චන්දන වික්‍රමසිංහ - හදවතින් හදවතට / CHANDANA WICKRAMASINGHE - HEART TO HEART WITH KALUM🤜🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ශ්‍රී ලාංකීය නර්තන කලාවට නව මානයක් එක්කළ
    ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන ගිය
    සොදුරු සෞන්දර්යවේදියා.......🌷🌷🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

ความคิดเห็น • 220

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +9

    Yes very true, I was told by an Indian friend of mine who attended the Ambani's function, the Sri Lankan Dancing Troupe brought much color & different atmosphere to the entertainment where no one has ever expected such difference at an Indian function as always Bollywood shows are on top of the list. Incidentally, this gentleman has noted down the name of the Troupe leader & brought it to me to check whether I knew about him, although not seen him in action I have read of Chandana Wickramasinghe's dance troupe stands as good as Channa Wijewardene's troupe. I felt so much proud of him & thanked my Indian friend for introducing this great personality.
    Kalum, thank you very much for bringing this globally renowned personality to yr show where I learned how Chandana came to the limelight, it's such a pleasure to learn his talent & performance abilities to perfection, he's a gifted & far-thinking personality who has changed the cultural Lankan dancing to the highest level which a person like me cannot understand but sure Kalum(You) & many others in the industry could understand well.
    My best wishes Chandana, as your troupe is already being recognised internationally the continuous high level performance by your troupe could take you to more heights in this industry.
    The best interview so far on your TH-cam channel, thank you, Kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thanks a million fir this wonderful words 💐🌷💐🌷💐🌷🌷🙏
      Appreciate it very much

  • @thushariekalubowila1594
    @thushariekalubowila1594 3 ปีที่แล้ว +7

    චන්දන වික්‍රමසිංහයන්ගේ මේ සත්‍යවාදී කතාවෙන් ජයග්‍රහණ හා පරාජයන් සම සිතින් දරා ගැනීමේ මහත්මා ගුණය ප්‍රකට වේ. ඔහුගේ ජයග්‍රහණයේ රහස එය ම වේ... මේ කතාව තාරුණ්‍යයට ධෛර්යක්...
    ස්තුතියි කැලුම් අය්යා...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට
      තෙරුවන් සරණයි

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +11

    🔵නිර්මාණශීලී
    🔵නිහතමානි.
    🔵අති දක්ෂ.
    🔵සොදුරු සුන්දර.
    🔵සරල චාම්.
    නර්ථනවේදියෙක්. නර්ථන සම්ප්‍රදායේ අමිල වස්තුවක්.
    රටට වටිනා සම්පතක් . ආඩම්බරයක් ඔහු සැබවින්ම.
    සුභ පැතුම් .දිර්ඝායු වේවා.!.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 11 หลายเดือนก่อน +1

    හරි අව්‍යාජ සිනහව තියෙන්නේ .පුතාට තුණුරුවන් සරණයි

  • @shaniperera1877
    @shaniperera1877 3 ปีที่แล้ว +13

    මමත් හරිම කැමති කෙනෙක් චන්දන සර්, අපේ රටට විශාල සේවයක් කරන සුපිරි චරිතයක් , බොහොම ස්තුති කැලුම් සහෝ , වටිනා video clip එකක් ,ගොඩක් සතුටුයි ,😘🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐

  • @ajithwasanthah3086
    @ajithwasanthah3086 ปีที่แล้ว +1

    ආසම චරිතයක් චන්දන සර් නිහතමානී චරිතයක් ..ලංකාවේ පිනට පහළ වුනු නැටුම් ගුරුවරයෙක් .අපේ අයගෙන් ඉතින් කැපිලි කෙටලි ආවත් ලස්සනට ජිවිතය ජය ගෙන චිරාත් කාලයක් වැජබේවා ඔබතුමා බුදු සරණයි 💃💃🙏🙏🌹🌹🌹🎸🎸🎻🎻💃💃

