🔴අනුර දිවුරුම් දෙනතැන තීන්දු කළා.බිමල් සංවේදී වේ.දිවිදුන් සගයන් ඥතීන් මතක් කළ විට අනුරගෙන් EXCLUSIVE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • අනුර දිවුරුම් දෙන තැන පක්ෂය තීන්දු කළා. බිමල් සංවේදී වෙයි දිවිදුන් සගයන් හා ඥතීන් සිහිවී
    👉🏼 Subscribe us
    www.youtube.co...
    👉🏼Whatsapp
    chat.whatsapp....
    👉🏼Telegram Channel
    t.me/lifetrave...
    👉🏼 Facebook page
    / lifetravelerlk
    👉🏼 Official web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    -----
    © Lifetraveler, 2024. All rights reserved.
    The content on this channel, including but not limited to videos, audio, images, and text, is the property of Lifetraveler and is protected by international copyright laws. Unauthorized use, reproduction, or distribution of this content without permission is strictly prohibited.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka
    #PresidentialElection #Election2024 #SriLanka

ความคิดเห็น • 1K

  • @banukapresath7485
    @banukapresath7485 ชั่วโมงที่ผ่านมา +155

    ආසයි දකින්න අනුර සහෝදරයා සමග විනය ගරුක පාර්ලිමේන්තු වක්.❤❤❤❤❤❤❤❤

    • @EkanayakaEkanayaka-g4g
      @EkanayakaEkanayaka-g4g ชั่วโมงที่ผ่านมา +4

      හදවතින්ම .........❤❤

    • @naliniperera5514
      @naliniperera5514 ชั่วโมงที่ผ่านมา

      ​@@EkanayakaEkanayaka-g4g😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😊😊😅😅😅😊😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😅😅😊😊😅😅😅😅😅😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @malikakarunarathna9563
    @malikakarunarathna9563 2 ชั่วโมงที่ผ่านมา +156

    ජේවීපී දේශපාලන සංස්කෘතිය මුළු ලෝකයටම ආදර්ශයක්. ❤❤❤❤❤

  • @gamingsena390
    @gamingsena390 2 ชั่วโมงที่ผ่านมา +155

    හදවතින් සතුටුයි සහෝදරයා මලිමාවට ජයවේවා ❤

  • @NayanaGunarathna-iu1vv
    @NayanaGunarathna-iu1vv 2 ชั่วโมงที่ผ่านมา +272

    අපේ පොඩි පෝන් එකට කුඩු නාලිකාව පරාද උනා ❤❤

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 ชั่วโมงที่ผ่านมา +15

      කෝ මේ චමුදිත මහත්‍තය???😂😂

    • @hemadissanayaka8259
      @hemadissanayaka8259 ชั่วโมงที่ผ่านมา +3

      🎉🎉🎉

    • @XxCc-w9e
      @XxCc-w9e ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤

    • @XxCc-w9e
      @XxCc-w9e ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤😊

    • @MaheshSanjeewa-i2m
      @MaheshSanjeewa-i2m ชั่วโมงที่ผ่านมา

      @@NayanaGunarathna-iu1vv හෙට උදේම පත්තරේ විස්තරේ බලන්න.

  • @Sriyani-uu8vo
    @Sriyani-uu8vo ชั่วโมงที่ผ่านมา +95

    විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි. අපේ රටට හොද ජනාධිපති කෙනෙක් තෝරා දුන්නට. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 ชั่วโมงที่ผ่านมา +1

      🙏🎉❤💐

  • @chamindanawagamuwa1814
    @chamindanawagamuwa1814 2 ชั่วโมงที่ผ่านมา +82

    මාලිමාව ට ජයවේවා ❤❤❤

  • @SrilankaSri-pc9ff
    @SrilankaSri-pc9ff 2 ชั่วโมงที่ผ่านมา +222

    අම්මෝ මේ වෙනකල් හැමෝම අඩූ වැඩි ලෙස කල කැප කිරීම් වල වටිනාම ප්‍රතිපලය හරීම සතුටුයි.
    අර බිල්ලෝ මවපු විමලෙ ,වික්‍රමාරච්චි වෙදමහත්තයා කෝ.මාලිමාවෙ ජනතාව මෝඩ නැහැ .හරිම විනීතයි ,නීතිගරුකයි.

    • @AthulaKudabandara
      @AthulaKudabandara ชั่วโมงที่ผ่านมา +6

      අපි 92 සිට අද දවස බලාපොරොත්තුව සිටියා

    • @dailymale2934
      @dailymale2934 ชั่วโมงที่ผ่านมา +2

      සමන්තබද්‍ර හාමුදුරුවරු එහෙමත්...

    • @REXIroller
      @REXIroller ชั่วโมงที่ผ่านมา

      අපේ අවසන් පැතුම ❤❤❤

    • @sriyasamarasinghe4515
      @sriyasamarasinghe4515 28 นาทีที่ผ่านมา

      8ù​@@AthulaKudabandara

    • @Its-Me-e111
      @Its-Me-e111 25 นาทีที่ผ่านมา

      වියයුතු දේ හරියාකාරව සිදුවෙයි. අපි සියලු දෙනාගේම බලාපොරොත්තුව අනුර කුමාර. දේශපාලන වහල්ලු හැර.

