bike parts | අඩුවට ගන්න තියෙන එකම තැන | bike spare parts shops | helmut | modified parts

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • in this video we are taking you to a road where you can buy motor bike spare parts for a reasonable price ...these shops are in panchikawattha maradana...hope you like the video .
    #motorbike #spareparts #srilanka #motorcycle #sinhala #maradana #vehicles #modificationbike
    අනෙක් වීඩියෝ
    අඩුවට වාහන මොඩිෆිකේෂන් පාට්ස්
    • ඕනම වාහනයකට අඩුම මිලට ...
    motorbike modified parts අඩුවට
    • motorbike මොඩිෆිකේෂන් ...
    threeweel parts shops
    • ත්‍රීවීල් ස්පෙයා පාට්ස...
    threeweel modified parts shops
    • three wheel modified p...
    quality perfume අඩුවට / perfume shops pitakotuwa
    • අලුත්ම collection එකක්...
    hand bag හා luggages ගන්න මෙතනට යන්න
    • හෑන්ඩ්බෑග් ල⁣⁣ගේජ් ගන්...
    mobile phone laptop අඩුවට ගන්න 1කොටස
    • laptops , mobile phone...
    රත්තරන් පෙන්නලා රට යන්න
    • රත්තරන් පෙන්නලා රට යමු...
    වෙසක් කූඩු , බෞද්ධ කොඩි අඩුවට
    • වෙසක් කූඩු තොග හා සිල්...
    light අඩුවට ගන්න
    • Light අඩුවට ගන්න | පළව...
    professional audio set up ගන්න මෙතනට යන්න
    • Professional sound set...
    time stamp
    00:00 intro
    1:58 indian ,japan motorbike parts
    4:05 honda dio bike parts shop
    5:47 indian japan tyre shop
    8:13 japan motorbike parts shop
    10:25 helmet price
    12:19 indian bike parts
    13:01 ඇණ කඩේ motorbike nut and bolts
    14:09 motorbike repairing shop panchikawattha
    in this video you can get some idea about
    bike parts sri lanka
    bike parts sinhala
    bike spare parts
    motorbike parts in panchikawattha
    panchikawattha motorbike spare parts shops
    motorbike parts price in sri lanka
    motorbike parts price in panchikawattha
    motorbike modification parts
    motorbike modification parts price in sri lanka
    motorbike modification parts price in panchikawattha
    helmut price in sri lanka
    low budget helmut price
    japan bike spare parts price in sri lanka
    indian bike spare parts price in sri lanka
    honda dio spare parts price in sri lanka

ความคิดเห็น • 257

  • @roamwithpubbaya8216
    @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +12

    video eke thiyena Jayantha motors eke phone number eke anthima number eka waradila....hari number eka meka 0715568537 😊❤

    • @lasanthasaman
      @lasanthasaman 11 หลายเดือนก่อน +1

      Vedio eka ayehadala dapan bn..call enawa ho gala....😖😖

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      ​​​@@lasanthasaman sorry bro..🙄.shop eke kena anthima number eka waradiyata kiyala thiyenne....video eke haduwa...

    • @mohdfaisal8491
      @mohdfaisal8491 3 หลายเดือนก่อน

      Bhaiyya number sahi bata dijye mujhe sri Lanka kisi boli nhi aati please

    • @mohdfaisal8491
      @mohdfaisal8491 3 หลายเดือนก่อน

      Bhaiyya number sahi bata dijye mujhe sri Lanka ki bhasha nahi aati

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  3 หลายเดือนก่อน

      You can find the phone numbers on the video ...add 94 to the begging and remove 0 of that numbers

  • @chalarulzz8598
    @chalarulzz8598 11 หลายเดือนก่อน +20

    බඩට නොකා තරු පෙනිලා ඉන්න වෙලාවල් වල ඇවිදපු වීදියක්... ❤

  • @dilshansanjeewa8056
    @dilshansanjeewa8056 11 หลายเดือนก่อน +7

    මේක ඉන්න ගොඩක් කැවුම් පට්ට හොරු මිනිස්සුන්ව පට්ට විදියට අන්දනවා. ගමෙන් ඇවිල්ල නම් බහින්නේ බලාගෙන උන් මූණ බලලා ගාණ කපන්නේ. මම හැම නිතරම යන තැනක් තමයි ඔතන