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +1

    Sundara.minisek.gooooooodak.hoda.kenek.sir.oya.kalum.sir.gooooodak.adaeri.oyata.soduru.misa.oya.kalum....sir.❤❤❤❤❤

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +6

    බලන්න කලින් comment කරේ අයියා, සුපිරිම චරිතයක් චන්දන මහත්තයා. කැලුම් අයියා අපි දිගටම ඉන්නවා ජයවේවා.👉🍎🙏🦋💙💜️❤😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මල්ලො
      මේ අගයීම මට බොහොම වට්නවා 🌷💐🌷💐

  • @user-wl2qx8rd5c
    @user-wl2qx8rd5c 2 ปีที่แล้ว +3

    I left Sri Lanka when I was very young and just started to learn different personalities in SL by watching your show. After seeing this episode, I watched Chandana Wickramasinghe choreographed Peacock dance and it’s truly beautiful to watch. Thanks Kelum for inviting these born talented artists to your show.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much for tour very kind words. If possible please share these videos with your contacts. Thank you

  • @niroshiabeysinghe4653
    @niroshiabeysinghe4653 3 ปีที่แล้ว +3

    දැන් තමයි මේක බලන්න පුලුවන් උනේ,,,නැට්ටුවා❤ඉතාම නිර්ලෝබීව රංගනයන් හදාරවනන සුවීශේශි මනුෂ්‍යත්වය උපරිමය දකින මනුස්සයෙක් ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      💐🌷💐🌷🌷

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 ปีที่แล้ว +1

    ලංකාවෙ අපේම ,අපේම හදවතින්, හදවත්වල ට කතා කරන නිහතමානි ගුණ යහපත් මහත්මයෙක්. ඔබතුමාට නිරෝගී සුවය පතමි.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +9

    නිර්මාණ ශීලි ,දක්ෂ නිරහංකාර චරිතයක් .චන්දන අයියා.❤👌👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @mochi008_8
    @mochi008_8 3 ปีที่แล้ว +3

    Chandana is a Very talented dancer in Sri Lanka 🇱🇰 great interview Kalum 👍

  • @samaniwarakapitiya2920
    @samaniwarakapitiya2920 ปีที่แล้ว

    Mame o/leval valata kare sangeethe. Eth mame harima asa guruvarayek chandana sir, kalum ayye.❤❤❤❤❤

  • @nohandleno77
    @nohandleno77 2 ปีที่แล้ว +1

    I can not tell you how much I enjoyed this episode! Much respect to Mr Chandana.

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි .අපිට හමු වුණා සිංගප්පූරුවේ 🇱🇰 ශ්‍රි ලංකාරාමය. පන්සලේ දි ගොඩක් හොඳට කතා කළා.තෙරුවන් සරණයි !!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +4

    අපේ ජන සoගීතය හා ජන නැටුම් උඩරට පහත රට සියලුම නැටුම් ජාත්‍යන්තරයට අරන් ගිය සුපිරිම නැට්ටුවෙක් ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. මේ අගයීමට 🌷💐🌷💐

  • @irahada5961
    @irahada5961 3 ปีที่แล้ว +4

    Wow lovely batik shirt kalum,

    • @shaniperera1877
      @shaniperera1877 3 ปีที่แล้ว +2

      Yes its very nice colour ,,,perfect කැලුම් අයියා really looking very handsome look,

  • @malanisriyalatha7601
    @malanisriyalatha7601 11 หลายเดือนก่อน +1

    මම ගොඩක් ආදරේ කරන දැරුවෙක් .නාට්‍ය හා රංග කලාවට මම පණ වගේ ආදරෙයි .ඒත් මට ඒ විෂයන් කරන්න අවස්ථාවක් නැති උනා .මම දැන් පෙර පාසල් ගුරුවරියක් .අවුරුදු 60 ක් වෙනවා .මේ මාසේ 26 වෙනිදාට මට අවුරුදු 61 ..මගේ ලග ලස්සන නිර්මාණ ගොඩක් තියෙනවා .චන්දන සර් ගේ නිර්මාණවලට මම ගොඩාක් ආදරෙයි .🎖️️

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි චන්දන මහතාටත් කැවුම් විජෙසූරිය මහතාටත් වැඩසටහනට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷
      දිගටම බලන්නකො...

