ඉදුණිල් දිසානායක INDUNIL DISANAYAKE - LEGENDS WITH KALUM 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ශ්‍රී ලාංකීය රූපවාහිනීයේ
    ආරම්භක දෙවන සිංහල නිවේදිකාව .....
    ලක්ෂ සංක්‍යාත ප්‍රේක්ෂක ජනතාවගේ ආදරය නොමදව දිනූ
    ප්‍රවීණතම රූපවාහිනී නිවේදිකාව
    ඉදුණිල් දිසානායක මහත්මිය වෙත පිදෙන
    ගෞරවනීය උපහාරය !🌷🌷🌷
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
  • บันเทิง

ความคิดเห็น • 343

  • @jkmalani1544
    @jkmalani1544 8 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි ජයවේවා ආදර්ශ මත් වැඩ සටහන ක් අතීතය අනාගතයටගෙනාව❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉දෙපලටම

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 3 ปีที่แล้ว +34

    ආදරණීයව හදවත් ඇමතූ හරිම ආදරණීය කට හඩවල් දෙකක් එකම මොහොතක හරිම ලස්සනයි දෙදෙනාම එදා දුටුවා වගේම..තෙරුවන් සරණයි 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට
      තෙරුවන් සරණයි

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +14

    සුන්දර කටහඬ දෙකක් 🎀🎀🎀 නිහතමානී චරිත දෙකක් 🎀💓💗 සදා ජය 🏆🎖️ ඔබ දෙපලට 🙏 බුදු සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @user-tk3il9kb8k
    @user-tk3il9kb8k 3 ปีที่แล้ว +10

    දයාබර ඉදුනිල් මහත්මියට සහ කැලුම් මහත්මයට ජීවිතයේ සදාකාලිකවම සුවය සතුට සැනසීම ලැබේවා !!!
    ඔයාලගේ ජීවිත ආලෝකවත් වේවා !!!
    ඔයාලගේ ජීවිත ආරක්ෂා වේවා !!!
    ඔයාලට යහපතම යහපතම යහපතම වේවා !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +9

    හදවත් ලස්සන මිනිස්සුන්ට අද සමාජයේ තැනක් නැති තරම්.... අපි අදටත් ආදරෙයි ඒ කටහඬට❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @lathikalenadora1209
    @lathikalenadora1209 3 ปีที่แล้ว +8

    කට හඬින් සිත් වසඟ කළ ජන හිත රැඳි සොඳුරු වරිතයක්....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි 🌷💐💐💐

  • @dinud5706
    @dinud5706 8 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අද වැඩසටහන නම්.එතුමියගේ දැනුම කියා නිම කරන්න බැරි තරම්.ජාතියට ආගමට සංස්කෘතිය ට ගරු කරන ඔයාලා දෙන්නව නම් අපේ රටට දායාදයක්.තෙරුවන් සරනයි ඔබ දෙපලට 🙏🙏🙏😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි ඔබටත්🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාම ලක්මෑණියන්හට වාසනාවන්! නිදුක් නිරෝගී වේවා!සතුටම රජවේවා!තෙරුවන් සරණයි !
    🙏👏👏🌾🌟🌾👏👏🙏🌝❤🇱🇰.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐

  • @anushalokugamage8181
    @anushalokugamage8181 ปีที่แล้ว +2

    ජයම වේවා
    තුනුරුවන්ගේම පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබෙවා නිදුක් නිරොගි සුවය ලැබේවා සුවපත් වේත්වා තේරුවන් සරණයි සිය පව්ලටම 🙏🙏🙏🙏🙏🙏🙏❤🌹❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +4

    ඔබතුමියට තෙරුවන් සරණයි
    හරිම ලස්සන වැඩසටහනක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐💐

  • @Heart2591
    @Heart2591 8 หลายเดือนก่อน +2

    මධුරසාංග වැඩසටහන අදටත් හොඳට ම මතක වැඩසටහනක්...බොහොම පින් කැළුම් අයියේ මේ වහේ ජාතික සම්පතක් පිළිබඳව නැවත ආවර්ජනය කිරීමට දැරූ ප්‍රයත්නයට...තෙරුවන් සරණයි ඔබට දෙපළට..!❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  8 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +11