  • @MYKSamarathunga
    @MYKSamarathunga ชั่วโมงที่ผ่านมา +224

    ගොන්නු ඉන්න රටක චන්දේ දීපු මගෙ වයසක අම්මටත් එක්ක බුද්දිමත් තීරණ ගත්ත ඔක්කොටම ස්තුති

    • @XxCc-w9e
      @XxCc-w9e ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤

    • @sunilaperera6491
      @sunilaperera6491 ชั่วโมงที่ผ่านมา +2

      🎉🎉🎉🎉🎉🎉🎉

    • @MaheshiMadushani-p3n
      @MaheshiMadushani-p3n 58 นาทีที่ผ่านมา +2

      අනිවාරෙන් ❤️

    • @tknuwan
      @tknuwan 57 นาทีที่ผ่านมา +4

      Hena gonnu ban inne me rate

    • @kushansameera1909
      @kushansameera1909 51 นาทีที่ผ่านมา +2

      Sirawata amu gonnu inne

  • @amig4732
    @amig4732 2 ชั่วโมงที่ผ่านมา +168

    අපි ගේමට බැස්සෙ චැනල් වලින් කරපු අසාධාරණ ය නිසා

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයෙන්

    • @namalkumarasiri7085
      @namalkumarasiri7085 ชั่วโมงที่ผ่านมา +1

      අනිවරේන්

  • @nadeekagunathilaka5541
    @nadeekagunathilaka5541 2 ชั่วโมงที่ผ่านมา +96

    හදවතින් ම අනුරටත්, ලක් මාතාවටත් ජය පතමි

  • @sanjeewanikumari1933
    @sanjeewanikumari1933 ชั่วโมงที่ผ่านมา +94

    බිමල් රත්නායක මහතා දේශපාලන වේදිකාවේ දුටුවෙ නෑ.ඒත් එතුමා පක්ෂය වෙනුවෙන් ලොකු කාර්යභාරයක් ඉටුකර ඇතිබව පෙනේ.සුබ පැතුම් ඔබතුමා ඇතුලු සැමට මේ විජයග්‍රහනයට...❤

    • @jayanathabandara3006
      @jayanathabandara3006 ชั่วโมงที่ผ่านมา +1

      නිරාගමික කතා නිසා 👄 තහනම් එයාට

    • @niluedirisinghage1881
      @niluedirisinghage1881 ชั่วโมงที่ผ่านมา +2

      නෑ ගම්පහ හැම රැස්වීමකදී හිටියා කතා කලා .

    • @dailymale2934
      @dailymale2934 ชั่วโมงที่ผ่านมา

      විදේශකයින් සමඟ අනුර සහෝදරයා සාකච්චා කරන බොහෝ තැන්වල බිමල් සහෝදරයා පුරුදු මුහුණක්.

    • @geethakurera785
      @geethakurera785 ชั่วโมงที่ผ่านมา

      He worked tirelessly behind the scene .

  • @arunipriyngika4557
    @arunipriyngika4557 2 ชั่วโมงที่ผ่านมา +237

    අනිවාර්‍යෙන්ම නැකතට දිවුරුම් දෙන්න.ස්වභාවදහමේ ආශිර්වාදය අවශයි

    • @DiveHive
      @DiveHive 2 ชั่วโมงที่ผ่านมา

      බුදුරජාණන් වහන්සේ වදාලේ නැකත් පස්සේ යන්න එපා කියලා. උඹලා වගේ ගොන් බයියෝ නිසා තමයි මයිනට ඇට මිරිකන්න වුනේ. කරුමේ මේකටත් ඇවිල්ලා

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et 2 ชั่วโมงที่ผ่านมา +3

      Khoyeda anura sir Ada hawase Ta duwurum Dane a

    • @DiveHive
      @DiveHive ชั่วโมงที่ผ่านมา +2

      @@NiroshaJayalath-sm5et ජනාධිපති ලේකම් කාර්‍යාලය

    • @NiroshaJayalath-sm5et
      @NiroshaJayalath-sm5et ชั่วโมงที่ผ่านมา

      @@DiveHive thank you,,,

    • @DiveHive
      @DiveHive ชั่วโมงที่ผ่านมา

      @@NiroshaJayalath-sm5et No worries

  • @gunasenabandara7543
    @gunasenabandara7543 2 ชั่วโมงที่ผ่านมา +63

    රටට ජය❤ හදවතින්ම නව ජනපති අනුර සහෝදරයාට උණුසුම් සුභ පැතුම්❤

  • @Sri5386-c7z
    @Sri5386-c7z ชั่วโมงที่ผ่านมา +37

    ලංකාවේ තිරිසනුන් විසින් පවත්වාගෙන යන ට්ව් මද්‍ය පිටු දකිමු....

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f ชั่วโมงที่ผ่านมา +53

    බිමල් සහෝදරය,අවුරැදු ගනනාවක් ඔබලා අහටිිට මෙහෙටිිට නොපැන මෙම පක්ෂය දිගටම ඇදගෙන ආපුඑකට පිං.ඒකයි අදපිරිසිදුපක්ෂයක්හැටියට පවතින්නෙත් අද මෙිතත්වෙයට ජයග්‍රහනයක් ලැබුවෙිත්.නොතේරැමිි කොටසක් හැර බුද්ධිමත් අවබෝධයක් ඇතිකොටස චන්දය දිඇත. මාලිමාවට රැවටුනුඅය ඉදිරියට අවබෝධවි චන්දයදෙයි.මාලිමාවට ජයෙන් ජය!!.❤❤❤❤

  • @zerotoherolk
    @zerotoherolk 2 ชั่วโมงที่ผ่านมา +44

    ආසාවෙන් බලන් ඉන්නවා අලුත් ජනාධිපතිවරයා දිවුරුම් දෙනකන්...අලුත් පසක් අලුත් දේශපාලන සංස්කෘතියක් හැදෙන්න ඕන අපිට

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana ชั่วโมงที่ผ่านมา +36

    අන්ද මන්ද වෙලා සිටි මද්දස්ත ජනතාව අවදිකලේ අනුර සහොදරයා.
    අබිනව ජනාධිපතිතුමාට අපගේ ශුභ පැතුම්.
    බුදුසරණයි.

