අනුරට ගහපු පොලිස් සැලියුට් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • මේක නම් මාර වෙනසක්.. හිතාගන්න බෑ..
    අනුරට ගහපු පොලිස් සැලියුට් එක
    මෙන්න ඒ සැලියුට් එක ගහපු නිලධාරියාට කියන දේ
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 128

  • @priyanganiamarasingha9310
    @priyanganiamarasingha9310 4 ชั่วโมงที่ผ่านมา +86

    මේ නිහතමානී කම සැමදා බලාපොරොත්තු වෙමි

  • @CR-ee5ve
    @CR-ee5ve 3 ชั่วโมงที่ผ่านมา +39

    අපේ යුතුකම අපි කළා. මහන්සි උනා. දැන් ඔබ තුමාගේ වාරේ. අපි පස්සෙන්ම ඉන්නව

  • @traveltectours6561
    @traveltectours6561 4 ชั่วโมงที่ผ่านมา +67

    ඒ පොලිස් නිලධාරියා සැබෑම දේශප්‍රේමියෙක් ❤

    • @AjithAlawaththa
      @AjithAlawaththa 3 ชั่วโมงที่ผ่านมา

      E police නිලධාරියා witarak newei maco apith hadawatn kata piyan idiye me de balanna hadawatinmai❤

    • @kg94837
      @kg94837 2 ชั่วโมงที่ผ่านมา +1

      පොලිසියේ බහුතරය හමුදාවේ බහුතරය රාජ්‍ය සේවකයන් කැමති මාලිමාවට. ඔහුන්නේ තැපල් චන්ඳ දුන්නේ.

    • @tsp1900
      @tsp1900 ชั่วโมงที่ผ่านมา

      මෝඩ , ගෝත්‍රික‍ කතා දැන්වත් නවත්තපන් බං , ඒ සැලුයුට් ගැහුවේ අනුර කුමාර දිසානායකට නෙමෙයි ලංකාවේ නව වෙනි විධායක ජනාධිපතිවරයාට

  • @sadunkanchana2093
    @sadunkanchana2093 4 ชั่วโมงที่ผ่านมา +17

    ජනපති තුමනි ඇමති මුදලාලිලාට වන්දන මජර ක්‍රමය අවසන් කොට රට කෙලින් කොට මෝටර් බයිසිකලයක් වත් හදන තැනට පත් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබ තුමාට❤

  • @ahwpremalalaruma2427
    @ahwpremalalaruma2427 4 ชั่วโมงที่ผ่านมา +18

    වසර 76ට පසු රට බාරගන්නා ඔබතුමාට සියළු දෙවිරැක වරණයි

  • @AjithSampath-ub5cf
    @AjithSampath-ub5cf 4 ชั่วโมงที่ผ่านมา +70

    අපිටත් රජෙක් පහළ වුණා එහෙනම්❤❤❤

    • @mr.ravindu1420
      @mr.ravindu1420 4 ชั่วโมงที่ผ่านมา +5

      ඔන්න ඔන්න ආයේ ඇරගන්න හදන්නේ 😂

    • @lashithabndara8921
      @lashithabndara8921 4 ชั่วโมงที่ผ่านมา +2

      අනේ මේ ලේබල් ගහන් නැතුව හිටපන් වැඩේ ගොඩ දාගන්න මනුස්ස්‍යෙක් ඔය ඉන්නේ

    • @QubitTechnologies
      @QubitTechnologies 4 ชั่วโมงที่ผ่านมา

      raja raja kiyala haminenne natuwa...metumata wedak karanna deepalla..haraka

    • @sampathsampa9992
      @sampathsampa9992 2 ชั่วโมงที่ผ่านมา

      Aniwa

    • @randika6
      @randika6 ชั่วโมงที่ผ่านมา

      🤣🤣 history repeats da ?

  • @rathnasinghamorawaka9425
    @rathnasinghamorawaka9425 4 ชั่วโมงที่ผ่านมา +109

    කුඹියනේ ඔන්න අපටත් රජෙක් අපි ගෙනාවා.දැන් එකතුවෙලා කඩිසරව වැඩ කරමු .

