🇫🇷 ප්‍රංශෙට එන්න කලින් අනිවාරෙන් බලන්න 🇫🇷 End of France tour

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2024
  • #eiffeltower #europe #srilanka #sinhala #travelvlog #traveling #poland
    ලයික් කරන්න 👍 කොමෙන්ට් කරන්න ✍️ සෙයාර් කරන්න ❤️❤️
    Bonjour, ! Welcome to my France travel vlog, where I share with you my amazing adventures in the land of romance, culture, and cheese. In this video, you will see me explore some of the most iconic places in France, such as the Eiffel Tower, the Louvre Museum, the Notre Dame Cathedral, and the Palace of Versailles. You will also see me try some of the delicious French cuisine, such as croissants, crepes, baguettes, and macarons. And of course, you will see me having fun with some of the friendly locals, who taught me some useful French phrases and words. Join me as I discover the beauty and charm of France, and don't forget to like, comment, and subscribe for more travel vlogs. Merci beaucoup!

ความคิดเห็น • 126

  • @sriwijetunga8825
    @sriwijetunga8825 หลายเดือนก่อน +11

    ඇත්තටම ඔයාලා පැරිස් කියලා, ප්‍රංශය කියලා පෙන්නුවේ ඔක්කොම මේ රටේ ආසියාතික මිනිසුන් අයිති කරගෙන ඉන්න පැත්තක්නේ....
    ප්‍රංශය කියන්නේ හරිම ලස්සණ ජීවන රටාවක් තියෙන, ගම්භීර සංස්කෘතියක්, ඉතිහාසයක් තියෙන රටක් මල්ලී.
    ඒ වගේම ප්‍රංශ මිනිස්සු ජීවත් වන විදිහ හරිම ලස්සණයි සහ වැදගත්.
    ඇත්තටම පැරීසියේ වැඩි හරියක් ඉන්නේ පිටරට මිනිස්සු,ඔරිජිනල් ප්‍රංශ මිනිසුන් බහුතරයක් පැරීසියෙන් පිටට ගිහින් නිදහසේ ජීවත් වෙන්නෙ.
    කවදාකවත් ප්‍රංශය නොදුටු, නොදන්න අයට ප්‍රංශය ගැන ඇති වන්නේ වැරදි අවබෝධයක් ඔයාලා මේ පෙන්වපු දේවල් තුලින්.
    ඒ නිසා ඔයාලා රටක් ගැන කතා කරද්දි ඒ රටේ අනන්‍යතාව ගැන පැහැදිලි කරලා ඊට පස්සේ පෙන්වන්න,කියන්න පිටරට මිනිස්සු නිසා ඒ රටවලට වෙලා තියෙන හානිය සහ හොඳ.
    මම හිතනවා ඔයාට උධව්වක් වෙයි කියලා මම කියපු විස්තරය.
    ඉදිරියටම කරගෙන යන්න මේ වගේ වීඩියෝස් අඩුපාඩු හදාගෙන.ජය වේවා!!!!

  • @bimalprasad686
    @bimalprasad686 16 วันที่ผ่านมา +2

    Ado,,, uba maruwata channel aka karanawa , talking style aka Maru bro,,,, ela,,,,

    • @eurotraveler9109
      @eurotraveler9109  16 วันที่ผ่านมา

      ගොඩක් ස්තූතී🖤🖤🙏

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 4 หลายเดือนก่อน +1

    Super video..

  • @user-ne2rb5zi7b
    @user-ne2rb5zi7b 4 หลายเดือนก่อน +1

    Superb video👍👍

  • @sameerasandaruwan2653
    @sameerasandaruwan2653 4 หลายเดือนก่อน

    Niyama video teka oyage. Degatama karagen yanna.

  • @ashanisathsara5628
    @ashanisathsara5628 4 หลายเดือนก่อน

    Wooowww❤️ video ekak enakn hitiyeeee❤️

  • @gossippiya2230
    @gossippiya2230 2 หลายเดือนก่อน

    Niyamai ❤

  • @Travelwithharshapro
    @Travelwithharshapro 4 หลายเดือนก่อน +16

    ඔයාගේ වීඩියෝ බලලා මාත් රුමේනියාවේ ආවේ.... අන්තිමට මාත් ඔයා වගේම චැනල් එකක් කරනවා.... ස්තුතියි මග පෙන්නුවට....