  • @nadeeshanadunrasi5545
    @nadeeshanadunrasi5545 2 ชั่วโมงที่ผ่านมา +78

    ඔබ සැමට අවශ්‍ය සියලු ශක්තිය දෛර්‍ය ලැබේවා 🙏 හදවතින්ම සතුටුයි

  • @renukagunarathna1915
    @renukagunarathna1915 2 ชั่วโมงที่ผ่านมา +55

    මාලිමාවට ජයවේවා !!!!❤❤❤

  • @arunashantha3451
    @arunashantha3451 2 ชั่วโมงที่ผ่านมา +42

    පැලවතතේ කාර්යාලයෙන්ම පටන් ගමු

  • @devika-ch7kp
    @devika-ch7kp 2 ชั่วโมงที่ผ่านมา +51

    මට හරිම සතුටුයි .අපේ රටට යහපතක්ම වේවා ❤🎉❤🎉

  • @pjayawardana
    @pjayawardana ชั่วโมงที่ผ่านมา +135

    අනුර නෙවෙයි දිනුවේ ❤❤❤❤මගේ රටයි දිනුවේ❤❤❤❤❤

    • @udenisadamali2824
      @udenisadamali2824 ชั่วโมงที่ผ่านมา +3

      අපේ සතුට අහිමි වෙන් නෑ නේද දෙයියනේ

    • @XxCc-w9e
      @XxCc-w9e ชั่วโมงที่ผ่านมา

      ​@@udenisadamali2824එහෙම නොවේවා කියලා අපි එක සිතින්ම ප්‍රාර්ථනා කරමු නොපෙනෙන දෙවියන් අපිට ආශිර්වාද කරලා අපිට හොඳ රටක් උදා ළඟා කර දේවි

    • @Sri5386-c7z
      @Sri5386-c7z ชั่วโมงที่ผ่านมา +2

      පිලිම නෙලා නැති විරුවන්......

    • @sriyanichithralatha2140
      @sriyanichithralatha2140 6 นาทีที่ผ่านมา

      💓💓💓

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage ชั่วโมงที่ผ่านมา +34

    ජීවිතේ ම පරම්පරාව ම රාජපක්ෂ මහතාගේ පවුලේ අයට හිටිඅප පලමු වතාවට පවුලේ සැම දෙනාම අනුර මහතා ට ජන්දය දුන්නා රටට අහිංසක ජනතාව ට සෙතක් කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @LamanNamal-i6y
    @LamanNamal-i6y 2 ชั่วโมงที่ผ่านมา +55

    ඕන් දිනෙව්වා දැන් තියෙන්නෙ කියපු ග්‍රැෆින් හදන වැඩෙයි පොස්පෙට් වැඩෙයි පටන් ගන්න රටට ඩොලර් ගේන වැඩ දෙකක් සුබ පතනවා npp

    • @ChaturaUdayanga-h9g
      @ChaturaUdayanga-h9g ชั่วโมงที่ผ่านมา

      @@LamanNamal-i6y කොහේද දිනලා තියෙන්නේ සජිත් මහත්තයාට දැන් ජන්දය වැඩිවෙනවා

    • @mTEC85
      @mTEC85 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ❤

    • @paradiseofmiucic9857
      @paradiseofmiucic9857 ชั่วโมงที่ผ่านมา

      ​@@mTEC85 ඒකෙන් තමා බන් ගැෆීන් හදන්නෙ

  • @bobbybandara9485
    @bobbybandara9485 ชั่วโมงที่ผ่านมา +40

    අනුර සහෝදරයාගේ ජයග්‍රහණයට සුබ පැතුම්! !❤

  • @noyelbeenas9933
    @noyelbeenas9933 ชั่วโมงที่ผ่านมา +87

    88/89 දිවි පිදූ අහින්සක jvp සොයුරු සොයුරියන්ට මෙම ජයග්‍රහණය උපහාරයක් වේවා...

    • @EdirisingheAbeyrathna-z6i
      @EdirisingheAbeyrathna-z6i 23 นาทีที่ผ่านมา +1

      ඇයි නොමැරී මැරුණ අයටත් උපහාර කළ යුතුයි

    • @KkkVsjvvs
      @KkkVsjvvs 20 นาทีที่ผ่านมา

      P
      Pp
      P
      ​@@EdirisingheAbeyrathna-z6i

    • @thilakarathnathilakarathna3147
      @thilakarathnathilakarathna3147 20 นาทีที่ผ่านมา

      ​@@EdirisingheAbeyrathna-z6i😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @KkkVsjvvs
      @KkkVsjvvs 19 นาทีที่ผ่านมา

      ​@@EdirisingheAbeyrathna-z6ip
      Ppp

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 19 นาทีที่ผ่านมา

      රෝහණ විජේවිර සහෝදරයා ඇතුළු

  • @sumanaSamarasinghe
    @sumanaSamarasinghe ชั่วโมงที่ผ่านมา +27

    මම වයස 21 ඉන්දලම ඡන්දෙ ප්රකාශ කලා.2015 විතරයි අපරාදෙ උනේ.ඒත් මේ පාර ඡන්දෙ 37 දෙනාටම දෙන්න හිතාගෙන හිටියෙ .මගෙ පුතා කොරියාවෙ ඉනනෙ අම්ම මංවෙනුවෙන් මේ පාර විතරක් ⁣ ඡන්දෙ දෙන්න කිව්ව.ඒත් මේ දේශපාලනය දුෂිතයි.ඡන්ද මධ්‍යස්ථානය ට ගියෙත් හරි කළකිරීමෙනුයි. පෑන අතට ගත්තම ම ගේ දරුවගෙ කීම සිහිපත් උනා. බොහෝම පරිස්සමට මාලමාව ඉදිරියෙන් ලකුණු කලා. ඇත්තටම ගෙදර එද්දි මං හිතමින් ආවෙ මේ සොඳුරු මිනිසාගේ ප්රතිපත්ති ගරුක කම ගැන.දුප්පතාගෙම නිරහංකාර මිනිස් ගති වලින් පිරිපුන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මිනිසෙකුටයි මම ඡන්දය පිරිනැමුවෙ කියල.ජයවේවා!❤සුබ ආශිංසන කරනවා🎉🎉🎉

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 ชั่วโมงที่ผ่านมา +184

    මගේ තාත්තත් දිවිදුන් 60000න් කෙනෙක්, මාධ්‍යවේදියෙක් ලෙස ඒ පිළිබඳව අසපු එක ගොඩක් අගය කරනවා. දිවිදුන් සියලුම දෙනාට මේ විජයක්ග්‍රහනය උපහාරයක් වේවා.