  • @chandana6498
    @chandana6498 11 หลายเดือนก่อน

    ඔයාගේ විඩියෝ එක ගොඩාක් වැදගත් හොදේ ගොඩාක්ක්පි

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 11 หลายเดือนก่อน +3

    ඔයගෙ vedio vlogs හරිම interesting. හොඳට පැහිදිලි කරනවා.. මගෙ පොඩි request එකක් තියෙනවා. Pubba 😂 jewellary shops ගැන vedio එකකුත් කරන්න. Sea street කමක් නැහැ. Thanks . 🎉

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Thank you😊👍👍👍
      ඉදිරියේදී ඒ ගැන video එකක් ගේන්නම් ...අපිත් එක්ක දිගටම මෙවැනි Video සමග එක් වන්න ...

  • @peacebeuponus8951
    @peacebeuponus8951 11 หลายเดือนก่อน +1

    Vijaya Motors-wala badu honday, anika mila aduy 👍
    Ajee kiyala kollek innawa supiri

  • @rangikakeshawa968
    @rangikakeshawa968 4 หลายเดือนก่อน +1

    අහුවොත්නම් කියන්නෙ ඕනම වර්ගයක ඕනම pats එකක් තියනවා කියලා. ගිහින්ම තමා බලන්න ඕනි.Bajaj caliber bike එකක side cup එකක් හොයන්න හැම තැනම ඇව්ද්දා ඔය පාරේ.කිසිම එකක නෑ.

  • @gayangayan4130
    @gayangayan4130 11 หลายเดือนก่อน +9

    පට්ට ඈ...❤❤❤...ඕන්න මම සකබරස් කොරල ...ලයික් එකකුත් දැම්මා....👍👍👍
    අය්යා මේ ටාටා බඩු...ගැන කරන්නකෝ . .....👍👍👍

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      Thanks සහෝ..👍👍👍ඉස්සරහට වීඩියෝ එකක් ගේන්නම් ..දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @damithdepapriya4828
    @damithdepapriya4828 11 หลายเดือนก่อน +1

    Thanks ayye godaaak vatina video ekak

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Your welcome bro👍 දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න

  • @krcphotography
    @krcphotography หลายเดือนก่อน

    Very useful out of colombo people like us from North

  • @manngalagunarathna9080
    @manngalagunarathna9080 11 หลายเดือนก่อน +1

    ගිහින්ම බලන්න ඕනි😮😮

  • @entertainmentlanka2591
    @entertainmentlanka2591 11 หลายเดือนก่อน +1

    Good job bro 👍👍

  • @chathuradananjaya2050
    @chathuradananjaya2050 11 หลายเดือนก่อน

    pattama watina video ekak

  • @surangaperera6425
    @surangaperera6425 11 หลายเดือนก่อน +8

    ඉන්න ගම පැත්තේ කඩෙකින් ගත්තත්මෙ ගානට සමානයි මචං ගමන් ගස්තු රස්තියාදුවට දවසේ කුලිය බලද්දි

  • @anurakumara6411
    @anurakumara6411 5 หลายเดือนก่อน

    Platina 100 disk break eke worm eka tiyanawada

  • @sharakaharsha937
    @sharakaharsha937 9 หลายเดือนก่อน

    Pubba aiyage me vodeo eka balala ada mama Thissa Enterprise eken MRF tyres gaththa.. Hoda service ekak dunna. Thank you ❤

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      සතුටුයි මල්ලි☺️👍👍👍

  • @mohamedhafis3529
    @mohamedhafis3529 11 หลายเดือนก่อน

    Worth information Bro

  • @regressiontester2288
    @regressiontester2288 2 หลายเดือนก่อน

    Indian scooters walat spring shock gana aduma kade mkakd?

  • @bluecaptraining9889
    @bluecaptraining9889 11 หลายเดือนก่อน +1

    Thank you broh❤

  • @sasikahs
    @sasikahs 11 หลายเดือนก่อน +12

    පිළියන්දලින් ගිනි ගණන් දීලා ටයර් ගත්ත කාලේ ඉවරයි. Thank You...

