් අතිකලේ ඔබතුමාගෙ විස්තර ප්‍රවාරයයි ඔබ තුමාට දීර්ගායුස පතනවා

  • @user-qp6gt6hk4v
    @user-qp6gt6hk4v ปีที่แล้ว +5

    1985 ,86 එදා මෙතුමා තමා ක්‍රිකට් විස්තර විචාරක . පට්ට කට හඩක් ..ආසයි ගුවන්විදුලි යේ එදා අපි අහනව පාලිත පෙරේරා සමග නොයිදුල් ඕවරය වගේ ලස්සන සිංහල වචන දුන්න සුපිරි චරිත බුදුසරණයි ඔබ තුමාට

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +2

    ඉතාම ආසාවෙන් ඇස් පිල්ලන් නොගහ බලාගෙන හිටියා. තාමත් ක්‍රිකට් විචාරණය කරන හඩ තියෙනවා. තවත් චිරාත් කාලයක් ජීවත් වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරනවා. මා සෞදියේ සිට. ජයවේවා.

  • @user-en2re7mf9n
    @user-en2re7mf9n ปีที่แล้ว +4

    කැලුම් මල්ලි මෙතන හරිම ලස්සනයි,කවදාවත් වයසට නොයන සදාකාලික තරුණයා කැලුම්💖💐,ඔබ ආරාධිතයාට කතාකරන්න ඉඩදීල බොහොම හික්මීමෙන් ඉවසීමෙන් බලාසිටින හැටි හරිම ප්‍රශංසනීයයි,චමුදිත සමරවික්‍රමට ඔබෙන් උගතයුතු දේ බොහොමයි ,ජය වේවා🎉🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +34

    ක්‍රිකට් විස්තර ඉතිහාසයේ real legend ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා ..❤❤❤❤

  • @kamalwijayantha
    @kamalwijayantha ปีที่แล้ว +12

    ඔබ තුමාට දිර්ඝායූ පතමි. තෙරුවන් සරණයි....!! කුඩා කාලයේ ඔබ තුමාගේ හඩින් පමණයි රේඩියෝ එකෙන් ක්‍රිකට් මැච් බැලුවෙ

  • @Nandima4
    @Nandima4 ปีที่แล้ว +27

    කට හඩ ඇහුණත් ඇති
    දැනුම ඊට නොදෙවෙනි ❤

  • @chandeeraruwan
    @chandeeraruwan ปีที่แล้ว +2

    චතුර කථිකත්වය....🎉🎉 වාක්‍ය ගැළපීම ඉතා ඉහළයි.... 🏆🏆🏆🇱🇰🇱🇰

  • @tharikakumari2728
    @tharikakumari2728 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා කතිකාවක්.ඈපාසිංහ මැතිතුමනි ඔබට දීර්ගායුශ ලැබේවා.කැලුම් මහත්මයාගේ වැඩසටහන් තුලින් තව තවත් සමාජයෙන දුරස් වෙමින් යන මෙවන් යුග පුර්ෂයන් නැවත සමාජයට මතක් කර දෙන්න හැකියාව උදා වේවා.ඉතාම රසවත් හරබර වැඩසටහනක්.දෙදෙනාටම සුභ පැතුම්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙏💐

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +5

    ලස්සන කටහඬක්. ක්‍රිකටි නමි ඉතිං ප්‍රේමසර ඈපාසිංහම තමා,....ආදරෙයි මහත්තයෝ,....... කැලුම් අයියා ඔයාටත් ස්තුති මෙතුමා,......කැන්දගෙන ආවට ...තෙරැවන් සරණයි ඔබ දෙපලටම,...❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අශේන් 💐

  • @niroshansamararayaka2724
    @niroshansamararayaka2724 ปีที่แล้ว +1

    එදා වාගේම අදත් අහාගේන ඉන්න පුලුවන් ඉතා විසිස්ට අර්තවත් ලස්සන මිහිරි කටහඩක් නිදුක් නිරොගිබව ලැබේවා තවත් වැඩි චිරාජ් කාලයක් ජිවත් වේවා නැවතවතාවක් දැකිම ඉතාමත් සතුටුවේනවා හරේන්ද්‍රගේ වැඩසටහනේන් පසු කැලුම් කියන්නේත් ඉතාමත් නිහතමානි ප්‍රසන්න චරිතයක් ඔබටත් නිදුක් නිරොගිබව ලැබේවා🙏🙏❣️🇱🇰🇱🇰🇱🇰.