    • @SURANGARATH
      @SURANGARATH ชั่วโมงที่ผ่านมา +8

      Your father did not lose his life for nothing...we all proud of your father and they gave their life to build a better country for you and me and fir the coming generation.

    • @nalakaravi6341
      @nalakaravi6341 ชั่วโมงที่ผ่านมา

      Your father grade man

    • @kwtcity1571
      @kwtcity1571 ชั่วโมงที่ผ่านมา

      Kateraya.monawaunath.wiswaya.torala.duna.puthawa.wiswaya
      .rakewi..mal.pokuru.mal.mala.ahithakarawi..parissam.wanna.

    • @Malani-wi7fr
      @Malani-wi7fr ชั่วโมงที่ผ่านมา

      Mage adaraneeya mallith e samata me jayagrahamaya upaharayak wewa

    • @zee1301
      @zee1301 ชั่วโมงที่ผ่านมา

      So happy that their sacrifice did not go in vain...
      They are all heroes...
      Let's build our nation together

  • @KavindaMalalgoda
    @KavindaMalalgoda 2 ชั่วโมงที่ผ่านมา +52

    හදවතින්ම සුභ පතනවා.. මාලිමාවට ජයවේවා.. ❤.. 🎉🎉🎉🎉🎉

  • @kushanthiranasinghe9107
    @kushanthiranasinghe9107 ชั่วโมงที่ผ่านมา +30

    කියාගන්න බැරි තරම් සතුටුයි අපේ රටේ ජනතාවට ජයෙන් ජයම වේවා

  • @pasanmadusara8181
    @pasanmadusara8181 ชั่วโมงที่ผ่านมา +38

    හරි ම සතුටුයි අපේ ජනපති ට ශ්‍රි උතුම් දළදා සමිදුන්ගෙ රැකවරණය ලැබේවා

    • @XxCc-w9e
      @XxCc-w9e ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re 57 นาทีที่ผ่านมา +18

    සටන අත් නොහැර අල්ලන් හිටපු පක්‍ෂ නායකත්වය හා විධායක කමිටුව වගේම 3% පක්‍ෂ සාමාජිකත්වය ටත් උත්තමාචාරය ❤❤❤❤❤

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp ชั่วโมงที่ผ่านมา +27

    අපේ අනාගත දේශප්‍රේමී අවංක අභිමානවත් ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි
    🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @xtrausa2762
    @xtrausa2762 50 นาทีที่ผ่านมา +26

    උගත් බුද්ධිමත් සාරධර්ම පිරි නිහතමානී සරල සුන්දර මිනිසුන් නියෝජනය කරන ජාතික ජනබල වේගයට ජයෙන් ජයවේවා ස්තූතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @nishanthikumarasinghe9282
    @nishanthikumarasinghe9282 ชั่วโมงที่ผ่านมา +37

    ජනතා බලාපොරොත්තු හැකි පමණින් ඉටුකිරීමට හැකිවේවා!
    හරිම සතුටුයි අපි හැමට

  • @tacecapseeoge
    @tacecapseeoge 2 ชั่วโมงที่ผ่านมา +63

    පරවී ගියත් පිබිදුනු රතු මල් සියලු
    පිබිදෙනු නියතමයි නැවතත් රතු කැකුලු
    නිදහස පතා අප හෙලු දහඩිය කදුලු
    හරි බව කියනු ඇත මතු හදවත් සියලු

    • @priyanthahenadeera9130
      @priyanthahenadeera9130 ชั่วโมงที่ผ่านมา +2

      Hari lassanai macho

    • @dewikaelangashigha5999
      @dewikaelangashigha5999 ชั่วโมงที่ผ่านมา +1

      😢😢😢😢😢❤❤❤❤anargai,yaluwa

    • @tacecapseeoge
      @tacecapseeoge ชั่วโมงที่ผ่านมา +1

      මේක මම ලියපු එකක් නොවෙයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හෝ අනික් විශ්වවිද්‍යාලයක අගුරු කෑල්ලකින් බිත්තියේ ලියා තිබුන එකක් මට මතක විදියට ❤️

    • @wimalawimala913
      @wimalawimala913 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍

    • @MahikaHewage
      @MahikaHewage ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 ชั่วโมงที่ผ่านมา +33

    මෙම අනගි ජයග්‍රහණය ලබාගැනීම සදහා දශක ගනනාවක් තිස්සේ තම දහදිය, කදුළු, රුධිරය සහ ජීවිත පරිත්‍යාග කළ සියලුම විරුවන්ට සහ සොයුරන්ට ජාතියේ ප්‍රණාමය සහ ගෞරවය! සුබ පැතුම් මාතර, තිහගොඩින්

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 2 ชั่วโมงที่ผ่านมา +96

    ඒ වුනාට අද හිරු දෙකපුනවා අනුර ජනාධිපති තුමනි දුප්පත් ඡන්දය දුන්න අප රැක ගන්න මාලිමාවට ජයවේවා

