බොනකොට බෙදාහදාගෙන බොන්ඩ ඕන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 743

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 11 หลายเดือนก่อน +50

    නොදන්නා නිසා හෝ කම්මැලි කම නිසා අත් හැරුණු අපේ ම ඖෂධ නැවත භාවිතා කිරීම රටේ ආර්ථික වර්ධනය ට......!
    ඔබ වහන්සේ හැම විටම උත්සාහ කරන්නේ මව්බිම වෙනුවෙන් යමක් පෙන්වා දීම සඳහා යි.
    ඔබ වහන්සේ ගේ වචනය අනාගත පරපුරට වටිනා දායාදය ක්!!! 🙏ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාර ය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
    .

  • @RasangikaRupasinghe
    @RasangikaRupasinghe 10 หลายเดือนก่อน +12

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පිං මෙවැනි දේ පෙන්වනවාට

  • @sarangasanjeewa5768
    @sarangasanjeewa5768 5 หลายเดือนก่อน +1

    Hariyata biwwoth arakku,,ape kamin biwwoth thelijja..oba wahanseta jayen jayama wewa...

  • @Abstractart-r3f
    @Abstractart-r3f 10 หลายเดือนก่อน +50

    ථේරවාදයට මුවා වී මහායාන දේ කරනවා,මොවුන්ට රැ⁣වටෙන අය අසරණයි,

    • @gamanayakesir5863
      @gamanayakesir5863 10 หลายเดือนก่อน

      Sudui thami

    • @professor6010
      @professor6010 8 หลายเดือนก่อน +2

      මේව තෙලිජ්ජ බන් මේ​ව බිව්ව කියල සුරාපාන​ය අකුසලය වෙන්නෙ නෑ. හැබයි ​පැසෙව්වොත් නම් රා වෙනව.

    • @wasanthaJagath
      @wasanthaJagath 8 หลายเดือนก่อน +1

      Pala ponna pakaya yanna ai mokadda wenne ..biwwata

    • @MWSAHANAYESHANISURUBANDA-nr9ik
      @MWSAHANAYESHANISURUBANDA-nr9ik 7 หลายเดือนก่อน +1

      ථේරවදය පස්සෙ ගියම රට ගොඩ එයිද තොපිල වගෙ වුන් ඉන්නේ ගොඩ යන වුන්ට මඩ ගහන්න බලගෙන..

  • @menwjayasekera
    @menwjayasekera 11 หลายเดือนก่อน +13

    පැණි රසයි. අපිත් බීල තියෙනව. ටික ටික වෙලාවක් බොනකොට මත් වීම පටන් ගන්නව. පුරුදු නැති කෙනෙක් වැඩිපුර බිව්වොත් බඩේ දි පැහිල මත් වෙනව.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 10 หลายเดือนก่อน

      ඉතින් මත්වෙන්න තමය් කිතුල්‍රා බොන්නෙ....නැතුව අහවල් කෙන්ගෙඩියකටද?? පැසුනු.මහරා කටු දෙකක් ගැහුවානම් ඇති .""බමර පදම්"

    • @senarathkulathunga6782
      @senarathkulathunga6782 10 หลายเดือนก่อน

      අමනයන්, නිකමුන්, පිං බත්තු දන්න තරම තමයි.

  • @gayansenadeera593
    @gayansenadeera593 11 หลายเดือนก่อน +15

    දවසක් අපෙ තාත්තා මට දුන්නා පනු අමාරුවට හොඳයි කියලා ,ඇත්තෙන්ම රස බීමක්.

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 10 หลายเดือนก่อน

      මෝඩයෝ..තෙජිජ්ජවලට පණුවෝ මෝරනවා..

    • @au9680
      @au9680 10 หลายเดือนก่อน

      යකො තො රා බොන ඵක අහගන්නේ චිවරදාරියෙක් ගෙන්ද..තොපෙ අප්පගෙන් දැනගන්න ඔනෙ දේ මේ විකාරෙ බලලද දැනගත්තෙ

  • @mohamedhadji7031
    @mohamedhadji7031 11 หลายเดือนก่อน +10

    I am proud of you. Good speech and great advice. Budu saranai Thanks for the message. Budu saranai 🙏🙏🙏

  • @dulanjananirmalbandara4219
    @dulanjananirmalbandara4219 10 หลายเดือนก่อน

    පින් යුත්තෝ දකිත්වා...
    තේරුම් ගනිත්වා...
    නිවැරදි නම් .. අනුමෝදන් වෙත්වා .....

  • @JayashanChinthaka-cd3qb
    @JayashanChinthaka-cd3qb 10 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ ට දීර්ඝායුශ ලැබෙවා
    තරුන අපිට මේවා කියලා ඩෙනවට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarakumara1001
    @kumarakumara1001 11 หลายเดือนก่อน +25

    ඇත්ත ස්වාමින්වහන්ස තෙලිජ්ජ හරිම රසයි සුවදයි ❤

  • @sanjayaweerasinghe8966
    @sanjayaweerasinghe8966 10 หลายเดือนก่อน

    බොහොම කණගාටුයි..

  • @ranilkumara2739
    @ranilkumara2739 11 หลายเดือนก่อน +46

    මං ඔබ වහන්සේට යෝජනාවක් හැටියට කරනවා කංසා වවලා ඒවයින් පුඩිම්,චොක්ලට්,බිස්කට් වගේ නිෂ්පාදන ටිකක් කරන්න කියල. 🙏🙏🙏🙏

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 11 หลายเดือนก่อน +1

      Kansa walin behet pawaa thiyanawa pitarata wala...apee un kansa ahuwunaam gini thiyenawa...
      Pawu kaarayoo...