  • @mariondilani348
    @mariondilani348 3 ปีที่แล้ว +1

    Thanks kalum oyatath chandana sir obatarh ❤️❤️❤️හරිම ලස්සනයි ඔයා programma eka කරන විදිහ wish your all the Kalum ❤️❤️❤️God bless you 🇮🇹🇮🇹🇮🇹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much🌷🌷🌷
      keep watching..more to come

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 ปีที่แล้ว +1

    Santosaye oba dedenage sakaccahawa lassanaye

  • @kaviyaboy3701
    @kaviyaboy3701 ปีที่แล้ว

    අහගෙන ඉන්න ආසයි . හොඳ interview එකක් .

  • @anushabandaranayake6424
    @anushabandaranayake6424 3 ปีที่แล้ว +8

    Excellent interview..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much
      Keep watching
      If possible please share this video in your what’s app chat groups

  • @Niranjiniranji145
    @Niranjiniranji145 2 ปีที่แล้ว +1

    මවුබිමට වටිනා සම්පත ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා
    ඔබ තුමාටත් බොහෝම ස්තූතිය මෙතුමාව ගෙන ආවට ඔබ තුමාට තව තවත් දහිරිය ශක්තිය ලැබේවා මෙවැනි දේ කරන්නට සියලු දේම සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි. මේ ආදරනීය අගයීමට

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 ปีที่แล้ว +2

    කලාව පූජනීයයී❤❤

  • @rupachandani7364
    @rupachandani7364 3 ปีที่แล้ว +1

    Harima Aadambarai mama dakinna asai me wage widwathun thaman paripoornai namuthamunge Rehe ihala thalawala sitinnaunwa bohoma garwawanwithawa Aegayeem kala chandana sir t.s

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @raayaalvisfernando2738
    @raayaalvisfernando2738 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින,හොද interview එකක් .. 🙏🙏🙏 මෙච්චර හොද interview එකකට dislike එකක් දාපු එකා නම් පිස්සු , ඉරිසියාකාර මනුස්සයෙක් 🤔😖

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඒක නම් කියලා වැඩක් නැහැ..
      මොන වගේ වැඩසටහන් බලාපොරොත්තු වෙන කෙනෙක්ද දන්නෙ නැහැ ..
      .

  • @thushanisenadeera133
    @thushanisenadeera133 3 ปีที่แล้ว +2

    අපේ රටෙි හරිම නරක විදිහට දක්ෂයො ඇගයිම මග හැරෙනවා ...මෙිතුමාටත් එ දේ වෙන්න දෙන්න එපා ...ලංකාවට වාසනාවකට පහල වු මිනිසෙක් ...අහන් ඉද්දි හරිම සතුටුයි ..දිර්ඝ ආයුෂ ලැබෙිවා ඔබතුමාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷

  • @AnjuTharangaT
    @AnjuTharangaT 3 ปีที่แล้ว +4

    නර්තන කලාවේ වර්තමානයේ අපට සිටින තවත් අති දැවැන්තයෙක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි

  • @disalarodrigo2668
    @disalarodrigo2668 3 ปีที่แล้ว +2

    I watch all the episodes and really appreciate!! We as people have a lot to learn from these personalities!! Please bring Shihan Mihiranga he is one of those celebrities who is very humble and down to earth

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much
      I invited Shehan through a message but still no reply. So what to do

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 ปีที่แล้ว +1

    Sri lankawe abimaneye,🇱🇰💐harewath Kathawekete mage padu obete godak pin kalum..obete digasiri kala karuwaneni,!obe dedenateme niduk nirogi suweye pathenewa!! Theruwan sarenai.!!!❤️🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

    • @gnanakannangara3084
      @gnanakannangara3084 3 ปีที่แล้ว

      @@kalumwijesooriya saththekinme, obe thumage prethichare dakvime behevin agekote salekemi.,💐🙏

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 ปีที่แล้ว +2

    අගෙයි.....චන්දන මල්ලී ගැන ආඩම්බරයි........