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 ชั่วโมงที่ผ่านมา +18

    මාසිංහ උබත් මේ ජයග්‍රහනයේ කොටස් කරැවෙක් සතුටුයි

  • @masurikamasurika9401
    @masurikamasurika9401 ชั่วโมงที่ผ่านมา +19

    මා නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික්කයේ සමන්ත විද්‍යාරත්න මැතිදුන් පක්ෂය වෙනුවෙන් ලබා දුන්නාවු සහයෝගයට සහ උත්සාහය ප්‍රනාමය. 🎉

  • @kangaroo129kan
    @kangaroo129kan 31 นาทีที่ผ่านมา +10

    9වෙනි ජානාදිපති ගරු අනුර දිසානායක මැතිතුමා ට උනුසුම් සුබ පැතුම් ජය වෙවා

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 53 นาทีที่ผ่านมา +18

    අනුර කුමාර මහතට උනුසුම් සුබ පතුම්!!!!! සහ අපගෙ ප්‍රනමය!!!! සොබා දහම ඔබ තුමාව ආරක්ශා කරාවි

  • @lionelwijerathne8120
    @lionelwijerathne8120 ชั่วโมงที่ผ่านมา +16

    අපේ බලාපොරොත්තු ඉටූඋනා මාලිමාවට ජයෙන්ජයවේවා

  • @UshaRajapaksha
    @UshaRajapaksha ชั่วโมงที่ผ่านมา +99

    උඹලට දේශපාලනය තේරෙන්නෑ ඔව්ව දවල් හීන කිව්ව මගෙ හිරු විතරක් බලපු මාමණ්ඩි සොක් වෙලා තියන හැටි බලන්න ලැබීම විස්තර කල නොහැකි සතුටක්..
    තරුණ හීන වලට දවල් හීන නොකිව්වෙ මාලිමාව විතරයි.. අපි පතපු රට තමයි අනුරගෙ හීනය... අද අපෙ හීන හැබෑවෙන මාවතට පිවිසුන දවස.. ආදරෙයි මාලිමාව ❤

    • @baymathiya4581
      @baymathiya4581 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤

    • @senatm7625
      @senatm7625 ชั่วโมงที่ผ่านมา

      ​@@baymathiya4581❤❤❤❤❤❤❤

    • @minipotstory9521
      @minipotstory9521 ชั่วโมงที่ผ่านมา

      🎉🎉🎉

  • @indrajithmnc2626
    @indrajithmnc2626 ชั่วโมงที่ผ่านมา +18

    බිමල් සහෝදරයා ,ඊළඟ පාර්ලිමේන්තුවේ ඔබ සිටිය යුතුමයි.

  • @Senjkh
    @Senjkh ชั่วโมงที่ผ่านมา +136

    සතුන් වෙනුවෙන් රතිඤ්ඤා පත්තු නොකරමු........❤

    • @KW1007-j7h
      @KW1007-j7h ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යයෙන්

    • @asokakularathna5013
      @asokakularathna5013 ชั่วโมงที่ผ่านมา +6

      සත්තු විතරක් නෙමෙයි පරිසරය ගැනත් හිතල ඒදේ නොකර ඉමු

    • @Ash-kp8pq
      @Ash-kp8pq 41 นาทีที่ผ่านมา

      Yes. Definitely ❤❤

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 ชั่วโมงที่ผ่านมา +42

    ඔබලා වගේ මෙික අල්ලගෙන හිටපු කුඩා පිරිසක් නිසා තමා අද මෙි ජය ගන්න පුලුවන් උනේ...ස්තූතියි ඔබලාට..

  • @chandimakulasinha352
    @chandimakulasinha352 50 นาทีที่ผ่านมา +19

    අපි අපේ යුතුකම ඉටු කළා සහෝදරයා ❤❤❤ අපිට ජීවත් වෙන්න පුළුවන් රටක් අපිට හදලා දෙන්න 🙏🙏🙏 අනුරට ජය ❤️

  • @morinbotheju1418
    @morinbotheju1418 ชั่วโมงที่ผ่านมา +24

    අපි අනුර සහෝදරයා කියන මනුස්සයාගේ මනුස්ස කෑමට ආදරේ ආදරෙයි 🌹🌹🌹❤️❤️❤️💐💐💐

  • @s.gunarathna3151
    @s.gunarathna3151 54 นาทีที่ผ่านมา +17

    මාලිමාවට ජයවේවා !🎉🎉🎉🎉🎉 අනුර සහෝදරයා රට විනාශයෙන් ගලවා ගැනීමේ උතුම් කර්තව්‍යට, ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec ชั่วโมงที่ผ่านมา +23

    විශ්ව ශක්තියේ බලයෙන් අනුර සහෝදරයා ජය ගන්නෙ..අපි අනුරට ❤❤❤ජය වේවා ජය වේවා මාලිමාවට ❤❤❤❤

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 2 ชั่วโมงที่ผ่านมา +22

    මාලිමා රජයට මාගේ ආදරණීය ප්‍රණාමය

  • @NishanthaWarnasiri
    @NishanthaWarnasiri ชั่วโมงที่ผ่านมา +28

    අද දවස අපිට හරිම සතුටුයි.. අපේ ලොකු හීනයක් හැබෑ වෙන්න යනවා.. ඇත්තටම අනුර කුමාර සහෝදරයාට හදවතින්ම සුබ පතනවා.. මාතෘ භූමියට ජයවේවා...❤❤❤

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f ชั่วโมงที่ผ่านมา +27

    අනිවාර්යෙන්ම විශ්ව ශක්තිය බලය ඔහුට ලැබෙනවා ලැබෙනවාමයි...මට ඉතාම සතුටුයි.. ජනතාව ඉතාම සතුටින් ඉන්නේ ඉතාම සාමකාමීයි..👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @amarawijesinghe1136
    @amarawijesinghe1136 ชั่วโมงที่ผ่านมา +24

    අපට පුළුවන් උපරිම දායකත්වය ලබා දුන්නා සතුටුයි👍👍

  • @NiroshaDamayanthi-gb8ws
    @NiroshaDamayanthi-gb8ws ชั่วโมงที่ผ่านมา +12

    අපේ උත්සාහ සාර්ථයි අනුර කුමාර මැතිතුමා අපේ ජනාධිපතිතුමාට අපි හදවතින්ම සුබ පතනවා .

