Food at MBK Center - Bangkok, Thailand | ෆුල් ලක්ශරි තැනක ලාබෙට තියෙන කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2023
  • බැංකොක් වල තියෙන ප්‍රසිද්ධ Shopping Mall එකක් තමයි MBK Center එක. අපි ඒකට ගිහින් ශොපින් කලේනම් නෑ. හැබැයි හොඳට කෑවා. ඔන්න ඒ වීඩියෝ එකෙන් බලන්නකො අපි මොනාද කෑවෙ බිව්වෙ කියලා.
    අපි තායිලන්තෙ ගමන ගියේ මෙයාලා
    එක්ක.
    Ceysaid Holidays ( Pvt) Ltd
    Address: 46/12 Ground Floor, Marine City, Dehiwala
    Call: 0778 133 133
    Email: support@ceysaid.lk
    Web: ceysaid.lk/
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magiccompassofficial
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/ZS4EW3Fq/
    ----------
    THANK YOU!
    #vlog #food
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Thailand,Thailand Food,Fast food,shopping mall,food court,Food stall,Street food,Bangkok,MBK Center,mcdonalds,Japanese food,korean food,Bubble tea

ความคิดเห็น • 625

  • @sanduvlogs6963
    @sanduvlogs6963 ปีที่แล้ว +32

    ඔයාලගෙ විඩියෝස් හැමදාම වගේ බලනව මම. දැකපු දෙයක් තමයි අක්කා අයියට කන බොන දේවල් අඩුවෙන් තමයි දෙන්නෙ, බුෆේ වල විතරයි අයියා හරියට කැමති දේවල් කන්නෙ බොන්නෙ.. මට නම් හිතෙන්නේ දෙන්නා හරියට බෙදා හදා ගෙන කෑවනම් බිවුවනම් බලන් ඉන්න අපිටත් ආසාවෙන් බලන්න පුළුවන් අයියටත් හොදයි නේද 💞

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +49

    අනේ පව් බුචී 😥 බටේ උඩට උස්සලා චොක්ලට් බීම එක බොන්න දුන්නේ නැහැ . වැඩිපුර කන්නෙ කුචී. මට එවලෙ දුක හිතුනා .

    • @kasunshewan9042
      @kasunshewan9042 ปีที่แล้ว +14

      Hari perethai bn matath epa una eka dakala

    • @AmandiMwijesundara
      @AmandiMwijesundara ปีที่แล้ว +7

      ඇත්තමයි...ඒ අක්කා නම් මාරයි අයියා පව්ව්...

    • @sathsaranidissanayake1421
      @sathsaranidissanayake1421 ปีที่แล้ว +3

      Ekt nm mtth thrh awa akka ekka aiya paw

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +4

      ​@@kasunshewan9042 කපල් එකක්නෙ බං එහෙම තමා ඒ ඉතින් ඇත්තටම තරහකට කරන දෙයක් නෙවේ 😂

    • @ashiwitheducationtraveling
      @ashiwitheducationtraveling ปีที่แล้ว +2

      ඒ ඉතින් පෙරේත කමට වෙන දේවල් 😂😂😂😂 ඕව ඔහොම තමා කප්ල්ස් උනාම

  • @nirmalirajasingha9946
    @nirmalirajasingha9946 ปีที่แล้ว +30

    ප්ව් හලෝ අය්යා💔 අක්කා බෙදාගෙන කනකොට සුපිරී ❤ අක්කා අරම කරනකොට බලන් ඉන්න අපිටත් යකා නගිනවා 💔 17:16 අය්යට යකා නැග්ගා 😌

    • @nishanvlogs2399
      @nishanvlogs2399 ปีที่แล้ว +4

      මේකි කෑමට රුසියා අයියා කනවා මාර ඉන්ට්‍රස්

  • @dilshaniimasha8577
    @dilshaniimasha8577 ปีที่แล้ว +29

    අයියා පව් රහයි කියලා අක්කා කෑම කනවා හොදට. කෑම ගත්තම අයියා ගන්න මුලින් අතට 😁😁😁

  • @dreamviewsite1334
    @dreamviewsite1334 ปีที่แล้ว +96

    තෝබොක්කි හාල් පිටි වලින් හදපු කොරියන් සාම්ප්‍රධායික ස්ට්‍රීට් ෆුඩ් එකක් ❤

  • @sheshakrasse1438
    @sheshakrasse1438 ปีที่แล้ว

    Lassanai 😍. Thai visit visa apply karana widiya kiyannako plz. Flight ticket eka Keeyak wenawada?