    • @wajirapriyantha3132
      @wajirapriyantha3132 3 ชั่วโมงที่ผ่านมา +1

    • @nimalgunasekara-p2t
      @nimalgunasekara-p2t 3 ชั่วโมงที่ผ่านมา +1

      🙋🙋🙋🙋🙋🙋🙋❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @palithaperera6637
      @palithaperera6637 2 ชั่วโมงที่ผ่านมา +1

      Agree.. This a team work. Only One person wouldn't be able to create a better country for us. We must work together until achieve our target. We have to change our behaviour, attitude for the success. Wish you all the best my brothers and sisters. One Nation ..One country. This is our country ❤❤❤❤

    • @kavindubandara7172
      @kavindubandara7172 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්

  • @samanthafernando332
    @samanthafernando332 4 ชั่วโมงที่ผ่านมา +18

    හදවතේ,සැලයුට, ය❤

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm 4 ชั่วโมงที่ผ่านมา +12

    මාරම සතුටුයි ❤❤ ඔබතුමා ට සුභ පැතුම් ❤❤

  • @MuniwageDhammikapriyadarshini
    @MuniwageDhammikapriyadarshini 4 ชั่วโมงที่ผ่านมา +42

    මනාප ගනින්න ඕන කිව්වම ඇඩුනා හොදටම,, දැන් නම් මාරම සතුටුයි.❤❤❤❤

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤ (FROM SYPRUS)

    • @The_Mind_Journey
      @The_Mind_Journey ชั่วโมงที่ผ่านมา

      අක්කේ ගොඩක් තේරෙනවා ඔයාගේ feelings. පොඩි කාලේ ඉදල එකම හොරු set ඒක පාලනයේ දැකල එපා උනා නෙ.මටත් එහෙමයි. දේශපාලනය නෙවෙයි. සල්ලි වලට ඕන ජරා වැඩක් කරන උන් වෙනුවට.අපිත් ආසයි හැමෝටම ගරු කරන දක්ෂයව අගයන ආදරේ මනුස්සකම තියන. දියුණු රටවල වගේ ආකල්ප වලින් දියුණු රටකට නෙ. ඔයත් මන් වගේම හිතන කෙනෙක් නෙ. දේශපාලනයක් නෑ. මටත් පෞද්ගලික කිසිම දෙයක් ඕනේ නෑ.අපි young generation ඒක. ලෝකෙම ලස්සන හැම අතින්ම දියුණු කොල්ලෝ කෙල්ලෝ set එකක් වෙමු. ආදරෙයි බුදුසරණයි හොදින් සතුටින් ඉන්න 🎉🎉❤️🇱🇰🇱🇰✨🙏🙏👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @sifransiyam9727
      @sifransiyam9727 ชั่วโมงที่ผ่านมา

      Don't worry we all won ❤❤❤

  • @dineshfernando9532
    @dineshfernando9532 4 ชั่วโมงที่ผ่านมา +17

    සුභ නැකතකට රට අනුරට,එසෙ නම් අද සිට බුකියෙන් සමු ගන්න අවසරයි.

  • @nadeekasubhashini4680
    @nadeekasubhashini4680 4 ชั่วโมงที่ผ่านมา +15

    මාරම සතුටුයි

  • @enlightenedShoebill
    @enlightenedShoebill 3 ชั่วโมงที่ผ่านมา +8

    තනිවී නෑ අප අද රටම...
    සැනසී සැනසී සමරමු අපි ජය රටම..😢
    සාමයෙන් ආදරෙන් සැම සමග 🇱🇰♥️🙏

  • @sudeshniranga3223
    @sudeshniranga3223 4 ชั่วโมงที่ผ่านมา +15

    කාටවත් නැමෙන්නෙ නැ මේ රට හදන්න පුලුවන් කරප්න් එක

  • @KumuduKumari-p4d
    @KumuduKumari-p4d 4 ชั่วโมงที่ผ่านมา +13

    හොරු හොරා කාපු සල්ලි දේපොළ වහාම නැවත අරන් උන්ට දඩුවම් දීලා රන්ජන්ට පූර්ණ සමාව දෙන්න