  • @AIAttanayake
    @AIAttanayake ชั่วโมงที่ผ่านมา +21

    ජයවේවා අනූර දිසානායක මහතා. මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.

  • @Viduthishura
    @Viduthishura ชั่วโมงที่ผ่านมา +35

    අපේ ලොකුතාත්තා ජීවිතේ කැපකරා අපේ පක්ෂය මේ තැනට ගේන්න ❤❤

    • @priyanthisamarasinghe3777
      @priyanthisamarasinghe3777 ชั่วโมงที่ผ่านมา +3

      ඔහු වීරයෙක් වනු ඇත. ඔහුට නිවන අත්වේවා මේ කල මෙහෙයට

    • @Viduthishura
      @Viduthishura ชั่วโมงที่ผ่านมา

      @@priyanthisamarasinghe3777 ඔහු හිටිය නම් ඔහු තරම් සතුටු වන පුද්ගලයෙකු නැ අපේ පවුල තුල ❤️

  • @SadunSenewirathna
    @SadunSenewirathna 53 นาทีที่ผ่านมา +16

    අවුරුදු 20ක ඉදන් පක්ශය එක්ක හිටිය පුළුවන් පුළුවන් දේවල් කැපවුනා.ලොකු විශ්වාසයක් තිබුන කවද හරි සත්‍ය ජයගනී කියල හොර දූෂිතයන්ට එරෙහිව. අද අපි දිනුම් බං..❤️❤️❤️❤️❤️

  • @ajithivi6736
    @ajithivi6736 ชั่วโมงที่ผ่านมา +11

    දිවුරුම් දීමට සුදුසුම තැන , ජනාධිපති ලේකම් කාර්යාලය තමයි !

  • @gihanpathirana705
    @gihanpathirana705 ชั่วโมงที่ผ่านมา +12

    හීනේ හැබෙවෙන්‍න‍ ලගයි ❤️❤️අනුර සහෝදරයා ❤️❤️❤️❤️❤️නියත ජනපති ❤️

  • @yuhansaperera6383
    @yuhansaperera6383 ชั่วโมงที่ผ่านมา +20

    හැට දාහක් දිවිදුන් අය අතර අපේ සහෝදරයෙක් සහ අසල්වැසි සහෝදරයෙක් සිටිනවා.මියගිය සියලු දෙනා සහ හැත්තෑ එකේ මියගිය සොහොයුරන් සියලු දෙන මේ ජයග්‍රාහි අවස්තාවේ මතක් කරන්නඕනෑ මහත් ග්වුරවයෙන් සන්වේදීව.💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @washitasen1569
      @washitasen1569 55 นาทีที่ผ่านมา

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraLaksmi
    @ChandraLaksmi ชั่วโมงที่ผ่านมา +13

    අනුර වෙනුවෙන් අපිට පුලුවන් හැම දේම කලා .හිතට දැනෙන සතුට කියන්න වචන නෑ.

  • @roshanshaminda1931
    @roshanshaminda1931 2 ชั่วโมงที่ผ่านมา +36

    ❤ මෙහෙම ඔබ කතා කරන්න් අපෙ ජයග්‍රහනය නියත නිසා බවට අදහමි

    • @R-me5ey
      @R-me5ey 2 ชั่วโมงที่ผ่านมา +2

      අනුර dinala.

    • @thejanilmini1334
      @thejanilmini1334 ชั่วโมงที่ผ่านมา

      අනුර දිනලා ඉවරයි.

  • @affordbay6700
    @affordbay6700 2 ชั่วโมงที่ผ่านมา +19

    දහස්ගානක් වදහිංසාවට ගාතන ය ලක්වූවන් නිසාවෙන් මෙය අල්ලාගෙන ආවේ.💐🙏

  • @SurangiDezoysa-md1wq
    @SurangiDezoysa-md1wq ชั่วโมงที่ผ่านมา +39

    88,89 දිවි පිදූ සියලුම දෙනාගේ ආත්ම වලට අද සැනසීම ලැබුනා.

  • @jayantharillagodage3637
    @jayantharillagodage3637 ชั่วโมงที่ผ่านมา +12

    මේ විජයග්‍රහනය වෙනුවෙන් නන් අයුරින් කැපවීම් කල සියලුම ආදරනීය සහෝදර සහෝදරියන්ටත් නව ජනපති අනුර සහෝදරයාටත් අපගේ සුබපැතුම්! ❤❤

  • @UmeshIHewavitharanaClearsky
    @UmeshIHewavitharanaClearsky 51 นาทีที่ผ่านมา +15

    ජයම වේවා ! අවුරුදු 8 කට විතර කළින් ඔබලාත් එක්ක තිබ්බ ඒ හමුවීමෙන් පස්සේ මේ දවස එනකම් බොහොම ඉවසිල්ලෙන් බලා සිටියා මේ දවස එනකම්. අද පට්ටම සුදුසුයි.