    අපි පොඩි දවස්වල ඔයාලා දෙන්නා ලොතරැයි වල news කිව්වා මට මතකයි.... ගොඩක් දවසකින් දැක්කේ... ගොඩක් සතුටුයි.. මේ වගේ වටිනා චරිත ඉන්නේ අතලොස්සය්... එතුමියට නිදුක් නීරෝගී සුවය,,, දීර්ගායුෂ පාර්ථනා කරනවා.. තෙරුවන් සරණයි දෙදෙනාටම... 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @nishanifernando9491
    @nishanifernando9491 3 ปีที่แล้ว +3

    ඇත්තෙන්ම හදවත් ලස්සනයි ඔබ දෙපලගේම....
    මං ආසම චරිත දෙකක්..
    ඇයගේ කටහඬ එදා වගේමයි..
    ලස්සනයි කතා බහ..
    ස්තූතියි ඇයව මෙවන් කතා බහකට සම්බන්ධ කරගත්තාට ඔබට..
    පරිස්සමෙන් ඉන්න ...
    ජේසු පිහිටයි...
    ❤ ❤ ❤ ❤ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @nishanifernando9491
      @nishanifernando9491 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් මා ඔබගේ වැඩසටහන් අන් අය හා බෙදා ගන්නව හැම මොහොතකම..🙂🙂

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว +3

    ඔබ දෙදෙනාම බොහෝම ආදරනීය සුන්දර හදවත් ඇති චරිත දෙකක්..හුගාක් සතුටුයි ඉස්සර ඉදන්ම අපේ හිත් ඇදබැදගත්තු නිවේදිකාව මේ විදියට දකින්න ඇයව අසන්නට ලැබීම ගැන..ආදරෙයි හැමදාමත් ඔබ දෙපලට..තෙරුවන් සරනයි ..හැමදාමත් සතුටින්ම ඉන්නට ලැබේවා ඔබලාව ..👌❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +5

    හඩවල් දෙකට harima adarei❤ budu සරණයි 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +13

    ඇත්තටම වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියල හොඳම උදාහරණ දෙකක් ඉන්නව ඉදුනිල් දිසානායක මහත්මිය සහ කැලුම් විජේසූරිය අය්ය..👍👍👍😁😁❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී 🌷💐🌷💐

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 3 ปีที่แล้ว +4

    1987 / 86 මම Advance level කරන කාලේ සංවර්ධන වාසනාව ඇදිල TV program එකට ගියා , සිංහ මූණ වලින් තමා තේරුණේ , (සල්ලි ගහට ) ඔබ තමා එදත් නිවේදනය කළේ ,mata check eka දුන්නො එදා ආරාධිතයා ලේස පැමිණි , සන්ධානයක kiyala නිළියක ,eyage මුලින් නම අමතකයි..
    ඔබට තෙරුවන් සරණයි , කැලුම් ඔයටත් තෙරුවන් සරණයි !!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @ratatv2921
    @ratatv2921 3 ปีที่แล้ว +13

    බලාපොරොත්තුවෙන් හිටපු සාකච්ඡාවක් ..බොහොම ස්තුතියි කැලුම් අය්යෙ ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබටත්.
      තෙරුවන් සරණයි

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 3 ปีที่แล้ว +9

    කැලුම් අය්යා ඔබත් ඉදුනිල් මහත්මියක් හොද චරිත දෙකක්... ආදරෙයි ඔයාලට හැමදාමත් ❤තවත් කාලයක් ඔබලාට මේ නිවේදක ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න ලැබෙන්න ඕනි ❤❤🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ ඉතාමත් කාරුණික අගයීමට

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +18

    එදා සිට අද දක්වාම අපේ රටේ මාද්‍ය කලාවේ දිදුලන නිල් මැනික ඉදුනිල් දිසානායක මහත්මිය එදා වගේම අදටත් ඇය සුන්දරයි නිහතමානීයි.අපේ රටේ නිවේදක නිවේදිකාවන්ගෙන් රුව නොදැක හඩින් පමණක් අදුරගන්න පුලුවන් නිවේදක නිවේදිකාවන් ඉන්නෙ හරිම අතලොස්සක් පමණයි ඒ අතලොස්ස අතරින් ඉදුනිල් දිසානායක මහත්මිය තමයි මුලින්ම ඉන්නෙ..ඒ වගේම නිවේදකයන් අතුරින් කැලුම් විජේසූරිය අය්යත් මුලටම ඉන්නව ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏🙏🙏💐🌷

