අමුත්තො දෙන්නෙක්ට බලෙන් කැව්වා | High Tea Buffet at Marino Beach Hotel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 524

  • @Imashi.
    @Imashi. ปีที่แล้ว +14

    අනේ මන් ඒ පාරේ හිටියා නම් කියලා හිතුනා😢 ඒ දෙන්නා නම් මාර lucky..කෑම නම් නැතත් කමක් නෑ ඔය දෙන්නා දවසක හම්බුනොත් ඒ ඇති ❤❤

  • @nilukekulandara2336
    @nilukekulandara2336 ปีที่แล้ว +50

    මරුනේ.....කවදාවත් ඔය වගේ තැනකට නොගිය කෙනෙකුටත් හිත හදාගන ඔයාලත් එක්ක ඉඳගන්න පුළුවන් ඔයාලා හරි සරල නිසා....ඒ මල්ලිලා පින්වන්තයි අප්පා❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍❤️❤️🙏🙏

  • @Nish2_7
    @Nish2_7 ปีที่แล้ว +19

    අලුත් consept එක නම් නියමයි😊.video එක බලද්දි නම් බඩත් දගලනවා ඊටත් වඩා හිනා කාලා මැරෙනවා.අතල් එකේම ඉන්න කියලා දෙනවා ඔයාල දෙන්නා.හැමදාම සතුටින් ඔය වගේම ඉන්න ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි 😍❤️

    • @ruwanijayawardana7293
      @ruwanijayawardana7293 ปีที่แล้ว +1

      Eka nam atta.maath marama ආදරෙයි දෙන්නට

  • @Sithilajayasekara
    @Sithilajayasekara ปีที่แล้ว +21

    ආයෙත් දවසක සෙට් වෙමු අක්කි අයියා.. ඔය දෙන්නා මාර නිහතමානී දෙන්නෙක්. අපි ගොඩක් enjoy කරා 🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      අනිවා සෙට් වෙමු මල්ලි. ඔයාලා හම්බුන එකෙන් අපේ දවසත් ලස්සන උනා. 😍❤️😍

  • @travellerSS1733
    @travellerSS1733 ปีที่แล้ว +13

    මේක පට්ට concept එකක්, ඕකයි කියන්නේ කන්න පින තියෙනවා නම් ඉබ්බා පිටේ තුනපහ බැදන් එන්නේ කියල.. maru

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ... තැන්කූ වේවා හොඳේ. ❤️😍❤️

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy ปีที่แล้ว +20

    ගොඩක් හොද වැඩක් අක්කියෝ අය්යේ...කාට උනත් කමක් නෑ.කන්න තියෙන කෙනෙක් නැති කෙනෙක් උනත්...❤

  • @Sadu363
    @Sadu363 ปีที่แล้ว +4

    අනේ මන්දා මොන හූනියමක් කරලාද කියලා 🤣🤣 ඔය දෙන්නට මාර විදිහට ආදරේ හිතෙනවා, ගොඩක්ම අයියට 😁❤️

  • @Bhashisiva
    @Bhashisiva ปีที่แล้ว +1

    ඒ මල්ලිල දෙන්න නම් මාරම ලකී. දැක්කත් බඩ පිරෙනව❤❤

  • @rathnamanike694
    @rathnamanike694 ปีที่แล้ว +8

    Ammoo ape අයියාගේ kollane මැරුණෙ කොල්ලෝ 👍👍👍❤❤😄😄 oyala දෙන්නටම thank you නංගී මල්ලි

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 ปีที่แล้ว

    අනේ මට දැන් වීඩියෝ බලන්න තියෙන කාලේ ඇත්තටම අඩුයී..අක්කේ..නැත්තන් ඉස්සර ඔයාලා වීඩියෝ එකක් දාපු ගමන් බලනවා.. දැන් ජොබ් එකත් එක්ක ඒකත් නෑ ..අද නිවාඩු නිසා කන ගමන් මේ අක්කගෙයී අයියගෙයී වීඩියෝ බලන්නේ..මේක නම් නියම වැඩක්..සතුටුයි.. ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      කමක් නෑ නංගි. ඔයාගෙ වැඩත් කරගන්න ගමන් නිවාඩු පාඩුවෙ බලන්නකො ❤️😍🙏