    • @SpDarmadasa-s3t
      @SpDarmadasa-s3t 11 หลายเดือนก่อน +1

      Aka Hoda wedak newe

    • @incrediblephysics999
      @incrediblephysics999 11 หลายเดือนก่อน +1

      Pawenna asai wa gay

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 หลายเดือนก่อน +6

      ඒ වගේමා පලතුරු වලින් හැලි අරක්කු ටිකකුත් පෙරුවනම් දේශීය දේම අගයකරන්නන්ට ටොපේ ටොප්......අනෙක තෙලිජ්ජ වැඩක් නෑ පැසුනු එකෙන් බෝතල් දෙකක් තිබුනා..ඒත් හොදය්.........තෙලිජ්ජ බොන්නෙ නැස් බඩ බුරුල් වෙනවා...පැසුනු රා එකට ලුණු කැටයක් රතුලූනු හෙෆි දෙකක් හා නය් මිරිස් කපලා දැම්මනම් පදම තවත් .පාරට්ටුය්.....

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 11 หลายเดือนก่อน

      කට ග

  • @SRIRATHNATV
    @SRIRATHNATV 11 หลายเดือนก่อน +51

    ඉතාම අගේ ඇති වැඩ.උමංදාව හොඳ මාර්ගෝපදේශක යෙක් මේ රටට.ජයවේවා .

  • @ChiranJayathu1986
    @ChiranJayathu1986 11 หลายเดือนก่อน +19

    මමනං කියන්නෙ හාමුදුරුවනේ පළතුරු වලින් වයින් හදල ස්පා එකකුත් දාන්න ඕන ඕනි මගුලක් වෙන්න කියල ..නරකද හා..

    • @TrndVanguard
      @TrndVanguard 7 หลายเดือนก่อน

      ස්පා එක උබ නේ ඕනේ උබ දාගනින්

    • @sarangasanjeewa5768
      @sarangasanjeewa5768 5 หลายเดือนก่อน

      Spa ekata ube ammath yawapan

  • @emeraldmv4305
    @emeraldmv4305 11 หลายเดือนก่อน +11

    Machn samanthabradra uba සිවුරු ඇරල බිස්න්ස් එක කරන් යමන්.ඔයාගෙ කන්සෙප්ට් එක මරු..

  • @eamarasiri3563
    @eamarasiri3563 10 หลายเดือนก่อน +2

    JAYAWEWA Umandawa 🎉

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 10 หลายเดือนก่อน +4

    ස්වාමීන්වහන්ස රට ජාතිය වෙනුවෙන් දරන උත්සාහයට බොහොම පින් උමංදාව කියන්නෙ බලන්න .කරන්න .හොයන්න . පටන් ගන්න . දියුණු වෙන්න .හැදෙන්න හොඳම තැන උමංදාව රට ජාතිය වෙනුවෙන් බාර දෙන්න ඕනෑ ඔබවහන්සේට තෙරුවන් සරනයි විශ්වයෙ ආශිර්වාදය ලැබේවා

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 11 หลายเดือนก่อน +16

    කහ ඇදුමයි දුඹුරු ඇදුමයි ඇදන් ඉන්න කොච්චි මහත්වරුන් දෙදෙනාගේ අදහස් ඉතාමත් වටිනවා සියලු ස්වාමීන් වහන්සේලාට උපහාරයක් වේවා

    • @chdsusanthachandrakumara9543
      @chdsusanthachandrakumara9543 11 หลายเดือนก่อน +4

      හොද දෙ කලාම එව නරකයි කියන්න තරම් කිසිම වැඩක් නොකර රජයෙන් දෙන දෙ අරන් කකා බිබි ඉන්න උන්ට මෙව වහා කදුරැ

    • @travelworld5756
      @travelworld5756 11 หลายเดือนก่อน +1

      Ubala wage un lankawen wadawela yanna ona

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 11 หลายเดือนก่อน

      @@chdsusanthachandrakumara9543 ඔයා වගේම මමත් හොදයි කියලා තමයි තියෙන්නෙ

    • @SanjayaKarunasena-jf1cq
      @SanjayaKarunasena-jf1cq 11 หลายเดือนก่อน +1

      ගාසා තීරයේ අයත් ඉන්නේ මේ

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 11 หลายเดือนก่อน

      @@SanjayaKarunasena-jf1cq ගාසා තීරයට මං දැන් ආස නෑ ගදයි බොරු නම් අහන්න අම්මගෙන්

  • @TironSanka
    @TironSanka 10 หลายเดือนก่อน +4

    හාමුදුරුවන්ට ජය නියතයි...හාමුදුරුවන්ගේ වටේ ඉන්න දායකයන්ටත් ජය නියතයි..(සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී)

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน +6

    💎💎💎💎 .... දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹🙏❤️🌈️🌹

    • @NadunWijesiri-z6j
      @NadunWijesiri-z6j 10 หลายเดือนก่อน

      ඔය හීන ලෝකයෙන් බිමට බැහැල පොලවේ පය ගහල ඇත්ත ඇති සැටියෙන් පිළිගෙන ජීවිත් වෙන්න උත්සාහ කරන්න.
      කවදාවත්ම දියසෙන්ලා හෝ දැහැමි පාලකයන් ඇවිත් ඔබ හිතන පතන සර්ව සාධාරණ නිදහස් දැහැමි දේශය ඔබට හදල දෙන්නේ නෑ.
      හීනෙන් අවදි වෙලා ඔබේ පැත්තට හැරිල බලන්න.එතකොට ඔය මුලා සහගත අදහස් වලින් මිදිල ඔබේ නිදහස නිවීම සැනසීම ලඟාකර ගත හැකි වේවි !!!