  • @Kingsley-f4x
    @Kingsley-f4x 3 ชั่วโมงที่ผ่านมา +8

    ආදරෙයි ඔබට සුබපැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DinushaJayamal-sz7ii
    @DinushaJayamal-sz7ii 3 ชั่วโมงที่ผ่านมา +7

    රාවණා යුගයක් නැවත පහළ වේවි ජය වේවා

  • @jithairoshima7876
    @jithairoshima7876 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ තුමාට පුළුවන්, ඔය නිහතමානී කමත් සමගම ඉදිරියට යමු ජනපති තුමනි, අපි මැරෙන මිනිස්සු , සල්ලි පොදි බැදන් අපි යන්නේ නැහැනේ නේද, ඔබ තුමා ඒ ගැන හොද අවබෝදෙකින් ඉන්නේ, දරුවන්ට ලස්සන රටක් හදල දෙන්න 🙏 ඔබ තුමාට පින් ලැබෙයි මහා ගොඩක් 🙏🙏 දීර්ගායු ජනපති තුමනි 🙏 මවු තුමියටත් නිරෝගී සම්පත ලැබී දීර්ගායු පතමි 🙏🙏

  • @MadamMadam-cx8eq
    @MadamMadam-cx8eq 4 ชั่วโมงที่ผ่านมา +10

    ඔය❤❤❤.නිහතමානි.කම.සැමදා.තිබිය.යතුයි

  • @padminineththasinghe937
    @padminineththasinghe937 2 ชั่วโมงที่ผ่านมา +3

    නිහතමානී කමින් රට ගොඩ ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @DammarashiPriyadarshani
    @DammarashiPriyadarshani 2 ชั่วโมงที่ผ่านมา +3

    දේශයේ පිනට දෙවියන් ගෙනදුන් නායකයා නනි...ඔබ තුමාට ජයවේවා

  • @anuraedirisinghe2800
    @anuraedirisinghe2800 4 ชั่วโมงที่ผ่านมา +10

    සෑබෑ රජෙකු පත්වු අවස්ථාව

  • @LakshikaJayaweera-nc3vo
    @LakshikaJayaweera-nc3vo 4 ชั่วโมงที่ผ่านมา +5

    Apitath rajek innee ආදරෙයි mage සහෝදරයා ❤ may triple gems and god bless you ❤

  • @IreshaMukundadura
    @IreshaMukundadura 4 ชั่วโมงที่ผ่านมา +10

    2024 රජරටන් බිහිවු ගැමුණු කුමාරයා හෙට දින ලක්දෙරණ මත කිරුළු පලදින වගයි🏆☸️✝️🕉️☪️අප සුභ පැතුම්

    • @BioMaths-ALmotivation
      @BioMaths-ALmotivation 4 ชั่วโมงที่ผ่านมา +2

      උබල වගේ උන් නිසා තමා රාජපක්ෂ පවුල මෙච්චර කල් හිටියෙ..😂...ගෝත්‍රික මතවාද්

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 4 ชั่วโมงที่ผ่านมา +10

    මේකනම් අපට හීනයක් වගේ.

  • @IdunilMadushanka-q7h
    @IdunilMadushanka-q7h 3 ชั่วโมงที่ผ่านมา +5

    මම චන්දය දුන්නේ සජිත් මහත්තයට ඒ උනාට අපගේ ජනාධිපති වශයෙන් ඔබ තුමාට සුභ පතනවා රට ගොඩ ගැනිම සදහා ඹබ තුමාට සක්තිය ලැබෙිවා ඔබ තුමා පත් විම අපට දුකක් නැ අපට දුක දැනුනේ රාජපක්ස එකෙක් පත් උනානනමි තමයි .

  • @nishaliudeshika9424
    @nishaliudeshika9424 3 ชั่วโมงที่ผ่านมา +2

    අනුර අයියෙ ඇස් වලට කදුලු එනවා..අපි දින්නා අපේ රට දින්නා..රටට ලෝකෙට ජනාධිපති උනාට තාමත් ඔයා අපිට අපේ ආදරණීය අනුර සහෝදරයා විතරමයි..ආදරෙයි පැලෙන්න..අපි අපේ යුතුකම් ඉෂ්ට කලා..