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Your welcome 👍 දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න

    • @youcenon
      @youcenon 11 หลายเดือนก่อน +2

      පිලියන්දල අමු කැ@යෝ ඉන්නෙ බන්😢

    • @priyanthajayasinghe1473
      @priyanthajayasinghe1473 11 หลายเดือนก่อน

      @@youcenon ඔතන තියෙන්නේ චීන ටයර් කල් ඉකුත් වූ

    • @priyanthajayasinghe1473
      @priyanthajayasinghe1473 11 หลายเดือนก่อน

      විශේෂයෙන් නිශ්පාදන වර්ෂය බලලා ගන්න

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      @@priyanthajayasinghe1473 බොහෝම ස්තුතියි සහෝ දැනුවත් කිරීම සම්බන්ධයෙන්....මිලදී ගැනීමේදී මේ දේවල් ගැන අනිවාරෙන් සැලකිලිමත් වෙන්න....⁣

  • @kumara2471
    @kumara2471 หลายเดือนก่อน

    Mata ona palsar 150 bick eka bodi control ,unite eka ganakiyadaa

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 11 หลายเดือนก่อน +33

    Hero honda passion plus petrol tank එකක් මුලු වීදියේම හෙවුවත් හම්බවුනේ නෑ. ඇහුවොත් ඕනි බඩුවක්, ඒත් ගන්න ගියාම ??

    • @VTR._Ruwan
      @VTR._Ruwan 11 หลายเดือนก่อน +2

      Matat wela tiyanwa okanm

    • @dilshansanjeewa8056
      @dilshansanjeewa8056 11 หลายเดือนก่อน +5

      මාත් දාන්න ආපු කමෙන්ට් එක උඹ දාලා. අහුවොත් කියන්න ඕන මගුලක් කියලා අම්මගෙ රෙද්ද තමයි මම ඕක කිරලා කෑලි හොයලා පුකෙ අත පිහිදාගෙන ගෙදර ඇවිල්ල තියෙනව. ඔය ඇණ කඩේ එකා ඔහොම කිව්වට ගිහිල්ලා බලපන්කෝ ඔරිජිනල් නෑනෙ අරගෙනඔරිජිනල් ඇනේ අරගෙන ඒ පොතට හරියන ආදේශක ඇණයක් දෙනවා ගොඩක් වෙලාවට එව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ යොදාගන්න ඇණ. හයි කරලා මාසයක් යනකොට මල අල්ලලා වාහනෙත් විනාසයි.

    • @D.S.N833
      @D.S.N833 11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම ,

    • @shanepereraedu
      @shanepereraedu 6 หลายเดือนก่อน

      @@dilshansanjeewa8056ඇත්ත මචන්. අරක කොහොමද මේක කොහොමද අහල කඩ review කරාට අවශ්‍ය දෙයක් අහන්න ගියහම එක බල්ලෙක් ගාව නෑ ඔක්කොම ෆේක් එවුව නැත්තං ගෙන්නල්ල බයික් එකට තියල කරකවලම ඇගේ ගහන්න හදනව "මේන් බලන්න මේකට මේක සෙට්" කියල

    • @pathirana64
      @pathirana64 3 หลายเดือนก่อน

      මගෙ තිබුනෙත් 2007 ආපු passion plus එකක් එකේ ඔරිජ්නල් කාර්බලේටර් එක මම හැම තැනම් හෙව්වා කම්පැනියේවත් එතකොට බඩු නැහැ

  • @Madush_Music
    @Madush_Music 5 หลายเดือนก่อน +2

    ඔය අන්තිමට කතාකරපු පොර දවසක් Fz එකේ පිටිපස්සේ ශොකට් එකේ ආව සද්දයක් නැති වෙන්න ශොකට් එක ගලවලා හදල දෙන්නම් කිවුවා. රු2000ක් දෙන්න කියලා. අන්තිමට හදලා පැදලා බලද්දි ඩක්කුවක් වගේ සද්දෙ..😂 සත පහක් දුන්නේ නෑ..

  • @strangeworld2620
    @strangeworld2620 3 หลายเดือนก่อน

    yamaha rb fullface helmet ekt visor ekk hoyl dennko

  • @theekshanaiduranga3723
    @theekshanaiduranga3723 11 หลายเดือนก่อน +1

    Jayantha Motors kiyanne Supiriyak Tama ❤🎉

  • @user-zq6rj6fw6o
    @user-zq6rj6fw6o หลายเดือนก่อน

    Bajaj plusar 150 orginal යතුරු kata set eka keeyada

  • @nuwanbro8756
    @nuwanbro8756 11 หลายเดือนก่อน +11

    ජානක මොටස් එකට පාලයන් අනිත් ඔක්කොම 2 ගුනයක් ගාන වැඩ්යි 👍

    • @plip123
      @plip123 11 หลายเดือนก่อน +2

      සමහර.උන් වෙරදුනොත් මරු කරන්නෙත් ne අහූඋනතෙන බෙල්ලම කපනවා ගමෙ දන්න කඩෙකින් බඩු ගන්න හදිසියට.සල්ලි නෙතන් ගන්න පුලුවන්.