  • @nalinirajapakse605
    @nalinirajapakse605 3 ปีที่แล้ว +2

    Good morning kelum. Thanks for keeping us positive mind. Give us good knowledge. Most of the time media spoiling mind set. Again and again thanks. Stay safe budusaranai ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Good morning
      Thank you very much for this kind appreciation
      It means s a lot to me.
      💐🌷🌺💐🌷🌺
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support 🙏

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +2

    ස්තුති , අදත් ලස්සන වැඩසටහනක් 💐👍, චන්න මහත්මයාවත් දකින්න සලස්වන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +1

    චන්දන අයියා අපි හොඳටම දන්න කෙනෙක් . හරිම ආඩම්බරයි අපිට හරිම වටින කෙනෙක් 🙏 තෙරුවන් සරණයි . Thank you .. කැලුම් 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷🌷🌷🌷

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +1

    , very handsome and excellent person,,, really kalum daily yr TH-cam getting more and more talent and. Proudly

  • @nelummunasinghe9784
    @nelummunasinghe9784 3 ปีที่แล้ว +1

    හරිම ලස්සන ඉන්ටවිවු එකක්.වටිනා කලාකරුවෙක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      💐💐💐

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +1

    ඔයා නම් කැළුම් දැන් මෑතක ඉදන් අරන් එන්නෙ ලංකාවේ ඉන්න විශිෂ්ඨතම චරිත .
    චන්දන වික්‍රමසිංහ මහතාට මම ඔබට වගේම කුඩා කාලයේ ඉදන්ම හරිම ආදරෙයි. ඔහුගේ විශිෂ්ඨතම හැකියා අපට වඩා විදින්නේ ලෝකයා. ඒ ගැන මාර ආඩම්බරයක් හිතට දැනෙනවා. ඒවාගේම පොඩි දුකකුත් දැනෙනවා. ඒ විශිෂ්ඨ නිර්මාණ අපට දෑසින් දකින්ට පින් කර නැහැනේ කියලා. ඔහු දක්ෂයින් අතර දක්ෂයෙක්. ඒක ශ්‍රී ලාංකික අභිමානය රැකෙන පරිදි ඔහු බොහොම සීරුවෙන් කිරීමට සමත් පුද්ගලයින් අතලොස්සක් අතර කැපී පෙනෙන චරිතයක්. මම ඔහුගේ සාර්ථකත්වයට සුබ පැතුම් එක් කරනවා. ඔහුටත් , ඔබටත්, නිදුක් නීරෝගී සුවපත් දිවියක් ප්‍රාර්ථනා කරනවා.
    🌹💖🌹💖🌹💖🌹💖😉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐

  • @top10pro85
    @top10pro85 3 ปีที่แล้ว +5

    Great Creativeness and infromational Contents Nice Work, Go Ahead !!!

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +2

    වටිනා දෙයක් කියවුනා චන්න විජේවර්ධන යන් ගැන කල අවංක ඇගයීම.. සාමාන්‍යයෙන් එකම ශේස්ත්‍රයේ අය තව කෙනෙක් ගැන අගයනවා හරිම අඩුයි .. ඒත් චන්දන වික්‍රමසිංහ මහතා අවංකවම ඒ ගැන වර්නනා කරා.ඇත්තටම චන්දන වික්‍රමසිංහ මහතා ලංකාවට වටිනා සම්පතක්
    ඔහුගෙ මේ කතාව දැක්කාම හිතෙන්නේ .. ඒ වගේම කැලුම් විජේසූරිය ඔබ තුමාගෙ බතික් කමිසය ඉතාම ලස්සනයි ☺️
    ඔබගේ යු ටියුබ් නාලිකාවට සුබ පැතුම් 🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියගෙ මේ කාරුණික අගයීමට ..🌷💐🌷💐
      බතික් කමිසය නිර්මාණය කළේ Anuji of ROBATIK BY ROLANKA

