Thanks guys,when I come to SL for holidays I can go walking to this place when I go to my Grandma's place.Thanks god I got a place to eat all Sri Lankan food I miss for 2 years while staying abroad.🙏
Your job is great.. One more thing I need to add to your content.. when you do the food reviews please add the price of the food items... Because If some one wants to go there they can have the clear idea about the budget specially to there rates... Even when you go for out countries do the same so that we can get the idea of prices.. More over for those who do the street food and food stalls it will be really help when they present the same food to the sri lankan people... All the best for your future...!!!! 😍😍😍🙏🙏🙏
කෑමෙන් බීමෙන් විතරක් නෙමේ අනිත් දේවල් වලිනුත් රට දියුණු වෙනවනම් හැමෝටම එක වගේ ජීවත් වෙන්න පුළුවන් වෙයි 🥺🇱🇰
ඒක ඇත්ත.ලංකාවේ අසමානතාවය ගොඩාක් වැඩියි.පාලකයෝ කරන්නේ ඒ පරතරය තවත් වැඩි කරනවා මිසක් හැමෝටම සම ව සලකන් නෑ.රටින් යන්න .අපි වගේ.ගොඩාක් අවස්තා ලැබෙනවා.
S
ඒක ඇත්ත්ස්
Atta❤
dihveibwibgue@@dd-ws8ur
Woow...ඒ place එක නම් මරු ඇත්තෙන්ම ....
අයියා කිව්වා වගේම හැබැයි ආයේ සල්ලි දාන්න තමා වුනේ ☺️
ඔය දෙන්නගේ vedio බලන්න ගත්තාම එක දිගට ඔක්කොම ටික බලන්න ඕන...
ඒ තරම් ඇබ්බැහියක්
ඇත්තටම ඔය දෙන්නට අපි මාරම ආදරෙයි.
බොරු කියන්න ඕන නෑ මම නම් අයියට සූට්ටක් වැඩියෙන් කැමතියි 😁
එයා හරිම ආදරණීයයි අක්කිට❤...ඒකයි
ඔයාලා දෙන්නා නම් හරි ෂෝක් අනේ, ලස්සනට වීඩියෝ එක කරලා තියෙනවා, දෙන්නටම ඔය වගේ
සතුටින් සහ ජොලියෙන් ඉන්න ලැබේවා කියලා.දෙන්නටම ජේසු පිහිටයි
ලස්සන ලස්සන කෑම රසම රස පෙන්නන්නේ අපේ කුචි බුචි තමයි ..කොයි තරම් food channel තිබුනත් කුචි බුචි තමයි best...❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️
Kiye idanda tyenne
තායිලන්ඩ් අත්දැකීම් මෙහෙත් ❤️ කොටු pizza 🤤🤤 ඒකනම් අලුත්ම අත්දැකීමක් තමයි. මරු අනේ 🤤❤️
උඹ
ඔයාල වගේ පිස්සු දෙකක් ආයෙත් නෑ මේ රටේ.ඇත්තමයි ඔයාලා දෙන්න අපිව කෑම බීම වලට පිස්සු වට්ටනවා.අපිත් එක්ක ඔයාල දෙන්න හැමදාම සතුටින්ම නිරෝගීව ඉන්න ලැබෙන්න මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💞💐💐
ඔයාල දෙන්නට තව තවත් රස කම කන්න ශක්තිය ලබඑන්න ඔන😊
මෙයාලා හම්බවෙන්න ආසාවෙන් ඉන්න අය ලයික් එකක් දාලා මේ කොනට. ❤❤❤❤❤ආදරෙයි දෙන්නටම උතුරන්න ❤❤❤❤❤
හම්බෙමු අනිවා දවසක. ආදරෙයි හැමදාමත් ❤️😍❤️
❤❤ kuchi buchi daana hama video ekma balanawa . adarei hamadama . bs .❤❤
ආදරෙයි ගොඩාක් ❤️😍😍❤️
ඔයාලගෙ vdo බලන්න ආසයි ❤. හැබැයි අක්කා තනියම බදාගෙන කනවා දැක්කම එපා වෙනවා 🤬 අයියා පව් ඒ වෙලාවට.ඒත් අයියා අක්කා එක්ක බෙදාගෙන කනවා මොනා උනත් ❤. Buffet ගිය ඒවා විතරයි තරහ යන්නෙ නැතුව බල්න්නෙ අයියා හොඳට කන නිසා.pizza කෑල්ලක් කවනකන් බලන් හිටපු විදිය 😢
😂😂😂.අනේ මේ.මුන් දෙන්න ආතල් එකේ ඉන්නවා.අනික් උන් තමයි රෙද්දවල් කියවන්නේ.