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +3

      ගොඩක් ස්තූතී🖤🖤🙏 ඒ වගේම ගොඩක් සතුටුයි සහෝදරයා ජය වෙන්න ඕන❤️❤️

    • @oshadhiadithyaadithya5900
      @oshadhiadithyaadithya5900 2 หลายเดือนก่อน

      oyage numbar eka danna puluwanda

    • @Travelwithharshapro
      @Travelwithharshapro 2 หลายเดือนก่อน

      @@eurotraveler9109 ඔයාටත් ජය වේවා

  • @sachinthamiranda2789
    @sachinthamiranda2789 4 หลายเดือนก่อน +1

    Supiri brother❤❤❤

  • @gossippiya2230
    @gossippiya2230 2 หลายเดือนก่อน

    Nice ❤❤❤❤

  • @amalianupama901
    @amalianupama901 4 หลายเดือนก่อน

    Superb ,

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 4 หลายเดือนก่อน

    Wow niyamai

  • @gklanka8122
    @gklanka8122 4 หลายเดือนก่อน +1

    Patta💪💪💪

  • @prabathrangana3748
    @prabathrangana3748 หลายเดือนก่อน

    Ape.. Kollek.. Adarei... Jayawewa.. Sudu putha..

  • @user-zj3yv4jq6v
    @user-zj3yv4jq6v 4 หลายเดือนก่อน

    Super 😍♥️

  • @shehannjana
    @shehannjana 4 หลายเดือนก่อน

    🌟🌚wooooow

  • @user-ip3eg5rc8e
    @user-ip3eg5rc8e 4 หลายเดือนก่อน +1

    🎉🎉❤

  • @gayanrathnakara3708
    @gayanrathnakara3708 หลายเดือนก่อน

    Niyami

  • @jananichathurangika-dj6lb
    @jananichathurangika-dj6lb 4 หลายเดือนก่อน +5

    Video ekak dana kan balan hitiye, api hithuwe Italy wala nawathuna kiyala, hee hee

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      Apoi ne❤️ digatama ekathu wela inna thank you❤️

  • @thilinipeiris3612
    @thilinipeiris3612 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @thusharaprashantha8503
    @thusharaprashantha8503 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @disnafernando904
    @disnafernando904 หลายเดือนก่อน

    Oya Paris gana nama thama.paris harima lassanae.

  • @rasikamadushan3321
    @rasikamadushan3321 4 หลายเดือนก่อน +9

    අයියෙ දවසක එනවා ඔයත් එක්ක විඩියෝ එකක් කරන්න. මම hotel school යන ගමන් ඉන්නෙ. ලොකුහීනයක් මගෙ රට යන එක.

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +2

      අනිවාරෙන් ඉක්මනින් ඔයාගේ ඒ හීනේ හැබෑ වේවා❤️❤️

    • @Taskforce733
      @Taskforce733 4 หลายเดือนก่อน

      යන්න එපා මල්ලි 2048 දියුනු රාජ්‍ය බාර ගන්නෙ කවුද.....

  • @tharakaedirisooriya333
    @tharakaedirisooriya333 4 หลายเดือนก่อน

    Malli spai genath video ekak karanna...mm spain enna balaporoththuwen inne....

  • @stanlysaputhanthri7369
    @stanlysaputhanthri7369 หลายเดือนก่อน +3

    ප්‍රංශෙට ආවම ප්‍රංස රෙස්ටුරන්ට් එකකින් කෑම කන්න පුරුදු වෙනවා ඔක්කොටම ඉස්සෙල්ලා මේ වීඩියෝ එකේ තියෙන්නේ නියම ප්‍රංශය නොවෙයි

  • @ViewWithGanushka
    @ViewWithGanushka 4 หลายเดือนก่อน +2

    බොක්ක කලෙකින් ❤

    • @ViewWithGanushka
      @ViewWithGanushka 4 หลายเดือนก่อน +1

      සක්කිලි හැත්ත😂 යකෝ

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      🤫🤫🤫🤫 ආදරෙයි❤️

  • @TharushikhaSasade
    @TharushikhaSasade 4 หลายเดือนก่อน

    Erope wla baber shop ekk vlog ekk oni

  • @Rough.91
    @Rough.91 4 หลายเดือนก่อน

    Math enna inne Romania... vdo dano late karnna epa m 😂❤❤❤

  • @user-rj5lp9pj1g
    @user-rj5lp9pj1g 4 หลายเดือนก่อน

    Wena channel wala nathi mara athal amuthu content thiyenne pttama😅❤️ swiss ekath dando

  • @Yashaa08
    @Yashaa08 หลายเดือนก่อน

    France ena ubalage samahara ewn mehe kanawa ban.saththu wage inne romenia walin ena ewn.ewntath puluwannam msg ekak deepan kollo ❤