  • @Preethika.322
    @Preethika.322 ปีที่แล้ว +5

    අපේ රටට විවිධ ක්ශේත්‍ර වලින් වටිනාම පුද්ගලයන් ලැබිල තියෙනව. ඒ අයගෙනුත් වටිනාම කෙනෙක්, තමයි ප්‍රේමසර ඈපාසිංහ මහත්මයා. පුංචි කාලෙ ඉදන්ම අහපු clear voice වලින් එකක්. ගුවන්විදුලියෙන් ඒ හඩ ඇහෙනකොට ඉද්ද ගැහුවා වගේ අපිව නතරකරගන්න ඒ හඩට තියෙන්නෙ පුදුම හැකියාවක්🌹
    ඔහුටත් පුදුමයි ඔහු ගැන ඔබ සොයාගත්ත සමහර තොරතුරු ගැන.
    බොහොමයක් ම ස්තූතියි එතුමාට ඔබ මේ දක්වපු respect එකට.
    මේක කවුරුත් ම තවම කිව්වෙ නැද්ද කැලුම්. මේ කාලයේ හඩ ඇහෙනකොටම ඒ හඩ හිමි පුද්ගලයාව කව්ද කියල කියන්න පුලුවන් බොහොම ටික දෙනයි ඉන්නෙ. ඇත්තටම කැලුම් විජේසූරිය කියන්නෙත් රුව නොපෙනී හඩ අදුනගන්න පුලුවන් විදියේ අපූරුම හඩක් තියෙන කෙනෙක්!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම පිං 💐💐💐
      කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෙ න්හැ

  • @gaminipushpakumara8289
    @gaminipushpakumara8289 ปีที่แล้ว +20

    බුදු සරනයි සර් මගේ ආසම කෙනා ඔයා මගේ ආවිසත් අරන් තව කල් සර්.ඉන්න ඔන ඔබ තුමා නිසා සතුටු වුන වාර අනන්තයි❤

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +25

    අපේ ක්‍රිකට් වලට ඉතාමත් ඉමහත් මෙහෙවරක් කළ සොඳුරු මිනිසා🙏❤

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +5

    ප්‍රෙමසර ඈපෑසිංහ මහත්මයා කතා කරනකොට අහගෙන ඉන්න හරිම කැමැත්තක් ඇතිවෙනවා. මෙතුමා හරිම විශිෂ්ට ලෙස භාශාවන් හසුරුවනවා. මෙතුමා ට දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා. . .! කැලුම් මහත්මයා ඔබට බොහොම ස්තුතියි අපි ගොඩක්ම ආදරය කරන ප්‍රේමසර ඈපෑසිංහ මහත්මයා සමග සම්මුඛ සාක්ච්චාවක් පැවැත්මවීම ගැන.

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri ปีที่แล้ว +7

    එතුමාගේ කට හඩ හීනෙන් වගේ මතකයි. බලන්න සෑමවිටම හැමෝටම ඉතාම ගරූබුහමන් ඇතිව කතාකරන ලස්සන. ආශයි අහන් ඉන්න.
    ස්තූතියි කෑලූම් මෙවැනි අයව අප අතරට රැගෙන ඒම ගැන. GOD Bless

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ලෙනින් 🌷💐🌷💐

  • @chrysentapriyaniwarnakulas9600
    @chrysentapriyaniwarnakulas9600 ปีที่แล้ว +8

    මගෙ ජීවිත කාලයටම එකම එක දවසයි මෙතුමව මුණ ගැහුණෙ. ඒ සිරියාවන්ත හිනාව, නිහතමානී කම මට තාමත් මතකයි. ඔබ අද ලොකුම ලොකු කල යුතුම ක්‍රියාවක් කෙරුව කැලුම්. බොහොම ස්තූතියි ඔබටත්.

