ජපන් කෑම හිතේ හැටියට - Japanese Dinner Buffet | Waters Edge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ජපන් කෑම කියන්නෙ වෙනමම සංස්කෘතියක්. ජපන් කෑම වලින්ම පිරුන Buffet එකක් කියන්නෙ වෙනමම ආතල් එකක්.
    📅 බදාදා / බ්‍රහස්පතින්දා
    ⏰ 7:00 PM to 10:30 PM
    📍 Kobe, Waters Edge
    Adults - Rs.7900/-
    Kids (6 years to 12 years) - Rs.4450/-
    📞Anil - 077 524 9725
    📞Lal - 0777 44 8534
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #hotel #buffet
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,husband and wife,couple,couple vlog,travel girl,travel couple,food couple,ceylon,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,Live action cooking,hotel buffet,Unlimited food,Soup,healthy food,budget,Sri Lankan buffet,Japanese cuisine,Japanese Food,Japanese Buffet,waters edge,Sushi,Sake

ความคิดเห็น • 342

  • @sudarmadilhani162
    @sudarmadilhani162 ปีที่แล้ว +49

    කෑම vedio නම් දිග උනාට කමක් නෑ..ඔයාලගෙ vedio කොච්චර දිග උනත් කම්මලි නම් නෑ බලන්න

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +7

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍

    • @user-kx1pamidu
      @user-kx1pamidu ปีที่แล้ว +4

      Ekanm ඇත්ත ❤ oyala dennage video maru 🥰🥰

  • @hansaninimesha7111
    @hansaninimesha7111 ปีที่แล้ว +1

    කොහෙද මේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      වීඩියෝ එකේ කියනවනෙ

  • @tharikasoyza6201
    @tharikasoyza6201 ปีที่แล้ว +1

    Badagini 😁❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙈🙈😁😁❤️❤️

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +2

    😂😁❤️❤️

  • @ma_ya_11
    @ma_ya_11 ปีที่แล้ว +20

    හැමදාම වගේ සුපිරියි.. යශි අක්ක කෑම explain කරන විදිහ ශෝයි.. 😑😑 අයියා එකම දේ එක එක විදිහකට කියවන එකනම් ටිකක් එපා වෙනවා.. 😑

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      එහෙම කියලත් ආයෙ ආයෙ කමෙන්ට්ස් වලින් ඒකම අහන කට්ටියත් ඉන්නවනෙ.

  • @kagaminglk9707
    @kagaminglk9707 ปีที่แล้ว +4

    ඔය කෑමවල Original රස .. ඒ ක පට්ට එහෙ ගිහිම්ම තමයි බලන්න ඔනී අද්දකීවමෙන් කියන්නේ ❤️

    • @kagaminglk9707
      @kagaminglk9707 6 หลายเดือนก่อน

      @eatingandcookingshow5330 ow

  • @mindikasadamali3355
    @mindikasadamali3355 ปีที่แล้ว +4

    මේකෙ ගනන් දාලා නැහැ නේද පුළුවන් නම් දාන්න ස්තුති යි අපි ත් ඔයලගමයි හැබැයි අපි ඇවිත් නැහැ එනිසා ගනන් දාන්න බොහෝ ස්තුතියි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Description eke damma 😊❤️

    • @Don-px1fe
      @Don-px1fe ปีที่แล้ว +1

      7900 යි කියලා Video එකේ පෙනුනා

  • @hITHATAdANENAwADAN
    @hITHATAdANENAwADAN หลายเดือนก่อน

    Akki mn oyawa henen dakka..😢... එච්චරටම addict welaa... ආදරෙයි ❤️❤️😊😊

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +13

    *_ජපානෙට ගියා වගේ ෆීලින් එකක් ආවේ ජැපනීස් කෑම ටිකනම් පිස්සුවක් නියමයි දැක්ක ගමන් බඩ පිරෙනවා මරු 😋😉🙂_*

  • @madhavidesilva2857
    @madhavidesilva2857 ปีที่แล้ว +1

    FYI, NEVER stab your food with your chopsticks. If you are unable to pick it up with your chopsticks get a spoon or a fork. If it’s Sushi, eating with hands is perfectly acceptable. Using your chopsticks as a skewer is just impolite and rude.