  • @lakshashi1861
    @lakshashi1861 ปีที่แล้ว +32

    කිසිත් නොකියා බලා හිදිමි.මේක නම් පිස්සුවක් වී හමාරය ❤️‍🔥🙉

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +8

    කෑම දකිද්දින් නම් පිස්සු වගේ ....😘😘😘... වස්ති එකටත් ගිහින් වීඩියෝ එකක් ඔනි.... ආදරේයි හැමදාම .... 😘😘😘😘😘😘😘😘... බුදු සරණයි

  • @nirmalirajasingha9946
    @nirmalirajasingha9946 ปีที่แล้ว +39

    අක්කේ අය්යාටත් දීලා කන්නකෝ 😢 අර බීම එක බොන්න දීපු විදිහ නම් අවුල් හ🥺💔 අය්යාට එක එක ඒවා කිය කිය අක්කා තමයි වැඩියෙන් කෑවේ 🙂එහෙම එපා 😢 girl කෙනෙක්ට ඒක සෙට් නෑ❤

    • @viraji_sathsarani
      @viraji_sathsarani 5 หลายเดือนก่อน +1

      Ek hindam ep una mt video bln ek kalayak ... 💔 buchi aiyt yn yna thana pork dish vitharak labewaaaaaaa .. Ethkot aiyt vithrane

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว

    අම්බෝ kama tika ❤️😍😋 oylge aluth logo eke white clr eka wadi kiyla hithenwa ... kalin eka lassanaiii ... adareta e gana kiwuwe ....

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว +2

    Looks Yummy n superb place doubala✌😍❤❤

  • @jayathiprishmika8569
    @jayathiprishmika8569 ปีที่แล้ว +4

    අක්කා තව මහත් වෙලා 😒 ඔයාලගේ video පට්ට👌❤️. ආසාව දෝරේ ගලනවා😋😋

  • @dinugunarathna8517
    @dinugunarathna8517 ปีที่แล้ว

    Ammo e kama tika. Supiriyak habei. Thawa thawa apita me then pennanna lebenna one god bless you akki and aiya. Much love....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @mashi2444
    @mashi2444 ปีที่แล้ว +7

    අයියේ අනේ තායිලන් trip එකේ බජට් එකත් කරන්නකෝ video එකක් .කෑම ටිකනම් රස පාටයි.ආදරෙයි ඔයාලට ❤❤❤❤❤😍😍😍😍😍😍😘😘😘😘😘😘😘

  • @user-vd9hp6ck7x
    @user-vd9hp6ck7x ปีที่แล้ว +2

    පට්ටයි අනෙ. ඔයාල දෙන්න. ඔයාල ඩබල නියමටම ගැලපෙනව මොකද බැන්ද දවසෙත් ඔයාල කලෙ පට්ට වැඩක් අදයි එදයි කියල නැ. තාමත් පිස්සු ඩබලක්💞💞

  • @achiniramanayaka5347
    @achiniramanayaka5347 ปีที่แล้ว +1

    Hamadama oyalge videos balano akki marama lassnai 💓💓

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤😍😍😍❤😍😍❤

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 ปีที่แล้ว

    Godak lassanai oyalage video .😍🤗

  • @Sachistutes
    @Sachistutes ปีที่แล้ว +9

    Ttetaboki කියන්නෙ ricecake ජාතියක් ඒකත් ramen වගේ තම්බලා සෝස් දාල කන්නෙ ආදරෙයි යෂීටයි අනුරාධ අයියටයි❤️❤️❤️❤️❤️❤️

  • @yashiniamanda3241
    @yashiniamanda3241 ปีที่แล้ว +2

    මන් හරිම ආසයි අක්කෙ අයියේ ඔයාලගේ වීඩියෝස් වලට.අයියා perfect ඔයාගෙ විස්තර කරන විදිහ.බොරු පොශ් ලයින් නෑ විස්තරේ හරියට කියනවා ඕනම කෙනෙක්ට තේරෙන විදිහට.❤️දෙන්නටම ජය.❤️🌸

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. 😍❤️❤️😍

  • @flipw6569
    @flipw6569 ปีที่แล้ว +1

    buffet giyama plate 20k 30k kalath bada pirenne nethi eke eka burger ekak kapuwama bada pirenne kohomada?

