Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Dinana Jeevitha | Premasara Epasinghe | Sirasa TV
ฝัง
- เผยแพร่เมื่อ 12 ก.ย. 2024
- ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka
Dr.Epasinghe is a great gentleman and his cricket commentaries were par excellence.
Those days no need to watch cricket matches only Dr. Premasara Epasinghe’s commentaries were more than enough.
Wish you a long life and good health Sir and may almighty god bless you.
ඉස්තුතියි මෙවැනි වැදගත් අය ගෙනවිත් වටිනා අදහස් ඉදිරි පත්කිරිමට ආදරේ කරන චරිත තෙරැවන් සරනයි ඔබ තුමාට
Mn asama චරිතයක් 👍👍👍👍
A true legend of SL Cricket 🏏❤️🏏❤️
ඔබතුමාට තවමත් විස්තර ප්‍රචාරය කරන්න පුලුවන් ඔබට හොද මතකයක් තියෙනවා ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා
Best singhala commentator without any argument.
Adare krna legend kenek ❤❤❤❤
පුංචි කාලේ ඉඳලම අැහුන හඬක් cricket විස්තර විචාරය සමඟ නිතරම ගුවන් විදුලියෙ ඇහුවෙ මට වයස 53 ක් මගේ අප්පචිචි cricket ලෝලියෙක් t.v නොතිබුන කාලේ match ekak තිබුනා නමි මෙතුමාගෙ හඬ සමඟයි ගෙදර ජිිවත් උනේ හරිම සුන්දර ප්‍රියජනක ඔබ තුමාට දිගාසිරි පතනවා
❤
❤❤❤❤❤
දක්ෂ මහත්මයෙක් අපි ඉස්සර ක්‍රිකට් ක්‍රිඩාව හරිම ලස්සනට ප්‍රචාරණය කරනවා ඇස කන ඉවතට ගන්න හිත දෙන්නේ නැහැ
ගුරු භූමිකාව සම්බන්ධයෙන් ඔබ තුමා දරන අදහස් පිළිබඳව බෙහෙවින් අගය කරමි.