  • @nimmidissanayake9407
    @nimmidissanayake9407 3 ปีที่แล้ว +4

    කැලුම් ඔබ එතුම්‍යගෙන් සුන්දරව සිට්මේ රහස අහන අතර මම ඔබෙන් ඒ ප්‍රශ්නයම අහනවා.. ඔබත් හරිම සුන්දර චරිතයක් .. වයසට නොයන .. 😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට

  • @chitrapalamure841
    @chitrapalamure841 3 ปีที่แล้ว +6

    අපි පොඩිකාලේ දැක්ක වගේම තාම ලස්සනයි ❤ හරවත් වැඩසටහනක් 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @sanjeewaniuduwake6892
    @sanjeewaniuduwake6892 3 ปีที่แล้ว +10

    කැලුම් මහත්මයාන්නෙනි ඔබ සහ ඇය අපේ කාලයේ ආදරනීය දක්ෂ ඔබලා වැනි අය අද සොයා ගැනීමට නොමැත එය කනගාටුවට කරුනක් උනත් අද වැඩසටහනට ස්තුති ඔබට තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @sanjeewaniuduwake6892
      @sanjeewaniuduwake6892 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya ඔබ හරි ඔබගෙ වැඩසටහන් ඉතාමත් වැදගත් සහ අරුත්බර බව අපි දනිමු එය මගේ හිත මිතුරන් හා බෙදා ගැනීමට කටයුතු කරමින් සිටිමි ස්තුති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏💐🌷

  • @thilininaotunna9482
    @thilininaotunna9482 ปีที่แล้ว +2

    My thoughts ran back to 90s morning and lottery shows you both did. What a beautiful memo 💖

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 ปีที่แล้ว +2

    90s fav star
    show ekak kaloth
    tv ekain ayin wenneh
    ewarawenakan balanwa
    beautiful

  • @AnjuTharangaT
    @AnjuTharangaT 3 ปีที่แล้ว +4

    අපේ රටේ බිහිවූ හොදම නිවේදිකාවක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි

  • @upalisenadheera5295
    @upalisenadheera5295 2 หลายเดือนก่อน +1

    Madam your voice never forgetten.Great.

  • @sulalipereira2974
    @sulalipereira2974 2 ปีที่แล้ว +1

    Such a humble, down to earth, beautiful personality! Lots of love from Melbourne dearest Indunil!

  • @bakalasujan531
    @bakalasujan531 3 ปีที่แล้ว +4

    මම් පොඩිකාලෙ ආසම දෙන්නෙක්
    අත්තමය් මෙ වගෙ අය අයෙ බිහිවෙන්නෙ නහෙ දෙන් ඉන්නෙ ඔක්කොම ගොන්නු වහල්ලු
    This two are humble and hight professional in the field love you guys ❤️❤️❤️❤️❤️ idunil mam your my crush in my childhood and now as well forever ❤️❤️❤️😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @sarojawijesinghe9772
    @sarojawijesinghe9772 ปีที่แล้ว +1

    ඉදුනිල් අක්කේ මම ගොඩාක් ආදරය කරන චරිතයක් ඔයා

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +6

    කැලුම් අයියා ඔයලා දෙන්නම legend ලා තමයි අපිට ආදරෙයි, පැහැදිලිව හඩ හසුරුවන්නන් අතර ඔබ දෙදෙනා හැම හදවතකම ඉදිරියෙන් ඉන්නවා 😘😘😘💙🙏🦋🌸💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලො
      💐🌷💐🌷🌷

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +6

    දෙන්නම හරිම ලස්සනයි 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 ඉදිරි ගමනට සුබපැතුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @user-yc7uo7nh5t
    @user-yc7uo7nh5t 2 ปีที่แล้ว +1

    hadwaldetam godak adare budu saranai ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌷🌷🙏🙏🇰🇼

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +2

    කැලුම් mahthmaya ඔබ තුමා t සුබපැතුම් .👏👏👏🙌🙌👍👍🌹🌹

  • @sumindajayaraj2555
    @sumindajayaraj2555 2 ปีที่แล้ว +2

    oya niyamai machan..oya karanne paththarayakwath nokarana deyak...thawa innawa legans la....godak...sumana nel, sujatha ath, noelin honter, ajitha kadiragamer....atc. carry on..wish you all the best....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Thank you so much
      I will try my best to get them