  • @malindumethsara6635
    @malindumethsara6635 ปีที่แล้ว +5

    මෙන්න මෙහෙම අඩුම ගානේ video එක 20mint තිබ්බත් කමක් නෑ ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️😍😍😍❤️ජ්

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +2

    අයියා ලස්සන වෙලා ඔයාල නිසා දැන් බුෆේ එකකට ගියාම වෙන්නෙ මොකක්ද කන්නෙ කොහොමද කියලා දන්නවා ඇත්තටම ඉස්සර දැනගෙන හිටියෙ නෑ thank you ඔයාලට..අදත් මරු ඈ..❤❤❤

  • @Batman-pc9rr
    @Batman-pc9rr 3 หลายเดือนก่อน

    クチさん、ブチさん、ありがとうございました, මම ජපන්නෙමේ සිංහල මගේ වයස අවුරුදු15 මම ඔයාලගෙ වීඩියෝ සතුටින් බලනවා.මගේ නම අරෝෂ් .❤❤❤❤❤

    • @Batman-pc9rr
      @Batman-pc9rr 3 หลายเดือนก่อน

      මම ජපන් භාෂාව ටිකක් දන්නවා .ඔය ලියල තියෙන්නෙ ගොඩාක් ස්තුතියි කුචී සහ බුචී කියලා..❤❤❤❤ මම ජපානයට ආදරේයි

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    Korean restaurant එකකුත් තියෙනවා කිරිබත්ගොඩ ඌශා එකට ඉස්සරහ prisca එක දන්නවනේ ඔයාලා ගියේ

  • @RajikaRaju-ej7zz
    @RajikaRaju-ej7zz ปีที่แล้ว +6

    මට ඔයාලගෙ වීඩියෝ නොබලා කෑම කන්න බෑ දෙයියනේ❤..මාරම ආසයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට 😍❤️😍

  • @minoliewickramage
    @minoliewickramage ปีที่แล้ว +2

    මේ ගෙවන ගානට buffet එක worth ද Kuchi??

  • @heshmalavi
    @heshmalavi ปีที่แล้ว +6

    බුෆේ එකට ගියාම ඇත්තටම ඔය දෙන්නව මතක් වෙන්නේ , අන්තිමට කුචී බුචී මෙහෙමයි කන්නේ කුචී බුචී මෙහෙමයි කියලා යාලුවගෙන් බැනුනුත් ඇහුවා 😂😂 ආදරෙයි දෙන්නටම ❤

  • @ayomiindeevari185
    @ayomiindeevari185 ปีที่แล้ว +4

    Kuchi අද ගොඩක් ලස්සනයි අනේ... cute එහෙම..😘😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Aneee 🙈🙈😁😁❤️❤️😘😘

  • @manuranaproduction8308
    @manuranaproduction8308 ปีที่แล้ว +1

    Ammo man eda gihin suchi oya stick දෙකෙන් සුචී gatta gaman කෙළින්ම soya sauce ekata vatuna kiyannko😅😂😛😉😏🤭

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අයියෝ ඒක ගණන් ගන්න එපා. මටත් තාම හිටපු ගමන් ඕක වෙනවා. 😊😊

    • @manuranaproduction8308
      @manuranaproduction8308 ปีที่แล้ว

      ​@@MagicCompassehemada 😅 ai parak yanava gihin හරියටම කනවා 😍🤭

  • @Mickayel
    @Mickayel ปีที่แล้ว +1

    Niyamai adath. Ai appa giya sathiye video damme naththe... ???😢

  • @sins1157
    @sins1157 ปีที่แล้ว

    Ammo,oyala,denna,harima,shoi,ane,adarei,🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂❤️🙂😁😁😁😁😁😁😁😁😁😁😁

  • @NimasCreations
    @NimasCreations ปีที่แล้ว +1

    ❤❤

  • @SanariAup2sv
    @SanariAup2sv ปีที่แล้ว +2

    Ane please akkiyo. 24 hour only eating pink color foods challenge ekak gennako please please

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +2

    හැමදාම වෙනස් ව්දිහේ video පෙන්නනවට ආදරෙයි ඔය දෙන්නට ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +1

    අම්මපල් මමනම් දැනගත්තා බත් බෙදාගත්තා කියන්නෙ ඊලගට pork තමා කියලා 🤪🙈😂😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔයැයි නොදැනගත්තනම් එහෙම තියන්න වටින්නෙ නෑ... නෝ සමා එහෙනම්. 😃😃😃❤️😍😍❤️

  • @SanariAup2sv
    @SanariAup2sv ปีที่แล้ว +1

    Ane please akkiyo. 24 hour only eating pink color foods challenge ekak gennako please please

  • @priyangikasilva7828
    @priyangikasilva7828 11 หลายเดือนก่อน

    ලංකාවේ මිනිස්සුන්ට එකයි බතුයිවත් කන්න බැරි වෙලාවක ඔයාලා හරිම වාසනාවන්තයෝ.