  • @Sithilajayasekara
    @Sithilajayasekara ปีที่แล้ว +4

    thanks aiya akkee 😍😍😍 supiri expirnce ekak gaththe

  • @DewminiviharaGunawardana-gi1vf
    @DewminiviharaGunawardana-gi1vf ปีที่แล้ว +4

    E wade maru.... සාර්ථක ඉදිරියට yanna suba pathanawa 😍

  • @peshariiureshika910
    @peshariiureshika910 ปีที่แล้ว +11

    අලුත් වැඩක් අයියෙ 👍 මීට වැඩිය වෙනසක් කරන්න කෑම කන්න නැති ගොඩක් ලමයි ඉන්නවා ඒ වගේ අයව හොයාගෙන ගිහින් කන්න දිලා මීට වඩා සතුටක් ලබන්න පුළුවන් ❤

  • @SR-pk1ie
    @SR-pk1ie ปีที่แล้ว +2

    Living in the UK. Whenever I feel isolated , bored and sad, I come looking for your videos . Makes me instantly feel better! Thank you so much ! Love your work! God bless you !

  • @pmmpeiris8979
    @pmmpeiris8979 ปีที่แล้ว +2

    හරි ෂෝක් අක්කේ අයියේ, හදවතින්ම සුබ පතනවා ඔයාලා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා, ඔය දෙන්න එන්නකො දවසක අපේ ගෙදර කෑමකට, අවංකවමයි කියන්නේ, ලොකු පෝසත් කෙනෙක් නම් නෙමෙයි මං, ඒත් ඔයාට හරි ආදරෙයි,

  • @dione_x.7183
    @dione_x.7183 ปีที่แล้ว +6

    හැම වීඩියෝ එකම බැලුවට ගොඩ දවසකින් කමෙන්ට් එකක් දැම්මේ නෑ. මේක දැක්කම නම් නොදා බැරි උනා. සුපිරි වැඩේ ඒකනන්!!! තව තවත් මේ වගේ ලස්සන වැඩ ගොඩක් කරන්න ලැබේවා🫶🏻 much love

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඒකනෙ. දකින්න නැත්තෙ මොකෝ කියලා බැලුවා.
      ආදරෙයි හැමදාමත් ❤️😍

    • @achalachathurangani8524
      @achalachathurangani8524 ปีที่แล้ว

      Hi

  • @NuwanUdayanga-eb2vd
    @NuwanUdayanga-eb2vd ปีที่แล้ว +2

    ඒක නම් මරු.අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් එක්කන් යන්න. පිං ඔයාලට. බුචී කියන ඒවට හිනහ වෙලා බඩත් රිදෙනවා.අවසානයේදී
    මටත් බඩගිනියි.😁😁😁

  • @hansiapsara9215
    @hansiapsara9215 ปีที่แล้ว +1

    Aththatama hoda wadak ❤❤TH-cam karana ayawa dakka me wage supiri dennek dakala nam ne adarei akki & aiya❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +102

    අක්කේ මේක කිව්වට ඔයාලා තරහා වෙන්න එපා.. ඒත් දෙයක් කියන්නද... ඔයාලා ඔය කරන වැඩේ ගොඩක් හොදයි.. ඒත් කවදාවත් ඔහොම කන්න හිතන්නවත් බැරි මිනිස්සු ඉන්නවා.. පාරේ පොඩි ළමයි තියාගෙන ඕන තරම් අය ඉන්නවා අක්කේ.. ඒ වගේ කෙනෙක් එක්ක යන්න අක්කේ.. ඒක ඔයාලට ලොකු පිනක්.. මේක මගේ පොඩි අදහසක් හරිද..