  • @disnanilmini402
    @disnanilmini402 4 ชั่วโมงที่ผ่านมา +18

    අපි දිනුව කොල්ලනේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fathimafathi-ik7kq
    @fathimafathi-ik7kq 4 ชั่วโมงที่ผ่านมา +7

    Malimawata jaya wewa

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුර දිසානායක සහෝ‍දරයා ගේ‍ නිහතමානී කම නියතයකි .

  • @piyaseelivithanage
    @piyaseelivithanage 4 ชั่วโมงที่ผ่านมา +9

    අනෙ කෑඹියනෙ,අපිවත් රජෙක් ඇත්තෙ

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 3 ชั่วโมงที่ผ่านมา +5

    Brother Anura ( leader of working class) doesn't care about Western media personalities who want to be smart by spilling SUDDA' s language at you. You got the people's mandate for a change of bloody political culture and work for the working class and all ethnicities , so go on, Brother, you got the blessings of suffering srilankan give them some light take them out of this tunnel and hellhall. Take care. We 🇺🇸

  • @SulthanKabir-jr4yk
    @SulthanKabir-jr4yk 3 ชั่วโมงที่ผ่านมา +2

    පොලිස් නෙවෙයි සැලියුට් නෙවෙයි කියපු දේ හරියට කරනවා නම් මේ පණ ගැහෙන ජීවිතේ ම දෙනවා රටක් ජාතියක් වෙනුවෙන් ,ඒ අපේ ශ්‍රී ලාංකික ජාතියේ නාමයෙන් .(අට පාස් )

  • @sureshchanuka3325
    @sureshchanuka3325 4 ชั่วโมงที่ผ่านมา +5

    ❤ patta satutui suba pathum ජනපති thumani

  • @udaidunil9372
    @udaidunil9372 4 ชั่วโมงที่ผ่านมา +6

    ආ මඟ කෙටි යා යුතු මඟ දුරයි

  • @TV-hx1dn
    @TV-hx1dn 4 ชั่วโมงที่ผ่านมา +8

    ඕබේනිහතමානිකමඅගයමි

  • @NiroshaDilanthi
    @NiroshaDilanthi 4 ชั่วโมงที่ผ่านมา +4

    Suba pathum

  • @lalkennethhettiarachchi-pv7yk
    @lalkennethhettiarachchi-pv7yk 2 ชั่วโมงที่ผ่านมา +1

    I am proud of you brother anura❤❤❤❤❤❤❤❤❤

  • @samakandagedona8683
    @samakandagedona8683 2 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සන රටක් ගොඩ නගන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏🎑️

  • @PalithaJayarathna-b1n
    @PalithaJayarathna-b1n 2 ชั่วโมงที่ผ่านมา +1

    Kohomada gamma adarei sahodaraya ❤❤❤🎉🎉🎉

  • @samangunawardene6845
    @samangunawardene6845 18 นาทีที่ผ่านมา +1

    Wish you Mr president Anura Kumara ❤🎉

  • @kumariupulwila3036
    @kumariupulwila3036 3 ชั่วโมงที่ผ่านมา +1

    Marama satutui Jaya wewa

  • @sanjunuwan2513
    @sanjunuwan2513 3 ชั่วโมงที่ผ่านมา +1

    Theruwansaranai...
    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 3 ชั่วโมงที่ผ่านมา +3

    අද මුලු රට, එක මිටකට රට අනුරට

  • @shyamalinanayakkara973
    @shyamalinanayakkara973 2 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ආදරෙයි පැලෙන්න

  • @jeewanachathuranga4351
    @jeewanachathuranga4351 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ AKD 💓❤️💕💕💕❤️

  • @nilukank3564
    @nilukank3564 2 ชั่วโมงที่ผ่านมา +1

    දූශිත පොලිස් නිලදාරීන් ගැන පරීක්ශන කටන්නඕන. බිනය නීත්ජ්මය කටයුතු කරන්න ඕන. පොලීසිය බේර ගන්න ඕන පාහර දේසපාලනයෙන්