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +2

    දැක්කත් සතුටුයි, මේ උතුම් මිනිසුන්.තවම හිතේ දෝංකාර දෙනව ඒ හඩ.අහන් ඉන්න පුළුවන් අවුරුද්දක් වුනත්.ක්‍රිකට් විස්තර ප්‍රචාරය කරද්දි අරන් ඉන්න ආසයි.ඒ අද නිවේදකයො අප්‍රියයි.

  • @sumanalekamge2205
    @sumanalekamge2205 ปีที่แล้ว +3

    අද වැඩසටහන හරිම අසාවෙන් බැලුවා .හරියට ක්‍රිකට් විස්තර ව්චාරයක් වගේම ලස්සනයි .එතුමාට නිදුක් නිරෝගී දීර්ගායු පතමි ...තුති කැලුම් මෙවන් ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳව .....මම කුවේට් .....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි. 💐💐
      දිගටම බලන්නකො...

  • @thakshibandaranayaka9767
    @thakshibandaranayaka9767 ปีที่แล้ว +14

    ඉතා වටිනා හරවත් කතාබහක්.ස්තූතියි ඔබතුමාට.තවත් මෙවැනි රටට වැඩදායි පුද්ගලයින්ට ආරාධනා කර වැඩසටහන් කරතැයි අප බලාපොරොත්තු වෙනවා...🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි

  • @sampathp.r9461
    @sampathp.r9461 ปีที่แล้ว +1

    කැළුම් අයියා ඔබට බෙහෙවින් ස්තුතියි මෙවැනි ජේෂ්ඨයින් ඔබේ වැඩසටහනට රැගෙන ඒම පිළිබඳව.
    ප්‍රේමසර ඈපාසිංහ විද්වත් විශිෂ්ඨයාණෙනි ඔබ එදා වගේමයි තාමත්. ඒ ආදරණීය කටහඬ තවමත් තරුණයි. ඉතාම ප්‍රසංශනීයයි. මට මතක් වෙනවා 80 දශකයේ ජාතික ගුවන් විදුලියේ ඔබ මෙහෙයවූ "නැෂනල් ක්‍රීඩා තොරතුරු" චිරං ජයතු ජේෂ්ඨ විශිෂ්ඨයාණෙනි..🇱🇰❤👍🙏🙏

  • @user-ne3mj9fv3w
    @user-ne3mj9fv3w 4 วันที่ผ่านมา +1

    ප්‍රේමසර ඈපාසිංහ මැතිතුමට දීර්ඝායුස ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 วันที่ผ่านมา

      💐💐💐💐💐🙏🙏🙏

  • @chichitara1939
    @chichitara1939 ปีที่แล้ว +4

    ප්‍රේමසර ඈපාසිංහ මහතාටත් කැලුම් vijay විජේසූරිය වන ඔබටත් ඉදිරි සියලුම වැඩකටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා මම ගොඩක් ආසාවෙන් කතාව අසාගෙන සිටියා ඔබ දෙපලට is ඉස්තුතියි❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 ปีที่แล้ว +4

    බලන්න තාමත් 👄 කටහඩ...අපි ඉස්සරහ T.V.එකේ Match එක බලනවා..Radio එකෙන් පාලිත සහ ප්‍රේමසරගේ Commentary අහනවා..මේ මිනිස්සුන්ගෙන් ඇත්තටම වැඩක් අරන් නැ අපි..😢

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 ปีที่แล้ว +5

    හරීම වටිනව කැලුම් ඔබේ නිහතමානී ⁣ගෞරවය.අලුත් අයටත්

  • @kkdkoralage2790
    @kkdkoralage2790 ปีที่แล้ว +2

    පිං ඇති මිනිස්සු.
    තෙරුවන් සරණයි.
    ඔබතුමා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි.