    • @priyashanjayasankha2403
      @priyashanjayasankha2403 11 หลายเดือนก่อน

      Koheda tiyenne

    • @tharindukavinda2539
      @tharindukavinda2539 11 หลายเดือนก่อน +5

      ජානක මොටර්ස් එකේ පෝලිමේ ඉන්න ගියාම එපා වෙනව😢

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 11 หลายเดือนก่อน

      ​@@tharindukavinda2539 polime hitiyath padu ne bro..mn motor bike battery 1g gatta masa 3ta kalin mata giye Rs 6500.. 1 year warranty..anek spare partstuth sehenna gana adui..e thiyena polima adu wenne.. udenma yana tharamata hodai..

    • @roshankumara7952
      @roshankumara7952 11 หลายเดือนก่อน

      ජනක මෝටස් කොහේද තියෙන්නේ

  • @ranjithdayawansha6691
    @ranjithdayawansha6691 11 หลายเดือนก่อน

    Best❤

  • @lara7447
    @lara7447 10 หลายเดือนก่อน +3

    ඉස්සර තමා පිටකොටුවේ බඩු තියෙන්නේ හොද බඩු අඩුවට දැං එහෙම මුකුත් නෑ ඊට ලාබයි ඔන්ලයින් තැනකින් ගන්න එක

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  10 หลายเดือนก่อน

      godak Online than walata badu geniyananne kohenda dannawada?

    • @shanepereraedu
      @shanepereraedu 6 หลายเดือนก่อน

      @@roamwithpubbaya8216petta thama 😆😁

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 11 หลายเดือนก่อน

    Sup🔥🔥🔥🔥👌👌er brother 🙏💓👍

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Thanks සහෝ ..දිගටම මෙවැනි Video සමග අපිත් එක්ක එකතු වෙන්න 👍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 8 หลายเดือนก่อน +4

    බස් එකේ යන මට නම් කිසිම අමතර කොටසක් අවශ්‍ය නැත 😂

  • @nimashadiwyanjali2145
    @nimashadiwyanjali2145 6 หลายเดือนก่อน

    Singer galaxy 100 bike wala amatara kotas tiyenawada??

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa5854 11 หลายเดือนก่อน

    Hero honda activa eke head light cowuling eka mulu weediyema hewwa..a unata ona deyak tiyenawalu.😅😅😅😅

  • @lasanthabandara4533
    @lasanthabandara4533 11 หลายเดือนก่อน

    Thanks bro

  • @user-uq9qp3pl1g
    @user-uq9qp3pl1g 9 หลายเดือนก่อน

    NS japan international eke samahara badu e condition ekth ekka gana sadarana na eka epa kiuwama apita one anith badu pennala ahuwama denne na iwarai ynna lu hoda muuna na

  • @user-lj3eq4ec6g
    @user-lj3eq4ec6g 11 หลายเดือนก่อน +6

    ජයන්ත මෝටර්ස්.. ඕන එකක්❤️

  • @NikkaMex
    @NikkaMex 9 หลายเดือนก่อน

    Aiye DT 125.eka sampurna pats ganna koheda thiyanna.luku udauwak

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน +1

      Malli mata echchara idea ekak ne..me video eke shop wala phone number thiyenawa ..call karala balanna ..eyalawa contact karaganna beri wunoth mata kiyanna👍👍

  • @roshanbuddika6441
    @roshanbuddika6441 7 หลายเดือนก่อน

    gixxer155වල එ්ව නෑනෙ

  • @sameerapriyantha9559
    @sameerapriyantha9559 3 หลายเดือนก่อน

    මහෙන්ද්‍රා ස්කුටි uzo 125 පාට්ස් තියෙනවා ද

  • @manngalagunarathna9080
    @manngalagunarathna9080 11 หลายเดือนก่อน +12

    අම්මෝ ...ජයන්ත වීරසේකර මාවතට එන්න හිතන්න එපා.පුදුම ඇන්දිල්ලක්.