  • @denethshivon8375
    @denethshivon8375 ปีที่แล้ว +25

    අනේ අයියා පවු ...අක්කී කපටියා අක්කී ගොඩාක් කාලා අයියට චුට්ටක් දෙනවා.🥺❤️🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️😍❤😍❤

  • @milavaghanamkuganathan6010
    @milavaghanamkuganathan6010 ปีที่แล้ว

    Tteobokki kiyana kama eka eyala hadanne hal pitivalinlu akki.eyalage ara noodles cup vage tteobokki cup thiyenava thambala souse eka dala kanna😊😋

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +7

    පලවෙනි එකයි දෙවනියට කාපු එකයිනම් මගේ favorite වෙයි මන් chees lover කෙනෙක්නේ 😍😍😍🤤🤤 පොඩ්ඩයි නේද කන්න හම්බුනේ 🥺 🤤🤤🤤

  • @yashoo7734
    @yashoo7734 ปีที่แล้ว +1

    මේ ටිකේ වීඩියෝ ඔක්කොම බලන්න ඩේටා නැති අසරන මම😕🤦‍♀️👌 වීඩියෝ එකනං හොද ඇති හැමදාමත් වගේ😌👌😘

  • @srilanka6106
    @srilanka6106 ปีที่แล้ว +4

    නියමයි .සුපිරියක් තමයි

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Lassanai video eka superb supiri deta nathuwa sathiyak balanna Bari Una Ada baluwa supiri good luck 👍👍👍👍👍👍👍 ADARE ❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤😍

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +2

    Woww superb 👍❤️

  • @gayanilasanthika3513
    @gayanilasanthika3513 ปีที่แล้ว +1

    අනික් චැනල් එකෙ අන්තිම ට දාපු වීඩියො එකෙ භාගයක් බලලා ආව මේක බලන්න 🙈 මේක බලලා ආයි එ පැත්තෙ යන්ට ඕන 🤩❤️ දැන් නම් ඇබ්බැහි වෙල වීඩියො ස් වලට 🥺❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍😍🤗🤗🤗

  • @maheshifernando1883
    @maheshifernando1883 ปีที่แล้ว +42

    මුල් විඩියෝ එකේ ඉදලා බලන මම 😁😁😁

  • @ujalathgedeepani2764
    @ujalathgedeepani2764 ปีที่แล้ว +2

    පළවෙනි කමෙන්ට් එක මගෙන් ඔන්න

  • @Dilansulakshana6
    @Dilansulakshana6 ปีที่แล้ว +2

    Video එක එනකම් බලන් හිටියා ඇති යන්තම් 😌😌😊💜️💜️💜️ ආදරෙයි ඩබලටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @sonufernando5583
    @sonufernando5583 ปีที่แล้ว +2

    ලගදි ඉදන් තමයි ඔයාලගේ video බලන්න ගත්තේ. ඔයාලා කන දිහා බලන් ඉදලා හොදටම බඩිගිනි වුණා මුල් දවස් වල.ඒ නිසා දැන් මං කෑම එකක් ළගට අරන් තමයි video බලන්නේ 🤭ඇග කෙට්ටුයි කියලා දුකෙන් ඉන්න අයට මෙයාලගේ videos බලන ගමන් කන්න පටන් ගන්න. අනිවාර්යෙන් මහත් වෙනවා 😁 හැබැයි කන බොන දේවල් මොනවද කියලා තෝරගන්න එක ඔයාලගේ වගකීමක් 🥰

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 ปีที่แล้ว +2

    හැමදාම වගේ ඔයාලා දෙන්නා දැක්කත් හිතට සැනසිමක් 🍰 අපිත් තාය්ලන් ගියාවගේ 🌸🌸 මාරම අසාවෙන් බැලුවා අදත් 🌸🌸අද අක්කා අහසක් වගේ ලස්සනයි 🌸 ඔයාල දෙන්නට බුදුසරණයි 🌸🍰🍬🍬🍬🍬

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤😍

  • @mihiranisamarasinghe5137
    @mihiranisamarasinghe5137 ปีที่แล้ว

    Adath niyamai video eka adarei pissu dabalata parissamen inna 😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @mahimidinethra4015
    @mahimidinethra4015 ปีที่แล้ว +6

    වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ....😍❤️ කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති දෙන්නෙක් තමා ඉතින් ... 😚❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍😍❤❤❤🤗🤗🤗

  • @keshalaseuwandi3453
    @keshalaseuwandi3453 ปีที่แล้ว +1

    Vidio ekk dapu gamanm balana mama...aththtama vidios anakal balan inne hemadam..😍💓

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤❤❤❤😍😍😍😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +2

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤

  • @dehemidewmini5218
    @dehemidewmini5218 ปีที่แล้ว

    කුචී කන විදිය තමා මරු.....😍බලන් ඉන්න ආසයි.....

