3rd Party රක්ෂණයේ ඔබ නොදන්නා පැතිකඩ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • www.punhicar.com
    011 7 275 275

ความคิดเห็น • 28

  • @Afamiliarperson
    @Afamiliarperson 16 วันที่ผ่านมา +1

    ලීසිං එක්ක Full Insurance කරලා අරගෙන තිබුණ වාහනයක ලීසිං ගෙවා අවසන් කල පසු එම වාහනයේ Full Insurance එක අයින් කරලා 3rd Party Insurance එකකට මාරු කර ගන්නේ කොහොම ද? කරුණාකර පිළිතුරක් ලබා දෙන්න...

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  16 วันที่ผ่านมา

      @@Afamiliarperson දැනට ඇති පූර්ණ රක්ෂණය ⁣පෙර අයිතිකරුගේ නමට ඇති බැවින් ඔබට තුන්වැනි පාර්ශ්ව රක්ෂණයක් කරගැනීමට බාධාවක් වන්නේ නැහැ.

  • @pskaman4708
    @pskaman4708 2 ปีที่แล้ว +5

    👉🏽NEED A KIA PICANTO 2004/2005/2006 ......

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @nethsara154
    @nethsara154 10 หลายเดือนก่อน +1

    Drone ekata ganna puluwan da සෙලිකෝ එකෙන් 3dඉන්සුරන්ස් එකක්

  • @nipunaabeykoon4465
    @nipunaabeykoon4465 2 ปีที่แล้ว +1

    ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ඇත්තටම ස්තුති පුංචි කාර් නිවසට ❤

  • @sanathdissananaya5515
    @sanathdissananaya5515 2 ปีที่แล้ว +1

    ලිස් කරලා වාහනේ ගත්තේ දැන් ලිස් ඉවරයි aurudu 6 රක්ෂණ ගාස්තු ගෙව්වා දැන් වෙන සමාගමක 3 rd party දාන්න ඕනේ මොනාද ඕනේ ලියකියවිලි මොනාද කලින් සමාගමෙන් no cleam නිසා මුදල් ගන්න බැරිද

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      තුන් වැනි පාර්ශ්වයේ (third party) රක්ෂණයක් ලබා ගැනීම සඳහා වාහනයේ ලියාපදිංචි සහතිකය ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්.
      No claim bones ලබාගත හැක්කේ එම රක්ෂණ සමාගමේම ඉදිරියටත් රක්ෂණය පවත්වාගෙන යනවා නම් පමණයි.

  • @cheruka9479
    @cheruka9479 2 ปีที่แล้ว +3

    👍👍👍♥️♥️

  • @albertappuhami3207
    @albertappuhami3207 2 ปีที่แล้ว +3

    👍👍❤️

  • @pasindukumara5427
    @pasindukumara5427 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමට 👌🏁🏁🏁❤️

  • @Chamalk
    @Chamalk 2 ปีที่แล้ว +1

    🤘🤘🤘

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว +1

    ❤️❤️🙏🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @lankasri8066
    @lankasri8066 2 ปีที่แล้ว +1

    Looking for detail review

  • @lahiruidunil8771
    @lahiruidunil8771 2 ปีที่แล้ว +3

    Good job

  • @TV-jv6to
    @TV-jv6to 2 ปีที่แล้ว +1

    Lagadi anuradhapura giya neda?

  • @thusithabandara5499
    @thusithabandara5499 2 ปีที่แล้ว +1

    Oyala laga athi jeep monawada.......?

    • @punchicarniwasa6291
      @punchicarniwasa6291  2 ปีที่แล้ว

      විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com

  • @dreamcar9971
    @dreamcar9971 2 ปีที่แล้ว +1

    ඉතා වටිනා දැනුවත් කිරිමක්..

  • @manojwijewickrema220
    @manojwijewickrema220 2 ปีที่แล้ว

    Wahane rent option yatathe full insurance kara rent ekata gena giya kena bimathin anathurak karoth..wahane aithi karuta gewimak karanawada?

  • @wazeermohamed5534
    @wazeermohamed5534 2 ปีที่แล้ว +1

    Thanks

  • @dimuthuwelagedara6031
    @dimuthuwelagedara6031 2 ปีที่แล้ว +1

    අළුත්ම මිල ගනන් දාන්නකෝ

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว +1

    නියමයි.....👍👍👍👍