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 10 หลายเดือนก่อน +1

      @@NadunWijesiri-z6j 💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🎇🎇🎇🎇👍👍👍👍🎆🎆🎆🎆☸️☸️☸️☸️⛵⛵⛵

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 11 หลายเดือนก่อน +107

    කතාව ඇත්ත තෙලිජ්ජ ටික නරකයි ගල් අරක්කු හොදයි. දුම්කොල හොදයි. මන් නම් හිතන්නේ අපි තවමත් යටත් වැසියෝ. කොතනද වැරදුනෙ කියලා තේරුම්ගන්න අමාරුයි හාමුදුරුවනේ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Meme-rh6od
      @Meme-rh6od 11 หลายเดือนก่อน +2

      ඇයි ඔයා එහෙම හිතන්නෙ. ඔය පරගැති මානසිකත්වෙන් මිදෙන්න.

    • @hamabey9142
      @hamabey9142 11 หลายเดือนก่อน +4

      Muge ammatath oin tikak yawanna

    • @yasithanjana3018
      @yasithanjana3018 11 หลายเดือนก่อน

      @@Meme-rh6od කොයි හාමුදුරුවෝ ද ඉතිහාසයේ ව්‍යාපාර කරල තියෙන්නෙ 🥲 හිතන්න වෙනව නේ, මෙහෙමයි රටේ දියුනුව තකා මේව කලාට කමක් නෑ, හැබැයි හමුදුරුවරු හම්බකරන්න ගත්තොත් සමානය මිනිස්සු හා සමානයි.. [මේ හාමුදුරුවෝ නැද්ද කියල දන්නෑ ලන්කාවෙ ගොඩක් හමුදුරුවරු ව්‍යාපාරිකයො] 💔

    • @SKYSAMARANAYAKA
      @SKYSAMARANAYAKA 11 หลายเดือนก่อน +6

      ඔව් අයියේ ගමේ අපි පෙරුවොත් කසිප්පු පැලයක් ඉන්දුවොත් ගංජා මේවා පොලිසියත් එක්ක වෙට්ටු දාලා රැකගත් අපේ පරම්පරික ජනතාව අගයන වැඩ පිලිවෙලක් හදන්න කියන්න සාදු සාදු සාදු....

    • @sansul88
      @sansul88 10 หลายเดือนก่อน

      hahaha kiyala vadak na ​@@SKYSAMARANAYAKA

  • @damithbandara8302
    @damithbandara8302 11 หลายเดือนก่อน +1

    Mr. Sam is next to ven. Uduwe. He is good businessman in UK. Another Good work from umandawa

  • @PoshithaJayasinghe
    @PoshithaJayasinghe 11 หลายเดือนก่อน +3

    වනජීවි එකට අහුවෙන්නෙනැතිව රිලව් මරන විදිය කියල දෙන්නකො හාමුදුරුවනේ.

  • @Rukshan-o3m
    @Rukshan-o3m 10 หลายเดือนก่อน +2

    Good idea very beautiful ❤️🙏🌴

  • @senakavithanage5236
    @senakavithanage5236 10 หลายเดือนก่อน +4

    වල් ඌරුමස් කෑල්ලක් කාල හැලි අරක්කු චුට්ට්ක් බීල යන්න අපිත් එනව උමන්දාව පැත්තෙ . අරක්කු වලට බදු පිට බදු ගහල තියෙන මේ දුෂ්කර කාලයේ මේ වගෙ දේශීය කර්මාන්ත නගා සිටවන ඔබවහන්සේට නමස්කාරවේවා . සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ishanamil9072
    @ishanamil9072 10 หลายเดือนก่อน

    උතුම් බුද්ධ ච්වරය පෙරෝගත් බිස්නස් කාරයෝ ටික...

    • @ishanamil9072
      @ishanamil9072 10 หลายเดือนก่อน

      @redxdevilz8491 නිකන් පල ගොබ්බ වේසිගෙ පුතාලා .😂😂😂😂

    • @ishanamil9072
      @ishanamil9072 10 หลายเดือนก่อน

      @redxdevilz8491 නිකන් අහුවෙන්න එපා බං..මේ රටේ ඕන තරන් සිල්වත් ගුනවත් බික්ශුන් වහන්සේලා ඉන්නවා..උන් වහන්සේලා ගෙන් නියම සද්දර්මය නිවෙරදිව අහන්න උබට වාසනාව ලෙබේවා...ඕකා මොකෙද්ද හොර තක්කඩියෙකනේ බං.😂😂

    • @ishanamil9072
      @ishanamil9072 10 หลายเดือนก่อน

      මචෝ ..බුද්ධ දේශනාව තමයි...යකඩක් කවදාහරි විනාස වෙන්නේ ඒකෙම හෙදෙන මලකඩ නිසා...මේ දර්මයත් කවදාහරි විනාස වෙන්නේ එදාට ජීවත්වෙන බික්ශුන් වහන්සේලා නිසාමයි...මේ ඒවට හොදම උදාහරණයක් ..බුදු සරනයි මචෝ 🙏🙏🙏

  • @sriyaniwickrama8002
    @sriyaniwickrama8002 10 หลายเดือนก่อน +14

    ඔබවහන්සේ තේරැමි ගන්න ගොඩාක් මිනිස්සු න්ට පින නැහැ ස්වාමීන්වහන්ස .👏👏👏

    • @Nalinmadushanka039
      @Nalinmadushanka039 10 หลายเดือนก่อน +6

      කාපන් තව තණකොළ ටිකක්.. එතකොට තවටිකක්‌ තේරුම් යයි.. 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂😅

    • @sameerapriyashantha7936
      @sameerapriyashantha7936 10 หลายเดือนก่อน

      ඔව්, උඹලත් රා ටිකක් බීලා සිරිධම්ම හාමුදුරුවන්ව තෙරුන් ගනින්, එතකොට උඹලට නිවන ලැබෙයි. උඹල වගේ එව්වෝ පව් බං ඕවට අහුවෙනවනේ.