  • @ishithadimitri2413
    @ishithadimitri2413 4 หลายเดือนก่อน +1

    Next video 1ka kawadda aiye

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +1

      ඉක්මනින්ම දෙන්නම්❤️

  • @user-lj6qj6du4u
    @user-lj6qj6du4u 4 หลายเดือนก่อน

    Oya wage gedarakata france wala rent eka kiyada Romania wala inne man oyage videos baluwa mula idan oyath mehe idan neda giye ohe awoth job ekak hoya ganna puluwan weida plz reply

  • @kanchanasenevirathna5983
    @kanchanasenevirathna5983 4 หลายเดือนก่อน +1

    Oyath kattiya romeniya genwanawada malli.oyage video serama balanawa math.❤

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      දැනට නම් තාවකාලිකව නතර කරලා තියෙන්නෙ. ගොඩක් ස්තූතී වීඩියෝ බලනවට🖤🖤🙏

  • @lifegoeson4130
    @lifegoeson4130 2 หลายเดือนก่อน

    France enna puluwan lankawe ejency monaada aiye

  • @supunsilva8247
    @supunsilva8247 2 หลายเดือนก่อน

    Switzerland awoth support ekka denna puluqannda

  • @cookwithkaushi.6791
    @cookwithkaushi.6791 หลายเดือนก่อน

    Visit eka ganna amaruda??

  • @bathiyagavishka1448
    @bathiyagavishka1448 4 หลายเดือนก่อน +1

    Aiye Ara Aiya Italy guy apu video eka Danna ko aiye

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      ඉක්මනින් දෙන්නම් ඔයාලා වෙනුවෙන්ම❤️

  • @user-kd6ec4qy3f
    @user-kd6ec4qy3f 27 วันที่ผ่านมา +1

    උබව ආයේ හොයා ගත්තා ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  14 วันที่ผ่านมา

      එහෙනම් ආයෙත් සෙට් වෙමු ❤️❤️❤️😊

  • @ShaveenKaveeshaan
    @ShaveenKaveeshaan 3 หลายเดือนก่อน

    Italy ද france ද ලස්සනම

  • @gossippiya2230
    @gossippiya2230 2 หลายเดือนก่อน

    Asawebe ban

  • @nawarathnapradeep858
    @nawarathnapradeep858 หลายเดือนก่อน

    Boru kiyala kolo rawatanna apa ban apitha France enna

  • @gallemb4282
    @gallemb4282 4 หลายเดือนก่อน +4

    මල්ලි කියපු කතාව ඇත්ත බංගලියො ඉන්න තැනක රැකියා වක් කරන්න බෑ ඒ තරම් නරකයි.

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +2

      සමස්ථයක්ම බංගලි නේපාල් ඒ විදිහයි කියන එකනම් ඇත්තක්

  • @avcreations1726
    @avcreations1726 4 หลายเดือนก่อน +1

    Bro, Poland salary ehema kohomda? Skill/Non-skill..? Oyage job eka gena video ekk dannako ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +1

      Working hours walata tama gewanne, 1200 - 1500 euro wage tama average ❤️

  • @suntechchilaw2880
    @suntechchilaw2880 4 หลายเดือนก่อน

    Latchapel kiyatha

  • @damindabandara8374
    @damindabandara8374 2 หลายเดือนก่อน +1

    Male kohomada oyath eka wada kare Aramis eke daminda

  • @nawarathnapradeep858
    @nawarathnapradeep858 หลายเดือนก่อน

    Visa nathiwa France job kanranna amarui mu borukiyanna matu wanna apa

  • @mohandias-ud5kw
    @mohandias-ud5kw 16 วันที่ผ่านมา +1

    Hrudu 5k man farnce bro habeiy man ubawa koyhediwath dakka na😂😂

    • @eurotraveler9109
      @eurotraveler9109  16 วันที่ผ่านมา

      ඔය අවුරුදු 05 ඇතුලේ ලංකාවේන් හෝ ලෝකේ අනෙත් රටවල් වලින් ප්‍රංශෙ බලන්න එන සංචාරකයෝ හැමකෙනාම ඔයාට හම්බෙලා තියනවද බ්‍රෝ 😂😂

  • @Taskforce733
    @Taskforce733 4 หลายเดือนก่อน +1

    මේ විදියට හැමෝම රට ගියාම 2048 දියුනු රාජ්‍ය බාර ගන්න කෙනෙක් නැති වෙනවා......ඒක හෙන අපරාදයක්.....! 😢😢😢😢😢