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 3 ชั่วโมงที่ผ่านมา +1

    Jaya wewa NPP 🎉

  • @ajantharathnaseeli
    @ajantharathnaseeli 3 ชั่วโมงที่ผ่านมา +1

    රටේ සියලු දෙනාගේම ආචාර්ය ඔබ තුමාට

  • @RenukaRupasiha
    @RenukaRupasiha 2 ชั่วโมงที่ผ่านมา +2

    කාකි ඇදුම ඇන්දට අපේ කොල්ලන්ගේ පපුව හොදයි එයාල දන්නව ගරු කරන්ඩ ඕනෙ මිනිස්සු කව්ද කියලා

  • @krishanthiperrera551
    @krishanthiperrera551 2 ชั่วโมงที่ผ่านมา +3

    මහ ජනතාවනි ! දැන්වත් අවධි වෙයව් ! වර්ජන පසෙක දමා බඩ ගින්න පසෙක දමා ලාබ ප්‍රයෝජන පසෙක දමා,බේද බින්න පසෙක දමා පක්ෂ ⁣පාට පසෙක දමා වැඩ කරපියව් ! රට ගොඩ ගනිව් ! හරියට ඊශ්‍රායලය දියුණු වුණා වගේ...සිංගප්පූරුව දියුණු වුණා වගේ...ජපානය... දකුණු කොරියාව දියුණු වුණා වගේ නැගිට පියව් ! රට ගොඩ දාගෙන ආධ්‍යාත්මික දියුණුවත් ලබා පියව් මන්ද යත් ලංකාව කියන්නෙ ⁣උතුම් දහමක් ලොවටම යවන තැනක් .ආදරය,මෛත්‍රීය ලෝකෙටම බෙදන තැනක් නිසා...

    • @GaiyaJ1340
      @GaiyaJ1340 2 ชั่วโมงที่ผ่านมา +1

      ලස්සනම කමෙන්ට් එකක්❤🙏

  • @rasf223
    @rasf223 2 ชั่วโมงที่ผ่านมา +1

    මගේ පලමු චන්දය ඔබ තුමාට දුන්නෙ . ඒ වෙන මුකුත් නිසා නෙමි අපේ රටේ මෙච්චර අවුරුදු ගණනාවක් තිබ්බ වංචා දූෂණවලින් බොරුවෙන් පිරුණු පොරොන්දු දේශපාලනය අවසන් කර නව දැක්මක් සමග මෙරට සිටින සියලුම ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කර රටේ අනාගතය ගොඩනගා මේ රට කවදාහරි ලෝකේ "සංවර්ධිත රටක්" බවට පත් කරනු ඇතැයි අපේක්ෂාවෙනි. එම නිසා වචන වලින් පමණක් නැතිව ඔබ කියූ ලෙසින් ක්‍රියාවෙනුත් සාර්ථක වෙතැයි බලාපොරොත්තුවෙන් ඉදිරි වසර පහ තුල රට පාලනය කිරීමට නිදුක් නිරෝගි බව ශක්තිය ධෛර්ය ලැබේවායී හදවතින්ම ප්‍රාර්ථනා කරමි.බුදු සරණයි !❤❤❤

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 2 ชั่วโมงที่ผ่านมา

    Salutation ! කරන්නේ මහ ජනතාවටයි.., නැත්නම් පුද්ගලයෙකුට නොවේ.. හේතුව ජනතාවගේ අධිකරණ බලයට.., මෙතෙක් කලක් එය ලබා දී තිබූ අය ගෙන් ඉවත් කර වෙනත් කෙනෙකු ට දුන්නා... ඒ හින්දා හීන මානය නවත්ත ගනින් යාලුවා..😊

  • @Azr900
    @Azr900 ชั่วโมงที่ผ่านมา +2

    විදෙස් මාධ්‍යවේදිනිය English වලින් සුභ පැතුවම බය වුන හැටි 😂😂😂 කමක් නෑ දැන් හරි English ඉගෙනගන්න 😂😂😂