    • @au9680
      @au9680 10 หลายเดือนก่อน +1

      අනේ කාලේ වනේ වාසේ කිවිවලු....උබල ඇත්තටමද මේ කොමෙන්ට් දාන්නෙ නැත්තං සල්ලිවලටද🤔

  • @gayankekulawala
    @gayankekulawala 10 หลายเดือนก่อน +16

    දැන්වත් අපේ දේ රැකගමු , හාමුදුරුවනේ ඔබට පින් ඇත්ත ලොවට පැහැදිලිකිරිමට .

  • @DulanAnuruddha
    @DulanAnuruddha 6 หลายเดือนก่อน

    අපේ රටට මේ දේ අපි සුද්දගෙ දේ අරගන්න ගිහින් අපේ දේවල් වලින් අපි ඇත් උනා

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 10 หลายเดือนก่อน +3

    හාමදුරුවනේ ඔය විදිහට පොල් තෙලිඡ්ඡ ගන්න මලක් හදා ගන්න හැටි කියාලා දෙන්නකෝ වෙනම වීඩියෝ එකකින්..

  • @indigunatilake4418
    @indigunatilake4418 10 หลายเดือนก่อน +10

    සත්‍ය කීම අගය කරනවා ස්වාමීන්වහන්ස.
    ඔබවභනන්සේට මොනවා කිවුවත් ගමන නවතින්න ඵපා ස්වාමීන්වහන්ස 🙏🏻🙏🏻

    • @isuruchathuranga4404
      @isuruchathuranga4404 10 หลายเดือนก่อน

      Behet tikk ganin ganiye

    • @KaushalyaShivanthi
      @KaushalyaShivanthi 10 หลายเดือนก่อน

      Pako thota pissuda mekala cheewara dagena pissu kiyanwa.Ane ammoo mekalata pissu

    • @Aksgfjds
      @Aksgfjds 10 หลายเดือนก่อน

      This is a businnes machooo. thanhawa thanhawa wena mokuth newei. ubala hithanne oya api gana hithanawa kiyalada.

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 11 หลายเดือนก่อน +26

    You are a real realist ! Our fools cannot perceive you and your talents ! Congratulations!

  • @roshanperera7901
    @roshanperera7901 11 หลายเดือนก่อน +24

    ඔච්චරයි අඩුවට තිබ්බේ ස්වාමීන් වහන්ස 🙏

    • @malshapeiris5903
      @malshapeiris5903 11 หลายเดือนก่อน +1

      දන්න තරම තමයී ඔය

    • @aaindians
      @aaindians 11 หลายเดือนก่อน +1

      ඔන්න ඉතින් පටන් ගත්තා කුහක කම පෙන්වන්න... උබලා ගේ අනුර කුමාරයත් මීටින් එකක් ඉවර වෙලා හිතවතුන් සමග ෂොට් එකක් දානවා 😢😢

    • @sanchithahiranya9803
      @sanchithahiranya9803 10 หลายเดือนก่อน

      මහින්ද මාතියා ගෙ ගොබ්බ වහලෙක් නේද ​@@aaindians

  • @imashaudawela917
    @imashaudawela917 7 หลายเดือนก่อน

    Apith umandawe enoooo honda kama weelak oneeee

  • @ruhirutv789
    @ruhirutv789 7 หลายเดือนก่อน

    ඒක හොඳයි කියලා අපිත් පිළිගන්නවා. ඒ වුණාට බෙරි වෙනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ

  • @upasenawijekoon2827
    @upasenawijekoon2827 11 หลายเดือนก่อน +2

    ඔන්න ඔබ වහන්සේගෙන් හොඳ දෙයක් ඇහුවා. හොඳ දෙය අගය කළ යුතුය. අයෙ අපේ රටේ විනාශවන පලතුරු වලින් ස්ප්‍රීට් හදන්න උනන්දු කරවන වැඩසටහනක් කරන්න. දියුණු රටවල මිනිසුන් අපතේ යන පලතුරු වලින් වයින්, ස්ප්‍රීට් වැනි ද්‍රව්‍ය නිවසේ හදාගෙන ඔවුන්ගේ පාවිච්චියට ගන්නවා. අපේවුන් සුද්දන්ට බහිමින් උන් හඳුන්වා දුන් ඒවාම පාවිච්චි කරනව. ග්‍රාමීය කර්මාන්තයක් ලෙස මෙය සංවර්ධනය කිරීමට ජනතාව පොලඹවන්න. මෙය ඔබ වහන්සේට කලහැකිය. මිථ්‍යා දෘශ්ඨික ආගමික සම්ප්‍රදායන්ගෙන් බැහරවන්න.USA සිට .