  • @ventnarada5896
    @ventnarada5896 ปีที่แล้ว +43

    ඔව් දිවයනවා පහසුවෙන්ම පන්දුව රැකගන්න පුළුවන් කම ලැබෙනවා. ඒහඩ අපට. තවමත් මතකයි. ඔබතුමා ඈපාසිංහ මැතිතුමනි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @user-pd6qz2mb8y
    @user-pd6qz2mb8y ปีที่แล้ว +1

    Obathumage hema wacanayak pasama anekata garukaramn kathakirema bohoma.watinawa.obathumata budusarani.drgausha wewa.

  • @dmsdissanayake9315
    @dmsdissanayake9315 ปีที่แล้ว +5

    මේ ඉන්නෙ LEGEND ම තමයි කැලුම් අයියේ, බොහොම ස්තුතියි මෙතුමා ගෙනාවට, ආසාවෙන් බැලුවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @chandeeraruwan
    @chandeeraruwan ปีที่แล้ว +1

    හරිම ලස්සන, පැහැදිලි කටහඬ ❤, තවම ඒ වගේමයි

  • @bandaramrms2913
    @bandaramrms2913 ปีที่แล้ว +1

    සුපැහැදිලි කටහඬ ලස්සන වචන හරඹය සිංහල ක්‍රිකට් විස්තර නව මානයකට ඔසවා තැබූ ඉතා විශිෂ්ට චරිතයකින් හෙබි මෙතුමා දැකීම පවා වසානාවක්

  • @gawarathanneupali7332
    @gawarathanneupali7332 ปีที่แล้ว +1

    නම ඇහුනත් ඇති. කටහඬ අපේ හිතේ කිඳා බැහැලා. බුදු සරණයි මහතාණනි

  • @sanathekanayake296
    @sanathekanayake296 ปีที่แล้ว +1

    අපි මුලින්ම ක්‍රිකට් විස්තර ප්‍රචාර ඇහුවෙ ගුවන් විදුලියෙන්....රූපවාහිනියෙන් වත් නොදකින තරම් මනස්කාන්ත දර්ශනයක් අපේ හිත් ඇතුලෙ මවන්න පුලුවන් කම තිබුන විශිෂ්ඨ දක්ශතාවයක් ඔබතුමාට තිබුනා..අද උනත් ඒ වචන හැසිරවීමෙදි දකින්නෙත් එයමයි.ඔබට තෙරුවන් සරණයි.කැලුම් මහතාටත් බෙහෙවින් ස්තුතියි.

  • @nawarathnabandara7033
    @nawarathnabandara7033 ปีที่แล้ว +1

    අපි ක්‍රිකට්වලට ආදරේ කරන්න පටන්ගත්තෙ ඔබතුමාලගෙ විචාර අහලා, තෙරුවන් සරණයි , දිගාසිරි වේවා....

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 ปีที่แล้ว +1

    ඒ දවස්වල ප්‍රේමසිරි ඈපාසිංහ ක්‍රිකට් නිවේදක හරිම.ආසයි අහන්න

  • @jayaminiherath8754
    @jayaminiherath8754 8 หลายเดือนก่อน +1

    ඉතාම වට්න වැඩසටහනක් . කටහඩ තාම තරුණයි ....එතුමාට තාම දින වකවානු , උදව් කල අය හොදට මතකකයි...වෙන අය ඉහළට ගියාම මුල මතක නෑ ...ඒත් එතුමා ඒ සියල්ලන්ම මතක් කලා...කැළුම් මහත්තයා අන්තිමට ඒ අයට වදින එක බොහොම හොද දෙයක් ...ගරු කල යුතු අයට ගරු කිරීම ...ඔබත් හොදට හැදුණු දරුවෙක් ....බොහොම ස්තුතියි ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      🙏🙏🙏👍💐👍💐👍

  • @UK-rw8ll
    @UK-rw8ll ปีที่แล้ว +5

    අමරණීය චරිතයක් ! ඔබතුමාට දීර්ඝායු වේවා! 🙏 කැළුම් අය්යෙ බොහොම ගෞරවාන්විත මතකයක් වේවි ඔයාට මේ සාකච්ඡාව මතුදවසක !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      ඔව්. අනිවාර්යයෙන්ම

  • @kkchandrasiri7528
    @kkchandrasiri7528 10 หลายเดือนก่อน +1

    ඔබතුමාට ශුභ උපන් දිනයකට ආසිරි වගෙම හෙට දවසේ සතුට පිරි නීරෝගිමත් අනාගතයට හෘදයාංගම ආසිරි!!!