  • @amaldesilva6826
    @amaldesilva6826 10 นาทีที่ผ่านมา

    Ape sahodara naayakayata first salute eka, Niyamai,

  • @ajantharathnaseeli
    @ajantharathnaseeli 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @nishanjayalathpedige6714
    @nishanjayalathpedige6714 3 ชั่วโมงที่ผ่านมา +1

    Wasanawa ❤❤❤❤

  • @MadhushaniChathuranga
    @MadhushaniChathuranga 4 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @sciencebaseall
    @sciencebaseall ชั่วโมงที่ผ่านมา

    බටහිර කම අහංකාරකම උඩගුකම English කතා කරන හොරුන් ට වඩා නිහතමානිකම සිංහලකම ගුනයහපත්කම අන්‍යයන්ට ගරුත්වය අපේ රටේ නායකත්වයට බෙහෙවින් වටිනවා රටට යහපතක් වන බව හැසිරෙන විදියටම පෙනෙනවා අභිනවයෙන් පත් ජනාධිපතුමාට ජයවේවා

  • @victorwijesekara7697
    @victorwijesekara7697 3 ชั่วโมงที่ผ่านมา +2

    Oba tumage Nihatamanee kama
    semadinama TIYEWA. vate sitina
    visakuru satungen Aaraksha wewa

  • @GamageGamage-e6r
    @GamageGamage-e6r 4 ชั่วโมงที่ผ่านมา +2

    Deewathawaaaa

  • @mohamedirshad5504
    @mohamedirshad5504 4 ชั่วโมงที่ผ่านมา +3

    Sir Newai hamadama api langin inna sahodaraya wiya yuthui,me nawa deshapalana yugaye,ethakota janatha bandeema wadi.wenasak one.

  • @upulindika6228
    @upulindika6228 3 ชั่วโมงที่ผ่านมา +1

    Here's a more professional version of your message:
    "I would like to extend my heartfelt thanks to everyone who supported and voted for the NPP in this presidential election. This significant achievement reflects the overwhelming support we have received from the public, and we are deeply grateful for your trust and confidence in us."

  • @vihagamadushan-nn5bv
    @vihagamadushan-nn5bv 3 ชั่วโมงที่ผ่านมา +1

    88 89 දිවි බෙරුනා දැන්නම් මලත් දුක් නෑ අපෙ හීනය සැබැ වූනා

  • @SammGunaw
    @SammGunaw ชั่วโมงที่ผ่านมา

    දැන් අපිත් 76 අව්රුද්දෙ සාපෙ කොටස් කරුවෝ වී හිමිට,බුද්දීමත්ව ,කල්පනාකාරීව හොරා කන්න පටන් ගමු .🤣😂🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂

  • @spnuwannuwandeshapriyadeha7552
    @spnuwannuwandeshapriyadeha7552 4 ชั่วโมงที่ผ่านมา +2

    Aniwaren

  • @KhrishanFernando-bv8wr
    @KhrishanFernando-bv8wr ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ajithnilantha9630
    @ajithnilantha9630 44 นาทีที่ผ่านมา

    මේ මාද්‍ය කරිවන්ගෙ හැසිරීම නම් ඉතාම කරදරයක්

  • @suanisa4538
    @suanisa4538 ชั่วโมงที่ผ่านมา

    Oba tumata taruwan saranayei

  • @DamithMaduranga-z8c
    @DamithMaduranga-z8c 2 ชั่วโมงที่ผ่านมา

    කූඹියනි රජා පහල උනා වැඩ කරපියව්

  • @krishanmanjula3383
    @krishanmanjula3383 2 ชั่วโมงที่ผ่านมา +1

    Anura kiyanne kawadawath nowenas wena charithayak❤❤

  • @Chandrikasilva-y8d
    @Chandrikasilva-y8d 43 นาทีที่ผ่านมา

    English ප්‍රශ්න අහනකොට දුවන අපේ new ජනපතිට ජය ,හාආආආආආහා ,

  • @madugeethika1959
    @madugeethika1959 3 ชั่วโมงที่ผ่านมา +1

    Danna kena dannawa JVP kiyanne kochchara ugath minissuda ada idan ada wenakam dadiya heluwe Le heluwe API wenuwen Misa ounge Paula wenuwen nowa kiyana aka mawage ugath Kam karuwan ganama hithanna rajek labimama me gilena apita nowa gillapu unta daraganimata nohaki bawa API danimi ape palamu adiya Sri pathula men horunta Gatha nohaki wennamai kalpa kalayak thiyewai man ape rajanan anura sahodarayata suba pathannemu ❤❤❤❤❤❤❤❤❤🎉

