රථ වාහන නීතිය හා නියෝගයන් | Sahanaya - සහනය | 2018 - 08 - 19 | SIYATHA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 17

  • @sahansubarsha6815
    @sahansubarsha6815 4 ปีที่แล้ว +8

    නිවේකටයම කතාව කරන්න දුන්නනම් ඉවරයිනෙ.🤣

    • @princcesdi
      @princcesdi 3 ปีที่แล้ว

      ඔවු බන් මොඩ පකයා

  • @Nuwan_Lochana
    @Nuwan_Lochana 3 ปีที่แล้ว +4

    සාර්ථක කතාබහක් නෙමෙයි ...

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 3 ปีที่แล้ว

    licean eka laga nathuwa drive karama sthaniya dadayak dana puluwanda? policeman komada dane mayata drive licean thiyanwada kiyala? pls enplane

  • @volvobanda3744
    @volvobanda3744 3 ปีที่แล้ว +1

    සාර්ථක කතාවක් නොවේ

  • @princcesdi
    @princcesdi 3 ปีที่แล้ว +1

    මොන්ගල්ද බන් අරුට...අර මිනිහට කියන්න දෙන්නෙ නැතුව විරාමයකට යන්නෙ පොල්ලෙන් ගැහුවා වගෙ මොඩ හුත්තා😁😁🙏

  • @lokuputha8009
    @lokuputha8009 3 ปีที่แล้ว +3

    නීතිය දුප්පත් මිනිසුන්ට විතරයි

  • @anuraweerasinghe436
    @anuraweerasinghe436 6 ปีที่แล้ว +3

    MA පසුබිමේ AHANA MALA VEKARA සංගීතය නිසා KEYANA DAWAL පැහැදිලි MADE.

  • @lalithsathkumara..2182
    @lalithsathkumara..2182 3 ปีที่แล้ว +3

    සාකච්චාව අසාර්තකයි.සැලසුමක් නැ.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว

    පයින් යන මට ඕවා අදාල නැත.😂

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +2

    රථ වාහන නීතියක් තියෙනවද කියල බස්, ලොරි, මෝටර්සයිකල් ධාවනය කරන අයුරින් සැකයක් ඇතිවෙනවා. ඉතාම ලැඡ්ඡා සහගතයි මහපාරේ දුවන අතිභයානක බස්ධාවනය කරන ආකාරය දිහා බැලුවහම. නීතිය තිබෙන බව සෑමදෙනාම දන්නවා. ඒත් ක්‍රියාත්මක නැහැ. නඩු සමිබන්ධයෙන් යන ලක්ෂ ගනන් වියදමත් වසර ගනනාවක කාලය ගතවීමත් නිසා යුක්තිය ඉටුවීම නොවුනා හා සමාන නොවෙිද? සියලු බස්රථ රියදුරන් වැරදි සහගත අනතුරු දායක රියපැදවීමට යොමුව තිබෙන්නේ රථවාහන පොලිස් නිලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසාත් අවම වශයෙන් මංසන්ධිය කවත් පොලිස් නිලධාරීන් සොයාගැනිමට නොහැකි නිසාත්ය. ඔබල පාරට බැහැල නැති වගක් තමයි හැගෙන්නේ. නීතිය තලුමරල වැඩක් නැහැ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නැත්නමි. අතිවිශාල සංඛ්‍යාවක් මහ මග මැරෙනවා දිනපතාම. කිසිම දෙයක් බලධාරීන් කරන්නේ නැහ. මෙය දැක්කහම එකම විදේශිකයෙක් එයිද ලංකාවෙි ආයෝඡනය කරන්න. ඔවුන්ට වෙන්නේ මහමග බස්රථ සහ ලොරිවලට වලට දිවි පුදන්න. කථා කරන්න ඔින නීතියේ තිබෙන වගන්ති නොව ඇයි මෙම නීති ක්‍රියාත්මක නැත්තේ කියල. ලංකවෙි වැඩිම වරක් සංශෝධනය වු නීතිය මෝටර් වාහන පනත බව සෑම දෙනාම දන්නවා. එය බණ පොතක් මෙන් විශාලයි ඒත් කිසි වැඩක් නැහැ නීතියක් ක්‍රියාත්මක නොවන රටකට එය කථාකරන්න.

  • @Nuwan_Lochana
    @Nuwan_Lochana 3 ปีที่แล้ว +2

    නීතිඥ මහත්වරු විදියට මීට වඩා හොඳින් මෙම සාකච්ඡාව කරන්න හැකියාව තිබිය යුතුයි.

  • @uswa8801
    @uswa8801 3 ปีที่แล้ว

    Me dennagen kawuda niwedakaya

  • @kesaraurop5270
    @kesaraurop5270 6 ปีที่แล้ว +1

    Melow rahak naa

  • @wwsthushara7706
    @wwsthushara7706 2 ปีที่แล้ว

    දඩයක් නැතිව ඉන්න සුදුසුම ක්‍රමය ගෙදර වාහනය තියලා පාරේ ගියානම්.භලපත්‍රය ප්‍රකරණය කරන්නේ කාට බලන්නද? නීතියටනම් නතර කරලා මොකටද අතේ තියන එක ඉල්ලාගෙන බලන්නේ

  • @remixchami2111
    @remixchami2111 4 ปีที่แล้ว +1

    නිවේදිකයා මේලෝ රහක් නැහැ

  • @සනත්ජයසුන්දර
    @සනත්ජයසුන්දර 2 ปีที่แล้ว

    athuru wadanaya danna epa