  • @dilinimadubashini5672
    @dilinimadubashini5672 ปีที่แล้ว +2

    Akkanm Hari narakai aiya pau. Akka thama wadiyen kanne. Kama eka aiya gaddi akkage Muna beri wenawa

  • @dinupriyasilva1082
    @dinupriyasilva1082 ปีที่แล้ว +2

    Akki ara Korean shop ekakin gaththa kama eka rice 🍚 valin hadanne ekata kiyanne rice cake kiyala eva shops vala ramen noodles vagema cup vala dala thiyanava

  • @nimashatananga8384
    @nimashatananga8384 ปีที่แล้ว +1

    Supiri video eka niyamai....hamadama kiyanawa wage lassanai video eka oyala dennath niyamai....mata comments karanna wela giyooo habai video eka okkoma baluwa.....api athal eke imu

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @NadikaSjewani
    @NadikaSjewani 2 วันที่ผ่านมา

    akka eka kiyanne tobbokki kiala akata rice cake kiyalath kiyanava 😊😊

  • @devikaweerawansha8382
    @devikaweerawansha8382 ปีที่แล้ว +2

    අනෙ ඔයලා දෙන්නා හරිම ලස්සනයි 😍💕දෙන්නම හරිම අදරනියයි අනෙ 🤗❤️

  • @sitharapiumi6022
    @sitharapiumi6022 ปีที่แล้ว +1

    නියමයි ආ💕💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🙌😍😍❤️❤️

  • @dhanushan8686
    @dhanushan8686 ปีที่แล้ว +1

    Niyamai video eka.

  • @yashiniamanda3241
    @yashiniamanda3241 ปีที่แล้ว +21

    අක්කා තනියෙන් කෑම එක බදාගෙන කන එක නම් හරි නෑ හොදේ. තරහ ගන්න එපා ඔන්න,ආදරෙයි අක්කටත් අහස තරම්❤️

    • @sathsaranidissanayake1421
      @sathsaranidissanayake1421 ปีที่แล้ว +4

      Eka nm hoda na tm math ewat kmti na

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒවා අපි දෙන්නා ආතල් එකට කරන දේවල් අනේ.
      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @homesweethome20225
    @homesweethome20225 ปีที่แล้ว +1

    Niyamay.. Apitath yanna asa hithenawa.

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j หลายเดือนก่อน

    ගොඩාක් ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤

  • @shainiekanayake5359
    @shainiekanayake5359 ปีที่แล้ว +1

    kanna hithenawa aneeeeeeeeeee🤤🤤🤤🤤🤤♥️♥️♥️♥️dennatama adrei god bless you🥰♥️✌🏻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata inna.budusaranai.dewipihitai

  • @isamarasinghekg782
    @isamarasinghekg782 ปีที่แล้ว +3

    Hai foodies .... බඩජාරි කමේ සංකේතය කුචී බුචි...ආදරෙයි බඩ පැලෙන්න....

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍❤

  • @nalakasaman6276
    @nalakasaman6276 ปีที่แล้ว

    Akki ayyai hama dama lassana ta inna

  • @rashmikaveesha9691
    @rashmikaveesha9691 ปีที่แล้ว +1

    first view eka mage

  • @anudhiwijesinghe8289
    @anudhiwijesinghe8289 ปีที่แล้ว +8

    එදා අද ඔයාලා ලොකු ගමනක් ඇවිත්.ඒත් එදා වගේමයි ඒ නිහතමානීකම..