Pissuda thota😂😂
ඔයාල දෙන්නව ඇත්තටම දකින්න කතා කරන්න හරිම ආසයි.ඔයාල දෙන්නගේ මාළඹේ Regent country club hotel එකේ lunch buffet vedio එක බලලා මගේ යාලුවෝ එක්ක ගියේ.ඊට පස්සේ moms touch high tea experience එක ගත්තා.ඔයාලා දෙන්නගේ vedios බලන්න හරි ආසයි.තායිලන්තේ ඒවා ටික බැලුවේ හරිම ආසාවෙන්.මගේ ඊ ලඟට ආසාව තායිලන්තය බලන්න යන්න.මෙතනටත් අනිවාර්යයෙන්ම යනවා ලඟදිම දවසක යාළුවෝ එක්ක.ඔයාල දෙන්නට ගොඩක්ම thanks.ආදරෙයි හැමදාමත් දෙන්නටම.💞💞💐💐
Nice..ඔයාලා දෙන්නනම් මරු අනේ..හෙනම ආතල් එකේ ඉන්න ඩබලක්..ආදරෙයි දෙන්නට 💖
ආදරෙයි හැමදාමත් 😍❤️😍
මෙහෙම කිව්වට මොකුත් හිතන්න එපා.අක්කා ඒ කන විදිය ගැළපෙන්නෙ නෑ.අයියා මොනදෙ ගත්තත් බෙදා ගෙන කනවා.ඒත් අක්කා එහෙම නෑ.ඔයාලා කන්නෙ ඔයාලගෙ සල්ලි වලින් තමයි ඒත් මම කිව්වේ මට හිතෙන දෙ.මොනා වුනත් ඔයාලා හරි වාසනාවන්තයි.ඕල්ද බෙස්ට්❤️🥺
අනේ ආසයි ඔයාල දෙන්නව හම්බවෙන්න.ඔයාල ගත කරන ජීවිතේ හරිම විනෝදයි. ආදරෙයි දෙන්නටම."❤අපි ආතල් එකේ ඉමූ"....
සෙට් වෙමු දවසක. ආදරෙයි හැමදාමත් 😍❤️😍
ඔයාලට බනිනවා වත් දොස් කියනවා කියලා හිතන්න එපා. ඔයාලා දෙන්න කකා බිබී video දානවට වඩා කරන්න දේවල් ගොඩක් තියෙනවා . ඒ අවශ්‍ය දේවලින් එකක් හරි කරලා බලන්න. මුළු ජිවිත කාලෙම සතුටු වෙන්න පුළුවන්. මොකද ඔයාලා දෙන්න විතරක් ඔය විදියට කනවා බොනවා නෙමෙයි තව ඕන තරම් අය ඉන්නවා. අපේ රටේ දරුවෝ ඕන තරම් ඉන්නවා ඔයවගේ දේවල් නොලැබෙන අන්න එයාලට පුළුවන් උදව්වක් කරලා බලන් දැනෙන සතුට
සල්ලි දීලා ඩේටා කාඩ් එකක් දාගෙන youtube videos බලන්නවත් වෙලාවක් නැති අසරන මිනිස්සු මේ රටේ ඉන්නවා. පුලුවන් නම් ඔයත් ඒ වගේ කෙනෙක්ට උදව් කරන්න youtube වීඩියො බල බලම ඉන් නැතුව. ඊට වඩා කරන්න වැඩ ගොඩක් තියෙනවා.