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      බය වෙන්න එපා ආපහු එනවා🤭🤭

  • @AnuraRanasinghe-mw9rv
    @AnuraRanasinghe-mw9rv 4 หลายเดือนก่อน +1

    Ayyo ban bangali kadawalin te ekakwath bonne na api
    Okun jarama jathiyak

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත හදිස්සියට බලන්නත් එක්ක ගොඩ උනේ EWwww🤢🤮🤮

  • @anushaslk46
    @anushaslk46 4 หลายเดือนก่อน +1

    Oyage con tac no eka ganne kohomada

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      Euro traveler fb page ekata msg ekak danna

    • @anushaslk46
      @anushaslk46 4 หลายเดือนก่อน

      Mange comment balala riplay kerata thanks. Man kuwet inne. Mata fb nahane. Man oyage vidios balanawa.mage putha inne rumeniyawe. Ekai man oyage no eka illuwe.denna puluwanda plz

  • @kamalsamantha1516
    @kamalsamantha1516 4 หลายเดือนก่อน

    Romania idala kohomada prance walata work permit akkak hadagena anne

    • @Yashaa08
      @Yashaa08 หลายเดือนก่อน

      Ahema hada ganna ba

  • @user-gw8gd2dh2g
    @user-gw8gd2dh2g 4 หลายเดือนก่อน +1

    Ade ayya Gedra enne neddo awith ynna 😢❤

    • @himashiishara7731
      @himashiishara7731 4 หลายเดือนก่อน +1

      Na na ayya enne na aye daruwo😌

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +1

      රනිල් අප්පච්ච් පැන්ශොන් ගියාම බලමු ඈ😂

    • @user-gw8gd2dh2g
      @user-gw8gd2dh2g 4 หลายเดือนก่อน

      @@himashiishara7731 😁

    • @user-gw8gd2dh2g
      @user-gw8gd2dh2g 4 หลายเดือนก่อน

      ​@@eurotraveler9109 හා හා 😂

  • @darshanasampath8720
    @darshanasampath8720 4 หลายเดือนก่อน +2

    කවුද බං මල්ලි බංගලි කඩවල් වලින් කන්නේ ..දන්න එකේක් ජිවිතේට බංගලි කඩේකින් කන්නැ 😊

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      මගේ ජීවිතේ කරපු ලොකුම මෝඩ වැඩේ🤢🤮

  • @EUWITHCHUBBY
    @EUWITHCHUBBY 4 หลายเดือนก่อน +1

    Aiye oya aye poland enawada mathnam wena kohe hari travel karanawada ❤

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      තව කොහෙ හරි ගිහින් පෝලන්ඩ් එනවා❤️

  • @piyasiricooray112
    @piyasiricooray112 3 หลายเดือนก่อน +1

    රෝමයේ චාරිකාවක් එනවා නම් සතියකට නවාතැන් දිය හැකිය.

    • @eurotraveler9109
      @eurotraveler9109  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතී ඊළග පාර ඉතාලී අපුවාම අනිවාරෙන් එන්නම්🫡❤️

  • @user-ei4ym4wn1h
    @user-ei4ym4wn1h หลายเดือนก่อน

    ප්‍රංශයේ නෙවෙයි මචං අපායට ගියත් අපේම උන් තමා අපිට කෙලින්න බලාගෙන ඉන්නේ

    • @Yashaa08
      @Yashaa08 หลายเดือนก่อน

      Thopi thama france inna parana minisunta kelinne

  • @ajithalwis7508
    @ajithalwis7508 4 หลายเดือนก่อน +1

    Machchan dan oya wada france walada

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      නෑ නෑ විසිට් එකකට විතරයි ගියේ❤️

  • @navinranasinghe2400
    @navinranasinghe2400 หลายเดือนก่อน

    Bangali kiyanne amu sakkili. Bayawenna epa bangaliyage restaurant ekata google eke bad reviews dunna!! 😅 wanasuwa uge kade.

  • @suntechchilaw2880
    @suntechchilaw2880 4 หลายเดือนก่อน +1

    Bro why u go bangladesh shop to much srilankan tamil shops thiyanawa..