  • @Lakindulakshitha2007
    @Lakindulakshitha2007 ปีที่แล้ว +2

    Maru a ❤️❤️

  • @sethsandesh
    @sethsandesh ปีที่แล้ว +2

    Hi.... ඔන්න දැම්ම ගමන්ම ආව අදනම් සිං සිං ගාල 😁✌️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      තැන්කූ වේවා 😍❤🙏

  • @ipkumara620
    @ipkumara620 ปีที่แล้ว +10

    ඔහොම කනවද අහා අහා එය කනවා ගොඩක් නේ.....හයීයෝ....දෙවියනේ..පව් අසරන කුචී...😂😂😂

  • @chamaliwasana2263
    @chamaliwasana2263 5 หลายเดือนก่อน

    Akki me bath ekak kiyanne ape rate monavada

  • @slfreefiregang3719
    @slfreefiregang3719 ปีที่แล้ว +2

    Akka maru 😋❤

  • @nishamadhu4202
    @nishamadhu4202 ปีที่แล้ว

    මම හරිම කැමතියි ඔය දෙන්නට නංගී ...⁣ගොඩාක් ❤ ❤❤❤

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 ปีที่แล้ว +1

    Pattaaaaa❤

  • @nilakshinavodya2170
    @nilakshinavodya2170 ปีที่แล้ว +1

    Ane oyalata harima kamathi mn… video ekak danakan balan inne ikmnta video danna…. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว

    මම ඊයේ රැ නිදා ගනිද්දිත් ඔයාගේ විඩියෝ එක මතක් උනා එත් මහන්සි නිසා නිදා ගත්තා දැන් 🚼 නිදි මැඩම් නැ මම අවා ඔයාලාගේ විඩියෝ එක බලන්න හැමදාම කැම බිම කිසිම අඩුවක් නැතුව ලැබේවා🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilharasewwandi7648
    @dilharasewwandi7648 ปีที่แล้ว +1

    නියමයි ❤️😋😋

  • @chathurangabandara8236
    @chathurangabandara8236 8 หลายเดือนก่อน +1

    හදවතේ ආතල් කපල් එක ❤

  • @ScentlyElegance
    @ScentlyElegance ปีที่แล้ว +67

    අයියට එක එක ඒවා කිය කිය අක්කා තමයි වැඩිපුරම කන්නේ හැම කෑමක්ම 😂❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +5

      😀😀☺️☺️🙈🙈😍😍

    • @ishini.a2831
      @ishini.a2831 ปีที่แล้ว +3

      Aga dakkama eka kiyanna puluwan neh

    • @Shagy123
      @Shagy123 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත හැමදාම රණ්ඩු වෙවී වැඩිපුරම කන්නේ අක්කා තමයි

    • @Dulaj_Ariyarathna
      @Dulaj_Ariyarathna ปีที่แล้ว +2

      ඔව් බන් අයියා පව් 🤭✨️

    • @madhusamindi3750
      @madhusamindi3750 ปีที่แล้ว +1

      ow paw eya

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +1

    නියමයි video එක💝💝💝💝
    yummy😋😋😋😋😋

  • @Slay1176
    @Slay1176 ปีที่แล้ว

    Jokes kiyala kiyawanawane bro Ara chatter jokes okoma poddak nawathapn. 😂😂😂 Ahannath bah bn. Have fun be safe guys

  • @beautifulplacesatrumashi1472
    @beautifulplacesatrumashi1472 ปีที่แล้ว

    Oyala denna harima kiut ane 😊😊Adarei hamadamath ❤❤❤❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +1

    ටකෝ බෙල් නෙමෙයි ටාකෝ බෙල් ආදරෙයි හැමදාම ඔයාලා ගේ videos බලනවා සතුටින් පරිස්සමින් ඉන්න. 😘🫥💞

  • @thinubro
    @thinubro ปีที่แล้ว +2

    Patta ❤️❤️❤️💫

  • @velkopetkov8461
    @velkopetkov8461 ปีที่แล้ว +2

    Ayiya pau kiyala hithenne mata vitharada?hema welema akka thama wedi pura kanne bonne🥺🥺

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +35

    රට වෙනස් වුනාට කටයි බඩයි වෙනස් වෙලා නෑ දෙන්නගෙම
    🔥🔥🔥♥️♥️

  • @shenayarajapaksha5111
    @shenayarajapaksha5111 ปีที่แล้ว

    akki nails kale kohenda ❤ e genath kiynnko

  • @salaninalisha2429
    @salaninalisha2429 ปีที่แล้ว +1

    TH-cam එන්නෙම දැන් කුචි බුවිගේ විඩියෝ බලන්න විතරමයි. ඇත්තමයි🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ.... ❤❤😍😍