අත්තටම මම හරිම සතුටින් මෙවා බලන්නේ .කෙලත් ගිලෙනවා.ඒත් මාර සතුටින් ❤❤
😍😍😍❤️❤️❤️
මම ඔයාලගෙ video වලට කැමතියි❤
❤️🥰❤️❤️🥰❤️
Maru ane oyala denna ❤❤❤❤❤ mara lassan couple ekak ❤❤❤❤😊😊😊😊😊
ගොඩාක් ස්තූතියි ❤️🥰
අද මරු මරු.... කැමරමන් කෙනෙකුත් හම්බවෙලා ඊලග එකට මම එන්නද වීඩියෝ කරන්න.
අපි කපුවත්තේ කලින් කියලා එන්න එපැයි අනේ. ඔය දෙන්නා හැබැහින් දැකලා තියෙනවා ආයෙත් දකින්න ආසයි... ❤❤❤
අනිවා සෙට් වෙමු ආයෙ දවසක 🥰😍🥰
*_පිස්සු හැදෙන කෑම ලෝකයක් නියමයි දැක්කත් බඩ පිරෙනවා 😋 මරු_*
❤️😍❤️😍
ඇත්තටම මේ වගේ පොඩි පොඩි dewal වලින් හරි ලන්කාව diyunu weddi මාර සතුටුයි
😍❤️😍❤️
Ane.. api Ja Ela wela th ..oya la kiyana kam place Eka ddanagena hitiye na ✌️🤩
ඔන්න දැන් දන්නවනෙ 🥰🥰
You tube eken hondata salli hoyana oyala vage ayata thamai me vage than hari yanne 😊👍
අද මරු 😊හැම කෑමක්ම එකම තැනක තියෙනවා.❤ කැමරාකරණයට මාව එක්ක යන්න බැරිද 😂 පඩි එපා කෑම අරන් දෙන්න.😅
😂😂😂😂
වාව් සුපිරියක් තමයි ❤️😍🎉
😍❤️❤️😍
ඔයාට තටු ආවේ මීට කලින් නුවර bird park එකේදි නේද ?මම ඒ video එකත් බැලුවා .මතක හැටියට ඒක තමයි .thank u අලුත් තැනක් හදුන්වා දුන්නට .❤❤
Ahenam ape gamatath awith neda supiriyak.apith ekmanatama yanawooo.😍😍😍
Matanam hitennema chutta kiayala ayyo,cameraman....🤪🤪ekat maru.adarei kuchi buchi..🥰🥰🥰
ඔයාලාගේ විඩියෝ එකක් දාලා කියලා දැක්කම තියෙන සතුට 🤗🤗
හරිම ලස්සනයි.🦋❤️ මේ නිදහස ඔයාලා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයාලා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයාලා දෙන්නා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී & අයියා ඔයාලට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාල දෙන්නගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි දෙන්නෙක්...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම. බුදුසරණයි 🙏❤
මගේ බබා ආසම ඔයාලගේ කෑම වීඩියෝ බලන්න... haai foddies තමා දන්නෙ ඔක්කොටම වඩා
අඩේ... ආදරෙන් මතක් කලා කියන්න පොඩ්ඩව. ❤️😍😍❤️
Ganan tika dammanam watinawa
රටක් දියුණු වෙන්නෙ තාක්ෂණයත් එක්ක යන්න ඔනෙ. අ අමතක උනානෙ අලුත් බිස්නස් එකට සුබ පතන්න. අක්කගෙයි අයියගෙයි බිස්නස් එක දියුනු වෙවා. බුදු සරණයි.