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

    තවත් ලස්සන වීඩියෝ එකක්. වාසනාවන්ත අනාගතයක් කැලුම්. දේවපිහිටයී. 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐

  • @Sumeeragunasekara
    @Sumeeragunasekara 3 ปีที่แล้ว +8

    ප්‍රතික්ෂේප වීම තමා මේ ලෝකේ තියෙන හොදම ඉන්ජෙක්ෂන් එක...❤

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv ปีที่แล้ว

    සුභපැතුම්

  • @asekafernando6167
    @asekafernando6167 3 ปีที่แล้ว +5

    Great interview

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว +1

    HADAWATINMA KIUWA SARAMA HARIMA LASSANAI KIYA AKA ♥️♥️

  • @nalanyhawile117
    @nalanyhawile117 3 ปีที่แล้ว +1

    Kelum sir oba nihatha manii harima asawen balanne obe wedasatahan

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi obathumiyata 💐🌷💐🌷

  • @yuhanie10
    @yuhanie10 3 ปีที่แล้ว +1

    Respect 🌷 a brilliant dancing 💃 artist... Chandana Wickramasinghe!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      many thanks🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      thank you so much..it was done by Anuji of ro batik by rolanka

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +1

    Excellent discussion ,He is an assert to our country ,tx kalum .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 ปีที่แล้ว +3

    Thanks kelum...nice program...🙏
    Stay safe.......😘

  • @rupamangalika4767
    @rupamangalika4767 3 ปีที่แล้ว +1

    jatheyata sampathak deergausa wewaaaa guru piyanene

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 3 ปีที่แล้ว +2

    All the best MR,Chandana stay safe.

  • @user-jv2nc7or1i
    @user-jv2nc7or1i 3 ปีที่แล้ว

    සැබැවින්ම ඔහුත් අපේ රටේ ඉන්න ඉතා දක්ෂ විශිෂ්ට නර්ථනය ශිල්පියෙක් ඇත්තටම මේ ඉන්නෙ පෙර කුසලයන්ගෙන් වාසනාවන්ත මිනිස්සු ඔවුන් එය නිහතමානීව විඳිනවා කැලුම් අයියේ ඔබද එසේමයි ජනතාවගෙ ආදරය ප්‍රශාදය දිනා ගන්නත් ලොකු පිනක් වාසනාවක් තියෙන්නෙ ඕන එය ඔබටද එසේමයි හැමදාම මන් ප්‍රාර්ථනා කරනවා ඔබලාට යහපතක්ම වේවා සම්මාසම්බුදු සරණයි ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      තෙරුවන් සරණයි

  • @darshiclemons
    @darshiclemons 3 ปีที่แล้ว +2

    Lovely.
    Great program.❤️👍

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t 2 ปีที่แล้ว +1

    👍👍👍🌹🌷

  • @shiromaperera2203
    @shiromaperera2203 3 ปีที่แล้ว +2

    These are the real assets in our country aiya. Well done.

  • @dr.samanthitanabe7931
    @dr.samanthitanabe7931 3 ปีที่แล้ว +3

    Excellent interview. Soothing to listen

  • @jithalwis9267
    @jithalwis9267 3 ปีที่แล้ว +2

    නර්තන ශිල්පිනියක් හැටියට මම හුරු කර ඇති චිත්තරූප මවා ගැනීමේ තියුණු හැකියාව මේ කතිකාව තුළ මට තව තවත් දැනුනා. චන්දන අයියා කියා හිතවත් කමට ඇමතුවත් මම කැමතියි චන්දන සර් කියන්න. ඹබේ නර්තන හැකියාව ගැන මම අමුතුවෙන් කිවයුතු නැති අතර , ඉතා නම්‍යශීලී විචිත්‍ර මනෝ රෑප මැවුනු වාග් කෞෂල්‍ය තුල මම කෙටි චිත්‍රපටයක් නැරඹුවා දෝ කියා මට සිතුණා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී මේ කාරුණික අගයීමට 💐🌷💐🌷💐🌷