  • @anomawinrock2993
    @anomawinrock2993 3 ปีที่แล้ว +2

    I remember Indunil from the school. My first school is Buddhist ladies college. and my second school is Gothami Balika vidyalaya. Idunil is a pretty and very tallented in both schools. Wishing you all the best .
    Theruwan Saranai.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +1

    Respectable presanter

  • @arjukottegoda
    @arjukottegoda 4 หลายเดือนก่อน

    Beautiful lady, inside and out. I love her outfits.
    I have been watching many interviews done by Kalum, you are a very good listener, very respectful to the other person, it is a great art of any covesation!
    Nicely dressed always, and looking young forever!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 หลายเดือนก่อน

      Thank you so much madam 💐

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 ปีที่แล้ว +1

    Lovely carractor,
    Legend of her field.
    Congratulations💚💚.

  • @pkds1983
    @pkds1983 3 ปีที่แล้ว +2

    මධුරසාංග අදටත් අපේ දෙසවන් පුරා රුව් පිලි රුව් දෙනවා.ආරි අයියවත් ගේන්න කැලුම්.සුමනා ලෙල්ලම්පිටිය.ඉදුනිල් දිසානායක.තිලකා රණසිංහ.චිත්‍ර කුමාරි කළුබෝවිල.රත්නා ලාලිනි ජයකොඩි.රංජිනී රාජ්මෝහන්.කොච්චර හිටියාද අපේ මතකයේ රැඳුනු චරිත.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @mayaahmed9839
    @mayaahmed9839 3 ปีที่แล้ว +3

    ඔබතුමියට අපි ආදරෙයි චරිත ය ඔබ නෙකීවත් අපි දන්නවා රත්තරන් හාසමානයි බුදු සරනයි ඔබට හාපවුලට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @dushiyanthiewijesinghe7959
    @dushiyanthiewijesinghe7959 3 ปีที่แล้ว +2

    Very nice, down to earth, respectable person. Like her very much.❤🙏

  • @Virangadesini532
    @Virangadesini532 7 หลายเดือนก่อน +1

    මම චූටි කාලේ මෙතුමිය නිවේදනය කරපු සල් මල් යාය වැඩසටහන බලලා තියෙනවා අද වගේ මතකයි ඇයගේ කටහඩ ඇහෙද්දි මන් නැවතත් ඒ අතීතයට යනවා 😒 ඇයගේ කටහඩට මන් ඒ දවස් වල හරිම කැමතියි ඇයටම ආවේණික වෙච්ච කටහඩක් තියෙන්නේ හරිම ලස්සනයි ❤️❤️

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว +2

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Thank you for this program. Most beautiful, respectful unforgettable presenter🙏🌷🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @jeewanthajayasuriya125
    @jeewanthajayasuriya125 3 ปีที่แล้ว +4

    ආදරණීය චරිතයක්....real legend

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷

  • @piyasanka
    @piyasanka 3 ปีที่แล้ว +10

    අපි පොඩි ලමයින්ගේ ඉඳලා තරුණ අවධිය ගත කලේ ඔබ වැන්නන් දකිමින් අසමින්..❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      🌷💐🌷💐

    • @Chana_is_rich
      @Chana_is_rich ปีที่แล้ว

      තෙරුවන් සරණයි මම ගොඩක් ආසාවෙන් බැලුවා ඉඳුනිල් මහත්මිය දන්නෙ ගෝතමී බාලිකා විදුහලේ යන කාලෙ ඉදලා ඒ කාලෙ හරි ලස්සනයි චාම් ආඩම්බරත් නෑ අපෙ ඉස්කෝලෙ කෝරලගේ මිස් ගෙ දියණියයි මිස් හරීම හොඳයි අපිට හරි ආදරේයි ඕනෑම දෙයක් කථා කරන්න පුලුවන් දුවලත් ඒ වගේම වෙන්න ඕන

    • @Chana_is_rich
      @Chana_is_rich ปีที่แล้ว

      ඔබ තුමාත් ලස්සනට කරනවා කාලෙ තෙරෙන්නෙ නෑ හරිම ලස්සනයි වැඩසටහන් කරනවා මෙම.වැඩසටහන් කරගෙන යාමට තවත් දහිරිය ලැබෙවා කියලා පූරාර්තනා කරනවා තෙරුවන් සරණයි