  • @thilankairoshani9466
    @thilankairoshani9466 2 หลายเดือนก่อน

    Tteokbokki is a one of the korean traditional food

  • @poornimamadhuwanthi9715
    @poornimamadhuwanthi9715 ปีที่แล้ว +1

    1st comment ❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +1

    මාත් ආවෝ😍😍😍😍😍❤️😋 video එක බලන්න 😍🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤❤❤😍😍❤❤❤

  • @poornimamadhuwanthi9715
    @poornimamadhuwanthi9715 ปีที่แล้ว +1

    Akki and aiya ❤️❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Niyamai.❤️❤️❤️❤️❤️😋

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +1

    Adath kama sagarayak pihinannai yanne anuradha aiyai yashiy akkai ❤️😍✌️

  • @hubbybubby
    @hubbybubby หลายเดือนก่อน

    Video walin Asama video ekak

  • @user-uz5yf2iz4b
    @user-uz5yf2iz4b ปีที่แล้ว +2

    කන්න බැරිම දෙන්නනෙ .ඔය දෙන්නා හරිම ආදරණීයයි

  • @aravindichirathya
    @aravindichirathya ปีที่แล้ว +32

    simmered rice cakes = tteokbokki ♥️
    It's a traditional korean street food

  • @induradhini9992
    @induradhini9992 ปีที่แล้ว

    Dubai ආවොත් නම් මම එක්ක යනවා ,,හොද කෑමකට,,😍 අනිවාර්යයෙන් , ❤

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා එනවා කියලා දැනගත්තාම කෑම කඩ ඔක්කොම වහනවා කොහොමත් 😏😁

  • @vihawithvlog1109
    @vihawithvlog1109 ปีที่แล้ว +1

    Ane akki nam maru 🥰

  • @dineli12
    @dineli12 ปีที่แล้ว +1

    Tteokbokki kynne rice walin hadana cake ekk🤓♥️

  • @k.bandumathi1579
    @k.bandumathi1579 ปีที่แล้ว

    Good dabala hari shooook ane

  • @Dineshsudu-zn9yl
    @Dineshsudu-zn9yl ปีที่แล้ว +1

    Love you akki 😘😘😘

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว +1

    Ammeee e kama shop tike lassna 👀❤ bubble tea ekata mtath asa hithuna appa 😋😋😋😋

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 ปีที่แล้ว +1

    Kuchi buchi innw kynne ethna kamak thmiii❤❤❤❤shoi dennm ❤❤❤adreiiii

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @MAX-to9mg
    @MAX-to9mg ปีที่แล้ว +2

    Ilaga tour eka korea yanna. මන් කාපු හොදම කෑම කොරියන් තමා.ඒ රට ගැන රිවීව් බලන්න මාර ආසයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අපිත් යන්න ආසාවෙන් ඉන්න රටක්. 😍

  • @ishu11465
    @ishu11465 ปีที่แล้ว

    ආවම වස්තිලාගෙ ඒක බාර් කන්න යමු ඈ 🙂🙂🙂😌

  • @suminirofamily
    @suminirofamily ปีที่แล้ว +4

    😃😃😃❤❤යශී නම් මිරිස්. මිරිස් නම් යශී. ආදරෙයි දෙන්නටම.. අක්කත් මම වගේ මටත් මිරිස් මේනියාව . 🌶🌶🌶🌶❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @champapushpani4205
    @champapushpani4205 ปีที่แล้ว +1

    අනේ...මමත්....එහෙමයි....❤ හැමදාම බලන්නේ...කෝ...කෝ...කුචී...බුචී ....කියලා ...💐

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤😍😍😍

  • @aselmalakapeiris999
    @aselmalakapeiris999 ปีที่แล้ว +1

    E vedio eka nam maru

  • @comedyworld1784
    @comedyworld1784 ปีที่แล้ว +1

    කමු බොමු ප්‍රිති වෙමු..ජයවේවා❤️❤️❤️❤️❤️❤️

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 ปีที่แล้ว +1

    Ara podi sudda kolu petiya 😂hina weno duean evithi kemarawata 👏👏😂 thawa eu tikak balano oyalata mara weda un nisa wenne 👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ 😀😀😀

  • @lakminijayawardhana4213
    @lakminijayawardhana4213 ปีที่แล้ว +1

    Ane pw 🥲 aiya 🙂