  • @prasannakumara4248
    @prasannakumara4248 4 ชั่วโมงที่ผ่านมา +1

    Ai army eke ekkena gahapu weka 👍

  • @hemalathahemalatha7275
    @hemalathahemalatha7275 3 ชั่วโมงที่ผ่านมา +1

    මනාප gann karnwa කීවාම පපුව ගැහෙන්න gatta මොකද wanne කියලා

  • @deleted_user727
    @deleted_user727 3 ชั่วโมงที่ผ่านมา +1

    sir how do you feel?!

  • @ramaniegodfrey3640
    @ramaniegodfrey3640 3 ชั่วโมงที่ผ่านมา

    අනෙ පුතෙ රට රකින්න❤

  • @guwani01
    @guwani01 4 ชั่วโมงที่ผ่านมา +4

    කෝ දෙෂබන්ඩු ?

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 ชั่วโมงที่ผ่านมา

      ස්වයංවින්දනයේ

  • @ThilakPerera-e1r
    @ThilakPerera-e1r 58 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤❤.Suba partum

  • @epleblomst91
    @epleblomst91 ชั่วโมงที่ผ่านมา

    වෙකසක් කරන්න ආවනම් වෙනස් විය යුතුයි ගරු අතිගරු සර් මිස් මැඩම් ඒවා ඉවත් විය යුතුයි නම්බුනාම පට්ටම් අයින් කරලා නම කියලා කතා කරන තැනට රට පත්වුනොත් ඔන් අනුර රට වෙනස් කලා නියම ජනාධිපති වෙයි ෴ ජනාධිපති අනුර ෴ අනුර ජනාධිපති එතනින් පටන් ගන්න ෴ සැලයුට් ගහලා හිටපු ජනාධිපති කරපු විකාර
    නොකර ගාඩ්ස්ලා දාගන වාහන පෝලිම් නැතිව සාමාන්‍ය පංතිකයෙක් හැටියට ජනාධිපති ධුරය හසුරුවන්න ඔන්න එදාට රටට වෙනසක් වුනා කියලා සතුටු විය හැකියි 🤔🤔

  • @DilharaLiyanage-j3y
    @DilharaLiyanage-j3y 3 ชั่วโมงที่ผ่านมา +1

    Horu allamu thel Mila adu karmu.

  • @nishanthifernando6748
    @nishanthifernando6748 12 นาทีที่ผ่านมา

    Apita Shodarayek innawa Apita putek innawa obata devepihitai

  • @hemalathahemalatha7275
    @hemalathahemalatha7275 3 ชั่วโมงที่ผ่านมา +1

    dan nam marm satutui

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 ชั่วโมงที่ผ่านมา

    Siyaluma Thrividaha hamuda &police, belongs to president , They need to good leaders then we can how law and order works, Former governments never alow to be fair, and quality according to the law.

  • @ShashiDanu-n7d
    @ShashiDanu-n7d ชั่วโมงที่ผ่านมา

    රට හොදට කරන්න මිනිස්සුන්ට සදරනයක් කරන්න.ආදරෙයි හැමදාම මැරෙන්න හරි අපි ඉන්නවා බුදුසරණයි දෙවියො රකිත්වා ❤

  • @HareemKottege
    @HareemKottege 4 ชั่วโมงที่ผ่านมา

    Hemogema akama balapororothtjuwa rata hadapan horu hiredapan thamai

  • @sampathsampa9992
    @sampathsampa9992 2 ชั่วโมงที่ผ่านมา

    Thaama innawa lankawe kuhakayo
    Nathnam sajith wage ekekta mechchara vote ekak deida.
    Balan imu support karanna ona okkoma. Thaniyen gahanna be me wage diyunuwak.
    Will see