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
❤️😍🙏❤️😍🙏❤️😍🙏
Math hari asai akke oyala ekka buffet ekkata yanna. Mam oyalage hama vidio ekkma balanwa. Harima shoook
එ්කනම් යන්න ඔ්නි සුපිරිම තැනක්😋😋😋
❤️😍❤️
ඔයාලගෙ vedio බලලා දැන් තැනකට ගියාම කන්න ලැජ්ජ නෑ අනේ😂
Nice video👌 Than you for sharing. Good luck!!!❤❤🥰
❤️❤️😍😍🙏🙏
ඔයලා දෙන්නම මරු ❤🎉 අක්කිට පිහාටුත් ලැබිල නේ 😊
😍😍❤️😍😍
Ochchra tikak kawe kohomada appa.neththam famous karaganna karapu wedakda e aya
❤❤❤❤❤❤niyamai ada video ekanam mare maruuuu 👌👌👌👌👌👌👌👌👌kema tikanam maruu ehenam athal eke imu akki ayya
Thanks guys,when I come to SL for holidays I can go walking to this place when I go to my Grandma's place.Thanks god I got a place to eat all Sri Lankan food I miss for 2 years while staying abroad.🙏
Methana e daws Wala thibbe Queens Grand Kitchen
මමත් ඔයාල වගේ foodlover කෙනෙක් මම recommend කරනව sajeew rajaputhra ගෙ resturent eka❤❤🎉😊😊😊😊
thiraya pitupasa weeraya kauda kiyala kiuwe nane. kauda video kare guys?
Thank u kuchee & buchee...love u so much....🎉🎉🎉🎉
Much love ❤️🤗😘
Hebei nangi Malli pinata kewata thawama hiriyata kanna lebila nehe langadima lebevi Hondata kanna prewesamwenna
හා හොඳයි.
මාත් ඉන්නෙ ජා ඇල මාත් ඕකට ගියා මරු එතන 🤤❤️
මරු අනේ ඔයාලා දෙන්නා... ආදරෙයි ❤❤❤
Adareiiiii ❤️🤗
20:41 ara water world kelaniya video eke
Pearl bay eketh oy system eka thiyenwa
ඔයා ල කරන වීඩියො හැබැයි ලස්සනයි ❤
ගොඩාක් ස්තූතියි ❤️😍
Ada aiyai akkai dennma camarawa idiriyeen maruu❤
😊😊😍❤️❤️
Gedara arang enna beri weidha akki aiya
oyala ayi music add karanne naththe
Oyalata mey okkoma kaama walata keeyak giyada kiyala kiyannako.pls.
Love you Aunty & uncle .....🥰❤️
Much love darling ❤️❤️
ඇත්තටම සුපිරි
❤️❤️😍😍
හා හා දෙන්නා ❤❤❤❤😍😍😍
😍😍❤️❤️😍😍
හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා තව රස රස කෑම කන්න ලැබෙන්න ඕන❤️ බුදු සරණයි ❤
❤️❤️🙏🙏😍😍
මමත් ගියා ඔය තැනට mmmmmm ලස්සනයි na
Your job is great.. One more thing I need to add to your content.. when you do the food reviews please add the price of the food items... Because If some one wants to go there they can have the clear idea about the budget specially to there rates... Even when you go for out countries do the same so that we can get the idea of prices.. More over for those who do the street food and food stalls it will be really help when they present the same food to the sri lankan people... All the best for your future...!!!! 😍😍😍🙏🙏🙏
Is this place open daily or on weekend s😅
20:47 akki blue dress ekak adan baseline eka paththe restaurant ekaka 😍ane bubble mania ekata yannko☺
ඔයා ල වගේ අපි පිං කරලා න දුක යි යි😂😂😂😂😂
Cameraman කෙනෙක් ගත්තද ඔයාලා 🥺❤️
ඔයාලගෙ මේ ශූට්ස් වලට use කරන්නෙ dslr cam එකක් නම් ඒකෙට wireless sounds එන්නෙ ගත්ත mic එක මොකක්ද කියන්නකො
Ymmy ymmy 😋🤗
😍❤️
ලංකාවෙද කියල හිතෙන තරමටම ලස්සන ලොකේශන් එකක් ගිහින්ම බලන්න ඕනේ❤
❤️😍😍😍❤️
දැක්කම ආදරේ හිතෙන කපල් එකක් අනේ........❤🥰
Kanne nathuwa pcking krla arn ynna puluwnda
ඔව් ටේකවේ අරගන්නත් පුලුවන්
කලා කලා බුච්ගේ බතල😮
කද්දි එහෙමනෙ ඉතිම් 🙈🙈
ඕන හොර ගුහාවකට හොඳයි කියන ගොන්නු ඩබලක්. ඔය මගුල පටන් ගන්න දවසෙ මමත් ගියා.