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 ปีที่แล้ว +2

    හරිම ආසාවෙන් බලාගෙන හිටියා. ලොක්කෙක්( සීනියර්) ගේ සම්මුඛ සාකච්ඡාව ක් කරන් එකත් අභියෝගය ක් වෙන්න ඇති.සුබ පතනවා ඔබ දෙදෙනාට ම.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි හසිත

  • @indunildissanayake3656
    @indunildissanayake3656 3 ปีที่แล้ว +5

    එකම වෘත්තිය ඉන්න අය කිසිම ලෝභ කමකින් තොරව අනික් කෙනා අගය කරන විනාඩි කිහිපක්. අගය කිරිමේ වටිනාකම තමන්ගේ ජිවිතයට විතරක් නොවෙයි තවත් කෙනෙකුගේ ජිවිතයට වටිකමක් එකතුකරනවා. ස්තුතියි කැලුම් ! ස්තුතියි හැමට!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා මේ ආදරනීය අගයීමට 💐🌷💐🌷💐🌷💐

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 ปีที่แล้ว +3

    දැන් ඉන්න නිවේදක නිවේදිකාවෝ නිකන් කියෝගෙන යනවා විතරයි එයාලවත් දන්නේ නෑ මොනවද කියන්නේ කියලා අඩු තරමින් වැඩසටහනක් ඉදිරිපත් කරනකොට හරියට ආචාර කරන්නවත් දන්නේ නෑ.බොහොමත් ස්තුතී ඔබ දෙදෙනාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @anomakumari855
    @anomakumari855 2 ปีที่แล้ว

    ඔබ නිවැරදියි ඕනෑම ක්ෂේත්රයේ කාන්තාවකට ඇගෙන් ගත හැකි ආදර්ශයන් බොහෝය මෙවන් වැඩ සටහන් ඉදිරියටත් කරගෙන යෑමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අනෝමා

  • @nisansalasanjeewani9689
    @nisansalasanjeewani9689 3 ปีที่แล้ว +3

    Aththatama sir.... Menna ape hith niwapu niwedikawo.... Ape මධුරසාංග💋💋💋🙏🙏🙏දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.... ආරක්ෂාවයි 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට
      💐🌷
      තෙරුවන් සරණයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඇය නිවෙදන කටයුතු කරද්දී මම ඇයගේ කතාවට හරිම ආසයි ඇය හරි ම දක්ෂයි හරිම ප්‍රියමනාප යි කැලුම් ඹබත් හරි ම ප්‍රියජනක යි ස්තූතියි ජෙසුපිහිටයි ඹබලා දෙදෙනාටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷🌷

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 ปีที่แล้ว +1

    හරිම ආදරණීය චරිතයක් ගොඩක් ආදරෙයි

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +3

    ඇත්තටම මල්ලි ඔයා වගේම ඔයාගේ හඬ පෞරුෂයෙන් හඳුනා ගන්නා සේම ඉඳුනිල් මහත්මිය කියන්නෙත් ඔබ වැනිම ප්‍රබල හඬ පෞරුෂයක් ඇති අපේ නිවේදන ක්ෂේත්‍රයේ ඉහළින්ම ඉන්න කාන්තාවක් ස්තුතියි අද දවසේ අයව තෝරා ගත්තාට පරිස්සමෙන් ඉන්න මල්ලි 🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා
      තෙරුවන් සරණයි

  • @tilakaratnayake4015
    @tilakaratnayake4015 2 ปีที่แล้ว +1

    ඉදුනිල් ඔයාට සුබ පැතුම්
    පාසැල් මිතුරියක්. තිල්කා. BLC.(බොරැල්ල, බත්තරමුල්ල )

  • @chamarimadushika5426
    @chamarimadushika5426 3 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමති නිවේදකයෙක් සහ නිවේදිකාවක් එකම වැඩසටහනක දකින්න ලැබීම හරිම සතුටුයි. අය්යේ ඔයා වැඩසටහන බලන්න ආස හිතෙන විදියට කරනවා. ඔබ වැඩසටහන ඉදිරියට අරගෙන යන ආකාරය විශිෂ්ටයි. ඔබට තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @artofreading3938
    @artofreading3938 2 ปีที่แล้ว +1