  • @MalanieWatagoda
    @MalanieWatagoda ชั่วโมงที่ผ่านมา +14

    සුබ පැතුම් අනුර ජනපති තුමනි ජයවේවා

  • @ritamudalige5828
    @ritamudalige5828 ชั่วโมงที่ผ่านมา +9

    අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට
    තව ටිකක් ප්‍රතිඵල එන්න තියෙනවා ඒ ටික තමයි හොඳම ටික. විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනවා ❤❤❤❤❤ඔබයි අපේ ජනපති අනුර.🙏

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp ชั่วโมงที่ผ่านมา +7

    අනූර දිසානායක මැතිතුමා ප්‍රමූඛ මාලිමාව ඔබ සැමට ජාතියේ විශිෂ්ඨ ප්‍රණාමය පුද කරමු.🇱🇰❤️🇱🇰💪🏾💪🏾 🇩🇪
    සමෘද්ධිමත් සෞභාග්‍යයවත් සශ්‍රීක සංවර්ධිත ආර්ථිකයක් අභිමානවත් ශ්‍රී ලංකාවක් ගොඩනැංවීම ගැන.

  • @gangatennekoon2740
    @gangatennekoon2740 ชั่วโมงที่ผ่านมา +17

    මනාප ගනන් කරනවා අපිට බයයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව අනුර කුමාර මහතාට ලැබෙවා ජයම පතමි

    • @thejanilmini1334
      @thejanilmini1334 ชั่วโมงที่ผ่านมา +3

      අනුර දිනලා ඉවරයි.

    • @nishanthamiriyagalla8094
      @nishanthamiriyagalla8094 ชั่วโมงที่ผ่านมา +3

      බයවෙන්න එපා 50% නැතත්.. මුල් දෙන්න අයින් කරල අනිත් අයට දීල තියන චන්දවල මනාප තියේනම්.. 1 2 3 කියල තියේනම් ඒකෙ 2 ගහල තියන කෙනා මුල් ස්ථාන 2කේ කෙනෙක්නම්. ඒ අයට ඒක දීල.. මුල් දෙන්නගෙන්50% බලන්නෙ.. දැන් තියන තත්වෙ අනුවත් අනුර සහෝදරයා දිනුම්...

  • @MangalikaPiyasena
    @MangalikaPiyasena 2 ชั่วโมงที่ผ่านมา +18

    සත්‍ත්‍ය ජය ගත්තා විශ්ව ආශිර්වාදය ලැබෙනවාමයි❤❤❤❤❤

  • @janakiwickramasinghe4552
    @janakiwickramasinghe4552 2 ชั่วโมงที่ผ่านมา +37

    සැමදා ජයම වේවා!🏆️praise the lord🙏

  • @njwithtravel6586
    @njwithtravel6586 ชั่วโมงที่ผ่านมา +18

    කතාව අහන් ඉන්නත් ආසයි... ප්‍රමාද වෙලා හරි නියම දේශපාලඥයන් පිරිසක් රටේ ජනතාව සොයාගෙන තියෙනවා.

  • @annejasintha1988
    @annejasintha1988 2 ชั่วโมงที่ผ่านมา +23

    ජනතාව ඇත්ත තෙරුම් ගත්තා

  • @ChandraNamali
    @ChandraNamali 2 ชั่วโมงที่ผ่านมา +83

    සුභ නැකත ට රට අනුර ට❤

  • @dilanitissera4747
    @dilanitissera4747 ชั่วโมงที่ผ่านมา +16

    Life traveller , ඔබ කළ මහඟු කාර්යය වෙනුවෙන් සුභ පැතුම්. අප සැමට සතුටු වන්න ඔබ කළ මෙහෙයට තුති.

  • @blackwolf-wq6vd
    @blackwolf-wq6vd 24 นาทีที่ผ่านมา +8

    💥💥රජය විසින් නිල ඡන්ද නොදක්වන.දෙවන මනාපයක් ගනන් කිරීමට සැරසෙන බව හෙළිවී ඇත. මාලිමාව සදහා 50.03% ඡන්ද සංඛ්‍යාමක් ලැබෙන බව සඳහන්ය එම නිසා රජය විසින් ගෙන යන කුමන්ත්‍රණය පිළිබඳව අවධානය යොමුකරන්න💥💥

  • @suwarnamallika164
    @suwarnamallika164 ชั่วโมงที่ผ่านมา +9

    අපි ගෙයින් ගෙට ගොස් ඉතා ආදරයෙන් ඔවුන්ව දැනුවත් කරා ඒ ගමනේ ප්‍රතිඵල තමයි මේ ගමේම ඉන්න මනුස්සයත් එක්ක තරහ වෙලා වැඩක් නෑනේ ඒක තමයි අපේ එකමුතුව

  • @gaminialahakoon3534
    @gaminialahakoon3534 2 ชั่วโมงที่ผ่านมา +40

    මව්බිම ජයග්‍රහණය සැමටම ❤❤❤❤ජය🎉 කාටවත් හිරිහැරයක් නොවන සැමැරුම්...❤❤❤ NPP ..

  • @seelapathirana3345
    @seelapathirana3345 ชั่วโมงที่ผ่านมา +13

    මම දුක් වේදනා විදින මවක්.එහෙත්, ඔබට සුභ පැතුම්!!, ඔබට, ආශිර්වාද කරනවා රට හදන්න,අපේ දරුවන්ට! පැහැදිලි අනාගත; අපේක්ෂාවන් ලබාදීමට පියවර ගන්නවා ඇතැයි විශ්වාස කරනවා.ඔබට, සහ රටට, ජය වේවා!!!