  • @sadeeshadulmitha3481
    @sadeeshadulmitha3481 11 หลายเดือนก่อน +1

    Jayantha motors eke thiyenne supiri badu thama 🤝👍👍👍💪💪

  • @ramracer6363
    @ramracer6363 11 หลายเดือนก่อน +5

    ජානක මොටර්ස් ඇ⁣රෙන්න අනිත් තැං වැඩක්නැ බඩු නැ ගනංවැඩියි

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      ස්තූති සහෝ ඔබේ අත්දැකීම් බෙදාගත්තට❤️. ඒක තමයි....යන අය ඇවිදල බලල මිල ගණන් සන්සන්දනය කරල තමන්ට සුදුසු ම තැනින් බඩු මිල දී ගන්න ...

    • @ramracer6363
      @ramracer6363 11 หลายเดือนก่อน

      @@roamwithpubbaya8216 ස්තුතිය ඔබතුමාට 🙏🙏

    • @roshankumara7952
      @roshankumara7952 11 หลายเดือนก่อน

      ජනක මෝටස් කොහේද තියෙන්නේ

  • @newitemsworld201
    @newitemsworld201 11 หลายเดือนก่อน +1

    අයියේ ලොකු වාහන වලට රෝද , ඇලෝවීල් ඒම් re condition
    ගන්න පුලුවන් තැනක වීඩියෝ එකක් ඕන

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Okkk සහෝ...අපිත් එක්ක දිගටම මෙවැනි Video සමග දිගටම එකතු වෙලා ඉන්න

    • @newitemsworld201
      @newitemsworld201 11 หลายเดือนก่อน

      අනිවාර්යෙන්

  • @dinukalakmal6195
    @dinukalakmal6195 11 หลายเดือนก่อน +3

    An bn Oyabkiyana thatama Asi neban .. ape bike gedi pitin wikunananwata wada mewaye wikunanan Ganata Keli karanam honda ganak hoyaganna puluwan... Spacial Japanese Bikes.. Adadakimen kiyanne.. mn Awidala thinawa parts hoyanna Bn.... Malakada jawath Aduwata ne puthe... Hebai hoyanna amaru baduth hoyaganna puluwan.. Eth ithan ganan nam gedara genath game una ahuwama ganan kohomada..kiyala...😕😕😕😕😕🤕🤕🤕🤕🤕🤕😔😔😔😔😔

    • @shanepereraedu
      @shanepereraedu 6 หลายเดือนก่อน +1

      ගමේ උන් ගෙවල් පැති වල උන් යාලුවො කියන එවුව නම් ගණන් ගන්න එපා බං. මොනාහරි හොයල දීපන් කිව්වම එකෙක් නෑ. අමාරුවෙන් කොහෙන්හරි හොයාගෙන ආවම ඔස්තාර්ල ගොඩයි. වැඩේ කරගත්තට පස්සෙ 'උබල අපිට කිව්වෙ නෑනෙ අපිට කිව්වෙ නෑනෙ' කියන්න විතරයි හැමෝම ඉන්නෙ. කරගන්න ඕනි වෙලාවට කවුරුත් නෑ

  • @rahimsikder8040
    @rahimsikder8040 3 หลายเดือนก่อน

    Honda La Custom 250cc Fuil sowis

  • @chandimalakshan7111
    @chandimalakshan7111 11 หลายเดือนก่อน +1

    Theewel walath video akak karannako machan

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +2

      Aniwa mchn lagadima genawa..අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න 😊👍

  • @SumithPathirana
    @SumithPathirana 10 หลายเดือนก่อน

    පල්සර් 180 බයික් එකේ ඩ්ජිටල් මිටරේ weda ne ගාල්ල මාතර හදන අහක් තිද

  • @udithathakshila7362
    @udithathakshila7362 10 หลายเดือนก่อน

    ජයන්ත motors eka hinawela kata karanawa dakkama mata aduna. Mu customerge මුහුණ balala ganan kiyanne. Mu ganan ahanawata කැමති ne.