  • @isharamadushanka4080
    @isharamadushanka4080 10 หลายเดือนก่อน +1

    Me wage harak inne rate mehema hari ratak ithuru una eka sathutu wenna ona me loko eka budu kenai pahala une kasippu madalali kenek siwra bodi sathwayek kiyala bana kiyana kota untath sadu kiyana moda thakathiru bath kana harak tikak inna ratak meka . Bath dunnata mola denna ba

  • @subhashanawedage3913
    @subhashanawedage3913 11 หลายเดือนก่อน +11

    සත්තයි හිමියනි.මේකට නම් එකගයි

  • @powermind3112
    @powermind3112 11 หลายเดือนก่อน +9

    අවුලක් නෑ කරන වැඩේ , අපිත් බොන්න පටන් ගන්න ඔනේ රා ,දැන් බියර් අරක්කුත් ගනන් 😂, ඔබ වහන්සේ එකටත් විසදුමක් දුන්නා 😊, තෙලිජ්ජ උනත් සාමාන්නයෙන් වදිනව 😅

    • @kumaralanka6735
      @kumaralanka6735 10 หลายเดือนก่อน

      Katin bathala hitoona

    • @nilukarathnasiri2195
      @nilukarathnasiri2195 10 หลายเดือนก่อน

      තෙලිජ්ජ දැකලවත් තියෙයිද උබ😂

  • @DM-Love1
    @DM-Love1 10 หลายเดือนก่อน +2

    තද තද බ්‍රො

  • @weligamaprabath5457
    @weligamaprabath5457 10 หลายเดือนก่อน +1

    ponna pitiduwe siridamma

  • @avishka8141
    @avishka8141 10 หลายเดือนก่อน +2

    රා අපනයනය කලානම් මරු..❤

    • @au9680
      @au9680 10 หลายเดือนก่อน

      ඕවි ඔවි සුද්දො බොය් පෝලිමේ ඉදල😂

  • @AnuraKumara-fd5hf
    @AnuraKumara-fd5hf 10 หลายเดือนก่อน

    me rate inna gonnunta owa kiyala vadak na hamuduruwane munta one nikan idala higa kanna.irisiyawai kuhakakamai witharai.ratata hari yanawata.ekek diyunu wenawata kamathi na.mokak hari varaddak allagena kiyawanawa vitharai.eekane me harak jathi sinhalayata kelvila thiyenne.oba wahanse thamai me rata bara ganna oni me kamaliyo aharawala ganna.budu saranai.

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 10 หลายเดือนก่อน

    අපෙ හාමුදුරුවනේ මේවා දකිද්දි හරිම ආසයි අපේ උන් ටික් ටොක් කර කර පව් ගෙව.නවා වැඩ කරන මිනිස්සුන්ට බැන බැන මන් ලංකාවට ආවම උමනදාවට එනවාමයි පරිසරය අපට දෙන දේට අපේ ජාතිය සාධාරණයක් කරනවද කියලා හදවතින් අහනවද බැන බැන ඉන්නවා.ජයෙන් ජය දිරියට ගොඩාක් පිං අපෙ හාමුදුරුවනේ .

  • @madhuramallika9828
    @madhuramallika9828 11 หลายเดือนก่อน +12

    චුටි කාලෙ අපි හරියට..බිව්වා..ලන්කාවට ගිහාම මම තාමත් තෙලිජ්ජ..බොනවා..පෙන්නුවටත්..ස්තුති .

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 11 หลายเดือนก่อน

      දැන් කොහේද ඉන්නේ

    • @senakavithanage5236
      @senakavithanage5236 10 หลายเดือนก่อน

      ඩුබායි නේද . ගොං බඩුවක් නේද

  • @wasanthakarunarathna7460
    @wasanthakarunarathna7460 11 หลายเดือนก่อน

    Wooooow රා,,

  • @georgedesilva3334
    @georgedesilva3334 11 หลายเดือนก่อน +1

    Okkoma hodai, eth hamuduruwo katha karana vidiya awul.

  • @GeethaJayanthi-n2y
    @GeethaJayanthi-n2y 10 หลายเดือนก่อน

    ඔබ වහන්සේ කිවාට අපි කලොත් පොලිසිය ඇවිත් කුදලාගෙන යයි

  • @zoeyj2568
    @zoeyj2568 10 หลายเดือนก่อน +3

    ඌරුමස් කෑල්ලක් එක්කම ව්ළදන්න
    ඕන අරක්කු වලට පණුවෙක් දැම්මම
    පණුව මැරෙනවා ඉතිං අරක්කු පණු අමාරුවට හොද බෙහෙතක්,,,,
    සුරාවේ අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සමන්ත බඩ්ඩ මිසක්
    නොබොන අනුවන දනෝ නොදනිත්

  • @irfanmohideen9839
    @irfanmohideen9839 11 หลายเดือนก่อน

    Yes.. this is is a good idea.. I have drank this.. it is sweet and healthy and cooling for body.

  • @senarathkulathunga6782
    @senarathkulathunga6782 10 หลายเดือนก่อน

    අපේ දේ ගැන ප්‍රෙමතුංගලාගේ ප්‍රෙමේ තරම.

  • @vibheeshanabandara
    @vibheeshanabandara 11 หลายเดือนก่อน +32

    ජොනියගෙන් අහල ඕක තව තවත් දියුණු කරගන්න අපේ හාමුදුරුවනේ

  • @RathnayakaMudiyanse-i1v
    @RathnayakaMudiyanse-i1v 10 หลายเดือนก่อน +1

    Obawahansege wedapiliwelata API ekagai, namuth API wagakaranne kohomada rilaw saha uran nisa ekata piliyamak denna,

  • @SaduniDilhani-bc7rr
    @SaduniDilhani-bc7rr 10 หลายเดือนก่อน +1

    මම dakka hodama හමුදුරුවො මෙ හමුදුරුවො කරන්නෙ රටට සෙවයක් අනිත් හමුදුරුවො වගෙ බත් කාකා ඉන්න

  • @englishwithg.s.kumara
    @englishwithg.s.kumara 11 หลายเดือนก่อน +9

    We really feel respectful to you. This is a great service.