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +9

    තවමත් ඒ හඩ පෞරුෂය ඒ විදිහමයි..එතුමාට තවමත් ක්‍රිකට් විස්තර විචාරකයෙක් විදිහට වැඩකරන්න පුළුවන් ශක්තිය එතුමා තුල තියෙනවා

  • @chandeeraruwan
    @chandeeraruwan ปีที่แล้ว +2

    බන්දුල සමන් වතුරේගම හා ප්‍රේමසර ඈපාසිංහ 🎉🎉🎉🎉🎉

  • @sisilapriyadarshana5742
    @sisilapriyadarshana5742 ปีที่แล้ว +3

    ඒ හඬ. ඒ රුව. එදා වගේමයි. ආසයි.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 ปีที่แล้ว +6

    ඔබතුමාට දීර්ගායුෂ පතනවා කැලුම්ටත් අපේ ප්‍රරණාමය,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි වසන්ති

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +8

    කටහඩ ඇහුන ගමන් බදාගෙන ඉබගන්ඩ හිතුනා sir ...

  • @indranirooff1917
    @indranirooff1917 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +1

    ඔබ තුමා මගේ හොඳම cricket නිවේදක

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +9

    මම මේ කෙනා අදමයි දැක්කෙත්..කිසිම ලාබ ප්‍රායෝජනයක් නැතිව වැඩසටහනක viwes ගැනම නොතකා සමාජයෙන් අමතකවීයන චරිත ප්‍රෙක්ශකයා ඉදිරියට රැගෙන ඒම ගැන මට ඔයා ගැන ගොඩක් සතුටුයි..💐💐❤.තෙරුවන් සරනයි...🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +5

      බොහොම ස්තුතියි නංගී 💐
      මෙතුමා ඉතාමත් වටිනා කෙනෙක්
      දැනුම් සම්භාරයක්
      පුද්ගලිකව මම බොහොම ප්‍රිය කරන වැදගත් මහත්මයෙක්
      අපේ රටේ වටිනා සම්පතක්
      Views නැති වුනාට මට කමක් නැහැ නංගී
      මෙතුමා ගැන වැඩසටහනක් කරපු එක ගැන මගෙ හිතට දැනෙන සතුට මට හොදටෝම ඇති..
      එතුමාට තෙරුවන් සරණයි

    • @jayathilakaw8027
      @jayathilakaw8027 ปีที่แล้ว +1

      Itha watinama kenek mohu.godak sthuthi premasara mahatha regena awatà...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      @@jayathilakaw8027 🙏🙏💐

  • @h.twarnasooriya3694
    @h.twarnasooriya3694 ปีที่แล้ว +2

    ඈපාසිංහ මැතිතුමා දැකිමත් සතුටක්. දීර්ගායුෂ ලැබේවා..! ස්තුතියි කැලුම් මහත්තයා වටිනා සාකච්ඡාවක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏💐

  • @lasantha5027
    @lasantha5027 ปีที่แล้ว

    මට අමතකයි අපි 1996 මැච් බැලුවේ tv එකේ මැසෙජ් එක බලන ගමන්.රෙඩියෝවෙන් මෙතුමා ගේ ව්ස්තර ව්චාරය අහන ගමන්..ඇත්ත ටම" ඇපාසිංහ,මහත්තයා ඔබ තුමාගේ ව්ස්තර විචාරය තමා ක්‍රිකට් බලන්න අපිට හේතුව ක් වුණේ ❤❤❤❤❤

  • @modayaka
    @modayaka ปีที่แล้ว

    Budusaranai budusaranai budusaranai niroogi suwaya labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa labewa.....!!!!