රු 10 පාං පිටි වඩයක් රු 140 යි. 😂
හිතාගනිංකො ගොන්නුන්ගෙ බොරු promotion 😂
සල්ලි වලට ඕන බොරුවක් කරන උන්.
Ada nam mara maru 😋😋😋💪💜❤👍👌
❤️😍😍❤️
Preerhakama genige pedarsane karanawa
Ow ithin 😁
I Like your videos very much
Thank you so much 🥰🥰
*_අයියා කිවා වගේ ලංකාවත් දැන් ටිකෙන් ටික දියුණු වෙනවා වෙනවනම්🙂 හොදයි බලා ඉන්න තියෙන්නේ ඉතින් 🤩_*
සිරාවටම. ලංකාව දියුණු වෙන තරම් සතුටක් තවත් කොයින්ද? 😍❤️😍
අද දවසේ කෑම කතාව අවසානයි බලාසිටි ඔබ සැමට ස්තූතියි කියලා අයියා කියයි කියලා හිතුවෙ..❤❤❤
😃😃😍😍❤️❤️
Wattala Nonstop By Pathum Bakers eketh try karannako
Matamathakay❤❤❤❤❤❤🎉kuchi
Akki oyala dennama ice cream kanakan vdo kale kauda😁🙈
Shop ek open karann kiytada.?
බුදියා පියකට ගිහිල්ලා තියෙනවා ස්ථා ලෝංචිකට ඒකේ සෙල්ලම් කරන්න තියෙනවා රයිස් කන්න තියෙනවා ඔක්කොම දේවල් තියෙනවා
Yes
😊😊
උබලා දෙන්නා නිසා ගෙදර ගෑනිත් සතුටින් ලමයිනුත් සතුටින් 😐😂❤️
Super ❤❤❤. 😊😊
Kapu tikata kiyak giyada kiyannako nangi
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි ගොඩම ගොඩාක් 😍❤️😍
Cameraman කෙනෙක් අරන් වගේ 😊
Budu Saranai
Love my favourite couple ❤❤❤❤ God bless you😊
Wow මරු අනේ 😋
වෙජිටේරියන් අයත් කෑම කනවා. එයාල වෙනුවෙන් වෙජි places වලටත් යන්න.වෙජි කිව්වෙ මේ ඔය හැමදාම කන තෝසෙ නම් නෙවෙයි.
Near by Place. Lets go. Thanks!
❤️😍😍❤️
අදත් මරු ඉතිං 😍
❤️❤️🥰🥰🤗🤗😘😘
Maru❤❤❤❤
😍❤️❤️😍
Super...
😍❤️😍❤️
සල්ලි නොදී කන්නනන් මේ කාලෙ back said එකවත් දීල තමා කන්න වෙන්නෙ😂😂
Supiri kema tika akkei ayyei.
🤤🤤❤️😍❤️❤️
Super food review dears IAM shehan from batticaloa
Thanx a lot 😍❤️