  • @gayankasunpriya6124
    @gayankasunpriya6124 2 หลายเดือนก่อน

    Mini kithul gahak hoyaganna puluwanda . Thina kanak denna.

  • @daharaorbital179
    @daharaorbital179 10 หลายเดือนก่อน

    Kathava aththa .

  • @sandaruwanliyanage7744
    @sandaruwanliyanage7744 11 หลายเดือนก่อน +19

    විනය පිටකය අනුව තෙලිච්ච පානය කිරීම විනය විරෝධී ය. 3:36
    ස්වයං උපවැදි වූ ලෙස සලකයි

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 11 หลายเดือนก่อน +1

      Ammay vahe😹

    • @spk402
      @spk402 11 หลายเดือนก่อน +2

      ඔඅය විනය පිටකය ඔතල ගහගන් පුපේඒඒඑ තොගෙ.. හොද යමක් කියද්දි අයෙඅගුලක් කියනව පිස්සු යක්කු.

    • @subashravishan828
      @subashravishan828 11 หลายเดือนก่อน +1

      ධර්මය වෙනයි. විනය වෙනයි.

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 10 หลายเดือนก่อน

      @@spk402 ලස්සන ටිපර් එකක් කොහෙන්ද ගත්තේ

    • @sandaruwanliyanage7744
      @sandaruwanliyanage7744 10 หลายเดือนก่อน

      @@subashravishan828 විනය විරෝධී චීවර දාරියා ධර්මානුකු ල නොමැති බව විනය පිටකය සාක්ෂි දරයි. විනය පිටකය අයත් වන්නේ ත්‍රිපිටකය ට බව ඔබ දන්නවා ඇති

  • @SSKA16548
    @SSKA16548 10 หลายเดือนก่อน +5

    හාමුදුරුවනේ බුදු හාමුදුරුවො දේශනා කලේ ඕවා හද හද බොන්න නෙමෙයි . බුදු හාමුදුරුවො දේශනා කලේ නිවන් මාර්ගය

  • @PrageethDhanujaya
    @PrageethDhanujaya 11 หลายเดือนก่อน +2

    Good Project

  • @ruwankumarashomarathne9473
    @ruwankumarashomarathne9473 10 หลายเดือนก่อน

    Hamuduruwane oba wahanse kerana weda age karanawa. Eth katha keranna vidiha dekkama apperiyai... kapiya bipia wara pala .hamuduruwo namakata gelapenne

  • @weerakkodyap9862
    @weerakkodyap9862 11 หลายเดือนก่อน +4

    බීපල්ලා.හිනාවෙවී බීපල්ලා

    • @kumaralanka6735
      @kumaralanka6735 10 หลายเดือนก่อน

      Umbala vagee kalakanni innakan ehema tamai

  • @dunilamadurange9741
    @dunilamadurange9741 10 หลายเดือนก่อน +1

    Kithul gaha ochhra usa ynne nati wnne haduwe kohomda?

  • @maduranathunga2470
    @maduranathunga2470 11 หลายเดือนก่อน +9

    අපෙ හමුදුරුවනෙ මට ඔය ගැන ඉගන ගන්න පුළුවන් වෙයිද 🙏🙏🙏

  • @dineshshanaka7380
    @dineshshanaka7380 11 หลายเดือนก่อน +13

    මෙන්න නියම වයවසායකයෝ... මේවා දිරිමත් කරන්න ඕනා මේ රට ගොඩ නගන්න නම්.... ( මොවුන් බුදුන් වහන්සේගේ මග ගත් බුද්ද පුත්ත්‍රයෝ නොවන බව ද මතක තබා ගන්න ) ආගමික දර්ශනය සහ ආර්ථික පද්ධතිය යන්න එකක් නෙවෙයි දෙකක්.... ස්තූතියි 🙏

    • @LalithKumara-lj2il
      @LalithKumara-lj2il 11 หลายเดือนก่อน +1

      Mewa kiyala dendawath ahagena endawath kammaliyowath harakwath meke na atheethe thibuna dewal owa ape atheethe umadawata nemey bola lokema uthum akak thopema desapaaluwo patu paramaartha etukaraganda methenta munwa genaapu kaalakanni dan bala aawa aan poth bedanawa horu allanawa kudu allanawa chandeta athakota kawda bola minissunwa mulaakarala me thanata genaawe ahenam un mehema weyda ane pala yanda tho srestayada lankaawe akama hora patiyata ugannapiya owa pala

    • @senarathkulathunga6782
      @senarathkulathunga6782 10 หลายเดือนก่อน

      අමනයන්ට, මේ රට තියෙන්ට ඕන මීටත් වඩා හිගමනට පත්වෙලා.

  • @lakshmilakshmichtharangani2048
    @lakshmilakshmichtharangani2048 5 หลายเดือนก่อน

    Suramaraya majjapama dattana waramanisikkaa padan samadiyamee?

  • @abeyrupika
    @abeyrupika 10 หลายเดือนก่อน +1

    හාමුදුරුවො හවසට හවසට කාලාක්‍රියා කරනවද ???

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 11 หลายเดือนก่อน +17

    අපේ හාමුදුරුවනේ රිලා ප්‍රස්නේට විසදුමක් දෙන්ඩ අපේ ගම් පලාත්වල පොහොරවත් නොදමා හොදට වගා කරන්න පුලුවන් ප්‍රදේස

    • @tms9415
      @tms9415 11 หลายเดือนก่อน +9

      රිලා මස් අනුභව කරන්න පුරුදු වෙන්න. රිලවුන් ඉබේම නැති වේවි.