  • @ranjitdharmashree1204
    @ranjitdharmashree1204 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා අපට රේඩියෝවේන් දෑසෙන් පේනවා වගෙ විස්තර කරනවා krකටිනමි ඈපාසිංහ

  • @manelpremarathna3569
    @manelpremarathna3569 ปีที่แล้ว +9

    ක්‍රිකට් නම් ප්‍රේමසර ඈපාසිංහ..ජාතික ලොතරැයි දිනුම් ඇදීම කැලුම් විජේසූරිය..මේ තනතුරු වලට කවුරු ආවත්..මේ හඬවල් අප තුළින් කවදාවත් ඈතට නොයයි..මල්ලි ඔයා කරන වැඩසටහන් අතුරෙන් මං ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්න වැඩසටහනක් තමයි..මේ..ඒකට හේතුව මම දන්නවා අපේ රටේ හිටපු සියලුම විද්වතුන්..කලාකරුවන්..සැඳෑ සමය ගත කරන කාලය තුළ සමාජය ඈතක හුදෙකලාව ගත කරද්දී අපගේ..කිසිම මාධ්‍යයකින් ඔවුන් ගැන කතා නොකරන අවධියක..ඔබ එතුමන්ලා කවුරු හෝ කැඳවාගෙන ඒම අපේ හිතට මහත් සතුටක්..ගෙන දෙනවා සහ ඔබතුමාට ගොඩක් පින්..වගේම ගොඩක් වටිනා කාර්යභාරයක් මල්ලි..අපිටවගේම ඔබ ඔවුන්ගේ හිත් වලටත් සතුටක් එකතු කරනවා..බලන්න මේ තුමා සමග වුණත් කතා කරද්දි ඔහු කොච්චර සතුටින් ආසාවෙන් විස්තර කතා කරනවද කියලා..අනේ ඒ හඬ එදා වගේමයි...ඉතාමත් ආදරයෙන් ඔහුට දීර්ඝායු පාර්ථනා කරනවා..මගේම මල්ලි ඔයාට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙන්නටම🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      ආදරනීය මානෙල් අක්කා
      බොහොම පිං මේ වටිනා අදහස් දැක්වීමට..හරිම වටිනවා මෙය මට 🙏🙏🙏🙏🙏

    • @user-bm3vd9uy4b
      @user-bm3vd9uy4b ปีที่แล้ว +1

      ඔබගේ කටහඩ තවමත් ගාම්බීරයි. නිරෝගී සුවය ලැබේවා!

  • @dr.harshabandara1307
    @dr.harshabandara1307 ปีที่แล้ว +1

    It is so nice to hear the great voice of Mr. Premasara Epasinghe. Legendary figure, it is hard to hear such high quality disciplined gentleman. Very unassuming speech. Everyone respect him. I am very lucky to have lived during the era when he was commentating.
    Wish him good health.

  • @chathurikaniroshani4164
    @chathurikaniroshani4164 ปีที่แล้ว +1

    Obathumata.. deergayusha labewa. Awagema Mr Kelum me.kala..wadasatahana..anagrgaye....mewani dewal kirimata tawa shaktiya labewaaa

  • @laxmanlaxman5950
    @laxmanlaxman5950 ปีที่แล้ว +2

    මේ කට කවදාවත් මිය යන්නේ නෑ.ඒ වගේම නැවත අපේ දක්ෂ ගායිකාවනක් වන නන්දා මාලනියට ඇරයුමක් කරන්න .වැඩ සටහන හොඳයි ස්තුතිය .

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 ปีที่แล้ว +1

    ඔබතුමාට නිරෝගී සැප දීර්ඝායුශ ලැබේවා !

  • @normamatkin5882
    @normamatkin5882 ปีที่แล้ว +5

    What a beautiful voice. When he speaks even now I can visualize cricket matches. To date there is no one to compete or even closer to him. Blessings Sir! Take care of yourself.

  • @nilangaariyawansha5923
    @nilangaariyawansha5923 ปีที่แล้ว +1

    මේ විචාරය නිසා ක්‍රිකට් ඇහුව බැලුව කාලය ක් තිබුනා මාර ම ආසා කාලයක් ඒක ආයෙත් එහෙම අහන්න ආසාවක් තියෙනවා

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි මෙම දකින්න ලැබිම ඔබ සතුටක්

  • @kumarakumara9050
    @kumarakumara9050 ปีที่แล้ว +1

    මම පාසල් යන කාලේ ඉතාමත්ම ආසාකල කිුකට් විස්තර විචාරකයානෙණි ඔබට දිගාසිරි.