    කැලුම් ඔබත් හරිම ආදරණීය නිවේදනයක යෙක්,ලස්සන ට වැඩසටහන කරනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +3

    හරිම සුන්දර චරිතයක් කැළුම් අයියා මෙී ඉදුනිල් දිසානායක. මෙි තාම ඉස්සර වගේමයි. ඇත්තටම එයා කියන කතාව හරි. ඔය දෙන්නටම වයස කියන්නෙ ඉලක්කමක් විතරයි .❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      💐🌷💐🌷🌷🌷💐🌷

  • @fiyazfassey6293
    @fiyazfassey6293 3 ปีที่แล้ว +1

    Wonderful program Kelum, all the questions are u raised to her is very useful and I too went back to decades.
    Her professionalism was outstanding till the last minutes of the program I enjoyed each and ever bit of the conversation. U too outstanding Kelum👍

  • @chitrakumari3921
    @chitrakumari3921 3 ปีที่แล้ว +1

    Bohoma sathutuiii dakkama idunil mahathmiyata nirogy suwaya labewaa prarthana qaranawa

  • @shirazabdeen7153
    @shirazabdeen7153 3 ปีที่แล้ว +4

    It was so nice to see two great legends in a same moment. We respect 🙏👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      thank you so much for your very kind appreciation

  • @pulasthisoysa5819
    @pulasthisoysa5819 3 ปีที่แล้ว +1

    Watena wada satahank thanks

  • @sajeewanidilrukshi2257
    @sajeewanidilrukshi2257 3 ปีที่แล้ว +3

    ඇයගේ නිවේදනය වගේ ම ආසම ඇය ලස්සන ට අඳින විදිහ...ප්‍රිය මනාප නිවේදිකාව ක්.. ඔබ දෙපලම ප්‍රිය මනාප චරිත දෙකක් ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +3

    ඒ කටහඬට වශීවුණු අපි ... පාසලේදී ඇයව අනුකරණය කරන්න දැරූ උත්සාහය අදටත් මතකයි.
    ආදරණීය චරිත දෙකක එකතුවක්.

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤❤❤❤

  • @niroshini15
    @niroshini15 ปีที่แล้ว +3

    සැමදා එකම රුව. එකම කටහඩ. වයසට නොයන කෙනෙක්. 👍🏼❤️

  • @ravindradayaratne2716
    @ravindradayaratne2716 3 ปีที่แล้ว +3

    This is one of the best presentation and intereveiw i listned in last 5 years. Calm patiance factsfull simple but prefessional .Hatts of Kalum . good job keep up all your good work. stupid current presenters ( i do not like to called them as media presenters) are go behind money. stupid tail carrers of politicians and do all shit work and finally do a job of a washing machine for money... Great job once again kalum. and respect to Indunil D..... we enjoyed good old days ITN musical shows

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +2

    ස්තූතියි කැලුම්. අතීතයේ සුන්දර කාලෙකට මගේ සිත ගියා.
    ඔබතූමිය100%ක් හරි. වයස කියන්නෙ ඉලක්කමක් පමනයි.
    ඉතාමත් ම නිවැරදි. පැහදිලි, අදහස් ඔබ තුමිය තුල තියෙනව. එය ඉතාම උතුම් දෙයක් මහත්මිය.
    ඔබ දෙපලට වාසනාවන්ත අනාගතයක්. දෙවිපිහිටයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට
      තෙරුවන් සරණයි

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya @Kalum Wijesooriya to you too

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐🌷💐🌷

  • @chandimaherath2907
    @chandimaherath2907 3 ปีที่แล้ว +3

    දයාන් විතාරණ මහතාව ගේන්නකෝ..ඔබ දෙදෙනා ම ඉතාම ගෞරවනීය ආදර්ශවත් පුරවැසියන්..ඉතාම ලස්සනයි...දෙවි පිහිටයි ඔබ දෙදෙනාටම...🌹🌹♥️♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @chandimaherath2907
      @chandimaherath2907 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 💐♥️♥️♥️♥️💐

  • @audjappy7991
    @audjappy7991 3 ปีที่แล้ว +2

    අහමිබෙන් වගේ නාලිකාව බලන්න ලැබුනේ. හරිම සතුටුයි. පොඩි කාලේ අපි ගොඩක් ආදරය කළ දෙපළක්‍ ඒ කාලේ වගේමයි හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ගොඩක් ආදරෙයි. ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @audjappy7991
      @audjappy7991 3 ปีที่แล้ว

