සෞඛ්‍ය රක්ෂණය - Health Insurance
ฝัง
- เผยแพร่เมื่อ 3 ม.ค. 2025
- #IRCSL # insurance #Health #රක්ෂණය
සෞඛ්‍ය රක්ෂණයක දී සිදුවන්නේ ඔබට සිදුවිය හැකි හදිසි අනතුරකදී, රෝගී භාවයකදී, අකර්මන්‍යතාවයකදී හෝ රෝහල්ගත වීමකදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන වියදම් ඔබ විසින් ලබාගෙන ඇති සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ ප්‍රතිපූරණය කිරීමයි. අනෙකුත් රක්ෂණාවරණයන් මෙන්ම, සෞඛ්‍ය රක්ෂණයක් යනු රක්ෂණ සමාගමක් හා තනි පුද්ගලයකු හෝ පිරිසක් අතර ඇතිවන ගිවිසුමකි. යම් නිශ්චිත වාරිකයකට සහ ඔප්පුවේ සඳහන් කොන්දේසිවලට යටත්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා දැරීමට සිදුවන වියදම් මෙහිදී ප්‍රතිපූරණය කෙරේ.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මෙරට රක්ෂණ කර්මාන්තය නියාමනය කරන ආයතනය බැවින් , ඔබේ රක්ෂණ හිමිකමේ අයිතිය තහවුරු කරන්න ඔවුන් හැම විටම පෙනී සිටී.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව
වෙබ් අඩවිය: www.ircsl.gov.lk
දුරකතනය: +94-11-2396184 - 9
ඊ මේල්: info@ircsl.gov.lk