  • @sampathkumarasudeshpdsk9243
    @sampathkumarasudeshpdsk9243 3 ปีที่แล้ว +1

    Pattama kathawak niyamai ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️❤️❤️

  • @rexieperera468
    @rexieperera468 2 ปีที่แล้ว

    Very nice programme thank you

  • @sriyanilunuwika256
    @sriyanilunuwika256 3 ปีที่แล้ว +1

    ආඩම්බරයි සර් ඔබ ගැන .ප්බ මුල අමතක නොකරන නිහතමානි ගුරුවරයෙක්.ඔබ ඉගෙනගත් ගුරුවරු සහ අන් ගුරුවරු අගය කිරීම තුල ඔබ ගැන මහත් ආදරයක් හා ගව්‍ර්රවයක් ඇති උනා.හුගාක් අයට මුල අමතක වෙනවනේ.එහෙව් යුගයක ඔබ සුපිරි චරිතයක්.ජයම වේවා!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 🌷💐🌷💐

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +1

    සුවපත්වෙත්වා 🙏ඔබ දෙපළම.🪔

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @ashichethana2268
    @ashichethana2268 3 ปีที่แล้ว +1

    Godak adare karana nihathamani wedagath charithayak. Godak sthuthi

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi 🌷💐🌷💐
      If possible please share this video in your what’s app chat groups

    • @ashichethana2268
      @ashichethana2268 3 ปีที่แล้ว

      @@kalumwijesooriya definitely sir..

  • @onourway
    @onourway 3 ปีที่แล้ว

    Chandana Aiyya is a Very talented dancer in Sri Lanka,also very LOVELY person.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @pushpikabradley88
    @pushpikabradley88 3 ปีที่แล้ว +2

    Candena you are great dancer b est best .

  • @shashidancengvideo3159
    @shashidancengvideo3159 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏❤️❤️sir

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @harshaniamaratunga6974
    @harshaniamaratunga6974 3 ปีที่แล้ว +3

    තව අවුරුදු දහයකින් දෙවංගිගෙ අැසින් චන්දන වික්‍රමසිංහයන්ව දකින්න ලැබේවා.....!❤️‍🔥

  • @nishanthaaccountant8624
    @nishanthaaccountant8624 ปีที่แล้ว +1

    Sir oya act krapu asawen balapu telidrama ekak baluwa.nama kiyanna puluwanda

  • @dyukaz3822
    @dyukaz3822 3 ปีที่แล้ว +1

    ඉතා අගනා වැඩසටහනක්.දිගින් දිගටම යන්න අයියේ.පුලුවන් නම් චන්න සර්වත් ගෙන්නන්න අයියා.බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...
      ලගදීම...👍🙏🌷💐

  • @saramohammed8212
    @saramohammed8212 3 ปีที่แล้ว +1

    ලස්සන කතාව

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 3 ปีที่แล้ว +1

    EdaaChithrasena kala Ayathanaya 1965 , Ada Nationa Lottery BoardEka Neda kelumObage Siyalu wedasatahan Arthawath Wedagath Jayawewa ☸️☸️☸️Saranai(JaffnaSunil)

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි🌷💐🌷
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න
      හොද දේ සමාජගත කරන්න හරිම අමාරුයි

