මෝටර් රථවාහන රක්ෂණය - Motor Insurance
ฝัง
- เผยแพร่เมื่อ 20 ม.ค. 2025
- හදිසි අනතුරකදී හෝ වෙනත් අලාභ හානියකදී රක්ෂිතයාගේ වාහනයට සිදුවන හානිය සදහා වාහන හිමිකරුට මුල්‍යමය ප්‍රතිලාභයක් ලබාදීම මෝටර් වාහන රක්ෂණයයි.
එමෙන්ම, තුන්වන පාර්ශවයක දේපළ සහ මෝටර්වාහන පනත යටතේ නියමිත පරිදි ශාරීරික තුවාල හෝ මරණය සම්බන්ධයෙන් නියමිත පරිදි වන්දි මුදල් ලබාදීම ද සිදුවේ.
වැඩිදුර තොරතුරු සඳහා මෙම වීඩියෝව නරඹන්න
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෙරට රක්ෂණ කර් මාන්තය නියාමනය කරන ආයතනය බැවින් ඔබ රක්ෂණාවරණය මිලදීගෙන තිබෙන්නේ ලියාපදිීංචි රක්ෂණ සමාගමකින් නම්, හිමිකම් පෑමේදී යම් ගැටළුවක් මතුවුහොත්, ඔබේ ඉල්ලීම අනුව, රක්ෂණ නියාමන කොමිෂන් සභාව එම ගැටලුව නිරාකරණය කිරීමට මැදිහත් වෙයි.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව වෙබ් අඩවිය: www.ircsl.gov.lk දුරකතනය: +94-11-2396184 - 9 ඊ මේල්: info@ircsl.gov.lk