  • @lakshigirl00
    @lakshigirl00 ปีที่แล้ว +1

    Ane pahu giya tike Ei vedio demme naththe godak paluwen hitiye serin sere chanel dekema baluwa dalada kiyala 🥺

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගිය සතියෙ පොඩි රෙස්ට් එකක් ගත්තා. ❤️😍

  • @tharushithathsarani1430
    @tharushithathsarani1430 ปีที่แล้ว +3

    ඔය දෙන්න නම් ශෝක් අනේ මන් ආසම copule eka 🥺❤ බබෙකුත් ඉදියනම් තවත් ශෝක් ඒත් ඒකට මුකුත් කියන්නෙ නෑ ඒක ඔයාලගෙ කැමැත්ත නිදහස ❤ ආදරෙයි දෙන්නටම 🥺❤

  • @ChamodyaDewmini-ko8oe
    @ChamodyaDewmini-ko8oe ปีที่แล้ว +3

    සුපිරියක් තමා ඉතින්😄..ආදරෙයි දෙන්නටම ❤️‍💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @savinniranjana6492
    @savinniranjana6492 ปีที่แล้ว +3

    මට මතක් උනා චොප්ස්ටික් වලින් ආප්ප කාපුහැටි 😊

  • @samanthinanayakkara3392
    @samanthinanayakkara3392 ปีที่แล้ว +1

    නියමයි අනේ ඔයාලනම් සුපිරි. දාපු ගමන් බලනකං ඉවසිල්ලක් නෑ වීඩියෝ එක .ආදරෙයි දෙන්නටම 💖💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @samanthakumara-mp3dn
    @samanthakumara-mp3dn ปีที่แล้ว +1

    Buffett nm kuchi buchi thamaiii..sirawatama..kochchara channel thibbath oyalage ewa tharam lassana naha..hariyatama kiwwoth oyala kanawa dakkahama apitath ewalema awith kanna onii kiyala hithenawa....adareii ..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @taniyakuruppuhewage5730
    @taniyakuruppuhewage5730 ปีที่แล้ว +6

    අක්ක කෑම කන විදිය දැක්කම ඉබේම මටත් කනව වගේ හැගීමක් දැනෙනවා. අනේ මං හරිම ආසයි ඔය දෙන්නගෙ බැදීමට. හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 🙏😍❤️

    • @kalpamadushanka4597
      @kalpamadushanka4597 ปีที่แล้ว

      අක්ක සුශී කල පඩිනකොට අයියාට මොන වගේ හැගීමක් දැනෙනවා ඇතිද ? 😝

  • @UshaniMelanika
    @UshaniMelanika 26 วันที่ผ่านมา +1

    මමත් ගියා otalata කලින්

    • @MagicCompass
      @MagicCompass  26 วันที่ผ่านมา

      😍❤️😍

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +7

    Yummy sushi කන්න කව්ද කැමති

  • @IRO.BOLE.YT_vip_Team
    @IRO.BOLE.YT_vip_Team ปีที่แล้ว +1

    @AnjaliRajkumar අක්කි ❤😊😮

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍❤️❤️😍❤️

  • @malkidilshara1122
    @malkidilshara1122 ปีที่แล้ว +1

    ඔය දෙන්නා කන දිහා බලන් ඕනිම කන්න අකමැති කෑමක් කෑවැකි. ❤️🌚😌

  • @gamenkafa7866
    @gamenkafa7866 ปีที่แล้ว

    කොහෙද තියෙන්නේ මේ කඩේ කියද ගාන මගේ දුව අඩනවා එක්කන් යන්න කියලා ගොඩාක් පින් තැන කියන්න