  • @devikasuriyaarachchi1470
    @devikasuriyaarachchi1470 3 ปีที่แล้ว +1

    ආදරණිය මල්ලි

  • @sn-hu1mg
    @sn-hu1mg 3 ปีที่แล้ว +1

    පලමුවෙන්ම කැලුම්ට ස්තුතිවන්ත වෙනවා .. මෙතෙක් මගේ හිතේ තිබුන වැරදි අදහසක් නිවැරැදි කරගැනීමට හැකිවිම පිලිබද .. 80 දශකයේ සුදර්ශියේ රැජින මිස්ගෙ නැටුම් පංතියෙ හිටිය අප සමග නැටුම් හදාරපු චන්දන වික්‍රමසිංහ කියායි මම මෙතෙක් මොහු ගැන සිතා සිටියේ ..දශක ගනනාවකට පසුව මම මොහුව රෑපවාහිනියෙ දුටුව ප්‍රථම දවසේ හිතුවෙ එහෙම ලොකු ආඩම්බරයක් ඇතිවුනා එවලෙ .. නමුත් අද මම ඒ ඔහු නොවන බව තේරුම්ගත්තා එයට බොහොම ස්තුති මේ චන්දන බොහොම දක්ෂයෙකි මම මොහුගෙ instagram fan කෙනෙක් බොහොම ස්තුති කැලුම් 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷💐🌷🌷

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +7

    චන්දන වික්‍රමසිංහ වගේම චන්න උපුලී කියන මේ විශිෂ්ටයින්ගෙන් පසුව අපේ දේවල් ඉදිරියට අරන් යන්න කව්රුත් නැහැ නේද ..🤔🤔

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 3 ปีที่แล้ว +1

    🤩🤩🤩🤩🤩🤩😍😍😍😍

  • @salausa3836
    @salausa3836 3 ปีที่แล้ว +2

    Very interesting interview ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      If possible please share the link on your what’s app chat groups 🙏

  • @anushasilva7696
    @anushasilva7696 3 ปีที่แล้ว +1

    Ammooo godak adare karana denna.budu saranai aiyala dennatama godak godak godak adarei. Dubai

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 3 ปีที่แล้ว +1

    👌💐👍👏👏👏

  • @reha2202
    @reha2202 3 ปีที่แล้ว +1

    නැටුම සුවිශේෂීව, ලොවට නැවුම්ව ගෙන ගිය විශිෂ්ටතමයා. ඔහුගේ පෙනුමම, නර්තනයක්.🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරි
      බොහොම ස්තුතියි 🌷💐

    • @reha2202
      @reha2202 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ඇත්තෙන්ම. ස්තූතියි .🌷🌷🌷🌷

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 ปีที่แล้ว +1

    මොහුගෙ වයසට දැවැන්තයෙක් කතා කරනව අහන් ඉන්න ආසයි.....

  • @daishikapiyushan9891
    @daishikapiyushan9891 3 ปีที่แล้ว +2

    Great interview 🥰

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much
      Please share this video in your what’s app chat groups

    • @daishikapiyushan9891
      @daishikapiyushan9891 3 ปีที่แล้ว

      @@kalumwijesooriya Ok 🥰❤️

  • @anojkaralliyadda1723
    @anojkaralliyadda1723 3 ปีที่แล้ว +1

    Good interview Brother

  • @skylineboi1356
    @skylineboi1356 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐💐💐

  • @indikasenevirathna7674
    @indikasenevirathna7674 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍

  • @kalaninivarthana2946
    @kalaninivarthana2946 11 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว +1

    MAMA GODAK ASAI CHANDANA MAHATAGE KATAWA AHAGENA ENNA A TARAM PAHADILI KATAKARANAWA

  • @dinithikoralage228
    @dinithikoralage228 3 ปีที่แล้ว +1

    💐💐💐💐💐💐

  • @chandiweerakoon3
    @chandiweerakoon3 3 ปีที่แล้ว +1

    Kusa baba harima lassani..නැටුම්

  • @mudiyanselage.wannie2862
    @mudiyanselage.wannie2862 3 ปีที่แล้ว +1

    Ane kalum oyagana nam kiyala wadak na.🥰🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi 💐🌷💐🌷💐🌷🙏