    • @pavanikaushalya1605
      @pavanikaushalya1605 ปีที่แล้ว +14

      Ehema Ona na me wage ayata kanna dunnma athi

    • @hz974
      @hz974 ปีที่แล้ว +38

      එහෙම කෙනෙක්ගෙන් ඇහුවනම් මොකද දන්නවද වෙන්නෙ? අනේ මේ නෝනා ඔච්චර ගනන් වලට තේ බොන්න යන්න ඕන්නෑ ඒ සල්ලි ටික අතට දෙන්න කියලා ඒකෙන් හවසට කුඩු ගහයි
      ලංකාවේ හිගන ප්‍රජාවගෙන් 90% අසරණ නෙමෙයි මහ කාලකන්නි

    • @lalithsathkumara.788
      @lalithsathkumara.788 ปีที่แล้ว +19

      අදහස හොඳයි ලංකාවේ ඉන්න අසරනයන්ගෙන් වැඩිදෙනෙක් බේබද්දො කුඩ්ඩො.

  • @lcreations3961
    @lcreations3961 7 หลายเดือนก่อน

    මමත් එක channel එකක තිබ්බ ගේම් එකකින් වින් කරා.. ඒකෙ තිබ්බේ free buffet එකක්.. ඒත් ඒ මනුස්සයා හරිම කැත යෝජනාවක් කරා මට. හරිම අප්පිරියයි එහෙම මිනිස්සු 😢
    ඔයාල දෙන්න මරු

  • @dinindukodikara7379
    @dinindukodikara7379 ปีที่แล้ว +4

    😍😍 eh segment eka nm patta habai. 🥰

  • @sanduninisansala1816
    @sanduninisansala1816 ปีที่แล้ว +1

    ඒ වැඩේනම් නියමයි..❤ මේ වීඩියෝ බල බල එහෙම කන්න ආසාවෙන් ඉන්න කී දෙනෙක්නම් ඇද්ද

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 ปีที่แล้ว +1

    ඔයා දෙන්නා ගෙ විඩියො හැමඑකක්ම බලන්වා...අක්කයි අයියයි මරු..❤❤ ජයෙන් ජය වෙන්න ඔනි ඔයලා දෙන්නටම.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🥰😍🥰

  • @nethnavodya7291
    @nethnavodya7291 10 หลายเดือนก่อน +1

    Supiri akke aiye ayeth me vage vidio ekk onii❤❤

    • @MagicCompass
      @MagicCompass  10 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +9

    *_ඇත්තටම අලුත් වෙනස නියමයි පාරෙන් කෙනෙක් මේ පටන් ගත්ත වැඩේ ඉස්සරහට කරන් යන්න කියලා හදවතින්ම සුබපතනවා 💖_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @vindyaupeksha5562
    @vindyaupeksha5562 ปีที่แล้ว +2

    ගොඩක් අය කියලා තියෙනවා කන්න බොන්න නැති අය අවස්ථාව දෙන්න තිබ්බා කියලා..තාම අයියයි අක්කයි segment එක පටන් ගත්තා විතරනේ..හැමෝගෙම අදහසුත් එකතු කරගෙන එයාලට හොඳ විදිහට මේක කරගෙන යයි.. මොනා උනත් ආතල් එකේ ඉමු කියන කෑල්ල කෝකටත් පුරුදු වෙලා ඉන්න ඕනි. 🤪🤪

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +14

    කරොත් වැඩක් ඉතින් සුපිරියක් තමයි, ලොවෙත් නෑ මේ වගේ දෙන්නෙක්,
    🔥🔥🔥♥️♥️

  • @SayuriNimnathara
    @SayuriNimnathara ปีที่แล้ว +4

    Kauda athakota camarawa allan inne kiyla mata wage prashna thiyada 😁😁🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈

  • @thakshilagimhani5481
    @thakshilagimhani5481 ปีที่แล้ว +1

    Aththatama hoda wadak akki and ayya ♥️♥️♥️♥️♥️♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @Ima2325
    @Ima2325 11 หลายเดือนก่อน +1

    14:20 අර නිල් පාට ඇදන් ඉන්න මාමා....☺️

  • @lasanthalakmal861
    @lasanthalakmal861 ปีที่แล้ว

    Oya denna wadak karoth aya niyamai. Ahann deyak na. Mn mula idanma oya dennath ekka inna fan kenek. Ane asai oyalath ekka matath high tea ekakata enna. Kamak na mehema hari video balanna labena eka sathutui kuchi and buchiyooooo. Adarey aaaaaa🔥🔥🔥

  • @sandamaligunawardhane9498
    @sandamaligunawardhane9498 8 หลายเดือนก่อน

    ❤ මරු අනේ.... 😍😍😍😍

  • @maxwell3734
    @maxwell3734 5 หลายเดือนก่อน

    Kuchi akkai buchi aiyai adarei dennatama❤❤❤❤❤❤❤

  • @SureshSuresh-i4f7h
    @SureshSuresh-i4f7h ปีที่แล้ว +1

    Oyalata suba pathanawa❤😊❤😊❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️🙏

  • @madukasadaruwani3382
    @madukasadaruwani3382 ปีที่แล้ว

    Alut wade sarthaka wenna kiyala suba patanawa🎉 apinta kata karotnam aniwarenma enoethi ❤❤❤❤❤

  • @LakshiSanka
    @LakshiSanka ปีที่แล้ว

    godak hoda dennek oya denna.. pin wadak kale.. oyala godak nihathamaniy ane

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 ปีที่แล้ว +6

    මේ දෙන්න හොද දෙයක් කලේ ඒකෙත් ඇද හොයන අපේ කට්ටිය හරිම අමුතු ජීවීන් සෙට් එකක්

  • @nelkathilakarathne59
    @nelkathilakarathne59 ปีที่แล้ว

    Aye yanadawasak kiyanna parata enna😂 alut concept ekak eka maru❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @tharidukawsan3411
    @tharidukawsan3411 ปีที่แล้ว

    Dan oya dennama vidiyo eke innwne..ethakota kawuda vidiyo ek gannee..😊❤

  • @piyuminipunika-ux6ku
    @piyuminipunika-ux6ku ปีที่แล้ว +1

    ඒක මරු අනේ.. මත් ආසයි ඔයලා එක්ක කතා කරන්න...❤❤❤❤

  • @kavinduvihagana6631
    @kavinduvihagana6631 ปีที่แล้ว

    Aneee ilagata yana hotel eka post ekak dannakoo. Apith parata vela innam❤❤❤❤❤maru wedak Niyamai

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +1

    නියම වැඩක් අක්කී අයියා... හරි යන්න ඕනි දෙන්නෙක්.. ගොඩක් ආදරෙයි අනේහ්❤💞😘😘😘🥀

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @Hirutalent
    @Hirutalent ปีที่แล้ว +1

    Maru wadak dennage❤❤❤❤❤ apitath dendooooo oya chance eka oyalath ekka enjoy karanna apith asaiiiiii❤❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      දවසක පාරෙදි හම්බෙයිනෙ 😍❤️😍

    • @Hirutalent
      @Hirutalent ปีที่แล้ว

      Hmmmm eka aththa❤️❤️❤️❤️

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +1

    අද මරුනේ 💚💚💜️💜️💚💚💜️💜️ බලමු කොහොමද කියලා ❤️❤️💎💎 පරන ෆෝන් එකේ බලද්දී 🔋 බැස්සා ඉතුරු ටික මෙකෙන් බලනවා 💜️💜️💜️💚💚💚