  • @thishuperera-ij6vl
    @thishuperera-ij6vl 11 หลายเดือนก่อน +1

    චැලි බයික් වලට බඩු ගන්න තැනක වීඩියො එකක් දාන්නකො Plizzz 🇱🇰💜️

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      ඉස්සරහට ගේන්නම් සහෝ 👍

  • @sathan-sathan-666
    @sathan-sathan-666 11 หลายเดือนก่อน +1

    ජපන් බයික් හොදට අඩුවට හදන තැන් දන්නකෝ තව වීඩියෝ එකකීන්

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      ඉස්සරහට ගේන්නම් සහෝ....දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න 👍👍👍

  • @rpshirantha
    @rpshirantha 11 หลายเดือนก่อน

    Helmata patta ganan

  • @needxpro7034
    @needxpro7034 9 หลายเดือนก่อน

    Gini ganan machan

  • @bandarawijekoon6482
    @bandarawijekoon6482 8 หลายเดือนก่อน

    Honda chaly cf50 lansar madel ඉස්සරහ madgard eka thiyanawada

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  8 หลายเดือนก่อน

      Shop wala phone number thiyenawa brother video eke 👍👍👍

  • @kethakadasanthanew1762
    @kethakadasanthanew1762 11 หลายเดือนก่อน +2

    ❤️

  • @gpl5717
    @gpl5717 11 หลายเดือนก่อน +2

    Nc

  • @chanakagamage5956
    @chanakagamage5956 11 หลายเดือนก่อน +5

    Ktm ලොකු byk ඕනම බඩුවක් තියෙනවා කියපු කඩේ බුවාට pulsar 200 එකේ පුට්‍රස් දෙකක් හොයාගන්න බැහැ 😂

    • @nuwanbro8756
      @nuwanbro8756 11 หลายเดือนก่อน +2

      😂😂 ජානක මොටස් වල බලපන්

    • @chanakagamage5956
      @chanakagamage5956 11 หลายเดือนก่อน +2

      @@nuwanbro8756 ඔව් බ්‍රෝ එකේ ඕන මගුලක් තියෙනවා ගනත් අඩුයි

    • @nima0011
      @nima0011 11 หลายเดือนก่อน

      ​@@nuwanbro8756 නම්බර් එකක් දාහන්කෝ

    • @maheshkumara6485
      @maheshkumara6485 11 หลายเดือนก่อน

      ​@@nima0011 number ekak nadda

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 11 หลายเดือนก่อน +1

    Wahana repair tool genath karanna aiye video akk

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      හරි සහෝ...ඉදිරියේදී ගේන්නම් ...දිගටම මෙවැනි Video සමග අප හා එක් වන්න 👍

  • @dilanmalithalebenwami8631
    @dilanmalithalebenwami8631 2 หลายเดือนก่อน

    Chesiya didcvri gana tiyeda

  • @erandaruwan-fb2tb
    @erandaruwan-fb2tb 11 หลายเดือนก่อน

    Enna alauwa usawiya gawata baik arambayema idala nikam kada mudalalila hambakaranawata wada hodai man pulsar 150 muna Bajaj eke mitareth ekka 42 kiwe man gaththe 25 kata tawa kalith ekka❤

    • @pradeepk2327
      @pradeepk2327 2 หลายเดือนก่อน

      Contact number ekak thiyeda bro..

  • @tharindudanushka1
    @tharindudanushka1 11 หลายเดือนก่อน

    ❤❤

  • @Deranadds11
    @Deranadds11 3 หลายเดือนก่อน

    Demak bike parts තියෙනවාද

  • @chalarulzz8598
    @chalarulzz8598 11 หลายเดือนก่อน

    Helmet ganan Agv 25,000/= yanne dn

  • @azmyferozeshariff4133
    @azmyferozeshariff4133 11 หลายเดือนก่อน +1

    Suzuki lets right side quling thiyenwada

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      Shop wala phone number video eke thiyenawa ...call karala balanna saho

  • @Dinesh-xb5np
    @Dinesh-xb5np 11 หลายเดือนก่อน +2

    Bajaj 3wheel original
    spare parts . Shops video ?