  • @buddikaganewatta2473
    @buddikaganewatta2473 ชั่วโมงที่ผ่านมา +8

    මේ ගමන එන්න උරදුන් අනූර කුමාර සොහොයුරා ඇතුළු ජාතික ජන බලවේගයෙ සියළු සොහොයුර සොහොයුරියන්ට ජාතියේ ප්‍රණාමය ❤❤❤❤❤❤

  • @PrithikaDamayanthi-r5w
    @PrithikaDamayanthi-r5w ชั่วโมงที่ผ่านมา +17

    මේ දවස එනකන් අපි ගොඩක් කල් බලන් හිටියා.
    සහෝදරයානණි ඔබට ජය "හෙට නව හිරු පායාවි"🌞

  • @nimlimaheshwari4053
    @nimlimaheshwari4053 ชั่วโมงที่ผ่านมา +11

    ඔබ සැමටම දෙවියන් වහන්සේගෙ ආශිර්වාදය ලැබෙනවමයි බය නොවී ඉදිරියට යන්න ජේසු පිහිටයි

  • @chamilaBalasooriya
    @chamilaBalasooriya ชั่วโมงที่ผ่านมา +10

    හදවතින්ම අනුරටත් රටටත් ජය පතම්❤️❤️❤️❤️❤️❤️❤️

  • @gemathboyvgi5993
    @gemathboyvgi5993 ชั่วโมงที่ผ่านมา +10

    අසරණ දෙමවුපියන්ගේ සහ දරැවන්ගේ දුක දැකලා සොබාදහම විසින් ඒවිව මනුස්ස දෙවියෙකි ❤ අ❤නු❤ර ❤ කු❤ මා❤ර❤කාලයක් හදවතේ කොටසක තිබුණ දෙයක්
    ජයවේවා ❤🎉ජයවේවා ❤🎉ජයෙන්ම ❤ජයවේවා❤🎉

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq ชั่วโมงที่ผ่านมา +30

    එළකිරි අපේ අනුර මෙච්චර කාලයක් අපි ප්‍රමාද උනා ඔයාව තේරුම් ගන්න බුදුසරණයි රට හදමු

  • @Hasthi-un7px
    @Hasthi-un7px ชั่วโมงที่ผ่านมา +8

    විජයග්‍රහණය ගැන සතුටක් දැනුනත් මේ රටේ තවමත් බත් කන හරක් ඉදීම ගැන විශාල කණගාටුවක් ඇති වෙනවා . 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @wasanthakimudiniemunasingh2826
    @wasanthakimudiniemunasingh2826 43 นาทีที่ผ่านมา +5

    ❤❤❤❤ ස්තූතියි . බොහොම සතුටුයි කැපකිරීම් කළ ජනතාව වෙනුවෙන් සංවර්ධන කටයුතු කරමු.රටට අහිමි කළ බදු ලබා ගමු.හොරැන් පලවා හරිමු

  • @piyumisubanika2041
    @piyumisubanika2041 ชั่วโมงที่ผ่านมา +11

    අපෙ හිතේ තියෙන සන්තෝසය කාටද ඕනේ 🎉🎉🎉🎉❤❤❤❤

  • @Bta319
    @Bta319 ชั่วโมงที่ผ่านมา +9

    සැබෑ නායකත්වයක තිබිය යුතු ගුණාන්ග..සන්තෝෂයි සහෝදරයා…

  • @MuniwageDhammikapriyadarshini
    @MuniwageDhammikapriyadarshini 55 นาทีที่ผ่านมา +7

    සියලුම දිවි දුන් සහෝදර සහෝදරියන් මේ මොහොතේ සිහි ගැන්වෙනවා, ඔබ සියලු දෙනාගේම ජය ගැනිමක් .

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p ชั่วโมงที่ผ่านมา +12

    විශ්වයේ තීන්දුවට ජයවේවා❤

  • @MalshaPiyumanjali
    @MalshaPiyumanjali ชั่วโมงที่ผ่านมา +6

    අපේ රටේ බුද්දිමත් ජනතාව නිසා තමයි මාලිමාවට ජයවෙන්නෙ එය මට ගොඩක් සතුටු කරුණක් අනුර සහෝදරයා ඔබට සම්මා සම්බුදු සරණයි

  • @dilshakl5645
    @dilshakl5645 ชั่วโมงที่ผ่านมา +6

    විශ්වයෙන් එවූ...අනේකවිධ අත්දැකීම් ලැබූ ජනපති ඔහුයි..ඒ අපේ අනුර සොයුරයි...දළදා සමිඳු පිහිටයි...මාලිමාවට ජයවේවා.....මව්බිම දිදුලේවා.....සුභ නැකතට රට අනුරට❤

  • @damayanthig8207
    @damayanthig8207 43 นาทีที่ผ่านมา +6

    විශ්ව මාතාවට ස්තුතියි සහෝදරයා දිනවලා දීමට ඉදිරියට ත් අපිට ඒ පිහිට ලැබේවා බුදුසරනයි දෙවි පිහිටයි ❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @nimaliperera9457
    @nimaliperera9457 2 ชั่วโมงที่ผ่านมา +35

    බැලට් පේපර් එක දිග අරින්න ම වෙලා යනවා නේ... ❤

    • @hasankapanditha6641
      @hasankapanditha6641 ชั่วโมงที่ผ่านมา +1

      උඩ ඉදං බලන් එන්නත් එපැයි 😂

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 ชั่วโมงที่ผ่านมา

      ඇත්ටම ඒකත් ගැටලුවක්

  • @manelperera5336
    @manelperera5336 ชั่วโมงที่ผ่านมา +6

    ස්භාදහමෙි ආශිර්වාදය ලැබෙිවා.දළදා සමිදු පිහිටයි.අනුර කුමාර නව ජනපතිට හදවතින්ම රටෙි ජනතාවගේ ආශිර්වාදය. ඉදිරියටත්.සියළු ජනතාවගේ.ශක්තිය දිලා රට ගොඩනගන්න එක්වෙමු.❤❤❤❤

  • @crishanwannakukorala3776
    @crishanwannakukorala3776 2 ชั่วโมงที่ผ่านมา +8

    ❤❤❤❤❤❤❤මාලිමාව ❤❤❤❤❤❤🎉🎉🎉🎉අනුර. ජාතික සමගිය ජයග්‍රහණය රටට සෞභාග්‍යය ❤❤❤❤❤