    • @WithanaNiwakasu
      @WithanaNiwakasu 11 หลายเดือนก่อน

      Ithamath hoda deyak

    • @Meme-rh6od
      @Meme-rh6od 11 หลายเดือนก่อน

      @@tms9415good idea

    • @kadawathagnanananda5878
      @kadawathagnanananda5878 11 หลายเดือนก่อน +1

      ​@@Meme-rh6odගොවියන්ට තැන දෙන ආන්ඩුවක් එනවා ටිකක් හිටින්ටකෝ

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 10 หลายเดือนก่อน +1

    Machan. Siwrudara. Katagasmata. Waluru. Masssss😂😂😂😂😂😂😢😢😢😮😮😅😅😅😅

  • @rohanasunnath5986
    @rohanasunnath5986 11 หลายเดือนก่อน +16

    නියම වැඩක් හාමුදුරුවනේ

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 11 หลายเดือนก่อน

    Oba wahanseta Niduk Nirogi subways labewa !🙏🏼❤️🙏🏼🌸🪷🌼🌸

  • @dulinakanishka7831
    @dulinakanishka7831 11 หลายเดือนก่อน +32

    අනේ මන්දා අපේ පැත්තෙ නම් පොල්ගහක් මදිනවා දැක්කොත් පොලිසියෙන් ඇවිල්ලා අල්ලන් යනෝ...☹️

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 11 หลายเดือนก่อน +1

      Ekane bn🫤😹

    • @DanuDanu-uk7jh
      @DanuDanu-uk7jh 10 หลายเดือนก่อน

      මෙ මිි හරක් එක්ක ඔව බැ ..

  • @virajdilshan-zy2hf
    @virajdilshan-zy2hf 11 หลายเดือนก่อน

    Video eken passe hodata set wenna athi...bila bika pissu kelinna athi....sadu sadu saduu

  • @SKYSAMARANAYAKA
    @SKYSAMARANAYAKA 11 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ අපේ ගමේ ඉන්න කරෝලිස් මාමා ඉතිරිවෙන පලතුරු පල් කරලා ඔය වගේම සුදුපාට බීමක් හදනවා බෝතලයක් 1000ගානේ දෙනවා එයාටත් ඒ ටික රට යවන්න ෆුඩ් සිටි වලට දාන්න අවස්තාව උදාකරදෙන්න අපේ ණය මාමා ගෙවන්නම් කිවා...සාදු සාදු සාදු....

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 11 หลายเดือนก่อน +3

    Well done absolutely true

  • @tcfsrilanka3806
    @tcfsrilanka3806 11 หลายเดือนก่อน +27

    තෙලිජ්ජ දවසකින් පසු පැසුනවිට, එය "රා" නම් මත්වන පානයක් බව අපගේ ග්‍රාමීය ජනතාව නොදන්නවා නොවේ.

    • @SanjayaKarunasena-jf1cq
      @SanjayaKarunasena-jf1cq 11 หลายเดือนก่อน +4

      රා වෙන්න කලින් වැළදුවේ

    • @kularathnakodithuwakku8823
      @kularathnakodithuwakku8823 10 หลายเดือนก่อน

      ඒවා ""ගිලන්පසට" අපූරුය්.....තව.පිලිගැන්වීම සදහා..."නාඹර උපාසිකාවකුත්" උන්නානම් හරිම අගෙය්..පාරට්ටුය්..
      ඒ වගෙම..කටගැස්මට. "වෙල්මාලුවෙක් කාවය්යෙක් "බැදලා තිබ්බට වරදක් නෑ....ඒවා "දේශීය""...නේ. ඒනිසා "කැපය්"...

    • @donbp007
      @donbp007 10 หลายเดือนก่อน

      Ow, raa unath biwwa nemeine. Waladuwane 😊

    • @countryofhelios9767
      @countryofhelios9767 10 หลายเดือนก่อน +11

      ඊට පෙර රත් කළාම පැණි උපදින බව රට හරක් නොවන සියල්ලෝ දනිති.

    • @warunafernando6787
      @warunafernando6787 10 หลายเดือนก่อน

      බීපල්ලා බීපල්ලා තව ටික දවසයි 😂😂😂😂😂😂😂😂

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 11 หลายเดือนก่อน +1

    ඇග නිවෙන්න කියාපු බෙහෙත ඇහ්. බඩ දද්දි බිව්වා විනාඩි 10 යි. ඇත්තටම මරු ඕවා නම1

  • @MangalaMadu
    @MangalaMadu 11 หลายเดือนก่อน +1

    අපිත් තෙලිජ්ජ ටිකක් ගහන්න උමන්දාවට එන්නම් හොදේ

  • @alexaalex2434
    @alexaalex2434 10 หลายเดือนก่อน

    Yes, abstain from intoxicant. Why? It results break other preceptor.

  • @sumedhathejan4139
    @sumedhathejan4139 10 หลายเดือนก่อน +18

    ඔබ වහන්සේ රට ගොඩනැගිමට ගන්නා මෙහෙවරට මම හදවතින්ම නමස්කාර කරම්.උමංදාවට ජය වේවා.🙏🙏🙏❤❤❤

  • @imkiller6203
    @imkiller6203 11 หลายเดือนก่อน +8

    බන මොනා උනත් මේක සුපිරි

  • @hotaice231
    @hotaice231 10 หลายเดือนก่อน +4

    අනේ අපේ සාසනයට උනදෙයක් (සමිප්‍රද‌‌යෙන් මෙපිට)

  • @tdkandy
    @tdkandy 11 หลายเดือนก่อน +8

    Another great initiative. Well done , Venerable Sir.