  • @akilairoshani3334
    @akilairoshani3334 ปีที่แล้ว

    ලස්සන ඇස් දෙක මා දෙස නොබලන්නේ ඇයි කියා ,, ඒක තමා සිංදුව... vlog eka supiri❤❤

  • @mcdilhani6375
    @mcdilhani6375 ปีที่แล้ว +2

    අනේ අක්කි ඊයේ ගල්කිසට ආවා නෙද අනේ බලන්න එන්න බැරි වුනානේ 😢

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආයෙ දවසක එන්නම්කො හොඳේ. 😍❤️😍

  • @nadeekashamali8934
    @nadeekashamali8934 ปีที่แล้ว

    අක්කේ අය්යේ high school food festival video eka genne nadda
    Anee ikmanata gennako ❤❤❤❤

  • @sudarmadilhani162
    @sudarmadilhani162 ปีที่แล้ว +5

    සකේ බිවුවම අවුල් උනාද මන්දා දෙන්නා😁

  • @jeevashehan4415
    @jeevashehan4415 ปีที่แล้ว +2

    Super food review dears IAM shehan from batticaloa

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thank you for your feedback 🙌🏼😍❤️

  • @DrugRunners
    @DrugRunners ปีที่แล้ว +2

    උඹ පොරක් ද බන් ඉතින් 😂. උබලා සල්ලි හොයන්නේ මිනිස්සු බලන නිසා.
    මිනිහෝ උබ මේ ලගකදි ඉදලා පොර සීන් එකේ නේ ඉන්නේ.
    මචන් උබේ පොර සීන් එක ගෑනිට තියාගනින්. උබේ වීඩියෝ එක බලලා වැරැද්දක් වත් කියන්න තරම් ඉවසීමක් නැත්තන් තොට ඉතින් ...... වෙන්නේ 😅😅😅
    දැන් කියන්න එපා උබලද අපිට ගෙවන්නේ? එතකොට අපිට යූටියුබ් එකෙන් නෙවේද ගෙවන්නේ කියලා 😅😅😅😅😅😅
    මේ ක මතක තියාගනින් youtube එකෙන් උබලට ගෙවන්නේ අපෙන් ad එකක් play උන නිසා කියලා මතක තියාගනින් 🎉

  • @chandrasirichandrasiri2962
    @chandrasirichandrasiri2962 ปีที่แล้ว +2

    Colombo seven eke thiyena Handmade chocolate eke video ekak genna ko...plz....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Mokadda place eka?

    • @chandrasirichandrasiri2962
      @chandrasirichandrasiri2962 ปีที่แล้ว +1

      @@MagicCompasshandmade chocolate ( kandos ) thiyenne colombubseven vala .....
      (Bandage chanel eke thibbe..)

  • @RameshRamesh-jq5zg
    @RameshRamesh-jq5zg ปีที่แล้ว

    ජපන් කාරයොත් කන්නේ නයි පොළගා හූනෝ බලු මස්

  • @Mathi...2004
    @Mathi...2004 9 หลายเดือนก่อน

    කොන්නිචිවා නෙමෙයි ඔයසුමිනසායි

  • @travellifeone7284
    @travellifeone7284 3 หลายเดือนก่อน

    Ane akke colombo hotel ekaka lunch buffet ekaka video ekak gennako..plz..🙏🙏

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අම්බානකට

  • @aruniaruni7911
    @aruniaruni7911 ปีที่แล้ว +1

    Oshin mathak wenawa

  • @danushkapereera9960
    @danushkapereera9960 ปีที่แล้ว +6

    කුචි අක්‌කා නම් ලාස්සනායි කැතම පස්ස තමායි

    • @Sandu908
      @Sandu908 ปีที่แล้ว +1

      Chiththayak eda ganna oya.. oyagenm eda kuda nethuwa ethi neda😂😂😂

  • @heshaniwathsala3137
    @heshaniwathsala3137 ปีที่แล้ว +1

    Akka pregnant da. Hetida. 🙄

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Supiri good luck 👍👍👍👍 Adare ❤️♥️❤️❤️🥰💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @TharinduKulathunga-s9x
    @TharinduKulathunga-s9x ปีที่แล้ว

    Ane japanese kiyannaenam pissuwk.aniwaranma oya Buffet akata nam anawoo.n😋😋❤❤🇯🇵🎌

  • @Don-px1fe
    @Don-px1fe ปีที่แล้ว

    Raw Fish රසයි Cooked ඒවාට වඩා

  • @umeshaherath6807
    @umeshaherath6807 ปีที่แล้ว +1

    Akka pregnat neda

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว +1

    Ade me daws wala mata japneesh craving ekak awilla tiynnee ❤😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ... ❤️❤️😍😍

  • @ramodhasarani256
    @ramodhasarani256 ปีที่แล้ว +2

    කුචි ලස්සන වෙලා අනේ..❤❤❤

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว

    ගනන් කොහොමද ඉතින් ගෙදර කට්ටිය එක්ක යන්න ??