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +3

    නිරුවත කුනුහරප දාල කරන වීඩියෝ වලට තමයි විව්ස් ලයික් වැටෙන්නෙ ඒත් මේවගේ ඉතාමත් වැදගත් වීඩියෝ මිනිස්සු බලන්නෙ හරිම අඩුවෙන් ...තුට්ටුදෙකේ යූටියුබ් channels කරන මිනිස්සු මේවට වගකියන්න ඕනි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 💐
      ඇත්තටම වෙලාවකට හිතෙනවා මොන දේකට මේ තරම් මහන්සි වෙලා ගුණාත්මක නිශ්පාදන කරනවාද කියලා..
      සල්ලි හෙවීමේ පරමාර්ථය මුල් කරගෙන කරන නාලිකාවක් නෙමෙයි නේද කියලා හිත හදාගන්න උත්සාහ කරනවා😉😂

    • @ratatv2921
      @ratatv2921 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ගොඩක් channels කරන මිනිස්සු මුල් තැන දෙන්නෙ මුදලට පමනයි ඉන් එහා දෙයක් ගැන එයාලට අදාලම නැහැ තමන්ගෙ වැදූ දෙමව්පියන් හරි විකුනලා සල්ලි හොයන ජාතියක් ඉන්නෙ..හරිම කනගාටුයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      @@ratatv2921 මොනවා කරන්නද..
      අපිවත් හරි පාරෙ යමු

    • @ratatv2921
      @ratatv2921 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අනිවාර්යයෙන් ..👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@ratatv2921 🌷💐🌷💐🌷💐🙏

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline 3 ปีที่แล้ว +1

    🥰🙏🏼💐😳👍🏻🙂

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +3

    විනාඩි 33 ක් ඉවර වෙද්දී බලන්න 👉😁😁😁😍😍😍😍😍

  • @deepanidayanee280
    @deepanidayanee280 3 ปีที่แล้ว +1

    kalum puthe video eka balnna kalin comments karanna hithuna ithamath priyamanapa aththa kathakarana chandana mahathmaya genweema gena godak sthuthi puthe obe katahada harima layanwithai obatath chandana nmahathmayatath theruwani LOKAWASI SIYALU DENA SUWAPAT WEWA

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi obsthumiyage me kaarunika agayeemate 🙏🌷💐

  • @madushagunawardana7970
    @madushagunawardana7970 3 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      thanks a lot 💐
      If possible please share this videos on social media and what’s app chat groups
      . Most of our people are only attracted to gossip and third grade stuff only. They don’t watch quality stuff. Sad situation

    • @madushagunawardana7970
      @madushagunawardana7970 3 ปีที่แล้ว

      @@kalumwijesooriya shure Kalum aiya.yaa really sad contributory situation

  • @deepikabhattarai9499
    @deepikabhattarai9499 3 ปีที่แล้ว +1

    🙏🙏

  • @sajiniparanavitharana8096
    @sajiniparanavitharana8096 2 ปีที่แล้ว

    Sirge academy ekata join wenna oni wisthara dennakooo

  • @dimuthufernando9071
    @dimuthufernando9071 ปีที่แล้ว +1

    Chandana wicramasingha කියන්නේ පලිගු මෙනිකෙ කතවේ පොඩ්ඩද?
    කරුනා කරල කියන්නකො

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      ම්ම්ම් ඒක නම් දන්නෙ නැහැ

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว

    🔥👌

  • @kaveeshaweerasinghe6803
    @kaveeshaweerasinghe6803 3 ปีที่แล้ว +2

    චිත්‍රසේන කලා පවුලේ අයවත් discussion එකකට ගේන්න කියල ඉල්ලීමක් කරන්න කැමතී. හැමෝගෙම මුල් ගුරුවරයා චිත්‍රසේන මහත්මයනෙ. දැන් ඔවුන්ගෙ අනිත් පරම්පරාව ගැන දැනගන්න කැමතී.