  • @prasadcool5870
    @prasadcool5870 ปีที่แล้ว +2

    Grade job kelum ayye ❤️❤️❤️ godbless premasara sir

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +5

    ❤වටිනා කතාබහක්. නිරෝගී වේවා! දීර්ගායුෂ ලැබේවා!

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +4

    කැලුම් ගේ ඇහුන්කම් දීමේ ගුණය ඇති විශිෂූඨයි..... ඇපා මහතා ගේ කතාවත් ක්‍රිකට් විස්තර විචාරයක් වගේ........මගේ පුංචි කාලයේ සිට අද දක්වාම ප්‍රියතම ක්‍රිකට් විස්තර විචාරක ...81 ටෙස්ට් වරම් ලැබෙන්නත් පෙර සිටම ක්‍රිකට් මැච් බැලුවා ඇහුවා....
    මම ලෝකයේ ක්‍රිකට් විස්තර විචාරකයන්ගේ විස්තර අහල තියෙනව නමුත් ඇපාගේ මහත්තයා තරම් මතක ය තිබුණු කෙනෙක් දැකලා නෑ....
    බන්දුල සමන් වතුරේගම නං වැඩක්ම නෑ ක්‍රිකට් විස්තර විචාරය කරනව.....ඊට වඩා හොඳයි පාලිත පෙරේරා...ඔහුත් හොඳ විස්තර විචාරකයෙක් වගේම සීංහල විස්තර විචාරයේදී සීංහල වචන ඉදිරිපත් කරපු කෙනෙක්...ඒ ගැන සඳහන් නොකිරීම අඩුවක්.....එතකොට මම බොහෝම පුංචියි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි
      එතුමාගේ මතකයි අති විශිෂ්ටයි
      බොහොම ස්තුතියි.

  • @madurikavasanthi3500
    @madurikavasanthi3500 10 หลายเดือนก่อน +1

    Mamath asama kenek. Niduk nirogi suvaya labeva. Budu saranai.

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +1

    Dawanthayek. Niduk nirogi deergayusha labewa 🙏

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Very grate person.thanks for your discussion.Harith Gunasekara,Germany

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 ปีที่แล้ว +5

    වේගවත් පහරක් එල්ල කරනවා .දැවී යනවා මේ අවස්ථාවේදී .අපේ පපුව කෑව මිනිහෙක් 😆❤
    වැඩසටහන ටිකක් වෙලා ඇස් වහගෙන අහන් හිටියා..ඒ හඩ පෞරුෂය විශ්මිතයි.
    ස්තූති කැලුම් අයියා මේ වගේ ලස්සන මිනිස්සු ගේනවට සහ නිසොල්මන්ව ඔහුගේ වටිනා අදහස් දැක්වීමට ඉඩ දුන්නට .පුoචි පොතක් කියෙව්වා වගේ වැඩසටහන .දීර්ඝායුෂ ලැබේවා මෙතුමට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි කැලුම් මේ වටිනා අදහස් දැක්වීමට..හරිමෑගෙයි

  • @gayachampika-bp8ve
    @gayachampika-bp8ve ปีที่แล้ว +1

    බුදු සරණය් ඇපා මහතාණනි

  • @danusandaruwan6473
    @danusandaruwan6473 ปีที่แล้ว +1

    ඈපාසිංහගේ වොයිස් එක මරු

  • @kingsleyliyanage8565
    @kingsleyliyanage8565 10 หลายเดือนก่อน +1

    ගෞරවණීය චරිතයක් 🙏... oba thumata deergayusha ලැබේවා 🙏

  • @samithmenaka946
    @samithmenaka946 6 หลายเดือนก่อน +1

    Tony Craig හරියටම හරි. එතුමා තමයි Voice of Sri Lankan Cricket..🎉

  • @indranibalasooriya9848
    @indranibalasooriya9848 ปีที่แล้ว +1

    mama godaak kamathi katahandak.budusaranai.