  • @priyaniwijesinghe1808
    @priyaniwijesinghe1808 10 หลายเดือนก่อน

    Truth is sweet.

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම ඔබ වහන්සෙලා හරි, ඔය කසාවත පැත්තකින් උනා තියල සරමක් බැනියමක් දාගෙන පාරට්ටු කලා නම්.

  • @upalisenarath3227
    @upalisenarath3227 10 หลายเดือนก่อน

    මේක හොද දෙයක්.
    ලංකාවේ කිතුල් විසාලව රුක්ෂව වැඩෙන ගහක්.
    ලංකාවේ පොල්. කිතුල්. තල් ගස්. උස අඩු පලදාව වැඩි දෙමුහුම් ප්‍රබේද සදා ගන්න පුළුවන් නම් කාන්තාවන්ට උනත් මේ සදහා යොමු වෙන්න පුළුවන්.

  • @සන්සකු
    @සන්සකු 10 หลายเดือนก่อน

    මිටි කිතුල් පැළ ගන්න පුළුවන් කොහොමද

  • @HIMMA327
    @HIMMA327 11 หลายเดือนก่อน +3

    රා රා රා බෝ.....යේ

  • @SunilIleperuma
    @SunilIleperuma 11 หลายเดือนก่อน +4

    රා බී වෙරිවූ මීයා සේ

  • @kangaroos1902
    @kangaroos1902 10 หลายเดือนก่อน

    Athtama Oba wahanse me ratata sewayk krnna puluwan hoda dakmak
    Thiynwa.
    Namuth Oba wahanse siuru hara gosin rasata yamak kara nwathth mahna wenna
    Eya wdath sudusuy

  • @thusithatharanga2875
    @thusithatharanga2875 10 หลายเดือนก่อน

    Ane sadu man adarei❤❤❤😂mta oni bonda..echcrai

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 11 หลายเดือนก่อน +1

    Uandaawa කවදත් කරේ ape ratata ආද ර්සම වැඩක් 🎉

  • @udayakumarasiri2220
    @udayakumarasiri2220 11 หลายเดือนก่อน +4

    කරන මගුලක් උතුම් වූ බුද්ද චිවරය ගලවලා කරපියව්. ගන්ජා ඩයනා 2.

  • @chandrikaedirisinghe7311
    @chandrikaedirisinghe7311 10 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ වැනි උත්තම ජන නායකයෙක් රටක් ගොඩ දාන්න හැකි එකම නායකයෙක් මා තවම දැක නැත ජයවේවා අපෙ හාමුදුරුවනේ .

  • @thanujalakmini4725
    @thanujalakmini4725 11 หลายเดือนก่อน +24

    *පිං පව් හදුනා ගන්න* : ( *ගෞතම බුදු දහමට අනුව* )
    යමෙක් සිත කය වචනය යන තිදොරින් සිතන කරන කියන දේ:
    01) තමන්ට හිරිහැරයක් ද
    02)අනුන්ට හිරිහැරයක් ද
    03)දෙපාර්ශවයටම හිරිහැරයක් ද
    04)අකූසලයක්ද
    05)දුක් ඇති වීමට හේතු වේද
    06)දුක් විපාක සහිතද යන්න පිළිබද සිහිනුවණින් විමසා බලා තේරුම්ගත යුතුයි .
    *උමංදාවට ජය වේවා*
    💐💐💐🙏🙏🙏

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 11 หลายเดือนก่อน +7

      උබ අපිට කරදරයක් uttu

    • @ravishkaoshada4393
      @ravishkaoshada4393 11 หลายเดือนก่อน +4

      Methana wenama marketing ekk yanne eka theruna ganna minissunata ona vidiyata agama hadanawa ethakota ekata minissuth kamathi mithya dustika wenna epa buddagame mulaya vinasa karanawa

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 11 หลายเดือนก่อน

      @@ravishkaoshada4393mmm

    • @mahasohona966
      @mahasohona966 11 หลายเดือนก่อน +5

      Ane hukahan hutto. Sura paanaya dasa akapa wasthungen ekak kiyala budu hamuduruwo deshana karala thiyenwa umba dannadda? Gon ponnaya.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 11 หลายเดือนก่อน +2

      @@dinuwagamingbussid1282 ඔයාට වගෙ දෙව්දත් තෙරුන්ට බුදු හාමුදුරුවන්වත් මහා වදයක් වුනාලූ.

  • @linabas9007
    @linabas9007 10 หลายเดือนก่อน +1

    Thelijja wathura wageeee
    Mewanam raaa yummy 😋
    Apith biwwa podi kale

  • @vinodchathuranga8007
    @vinodchathuranga8007 10 หลายเดือนก่อน +1

    raaanm hodai tamai itin gahe badu natural

  • @mudaligelakshan
    @mudaligelakshan 11 หลายเดือนก่อน

    oba wahansege sankapanawa hodai hebei mahindala aye genna dagalanna apa

  • @Soba-do7wk
    @Soba-do7wk 11 หลายเดือนก่อน

    hamuduruvane hada adahasak. jayaweva

  • @user2011dtm
    @user2011dtm 8 หลายเดือนก่อน +1

    කවුරු හරි කෙනෙක් රටට වැඩක් කරන්න හදද් දි ඒකට ඇද කියන්න තමයි අපේ අය දන්නේ😔😔😔😔😔

    • @user2011dtm
      @user2011dtm 8 หลายเดือนก่อน

      😢