      නිසැකවම කැලුමි අයියේ. 👍 ඔයාලා වගේ දක්ෂ සමාජයට යහපතක් සිදු කරන මාධ්‍යවෙිදීන්, කලාකරුවන් අපි ට අවශ්‍යම කාලයක්. (වීඩියෝව බලන්න පෙරම Subscribe කළා)
      ❤💐🌷💐❤️

  • @priyanigunawardana4631
    @priyanigunawardana4631 3 ปีที่แล้ว +8

    " ඉදුනිල් නම තමයි වටින්නෙ" ඒක තමයි මගෙත් පාඨය. ඔබතුමිය එය කලා. ඒ නිසා තමයි අදටත් අපි ඔබට අාදරේ. දැකීමමත් (ඔබ දෙදෙනාම) ලොකු සතුටක්. 🌹❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌺🌺🌺🌺

  • @arunakanchana4741
    @arunakanchana4741 2 ปีที่แล้ว

    Ammee indunil akkanee ,,,,,,satutui ,,,,,

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 3 ปีที่แล้ว +3

    අයියෙ මං ගොඩක් ගෘරව කරන ප්‍රියකරන ඉතා අව්‍යාජ නිහතමානී චරිතයක් නිවේදිකාවක් ඇය ඒ වචන හැසිරවීම ඉතා ප්‍රියමනාපයි අනික් නිවේදිකාවන්ට ලොකු ආදර්ශයක් දැන් ඉන්න සමහර නිවේදිකාවො ගැන කියන්න වචන නෑ තිත්තයි දරුවො එක්ක තියා වැඩිහිටියො එක්කවත් රූපවාහිනිය නරබන්න බෑ රෙදි නෑ සමහරුන්ගෙ ඇත්තම කිව්වොත් කාම ජවනිකා වගේ
    බුදු සරනයි🙏 ඔබ දෙපලට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට

  • @jeewakafoundationsl7677
    @jeewakafoundationsl7677 3 ปีที่แล้ว +1

    Manjari Peiris - Perfect program as usual. Your selections for interviewing seems to be superb. She is a well accomplished and simple person. All the best to both of you!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 🌷💐💐

  • @hemiratnakara7138
    @hemiratnakara7138 2 ปีที่แล้ว +1

    Great interview. Loved the program. Both of you are so and honest, beautiful and genuinely kind. Wish you both all the best and hope your hopes and dreams come true. Theruwan saranai.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 3 ปีที่แล้ว +4

    අනේ ඉතින් ඔයාලා වගේ මිනිසුන් මේ රටට වාසනාක්. මට මතක විදිහට ඔයාලා දෙන්නා මුලින්ම දැක්කෙ 1980_90 කාලයේ වගේ ඒ කාලයේ අපට TV තිබුණේ නෑ අපි පාසල් යන ළමයි ඉතින් අපි වෙන ගෙවල්වල ගිහින් අපි ඔයාලා බලනවා අපි හරියට ආදරේ කරපු මිනිස්සු ඉතින් ඔයාලා දෙදෙනාටම බුදුසරණයි දීර්ගායූ වේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 ปีที่แล้ว +1

    Deiyane mara satutakin katha karanne irisiyawak kiyanade aththeme ny edath adath harima lassanai mis asai obatumiyage weda satahan balanne me e..kata hadata marama adare dennama

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Bohoma isthuthi me agayeemate 💐🌷💐🌷

  • @darshiclemons
    @darshiclemons 3 ปีที่แล้ว +4

    You both are excellent presenters.❤️👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Many many thanks.appreciate your kindness very much

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +3

    එදා වගේම අදටත් සුන්දර රැවැති ආදරනීයම නිවේදිකාවක් .❤👍🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷

  • @kalhariperera4609
    @kalhariperera4609 3 ปีที่แล้ว +2

    A true legend

  • @user-kk8yn8wp1o
    @user-kk8yn8wp1o 6 หลายเดือนก่อน

    විඳුනෙල් දිසානායක කැලුම් සහ ශාන්තා මායාදුන්න මහා ශ්‍රේෂ්ඨ පෞරුෂයන් ඇති චරිත

  • @buddhinidassanayake4572
    @buddhinidassanayake4572 3 ปีที่แล้ว +1

    Absolutely beautiful program. Huge fan of both you people, who have worked hard to remain in our hearts for the most right reasons. Much love and stay safe 💝

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 ปีที่แล้ว +1

    Kelum mahathma, obage wedasatahan itha agekerana athara, ada apa Rate sabe kalawata siduwa ethi agadaya saha sinhala samajaye warthamana parihaniya thula eda agana kala, gayana egeima wenuwen, preweena sunil ariyarathna. Sunil edirisinha. Michel peeris. Sanath nandasiri. Kdk darmawardana jeewithaya. Wage preweenain samaga kaleena wedasatahan idiriyatath samajaya wenuwen pawathwanna. Budusaranai!.