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      threeweel gana video ekak thiyenawa bro👍 channel eke.balanna .a shop wala Original ewath thiyenawa

  • @janithsupun596
    @janithsupun596 11 หลายเดือนก่อน +2

    අයියේ පුලුවන්නම් malaysiya බයික්වල අමතර කොටස් ගන්න කොහෙද තියෙන්නේ කියලා වීඩියෝ එකක් කරන්නකෝ

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +2

      හරි සහෝ හොයල බලල ඉදිරියට වීඩියෝ එකක් ගේන්නම් 👍👍👍

    • @janithsupun596
      @janithsupun596 11 หลายเดือนก่อน

      @@roamwithpubbaya8216 👍👍👍👍👍

  • @zoyhwends3899
    @zoyhwends3899 4 หลายเดือนก่อน

    Supermoto rim thiyewda

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน

    🌹🌹👍❤

  • @darshanachathuranga7712
    @darshanachathuranga7712 11 หลายเดือนก่อน +1

    👍👍👍

  • @gayansanjeewa9968
    @gayansanjeewa9968 11 หลายเดือนก่อน

    Gn 125 pitipassa luggage box koheda ganta thiyenne

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      මේ video එකෙයි, modification item video එකෙයි phone number දාලා තියෙනවා shop කිහිපයක.call කරල බලන්න 👍😊

  • @suprice-cr1hh
    @suprice-cr1hh 5 หลายเดือนก่อน

    Me mase video ekak karannako aiya milath ekka Indian's bike sapre parts witharak please

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  5 หลายเดือนก่อน

      මේ මාසෙ නම් කරන්න බැරි වෙයි bro..ඉදිරියේදී ගේන්නම්❤👍👍👍

  • @chamarasammana9113
    @chamarasammana9113 11 หลายเดือนก่อน

    Soomer badu කොහෙද thiyenne

  • @kelum9474
    @kelum9474 11 หลายเดือนก่อน +1

    Petta wala, Hardware item aduwata ganna thanak kiyannako....

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      මම හොයලා කියන්නන් සහෝ👍

  • @user-ll4il1ep8q
    @user-ll4il1ep8q 3 หลายเดือนก่อน

    Discover bike 125cc bike fly wheel puller price please

  • @user-jw6is6dd2c
    @user-jw6is6dd2c หลายเดือนก่อน

    මයිස්ට්‍රොඑජ් ඕනම පාර්ට් එකක් තියෙද

  • @kelumsampath6353
    @kelumsampath6353 11 หลายเดือนก่อน

    Tvs mettro hed light kaul eka thiyanawada rathu pata...

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Shop wala phone number thiyenawa bro👍 video eke ..call karala balanna

  • @petcom7968
    @petcom7968 10 หลายเดือนก่อน

    Aiye mata puluwan no CD200 Roadmaster spare parts ganna puluwan place ekak hoyala denna puluwan da? Loku udawwak 😊

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  10 หลายเดือนก่อน

      මේ video එකේ ⁣තියෙන SHOP වල තියෙනවා ,CALL කරලා බලන්න .👍

  • @ashanvidusara8365
    @ashanvidusara8365 11 หลายเดือนก่อน +1

    Muna balala ganan kiyanne patta local original krla denne😂

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 11 หลายเดือนก่อน

    Bike wala dilvery side box ekak aduwtaa ganna koheda thiyene

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Eka nan hariyatama danne machn...puluwan nan me video wala thiyena shop ekaka number ekakata call ekak daala balanna..

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      bike Modification item gana thawa video ekak thiyenawa ...eke shop walata call karala balanna

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 11 หลายเดือนก่อน

      @@roamwithpubbaya8216 thnk 😍🤝

  • @madhawasubawickrama2857
    @madhawasubawickrama2857 11 หลายเดือนก่อน

    Yamaha Indian Libero side cup tiyanawada ?

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน +1

      Video eke shop wala phone number thiyenawa ..call karala balanna 👍

  • @user-sn7ou7qi4o
    @user-sn7ou7qi4o 5 หลายเดือนก่อน

    Dt125 yamaha baik walata pats thiyanawada 2 stok

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  5 หลายเดือนก่อน

      Shop walata call karala balanna ...video eke phone number thiyenawa

  • @samalkaudara8641
    @samalkaudara8641 6 หลายเดือนก่อน

    Yamaha SZ-X spare parts one

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox 11 หลายเดือนก่อน +6

    මෙතන හොරකම් කරපුවා පාර්ට්ස් කරලත් ඇති...