  • @ChamilaNishani-qw3vt
    @ChamilaNishani-qw3vt 2 ชั่วโมงที่ผ่านมา

    Ammochande damma welawe idala tama nidi na.satutui godak

  • @AjithSilva-d9y
    @AjithSilva-d9y 4 ชั่วโมงที่ผ่านมา

    Pasku praharayata vaha yukthiya laba seni...😮😮😮

  • @WazeerNalawansa
    @WazeerNalawansa 39 นาทีที่ผ่านมา

    Mage adahasa nam Anura mahathata English nodannawa nowe aka ohuge gathe thiyana gunayai.

  • @AruniHewa
    @AruniHewa 3 ชั่วโมงที่ผ่านมา

    Mey rata goda ganna api siyalu dena atumata sahayogaya Diya yutuy.

  • @mohammadshiron2203
    @mohammadshiron2203 3 ชั่วโมงที่ผ่านมา

    Anura ta English ba oi

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 4 ชั่วโมงที่ผ่านมา +1

    ඒතනං පොලීසියේ එකා පුක දීමක් කලා වගේ කියලා හිතුනෙ නැද්ද ......අනුර බලාපොරොත්තු වෙන්නෙ නෑ ඔය පකේ සැලියුටිි බං...

    • @IdunilMadushanka-q7h
      @IdunilMadushanka-q7h 3 ชั่วโมงที่ผ่านมา +3

      දෝනමි බුරු⁣ නාමිබෙක් පුක දුන්නා නෙමෙයි විදායක ඡනාධිපතිට සැලුටි කරන්න ඔන එක පුක දිමක් නෙමෙයි ඒක තමයි හමුදාවෙි පොලිසියෙේ විදිහ මී හරකා

    • @glageperera7215
      @glageperera7215 3 ชั่วโมงที่ผ่านมา

      😂Ane numo

    • @sulaVidu-yj4rs
      @sulaVidu-yj4rs 2 ชั่วโมงที่ผ่านมา

      එතනදිත් ඒ වගේ පේනනන් එච්චර හොද නෑ හොදේ😂

  • @SameeraMadushan-c3d
    @SameeraMadushan-c3d 3 ชั่วโมงที่ผ่านมา

    Gotabaya no 2

    • @IdunilMadushanka-q7h
      @IdunilMadushanka-q7h 3 ชั่วโมงที่ผ่านมา

      දේශපාලන කුහක කමි තියා ගන්න එපා මම දුන්නෙත් නැ අනුරට හැබැයි දැන් අපෙ ජනාධිපති . රට ගොඩ ගන්න ලැබෙිවා කියලා පුර්තනා කරපන් එකයි වෙන්න ඔින

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 3 ชั่วโมงที่ผ่านมา

    මාාස 6෴ යි ඔය ඔක්කොම සෙල්ලම් ඉවරයි

  • @shagikolla822
    @shagikolla822 2 ชั่วโมงที่ผ่านมา

    Higannange nayakaya

  • @juliyatparanawithanage6359
    @juliyatparanawithanage6359 2 ชั่วโมงที่ผ่านมา

    wenasak.ethi.wenawata.asai.sahodaraya.podi.minisa.ape.pelenthiya.nihathamani.sath.purasaya.jayawewa.den.samagiyen.weda.patan.gamu.maha.molakarayanta.una.genenna.obathuma.yana.dawasakata.rata.hadala.thiyala.yanna.dekkane.hema.desapaluwekma.ratakala.janawa.namuth.obathumata.janathawa.yanna.dena.ekak.ne.rata.goda.gaba.inne.oba.pamanai.oba.dinuwa.kiyala.dekkama.ape.eyswalata.kadulu.awa.jayawewa.sahodaraya.oba.idiriyen

  • @IndraniBandra
    @IndraniBandra 3 ชั่วโมงที่ผ่านมา

    Taksanaya.deunu.karanna

  • @inokainoka8311
    @inokainoka8311 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