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      Of course it happened suddenly. Before that I went to Tamil Hotel and there were very tasty and clean food ♥️♥️

  • @lifegoeson4130
    @lifegoeson4130 4 หลายเดือนก่อน +1

    Dan oya hariyatama inne mona rateda

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      දැනට නම් ඉන්නෙ පෝලන්තයේ

  • @nawarathnapradeep858
    @nawarathnapradeep858 หลายเดือนก่อน

    Romania enna kolane France gana mu borukiyanna

  • @Sajithnishan-yn3en
    @Sajithnishan-yn3en หลายเดือนก่อน

    අයියෙ ඔයාව personal contact කරගන්න විදියක් නැද්ද

  • @user-bf4ik9nh1g
    @user-bf4ik9nh1g 4 หลายเดือนก่อน +1

    අයියා මන් ඔයාට ❤❤

  • @praneethcharuka.
    @praneethcharuka. 4 หลายเดือนก่อน +1

    Mta ekk kiyhn.. ubata Poland walin Dwas kiyak hambunda නිවාඩු.? 😮

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน +1

      මාසයක් නිවාඩු දාලා ගියේ බොසා😂❤️

  • @ashannilanka9685
    @ashannilanka9685 4 หลายเดือนก่อน +1

    Poland වල මල් නැද්ද බං😅

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      මන් තමා ඉතින් පෝලන්තෙටම මලක් වගේ ඉන්නෙ😂

  • @shashikavilochana
    @shashikavilochana 4 หลายเดือนก่อน +1

    බොරු දාන්න එපා බං රුමේනියා කට්ටිය පාරවල් හදන්න ගේනවා කියලා 🤬 පහු ගිය ටිකේ එහෙම එන්න ආපු කොල්ලෙක් අදටත් හොයන්න නෑ කිය කිය එක කෙල්ලෙක් අහනවා. පාරවල් හදන්න මුන්ට මුන්ට මිනිස්සු ඕනේ නම් රට ඇතුලේ ඕන තරම් විදේශීකයෝ ඉන්න්වා. ඒක. නිසා ඒක පට්ට පල් බොරුවක්. මුන්ට ඕනේ නම් රුමේනියාවේ පාරවල් ටික හදන්න උනත් මිනිස්සු මෙහෙන් එවන්න පුලුවන්😊

    • @eurotraveler9109
      @eurotraveler9109  4 หลายเดือนก่อน

      පාරවල් හදන්න රුමේනියවෙන් පැනලා එන්න නෙවෙයි බොල. 2024 පැරිස් ඔලිම්පික් නිසා ඒ ආශ්‍රිත රැකියා වෙලදපොල ගැන කියන්නේ, රුමේනියාවේ ඉදලා පනින්න නෙවෙයි මෑන් පවර් ඒජන්සි හරහා අදාල සුදුසුකම් තිබෙන අයට රැකියා සදහා වැඩ බලප්ත්‍රයකට අයදුම් කරන්න පුලුවන්. රුමේනියාව එක උදාහරණයක් විතරයි👍

    • @shashikavilochana
      @shashikavilochana 4 หลายเดือนก่อน

      ඔයා ඕන ඒජන්සියක බලන්න. එහෙම කිසිම අවස්ථාවක් නෑ. මොකද මෙයාලට ඕනා තරම් ශ්‍රම බලය කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකෙන් තියෙනවා 🤙

  • @achiniudayakumari682
    @achiniudayakumari682 3 หลายเดือนก่อน

    Aiye math eanna enne.mata oyawa contact karaganna number eakak dennako

  • @paveendeshan2960
    @paveendeshan2960 4 หลายเดือนก่อน +1

    brand ek hodi wage 😂

  • @DhammikaHemawansha
    @DhammikaHemawansha 2 หลายเดือนก่อน

    මෙලෝ රහක් නෑ වීඩියෝ ඒක

  • @mimijaya7522
    @mimijaya7522 4 หลายเดือนก่อน

    මල්ලියෝ, France Embassy එකට ගිහිං මොකක්හර් අඩුම ගානේ Tourist VISA එකක්වත් නැතුව,
    කොහොමද ප්‍රංශයට ගිහං work permit or Resident එකක් හදාගන්නෙ????? පැනල බොඩර්ස් වලින් දහදුක් විදල එන අය එමටයි පුදුම දුකන් නේද??? කොලයක් නැතුව෴෴෴????

    • @Yasiru_abeysekara
      @Yasiru_abeysekara 4 หลายเดือนก่อน

      Pls machan danne nethi nisa ahanne kola kiyanne mokadd brdr

    • @Yashaa08
      @Yashaa08 หลายเดือนก่อน

      Ahema hada ganna ba.france kiyanne romenia wa newei

  • @oshadhiadithyaadithya5900
    @oshadhiadithyaadithya5900 2 หลายเดือนก่อน

    oyage numbar eka danna puiuwanda