  • @niroshauggalla7873
    @niroshauggalla7873 9 หลายเดือนก่อน

    නියමයි මල්ලි...පොඩ්ඩක් ඉගියක් දීලා එන්න එතකොට ඒ කිට්ටුවෙන් ඉන්නම්...
    😅😅😅

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +11

    අලුත් සංකල්පය හොඳයි... කැමරා කරන්නත් කෙනෙක් දැන් ඉන්නවා... අනුරාධයි යෂියි හැම අතින්ම දියුණුවෙලා... නියම වැඩක් ඉදිරියටත් කරන්න 😊😊😊❤️👊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      මේ වැඩේදි කැමරාව හසුරවන්න වෙන කෙනෙක් හිටියනම් හොඳයි කියලා හිතුනා. ☺️☺️
      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @DenuwanSaranga
    @DenuwanSaranga ปีที่แล้ว +1

    ආදරෙයි ඔයාලට හැමදාමත්❤❤❤❤🎉😊😊😅😅😅Let's Still With Athal😂😂😂😂😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว +1

    Godak hodai .hoda wadak .❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +15

    *_අදනම් හයිටි බුෆේ ඒක නියමයි 🤘🏻 කෑම ටිකනම් සුපිරී 😋දැක්කත් බඩ පීරිරෙනව 😇_*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🤤❤️😍😍

    • @RuwanRuwan-e4n
      @RuwanRuwan-e4n 11 หลายเดือนก่อน

      ​@@MagicCompass❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @RuwanRuwan-e4n
      @RuwanRuwan-e4n 11 หลายเดือนก่อน

      Kiyaes❤😂🎉

  • @maheshiwijekoon7241
    @maheshiwijekoon7241 ปีที่แล้ว

    Ane mawath ekka yannako akkiiii.. eka niyamm idea ekak. Good luck oyalla dennata 😊😊😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      පාරෙදි හම්බෙමු දවසක 😍❤️😍

  • @LovelySada-fs1dg
    @LovelySada-fs1dg ปีที่แล้ว

    Ekanam maru aidiya eka paren kenak apith enawooo...😮

  • @Respect._996
    @Respect._996 ปีที่แล้ว

    Oya kattiya thissa thiyana red ekata yanna ko please

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm ปีที่แล้ว +31

    අපරාදේ මම පාරේ හිටියෙ නෑනෙ😁😌 මරු අදත් අයියේ ❤ love you both .. ලස්සන අක්කගෙ ලස්සන birthday vlog එක ගේනකම් බලන් ඉන්නව ❤😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      දවසක සෙට් වෙයිනෙ. ආදරෙයි හැමදාමත් ❤️🥰

  • @prabashipiyumi270
    @prabashipiyumi270 ปีที่แล้ว

    Ela kollo dennek ane shok oyalanm marai wenasak kara kawuruth nokarana.... okata set wenna ohom kollo dennek thama neththn wena kawuru hri gththanm video ekata mach wen ne

  • @piumimaushika4286
    @piumimaushika4286 ปีที่แล้ว

    Harima shok ❤❤❤👍😍😍😍

  • @PavaniRasangi
    @PavaniRasangi ปีที่แล้ว

    Mataratat enna ena davasa apitath kiyala enna

  • @sethsandesh
    @sethsandesh ปีที่แล้ว +11

    අනේ දෙයියනේ මාව මේ වගේ දවසක ඔයාලට හම්බවෙයාන්න්න්න්න් 😂😂 අයියෙ ඒ වැඩේනම් මරු හැබැයි , අන්තිමට අර දෙන්න ආතල් එකේ ඉමු කෑල්ල ගතියට කිව්ව හැබැයි, පුරුදු දෙන්නෙක් වගේ 😁😁

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      ඒ කෑල්ල පුරුදු පුහුණු වෙලා ඉන්න ඈ. දවසක හම්බුනොත්.... 😍❤️😍