  • @madhukaprasangika5308
    @madhukaprasangika5308 ปีที่แล้ว +1

    Ai giya සතියේ video damme නැත්තේ

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      පොඩි රෙස්ට් එකක් ගත්තා. 😊

  • @ThisendiPerera
    @ThisendiPerera ปีที่แล้ว

    Harima lassanai ada vedio eka godak asawen baluwe. Issarahatath me wage lassana vedio aragena enna akki ayya

  • @madushilakmali9866
    @madushilakmali9866 ปีที่แล้ว +1

    කවදම හරි ගිහිල්ල කන්න ඔ්නි😋😋😋

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    *_අපේ බුචී අයියා කීවා වගේ ඇබ්බැහි වෙන සුළුයි අවදානය පිණිසයි 😍🤭_*

    • @uthpalasachinthanikalupath1745
      @uthpalasachinthanikalupath1745 ปีที่แล้ว

      Mn dakala thiyenawa oya Kuchi Buchilage godak vedios wala nice comments daala thiyenawa.. So cute ane 🤗

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +5

    Eka nama mara buffet ekak 👌😍

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +1

    おいしいですね。 (රසයි නේ )

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +1

    ඒක මරු මරූ...... මමත් ඔන්න break fast., dinner, බුෆේ දෙකකටම ගිහින් ඔයාල මතක් කර කර බඩ පැලෙන්න කෑවා. හැබැයි තවම ඔය දෙන්න ගෙ විදියට හරියටම එන්න බැරි උනා ටිකක් දුරට හරි. සාදාරනයක් ඉෂ්ට කලා. 😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අඩේ මරුනෙ. අහන්නත් සතුටුයි... අහා... බඩට ට්‍රේනින් එකක් දීලා ගමු අපි 😍❤️😍

  • @dinalaakshi2373
    @dinalaakshi2373 ปีที่แล้ว +2

    අනේ මන්දා අයියට නම් ගොන් ආතල් තියන්නේ😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      මන් එහෙමයි. 😃😃😃

    • @eagleaxa7546
      @eagleaxa7546 ปีที่แล้ว

      ​@@MagicCompassඒ ආතල් එකට ගොඩක් අය කැමති

  • @dehemidewmini5218
    @dehemidewmini5218 ปีที่แล้ว +1

    Aunty kuchi කෑම කන විදිය.තමා....👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😊😊😍❤️

    • @Sandu908
      @Sandu908 ปีที่แล้ว

      Asa hithenawa neda, adarei kuchi menika 💞🥀❤️

  • @uthpalasachinthanikalupath1745
    @uthpalasachinthanikalupath1745 ปีที่แล้ว +1

    Ane akki ayyai dennama Ada Harima lassani 😘❤️.. Love you'll as always 🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @thisankathushari8421
    @thisankathushari8421 8 หลายเดือนก่อน

    Kuchi maha perethayi

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Oyaala kanawa api balan innawa..iting mona karannada wena

  • @lakminisuramya125
    @lakminisuramya125 ปีที่แล้ว

    සුපිරියක්.....❤❤❤❤ අපිත් වින්දා😍😍😍😍😍😍

  • @pgupali3449
    @pgupali3449 ปีที่แล้ว +1

    Adarei adarei godariyak b.s 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Adareiiiii ❤️❤️🤗🤗

  • @indikakoralage5427
    @indikakoralage5427 ปีที่แล้ว +1

    කෙලඋනනවා❤🎉

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤ada video ekanam marai super akki ayya ehenam athal eke imu

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️❤️😍😍😍

  • @anushaabeyrathna6927
    @anushaabeyrathna6927 ปีที่แล้ว +1

    Price eka keeyada

  • @chanugajanadeeth1730
    @chanugajanadeeth1730 ปีที่แล้ว

    Ane oyala japan gihin thiyanawa nam kiyannakoo..ada video ekath maharama lassanai❤❤❤❤😊

  • @madu7679
    @madu7679 ปีที่แล้ว +1

    Anna e kathawa waradi, api srilankan eka wenas karana katha kiyanna epa, japan wage ennanam oya japan yanna, lankawa ganath oya wage kathakranna, srilankawa watila tiyenne, eth minissunge hith wattanna epa.