    • @dilshansanjeewa8056
      @dilshansanjeewa8056 11 หลายเดือนก่อน

      ඔව් සමහර තැන් වල තියෙනවා. හැබැයි දැන් ගොඩක් අඩුයි

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 11 หลายเดือนก่อน

    Yb100 yamaha thiyenawada

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Shop වල phone number thiyenawa video eke .call karala balanna bro👍

  • @stylishsabry9189
    @stylishsabry9189 11 หลายเดือนก่อน +1

    Bro sticker shop video anything❓❓

  • @osmanjayasinghe883
    @osmanjayasinghe883 11 หลายเดือนก่อน +1

    CD90 BANLE NEKAL POK BADU TEYANAWADA

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Shop වල phone number වීඩියෝ එකේ තියෙනවා .call එකක් දාලා බලන්න bro👍

  • @DanushaSanjaya
    @DanushaSanjaya 28 วันที่ผ่านมา

    Yamaha nmax badu tiyanawada

  • @damithkularathna1410
    @damithkularathna1410 11 หลายเดือนก่อน

    Platna 100 es eke wayar hanassa kohewath hamba une ne ...

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      😔 mehen baluwada saho ? Video eke phone number walata call karala balanna

    • @tharindukavinda2539
      @tharindukavinda2539 11 หลายเดือนก่อน

      Mm gaththa, ඔය පාරෙ කෙලවරටම වෙන්න ලොකු ශොප් එකක් තියනව, ඒකෙ බඩු තියනව

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Thanks bro👍 ...shop එකේ නම මතක නැද්ද ?කට්ටියට ප්‍රයෝජනවත් වෙයි👍👍නම කියුවොත්.....

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 11 หลายเดือนก่อน +1

    කමෙන්ට් වලින් යමක් හිතාගන්න පුළුවන් 😂😂😂😂😂
    ඊයෙ නැති බඩු අද ඉන්දියාවෙන් 😂😂😂😂

  • @Exemplary32
    @Exemplary32 5 หลายเดือนก่อน

    🛠️

  • @nilukasandaruwan3655
    @nilukasandaruwan3655 10 หลายเดือนก่อน

    ඔයි ගානට වෙන තැන්වලත් තියෙනවා.

  • @user-wi4bj8kj8q
    @user-wi4bj8kj8q 8 หลายเดือนก่อน

    Engine nadda

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  8 หลายเดือนก่อน

      තිබුනා call කරලා බලන්න shops වලට 👍

  • @slspcgame
    @slspcgame 11 หลายเดือนก่อน

    Nice ...........
    #spcgame

  • @funnylife3571
    @funnylife3571 11 หลายเดือนก่อน

    original ekakwath na.mewa balala original ganna yana unta pissu

    • @ashanvidusara8365
      @ashanvidusara8365 11 หลายเดือนก่อน

      Sirawata wenama ඉගෙන mungen parts ganna one

  • @sarathbandara5387
    @sarathbandara5387 8 วันที่ผ่านมา

    සි.ඩි..125,,.බොර්එකගන්න.තිබෙිද

  • @user-ip4gk4pq8v
    @user-ip4gk4pq8v 3 หลายเดือนก่อน

    135 palshar tank akak Mila kiyada

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  3 หลายเดือนก่อน

      Video eke shop wala phone number thiyenawa

  • @sarathkumara619
    @sarathkumara619 11 หลายเดือนก่อน

    PODIYAN❤️

  • @ravindusandunlal4285
    @ravindusandunlal4285 11 หลายเดือนก่อน

    yamha z rපූල් හෙඩ් ලයිට් එක කීයද

  • @amiladevinda3526
    @amiladevinda3526 5 หลายเดือนก่อน

    Hero mastro parts thiyenawada

  • @nipunaishan7499
    @nipunaishan7499 11 หลายเดือนก่อน

    Ado mn katha kala Helmat kadeta unge nemeilu num eka mokakda bn me ehenm

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      Sorry anthima number eka waradiyata kiyanne..hari number eka meka 0715568537 😊

    • @HUB0
      @HUB0 11 หลายเดือนก่อน

      Wrx engine තියලු 🌚😌👅

    • @mamakamthi7735
      @mamakamthi7735 11 หลายเดือนก่อน

      ​@@HUB0 චිස් කැල්ලක් ගන්න ඔනේ නම් බඩු තියෙනවා

  • @jayanthaperera1701
    @jayanthaperera1701 11 หลายเดือนก่อน

    Butta parts ganna koheda thiyenne

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  11 หลายเดือนก่อน

      බලලා කියන්නම් 👍