    • @sethsandesh
      @sethsandesh ปีที่แล้ว +1

      @@MagicCompass අම්මෝහ් අපි නම් කොහොමත් ready ආයෙ අමුතුවෙන් පුරුදු වෙන්න දෙයක් නෑ 😁🤭❤️❤️

  • @asithsri7346
    @asithsri7346 ปีที่แล้ว +1

    Happy birthday to you kuchi

  • @pupumilanki6603
    @pupumilanki6603 ปีที่แล้ว +1

    සුපිරියක්💓

  • @thakshilat3715
    @thakshilat3715 ปีที่แล้ว +1

    kohamada kala anthimata bela gewana kiyanna thibbe😋😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ..😃😃😃

  • @thanujapriyadarshani8187
    @thanujapriyadarshani8187 ปีที่แล้ว +3

    14.30 නිල් පාට ඇදන් ඉන්න එක්කෙනාත් බලාගෙන ඉන්නවා 😂😂😂😂😂😂මොන උනත් අද video එකත් හොඳයි ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍🙏❤️😍🙏

  • @sampathweerasinha5529
    @sampathweerasinha5529 ปีที่แล้ว +1

    Paaaaaare hemadama inna thiranaya karapu mama..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      හෙ හේ... 😃😃😃

  • @shakilajayasinghe-li8lh
    @shakilajayasinghe-li8lh ปีที่แล้ว

    ane matath asay oyala akka high tea ekakata yanna.balamuko itin chance ekak labunoth.....

  • @WasanthiKumari-n4d
    @WasanthiKumari-n4d ปีที่แล้ว +1

    Oyala oyalagana vithara hithanna nathuva anithayagana godak hithana aka gana godak sathutui😊❤ ❤hari adarai😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 🥰❤️😍

    • @WasanthiKumari-n4d
      @WasanthiKumari-n4d ปีที่แล้ว

      @@MagicCompass apith goda godak adarai ❤️🥰

  • @champapushpani4205
    @champapushpani4205 ปีที่แล้ว +1

    Maru ane ekath....😀😀🤣🤣❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😀😀🥰🥰❤️❤️❤️

  • @lakmaliweerasinghe3028
    @lakmaliweerasinghe3028 ปีที่แล้ว +1

    Yanne koheda kiyla kiynn hode kalin, apitath inna, keep it up aiye akkiyo😍😍😍😍😍😍

  • @Senaliemasha8
    @Senaliemasha8 ปีที่แล้ว +1

    Math eno oyala ekka kemakata yanna 🤭🤭 adarei dennatm parissamin inno ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @lakminisuramya125
    @lakminisuramya125 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      🙌🏼🙌🏼😍😍❤️❤️

  • @shehanianuththara186
    @shehanianuththara186 ปีที่แล้ว

    Senasurada dawasata kiyada akke

  • @crishanisanjula4313
    @crishanisanjula4313 ปีที่แล้ว +1

    Maru neeeee ada ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️🥰🥰❤️❤️

  • @buddhikasureni9198
    @buddhikasureni9198 ปีที่แล้ว +2

    paw ahinsaka lamai dennek.

  • @anunarendra397
    @anunarendra397 ปีที่แล้ว

    Oyalage video ekanam maru aa hehehehe

  • @nishadilsewwandi2605
    @nishadilsewwandi2605 ปีที่แล้ว +2

    ගොඩක් හොද වැඩක් 😍

  • @narmadasilva1170
    @narmadasilva1170 ปีที่แล้ว +4

    එකනම් නියම වැඩක් 🎉🎉

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +1

    Superb අනේ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍😍❤️❤️

  • @mayuriprasangika7277
    @mayuriprasangika7277 ปีที่แล้ว +12

    මේ අපේ මල්ලිලා දෙන්නා නේ ♥️♥️♥️ මරු නේ

  • @kasunchathuranga3161
    @kasunchathuranga3161 ปีที่แล้ว

    Anith dawase kiyanna,math parata anna🤭❤️

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 ปีที่แล้ว

    සුපිරි මල්ලි & නංගී අද වෙනස්ම සෙග්මන්ට් එක💚💚
    අද වීඩියෝ කරන්නේ චුට්ටාද?