  • @Skibidi12345-s
    @Skibidi12345-s ปีที่แล้ว +2

    සකේ කියන්නේ කසිප්පු 😳😳

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ජපන් කසිප්පුනෙ. ☺️☺️

  • @SadinsaPremasiri
    @SadinsaPremasiri 10 หลายเดือนก่อน

    Buffet ek kiyd

  • @chandimaariyarathna3770
    @chandimaariyarathna3770 ปีที่แล้ว +1

    අනේ ෂොක් අයියේ නියමයි ආදරෙයි හැමදාටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️

  • @sahanvimukthi8270
    @sahanvimukthi8270 ปีที่แล้ว +1

    මටත් හරිම අසයි ජපන් කමකන්න😋😋😊😊

  • @jananikeshika8027
    @jananikeshika8027 ปีที่แล้ว +1

  • @IMESHARUBY
    @IMESHARUBY ปีที่แล้ว +1

    You're really fun. .... love you ah kuchi '' buchi >< ^^

  • @Disni-Shan
    @Disni-Shan ปีที่แล้ว +1

    💚💜💚💜

  • @kithumfernando6315
    @kithumfernando6315 ปีที่แล้ว +3

    I love you akka and aiya❤

  • @Thilinijayasinghe0125
    @Thilinijayasinghe0125 ปีที่แล้ว

    Dennath ekka japan gihin puluwannam ehe video tikak gennako 😘

  • @dulishiakesha1729
    @dulishiakesha1729 ปีที่แล้ว +3

    ඔයාල මරු😍

  • @ThilanJanamithraThalaram-mm1qf
    @ThilanJanamithraThalaram-mm1qf ปีที่แล้ว

    wow

  • @saumyamalshani5589
    @saumyamalshani5589 ปีที่แล้ว +3

    Akkige hairstyle eka lassaniii ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Thank uuuu 😍❤️🤗

  • @malshamadushani-bv2fy
    @malshamadushani-bv2fy ปีที่แล้ว

    Akki pregnantda ❤❤❤ budusaranai dennatama

  • @Rover1117
    @Rover1117 ปีที่แล้ว +1

    මේ video එකේ කුචී ඔයාගේ hairstyle එක නම් ලස්සනයි . ඒ වගේ band හැමදාම දාන්න .එතකොට චූටි බබා වගේ. මේකේ මිල ගනන් ටික දාලා නෑනේ .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.thank u ❤❤❤

    • @lakshmiwasundara83
      @lakshmiwasundara83 ปีที่แล้ว

      Discripshon eke tynwa

    • @Rover1117
      @Rover1117 ปีที่แล้ว

      @@lakshmiwasundara83
      O k .thanks

    • @cmstories
      @cmstories 10 หลายเดือนก่อน

      Rs 7900

  • @akeethmageenuli-4540
    @akeethmageenuli-4540 ปีที่แล้ว

    🐷🐷🐷🐷🐷🐷😊😊😊😊😊😊

  • @upulpushpakumaramanage1165
    @upulpushpakumaramanage1165 ปีที่แล้ว +1

    Oya dennage video balanna kammali na 😜❤😚👥

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️❤️❤️😍

  • @JayarathnaGamage-x4o
    @JayarathnaGamage-x4o ปีที่แล้ว

    කොහොමද කොරියන් එකක් තිබුනොත්

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว

    pregnant da ?

  • @Sandee152
    @Sandee152 ปีที่แล้ว +2

    Mkd vedio dmne ntte abe😢

  • @dinithiherath4209
    @dinithiherath4209 ปีที่แล้ว +1

    oyala nam maru . adarei aiyatai akkitai dennatama

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @amasri2214
    @amasri2214 ปีที่แล้ว

    අනුරාධ මල්ලි සුදු වෙලා ,ලස්සන වෙලා