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +4

    එ් කාලේ අපි අහන්න අසම හඩ ඔතුමාට තෙරුවන් සරනයි කැලුම අයියට ස්තුතියි මෙවැනි වටිනා කෙනෙක් එක්ක කරන වැඩසටහන් ගැන කියන්ඩ වචන නෑ🙏🙏එතුමාගේ නෙදන්න දෙවල් දැන ගන්ඩලැබුනෙ කැලුම අයියනිසාඑ් කතව මමහරිම අශවෙන් අැහුව බැලුව💖💗💝💞💕🌷🌷අැත්තටම එතුමගේ එගරුබුහුන්කර කතාරන වචනයක් චවනක් ගානෙ මගේ නෙතට කදුලු අාව හරි සුන්දර කතා බහක් හරිම වටින්නවා🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @wimalasenagamage8406
    @wimalasenagamage8406 ปีที่แล้ว +1

    තවමත් කටහඩ එදාවගේම ගාම්බීරයි තෙරුවන් සරණයි

  • @manuaarachchi76
    @manuaarachchi76 ปีที่แล้ว +1

    Obathuma Hinda API cricket tv Nathuwa baluwa one hadin adari obata nirogi Sampath wewa

  • @eldeniyeraymond3985
    @eldeniyeraymond3985 ปีที่แล้ว +1

    One of the best program 👏 👌 🙌 ❤️ 👍

  • @leslypremalal9934
    @leslypremalal9934 ปีที่แล้ว +1

    මෙතුමාගේ හඩ හැසිරවිම පුදුමයි පුදුම දක්ෂ කමක් දෙවි පිහිට ලැබේවා

  • @wasanthakumara3732
    @wasanthakumara3732 ปีที่แล้ว +1

    Ane daka ganimath wasanawak ow apita oba thumawa amathaka naha sri lanka welada sewaye hitspu itha daksha niwedakayek obata dirgayou pathanawa budu saranai

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 ปีที่แล้ว +3

    පාසල් කාලෙ පොකට් රේඩියෝව කනේ තියාගෙන පාලිත පෙරේර මහතා සහ මෙතුමාගෙ විස්තර විචාරය අහපු හැටි තාම මතකයි.
    සමහර ගුරුවරුන්ගෙන් ගුටි කෑව.සමහර ගුරුවරු අපෙන් ලකුණු අහගත්ත. මේ 94-99 කාලෙ.කොච්චර සුන්දරද ඒකාලය....

  • @rizwanamith9066
    @rizwanamith9066 ปีที่แล้ว +3

    කැළුම් ඔබගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ටයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 ปีที่แล้ว +2

    හරිම෴සුන්දර෴මහත්මයෙක්෴එ්෴හඞ෴එදාවගේම෴අදටත්෴කිුකටි෴කිුඩාවට෴විස්තර෴විචාරයට෴නව෴ජවයක්෴අපේ෴අාලින්දයට෴ගෙනාවෙ෴පේමසර෴අැපසිංහ෴෴෴සදෙනොමැකෙන෴චරිතයක්෴

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +2

    මම.ආශාම කිුකටි නිවෙිදකය .කඩහඩ.හරිම .ආශාම ඹබතුමාට .තෙරැවන් සරණයි

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +2

    මෙතුමා,ලලිත් එස් මයිත්‍රීපාල...කතා කරන්කොට ඉතාමත් මිහිරියි.

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +1

    Premasiri mahatha athulu paule siyaludenatama yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @renukaramanathan1616
    @renukaramanathan1616 11 หลายเดือนก่อน +2

    Thanks for the video 👍worth watching. great mind i still enjoying his way of speaking. Linguistic ability. The voice,. Personality. Moral standards. 🌹❤ excellent.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      Glad you enjoyed it!👌💐

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 10 หลายเดือนก่อน +1

    වටිනා mahathmayek🙏🙏🙏

  • @maheshrathnapriya4683
    @maheshrathnapriya4683 ปีที่แล้ว +2

    Apita cricket pissuwa haduwa thawath kanek Jaya wewa 👌👌👌👌👌