  • @chamodchathuranga6779
    @chamodchathuranga6779 ปีที่แล้ว +1

    Camaraman kauda kiyalat apita kiyannko

  • @Dilru94
    @Dilru94 ปีที่แล้ว

    ඒක නම් ගොඩාක් හොඳ වැඩක්...❤

  • @hotelmarinobeachcolombo
    @hotelmarinobeachcolombo 10 หลายเดือนก่อน

    Hey guys,
    We hope you had a blast with your high tea experience and had a great day overall. Best wishes for your future endeavors and this exciting new chapter! 🌟

  • @SinaliNiroshika-r2f
    @SinaliNiroshika-r2f ปีที่แล้ว

    Ohommama dennama 200k subscribers gqhamu ne love you dennatama❤🎉

  • @wondergirl8158
    @wondergirl8158 ปีที่แล้ว +1

    Eknm maru athal wedak anee

  • @vimansassithumini
    @vimansassithumini ปีที่แล้ว

    hilton high tea ekta ynnko

  • @raviilakshan
    @raviilakshan ปีที่แล้ว +1

    Hotel eke background music maru

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว

    පාරේන් කෙනෙක් මාත් උනානම්. මරු මරු. 😂😂😂😂😂😂❤️❤️❤️❤️

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +1

    Eka nam Maru wedak 😅

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 ปีที่แล้ว +2

    මරු

  • @Iruru376
    @Iruru376 ปีที่แล้ว

    Ape duwa oyala dennata hari kamathi eya thamai mn hithanne inna hodama fan api galle eth mage duwa asaneepa wechcha daruwek eyat oyawa balanna asailu puluwanda eyawa balanba enna😢😊

  • @madunidilankadilanka7670
    @madunidilankadilanka7670 ปีที่แล้ว

    Ane Maru matharata annako apit akka yanna

  • @NimasCreations
    @NimasCreations ปีที่แล้ว +1

    ආයේ යද්දි කියන්න මාත් පාරට වෙලා ඉන්නම්

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว

    නියමයි ජයවේවා 👍🙂❤

  • @NimashaTarangi
    @NimashaTarangi ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤wadenam maru akki ayya...

  • @jayanijaya2638
    @jayanijaya2638 ปีที่แล้ว

    Anne, apiwa ekka yanne kawadda kiyannakoo

  • @piumimadushika4712
    @piumimadushika4712 ปีที่แล้ว

    salli gewanna oneda isselama

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +1

    හොඳ වැඩක් ❤️🌼🎉

  • @sumudunianushika4730
    @sumudunianushika4730 ปีที่แล้ว +1

    Ekane ane....oyalata aluth aulth aya hambenawa ....😥😥😥🤔

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාවත් හම්බෙයි දවසක 🥰❤️😍

  • @usharadodamkubura4393
    @usharadodamkubura4393 ปีที่แล้ว +1

    ලස්ස වැඩක් අයියේ අක්කේ. එක පාරටම කට්ටිය ගන්නේ නැතිව ප්‍රශ්න අහලා හරි මොකක් හරි කරලා කට්ටිය ගන්න.

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +2

    තේරීම මරු පාරෙන් කෙනෙක් දැන් තරගයක් ඇති වෙයිද දන්නේ නෑ එක්ක ගිහින් කවන්නත් වෙන අයව එක්ක ගියොත් ඔයාල අමාරුවෙ වැටෙනවා. අර මියුසික් එක මරු

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔව් ඈ... පටන් ගත්තට මොකද හිතන තරම් ලේසි නෑ මේ වැඩේ.