  • @danadana1281
    @danadana1281 2 ปีที่แล้ว +1

    Respect

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    ලස්සනයි .🌷♥️👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว +1

    ඔබ තුමිය t සුබපැතුම් !!! 💖💖💗💗🌹🌹🌹👏👏💌💌👰👰Thruwansarani.

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 3 ปีที่แล้ว +1

    Keluma Aiyee parissamin inna..budu saranai 🌷🌷😍

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +2

    Thank you for always doing quality work.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +1

    තෙරැවන්සරණයි 👍♥️♥️♥️

  • @sureshlakmal7617
    @sureshlakmal7617 2 ปีที่แล้ว

    ඒ හඩවල් දේකම ලස්සනයි ..ලස්සනයි කැලුම් අය්යා...❤️❤️

  • @nck.gamage6345
    @nck.gamage6345 3 ปีที่แล้ว +2

    දහය අරන් මම ආවා ගොඩාක් ආසාම නිවේදිකාවක් හරිම අපූරුයි බුදු සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷

  • @nck.gamage6345
    @nck.gamage6345 3 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ආසයි මේ වගේ විඩියෝ නරබන්න ඔබ දෙපලට බුදු සරණයි

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 3 ปีที่แล้ว +2

    Obathumatath,obathumiyatath Adarei godariyak dennama harima lassanai Theruvansaranin Niduk Neerogi suvayama pathami

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

    • @sandamaligunawardena6790
      @sandamaligunawardena6790 3 ปีที่แล้ว

      @@kalumwijesooriya obathuma hariyatama hari godak aya agaya karanne pahath bolada deval namuth sulu pirisak innava vedagath novedagath declared therum gatha heki mama obathumata aseemithava adaraya karana garu karan obe rasikaviyak maya heki deyak oba venuven itukaranava mama kuwait rate ayathanayaka sevaya karanava mawbimata apu deneka oba dakinna ashaven innava Theruvansaranai obata

  • @rekhajayathilake4500
    @rekhajayathilake4500 3 ปีที่แล้ว +2

    you both are exellant presenters ,respect you all
    do mire quality work malli ,Budu saranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much.sure i wiull only do mquality productions.trust me and keep watching please .kindly share these videoa in your whats app chat groups as much as possible.reaaly difficult to promote quality stuff today

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว +1

    Obata bohoma stuti kelum vijesuriya mahatmayatat obatumiyatata idumil mahatmiyatat ettenma hadavath tuilin amathaka novena supirma jeevitha oba 2nama eda vagemat adatat hadavatinma afaraniya charitha bohoma stuti stuti stuti oba 2natama eda vagema adat api adarayei teruvan saranai dirgau lebeva

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @anushasilva7696
    @anushasilva7696 3 ปีที่แล้ว +1

    Ammoo godak adarei oyala dennatama kawadawath amathaka nowena godak adare karana dennek aiye godak lassanai dennama budu.saranai Dubai

  • @devinikarunarathne9602
    @devinikarunarathne9602 3 ปีที่แล้ว +2

    Respect Mrs.Indunil 👏

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 ปีที่แล้ว +1

    Excellent 👌

  • @susanthadesilva542
    @susanthadesilva542 3 ปีที่แล้ว +1

    Goda.wadinwa .methumiya wada satahanata genawata.🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +1

    එදා ඉඳන් ආදරේ කරපු චරිතයක් ඒ වගේම තමයි ඔබ තුමාගේ කටහඬ ත් හැමදාම අපිට වටිනවා ගොඩක් ස්තුතියි...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @pushpamapalagama3220
      @pushpamapalagama3220 3 ปีที่แล้ว

      @@kalumwijesooriya ඒක ඇත්ත